Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරහත් උතුමකුගේ සිතේ ස්වභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරහත් උතුමකුගේ සිතේ ස්වභාවය

අරහත් උතුමකුගේ සිතේ ස්වභාවය

අරහත් තත්ත්වයට පත් වූ සිතක මොනයම් හෝ ආකාරයක ලෞකික බලාපොරොත්තු නොඋපදියි. එය පිරුණු සිතකි. ලෝකය මැනබලා අඩුපාඩු එකතු කරන්නට හෝ ලෝකය රස බලන්නට හෝ රස විඳින්නට හෝ කිසිම අවශ්‍යතාවයක්, කැමැත්තක් නැත. සහමුළින්ම විඤ්ඤාණ(විකුර්ති වුනු මනස ) තත්ත්වයෙන් චිත්ත( පිරිසිදු සිත ) තත්ත්වයට සිත මුදා නිදහස් කරගෙන ඇති නිසා විඤ්ඤාණ ආහාර හෝ සංචේතනා ආහාර හෝ ස්පර්ශ ආහාර හෝ සෙවීමේ අවශ්‍යතාවයක්ද නැත. මානයෙන්, මමත්වයෙන් මිදී ඇති නිසා සතුටුවන්නට හෝ සොම්නසට පත්වන්නට මෙන්ම දුකට පත්වන්නට හෝ දොම්නසට පත්වන්නටද නොහැකිය. කම්පාවන්නට හෝ උද්දාමයට පත්වන්නේද නැත.

අරහත් තත්ත්වයට පත්වූ සිතක කිසිම ආකාරයක දෘෂ්ඨිගත වීමක් නැත. සියලුම දෘෂ්ඨින්ගෙන් මිදී නිදහස් වී ඇති නිසා තවත් කෙනෙකු සමඟ වාද විවාද කර දිනාගන්න, ජයගන්න දෘෂ්ඨියක්ද නැත. තමන් තුළ දෘෂ්ඨියක් ගත් කෙනෙකු වාද විවාද කර, අනිකාගේ දෘෂ්ඨිය පරදවන්නත්, තමන්ගේ දෘෂ්ඨිය ජය ගන්නත් ක්‍රියා කරනු ලබයි. ඒ නිසාම බුද්ධ ධර්මයත් අතක්කාවචර දහමක් සේ බුදුපියාණන් පෙන්වා වදාළහ. තර්ක කර, වාදකර සපථ කිරීමට හෝ සනාථ කිරීමට හෝ අනාථ කිරීමට හෝ දෙයක්, දෘෂ්ඨියක් අරහතුන්වහන්සේ තුළ නැත. යම් කෙනෙකු සමඟ වාද විවාද කරන්නේ තමන්ගේ දෘෂ්ඨිය දිනවීමටයි. නිවැරදි බව ඔප්පු කිරීමටයි. බුද්ධ ධර්මය යථා පරිදි තේරුම් ගත් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර අරහතුන් වහන්සේට දිනීමක් හෝ පැරදීමක් අවශ්‍ය නොවේ. මේ නිසා කැළඹීමක්, භයට පත්වීමක්, කම්පනය වීමක්, කෝප වීමක්, අරහතුන් වහන්සේගේ සිතට ඇති නොවේ. මෙය ”අකුප්පා චේතෝ විමුක්තියයි.”

අරහතුන් වහන්සේගේ සිතෙහි ශ්‍රද්ධාවක් ඇත්තේද නැත. ඒ නිසාම ”අසද්දෝ” යනුවෙන් හඳුන්වයි. ශ්‍රද්ධාවක් ඇතිවිය යුත්තේ යම් විශ්වාසයක් පවත්වා ගැනීමටයි. අරහතුන් වහන්සේට විශ්වාසයෙන් පිළිගැනීමට දෙයක් නැහැ. ප්‍රඥාවෙන් ඇති තතු නිවැරදිව දුටු නිසා වෙනත් කෙනෙකු හෝ බුදුපියාණන් කියා දුන් දෙයක් හෝ විශ්වාසයෙන් පිළිගත යුතු තත්ත්වයක් නැහැ.

මමත්ත්වය, මානය, දෘෂ්ඨි, අවිද්‍යා යන ගති සියල්ලෙන්ම නිදහස් වූ අරහතුන් වහන්සේට මමත්ත්වයක් නැති නිසා දිනා ගන්න හෝ පරාජය කරන්න කෙනෙක්ද නැහැ. මම යනුවෙන් මිනුමක් පවතින තාක් කල් ජය, පරාජය යන අන්ත දෙකක් පවතී. මදයෙන් මිදුණු, මජ්ක්‍ධිමා තත්ත්වයට පත්වූ අරහතුන් වහන්සේට මමත්ත්වය මැන බලන්නට කෙනෙක්, තැනක්, ධර්මයක් හෝ අවස්ථාවක්ද නැති නිසා, හේතුඵල පරම්පරාවකට සම්බන්ධ වී කටයුතු කිරීමෙන්ද සම්පූර්ණයෙන්ම ඉවත්වී ඇත.

නිවන සුඤ්ඤතයි යනුවෙන්ද සඳහන් වේ. අරහත් තත්ත්වයට පත්වූ උත්තමයාට පෘථග්ජන ලෝකයා සිතන, පතන, දකින, විඳින සාරයක් වටිනාකමක් මේ ලෝකය තුළින් දැක ගන්න හෝ විඳගන්න නොහැකියි. ”සංසාරයි” යනු එකතු කරගත් දෙයකම සාරයක් දැකීමයි. නිවන යනු එකතු කරගත් සියලු දේවල ඇත්ත ඇති සැටියෙන් දැක, එහෙම නැතිනම් එකතු කරගත් සියලු දේ කුණු ගොඩක්, බරක් බවම දැක, ඒ බරෙන් කුණු ගොඩෙන් මිදී නිදහස් වූ තත්ත්වයයි. නිවනේ එකතු කරගත් කිසිම දෙයක් නැති නිසා එය සුඤ්ඤතයි.

නිවන අප්පණිහිතයි, අනුභූතයි. ප්‍රතිෂ්ඨාපනය කරන්න බිමක් හෝ බිහි කරන්න බීජයක් එතන නැහැ. යම් බීජයක් පැළ වෙන්න නම් බිමක් අවශ්‍යයයි. නිවනේ බිමක් හෝ පය ගහන්න තැනක් නැහැ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයින් එකතු කර කූඩු හදන්න අවශ්‍ය චිත්ත ශක්තියක් නිවනේ නැහැ. දස බිම්බර මාර සෙනඟම එතන නැහැ. නිවන යනු බිමට බරවී පැවතිය හැකි ආකාරයේ සියලුම කරුණු වලින් නිදහස් වූ තත්ත්වයයි.

අරහතුන් වහන්සේ කිසිම සංකල්පයකට යටත් නොවේ. සංකල්ප යනු අතීත කාල පරාසයේදී එකතු කරගත් කර්ම බීජයි. ලෝකය රස බැලීමෙන් ඉවත් වූ, රස බැලීම අවසන් කළ අරහතුන් වහන්සේ කිසිම දෙයක් එකතු නොකරන නිසා, එකතු කර ගබඩා නොකරන නිසා සංකල්පනා පවත්වන්නේ නැහැ. සංකල්පනා පවත්වන හැම කෙනෙක්ම කරන්නේ අතීතය පීරා බලා, රස විඳින්න යමක් එකතු කරගැනීමයි. අරහත් තත්ත්වයට පත්වූ උත්තමයා ලෝකය රහ බැලීම නිස්සාර දෙයක්, අර්ථයක්, වටිනාකමක් නැති දෙයක් බව ප්රත්යක්ෂ ලෙසම දුටු කෙනෙකි. ගෙයක් යනු සංකල්පයකි. එකතු කර හදාගත් දෙයකි. අරහතුන් වහන්සේ ගෙයකට යනවා යනු ගෙයි ලස්සන බලන්න, අඩුපාඩු බලන්න, සැප පහසුකම් විඳ ගන්න හෝ ඒක සංසන්දනය කරන්න යනවා නොවේ. හිතින් දැඩිව අල්ලා ගන්න, එකතු කර ගන්න, උපාදානය කර ගන්න කිසිම දෙයක් අරහතුන් වහන්සේ ගෙයක දකින්න නැහැ. ඒකේ තියෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ශුද්ධාෂ්ටක පමණයි. දුටු දේ දැකීම් මාත්‍රයක් පමණයි. අරහතුන් වහන්සේට භාවිතා කළ දේ, භාවිතා මාත්‍රයකට පමණක් සීමා කර සිතින් අත් හරී. පෘථග්ජන මිනිස්සු දැක්ක දේ භාවිතා කරන දේ, සිතින් දැඩිව අල්ලා ගෙන, රස විඳ, ඒ රසය නැවත නැවතත් විඳින්න කැමති වී ඒ සඳහාම දුක් විඳගෙන බොහෝ ක්‍රියාකාරකම් කරති. විඤ්ඤාණ තත්ත්වයෙන් මිදුණු සිතකට මේ කිසිවක් අල්ල ගන්න, එකතු කර ගන්න, උපාදානය කර ගන්න බැහැ. ඒ නිසා අරහතුන් වහන්සේත්් ගෙට ඇතුලු වෙනවා, ගෙයින් පිටවෙනවා. නමුත් ගේ කියන සම්මතයට, සංකල්පයට බැඳුනේ නැහැ.

මේ වාගේම ”මම” යන මේ ශරීර කූඩුවත් ගෙයකි. සංකල්පයකි. මම යනුවෙන් අල්ල ගත්ත, පනවා ගත්ත මේ සංකල්පනා පවතින තුරු පෘථග්ජනයා මම ගැන, මගේ දේවල් ගැන, මගේ අනාගතය ගැන, මගේ අය ගැන විවිධ ආකාර වූ සංකල්පනා පවත්වති. මේ වගේ කූඩු, ගෙවල් කෝටි ප්‍රකෝටි ගණනක් අතීතයේ දී හැම කෙනෙක්ම හැදුවත්, ඒ එකම කූඩුවක්වත් ඒ අයට කැමති සේ පවත්වන්නට හෝ විනාශය වළක්වා ගන්නට හෝ නොහැකිවිය. කූඩු හදන්න, අල්ලගන්න උත්සාහ දැරීම නිසාම අනාථ තත්ත්වයටම පත්විය. මේ කූඩුවේ ඇති තතු නියම ආකාරයෙන් දැක්කට පස්සේත් තවත් මේ වගේ කූඩු හද හදා අනාථ තත්ත්වයට පත්වීමට ක්‍රියා කිරීමේ හරයක් නැති බව දුටු උත්තමයා අරහත් තත්ත්වයට පත් වූ උත්තමයායි.

අරහත් තත්ත්වයට පත් වූ උත්තමයාගේ මූලික ලක්ෂණය ප්‍රඥාව පහළ වීමයි. ප්‍රඥාව යනු බුද්ධිමත් බව හෝ නුවණ හෝ දැනුම හෝ නොවේ. මේ ලෝකයේ ක්‍රියාත්මක වන හේතුඵල ධර්මතාවය පිළිබඳ වූ ධර්ම ස්වභාවය, හැසිරීම් රටාව, ඇති නැති වීම (චුති උපත) විනිවිද දකින්න හැකි අලෝක තත්ත්වයක් ප්‍රඥාව ලෙස අර්ථ දැක්විය හැකිය. එය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, ප්‍රභාස්වර වූ තත්ත්වයකි. සත්ත්ව, පුද්ගල දෘෂ්ඨියෙන් ගස්ගල් ලෙස පෘථග්ජනයා දකින කිසිම දෙයක් අරහතුන් වහන්සේ ඒ ආකාරයටම දකින්නෙ නැහැ. ඒ සියල්ල භාග කර, බෙදා බලා, මේ ගත හිත. එක් කර, වතක් හදාගත් ආකාරය දකී. එනම් සමුදය ධර්මතාවය නිවැරදිවම දකී. ”සං” උපත දකී.

දුක්, සැප සියල්ලම ඇති වෙන්නේ තමන්ම යමකට ප්‍රිය මනාප වීම නිසයි. ජාති, ජරා, මරණ, ශෝක, දුක්, පරිදේව, උපායාස ආදී සියලු දුක් කන්දරාවම බිහිවන්නේ මේ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගත් නිසයි. සිතෙහි ප්‍රිය මනාප ස්වභාවයක්, කැමැත්තක් බිහිවෙන තුරා, පවතින තුරා, දුක් සැප දෙකම නියත වශයෙන් උරුම වේ. සැප විඳින්න, ප්‍රිය මනාප දේ අල්ල ගන්න, උපාදානය කරගන්න, ඒවාට සම්බන්ධ වෙන්න කටයුතු නොකළේ නම්, ඒ කිසිවක් දුක් දීමට, දුක් උරුම කරදීමට සමත් නොවේ. අරහතුන් වහන්සේ සැප විඳීමට, ප්‍රිය මධුර දේ අල්ලා උපාදානය කරගන්නට, ඒ ප්‍රිය මධුර දේ සමඟ සම්බන්ධ වන්නට කටයුතු නොකරන නිසා, අනිච්ච, දුක්ඛ, අනත්ථ ත්රිලක්ඛණය මැනවින් යථාවබෝධ කරගත් නිසා සැප විඳින්නේ නැහැ. දුක් විඳින්නේත් නැහැ. ඒ දෙකම උපේක්ඛාවෙන් ඉවසයි. ඒවායේ පටළැවෙන්නේ නැහැ.

”දිට්ඨෙව දිට්ඨ මත්තං භවිස්සති, සුතේව සුත මත්තං භවිස්සති, මුතේ මුත මත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති, නෙව ඉධ නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛක්ඛන්ධස්ස”, භාහිය ධාරුවීරිය තුමාට බුදුපියාණන් වහන්සේ මේ ආකාරයෙන් පැහැදිළි කළේ, අරහතුන්වහන්සේගේ නියත ලක්ෂණ සමූහයයි. සියලු දුක් කන්දරාවම අන්තයට පත් කිරීමට, අතහැරීමට ඇති එකම ක්‍රමය මෙයයි. නිවන අජරයි, අමරයි, අශෝකං යනුවෙන් ඔබ හැම කෙනෙක්ම අසා ඇති. අජරා යනු ජරාවට පත් නොවන, නොදිරණ, පීර්ණ නොවන යන තත්ත්වයයි. අමර, මරණයට පත් නොවන, මරුට ණය නොගෙවන යන අර්ථයයි. අශෝකං, ශෝක නොවන බවයිි. අපෝ, තේජෝ, වායෝ, පඨවි යන කොටස් එකතු කර හදා ගත් යම් දෙයක් එකතු කරන්නට හේතු වූ ශක්තිය, ශක්ති ප්රභවය ගෙවී යත්ම, විපරිණාමයට පත්වෙලා, දිරල, ජරාවට පත්වේ. නිවන යනු එකතු කර හදාගත් සියල්ලෙන්ම මිදී නිදහස් වී, එකතු කිරීම නවත්වා, එකතු කිරීම අවසන් කර සම්මා තත්ත්වයට පත්වීමයි. එතන දිරන්න, මැරෙන්න දෙයක් නැහැ.

මේ පැවැත්මේ මිනිස් බව, දෙව් බව, බ්‍රහ්ම බව ආදී සියලු සුගති ලෝකයන් පවා ජරාවට, මරණයට පත්වන සුළුයි. අජර, අමර, හෝ අශෝකං තත්ත්වයට පත්වන්නට කිසිම දෙවියෙකුට, බ්රහ්මයෙකුට, මිනිහෙකුට නොහැකියි. භව නිරෝධය මගින් ජාති නිරෝධ කළ අරහත් උත්තමයෙකුට පමණක් අජර, අමර තත්ත්වයට පත්විය හැකියි.

”නිවන් දකිනවා, නිවන් අවබෝධ කරගන්නවා” යනු මේ සංසාර ගමනේදී මෙතුවක් කලක් යම් රටාවකට බැඳී, යමක් එකතුකර, එහි සාරය දැක ගිය ගමන් මඟ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකීම, මනාසේ තතුසේ දැක ගැනීම නිසා ලෝකය රහ නොබලන තත්ත්වයට නිදහස් වීමයි. ලෝකය රහ බලන්නට හදාගත් හේතුඵල පරම්පරාවෙන් නිදහස් වීමයි. ”විසංයුතෝ තං න වේදති” යනු මෙම තත්ත්වයයි. මෙය ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” ලෙසද හැඳින්වේ. එකතු කරගත් යම් දැනීමක්, සංඥාවක් නිසා වේදනාවක් ලබයි නම් එතැන ”සංයුත්තෝ තං වේදති” යන රෝද කිරීම පවතී. දැනීමක් සංඥාවක් එකතු කරගනු බලන්නේ ඉන්ද්රිය හයෙන්ම පමණි. ”විසංයුත්තෝ” යනු එකතු කිරීමෙන් වෙන්වීම වැළකීමයි. ඒ නිසා ඉන්ද්රියයන් හයෙන්ම ලබාගන්නා සංඥා නිරෝධ කිරීමෙන් ලබන සමාපත්තිය නිවනයි.

අරහතුන් වහන්සේගේ ලක්ෂණ විස්තර කිරීමට යොදාගත් තවත් පද කිහිපයක් දැන ගැනීම වැදගත් වේ. ”ආවුසෝ, අනුපායෝ, අනපායෝ, අනිස්සිතෝ, අප්පටි බද්ධෝ, විප්පමුත්තෝ, විසංයුත්තෝ, විමරියාදිකතේන.

”අනුපායෝ” - රාගයෙන් තොර, රාග විරාග කළ.

”අනපායෝ” - මෙත් සිත පැතිර වූ, ද්වේෂයෙන් තොර.

”අනිස්සිතෝ” - තණ්හා මාන, දිට්ඨි වශයෙන් තැනක නොඇලුනු.

”අප්පටිබද්ධෝ” - බද්ධ වූ, බැඳුනු සියලු පටි ලෙහා ගළවා නිදහස් වූ.

”විසංයුත්තෝ” - සං එකතු කිරීමේ ක්‍රියාවෙන් වෙන් වූ, එකතුකරගන්නා අතීත ”සං” භාවිතයෙන්ද වෙන් වූ.

”විමරියාදිකතේන” - මානයෙන් තොර, සීමා මායිම් පැනවීමෙන් මැන බලා කටයුතු කිරීමෙන් තොරවූ.

මේ සියලු ආකාරවූ ගති ලක්ෂණ අරහතුන් වහන්සේලා සතු උතුම් ගුණාංගයෝය.

[QUOTE="sgrdk1, post: 22614745, member: 540900"] [b]අරහත් උතුමකුගේ සිතේ ස්වභාවය[/b] [SIZE="5"][CENTER][B]අරහත් උතුමකුගේ සිතේ ස්වභාවය[/B][/CENTER][/SIZE] [CENTER][IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/25353719_536119310081235_6638905668507926013_n.jpg?oh=93a65b7e747be343e47a5a5a14c68ed4&oe=5AC66177[/IMG][/CENTER] [SIZE="3"]අරහත් තත්ත්වයට පත් වූ සිතක මොනයම් හෝ ආකාරයක ලෞකික බලාපොරොත්තු නොඋපදියි. එය පිරුණු සිතකි. ලෝකය මැනබලා අඩුපාඩු එකතු කරන්නට හෝ ලෝකය රස බලන්නට හෝ රස විඳින්නට හෝ කිසිම අවශ්‍යතාවයක්, කැමැත්තක් නැත. සහමුළින්ම විඤ්ඤාණ(විකුර්ති වුනු මනස ) තත්ත්වයෙන් චිත්ත( පිරිසිදු සිත ) තත්ත්වයට සිත මුදා නිදහස් කරගෙන ඇති නිසා විඤ්ඤාණ ආහාර හෝ සංචේතනා ආහාර හෝ ස්පර්ශ ආහාර හෝ සෙවීමේ අවශ්‍යතාවයක්ද නැත. මානයෙන්, මමත්වයෙන් මිදී ඇති නිසා සතුටුවන්නට හෝ සොම්නසට පත්වන්නට මෙන්ම දුකට පත්වන්නට හෝ දොම්නසට පත්වන්නටද නොහැකිය. කම්පාවන්නට හෝ උද්දාමයට පත්වන්නේද නැත. අරහත් තත්ත්වයට පත්වූ සිතක කිසිම ආකාරයක දෘෂ්ඨිගත වීමක් නැත. සියලුම දෘෂ්ඨින්ගෙන් මිදී නිදහස් වී ඇති නිසා තවත් කෙනෙකු සමඟ වාද විවාද කර දිනාගන්න, ජයගන්න දෘෂ්ඨියක්ද නැත. තමන් තුළ දෘෂ්ඨියක් ගත් කෙනෙකු වාද විවාද කර, අනිකාගේ දෘෂ්ඨිය පරදවන්නත්, තමන්ගේ දෘෂ්ඨිය ජය ගන්නත් ක්‍රියා කරනු ලබයි. ඒ නිසාම බුද්ධ ධර්මයත් අතක්කාවචර දහමක් සේ බුදුපියාණන් පෙන්වා වදාළහ. තර්ක කර, වාදකර සපථ කිරීමට හෝ සනාථ කිරීමට හෝ අනාථ කිරීමට හෝ දෙයක්, දෘෂ්ඨියක් අරහතුන්වහන්සේ තුළ නැත. යම් කෙනෙකු සමඟ වාද විවාද කරන්නේ තමන්ගේ දෘෂ්ඨිය දිනවීමටයි. නිවැරදි බව ඔප්පු කිරීමටයි. බුද්ධ ධර්මය යථා පරිදි තේරුම් ගත් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර අරහතුන් වහන්සේට දිනීමක් හෝ පැරදීමක් අවශ්‍ය නොවේ. මේ නිසා කැළඹීමක්, භයට පත්වීමක්, කම්පනය වීමක්, කෝප වීමක්, අරහතුන් වහන්සේගේ සිතට ඇති නොවේ. මෙය ”අකුප්පා චේතෝ විමුක්තියයි.” අරහතුන් වහන්සේගේ සිතෙහි ශ්‍රද්ධාවක් ඇත්තේද නැත. ඒ නිසාම ”අසද්දෝ” යනුවෙන් හඳුන්වයි. ශ්‍රද්ධාවක් ඇතිවිය යුත්තේ යම් විශ්වාසයක් පවත්වා ගැනීමටයි. අරහතුන් වහන්සේට විශ්වාසයෙන් පිළිගැනීමට දෙයක් නැහැ. ප්‍රඥාවෙන් ඇති තතු නිවැරදිව දුටු නිසා වෙනත් කෙනෙකු හෝ බුදුපියාණන් කියා දුන් දෙයක් හෝ විශ්වාසයෙන් පිළිගත යුතු තත්ත්වයක් නැහැ. මමත්ත්වය, මානය, දෘෂ්ඨි, අවිද්‍යා යන ගති සියල්ලෙන්ම නිදහස් වූ අරහතුන් වහන්සේට මමත්ත්වයක් නැති නිසා දිනා ගන්න හෝ පරාජය කරන්න කෙනෙක්ද නැහැ. මම යනුවෙන් මිනුමක් පවතින තාක් කල් ජය, පරාජය යන අන්ත දෙකක් පවතී. මදයෙන් මිදුණු, මජ්ක්‍ධිමා තත්ත්වයට පත්වූ අරහතුන් වහන්සේට මමත්ත්වය මැන බලන්නට කෙනෙක්, තැනක්, ධර්මයක් හෝ අවස්ථාවක්ද නැති නිසා, හේතුඵල පරම්පරාවකට සම්බන්ධ වී කටයුතු කිරීමෙන්ද සම්පූර්ණයෙන්ම ඉවත්වී ඇත. නිවන සුඤ්ඤතයි යනුවෙන්ද සඳහන් වේ. අරහත් තත්ත්වයට පත්වූ උත්තමයාට පෘථග්ජන ලෝකයා සිතන, පතන, දකින, විඳින සාරයක් වටිනාකමක් මේ ලෝකය තුළින් දැක ගන්න හෝ විඳගන්න නොහැකියි. ”සංසාරයි” යනු එකතු කරගත් දෙයකම සාරයක් දැකීමයි. නිවන යනු එකතු කරගත් සියලු දේවල ඇත්ත ඇති සැටියෙන් දැක, එහෙම නැතිනම් එකතු කරගත් සියලු දේ කුණු ගොඩක්, බරක් බවම දැක, ඒ බරෙන් කුණු ගොඩෙන් මිදී නිදහස් වූ තත්ත්වයයි. නිවනේ එකතු කරගත් කිසිම දෙයක් නැති නිසා එය සුඤ්ඤතයි. නිවන අප්පණිහිතයි, අනුභූතයි. ප්‍රතිෂ්ඨාපනය කරන්න බිමක් හෝ බිහි කරන්න බීජයක් එතන නැහැ. යම් බීජයක් පැළ වෙන්න නම් බිමක් අවශ්‍යයයි. නිවනේ බිමක් හෝ පය ගහන්න තැනක් නැහැ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයින් එකතු කර කූඩු හදන්න අවශ්‍ය චිත්ත ශක්තියක් නිවනේ නැහැ. දස බිම්බර මාර සෙනඟම එතන නැහැ. නිවන යනු බිමට බරවී පැවතිය හැකි ආකාරයේ සියලුම කරුණු වලින් නිදහස් වූ තත්ත්වයයි. අරහතුන් වහන්සේ කිසිම සංකල්පයකට යටත් නොවේ. සංකල්ප යනු අතීත කාල පරාසයේදී එකතු කරගත් කර්ම බීජයි. ලෝකය රස බැලීමෙන් ඉවත් වූ, රස බැලීම අවසන් කළ අරහතුන් වහන්සේ කිසිම දෙයක් එකතු නොකරන නිසා, එකතු කර ගබඩා නොකරන නිසා සංකල්පනා පවත්වන්නේ නැහැ. සංකල්පනා පවත්වන හැම කෙනෙක්ම කරන්නේ අතීතය පීරා බලා, රස විඳින්න යමක් එකතු කරගැනීමයි. අරහත් තත්ත්වයට පත්වූ උත්තමයා ලෝකය රහ බැලීම නිස්සාර දෙයක්, අර්ථයක්, වටිනාකමක් නැති දෙයක් බව ප්රත්යක්ෂ ලෙසම දුටු කෙනෙකි. ගෙයක් යනු සංකල්පයකි. එකතු කර හදාගත් දෙයකි. අරහතුන් වහන්සේ ගෙයකට යනවා යනු ගෙයි ලස්සන බලන්න, අඩුපාඩු බලන්න, සැප පහසුකම් විඳ ගන්න හෝ ඒක සංසන්දනය කරන්න යනවා නොවේ. හිතින් දැඩිව අල්ලා ගන්න, එකතු කර ගන්න, උපාදානය කර ගන්න කිසිම දෙයක් අරහතුන් වහන්සේ ගෙයක දකින්න නැහැ. ඒකේ තියෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ශුද්ධාෂ්ටක පමණයි. දුටු දේ දැකීම් මාත්‍රයක් පමණයි. අරහතුන් වහන්සේට භාවිතා කළ දේ, භාවිතා මාත්‍රයකට පමණක් සීමා කර සිතින් අත් හරී. පෘථග්ජන මිනිස්සු දැක්ක දේ භාවිතා කරන දේ, සිතින් දැඩිව අල්ලා ගෙන, රස විඳ, ඒ රසය නැවත නැවතත් විඳින්න කැමති වී ඒ සඳහාම දුක් විඳගෙන බොහෝ ක්‍රියාකාරකම් කරති. විඤ්ඤාණ තත්ත්වයෙන් මිදුණු සිතකට මේ කිසිවක් අල්ල ගන්න, එකතු කර ගන්න, උපාදානය කර ගන්න බැහැ. ඒ නිසා අරහතුන් වහන්සේත්් ගෙට ඇතුලු වෙනවා, ගෙයින් පිටවෙනවා. නමුත් ගේ කියන සම්මතයට, සංකල්පයට බැඳුනේ නැහැ. මේ වාගේම ”මම” යන මේ ශරීර කූඩුවත් ගෙයකි. සංකල්පයකි. මම යනුවෙන් අල්ල ගත්ත, පනවා ගත්ත මේ සංකල්පනා පවතින තුරු පෘථග්ජනයා මම ගැන, මගේ දේවල් ගැන, මගේ අනාගතය ගැන, මගේ අය ගැන විවිධ ආකාර වූ සංකල්පනා පවත්වති. මේ වගේ කූඩු, ගෙවල් කෝටි ප්‍රකෝටි ගණනක් අතීතයේ දී හැම කෙනෙක්ම හැදුවත්, ඒ එකම කූඩුවක්වත් ඒ අයට කැමති සේ පවත්වන්නට හෝ විනාශය වළක්වා ගන්නට හෝ නොහැකිවිය. කූඩු හදන්න, අල්ලගන්න උත්සාහ දැරීම නිසාම අනාථ තත්ත්වයටම පත්විය. මේ කූඩුවේ ඇති තතු නියම ආකාරයෙන් දැක්කට පස්සේත් තවත් මේ වගේ කූඩු හද හදා අනාථ තත්ත්වයට පත්වීමට ක්‍රියා කිරීමේ හරයක් නැති බව දුටු උත්තමයා අරහත් තත්ත්වයට පත් වූ උත්තමයායි. අරහත් තත්ත්වයට පත් වූ උත්තමයාගේ මූලික ලක්ෂණය ප්‍රඥාව පහළ වීමයි. ප්‍රඥාව යනු බුද්ධිමත් බව හෝ නුවණ හෝ දැනුම හෝ නොවේ. මේ ලෝකයේ ක්‍රියාත්මක වන හේතුඵල ධර්මතාවය පිළිබඳ වූ ධර්ම ස්වභාවය, හැසිරීම් රටාව, ඇති නැති වීම (චුති උපත) විනිවිද දකින්න හැකි අලෝක තත්ත්වයක් ප්‍රඥාව ලෙස අර්ථ දැක්විය හැකිය. එය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, ප්‍රභාස්වර වූ තත්ත්වයකි. සත්ත්ව, පුද්ගල දෘෂ්ඨියෙන් ගස්ගල් ලෙස පෘථග්ජනයා දකින කිසිම දෙයක් අරහතුන් වහන්සේ ඒ ආකාරයටම දකින්නෙ නැහැ. ඒ සියල්ල භාග කර, බෙදා බලා, මේ ගත හිත. එක් කර, වතක් හදාගත් ආකාරය දකී. එනම් සමුදය ධර්මතාවය නිවැරදිවම දකී. ”සං” උපත දකී. දුක්, සැප සියල්ලම ඇති වෙන්නේ තමන්ම යමකට ප්‍රිය මනාප වීම නිසයි. ජාති, ජරා, මරණ, ශෝක, දුක්, පරිදේව, උපායාස ආදී සියලු දුක් කන්දරාවම බිහිවන්නේ මේ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගත් නිසයි. සිතෙහි ප්‍රිය මනාප ස්වභාවයක්, කැමැත්තක් බිහිවෙන තුරා, පවතින තුරා, දුක් සැප දෙකම නියත වශයෙන් උරුම වේ. සැප විඳින්න, ප්‍රිය මනාප දේ අල්ල ගන්න, උපාදානය කරගන්න, ඒවාට සම්බන්ධ වෙන්න කටයුතු නොකළේ නම්, ඒ කිසිවක් දුක් දීමට, දුක් උරුම කරදීමට සමත් නොවේ. අරහතුන් වහන්සේ සැප විඳීමට, ප්‍රිය මධුර දේ අල්ලා උපාදානය කරගන්නට, ඒ ප්‍රිය මධුර දේ සමඟ සම්බන්ධ වන්නට කටයුතු නොකරන නිසා, අනිච්ච, දුක්ඛ, අනත්ථ ත්රිලක්ඛණය මැනවින් යථාවබෝධ කරගත් නිසා සැප විඳින්නේ නැහැ. දුක් විඳින්නේත් නැහැ. ඒ දෙකම උපේක්ඛාවෙන් ඉවසයි. ඒවායේ පටළැවෙන්නේ නැහැ. ”දිට්ඨෙව දිට්ඨ මත්තං භවිස්සති, සුතේව සුත මත්තං භවිස්සති, මුතේ මුත මත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති, නෙව ඉධ නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛක්ඛන්ධස්ස”, භාහිය ධාරුවීරිය තුමාට බුදුපියාණන් වහන්සේ මේ ආකාරයෙන් පැහැදිළි කළේ, අරහතුන්වහන්සේගේ නියත ලක්ෂණ සමූහයයි. සියලු දුක් කන්දරාවම අන්තයට පත් කිරීමට, අතහැරීමට ඇති එකම ක්‍රමය මෙයයි. නිවන අජරයි, අමරයි, අශෝකං යනුවෙන් ඔබ හැම කෙනෙක්ම අසා ඇති. අජරා යනු ජරාවට පත් නොවන, නොදිරණ, පීර්ණ නොවන යන තත්ත්වයයි. අමර, මරණයට පත් නොවන, මරුට ණය නොගෙවන යන අර්ථයයි. අශෝකං, ශෝක නොවන බවයිි. අපෝ, තේජෝ, වායෝ, පඨවි යන කොටස් එකතු කර හදා ගත් යම් දෙයක් එකතු කරන්නට හේතු වූ ශක්තිය, ශක්ති ප්රභවය ගෙවී යත්ම, විපරිණාමයට පත්වෙලා, දිරල, ජරාවට පත්වේ. නිවන යනු එකතු කර හදාගත් සියල්ලෙන්ම මිදී නිදහස් වී, එකතු කිරීම නවත්වා, එකතු කිරීම අවසන් කර සම්මා තත්ත්වයට පත්වීමයි. එතන දිරන්න, මැරෙන්න දෙයක් නැහැ. මේ පැවැත්මේ මිනිස් බව, දෙව් බව, බ්‍රහ්ම බව ආදී සියලු සුගති ලෝකයන් පවා ජරාවට, මරණයට පත්වන සුළුයි. අජර, අමර, හෝ අශෝකං තත්ත්වයට පත්වන්නට කිසිම දෙවියෙකුට, බ්රහ්මයෙකුට, මිනිහෙකුට නොහැකියි. භව නිරෝධය මගින් ජාති නිරෝධ කළ අරහත් උත්තමයෙකුට පමණක් අජර, අමර තත්ත්වයට පත්විය හැකියි. ”නිවන් දකිනවා, නිවන් අවබෝධ කරගන්නවා” යනු මේ සංසාර ගමනේදී මෙතුවක් කලක් යම් රටාවකට බැඳී, යමක් එකතුකර, එහි සාරය දැක ගිය ගමන් මඟ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකීම, මනාසේ තතුසේ දැක ගැනීම නිසා ලෝකය රහ නොබලන තත්ත්වයට නිදහස් වීමයි. ලෝකය රහ බලන්නට හදාගත් හේතුඵල පරම්පරාවෙන් නිදහස් වීමයි. ”විසංයුතෝ තං න වේදති” යනු මෙම තත්ත්වයයි. මෙය ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” ලෙසද හැඳින්වේ. එකතු කරගත් යම් දැනීමක්, සංඥාවක් නිසා වේදනාවක් ලබයි නම් එතැන ”සංයුත්තෝ තං වේදති” යන රෝද කිරීම පවතී. දැනීමක් සංඥාවක් එකතු කරගනු බලන්නේ ඉන්ද්රිය හයෙන්ම පමණි. ”විසංයුත්තෝ” යනු එකතු කිරීමෙන් වෙන්වීම වැළකීමයි. ඒ නිසා ඉන්ද්රියයන් හයෙන්ම ලබාගන්නා සංඥා නිරෝධ කිරීමෙන් ලබන සමාපත්තිය නිවනයි. අරහතුන් වහන්සේගේ ලක්ෂණ විස්තර කිරීමට යොදාගත් තවත් පද කිහිපයක් දැන ගැනීම වැදගත් වේ. ”ආවුසෝ, අනුපායෝ, අනපායෝ, අනිස්සිතෝ, අප්පටි බද්ධෝ, විප්පමුත්තෝ, විසංයුත්තෝ, විමරියාදිකතේන. ”අනුපායෝ” - රාගයෙන් තොර, රාග විරාග කළ. ”අනපායෝ” - මෙත් සිත පැතිර වූ, ද්වේෂයෙන් තොර. ”අනිස්සිතෝ” - තණ්හා මාන, දිට්ඨි වශයෙන් තැනක නොඇලුනු. ”අප්පටිබද්ධෝ” - බද්ධ වූ, බැඳුනු සියලු පටි ලෙහා ගළවා නිදහස් වූ. ”විසංයුත්තෝ” - සං එකතු කිරීමේ ක්‍රියාවෙන් වෙන් වූ, එකතුකරගන්නා අතීත ”සං” භාවිතයෙන්ද වෙන් වූ. ”විමරියාදිකතේන” - මානයෙන් තොර, සීමා මායිම් පැනවීමෙන් මැන බලා කටයුතු කිරීමෙන් තොරවූ. මේ සියලු ආකාරවූ ගති ලක්ෂණ අරහතුන් වහන්සේලා සතු උතුම් ගුණාංගයෝය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom