අරගල කරන මෝඩ ඉරාන තාරුණ්‍යය

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    එකම දෙයයි කියන්න තියෙන්නේ තරුණ වුනත් මොකා වුනත් රෙජීමය වෙනස් වෙනවා නම් වෙන්නේ ඇමෙරිකාවට පක්ෂපාති පරගැති ආණ්ඩු.මේවා පිටුපස ඉන්නේ C.l.A,මොසාඩි,m-16වගේ බුද්ධි සේවාවන්.රටක ආර්ථිකය ට මුලින්ම සම්බාධක දාලා දුර්වල කරලා පස්සේ ඒ රටේම ඇතිවන ආර්ථික අපහසුතා වලට රට තුලින්ම ඇතිවන විරෝධතාව යන් වලට බටහිර නව අධිරාජ්‍යවාදය උදවි කරනවා.ඒවා දැකලා තරුණ නැගිටිම් කියලා අපේ පරයින් හුරේ දානවා. ඉරාන තරුණයන්ට තියෙන්නෙ බටහිර බලල් අත්නොවී බුර්කාව ඇදපු නැති කෙල්ලන්ව මරන , රටේ සල්ලිවලින් ත්‍රස්තවාදි කල්ලි නඩත්තු කරන කුමේනිට පක්‍ෂ පාතීව වේලක් ඇර වේලක් කාල ඉන්න.......
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,702
    113
    රනිල් උනත් ඇමරිකාවෙන් දාපු ඉත්තෙක්.
    අරගලයට සල්ලි ආවේ ඇමරිකාවෙන්.
    ඌ චන්ද නැතුවම අදින්න ගියේ ඒකයි. 🤌