Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරක්කු_හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අරක්කු නම් නෙවෙයි......

නමුත් අවසානයේ කියල තියනව සුක්රෝස් එතනෝල් කරන ක්‍රමය කියල.......අන්න ඒකයි හරි......

මේ වගේ සරල ව හදන්න පුළුවන් මද්‍යසාර තියනවා.....

මේවා නොපෙරන ලද (non distilled) මද්‍යසාර වර්ග. වයින්, බීර,රා,සයිඩර්, ගෝඩ ඕව අයිති වෙන්නේ මේ නොපෙරන ලද මද්‍යසාර ගනයට.

පෙරන ලද මද්‍යසාර වෙනයි. නොපෙරන ලද මද්‍යසාරවල එතනෝල් , භාගික ආසවනය මගින් වෙන් කර ගෙන නිපදවන මද්‍යසාර තමා අරක්කු,බ්‍රැන්ඩි,විස්කි,ජින්,කොන්යැක්,වොද්කා,අමසකේ,බැකාඩේ වගේ ඒවා. මේ පෙරන, භාගික ආසවන ක්‍රියාවලියේ දීයි ඔය කියන විෂ රසායන එකතුවෙන්නේ......ඒ විෂ රසායන ඉවත් කරන්නයි පෙරූ ආස්‍රැත මද්‍යසාරය පරණ කරන්නේ හල්මිල්ල හෝ තේක්ක ලේගර වල දාල. මේ ලී වලට අර විෂ ද්‍රව්‍ය වන ඇල්ඩිහයිඩ, කීටෝන සහ වෙනත් එස්ටර් සහ ඊතර වර්ග උරා ගන්නවා.

සරල ලාබ සීනි මූලයන් යොදා ගන්නවා දේශීය ව කසිප්පු නිෂ්පාදනයට. බොහෝ විට සීනි සහ රටඉදි. මේ මද්‍යසාරයේ අඩුපාඩුව තමා ආස්‍රැත ඵලය පරණ නොකිරීම. එහි විෂ රසායන අඩංගු වනවා.

[QUOTE="dath kimbula, post: 14921077, member: 329688"] [SIZE=4][COLOR=Blue]මේ අරක්කු නම් නෙවෙයි...... නමුත් අවසානයේ කියල තියනව සුක්රෝස් එතනෝල් කරන ක්‍රමය කියල.......අන්න ඒකයි හරි...... මේ වගේ සරල ව හදන්න පුළුවන් මද්‍යසාර තියනවා..... මේවා නොපෙරන ලද (non distilled) මද්‍යසාර වර්ග. වයින්, බීර,රා,සයිඩර්, ගෝඩ ඕව අයිති වෙන්නේ මේ නොපෙරන ලද මද්‍යසාර ගනයට. පෙරන ලද මද්‍යසාර වෙනයි. නොපෙරන ලද මද්‍යසාරවල එතනෝල් , භාගික ආසවනය මගින් වෙන් කර ගෙන නිපදවන මද්‍යසාර තමා අරක්කු,බ්‍රැන්ඩි,විස්කි,ජින්,කොන්යැක්,වොද්කා,අමසකේ,බැකාඩේ වගේ ඒවා. මේ පෙරන, භාගික ආසවන ක්‍රියාවලියේ දීයි ඔය කියන විෂ රසායන එකතුවෙන්නේ......ඒ විෂ රසායන ඉවත් කරන්නයි පෙරූ ආස්‍රැත මද්‍යසාරය පරණ කරන්නේ හල්මිල්ල හෝ තේක්ක ලේගර වල දාල. මේ ලී වලට අර විෂ ද්‍රව්‍ය වන ඇල්ඩිහයිඩ, කීටෝන සහ වෙනත් එස්ටර් සහ ඊතර වර්ග උරා ගන්නවා. සරල ලාබ සීනි මූලයන් යොදා ගන්නවා දේශීය ව කසිප්පු නිෂ්පාදනයට. බොහෝ විට සීනි සහ රටඉදි. මේ මද්‍යසාරයේ අඩුපාඩුව තමා ආස්‍රැත ඵලය පරණ නොකිරීම. එහි විෂ රසායන අ[SIZE=4]ඩං[/SIZE]ගු වනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom