Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම (DCD ගැන ස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම (DCD ගැන &#3523

DCD යනු කිරිපිටි සමාගම් විසින් එකතු කරනු ලබන අහිතකර රසායනික සංයෝගයකි…

අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම

ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට විවිධ සැලසුම් විවිධ ආණ්ඩු මගින් දෙවන ලෝක සංග්රාමයෙන් පසු ඇති කළහ. එහෙත් අදවන විටත් එය සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. 70-77 කාලය තුළ යම් සාධනීය වර්ධනයක් වුවද 1977 න් පසු ඇති වූ විවෘත ආර්ථිකය තුළ එය සම්පූර්ණයෙන්ම ආනයනික කිරිපිටි මත යැපෙන ආර්ථිකයක් බවට පත්විය. මෙහිදී දේශීය නිෂ්පාදනය වක්‍රාකාරව අඩපණ කිරීමටත් ආනයනය උනන්දු කිරීමටත් ඉතා සැලසුම්සහගත ලෙස මෙම කිරිපිටි ආනයනය කරන බහුජාතික සමාගම් ක්‍රියා කළේය. මෙය සාර්ථකකර ගැනීම සඳහා කිරිපිටි ගෙන්වන සමාගම්වල මුදල් රජයේ මැති ඇමතිවරුන්ගේ සිට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා පාරිභෝගික අධිකාරියේද, රේගුවේ ද, භාණ්ඩාගාර නිලධාරීන් ද යන නානාවිධ තලවල සිටින මේ සඳහා බලපෑම් කළ හැකි අය ඔවුන් වෙනුවෙන් දිනාගැනීමට ක්‍රියා කළේය.

මේ හැරුණුකොට කිරිපිටි ප්‍රචලිත කිරීම සඳහා විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ගෙනයාමෙන් Cultural Brain Wash එකකට සමස්ථ රටවැසියාව මේවනවිට නතුකර හමාරය. එය කොතෙක් භයානක තලයට පැමිණ ඇත්ද යත් කිරිපිටි යනු අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවට නම්කර එය සැපයීම නොකළහොත් රට අස්ථාවර වන්නේ යැයි දේශපාලඥයින්ව බිය කිරීමට හැකි පමණට මෙම සමාගම් ප්‍රබල වූ අතර මෙම Fear Psychosis එක ඇතිකර උපරිම බදු සහන හා නිරන්තර මිල වැඩිකර ගැනීමට පවතින රජයන් හරහා පිළියෙල කරගත්තේය. මෙම බදු සහන හා අධික ලාභය උපයෝගී කරගෙන විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් වෙළඳපොළ ප්‍රචාරණය කිරීමට මෙම සමාගම් ක්‍රියාකළ අතර අදවන විට ඔවුන්ට විරුද්ධව ලිපියක් පලකිරීමටවත් සමහර පුවත්පත් බියවන අතර සියළුම රූපවාහිනී මාධ්‍යන්ගේ වාර්ෂික ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ මෙම සමාගම්වල දැන්වීම් පලකිරීමෙන් ලැබෙන ආදායම් මතය. එම නිසා මෙම සමාගම්වලට විරුද්ධව කිසිවක් කිරීමට පෞද්ගලික මෙන්ම රජයේ මාධ්‍ය ආයතන ද බියවී ඇත. මෙම මාධ්‍ය ආයතනවල සිටින සමහර මාධ්‍යවේදීන් මෙම සමාගම් ගැන හෙලිකිරීමට උත්සාහ කළද ඒවා අතරමග නතර කිරීමට සිදුවී ඇත්තේ මෙම සමාගම් විසින් මාධ්‍ය ආයතනවල ඉහළ පුටු හොබවන්නන්ට කරන බලපෑම හේතුවෙනි.

බහුජාතික කිරි නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ වෙළඳ සංස්කෘතික මොළ හේදීමේ ක්‍රමය තුළින් ශ්‍රී ලංකාව, ඊජිප්තුව, බංගලිදේශය වැනි රටවල්වල සම්පූර්ණ කිරි වෙළඳපොල ඔවුන් සතුකරගෙන ඇත. එමෙන්ම චීනයේ හා මැදපෙරදිග සංවර්ධන ක්‍රියාවලියත් සමඟ මෙම සමාගම්වල නිෂ්පාදනවලට ඒ රටවලින් ද ඉහළ ඉල්ලූමක් ඇති විය. මේ තත්ත්වය තුළ මෙම සමාගම් ඔවුන්ගේ ලාභය වැඩිකර ගැනීමටත් සැපයුම ඉහළ දැමීමටත් තාක්ෂණයේ පිහිටෙන් කිරි වෙනුවට කිරි වැනි වෙනත් ද්‍රව්‍ය නිපදවීමටත්, කිරිවල මිල අධික සංඝටක වෙන්කර ඒවා අධික මිලට විකිණීමටත් පටන්ගෙන තිබේ. එසේම එම ඉවත් කළ කිරි සංඝටක වෙනුවට ලාභ රසායනික ද්‍රව්‍ය එක්කොට කිරි මෙන් පෙනෙන ව්‍යාජ කිරිපිටි නිපදවා ඒවා ලෝකයේ නැවුම් එළදෙනුන්ගෙන් ගත් කිරි බවට දිවුරමින් ෙ ලොවපුරා විකිණීමටත් පියවර ගෙන ඇත.

විටින්විට මේ කුමන්ත්‍රණය ලොව තැනින් තැන හෙලදරව්ි වූ අතර ඒ සඳහා විශාල විරෝධතාවයක් ලොවපුරාම ඇතිවුනි. නමුත් මෙම සමාගම්වල ඇති මූල්‍ය ශක්තිය මුදාහැර දේශපාලකයන්, නිලධාරීන් හා තාක්ෂණඥයින් මිලදී ගැනීමෙන් ඒ සියළු දේ පරාජය කිරීමට ඔවුන් සමත් විය. එමෙන්ම ප්‍රචාරණය සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් ජනතාව තුළ ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළ තහවුරු කරගැනීමට මේවනතෙක් සමත් වී ඇත.

කිරිපිටි ආනයනයේදී එම කිරිපිටිවල තත්ත්ව සහතික ලබාගැනීමේදී භාවිතා කරන ලද්දේ ඉතා ලිහිල් ප්රතිපත්තියකි. එමෙන්ම ඒ සඳහා භාවිතා කරන ලද තාක්ෂණය ද ඉතා යල්පැන ගිය තාක්ෂණික ක්‍රමවේද වේ. එම නිසා තත්ත්වයෙන් බාල කිරිපිටි වෙළඳපොළට එක්කිරීමට මෙම බහුජාතික සමාගම්වලට එය රුකුලක් විය.

2008 වර්ෂයේදී චීනයේ ළමුන් 30,000 ක් පමණ වකුගඩු අකර්මණ්‍ය රෝගයට ලක්වූ අතර එයින් 06 දෙනෙක් පමණ මරණයට පත්වූහ. එහිදී කරන ලද පරීක්ෂණවලදී හෙලිවූ කරුණුවලට අනුව එම ළමුන්ට ලබාදුන් ළදරු කිරිපිටිවල අඩංගු වී තිබූ මෙලමයින් (Melamine) නැමැති රසායනිකය මෙයට හේතු වූ බවට තහවුරු විය. එමෙන්ම මෙම කිරිපිටි සකසන ලද්දේ නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ අනුසමාගමක් වන ‘සන්ලූ’ (Sanlu) සමාගම බවටද හෙලිවිය. මෙම සන්ලූ සමාගමට කිරිපිටි සපයන ලද්දේ නවසීලන්තයේ ෆොන්ටෙරා (Fonterra) සමාගම මගිනි.

Melamine යනු ප්ලාස්ටික් වර්ගයකි. ඒවා දෘඩ බඩු භාණ්ඩ (උදා:-පිඟන්) හදන අමුද්‍රව්‍යයක් වේ. මේවා කෘතීමව නිපදවන ද්‍රව්‍ය වේ. එම නිසා ස්වභාවධර්මයෙන් හෝ නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී අහම්බයෙන් එක්විය නොහැකිය. එනම් මේවා පිටතින් ඇතුල් කළ යුතුය. මෙම ද්‍රව්‍ය කිරිපිටිවලට එක්වන්නේ කෙසේද? නැතිනම් මේවා පිටතින් එකතු කරන්නේ කුමක් සඳහාද?

1.කිරිපිටිවල ඉල්ලූමට සරිලන ලෙස නිපදවීමට ස්වභාවික එළකිරි සමහර කාලවලට හිඟවීම.

2. කිරිපිටිවල සමහර සංඝටකවලට ඉතා ඉහළ ඉල්ලූමක් තිබීම. එම සංඝටක ඉවත් කිරීම මගින් ඇතිවන අඩුව පිරවීමට එයට සමාන වෙනත් යමක් දමා පිටි බවට පත්කර වෙළඳපොලට යැවීම.

මෙහිදී මෙම සමාගම් සූක්ෂම ලෙස කටයුතු කරනුයේ පවතින තාක්ෂණ ක්‍රමවේදයන්වලට හසු නොවන ද්‍රව්‍ය එක්කිරීමට මිස එහි පෝෂණය හෝ සෞඛ්‍යාරක්ෂාව ගැන සැළකීමක් කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ක්ෂණිකව පාරිභෝගිකයාට ගුණාත්මක වෙනසක් නොදැනෙන ලෙසත් රසායනිකව පරීක්ෂා කිරීමේදී පහසුවෙන් හසු නොවන කාර්යයත් පමණි.

Melamine නැමැති රසායනය රසක් නැති, ගඳක් නැති ඉතා මිල අඩු ද්‍රව්‍යයකි. මෙම රසායනයෙහි එක් අණුවක නයිට්රජන් අණු 07 ක් ඇත. මෙම රසායනය කිරිපිටිවලට කලවම් කිරීමේ රහස එයයි. දියර කිරිවල ප්‍රෝටීන 2% ක් පමණ ඇත. මේවා Whey Protein ලෙස හඳුන්වයි. Whey Protein යනු ඉතා මිල අධික මෙන්ම අධික ඉල්ලූමක් සහිත ද්‍රව්‍යයකි. මේ ප්‍රෝටීන යොදාගනුයේ ක්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයටල ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයිග Whey Protein කි:ග්රෑ. 01 ක් නිස්සාරණය කරගැනීමට කිරි ලීටර් 500 කට වඩා අවශ්‍ය වේ. යම් සමාගමක් මසකට මෙම කිරි ප්‍රෝටීන මෙ:ටොන් එකක් නිපදවයි නම් ඒ සඳහා කිරි ලීටර් ලක්ෂ 05 ක් උපයෝගී කරගත යුතුය. කිරිපිටි සමාගම් මෙම ප්‍රෝටීන ටොන් එක නිපදවා ඉතිරිවන ලීටර් ලක්ෂ 05 ක දියරය ඉවතලනවා යැයි ඔබට සිතිය හැකිද?

උත්තරය – නැත

නවසීලන්තයේ Fonterra සමාගම සතු Whey Protein නිෂ්පාදනය කරන කම්හලෙහි වර්ෂයකට Whey Protein ටොන් 5000 ක් නිපදවයි. එනම් දිනකට ටොන් 13 ක් පමණ වේ.

ඒ සඳහා මෙම සමාගම් විසින් ජාත්‍යන්තර ජනතාව සූරාකෑමට තාක්ෂණයේ පිහිට හා අප වැනි රටවල භාවිතාවන තාක්ෂණයේ දුප්පත්කම යන දෙකම උපයෝගීකොට ගෙන මෙම ඉවතලන කිරි නොවන කොටස කිරි යැයි පැවසිය හැකි වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරයි. කිරිපිටිවල සාමාන්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ගණනය කරනුයේ එහි ඇති නයිට්රජන් අණුවලට සාපේක්ෂව වේ. එය ඕනෑම ද්‍රව්‍යයක ප්‍රෝටීන ප්‍රමාණය තීරණය කිරීමට ගන්නා ඉතා පැරණි එහෙත් සාපේක්ෂ වශයෙන් ආසන්න ප්‍රෝටීන ප්‍රමාණය ගණනය කිරීමට හැකි සරල පරීක්ෂණ ක්රමයකි. එහෙත් ඒ සඳහා භාවිතා කළ යුත්තේ පිරිසිදු වෙනත් ද්‍රව්‍ය එක් නොකළ ස්වභාවික අමුද්‍රව්‍යම විය යුතුය.

යම් හෙයකින් නයිට්රජන් පරමාණු සහිත වෙනත් ද්‍රව්‍යයක් මෙම ස්වභාවික සාම්පලයකට මුසු වී ඇත්නම් එම ද්‍රව්‍යයේ සියළු නයිට්රජන් අණුවල ප්‍රමාණයද මෙම ක්‍රමය මගින් ප්රක්ෂේපණය වනු ඇත. එවිට සම්මත ප්‍රෝටීනවල නයිට්රජන් අණු අනුපාතයට ගණනය කරන ප්‍රෝටීන ප්‍රමාණය වැරදි අගයක් ගන්නේය. එසේ නැතහොත් ප්‍රෝටීන නොවන වෙනත් නයිට්රජන් සහිත ද්‍රව්‍යයක් පමණක් අඩංගු ද්‍රව්‍යයක් මෙම පරීක්ෂණයට ලක්කළද එහි නයිට්රජන් ප්‍රමාණය මැනගත හැක. යම් අයකු එම ද්‍රව්‍යයේ ප්‍රෝටීන ඇති යයි උපකල්පනය කළහොත් ප්‍රෝටීනවල සම්මත නයිට්රජන් ප්‍රතිශතයේ මෙම නයිට්රජන් අගය වැඩිකර උපකල්පිත ප්‍රෝටීන ප්‍රමාණ ගණනය කළ හැක. එහෙත් එය උපකල්පිත ප්‍රෝටීන් ප්‍රමාණයක් මිස සත්‍ය ප්‍රෝටීන ප්‍රමාණය නොවේ.

බහුජාතික සමාගම් මෙම තාක්ෂණික අඩුපාඩුව ඔවුන්ගේ වාසියට ඉතා සූක්ෂම ලෙස භාවිතාකර ඇත. මෙහිදී මෙම තාක්ෂණික අඩුපාඩුව උපයෝගී කරගනිමින් ව්‍යාජ ලෙස ප්‍රෝටීන ඇති බව පෙන්වීමට සුදුසු රසායනිකයන් ඔවුන් මේවනවිට සොයාගෙන ඇත. ඒ අතරම එම රසායනිකයන්ගෙන් වඩාත් සුදුසු රසායන ද්‍රව්‍යවන, ගන්ධයෙන්, රසයෙන් තොර ජලයේ දියවන නැතහොත් මිශ්‍රකළ පසු සොයාගත නොහැකි ක්ෂණිකව විස නොවන ද්‍රව්‍යවන Melamine හා Dicyandiamide වැනි රසායන ද්‍රව්‍ය කිරිපිටි වලට කලවම් කිරීම පටන්ගෙන ඇත. මෙම ද්‍රව්‍ය කිරිපිටිවලට පමණක් නොව විශාල ලෙස සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී ද යොදා ගනී. 2007 වර්ෂයේදී චීනයේ නිෂ්පාදිත සත්ත්ව ආහාරවල (Pet Food) අඩංගු වූ මෙලමයින් විෂවීමෙන් යුරෝපයේ හා ඇමරිකාවේ සුරතල් සතුන් (බල්ලන්, බළලූන්) දහස් ගණනක් වකුගඩු රෝගයෙන් මිය ගිය අතර එම සත්ත්ව ආහාරවල මෙලමයින් අධිසාන්ද්‍රණයෙන් යුක්තව තිබූ බව පරීක්ෂණවලදී සොයාගන්නා ලදී.

ව්‍යාජ ලෙස ප්‍රෝටීන් ඉහළ අගයක් පෙන්වීමට මෙම රසායන ද්‍රව්‍ය කිරිපිටි සඳහාද අඩු මාත්රාවලින් උපයෝගී කරගැනීම ක්‍රමක්‍රමයෙන් භාවිතා කළ අතර වර්ෂ 2008 දී චීනයේ දී බෙදාහැරිය නවසීලන්තයේ Fonterra සමාගමට අනුබද්ධ Sanlu සමාගම විසින් නිෂ්පාදිත ළදරු ආහාර විෂ වීම මේ සම්බන්ධව ලොවට හෙලිවූ දෙවන අවස්ථාව වේ. ඉන්පසු ලොවපුරා සැකසූ ආහාර ද්‍රව්‍යයන්හි (විශේෂයන් කිරිපිටිවල) මෙලමයින් ඇත්ද යන්න සොයා බැලීම ප්රචලිතවන විට මෙලමයින් වෙනුවට වෙනත් රසායන ද්‍රව්‍ය මුසුකොට කිරි, කිරි ආහාර හා කිරිපිටි නිපදවීමට මෙම කූට බහුජාතික සමාගම් සමත් විය. මෙම ක්‍රියාවලිය රහසේ සිදුවුවද මෙම සමාගම්වල ඇතුළතින්ම ආ තොරතුරුවලට අනුව 2012 අගභාගයේ දී මෙම ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිවල Dicyandiamide නැමැති පොහොර සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් අඩංගු බව නවසීලන්ත හරිත පක්ෂය විසින් එහි පාර්ලිමේන්තුවේදී හෙලිකරන ලදී.

මෙම Dicyandiamide ද නයිට්රජන් අණු 04 කින් යුත් රසක්, ගන්ධයක් නැති ජලයේ ද්රාව්යවන ද්‍රව්‍යයකි. මෙම රසායනයද ශරීරය තුළ එකතුවීමේදී හා ඉහළ මාත්රාවලදී සෞඛ්‍යමය වශයෙන් මිනිසාට බලපාන රසායනික ද්‍රව්‍යයක් වේ.

මෙම රසායන ද්‍රව්‍ය ඇති බවට ෆොන්ටෙරා සමාගම පිළිගත් අතර එය තණකොළ පිට්ටනිවල නයිට්රජන් තිරකිරීම සඳහා යොදන ද්‍රව්‍යයක් බවත් ඒවා තණකොළ කෑමෙන් කිරිවලට ආ ද්‍රව්‍යයක් බවට මෙම සමාගම පැවසූහ. එහෙත් කිරිවල පැවතුනු සාන්ද්‍රණ ගැන සළකා බැලීමේදී මෙය හිතාමතා කිරිවලට මුසුකළ ද්‍රව්‍යයක් බවට සැක සිතිය හැකිය.

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද සමහර කිරිපිටි සාම්පලවල දශලක්ෂයකට ඒකක 15 ක් තිබුණු බව සඳහන් විය. ලංකාවට 2012 දී ආනයනය කරන ලද කිරිපිටිවල මෙම ප්‍රමාණය මෙ:ටොන් 83,000 ක් පමණ විය.

එනම්, කිරිපිටි කිලෝ 83,000,000 අප ආනයනය කර ඇත. මෙහි DCD අවම වශයෙන් ppm 15 ක් තිබුණේ යැයි උපකල්පනය කළහොත් එම කිරිවල පමණක් ටොන් එකකට වඩා අපි පරිභෝජනය කර ඇත.

15×83,000,000/1000,000 = 1,245kg

මෙම DCD ටොන් එකකට වැඩි ප්‍රමාණය කිරිවල පමණක් නම් එම කිරිදෙන සතාගේ ලේවල මෙය කොපමණ ප්‍රමාණයක් තිබෙනවා ඇත්ද? එම කිරිදුන් හරකුන් කෑ තණකොළවලින් පමණක් එන්නේ නම් එම තණකොළවල DCD කොපමණ සාන්ද්‍රණයක් තිබිය යුතුද? එමෙන්ම ආහාර ද්‍රව්‍ය සමඟ DCD ශරීරගතවනවා හෝ නොවනවාද යන්නත් ස්වභාවික කිරිවල DCD අන්තර්ගතය පිළිබඳ පර්යේෂණ කර නොමැති තරම් මෙම කිරිපිටිවල අන්තර්ගත DCD ප්‍රමාණය ගැන කරන පැහැදිලි කිරීම ප්රශ්නකාරීය. පිටිකළ කිරිවල DCD 15ppm නම් දොවන ලද මුල්කිරිවලද එම ප්‍රමාණය ඊට සාපේක්ෂව තිබිය යුතුය. තණකොළවල DCD අන්තර්ගතව තිබුණද ආහාරයට ගන්නා සියල්ල උරාගන්නේ නැත. උරාගන්නා ප්‍රමාණයද සියල්ල කිරි මගින් පමණක් ශරීරයෙන් ඉවත්වන්නේද නැත.

පොළවට දමන DCD තණකොළවලට උරාගන්නවා යැයි උපකල්පනය කළද පොළවට දැමූ සියල්ල තෘණ ගසට උරා ගන්නේද නැත. එසේම තෘණගස සම්පූර්ණයෙන් ගවයා ආහාරයට ගන්නේද නැත. මේ ගැන හිතනවිට ඉහත ප්‍රමාණයෙන් කිරිවල DCD තිබීමට නවසීලන්තයේ තෘණ පිට්ටනිවලට ටොන් දස දහස් ගණනින් DCD දැමිය යුතුය. නවසීලන්ත තණපිටිවලට දමන DCD ප්‍රමාණය පිළිබඳ නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ෆොන්ටෙරා ආයතනයට දැනීමක් තිබේද එසේනම් ඒ කොතෙක්ද මේ සියල්ලම තාක්ෂණ විප්ප‍්‍රයෝග හා ප්‍රෝඩා වේ.

මේ සියළු කාරණා සළකා බැලීමේදී DCD යනු අහම්බයෙන් එකතු වූ දෙයක් නොව සිතාමතා ලාභය මුල්කොට පිටතින් එක්කළ (adulterated) ද්‍රව්‍යයකි. නැතහොත් DCD යනු මෙලමයින් මෙන්ම ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට එක්කරන ද්‍රව්‍යයක් වේ. මෙම DCD ප්රශ්නයේදී 2012 දෙසැම්බර් මාසයෙන් පසු එන කිරිවල DCD තිබිය නොහැකි බවත් ඒ මන්දයත් 2012 වර්ෂයේ දෙසැම්බර් මස සිට නවසිලන්ත ගොවිපලවල DCD භාවිතා නොකරන බවත් DCD යන රසායනිකය සති කිහිපයකින් වියෝජනයවන බැවින් ඒවා නැවත නැවතත් ආහාර ද්‍රව්‍යයන්ට එක්නොවන නිසා මින්මතුවට DCD ප්‍රශ්නයක් ඇති නොවන බව ෆොන්ටෙරා සමාගම ප්‍රකාශ කරන ලදී. එසේනම් 2013 වර්ෂය මැදදී ශ්‍රී ලංකාවට ආනයකය කළ පිටිකිරිවල DCD හමුවූයේ කෙසේද?

මේ ආකාරයටම කිරිවල ඇති මේදය වෙන්කළ විට, ඉවත් කළ මේදය (Butter Fat) මිලෙන් ඉහළවන අතර අධික ඉල්ලූමක් ඇති ද්‍රව්‍යයකි. විසිරි වියලන ලද කිරිපිටිවල මෙම කිරි මේදය 26% ක් ව පවත්වා ගනී. සාමාන්‍ය කිරිවල කිරි මේදය 03% සිට 10% දක්වා වුවද විය හැක. එම නිසා කිරිපිටි හා කිරි ආහාර නිපදවීමේදී මෙම කිරි මේදවලින් කොටසක් ඉවත්කර වියලීමෙන් පසු 26% වනසේ සකසා ගනී. එහිදී කිරි මේදයෙහි සාමාන්‍ය අගය වියළීමෙන් පසු 26% කට වැඩිනම් වැඩි කොටස ඉවත් කරන අතර එහි අගය 26% කට අඩුනම්, වෙනත් කාණ්ඩයකින් ඉවත්කළ මේදය එක්ොකට අවශ්‍ය ප්‍රමාණයට සකසා කිරිපිටි සාදා ගනී. මෙය සාමාන්‍ය ක්රමවේදයයි.

ගන්ධයක් නැති විශේෂ රසක් නැති ඕනෑම මේදයක් කිරි සමග දියකර විසිරි වියලනය කළහොත් එය පිටි බවට පත්වේ. ප්‍රෝටීන Adulterated කිරිම සඳහා Melamine DCD භාවිතා කරනවා මෙන්ම ඕනෑම තෙල් වර්ගයක් කිරිවලට එක්කළ හැක. මෙහිදී හරක් මස් තෙල්, ඌරු තෙල් පෙර භාවිතා කළ අතර එමෙන්ම ඒ වෙනුවට බහුල ලෙස මිලෙන් අඩු RBD Palm Oil {R – Refine (ශුද්ධ කරන ලද) B – Bleached (අවර්ණ කරන ලද) D – Deodorized (ගන්ධය ඉවත් කළ) ෆාම් තෙල්} මේ සඳහා භාවිතා කෙරිනි.

2008 වර්ෂයේදී මෙලමයින් නැමැති රසායනිකය චීනයේ ප්‍රශ්නයක් වූ කල අප රටේද දේශීය චොකලට් වර්ගයක Melamine ඇති බව පවසා එම සමාගමට එරෙහිව ඉතා ක්ෂණිකව හා දැඩිව ක්‍රියා කිරීමට රජයේ නිලධාරීන් ක්‍රියා කළේය. එහෙත් චොකලට්වලට කටයුතු කළ පරිදි Melamine එක් වූ කිරිපිටි සඳහා පරීක්ෂණයක් කර සොයා බැලීමට රජයේ පාර්ශවයන් ක්‍රියා නොකළේය. මේ අතරතුර ආනයනික පිටිකිරිවල ෆාම්තෙල් අඩංගු බවට පැතිර ගිය ආරංචිය ඔස්සේ මව්බිම ලංකා පදනම ලංකාවේ වෙළඳපොළේ ඇති සියළුම කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා ඉදිරිපත් විය. ඒ සඳහා වෙළඳපොළේ ඇති සියළු වෙළඳ නාමයන් සහිත කිරිපිටිවලින් සාම්පල ගෙන එම සාම්පල ලෝක ප්‍රසිද්ධ එංගලන්තයේ Eclips Laboratory සමාගම වෙත යවා එම කිරිපිටිවල ඇති සත්‍ය කිරිමේදයෙහි ප්‍රමාණය හා වෙනත් තෙල් වර්ග ඇත්නම් ඒවා මොනවාද යන්න සොයා බලන ලදී.

එහිදී සොයාගත් කරුණ වන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටිවල හැරුණුකොට අනෙකුත් ආනයනික සියළුම කිරිපිටිවල කිරි මේදය අඩු අගයක් ගෙන තිබූ බවත් එම කිරිමේදයේ අඩුව පිරවීමට කිරිමේදය නොවන ෆාම්තෙල් වැනි තෙල් වර්ග කලවම්කර ඇති බව තහවුරු වන බවත්ය. මෙය සමස්ථ කිරි මේද ප්‍රමාණයෙන් 26% ක් පමණ වන ඉහළ අගයක් වේ.

අද බටර් කිලෝ එකක මිල රු. 1,000/- කට ආසන්න වේ. එහෙත් ෆාම් තෙල් කිලෝ එකක තොග මිල රු. 200 ටත් අඩු වේ. තව ආකාරයකින් කිවහොත් එක් බටර් කිලෝ එකක් වෙනුවට ෆාම් ඔයිල් කිලෝ එකක් දානවා යනු එකට පහක අධි ලාභයකි. ලෝකයේ බොහෝ රටවල් කිරිවල මේදය ඉවත්කර සාදන කිරි ආශ්රිත ද්‍රව්‍යයන් ඇත. ඒවා (Fat filled dairy products) තෙල් වර්ග එකතු කළ කිරි ආශ්රිත ආහාර ලෙස හඳුන්වයි. එහෙත් මේවා කිරිපිටි (milk powder) ලෙස හඳුන්වන්නේ නැත. එසේ හැඳින්වීම නීතිවිරෝධී ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් ආහාර සඳහා ප්‍රමිති හා නාමකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි Codex alimentarius ආයතනය මගින් මෙම ද්‍රව්‍ය වෙනමම හඳුන්වාදීම් කර ඇත. එහෙත් ප්‍රෝටීන වෙනුවට වෙනත් ද්‍රව්‍ය පිටතින් දමා සාදන ද්‍රව්‍යයක් ලෝකයේ කොහෙත්ම නැත. එය සහල්වල බර වැඩි කිරීමට වැලි දැමීමට වඩා භයානක ක්‍රියාවලියකි.

අධික මිල සහිත Whey Protein නිපදවන්නේ අවුන්ස ගණනින් නොවන ටොන් ගණනිනි. නිපදවන සෑම ටොන් එකක් සඳහා කිරි ලීටර් ලක්ෂ පහක් අවශ්‍යය. එනම් මෙම බහුජාතික සමාගම්වල ප්‍රධාන නිෂ්පාදන වන්නේ අධික ලෙස ලාභ ලැබිය හැකි බටර් හා බටර් ආශ්රිත නිෂ්පාදන හා Whey Protein නිපදවීමයි. මෙම ප්‍රධාන නිෂ්පාදන ඉවත් වූ පසු ඉතිරිවන රොඞ්ඩට සියළු දහජරාව දා නිපදවන කිරිපිටි මෙන් පෙන්වන කිරිපිටි නොවන ද්‍රව්‍ය අප වැනි රටවලට විකුණන්නේ ඉතා සුපිරිසිදු නැවුම් එළකිරිවලින් නිපදවන ආකාරයටය. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන සියළු මාධ්‍ය විසින් ලබාදෙන ප්‍රචාරණ ආධිපත්‍ය තුළින් මේ දහජරාව ජනතාවට ස්වකැමැත්තෙන් පානය කිරීමට සලස්වයි.

අදවන විට මෙම සැලසුම්සහගත මහා පරිමාණ සෞඛ්‍යයට අහිතකර ව්‍යාජ කිරිපිටි දිගින් දිගටම රටතුළ නිදහසේ වෙළඳපොළ ආක්‍රමණය සිදුවූවද එයට එරෙහිව බලධාරීන්ගේ මැදිහත්වීම ඉතා අලස හා මන්දගාමී තත්ත්වයක් පවතී. DCD ප්රශ්නය ඇති වූ කළ එය නිවැරදි කිරීමට ෆොන්ටෙරා සමාගම ඉදිරිපත් වූයේ තවත් වටයකින් ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර සැලැස්ම ප්‍රචාරණය කරන ආකාරයටය. ඒ තුළින් තමන්ගේ නිෂ්පාදන ක්ෂේත්රයේ සුපිරිසිදු බව හා තාක්ෂණයේ ඉහළ බව පෙන්වීමටත් ප්‍රශ්නයක් ඇතිවුවහොත් ක්ෂණිකව ඔවුන් එය නිවැරදි කර ගන්නවා යන න්‍යාය ප්‍රචාරය කරමින් තවදුරටත් වෙළඳපොළ ව්‍යාප්ත කිරීමට එය තුළින් කටයුතු කළේය.

අදවන විට ෆොන්ටෙරා සමාගම විසින් නිෂ්පාදිත Whey Protein Concentrate නැමැති නිෂ්පාදනවල උග්‍ර විෂ සහිත Botulinum බැක්ටීරියාව හා එහි දුලක තිබූ බවට චීනය විසින් වාර්තා කිරීමත් සමග චීනය, සිංගප්පූරුව, රුසියාව, සෞදි අරාබිය හා ශ්‍රී ලංකාවද නවසීලන්ත කිරි නිෂ්පාදන රේගු නිශ්කාෂණය තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර පුවත්පත් වාර්තාවලට අනුව මෙම උග්‍ර විෂ බැක්ටීරියාව ෆොන්ටෙරා සමාගමේ Whey Protein නිෂ්පාදනාගාරයේ නල මාර්ගවල අපිරිසිදුභාවය මත සිදුවූවක් බව පිළිගෙන ඇත. එය හඳුනාගෙන ඇත්තේ 2013 මාර්තු මාසයේ මැද භාගයේදී බවද ෆොන්ටෙරා පිළිගෙන ඇත. ප්රශ්නය වන්නේ DCD ප්රශ්නය Botulinum වලින් වසා දමා නව වටයකින් ෆොන්ටෙරා සමාගමේ පිරිසිදු බව ඔප්පු කිරීමේ සැලසුම්ගත නව වෙළඳ ව්‍යාපාරයකද කොටසක් ද යන වගයි.

බොටුයුලිනම් (Clostridium botulinum) බැක්ටීරියාව උග්‍ර විෂ සහිත බැක්ටීරියාවක් වුවද ලොව තැනිත් තැන ආහාර විෂවීම්වලදී ඇතිවන සාමාන්‍ය තත්ත්වයකි. දශක 03 කට පෙර මෙය ප්රශ්නකාරී වුවද අද එතරම් බහුල නැත. එහෙත් දැනටත් ඇමරිකාව තුළ පමණක් වර්ෂයකට Botulinum ඇති ආහාර විෂවීම් 125 ක් පමණ සිදුවේ. ඒවා බොහෝවිට අත්වැරදි වන අතර දින කීපයකින් යථා තත්ත්වයට පත්කර ගත හැකි ප්‍රශ්නයක් වේ. එම නිසා අප නිලධාරීන් බොටුයුලිනම් වලට එරෙහිව මහා සංග්‍රාමයක ආරම්භයක් ලෙස තාවකාලිකව අත්හිටවූ රේගු නිශ්කාෂණ හෙටවන විට Botulinum නැතැයි කියා නැවත වෙළඳපොළට එනු ඇත. එදාට ෆොන්ටෙරා සමාගම තව වටයකින් මහා විද්‍යුත් මාධ්‍ය සංස්කෘතික මොළ හේදීමක් මගින් තව තවත් ස්වකැමැත්තෙන් ජනතාව මෙම රොඩු පිටිකිරි බොන තත්ත්වයට පත්කරන්නේය.

බලධාරීනි,

බොටුයුලිනම් ඇත්නම් එය ප්රශ්නයකි. නමුත් එය තාවකාලික ප්රශ්නයකි. එහෙත් DCD, Melamine කලවම් කර එවන ඊනියා නැවුම් එළදෙනුන්ගෙන් යයි කියා රූප පෙට්ටියෙන් නුවණක්කාර ගැහැණුන්ට විකුණන කිරිපිටි යනු ප්රශ්නයේ සැබෑ සදාකාලික ප්රශ්නය වේ. එය පාරිභෝගිකයා ලෙඩකරවන අතර රටේ ආර්ථිකයේ ගෙල සිරකරයි. අවසාන වශයෙන් දේශීය කිරි ගොවියා වලපල්ලට යවා සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නවසීලන්ත බහුජාතික සමාගම්වල සේවකයින් බවට පත්වනු ඇත.

ඇත්ත කෙටියෙන්.......

Whey Protein හා චීස්, බටර් යනු දියර කිරි වලින් නිස්සාරණය කරගන්නා වටිනා ආහාරමය නිෂ්පාදන දෙකකි. කිරිවල ඇති 2%ක් වූ කිරි ප්‍රෝටීනය Whey Protein ලෙසට ද 4%ක් වූ කිරි මේදය චීස්, බටර් ලෙසට ද නිස්සාරණය කරගනී. Whey Protein යොදාගනුයේ ක්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයට, ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයි. මේ Whey Protein හා චීස් බටර් ආදිය අධික මිලකින් යුක්තය. දියරකිරි විසිර වියලනය (SPRY DRIED) කර උපයාගතහැකි ලාභයට වඩා අධික ලාභයක් මේ මගින් ලබාගත හැක.

Whey Protein කිලෝ 1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්‍රෝටීන සේ පෙනෙන රසායන ද්‍රව්‍ය හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශ්‍ර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා පරීක්ෂා කිරීමේදී ප්‍රෝටීන සංයුතියත්, මේද සංයුතියත් නියමිත ප්‍රමාණයේ ඇති බවවට ඒ මගින් ව්‍යාජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්‍යතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට මෙය බරපතල රැ.වටීමකි. එසේ සකස් කරන ලද රොඩු සහ කුඩු එකතුව ‘ඉස්තරම්ල නැවුම්, පෝෂ්‍යදායීල මොළය වඩන’ එළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි,

අධ්‍යක්ෂක,

මව්බිම ලංකා පදනම.

[QUOTE="rocat90, post: 15452286, member: 452168"] [b]අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම (DCD ගැන ස[/b] [SIZE=5][LEFT][COLOR=#333333][FONT=lucida grande]DCD යනු කිරිපිටි සමාගම් විසින් එකතු කරනු ලබන අහිතකර රසායනික සංයෝගයකි…[/FONT][/COLOR][/LEFT] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/969128_426704574108979_113287550_n.png[/IMG] [LEFT][COLOR=#333333][FONT=lucida grande]අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට විවිධ සැලසුම් විවිධ ආණ්ඩු මගින් දෙවන ලෝක සංග්රාමයෙන් පසු ඇති කළහ. එහෙත් අදවන විටත් එය සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. 70-77 කාලය තුළ යම් සාධනීය වර්ධනයක් වුවද 1977 න් පසු ඇති වූ විවෘත ආර්ථිකය තුළ එය සම්පූර්ණයෙන්ම ආනයනික කිරිපිටි මත යැපෙන ආර්ථිකයක් [/FONT][/COLOR][COLOR=#333333][FONT=lucida grande]බවට පත්විය. මෙහිදී දේශීය නිෂ්පාදනය වක්‍රාකාරව අඩපණ කිරීමටත් ආනයනය උනන්දු කිරීමටත් ඉතා සැලසුම්සහගත ලෙස මෙම කිරිපිටි ආනයනය කරන බහුජාතික සමාගම් ක්‍රියා කළේය. මෙය සාර්ථකකර ගැනීම සඳහා කිරිපිටි ගෙන්වන සමාගම්වල මුදල් රජයේ මැති ඇමතිවරුන්ගේ සිට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා පාරිභෝගික අධිකාරියේද, රේගුවේ ද, භාණ්ඩාගාර නිලධාරීන් ද යන නානාවිධ තලවල සිටින මේ සඳහා බලපෑම් කළ හැකි අය ඔවුන් වෙනුවෙන් දිනාගැනීමට ක්‍රියා කළේය. මේ හැරුණුකොට කිරිපිටි ප්‍රචලිත කිරීම සඳහා විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ගෙනයාමෙන් Cultural Brain Wash එකකට සමස්ථ රටවැසියාව මේවනවිට නතුකර හමාරය. එය කොතෙක් භයානක තලයට පැමිණ ඇත්ද යත් කිරිපිටි යනු අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවට නම්කර එය සැපයීම නොකළහොත් රට අස්ථාවර වන්නේ යැයි දේශපාලඥයින්ව බිය කිරීමට හැකි පමණට මෙම සමාගම් ප්‍රබල වූ අතර මෙම Fear Psychosis එක ඇතිකර උපරිම බදු සහන හා නිරන්තර මිල වැඩිකර ගැනීමට පවතින රජයන් හරහා පිළියෙල කරගත්තේය. මෙම බදු සහන හා අධික ලාභය උපයෝගී කරගෙන විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් වෙළඳපොළ ප්‍රචාරණය කිරීමට මෙම සමාගම් ක්‍රියාකළ අතර අදවන විට ඔවුන්ට විරුද්ධව ලිපියක් පලකිරීමටවත් සමහර පුවත්පත් බියවන අතර සියළුම රූපවාහිනී මාධ්‍යන්ගේ වාර්ෂික ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ මෙම සමාගම්වල දැන්වීම් පලකිරීමෙන් ලැබෙන ආදායම් මතය. එම නිසා මෙම සමාගම්වලට විරුද්ධව කිසිවක් කිරීමට පෞද්ගලික මෙන්ම රජයේ මාධ්‍ය ආයතන ද බියවී ඇත. මෙම මාධ්‍ය ආයතනවල සිටින සමහර මාධ්‍යවේදීන් මෙම සමාගම් ගැන හෙලිකිරීමට උත්සාහ කළද ඒවා අතරමග නතර කිරීමට සිදුවී ඇත්තේ මෙම සමාගම් විසින් මාධ්‍ය ආයතනවල ඉහළ පුටු හොබවන්නන්ට කරන බලපෑම හේතුවෙනි. බහුජාතික කිරි නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ වෙළඳ සංස්කෘතික මොළ හේදීමේ ක්‍රමය තුළින් ශ්‍රී ලංකාව, ඊජිප්තුව, බංගලිදේශය වැනි රටවල්වල සම්පූර්ණ කිරි වෙළඳපොල ඔවුන් සතුකරගෙන ඇත. එමෙන්ම චීනයේ හා මැදපෙරදිග සංවර්ධන ක්‍රියාවලියත් සමඟ මෙම සමාගම්වල නිෂ්පාදනවලට ඒ රටවලින් ද ඉහළ ඉල්ලූමක් ඇති විය. මේ තත්ත්වය තුළ මෙම සමාගම් ඔවුන්ගේ ලාභය වැඩිකර ගැනීමටත් සැපයුම ඉහළ දැමීමටත් තාක්ෂණයේ පිහිටෙන් කිරි වෙනුවට කිරි වැනි වෙනත් ද්‍රව්‍ය නිපදවීමටත්, කිරිවල මිල අධික සංඝටක වෙන්කර ඒවා අධික මිලට විකිණීමටත් පටන්ගෙන තිබේ. එසේම එම ඉවත් කළ කිරි සංඝටක වෙනුවට ලාභ රසායනික ද්‍රව්‍ය එක්කොට කිරි මෙන් පෙනෙන ව්‍යාජ කිරිපිටි නිපදවා ඒවා ලෝකයේ නැවුම් එළදෙනුන්ගෙන් ගත් කිරි බවට දිවුරමින් ෙ ලොවපුරා විකිණීමටත් පියවර ගෙන ඇත. විටින්විට මේ කුමන්ත්‍රණය ලොව තැනින් තැන හෙලදරව්ි වූ අතර ඒ සඳහා විශාල විරෝධතාවයක් ලොවපුරාම ඇතිවුනි. නමුත් මෙම සමාගම්වල ඇති මූල්‍ය ශක්තිය මුදාහැර දේශපාලකයන්, නිලධාරීන් හා තාක්ෂණඥයින් මිලදී ගැනීමෙන් ඒ සියළු දේ පරාජය කිරීමට ඔවුන් සමත් විය. එමෙන්ම ප්‍රචාරණය සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් ජනතාව තුළ ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළ තහවුරු කරගැනීමට මේවනතෙක් සමත් වී ඇත. කිරිපිටි ආනයනයේදී එම කිරිපිටිවල තත්ත්ව සහතික ලබාගැනීමේදී භාවිතා කරන ලද්දේ ඉතා ලිහිල් ප්රතිපත්තියකි. එමෙන්ම ඒ සඳහා භාවිතා කරන ලද තාක්ෂණය ද ඉතා යල්පැන ගිය තාක්ෂණික ක්‍රමවේද වේ. එම නිසා තත්ත්වයෙන් බාල කිරිපිටි වෙළඳපොළට එක්කිරීමට මෙම බහුජාතික සමාගම්වලට එය රුකුලක් විය. 2008 වර්ෂයේදී චීනයේ ළමුන් 30,000 ක් පමණ වකුගඩු අකර්මණ්‍ය රෝගයට ලක්වූ අතර එයින් 06 දෙනෙක් පමණ මරණයට පත්වූහ. එහිදී කරන ලද පරීක්ෂණවලදී හෙලිවූ කරුණුවලට අනුව එම ළමුන්ට ලබාදුන් ළදරු කිරිපිටිවල අඩංගු වී තිබූ මෙලමයින් (Melamine) නැමැති රසායනිකය මෙයට හේතු වූ බවට තහවුරු විය. එමෙන්ම මෙම කිරිපිටි සකසන ලද්දේ නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ අනුසමාගමක් වන ‘සන්ලූ’ (Sanlu) සමාගම බවටද හෙලිවිය. මෙම සන්ලූ සමාගමට කිරිපිටි සපයන ලද්දේ නවසීලන්තයේ ෆොන්ටෙරා (Fonterra) සමාගම මගිනි. Melamine යනු ප්ලාස්ටික් වර්ගයකි. ඒවා දෘඩ බඩු භාණ්ඩ (උදා:-පිඟන්) හදන අමුද්‍රව්‍යයක් වේ. මේවා කෘතීමව නිපදවන ද්‍රව්‍ය වේ. එම නිසා ස්වභාවධර්මයෙන් හෝ නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී අහම්බයෙන් එක්විය නොහැකිය. එනම් මේවා පිටතින් ඇතුල් කළ යුතුය. මෙම ද්‍රව්‍ය කිරිපිටිවලට එක්වන්නේ කෙසේද? නැතිනම් මේවා පිටතින් එකතු කරන්නේ කුමක් සඳහාද? 1.කිරිපිටිවල ඉල්ලූමට සරිලන ලෙස නිපදවීමට ස්වභාවික එළකිරි සමහර කාලවලට හිඟවීම. 2. කිරිපිටිවල සමහර සංඝටකවලට ඉතා ඉහළ ඉල්ලූමක් තිබීම. එම සංඝටක ඉවත් කිරීම මගින් ඇතිවන අඩුව පිරවීමට එයට සමාන වෙනත් යමක් දමා පිටි බවට පත්කර වෙළඳපොලට යැවීම. මෙහිදී මෙම සමාගම් සූක්ෂම ලෙස කටයුතු කරනුයේ පවතින තාක්ෂණ ක්‍රමවේදයන්වලට හසු නොවන ද්‍රව්‍ය එක්කිරීමට මිස එහි පෝෂණය හෝ සෞඛ්‍යාරක්ෂාව ගැන සැළකීමක් කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ක්ෂණිකව පාරිභෝගිකයාට ගුණාත්මක වෙනසක් නොදැනෙන ලෙසත් රසායනිකව පරීක්ෂා කිරීමේදී පහසුවෙන් හසු නොවන කාර්යයත් පමණි. Melamine නැමැති රසායනය රසක් නැති, ගඳක් නැති ඉතා මිල අඩු ද්‍රව්‍යයකි. මෙම රසායනයෙහි එක් අණුවක නයිට්රජන් අණු 07 ක් ඇත. මෙම රසායනය කිරිපිටිවලට කලවම් කිරීමේ රහස එයයි. දියර කිරිවල ප්‍රෝටීන 2% ක් පමණ ඇත. මේවා Whey Protein ලෙස හඳුන්වයි. Whey Protein යනු ඉතා මිල අධික මෙන්ම අධික ඉල්ලූමක් සහිත ද්‍රව්‍යයකි. මේ ප්‍රෝටීන යොදාගනුයේ ක්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයටල ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයිග Whey Protein කි:ග්රෑ. 01 ක් නිස්සාරණය කරගැනීමට කිරි ලීටර් 500 කට වඩා අවශ්‍ය වේ. යම් සමාගමක් මසකට මෙම කිරි ප්‍රෝටීන මෙ:ටොන් එකක් නිපදවයි නම් ඒ සඳහා කිරි ලීටර් ලක්ෂ 05 ක් උපයෝගී කරගත යුතුය. කිරිපිටි සමාගම් මෙම ප්‍රෝටීන ටොන් එක නිපදවා ඉතිරිවන ලීටර් ලක්ෂ 05 ක දියරය ඉවතලනවා යැයි ඔබට සිතිය හැකිද? උත්තරය – නැත නවසීලන්තයේ Fonterra සමාගම සතු Whey Protein නිෂ්පාදනය කරන කම්හලෙහි වර්ෂයකට Whey Protein ටොන් 5000 ක් නිපදවයි. එනම් දිනකට ටොන් 13 ක් පමණ වේ. ඒ සඳහා මෙම සමාගම් විසින් ජාත්‍යන්තර ජනතාව සූරාකෑමට තාක්ෂණයේ පිහිට හා අප වැනි රටවල භාවිතාවන තාක්ෂණයේ දුප්පත්කම යන දෙකම උපයෝගීකොට ගෙන මෙම ඉවතලන කිරි නොවන කොටස කිරි යැයි පැවසිය හැකි වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරයි. කිරිපිටිවල සාමාන්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ගණනය කරනුයේ එහි ඇති නයිට්රජන් අණුවලට සාපේක්ෂව වේ. එය ඕනෑම ද්‍රව්‍යයක ප්‍රෝටීන ප්‍රමාණය තීරණය කිරීමට ගන්නා ඉතා පැරණි එහෙත් සාපේක්ෂ වශයෙන් ආසන්න ප්‍රෝටීන ප්‍රමාණය ගණනය කිරීමට හැකි සරල පරීක්ෂණ ක්රමයකි. එහෙත් ඒ සඳහා භාවිතා කළ යුත්තේ පිරිසිදු වෙනත් ද්‍රව්‍ය එක් නොකළ ස්වභාවික අමුද්‍රව්‍යම විය යුතුය. යම් හෙයකින් නයිට්රජන් පරමාණු සහිත වෙනත් ද්‍රව්‍යයක් මෙම ස්වභාවික සාම්පලයකට මුසු වී ඇත්නම් එම ද්‍රව්‍යයේ සියළු නයිට්රජන් අණුවල ප්‍රමාණයද මෙම ක්‍රමය මගින් ප්රක්ෂේපණය වනු ඇත. එවිට සම්මත ප්‍රෝටීනවල නයිට්රජන් අණු අනුපාතයට ගණනය කරන ප්‍රෝටීන ප්‍රමාණය වැරදි අගයක් ගන්නේය. එසේ නැතහොත් ප්‍රෝටීන නොවන වෙනත් නයිට්රජන් සහිත ද්‍රව්‍යයක් පමණක් අඩංගු ද්‍රව්‍යයක් මෙම පරීක්ෂණයට ලක්කළද එහි නයිට්රජන් ප්‍රමාණය මැනගත හැක. යම් අයකු එම ද්‍රව්‍යයේ ප්‍රෝටීන ඇති යයි උපකල්පනය කළහොත් ප්‍රෝටීනවල සම්මත නයිට්රජන් ප්‍රතිශතයේ මෙම නයිට්රජන් අගය වැඩිකර උපකල්පිත ප්‍රෝටීන ප්‍රමාණ ගණනය කළ හැක. එහෙත් එය උපකල්පිත ප්‍රෝටීන් ප්‍රමාණයක් මිස සත්‍ය ප්‍රෝටීන ප්‍රමාණය නොවේ. බහුජාතික සමාගම් මෙම තාක්ෂණික අඩුපාඩුව ඔවුන්ගේ වාසියට ඉතා සූක්ෂම ලෙස භාවිතාකර ඇත. මෙහිදී මෙම තාක්ෂණික අඩුපාඩුව උපයෝගී කරගනිමින් ව්‍යාජ ලෙස ප්‍රෝටීන ඇති බව පෙන්වීමට සුදුසු රසායනිකයන් ඔවුන් මේවනවිට සොයාගෙන ඇත. ඒ අතරම එම රසායනිකයන්ගෙන් වඩාත් සුදුසු රසායන ද්‍රව්‍යවන, ගන්ධයෙන්, රසයෙන් තොර ජලයේ දියවන නැතහොත් මිශ්‍රකළ පසු සොයාගත නොහැකි ක්ෂණිකව විස නොවන ද්‍රව්‍යවන Melamine හා Dicyandiamide වැනි රසායන ද්‍රව්‍ය කිරිපිටි වලට කලවම් කිරීම පටන්ගෙන ඇත. මෙම ද්‍රව්‍ය කිරිපිටිවලට පමණක් නොව විශාල ලෙස සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී ද යොදා ගනී. 2007 වර්ෂයේදී චීනයේ නිෂ්පාදිත සත්ත්ව ආහාරවල (Pet Food) අඩංගු වූ මෙලමයින් විෂවීමෙන් යුරෝපයේ හා ඇමරිකාවේ සුරතල් සතුන් (බල්ලන්, බළලූන්) දහස් ගණනක් වකුගඩු රෝගයෙන් මිය ගිය අතර එම සත්ත්ව ආහාරවල මෙලමයින් අධිසාන්ද්‍රණයෙන් යුක්තව තිබූ බව පරීක්ෂණවලදී සොයාගන්නා ලදී. ව්‍යාජ ලෙස ප්‍රෝටීන් ඉහළ අගයක් පෙන්වීමට මෙම රසායන ද්‍රව්‍ය කිරිපිටි සඳහාද අඩු මාත්රාවලින් උපයෝගී කරගැනීම ක්‍රමක්‍රමයෙන් භාවිතා කළ අතර වර්ෂ 2008 දී චීනයේ දී බෙදාහැරිය නවසීලන්තයේ Fonterra සමාගමට අනුබද්ධ Sanlu සමාගම විසින් නිෂ්පාදිත ළදරු ආහාර විෂ වීම මේ සම්බන්ධව ලොවට හෙලිවූ දෙවන අවස්ථාව වේ. ඉන්පසු ලොවපුරා සැකසූ ආහාර ද්‍රව්‍යයන්හි (විශේෂයන් කිරිපිටිවල) මෙලමයින් ඇත්ද යන්න සොයා බැලීම ප්රචලිතවන විට මෙලමයින් වෙනුවට වෙනත් රසායන ද්‍රව්‍ය මුසුකොට කිරි, කිරි ආහාර හා කිරිපිටි නිපදවීමට මෙම කූට බහුජාතික සමාගම් සමත් විය. මෙම ක්‍රියාවලිය රහසේ සිදුවුවද මෙම සමාගම්වල ඇතුළතින්ම ආ තොරතුරුවලට අනුව 2012 අගභාගයේ දී මෙම ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිවල Dicyandiamide නැමැති පොහොර සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් අඩංගු බව නවසීලන්ත හරිත පක්ෂය විසින් එහි පාර්ලිමේන්තුවේදී හෙලිකරන ලදී. මෙම Dicyandiamide ද නයිට්රජන් අණු 04 කින් යුත් රසක්, ගන්ධයක් නැති ජලයේ ද්රාව්යවන ද්‍රව්‍යයකි. මෙම රසායනයද ශරීරය තුළ එකතුවීමේදී හා ඉහළ මාත්රාවලදී සෞඛ්‍යමය වශයෙන් මිනිසාට බලපාන රසායනික ද්‍රව්‍යයක් වේ. මෙම රසායන ද්‍රව්‍ය ඇති බවට ෆොන්ටෙරා සමාගම පිළිගත් අතර එය තණකොළ පිට්ටනිවල නයිට්රජන් තිරකිරීම සඳහා යොදන ද්‍රව්‍යයක් බවත් ඒවා තණකොළ කෑමෙන් කිරිවලට ආ ද්‍රව්‍යයක් බවට මෙම සමාගම පැවසූහ. එහෙත් කිරිවල පැවතුනු සාන්ද්‍රණ ගැන සළකා බැලීමේදී මෙය හිතාමතා කිරිවලට මුසුකළ ද්‍රව්‍යයක් බවට සැක සිතිය හැකිය. ශ්‍රී ලංකාවට ගෙන්වන ලද සමහර කිරිපිටි සාම්පලවල දශලක්ෂයකට ඒකක 15 ක් තිබුණු බව සඳහන් විය. ලංකාවට 2012 දී ආනයනය කරන ලද කිරිපිටිවල මෙම ප්‍රමාණය මෙ:ටොන් 83,000 ක් පමණ විය. එනම්, කිරිපිටි කිලෝ 83,000,000 අප ආනයනය කර ඇත. මෙහි DCD අවම වශයෙන් ppm 15 ක් තිබුණේ යැයි උපකල්පනය කළහොත් එම කිරිවල පමණක් ටොන් එකකට වඩා අපි පරිභෝජනය කර ඇත. 15×83,000,000/1000,000 = 1,245kg මෙම DCD ටොන් එකකට වැඩි ප්‍රමාණය කිරිවල පමණක් නම් එම කිරිදෙන සතාගේ ලේවල මෙය කොපමණ ප්‍රමාණයක් තිබෙනවා ඇත්ද? එම කිරිදුන් හරකුන් කෑ තණකොළවලින් පමණක් එන්නේ නම් එම තණකොළවල DCD කොපමණ සාන්ද්‍රණයක් තිබිය යුතුද? එමෙන්ම ආහාර ද්‍රව්‍ය සමඟ DCD ශරීරගතවනවා හෝ නොවනවාද යන්නත් ස්වභාවික කිරිවල DCD අන්තර්ගතය පිළිබඳ පර්යේෂණ කර නොමැති තරම් මෙම කිරිපිටිවල අන්තර්ගත DCD ප්‍රමාණය ගැන කරන පැහැදිලි කිරීම ප්රශ්නකාරීය. පිටිකළ කිරිවල DCD 15ppm නම් දොවන ලද මුල්කිරිවලද එම ප්‍රමාණය ඊට සාපේක්ෂව තිබිය යුතුය. තණකොළවල DCD අන්තර්ගතව තිබුණද ආහාරයට ගන්නා සියල්ල උරාගන්නේ නැත. උරාගන්නා ප්‍රමාණයද සියල්ල කිරි මගින් පමණක් ශරීරයෙන් ඉවත්වන්නේද නැත. පොළවට දමන DCD තණකොළවලට උරාගන්නවා යැයි උපකල්පනය කළද පොළවට දැමූ සියල්ල තෘණ ගසට උරා ගන්නේද නැත. එසේම තෘණගස සම්පූර්ණයෙන් ගවයා ආහාරයට ගන්නේද නැත. මේ ගැන හිතනවිට ඉහත ප්‍රමාණයෙන් කිරිවල DCD තිබීමට නවසීලන්තයේ තෘණ පිට්ටනිවලට ටොන් දස දහස් ගණනින් DCD දැමිය යුතුය. නවසීලන්ත තණපිටිවලට දමන DCD ප්‍රමාණය පිළිබඳ නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ෆොන්ටෙරා ආයතනයට දැනීමක් තිබේද එසේනම් ඒ කොතෙක්ද මේ සියල්ලම තාක්ෂණ විප්ප‍්‍රයෝග හා ප්‍රෝඩා වේ. මේ සියළු කාරණා සළකා බැලීමේදී DCD යනු අහම්බයෙන් එකතු වූ දෙයක් නොව සිතාමතා ලාභය මුල්කොට පිටතින් එක්කළ (adulterated) ද්‍රව්‍යයකි. නැතහොත් DCD යනු මෙලමයින් මෙන්ම ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට එක්කරන ද්‍රව්‍යයක් වේ. මෙම DCD ප්රශ්නයේදී 2012 දෙසැම්බර් මාසයෙන් පසු එන කිරිවල DCD තිබිය නොහැකි බවත් ඒ මන්දයත් 2012 වර්ෂයේ දෙසැම්බර් මස සිට නවසිලන්ත ගොවිපලවල DCD භාවිතා නොකරන බවත් DCD යන රසායනිකය සති කිහිපයකින් වියෝජනයවන බැවින් ඒවා නැවත නැවතත් ආහාර ද්‍රව්‍යයන්ට එක්නොවන නිසා මින්මතුවට DCD ප්‍රශ්නයක් ඇති නොවන බව ෆොන්ටෙරා සමාගම ප්‍රකාශ කරන ලදී. එසේනම් 2013 වර්ෂය මැදදී ශ්‍රී ලංකාවට ආනයකය කළ පිටිකිරිවල DCD හමුවූයේ කෙසේද? මේ ආකාරයටම කිරිවල ඇති මේදය වෙන්කළ විට, ඉවත් කළ මේදය (Butter Fat) මිලෙන් ඉහළවන අතර අධික ඉල්ලූමක් ඇති ද්‍රව්‍යයකි. විසිරි වියලන ලද කිරිපිටිවල මෙම කිරි මේදය 26% ක් ව පවත්වා ගනී. සාමාන්‍ය කිරිවල කිරි මේදය 03% සිට 10% දක්වා වුවද විය හැක. එම නිසා කිරිපිටි හා කිරි ආහාර නිපදවීමේදී මෙම කිරි මේදවලින් කොටසක් ඉවත්කර වියලීමෙන් පසු 26% වනසේ සකසා ගනී. එහිදී කිරි මේදයෙහි සාමාන්‍ය අගය වියළීමෙන් පසු 26% කට වැඩිනම් වැඩි කොටස ඉවත් කරන අතර එහි අගය 26% කට අඩුනම්, වෙනත් කාණ්ඩයකින් ඉවත්කළ මේදය එක්ොකට අවශ්‍ය ප්‍රමාණයට සකසා කිරිපිටි සාදා ගනී. මෙය සාමාන්‍ය ක්රමවේදයයි. ගන්ධයක් නැති විශේෂ රසක් නැති ඕනෑම මේදයක් කිරි සමග දියකර විසිරි වියලනය කළහොත් එය පිටි බවට පත්වේ. ප්‍රෝටීන Adulterated කිරිම සඳහා Melamine DCD භාවිතා කරනවා මෙන්ම ඕනෑම තෙල් වර්ගයක් කිරිවලට එක්කළ හැක. මෙහිදී හරක් මස් තෙල්, ඌරු තෙල් පෙර භාවිතා කළ අතර එමෙන්ම ඒ වෙනුවට බහුල ලෙස මිලෙන් අඩු RBD Palm Oil {R – Refine (ශුද්ධ කරන ලද) B – Bleached (අවර්ණ කරන ලද) D – Deodorized (ගන්ධය ඉවත් කළ) ෆාම් තෙල්} මේ සඳහා භාවිතා කෙරිනි. 2008 වර්ෂයේදී මෙලමයින් නැමැති රසායනිකය චීනයේ ප්‍රශ්නයක් වූ කල අප රටේද දේශීය චොකලට් වර්ගයක Melamine ඇති බව පවසා එම සමාගමට එරෙහිව ඉතා ක්ෂණිකව හා දැඩිව ක්‍රියා කිරීමට රජයේ නිලධාරීන් ක්‍රියා කළේය. එහෙත් චොකලට්වලට කටයුතු කළ පරිදි Melamine එක් වූ කිරිපිටි සඳහා පරීක්ෂණයක් කර සොයා බැලීමට රජයේ පාර්ශවයන් ක්‍රියා නොකළේය. මේ අතරතුර ආනයනික පිටිකිරිවල ෆාම්තෙල් අඩංගු බවට පැතිර ගිය ආරංචිය ඔස්සේ මව්බිම ලංකා පදනම ලංකාවේ වෙළඳපොළේ ඇති සියළුම කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා ඉදිරිපත් විය. ඒ සඳහා වෙළඳපොළේ ඇති සියළු වෙළඳ නාමයන් සහිත කිරිපිටිවලින් සාම්පල ගෙන එම සාම්පල ලෝක ප්‍රසිද්ධ එංගලන්තයේ Eclips Laboratory සමාගම වෙත යවා එම කිරිපිටිවල ඇති සත්‍ය කිරිමේදයෙහි ප්‍රමාණය හා වෙනත් තෙල් වර්ග ඇත්නම් ඒවා මොනවාද යන්න සොයා බලන ලදී. එහිදී සොයාගත් කරුණ වන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටිවල හැරුණුකොට අනෙකුත් ආනයනික සියළුම කිරිපිටිවල කිරි මේදය අඩු අගයක් ගෙන තිබූ බවත් එම කිරිමේදයේ අඩුව පිරවීමට කිරිමේදය නොවන ෆාම්තෙල් වැනි තෙල් වර්ග කලවම්කර ඇති බව තහවුරු වන බවත්ය. මෙය සමස්ථ කිරි මේද ප්‍රමාණයෙන් 26% ක් පමණ වන ඉහළ අගයක් වේ. අද බටර් කිලෝ එකක මිල රු. 1,000/- කට ආසන්න වේ. එහෙත් ෆාම් තෙල් කිලෝ එකක තොග මිල රු. 200 ටත් අඩු වේ. තව ආකාරයකින් කිවහොත් එක් බටර් කිලෝ එකක් වෙනුවට ෆාම් ඔයිල් කිලෝ එකක් දානවා යනු එකට පහක අධි ලාභයකි. ලෝකයේ බොහෝ රටවල් කිරිවල මේදය ඉවත්කර සාදන කිරි ආශ්රිත ද්‍රව්‍යයන් ඇත. ඒවා (Fat filled dairy products) තෙල් වර්ග එකතු කළ කිරි ආශ්රිත ආහාර ලෙස හඳුන්වයි. එහෙත් මේවා කිරිපිටි (milk powder) ලෙස හඳුන්වන්නේ නැත. එසේ හැඳින්වීම නීතිවිරෝධී ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් ආහාර සඳහා ප්‍රමිති හා නාමකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි Codex alimentarius ආයතනය මගින් මෙම ද්‍රව්‍ය වෙනමම හඳුන්වාදීම් කර ඇත. එහෙත් ප්‍රෝටීන වෙනුවට වෙනත් ද්‍රව්‍ය පිටතින් දමා සාදන ද්‍රව්‍යයක් ලෝකයේ කොහෙත්ම නැත. එය සහල්වල බර වැඩි කිරීමට වැලි දැමීමට වඩා භයානක ක්‍රියාවලියකි. අධික මිල සහිත Whey Protein නිපදවන්නේ අවුන්ස ගණනින් නොවන ටොන් ගණනිනි. නිපදවන සෑම ටොන් එකක් සඳහා කිරි ලීටර් ලක්ෂ පහක් අවශ්‍යය. එනම් මෙම බහුජාතික සමාගම්වල ප්‍රධාන නිෂ්පාදන වන්නේ අධික ලෙස ලාභ ලැබිය හැකි බටර් හා බටර් ආශ්රිත නිෂ්පාදන හා Whey Protein නිපදවීමයි. මෙම ප්‍රධාන නිෂ්පාදන ඉවත් වූ පසු ඉතිරිවන රොඞ්ඩට සියළු දහජරාව දා නිපදවන කිරිපිටි මෙන් පෙන්වන කිරිපිටි නොවන ද්‍රව්‍ය අප වැනි රටවලට විකුණන්නේ ඉතා සුපිරිසිදු නැවුම් එළකිරිවලින් නිපදවන ආකාරයටය. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන සියළු මාධ්‍ය විසින් ලබාදෙන ප්‍රචාරණ ආධිපත්‍ය තුළින් මේ දහජරාව ජනතාවට ස්වකැමැත්තෙන් පානය කිරීමට සලස්වයි. අදවන විට මෙම සැලසුම්සහගත මහා පරිමාණ සෞඛ්‍යයට අහිතකර ව්‍යාජ කිරිපිටි දිගින් දිගටම රටතුළ නිදහසේ වෙළඳපොළ ආක්‍රමණය සිදුවූවද එයට එරෙහිව බලධාරීන්ගේ මැදිහත්වීම ඉතා අලස හා මන්දගාමී තත්ත්වයක් පවතී. DCD ප්රශ්නය ඇති වූ කළ එය නිවැරදි කිරීමට ෆොන්ටෙරා සමාගම ඉදිරිපත් වූයේ තවත් වටයකින් ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර සැලැස්ම ප්‍රචාරණය කරන ආකාරයටය. ඒ තුළින් තමන්ගේ නිෂ්පාදන ක්ෂේත්රයේ සුපිරිසිදු බව හා තාක්ෂණයේ ඉහළ බව පෙන්වීමටත් ප්‍රශ්නයක් ඇතිවුවහොත් ක්ෂණිකව ඔවුන් එය නිවැරදි කර ගන්නවා යන න්‍යාය ප්‍රචාරය කරමින් තවදුරටත් වෙළඳපොළ ව්‍යාප්ත කිරීමට එය තුළින් කටයුතු කළේය. අදවන විට ෆොන්ටෙරා සමාගම විසින් නිෂ්පාදිත Whey Protein Concentrate නැමැති නිෂ්පාදනවල උග්‍ර විෂ සහිත Botulinum බැක්ටීරියාව හා එහි දුලක තිබූ බවට චීනය විසින් වාර්තා කිරීමත් සමග චීනය, සිංගප්පූරුව, රුසියාව, සෞදි අරාබිය හා ශ්‍රී ලංකාවද නවසීලන්ත කිරි නිෂ්පාදන රේගු නිශ්කාෂණය තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර පුවත්පත් වාර්තාවලට අනුව මෙම උග්‍ර විෂ බැක්ටීරියාව ෆොන්ටෙරා සමාගමේ Whey Protein නිෂ්පාදනාගාරයේ නල මාර්ගවල අපිරිසිදුභාවය මත සිදුවූවක් බව පිළිගෙන ඇත. එය හඳුනාගෙන ඇත්තේ 2013 මාර්තු මාසයේ මැද භාගයේදී බවද ෆොන්ටෙරා පිළිගෙන ඇත. ප්රශ්නය වන්නේ DCD ප්රශ්නය Botulinum වලින් වසා දමා නව වටයකින් ෆොන්ටෙරා සමාගමේ පිරිසිදු බව ඔප්පු කිරීමේ සැලසුම්ගත නව වෙළඳ ව්‍යාපාරයකද කොටසක් ද යන වගයි. බොටුයුලිනම් (Clostridium botulinum) බැක්ටීරියාව උග්‍ර විෂ සහිත බැක්ටීරියාවක් වුවද ලොව තැනිත් තැන ආහාර විෂවීම්වලදී ඇතිවන සාමාන්‍ය තත්ත්වයකි. දශක 03 කට පෙර මෙය ප්රශ්නකාරී වුවද අද එතරම් බහුල නැත. එහෙත් දැනටත් ඇමරිකාව තුළ පමණක් වර්ෂයකට Botulinum ඇති ආහාර විෂවීම් 125 ක් පමණ සිදුවේ. ඒවා බොහෝවිට අත්වැරදි වන අතර දින කීපයකින් යථා තත්ත්වයට පත්කර ගත හැකි ප්‍රශ්නයක් වේ. එම නිසා අප නිලධාරීන් බොටුයුලිනම් වලට එරෙහිව මහා සංග්‍රාමයක ආරම්භයක් ලෙස තාවකාලිකව අත්හිටවූ රේගු නිශ්කාෂණ හෙටවන විට Botulinum නැතැයි කියා නැවත වෙළඳපොළට එනු ඇත. එදාට ෆොන්ටෙරා සමාගම තව වටයකින් මහා විද්‍යුත් මාධ්‍ය සංස්කෘතික මොළ හේදීමක් මගින් තව තවත් ස්වකැමැත්තෙන් ජනතාව මෙම රොඩු පිටිකිරි බොන තත්ත්වයට පත්කරන්නේය. බලධාරීනි, බොටුයුලිනම් ඇත්නම් එය ප්රශ්නයකි. නමුත් එය තාවකාලික ප්රශ්නයකි. එහෙත් DCD, Melamine කලවම් කර එවන ඊනියා නැවුම් එළදෙනුන්ගෙන් යයි කියා රූප පෙට්ටියෙන් නුවණක්කාර ගැහැණුන්ට විකුණන කිරිපිටි යනු ප්රශ්නයේ සැබෑ සදාකාලික ප්රශ්නය වේ. එය පාරිභෝගිකයා ලෙඩකරවන අතර රටේ ආර්ථිකයේ ගෙල සිරකරයි. අවසාන වශයෙන් දේශීය කිරි ගොවියා වලපල්ලට යවා සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නවසීලන්ත බහුජාතික සමාගම්වල සේවකයින් බවට පත්වනු ඇත. ඇත්ත කෙටියෙන්....... Whey Protein හා චීස්, බටර් යනු දියර කිරි වලින් නිස්සාරණය කරගන්නා වටිනා ආහාරමය නිෂ්පාදන දෙකකි. කිරිවල ඇති 2%ක් වූ කිරි ප්‍රෝටීනය Whey Protein ලෙසට ද 4%ක් වූ කිරි මේදය චීස්, බටර් ලෙසට ද නිස්සාරණය කරගනී. Whey Protein යොදාගනුයේ ක්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයට, ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයි. මේ Whey Protein හා චීස් බටර් ආදිය අධික මිලකින් යුක්තය. දියරකිරි විසිර වියලනය (SPRY DRIED) කර උපයාගතහැකි ලාභයට වඩා අධික ලාභයක් මේ මගින් ලබාගත හැක. Whey Protein කිලෝ 1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්‍රෝටීන සේ පෙනෙන රසායන ද්‍රව්‍ය හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශ්‍ර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා පරීක්ෂා කිරීමේදී ප්‍රෝටීන සංයුතියත්, මේද සංයුතියත් නියමිත ප්‍රමාණයේ ඇති බවවට ඒ මගින් ව්‍යාජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්‍යතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට මෙය බරපතල රැ.වටීමකි. එසේ සකස් කරන ලද රොඩු සහ කුඩු එකතුව ‘ඉස්තරම්ල නැවුම්, පෝෂ්‍යදායීල මොළය වඩන’ එළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ. වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, අධ්‍යක්ෂක, මව්බිම ලංකා පදනම.[/FONT][/COLOR][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom