Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරගල බිම - සෙල්ෆි - ටිකිරි මොලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

--- උපුටා ගැනීමකි ! ---- බයියෙක් ටෝයියෙක් හෝ ජෙප්පෙක් නොවේ තවත් එක් පුරවැසියෙක් වේ

අරගල බිම, එහෙම නැත්නම් ගෝඨා ගෝ ගමට ඇවිත් සෙල්ෆියක් ගසා, කපුටු කාක් කාක් කියා, මයික් එකට මූණ පෙන්වා පව් සමා කිරීමට බොහෝ දෙනෙක් පෙරහරේ එන බව පෙනේ. අගනේය. අවංක සිතින් එනවා නම් ඉතා අගනේය. නමුත් ගිලෙන නැවෙන් පනින්නේ පාර්ලිමේන්තුවේ මීයෝ පමනක් නොවේ. සමහරක් නලා කාරයන්ද, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ද, විද්වතුන් යැයි කියා ගන්නා පිරිස්ද, මාෆියා කල්ලි නිළධාරීන්ද මේ රොත්ත අස්සේම සිටිති. ගෝල්ෆේස් එක කියන්නේ ඒ විදියට "පව් සමා කළ හැකි මධ්‍යස්ථානයක්ද?". ලංකා මාතාව මේ තත්වයට පත් කිරීමට දේශපාලකයන් මෙන්ම මේ හැත්ත බුරුත්තම හරි හරියට වග කිව යුතු නැද්ද?

රෝහණ වීරසිංහලා, සහේලිලා සමාව ගන්නවා. ප්‍රීතිරාජ් වීරරත්න මම පුතා වගේ නෙවෙයි ගෝල් ෆේස් එනවා කියනවා. මේ යන විදියට ගෝඨා බැඳපු එකට අයෝමා රාජපක්ෂත්, මහින්දව බැඳලා රට කන පුත්තු තුනක් හැදුවාට ශිරන්ති රාජපක්ෂත් හෙට දිනයේ සමාව ගන්නවා නොඅනුමානයි. ඒක ඔබ පිළිග්න්නවාද? ඒ ඇතිද?

ටිකිරි මොලේට තේරෙන්නේ නෑ..

තවත් පිරිසක් ඉත්තෑකන්දේ ආවොත් ගිලන්පස සහ දානේ දෙන්න කතා කරනවා ද දකින්න ලැබුණා. රාජපක්ෂලාගේ පස්ස දිවෙන් හෝදපු, සෝමරත්නලා, ජැක්සන්ලා මහා චරිත විදියට පිළිගන්නවා දැක්කා. ඒ අයම අරගල බිම, ඒ කොඩිය යටට තවත් අයට එන්න එපා කියනවාත් දැක්කා. පක්ෂ කොඩි මොනවා වුනත් ඔතන කොහොමත්, බිම වැටෙන්න නොදී අල්ලන් ඉන්න වැඩේ කරන්නේ පක්ෂ ටික තමයි. වෙනස් උන් කොඩි ගහගෙන බෝඩ් ගහගෙන නෑ. සමාජවාදි තරුණ සංගමය, පෙරටුගාමින් සහ අන්තරේ, රැඩිකල් සෙන්ටර්, 43 සේනාංකය, මුජිබර්ගේ සෙට් එක තමයි බිමේ ඉන්නේ. ඊට අමතරව මේ සියළු පක්ෂ එපා උන සෙට් එකකුත් මෙතැන ඉන්නවා, ඒක ඇත්තක්. නමුත් දවල්ට වෙසක් බලන්න එන ඔය ඉහත කියපු ජාතියේ පව් කාරයෝ ඒවා දන්නේ නැ. ඊට පස්සේ "අරයා එන්න එපා, එයා ආවොත් මම නෑ" වගේ ජාතියේ කතා කියමින් සමාජ මාධ්‍ය පුරවනවා. "එයා නැති උනාට මේ ගඟ ගලනවා" කියන එක එයාලගේ ටිකිරි මොලේට තේරෙන්නේ නෑ, තවම අර සිවිල් පොර මනසින් තමයි ලෝකෙ දකින්නේ. ඇත්තටම මේ විප්ලවය හරහා වෙනසකට ලක් කරන්න ඕන දේශපාලකයෝ පමණක් නෙවෙයි. උන් ගේන්න පුටුවක් වෙනුවෙන්, කඩේ ගිය පිම්පියන්ගේ ඒ සිවිල් පොරත්වයත් වෙනස් කරන්න ඕන. මේක ආචාර්ය, මහාචාර්ය, දොස්තර, වෛද්‍ය උනාට පොරක් නොව, ඔබත් එක් පුරවැසියෙක් කියන මට්ටමට ඒ ඔළුව සෝදන්න ඕන.

අළුත් පරම්පරාවක මොළ සෝදපු තිස්ස ජානනායකලා..

එයා දැන් බබෙක්. එෆ්.බී. එකේ "මම දැන් කනගාටුවෙනවා" කිව්වම ඔක්කොම හරිද? රාජපක්ෂ නඩය සමග උනුත් එලැවිය යුතු නැද්ද? පව් සමා කිරීමෙන් පමනක් පරපුරක් නොමග යැවීමේ පාපයෙන් ගැලවිය හැකිද? ඉතා පැහැදිලිව දන්න පැලෝපීය නාලේ සිතුවම් අඳිමින්, ලංකාව මැද කොරිඩෝව ඇඳලා අනුරාධපුරේ යන්න වීසා ඕන යැයි මොල සේදුවේ මේකා නොවෙයිද? සුද්දට තාක්ෂණයක් නෑ, උන් සේරම කරන්නේ අපෙන් ගෙනගිය පුස්කොල වලින් කියා බේගල් මාගල් පිටින් ඇදබාපු උන්ට දඬුවක් හිමි විය යුතු නැද්ද? අර මොකක්ද උනාම වගේ සරමේ අත පිහගෙන අයින් වෙන්න ඉඩ දෙනවාද?

කෝවිඩ් ජාතිවාදයට විද්‍යාත්මක පසුබිමක් දුන් මහාචාර්ය මෙත්තිකාලා..

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කෝවිඩ් මල සිරුරු වල දාන්න ඉඩ දෙද්දි, ලංකාවේ වෝටර් ලෙවෙල් එක ගැන සිතියම් අඳිමින්, "මුස්ලිම් දේහ වල දාන්න දුන්නොත්, ඊ ළඟ ව්‍යසනය එන්නේ මහ පොළොව දෙබෑ කරගෙන" යැයි ජාතිවාදය ඇවිස්සුවා ඔබට මතක නැද්ද? ඒ කඩේ ගියත් තනතුරු නොලැබීම නිසා යූ ටර්න් ගැහුවාට සමාව දෙන්න පුළුවන්ද? අවම වශයෙන් දැන් ඒ ප්‍රකාශය සිදු කර වසර දෙකක් පමණ වන විටවත්, ඒ ගැන කරපු පර්යේෂනයක්, සොයා ගැනීමක් ජනගත කර තිබේද? අද අරගල බිමට ඇවිත් සෙල්ෆියක් ගසා, මේ "නිර්පාක්ෂික අරගලයට ජෙප්පො, සජ්ජො හයි ජැක් කරනෝ අනී, ඒකට අපි ඉඩ තියෙන්නේ නෑ" කියා පැයෙන් පැය එෆ්.බී ස්ටේටස් අප්ඩේට් කළ පමනින්, වෙනත් ජාතියක සංස්කෘතික අනන්‍යතාව පාගමින් කුනු ඕජස් ජාතිවාදය ඉගිලෙන්න ගෝඨාට තටු දුන් පවින් ගැලවිය හැකිද?

ගෝඨා ගෝ ගමේ නලා කාරයෝ..

කොහේවත් නැති හොර රැලක් බුදුන්ගේ නෑයන් කළ ජැකාලා 2015 න් පස්සේ මං ස්වාධීන යැයි කියමින් පෝස්ට් දායි, හොර නඩය උත්කර්ෂයට නැගූවන්, ඒ වෙනුවෙන් වන්දිභට්ට කම් කළ උන් දැන් අරගල බිමට එන්නේ සිවිල් ප්‍රතිරූපය නිසා කැමරාවක් ඉස්සරහා මූණ දාගෙන වොයිස් කට් එකක් දී ළකුණු දාගන්න මිසක් වෙන කුමටද?. මේ විනාශයට එරෙහි හැම දාම හඬ නැගු උන් අදටවත් මීඩියා ඉස්සරහා මූණ දා ගන්න ට්‍රයි කරනවා දැක නැත. උන් තමන්ගේ කොටස කරමින් හැමදාම වෙහෙසෙති. මුන් සහ එහාට මෙහාට පනින පොලිටික්කෝ අතර වෙනසක් තිබේද? මිහිරි ලෙස පව් සමා කළ පමනින් සියල්ල අවසන්ද?

කර්නල්ගෙන් ඇනගත් ජාතියක් "කර්නර්"ගෙන් ඇන ගැනීම..

පහු ගිය වාරේ අපි දස අතේ කිව්වත්, අදේශපාලනික අයෙක් ගෙන එක "වාව්" කියමින් "කර්නල්" කෙනෙක් ගෙනත් රටක් හොම්බෙන් යන තැනට පත් කර ගත්තේය. ඒ ජාතියම නැවත "කර්නර්" ලාගෙන් ඇන ගන්නට යන්නේය. මේ ෆේස් බුක් වීරයෝ පසු ගිය කාලයේ සිටියේ කොහෙද කියා සොයා බලන්න. ලොකු ඈතකට යන්න එපා. 2015 සේවය කලේ කාටදැයි සොයා බලන්න. එකෙක් ගෝඨාගේ කැම්පේන් එකේය. තවෙකෙක් මෛත්‍රීගේ සභාපතිගේ පුටුවකය. තවෙකෙක් ගෝටා වෙනුවෙන් මීඩියා කැම්පේන් එකක් කරමින්ය. තවෙකෙක් පුවත් පත් කතු කමක් දරමින්, විපක්ෂයේ පක්ෂ කඩන්නට අන්තිම මොහොතේ පවා හෙඩ් ලයින් ගසමින්ය. එහෙව් ගොබිලන් අද කියන්නේ මොකක්ද? "අනී, මේක නිර්දේශපාලනිකයි, ඔයාලා මේක අල කරන්න එපා" කියලාය. ඒ විලාපය යටින් තියෙන්නේ, මං පොර ජාතකයට කෙළ වුනොත්, ඊ ළඟට එනවා යැයි එයාල හිතන් ඉන්න ආණ්ඩුවක තමන්ට හිමි වෙනවා යැයි හිතන පුටුවට කෙලවේ යැයි යන අදහස මිස වෙනකක් නොවේ. ඔවුන්ගේ වෝල් එකේ යටට ගිහින් බලන්න. ඒවායේ තියෙන්නේ "අපි ඇවිත් ඉන්නේ-ඇයි ඔයාලා එන්නේ නැත්තේ" කියන පෝස්ට්ය. මොකද ආරම්භයේ මේක අල උනොත් කියන බයය. දැන් කරන ප්‍රකාශන වල ඇත්තේ වැඩේ නැගලා යනකොට, උන්ගේ කොටස අහිමි වෙයි කියන කුහක දුක පමනය. මේක පොදු අරගලයක් නම්, නායකයන් නැත්නම්, අරයා එන්න එපා, මෙයාට මෙහේ බෑ කියන්න එයාලට අයිතිය දුන්නේ කවුද?

අරගලය අල නොවෙන්න නම්..

අරගලය අල නොවෙන්න නම් හැමෝටම එන්න දෙන්න. නමුත් ඒ පව් සමා කරගන්න නොවේ. මේකට සම්මාදම් වෙන්නට ය. සජිත් එන්න, පාඨලී එන්න, හර්ෂ එන්න, එරාන් එන්න, අනුර එන්න, සම්බන්ධන් එන්න. ඩලස් එන්න. තනියෙන් හරි, කණ්ඩායම් හරි විදියට එන්න. වසන්තලා, ලාල්ලා එන්න, මහින්දලා ජෝශප්ලා එන්න. ඔයාලගේ යුනියන් එක්කම එන්න. ඔයාලගේ කොඩියත් එක්ක එන්න. ඔයාලගේ පාටත් එක්ක එන්න. ඇවිත් මෙතන හිට ගන්න. මේ අරගලය තමන්ගේ එකක් නොව, මේ අරගලයේ කොටසක් බවට ඔබ පත් වෙන්න. අයිතිකාරයෙක් නොව, කොටස් කාරයෙක් වෙන්න. "ගෝටා ගෝ හෝම්" කොන්දේසියට යටත්ව එන්න. "හොරා කාපු සල්ලි දියව්" කියන කොන්දෙසියට යටත්ව එන්න.

ඔයාලා 225 විතරක් නෙවෙයි, ඔය කියන, ආචාර්ය, මහාචර්යවරු, කලා කාරයෝ, නලා කාරයෝ, ටියුෂන් මාස්ටර්ලා, පී.පී කරන දොස්තරලා, මාෆියා නිළධාරීන්, ඉංජිනේරුවෝ සේරම විගණනයට යටත් කරන්න.

හැමෝටම උපයන ආදායමට යටත්ව බදු ෆයිල් එකකට යටත් කරන්න. මේක පව් සමා කරන තැනක් නොව, ඔබලාත් ඇතුළුව වරද කළ උන්ට, ඒකට හරි යන දඬුවමකට යටත් කරන තැනකට මේ රට පත් කරන්න. එන එන එකාට කඩේ ගිහින් නොව තමන්ගේ වගකීම යුතුකම ඉටු කරන තැනකට ජනතාවක් සදන්න මේ අරගලය පත් කරන්න. එදාට මේ අරගලය සමාජ වෙනසක් කළ දෙයක් බවට රන් අකුරෙන් ලියැවේවි. නැත්නම් මේකත් ඉතිහාසයේ තවත් එක් ජනරගලයක් පමනක්ම වේවි.

----- සතී පනාවැන්න ----

--- උපුටා ගැනීමකි ! ----

[ATTACH=full]167474[/ATTACH]

[QUOTE="gobaby, post: 27599218, member: 31392"] [SIZE=6]--- උපුටා ගැනීමකි ! ---- බයියෙක් ටෝයියෙක් හෝ ජෙප්පෙක් නොවේ තවත් එක් පුරවැසියෙක් වේ [/SIZE] [SIZE=5]අරගල බිම, එහෙම නැත්නම් ගෝඨා ගෝ ගමට ඇවිත් සෙල්ෆියක් ගසා, කපුටු කාක් කාක් කියා, මයික් එකට මූණ පෙන්වා පව් සමා කිරීමට බොහෝ දෙනෙක් පෙරහරේ එන බව පෙනේ. අගනේය. අවංක සිතින් එනවා නම් ඉතා අගනේය. නමුත් ගිලෙන නැවෙන් පනින්නේ පාර්ලිමේන්තුවේ මීයෝ පමනක් නොවේ. සමහරක් නලා කාරයන්ද, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ද, විද්වතුන් යැයි කියා ගන්නා පිරිස්ද, මාෆියා කල්ලි නිළධාරීන්ද මේ රොත්ත අස්සේම සිටිති. ගෝල්ෆේස් එක කියන්නේ ඒ විදියට "පව් සමා කළ හැකි මධ්‍යස්ථානයක්ද?". ලංකා මාතාව මේ තත්වයට පත් කිරීමට දේශපාලකයන් මෙන්ම මේ හැත්ත බුරුත්තම හරි හරියට වග කිව යුතු නැද්ද? රෝහණ වීරසිංහලා, සහේලිලා සමාව ගන්නවා. ප්‍රීතිරාජ් වීරරත්න මම පුතා වගේ නෙවෙයි ගෝල් ෆේස් එනවා කියනවා. මේ යන විදියට ගෝඨා බැඳපු එකට අයෝමා රාජපක්ෂත්, මහින්දව බැඳලා රට කන පුත්තු තුනක් හැදුවාට ශිරන්ති රාජපක්ෂත් හෙට දිනයේ සමාව ගන්නවා නොඅනුමානයි. ඒක ඔබ පිළිග්න්නවාද? ඒ ඇතිද?[/SIZE] [HEADING=3][COLOR=rgb(226, 80, 65)][SIZE=5]ටිකිරි මොලේට තේරෙන්නේ නෑ..[/SIZE][/COLOR][/HEADING] [SIZE=5]තවත් පිරිසක් ඉත්තෑකන්දේ ආවොත් ගිලන්පස සහ දානේ දෙන්න කතා කරනවා ද දකින්න ලැබුණා. රාජපක්ෂලාගේ පස්ස දිවෙන් හෝදපු, සෝමරත්නලා, ජැක්සන්ලා මහා චරිත විදියට පිළිගන්නවා දැක්කා. ඒ අයම අරගල බිම, ඒ කොඩිය යටට තවත් අයට එන්න එපා කියනවාත් දැක්කා. පක්ෂ කොඩි මොනවා වුනත් ඔතන කොහොමත්, බිම වැටෙන්න නොදී අල්ලන් ඉන්න වැඩේ කරන්නේ පක්ෂ ටික තමයි. වෙනස් උන් කොඩි ගහගෙන බෝඩ් ගහගෙන නෑ. සමාජවාදි තරුණ සංගමය, පෙරටුගාමින් සහ අන්තරේ, රැඩිකල් සෙන්ටර්, 43 සේනාංකය, මුජිබර්ගේ සෙට් එක තමයි බිමේ ඉන්නේ. ඊට අමතරව මේ සියළු පක්ෂ එපා උන සෙට් එකකුත් මෙතැන ඉන්නවා, ඒක ඇත්තක්. නමුත් දවල්ට වෙසක් බලන්න එන ඔය ඉහත කියපු ජාතියේ පව් කාරයෝ ඒවා දන්නේ නැ. ඊට පස්සේ "අරයා එන්න එපා, එයා ආවොත් මම නෑ" වගේ ජාතියේ කතා කියමින් සමාජ මාධ්‍ය පුරවනවා. "එයා නැති උනාට මේ ගඟ ගලනවා" කියන එක එයාලගේ ටිකිරි මොලේට තේරෙන්නේ නෑ, තවම අර සිවිල් පොර මනසින් තමයි ලෝකෙ දකින්නේ. ඇත්තටම මේ විප්ලවය හරහා වෙනසකට ලක් කරන්න ඕන දේශපාලකයෝ පමණක් නෙවෙයි. උන් ගේන්න පුටුවක් වෙනුවෙන්, කඩේ ගිය පිම්පියන්ගේ ඒ සිවිල් පොරත්වයත් වෙනස් කරන්න ඕන. මේක ආචාර්ය, මහාචාර්ය, දොස්තර, වෛද්‍ය උනාට පොරක් නොව, ඔබත් එක් පුරවැසියෙක් කියන මට්ටමට ඒ ඔළුව සෝදන්න ඕන.[/SIZE] [HEADING=3][COLOR=rgb(226, 80, 65)][SIZE=5]අළුත් පරම්පරාවක මොළ සෝදපු තිස්ස ජානනායකලා..[/SIZE][/COLOR][/HEADING] [SIZE=5]එයා දැන් බබෙක්. එෆ්.බී. එකේ "මම දැන් කනගාටුවෙනවා" කිව්වම ඔක්කොම හරිද? රාජපක්ෂ නඩය සමග උනුත් එලැවිය යුතු නැද්ද? පව් සමා කිරීමෙන් පමනක් පරපුරක් නොමග යැවීමේ පාපයෙන් ගැලවිය හැකිද? ඉතා පැහැදිලිව දන්න පැලෝපීය නාලේ සිතුවම් අඳිමින්, ලංකාව මැද කොරිඩෝව ඇඳලා අනුරාධපුරේ යන්න වීසා ඕන යැයි මොල සේදුවේ මේකා නොවෙයිද? සුද්දට තාක්ෂණයක් නෑ, උන් සේරම කරන්නේ අපෙන් ගෙනගිය පුස්කොල වලින් කියා බේගල් මාගල් පිටින් ඇදබාපු උන්ට දඬුවක් හිමි විය යුතු නැද්ද? අර මොකක්ද උනාම වගේ සරමේ අත පිහගෙන අයින් වෙන්න ඉඩ දෙනවාද?[/SIZE] [HEADING=3][COLOR=rgb(226, 80, 65)][SIZE=5]කෝවිඩ් ජාතිවාදයට විද්‍යාත්මක පසුබිමක් දුන් මහාචාර්ය මෙත්තිකාලා..[/SIZE][/COLOR][/HEADING] [SIZE=5]ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කෝවිඩ් මල සිරුරු වල දාන්න ඉඩ දෙද්දි, ලංකාවේ වෝටර් ලෙවෙල් එක ගැන සිතියම් අඳිමින්, "මුස්ලිම් දේහ වල දාන්න දුන්නොත්, ඊ ළඟ ව්‍යසනය එන්නේ මහ පොළොව දෙබෑ කරගෙන" යැයි ජාතිවාදය ඇවිස්සුවා ඔබට මතක නැද්ද? ඒ කඩේ ගියත් තනතුරු නොලැබීම නිසා යූ ටර්න් ගැහුවාට සමාව දෙන්න පුළුවන්ද? අවම වශයෙන් දැන් ඒ ප්‍රකාශය සිදු කර වසර දෙකක් පමණ වන විටවත්, ඒ ගැන කරපු පර්යේෂනයක්, සොයා ගැනීමක් ජනගත කර තිබේද? අද අරගල බිමට ඇවිත් සෙල්ෆියක් ගසා, මේ "නිර්පාක්ෂික අරගලයට ජෙප්පො, සජ්ජො හයි ජැක් කරනෝ අනී, ඒකට අපි ඉඩ තියෙන්නේ නෑ" කියා පැයෙන් පැය එෆ්.බී ස්ටේටස් අප්ඩේට් කළ පමනින්, වෙනත් ජාතියක සංස්කෘතික අනන්‍යතාව පාගමින් කුනු ඕජස් ජාතිවාදය ඉගිලෙන්න ගෝඨාට තටු දුන් පවින් ගැලවිය හැකිද?[/SIZE] [HEADING=3][COLOR=rgb(226, 80, 65)][SIZE=5]ගෝඨා ගෝ ගමේ නලා කාරයෝ..[/SIZE][/COLOR][/HEADING] [SIZE=5]කොහේවත් නැති හොර රැලක් බුදුන්ගේ නෑයන් කළ ජැකාලා 2015 න් පස්සේ මං ස්වාධීන යැයි කියමින් පෝස්ට් දායි, හොර නඩය උත්කර්ෂයට නැගූවන්, ඒ වෙනුවෙන් වන්දිභට්ට කම් කළ උන් දැන් අරගල බිමට එන්නේ සිවිල් ප්‍රතිරූපය නිසා කැමරාවක් ඉස්සරහා මූණ දාගෙන වොයිස් කට් එකක් දී ළකුණු දාගන්න මිසක් වෙන කුමටද?. මේ විනාශයට එරෙහි හැම දාම හඬ නැගු උන් අදටවත් මීඩියා ඉස්සරහා මූණ දා ගන්න ට්‍රයි කරනවා දැක නැත. උන් තමන්ගේ කොටස කරමින් හැමදාම වෙහෙසෙති. මුන් සහ එහාට මෙහාට පනින පොලිටික්කෝ අතර වෙනසක් තිබේද? මිහිරි ලෙස පව් සමා කළ පමනින් සියල්ල අවසන්ද?[/SIZE] [HEADING=3][COLOR=rgb(226, 80, 65)][SIZE=5]කර්නල්ගෙන් ඇනගත් ජාතියක් "කර්නර්"ගෙන් ඇන ගැනීම..[/SIZE][/COLOR][/HEADING] [SIZE=5]පහු ගිය වාරේ අපි දස අතේ කිව්වත්, අදේශපාලනික අයෙක් ගෙන එක "වාව්" කියමින් "කර්නල්" කෙනෙක් ගෙනත් රටක් හොම්බෙන් යන තැනට පත් කර ගත්තේය. ඒ ජාතියම නැවත "කර්නර්" ලාගෙන් ඇන ගන්නට යන්නේය. මේ ෆේස් බුක් වීරයෝ පසු ගිය කාලයේ සිටියේ කොහෙද කියා සොයා බලන්න. ලොකු ඈතකට යන්න එපා. 2015 සේවය කලේ කාටදැයි සොයා බලන්න. එකෙක් ගෝඨාගේ කැම්පේන් එකේය. තවෙකෙක් මෛත්‍රීගේ සභාපතිගේ පුටුවකය. තවෙකෙක් ගෝටා වෙනුවෙන් මීඩියා කැම්පේන් එකක් කරමින්ය. තවෙකෙක් පුවත් පත් කතු කමක් දරමින්, විපක්ෂයේ පක්ෂ කඩන්නට අන්තිම මොහොතේ පවා හෙඩ් ලයින් ගසමින්ය. එහෙව් ගොබිලන් අද කියන්නේ මොකක්ද? "අනී, මේක නිර්දේශපාලනිකයි, ඔයාලා මේක අල කරන්න එපා" කියලාය. ඒ විලාපය යටින් තියෙන්නේ, මං පොර ජාතකයට කෙළ වුනොත්, ඊ ළඟට එනවා යැයි එයාල හිතන් ඉන්න ආණ්ඩුවක තමන්ට හිමි වෙනවා යැයි හිතන පුටුවට කෙලවේ යැයි යන අදහස මිස වෙනකක් නොවේ. ඔවුන්ගේ වෝල් එකේ යටට ගිහින් බලන්න. ඒවායේ තියෙන්නේ "අපි ඇවිත් ඉන්නේ-ඇයි ඔයාලා එන්නේ නැත්තේ" කියන පෝස්ට්ය. මොකද ආරම්භයේ මේක අල උනොත් කියන බයය. දැන් කරන ප්‍රකාශන වල ඇත්තේ වැඩේ නැගලා යනකොට, උන්ගේ කොටස අහිමි වෙයි කියන කුහක දුක පමනය. මේක පොදු අරගලයක් නම්, නායකයන් නැත්නම්, අරයා එන්න එපා, මෙයාට මෙහේ බෑ කියන්න එයාලට අයිතිය දුන්නේ කවුද?[/SIZE] [HEADING=3][COLOR=rgb(226, 80, 65)][SIZE=5]අරගලය අල නොවෙන්න නම්..[/SIZE][/COLOR][/HEADING] [SIZE=5]අරගලය අල නොවෙන්න නම් හැමෝටම එන්න දෙන්න. නමුත් ඒ පව් සමා කරගන්න නොවේ. මේකට සම්මාදම් වෙන්නට ය. සජිත් එන්න, පාඨලී එන්න, හර්ෂ එන්න, එරාන් එන්න, අනුර එන්න, සම්බන්ධන් එන්න. ඩලස් එන්න. තනියෙන් හරි, කණ්ඩායම් හරි විදියට එන්න. වසන්තලා, ලාල්ලා එන්න, මහින්දලා ජෝශප්ලා එන්න. ඔයාලගේ යුනියන් එක්කම එන්න. ඔයාලගේ කොඩියත් එක්ක එන්න. ඔයාලගේ පාටත් එක්ක එන්න. ඇවිත් මෙතන හිට ගන්න. මේ අරගලය තමන්ගේ එකක් නොව, මේ අරගලයේ කොටසක් බවට ඔබ පත් වෙන්න. අයිතිකාරයෙක් නොව, කොටස් කාරයෙක් වෙන්න. "ගෝටා ගෝ හෝම්" කොන්දේසියට යටත්ව එන්න. "හොරා කාපු සල්ලි දියව්" කියන කොන්දෙසියට යටත්ව එන්න. [COLOR=rgb(226, 80, 65)]ඔයාලා 225 විතරක් නෙවෙයි, ඔය කියන, ආචාර්ය, මහාචර්යවරු, කලා කාරයෝ, නලා කාරයෝ, ටියුෂන් මාස්ටර්ලා, පී.පී කරන දොස්තරලා, මාෆියා නිළධාරීන්, ඉංජිනේරුවෝ සේරම විගණනයට යටත් කරන්න.[/COLOR] හැමෝටම උපයන ආදායමට යටත්ව බදු ෆයිල් එකකට යටත් කරන්න. මේක පව් සමා කරන තැනක් නොව, ඔබලාත් ඇතුළුව වරද කළ උන්ට, ඒකට හරි යන දඬුවමකට යටත් කරන තැනකට මේ රට පත් කරන්න. එන එන එකාට කඩේ ගිහින් නොව තමන්ගේ වගකීම යුතුකම ඉටු කරන තැනකට ජනතාවක් සදන්න මේ අරගලය පත් කරන්න. එදාට මේ අරගලය සමාජ වෙනසක් කළ දෙයක් බවට රන් අකුරෙන් ලියැවේවි. නැත්නම් මේකත් ඉතිහාසයේ තවත් එක් ජනරගලයක් පමනක්ම වේවි.[/SIZE] [HEADING=3][SIZE=6]----- සතී පනාවැන්න ----[/SIZE][/HEADING] [SIZE=6]--- උපුටා ගැනීමකි ! ---- [IMG width="317px"]https://www.dont-shoot.nl/wp-content/uploads/2016/12/dont-shoot-the-messenger-webdesign-amersfoort-head-mob-1.png[/IMG][ATTACH type="full" width="297px"]167474[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom