Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරමුණ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්! පොඩි ගැම්මක් අරන් වර පහලට

උබ ජීවත් වෙන්නේ කා වෙනුවෙන්ද ? මොන වගේ හේතුවක් නිසාද ? ඇත්තටම අදාල නෑ

ඒක එහෙම අදාල නැති උනත්, අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙනම් හේතුවක් නිසා බව ඕනෙම සමාජ මට්ටමක ඉන්න එකෙක් හිතුවොත් තේරේවි..

එහෙම කියන්න හේතුව තමා, අපි ඉපදෙනකොට අපේ අතේ කිසිම දෙයක් නැති උනාට අපේ ඇතුලේ මිල කරන්න බැරි හුගක් දේවල් අන්තර්ගතව ඒ කියන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ල තියෙන්නෙම පොහොසත් එවුන් වශයෙන්  , කොටින්ම කිවොත් අපි ඉපදිලා තියෙන්නෙ හැමෝම එක හා සමාන වටිනාකමක් අන්තර්ගතව. ඒත් උබට කිසිම මනුස්සයෙක්ව මිල කරන්න බෑ  ඉතින් ඇයි උබ විතරක් තවම ලත වෙන්නේ ? මෙහෙම ලෝකෙට බිහි වෙන උන් අතර සමානතා අසමානතා නැත්තෙත් නෑ නෙ බං.. ඒක සාමාන්යයි

උදා වශයෙන් උබ තව එකෙක් කියන දෙයක් පිලිගන්න අකමැති උනාට, මම එහෙම නොවෙන්න පුලුවන්,

ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් වලින් අපේ සිතුම් පැතුම් වෙනස් වෙලා තියෙන්නේ..

හරි ඒවා පැත්තකට දාපන්කෝ..

හ්ම්, ඇත්තටම ඇයි අපි ඉපදිලා ඉන්නේ ? ඇයි අපි රස්සා කරන්නේ ? ඇයි අපි හීන පස්සේ හබා යන්නේ? මොකද්ද අපේ අරමුණ ?

උබට උබව විශ්වාස නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා!

හරි, මේ ලෝකේ ජීවත් වෙන්න, තමන්ගෙ තත්වේ රැක ගන්නනම් අර උඩ කියපු ඒවා හබා යන්නම වෙනවා, කැමති උනත් අකමැති උනත්,

උබ මේ වගේ දේවල් හඹා යද්දි උබට අතරමගදි හම්බ වෙනවා එක එක විශ්වාසයන්.. ඒවා ගැන කතා කරන්න යන්නෑ,  ඒවා උබේ කැමත්ත..හැබැයි ඒවා ජීවිතේ කරගත්තොත් උබ පරාදයි..

ඇත්තටම කිවොත් බහුතරයක් මිනිස්සුන්ට අරමුණක් නෑ බං.. බොරුනම් උබ වටපිටාවේ ආස්රය කරන උන් 10 ක් ගෙන් අහල බලපන් උබට ජීවිතේ මොනවද අඩු! උබේ ජීවිතේ අරමුණ මොකද්ද කියල  උන්ගෙන් උපරිම 8ක්වත් සයිලන්ට් වෙනව බං මේ ප්රස්නෙන් පස්සේ

මෙන්න මෙතන තමා ප්රධානම හේතුව අපි ස්ටක් වෙලා ඉන්න, හුගක් මිනිස්සුන්ට තමන් දැනට නියැලිලා ඉන්න දෙයින්වත් ලබා ගන්න , ලගා කරගන්න දෙයක් නෑ ඒත් උන්ට ඇති දේකුත් නෑ

ඒත් හිතපන් උබේ පොඩි කාලේ ගැන පොඩ්ඩක්! උබට අරමුණු තිබුනා!  පන්තියෙ අනික් උන්ට වඩා එක ලකුනක් හරි ගැනීම වගේ දේවල්! එතකොට හැම විශයකින්ම හොද රිසල්ට් එකක් දාන්න! බලහන් තවමත් උබ ඇතුලේ ඒවා තියනවා!  වෙලා තියෙන්නේ උබට උවමනාවක් නැහැ උබේ යටපත් උන හැකියා අනාගතේට එකතු කරගන්න,

උබටත් සාර්තක වෙන්න ඕනෙනම් ජීවිතේට අරමුණක් එකතු කරගනින්,දාපන් පරණ පුස් ආකල්ප බල්ලට!

චාන්ස් එකක් දෙන්න එකෙක් නෑ නේ කියල ලත වෙවී ඉන්න උනුත් ඇති, ඒත් ඒ ගොඩට නොවැටි උබම උබේ ලෝකේ නිර්මාණය කරපන්, වඩේ පිරුණු කරත්තයක් දිහා කෙල පෙරි පෙරි බැලුවට උබවත් මමවත් බලන්නේ නෑ නේ බන් හිස් වෙච්ච දූවිලි වැදිච්ච වඩේ කරත්තයක් දිහා

හරි බලපන් කොහොමද අරමුණක් හදා ගන්නේ කියල

01. ඇත්තටම උබේ ඔලුවේ වැඩ කරන්නේ මොනවද කියල හොයා ගනින් , සල්ලි තියෙන නිසාවත්,

දෙමව්පියන්ගෙ බලපෑම නිසාවත් අකමැති දේකට යොමුවෙන්න එපා  මොකද ඒ දේ උබටම එපා වෙනව කාලයක් යද්දී..

02. උබ අද ඉදන් තව මාසෙකින්, මාස දෙකකින්, හයකින්, කොතනද ඉන්නේ කියල ඔලුවේ මවාගනින්,  බලපු ෆිල්ම් එකක් මතක් කරනව වගේ ඒ ගැන මවාගනින්,

03. උඩ කිව්ව එක කරාට වැඩක් නෑ උබ ගේ අස්සට වෙලා නිදියගෙන ඉන්නවනං   ලොකු ගින්නක් තියන බිල්ඩින් එකක් ඇතුලේ උබ ඉන්නව කියල හිතපන්, උබව බේරගන්න කෙනෙකුත් නෑ,,  උබ මොකද කරන්නේ ? ඇතුලේ පිච්චිලා මැරෙනවද ?

රිස්ක් එකක් අරගෙන බේරෙන්න බලනවද කියල උබම තීරනේ කරපන්..

04. අනික් උන්ව කොපි කරන්න යන්න එපා   එකක්,

*උබ උබෙ වටිනා කාලය වෙන එකෙක්ගෙ දෙයක් කොපි කරන්න ගිහින් නාස්ති කරගන්නවා,

*අනික උබ කරපු දෙයින් උබට හිතපු තරම් ප්රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා..

05. අනික් උන්ගෙ අදහස් වලට ගරු කරපන්  ඇහුන්කන් දීපන් හැම එකාටම. හිගන්නගෙනුත් ගන්න දේවල් එමටයි  එච්චරයි!

මොකද මේ උබේ ලෝකේ, උබේ ජීවිතේ අයිති උබට, ඒකේ නිර්මාණ කරුවත් උබම වෙයන්, මතක තියාගනින්! එක අඩියක් උබ ඉස්සරහට තිබ්බොත් ලෝකයාගෙනුත් උබට හෙල්ප් එක අනිවා හම්බෙනවා. නිකන් ඉදන් වේලි වේලි ඉන්න උන්ටනම් මේක අදාලම නෑ   උබලට ජය!

[QUOTE="Maxxwell, post: 20221911, member: 494855"] [B][COLOR="White"]හ්ම්! පොඩි ගැම්මක් අරන් වර පහලට . . . . . . . . [/COLOR] [SIZE="5"][CENTER]උබ ජීවත් වෙන්නේ [COLOR="red"]කා වෙනුවෙන්ද[/COLOR] ? මොන වගේ [COLOR="Red"]හේතුවක් [/COLOR]නිසාද ? ඇත්තටම [COLOR="Red"]අදාල නෑ[/COLOR] :P[/CENTER] [/SIZE] [SIZE="5"][CENTER][COLOR="Sienna"]ඒක එහෙම අදාල නැති උනත්, අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙනම් [COLOR="Red"]හේතුවක්[/COLOR] නිසා බව ඕනෙම සමාජ මට්ටමක ඉන්න එකෙක් හිතුවොත් තේරේවි.. :yes: [/COLOR] [CENTER][COLOR="Sienna"]එහෙම කියන්න හේතුව තමා, අපි ඉපදෙනකොට අපේ අතේ කිසිම දෙයක් නැති උනාට අපේ ඇතුලේ මිල කරන්න බැරි හුගක් දේවල් අන්තර්ගතව ඒ කියන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ල තියෙන්නෙම පොහොසත් එවුන් වශයෙන් :yes: , කොටින්ම කිවොත් අපි ඉපදිලා තියෙන්නෙ හැමෝම එක හා සමාන වටිනාකමක් [COLOR="Red"]අන්තර්ගතව[/COLOR]. ඒත් උබට කිසිම මනුස්සයෙක්ව මිල කරන්න බෑ :yes: ඉතින් ඇයි උබ විතරක් තවම ලත වෙන්නේ ? මෙහෙම ලෝකෙට බිහි වෙන උන් අතර සමානතා අසමානතා නැත්තෙත් නෑ නෙ බං.. ඒක සාමාන්යයි :yes: [/COLOR] [COLOR="Blue"]උදා වශයෙන් උබ තව එකෙක් කියන දෙයක් පිලිගන්න අකමැති උනාට, මම එහෙම නොවෙන්න පුලුවන්, ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් වලින් අපේ සිතුම් පැතුම් වෙනස් වෙලා තියෙන්නේ.. [/COLOR] [COLOR="Sienna"]හරි ඒවා පැත්තකට දාපන්කෝ.. :angry:[/COLOR] හ්ම්, ඇත්තටම [COLOR="Red"]ඇයි[/COLOR] අපි ඉපදිලා ඉන්නේ ? [COLOR="red"]ඇයි[/COLOR] අපි රස්සා කරන්නේ ? [COLOR="red"]ඇයි[/COLOR] අපි හීන පස්සේ හබා යන්නේ? මොකද්ද අපේ [COLOR="Red"]අරමුණ[/COLOR] ? :shocked: [COLOR="Orange"]උබට [COLOR="red"]උබව[/COLOR] විශ්වාස නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා! :yes: [/COLOR] [COLOR="Sienna"][CENTER]හරි, මේ ලෝකේ ජීවත් වෙන්න, තමන්ගෙ තත්වේ රැක ගන්නනම් අර උඩ කියපු ඒවා හබා යන්නම වෙනවා, කැමති උනත් අකමැති උනත්, :confused:[/CENTER][/COLOR] [COLOR="Sienna"]උබ මේ වගේ දේවල් හඹා යද්දි උබට අතරමගදි හම්බ වෙනවා එක එක [COLOR="Red"]විශ්වාසයන්[/COLOR].. ඒවා ගැන කතා කරන්න යන්නෑ, :yes: ඒවා උබේ කැමත්ත..හැබැයි ඒවා ජීවිතේ කරගත්තොත් උබ පරාදයි.. [/COLOR] [COLOR="sienna"]ඇත්තටම කිවොත් බහුතරයක් මිනිස්සුන්ට අරමුණක් නෑ බං.. බොරුනම් උබ වටපිටාවේ ආස්රය කරන උන් 10 ක් ගෙන් අහල බලපන් උබට ජීවිතේ මොනවද අඩු! උබේ ජීවිතේ අරමුණ මොකද්ද කියල :sorry: උන්ගෙන් උපරිම 8ක්වත් සයිලන්ට් වෙනව බං මේ ප්රස්නෙන් පස්සේ :rolleyes: :yes:[/COLOR] [COLOR="sienna"]මෙන්න මෙතන තමා ප්රධානම හේතුව අපි ස්ටක් වෙලා ඉන්න, හුගක් මිනිස්සුන්ට තමන් දැනට නියැලිලා ඉන්න දෙයින්වත් ලබා ගන්න , ලගා කරගන්න දෙයක් නෑ ඒත් උන්ට ඇති දේකුත් නෑ :sorry: [/COLOR] [COLOR="Sienna"][SIZE="5"][B][CENTER]ඒත් හිතපන් උබේ පොඩි කාලේ ගැන පොඩ්ඩක්! උබට අරමුණු තිබුනා! :yes: පන්තියෙ අනික් උන්ට වඩා එක ලකුනක් හරි ගැනීම වගේ දේවල්! එතකොට හැම විශයකින්ම හොද රිසල්ට් එකක් දාන්න! බලහන් තවමත් උබ ඇතුලේ ඒවා තියනවා! :yes: වෙලා තියෙන්නේ උබට උවමනාවක් නැහැ උබේ යටපත් උන හැකියා අනාගතේට එකතු කරගන්න, [/CENTER][/B][/SIZE][/COLOR] [COLOR="sienna"]උබටත් සාර්තක වෙන්න ඕනෙනම් ජීවිතේට අරමුණක් එකතු කරගනින්,දාපන් පරණ පුස් [COLOR="red"]ආකල්ප[/COLOR] බල්ලට! චාන්ස් එකක් දෙන්න එකෙක් නෑ නේ කියල ලත වෙවී ඉන්න උනුත් ඇති, ඒත් ඒ ගොඩට නොවැටි උබම උබේ ලෝකේ නිර්මාණය කරපන්, වඩේ පිරුණු කරත්තයක් දිහා කෙල පෙරි පෙරි බැලුවට උබවත් මමවත් බලන්නේ නෑ නේ බන් හිස් වෙච්ච දූවිලි වැදිච්ච වඩේ කරත්තයක් දිහා :D හරි බලපන් කොහොමද අරමුණක් හදා ගන්නේ කියල :yes: 01. ඇත්තටම උබේ ඔලුවේ වැඩ කරන්නේ මොනවද කියල හොයා ගනින් , සල්ලි තියෙන නිසාවත්, දෙමව්පියන්ගෙ බලපෑම නිසාවත් අකමැති දේකට යොමුවෙන්න එපා :baffled: මොකද ඒ දේ උබටම එපා වෙනව කාලයක් යද්දී.. 02. උබ අද ඉදන් තව මාසෙකින්, මාස දෙකකින්, හයකින්, කොතනද ඉන්නේ කියල ඔලුවේ මවාගනින්, :yes: බලපු ෆිල්ම් එකක් මතක් කරනව වගේ ඒ ගැන මවාගනින්, 03. උඩ කිව්ව එක කරාට වැඩක් නෑ උබ ගේ අස්සට වෙලා නිදියගෙන ඉන්නවනං :angry: :angry: ලොකු ගින්නක් තියන බිල්ඩින් එකක් ඇතුලේ උබ ඉන්නව කියල හිතපන්, උබව බේරගන්න කෙනෙකුත් නෑ,, :baffled: උබ මොකද කරන්නේ ? ඇතුලේ පිච්චිලා මැරෙනවද ? රිස්ක් එකක් අරගෙන බේරෙන්න බලනවද කියල උබම තීරනේ කරපන්.. 04. අනික් උන්ව කොපි කරන්න යන්න එපා :angry: :no: එකක්, [COLOR="Red"]*උබ උබෙ වටිනා කාලය වෙන එකෙක්ගෙ දෙයක් කොපි කරන්න ගිහින් නාස්ති කරගන්නවා, [/COLOR][COLOR="Blue"] *අනික උබ කරපු දෙයින් උබට හිතපු තරම් ප්රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා..[/COLOR] 05. අනික් උන්ගෙ අදහස් වලට ගරු කරපන් :yes: ඇහුන්කන් දීපන් හැම එකාටම. හිගන්නගෙනුත් ගන්න දේවල් එමටයි :yes: එච්චරයි! මොකද මේ උබේ ලෝකේ, උබේ ජීවිතේ අයිති උබට, ඒකේ නිර්මාණ කරුවත් උබම වෙයන්, මතක තියාගනින්! එක අඩියක් උබ ඉස්සරහට තිබ්බොත් ලෝකයාගෙනුත් උබට හෙල්ප් එක අනිවා හම්බෙනවා. නිකන් ඉදන් වේලි වේලි ඉන්න උන්ටනම් මේක [COLOR="Red"][SIZE="6"]අදාලම නෑ[/SIZE][/COLOR] :P :yes: උබලට ජය![/COLOR][/CENTER][COLOR="sienna"][/color][/CENTER][COLOR="sienna"][/color][/SIZE][COLOR="sienna"] [/COLOR] [CENTER][IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/38/cd/1d/38cd1d317a7fd04f55d424d60951525d.jpg[/IMG] [/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom