අරගලය කරන්නෙ LTTE සංවිධානයෙන්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,413
    6,550
    113
    LTTE සංවිධානයි වේලුපිල්ලෙ කනනාදන් කියන්නේ යුද්දෙන් පස්සෙ රාජපක්ෂ හුරතලෙක්. මූ තමා උගන්ඩාවේ රාජපක්ෂ නිදාන ආරක්ශා කරන බහිරවයා වගේම හිටපු තානාපති.

    ඉතිං රාජපක්ෂලාට දෙමල ඩයස්පෝරා ගැන රටේ බීතියක් ඇති කරලා චන්දෙ ගන්න ඔන වෙද්දි. වේලුපිල්ලෙ කනනාදන් ලව්වා වෙන රටවල රාජපක්ෂලාට විරුද්දව පෙලපාලි යනවා. ඒ කනනාදන්ගේ වෙනින් රටවල තියන LTTE සංවිධානයෙ කන්ඩායම් එක්ක තියන සපොර්ට් එක හින්දා කියලා හිතන්න පුලුවන්.

    එතකොට තමා සිංහල පොන්නයෝ ටික පොලිමේ ගිහින් රට බේරගන්න චන්දෙ රාජපක්ෂලාටම දැම්මෙ. හරි සරලයි පැහැදිලි නේ.