Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරලියගහ මැදුරේ ගත කළ සුල්තාන් දිවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරලියගහ මැදුරේ ගත කළ සුල්තාන් දිවිය

චෞර රාජපක්ෂ පවුල අරලියගහ මැදුරේ ගත කළ සුල්තාන් දිවිය හෙලිවේ: ඩිජිටල් රූපවාහිනී සවිකළ වායුසමනය කළ වැසිකිලි: රත්තරන් කඩු සිංහ රූප: පරිඝනක දහස් ගණන්

(ලංකා ඊ නිව්ස් -2015.ජන.16, ප.ව. 10.00) රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත්වීමෙන් පසුව පළමුවරට අද අග්‍රාමාත්‍ය නිල මැදුර වන අරලිය ගහ මන්දිරයට පැමිණ ආගමික වාතාවත්වලින් පසුව ඉතාමත් චාම් ආකාරයකින් අගමැති ධූරයේ නිල රාජකාරි ආරම්භ කෙළේය. ඉන්පසු සවස නව රජයේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අතර හමුවක් අරලිය ගහ මන්දිරයේ දී පැවැති අතර ඉන්පසු රාජපක්ෂ චෞර යුගයේදී අරලියග මැදුර වෙනස් කර ඇති ආකාරය ඇමැතිවරුන්ට සහ මාධ්‍ය වේදීන්ට නරඹන්නට අවස්ථාවක් ලැබිණ.

එහිදී විස්මය දනවන දෑ දුටු අතර රාජපක්ෂ චෞරයන් විසින් මහජන මුදලින් ආරාබි සුල්තාන් ලා සේ ජීවත් වී ඇති ආකාරය දැක ගන්නට ලැබිණ. අති සුඛෝපභෝගී ලෙස ඉදිකර තිබූ නව පස් මහල් ගොඩනැගිල්ලේ පසුගියදා 5000 බැගින් ගෙන්වා දන්සැලි දුන් පහත මාලය දැක ගන්නට හැකි වූ අතර ඉන් උඩ මහල් අතර නාමල් රාජපක්ෂට එක් මහලක් ද ශිරාන්ති රාජපක්ෂට තවත් මහලක්ද වෙන් කර තිබිණ. ඒ සියළු මහල් වල අධි සුඛෛා්පභෝගී විවේකාගාර සහ නිදන කාමර තිබිණ. රාජපක්ෂලා භාවිතා කළ වැසිකිලි පවා වායු සමනය කර තිබූ අතර නාමල්ගේ වැසිකිලියේ නවීන රූපවාහිනී යන්ත්‍ර පවා සවිකර තිබිණ. වැසිකිලියේ කැසිකිලි කාර්ය කරන අතරේ වායු සමනය තුල රූපවාහිනී නරඹා ඇති තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක සිටි එකම නායකයන් නම් රාජපක්ෂලා විය යුතුය.

මීට අමතරව රාජපක්ෂලාගේ විවේකාගාර තුල රත්තරන් ආලේපිත කඩු, සිංහ රූප, සහ තවත් වටිනා සමරු භාණ්ඩ රාශියක් තිබින.

මේ සියල්ල අතරේ රාජපක්ෂලා පලා ගොස් ඇත්තේ හදිසියේ බව දැක්වෙන සාක්කි රාශියක් තිබූ අතර කා ඉවත දමන ලද රෝල්ස් කට්ලට් වැනි ආහාර ද්‍රව්‍ය රැගත් කඩදාසි පිඟන්, අතපිස්නා ආදිය තැන තැන සී සී කඩ විසිකර තිබුනු අතර ඒවා පිරිසිදු නොකිරීමෙන් කූඹි විශාල වශයෙන් රැස්වී තිබිණ.

නාමල්ගේ සහ ශිරන්තිගේ මහල් වල ලැප්ටොප් පරිඝනක සහිත විශාල ශාලා තිබිණ. නාමල් ගේ මහලේ දිවයින පුරා ඇති මැතිවරණ කොට්ඨාශ සියල්ල මෙහෙයවීමේ පහසුකම් තිබූ අතර එක් මැතිවරණ කොට්ඨාශයකට පරිඝනක 20 බැගින් වූ පරිඝනක දහසකින් පමණ යුත් විශාල ආගාරයක් තිබිණ. ඒ සියල්ල එලෙසම දමා රාජපක්ෂවරු පලා ගොස් තිබිණ.

මෙම සුවිසල් සුඛෝපභෝගී ආගාර සංකීර්ණයට අමතරව තවත් ඒ ආකාරයේම ගොඩනැගිල්ලක් පසුබිම ගොඩ නගමින් තිබුනේ රාජපක්ෂලා කිසිදා බලය අත්හැර දා යෑමට කිසිදු සූදානමක් නොතිබූ බව අඟවමිනි.

මාධ්‍යවේදීන්ට අද යා හැකි වූයේ මෙම මහල් වලට පමණක් වූ අතර සාමාන්‍ය ජලය සහ මුහුදු ජලය අඩංගු නාන තටාක දෙක තිබෙන ප්‍රදේශය අගුලු දා තිබිණ.

රටේ අතිමහත් ජනයා එදා වේල සරිකර ගැනීමට නොහැකිව දිවි ගෙවද්දී දිනක වියදම ලෙස මහජන මුදල් රුපියල් දෙකෝටි 60 ලක්ෂයක් වියදම් කරමින් රාජපක්ෂලා ගත කර ඇති සුඛෝපභෝගී සුපිරි ජීවිතය කෙසේදැයි මහජනතාවට විවෘත කර පෙන්වීම නව පාලකයන්ගේ යුතුකමකි.

මේ අතර මැදමූලන චෞර චක්‍රවර්ති විසින් භාවිතා කරන ලද වාහන සංඛ්‍යාව දැනට 1600 ක් ඉක්මවා ඇතැයි හෙලිවී ඇති නමුත් මේ සම්බන්ධව නිශ්චිත වාර්තා නැත. දිවයිනේ තැන තැන ජනාධිපතිට අයත් වාහන ඔහුගේ හිතවතුන් විසින් භාවිතා කරන අතර මේ වන විට ඒවා කැබලි කරමින් සිටින බව වාර්තා වේ. සජින් වාස් පමණක් ජනාධිපති සතු වාහන 14 ක් භාවිතා කර ඇති අතර ඒ කිසිවක් ලියාපදිංචි කර නැති ඒවා වෙති. විවිධ හේතු මත රාජසන්තක කරන ලද සුඛෝපභෝගී වාහන රාජපක්ෂලා විසින් මාෆියා කණ්ඩායමක් සේ හිතූ හිතූ ලෙස කිසිදු ලියාපදිංචියකින් තොරව භාවිතා කර තිබේ. පිටත ඇති වාහන සංඛ්‍යාව 800 ඉක්මවනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. ජනාධිපති කාර්යාලයට සම්බන්ධ වාහන යලි බාර දෙන්නැයි වත්මන් නව රජය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. රාජපක්ෂට අයත් රහසිගත නිවසක පොළොව යට ගරාජයක බෙන්ස් රථ තුනක හඳුනාගත හැකි චැසි අංක වෙනස් කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් ඊයේ හෙළි කෙළේය.

මේ අතර ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙන ආ බව කියන තේ කට්ටල , පිගන් භාණ්ඩ, පරිගණක හා මැදමූළන චෞරයාගේ රුව මුද්‍රණය කළ පිඟන්, සාටකය සහිත ටීෂර්ට් සමඟ කන්ටේනේටර් තුනකට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පොලීසිය අද(16) සීල් තැබිය. පසුගිය විසි එක් වැනිදා දංකොටුව පොසිලෙන් සමාගමෙන් මෙම කන්ටේනර රැගෙන අවුත් බාර දී ඇතැයිද එහෙත් අද වන තුරු අයිතිකරුවකු ඉදිරිපත් වී නැතැයිද සම්මන්ත්රණ ශාලා නිලධරයෝ පොලීසියට කියා තිබිණ.

[QUOTE="lex, post: 17752966, member: 14268"] [b]අරලියගහ මැදුරේ ගත කළ සුල්තාන් දිවිය[/b] [SIZE="5"]චෞර රාජපක්ෂ පවුල අරලියගහ මැදුරේ ගත කළ සුල්තාන් දිවිය හෙලිවේ: ඩිජිටල් රූපවාහිනී සවිකළ වායුසමනය කළ වැසිකිලි: රත්තරන් කඩු සිංහ රූප: පරිඝනක දහස් ගණන් (ලංකා ඊ නිව්ස් -2015.ජන.16, ප.ව. 10.00) රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත්වීමෙන් පසුව පළමුවරට අද අග්‍රාමාත්‍ය නිල මැදුර වන අරලිය ගහ මන්දිරයට පැමිණ ආගමික වාතාවත්වලින් පසුව ඉතාමත් චාම් ආකාරයකින් අගමැති ධූරයේ නිල රාජකාරි ආරම්භ කෙළේය. ඉන්පසු සවස නව රජයේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අතර හමුවක් අරලිය ගහ මන්දිරයේ දී පැවැති අතර ඉන්පසු රාජපක්ෂ චෞර යුගයේදී අරලියග මැදුර වෙනස් කර ඇති ආකාරය ඇමැතිවරුන්ට සහ මාධ්‍ය වේදීන්ට නරඹන්නට අවස්ථාවක් ලැබිණ. එහිදී විස්මය දනවන දෑ දුටු අතර රාජපක්ෂ චෞරයන් විසින් මහජන මුදලින් ආරාබි සුල්තාන් ලා සේ ජීවත් වී ඇති ආකාරය දැක ගන්නට ලැබිණ. අති සුඛෝපභෝගී ලෙස ඉදිකර තිබූ නව පස් මහල් ගොඩනැගිල්ලේ පසුගියදා 5000 බැගින් ගෙන්වා දන්සැලි දුන් පහත මාලය දැක ගන්නට හැකි වූ අතර ඉන් උඩ මහල් අතර නාමල් රාජපක්ෂට එක් මහලක් ද ශිරාන්ති රාජපක්ෂට තවත් මහලක්ද වෙන් කර තිබිණ. ඒ සියළු මහල් වල අධි සුඛෛා්පභෝගී විවේකාගාර සහ නිදන කාමර තිබිණ. රාජපක්ෂලා භාවිතා කළ වැසිකිලි පවා වායු සමනය කර තිබූ අතර නාමල්ගේ වැසිකිලියේ නවීන රූපවාහිනී යන්ත්‍ර පවා සවිකර තිබිණ. වැසිකිලියේ කැසිකිලි කාර්ය කරන අතරේ වායු සමනය තුල රූපවාහිනී නරඹා ඇති තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක සිටි එකම නායකයන් නම් රාජපක්ෂලා විය යුතුය. මීට අමතරව රාජපක්ෂලාගේ විවේකාගාර තුල රත්තරන් ආලේපිත කඩු, සිංහ රූප, සහ තවත් වටිනා සමරු භාණ්ඩ රාශියක් තිබින. මේ සියල්ල අතරේ රාජපක්ෂලා පලා ගොස් ඇත්තේ හදිසියේ බව දැක්වෙන සාක්කි රාශියක් තිබූ අතර කා ඉවත දමන ලද රෝල්ස් කට්ලට් වැනි ආහාර ද්‍රව්‍ය රැගත් කඩදාසි පිඟන්, අතපිස්නා ආදිය තැන තැන සී සී කඩ විසිකර තිබුනු අතර ඒවා පිරිසිදු නොකිරීමෙන් කූඹි විශාල වශයෙන් රැස්වී තිබිණ. නාමල්ගේ සහ ශිරන්තිගේ මහල් වල ලැප්ටොප් පරිඝනක සහිත විශාල ශාලා තිබිණ. නාමල් ගේ මහලේ දිවයින පුරා ඇති මැතිවරණ කොට්ඨාශ සියල්ල මෙහෙයවීමේ පහසුකම් තිබූ අතර එක් මැතිවරණ කොට්ඨාශයකට පරිඝනක 20 බැගින් වූ පරිඝනක දහසකින් පමණ යුත් විශාල ආගාරයක් තිබිණ. ඒ සියල්ල එලෙසම දමා රාජපක්ෂවරු පලා ගොස් තිබිණ. මෙම සුවිසල් සුඛෝපභෝගී ආගාර සංකීර්ණයට අමතරව තවත් ඒ ආකාරයේම ගොඩනැගිල්ලක් පසුබිම ගොඩ නගමින් තිබුනේ රාජපක්ෂලා කිසිදා බලය අත්හැර දා යෑමට කිසිදු සූදානමක් නොතිබූ බව අඟවමිනි. මාධ්‍යවේදීන්ට අද යා හැකි වූයේ මෙම මහල් වලට පමණක් වූ අතර සාමාන්‍ය ජලය සහ මුහුදු ජලය අඩංගු නාන තටාක දෙක තිබෙන ප්‍රදේශය අගුලු දා තිබිණ. රටේ අතිමහත් ජනයා එදා වේල සරිකර ගැනීමට නොහැකිව දිවි ගෙවද්දී දිනක වියදම ලෙස මහජන මුදල් රුපියල් දෙකෝටි 60 ලක්ෂයක් වියදම් කරමින් රාජපක්ෂලා ගත කර ඇති සුඛෝපභෝගී සුපිරි ජීවිතය කෙසේදැයි මහජනතාවට විවෘත කර පෙන්වීම නව පාලකයන්ගේ යුතුකමකි. මේ අතර මැදමූලන චෞර චක්‍රවර්ති විසින් භාවිතා කරන ලද වාහන සංඛ්‍යාව දැනට 1600 ක් ඉක්මවා ඇතැයි හෙලිවී ඇති නමුත් මේ සම්බන්ධව නිශ්චිත වාර්තා නැත. දිවයිනේ තැන තැන ජනාධිපතිට අයත් වාහන ඔහුගේ හිතවතුන් විසින් භාවිතා කරන අතර මේ වන විට ඒවා කැබලි කරමින් සිටින බව වාර්තා වේ. සජින් වාස් පමණක් ජනාධිපති සතු වාහන 14 ක් භාවිතා කර ඇති අතර ඒ කිසිවක් ලියාපදිංචි කර නැති ඒවා වෙති. විවිධ හේතු මත රාජසන්තක කරන ලද සුඛෝපභෝගී වාහන රාජපක්ෂලා විසින් මාෆියා කණ්ඩායමක් සේ හිතූ හිතූ ලෙස කිසිදු ලියාපදිංචියකින් තොරව භාවිතා කර තිබේ. පිටත ඇති වාහන සංඛ්‍යාව 800 ඉක්මවනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. ජනාධිපති කාර්යාලයට සම්බන්ධ වාහන යලි බාර දෙන්නැයි වත්මන් නව රජය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. රාජපක්ෂට අයත් රහසිගත නිවසක පොළොව යට ගරාජයක බෙන්ස් රථ තුනක හඳුනාගත හැකි චැසි අංක වෙනස් කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් ඊයේ හෙළි කෙළේය. මේ අතර ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙන ආ බව කියන තේ කට්ටල , පිගන් භාණ්ඩ, පරිගණක හා මැදමූළන චෞරයාගේ රුව මුද්‍රණය කළ පිඟන්, සාටකය සහිත ටීෂර්ට් සමඟ කන්ටේනේටර් තුනකට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පොලීසිය අද(16) සීල් තැබිය. පසුගිය විසි එක් වැනිදා දංකොටුව පොසිලෙන් සමාගමෙන් මෙම කන්ටේනර රැගෙන අවුත් බාර දී ඇතැයිද එහෙත් අද වන තුරු අයිතිකරුවකු ඉදිරිපත් වී නැතැයිද සම්මන්ත්රණ ශාලා නිලධරයෝ පොලීසියට කියා තිබිණ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom