අරලියගහ මන්දිරයේ උද්ගෝෂණය

Creaper

Member
Dec 7, 2014
34
5
0
අරලියගහ මන්දිරයේ උද්ගෝෂණය

යුද්ධය නිසා අතපය අහිමිව අබාධිතව ඇති රණවිරුවන් පිරිසක් පසුගියදා අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවයක් දැක්වූ අයුරු.

මෙන්න මේ පහල තියෙන වීඩියෝ එකෙන් ඒක බලන්න. මට නං හරියට කණගාටු හිතුනා, මේ අයට ඇයි මේ වගේ සලකන්නේ කියලා. කේ.පී , කරුණ වගේ ත්‍රස්තයන් ලග තියන් හුරතල් කරන ආණ්ඩුවට, කෝටි ගණන් මුදල් වැදගැම්මකට නැති දේවල් වලට කාබාසිනියා කරට මරාට ඇයි මේ අයගේ වන්දි මුදල වත් දෙන්න බැරි? ඔය රටවටේ ගහන කටවුට් වලටම කොච්චර මුදලක් වැය කරලා ඇත්ද? දැන් කියයිඩ දන්නෑ, මේ වීඩියෝ එකේ ඉන්නෙත් කොටින්ගෙන් සල්ලි ගත්ත අය කියල.

වීඩියෝ එක බලලම කතාකරන්න.


 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ඕක ටීවී එකේ වත් පෙන්නුවේ නෑනේ.ඉතින් මිනිස්සු දන්නේ නේ.වැඩකට නැති හැම ල*බම පෙන්නනවා.ඕන ඒවා නෑ.:angry::angry::angry::angry::angry: