Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරාබි ලෝකය කළඹන උද්ඝෝෂණ රැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරාබි ලෝකය කළඹන උද්ඝෝෂණ රැල්ල

ලිබියාවේ සිට බහරේනය දක්වාත් මොරොක්කෝවේ සිට ජෙබුටි දක්වාක් වන අරාබි රාජ්‍යය නායකයින් වෙත එළ්ලව ඇති ජනතා උත්ඝෝෂණ රැල්ල මේ වන විට කිසිදා උත්ඝෝෂණයක් නොපැවති සෞදි අරාබිය කරාද ගමන් කරමින් පවතින බවක් පෙන්නුම් කරයි.

ලිබියාව;- අල්ජසීරා රුපවාහිනී වාර්තාවලට අනුව 15 දෙනෙකු ලිබියාවේ බෙන්ගසි නඟරයේ පැවැති උත්ඝෝෂණ වලින් මිය ගොස් ඇත. හමුදාව විසින් උත්ඝෝෂකයින් පැවැත්වූ අවමඟුල් පෙරහැරකට තැබූ වෙඩි ප්‍රහාරයකින් මෙම පිරිස මියගොස් ඇති බව සඳහන් වේ. හියුමන් රයිට් වොච් රාජ්‍ය නොවන සංවිධාන සමාගමට අනුව, මේ වන විට 84 දෙනෙකු මියගොස් ඇත. ඔවුන්ට අනුව ඊයේ දින පමණක් ලිබියාවේ බෙන්ගසි නගරයේදී පමණක් 55 දෙනෙකු මියගොස් ඇත. ඇතැම් වාර්තා අනුව මේ වන විට මියගොස් ඇති සම්පූර්ණ සංඛ්‍යාව 120 කි. ඉදිරි දින වලදී මේ පිරිසට තවත් මළ මිනී එක්විය හැකි බව හියුමන් රයිට් වොච් රාජ්‍ය නොවන සංවිධාන සමාගම පවසයි.

බහාරේනය;- ශීයත් සහා සුන්නි යන මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින එදිරිවාදීකම් වල ප්‍රතිඵල මෙම උත්ඝෝණ වල ආරම්භය වේ. බහුතර ශීයත් (Shiite) නිකායේ පාලනයට සුළුතර සුන්නි ආගමික නිකාය විසින් ඉල්ලා අස්වන ලෙස බළ කරමින් මෙම උත්ඝෝෂණ පැවැත්වේ. එරට පාළක රජු වන සල්මාන් බින් හමාඩ් අල්-කලීෆා (Salman bin Hamad al-Khalifa) නියමට අනුව මනාමා නගරයේ උත්ෂෝෂකයින්ට විරුද්ධව ක්‍රියාත්මක වූ හමුදා බාධක ඉවත් කිරීමත් සමඟ මේ වන විට උත්ඝෝෂකයෝ විසින් පර්ල් චතුරඝ්‍රයට එක්රොක් වෙමින් තම උත්ඝෝෂණ දිගටම ක්‍රියාත් මකරමින් පවති. අරාබී ලෝකයේ බොහෝ රටවල නිවාඩු දිනයක් නොවන ඉරිදා දිනය බහාරේනයේද නිවාඩු දිනයක් නොවන අතර සුන්නි උත්ඝෝෂකයෝ විසින් මෙම උත්ඝෝෂණය සාර්ථක කර ගැනීම සඳහා මහා වැඩවර්ජනයක් කැඳවා ඇත. එහෙත්, ඊට පෙරදා රාත්‍රියෙහි පාළක පිරිස් විසින් විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන්ට හදිසි සාකච්චාවක් සඳහා කැඳවීමක් කර ඇත.

යෙමනය;- යෙමන පාළනයට පක්ෂපාති සහා විරුද්ධ පිරිස් අතර එරට සන්නා විශ්වවිද්‍යාලයේ පැවති ගැටුමකින් එක් සරසවි සිසුවෙකු මිය ගොස් අත. මෙසේ මියගොස් ඇත්තේ 16 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු යැයි සඳහන් වේ.

අල්ජේරීයාව;- මැයි පළමු වෙනිදා ලෙස හඳුන්වන වෙළඳ චතුරඝ්රයේදී පොලිසිය සහා උත්ඝෝෂකයින් අතර ඇති වූ ගැටුමකින් සංස්කෘතික සහා ප්රජාතන්ත්රවාදීන්ගේ එකතුවේ විරුද්ධ පක්ෂය වන ආසීඩී පක්ෂයේ දේශපාලකයෙකුට පොලිස් නිළධාරීයෙකු විසින් පහර දීම නිසාවෙන් රෝහල් ගත කර ඇත.

ටියුනීසීයාව;- මෙම උත්ඝෝෂණ මාලාවේ ආරම්භක රටවන ටියුනීසාව, එහි ජනාධිපති බෙන් අලීව බලයෙන් පහකළ පසුත් එහි ප්‍රචන්ඩකාරී ක්‍රියා අවසන් වි නොමැත. දැන් මෙම රටෙහි ආගමික යුද්ඬයක් හටගැනීමේ ප්රවනාතාවය ඇති වෙමින් පවති. පෝලන්ත කතෝලික සභාවේ පියතුමෙකු විසින් ඉරානයේ මෙන් ස්ලාමීය රාජ්‍යයක් ටියුනීසියාවේ බිහිවීමට එරෙහිව පැවැති පෙළපාලියේදී ඔහුව ඝාතනය වීමේන් අනතුරුව එහි ඉරාන ස්ලාමීය රාජ්‍යයක පසුබිමක් නිර්මාණය නොවීමට ක්‍රියාකරන බව තාවකාලීක පාලන රජය විසින් පවසයි. එහෙත් මෙම තත්ත්වය ආගමික යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇති බවට දැන් බටහිර රටවල් විසින්ද කියා සිටිති.

ඊජිප්තුව;- දිනෙන් දින තත්ත්වය ඉතාමත් භායානක අතට හැරෙමින් පවතින අතර විවිධ ප්‍රදේශ වල නොනවතින වැඩ වර්ජන මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මොරොක්කොව;- ටන්ජීයර් නගරයේ පොලිසියට ඊයේ දින පහරදීමක් සිදුව ඇත. 'පෙබරවාරී 20 වන දින පෙරළිය' ලෙස නම් කරමින් විශාල උත්ඝෝෂණයක් රටපුරා පැවැත්විමට නියමිත තිබූ අතර ඊයේ රාත්‍රියේ ස්ලාමීය පිරිස් සහා වාමාංෂික පිරිස් අතර පැවති කුමක් හෝ මතවාදී ගැටුමක් නිසාවෙන් මෙම උත්ඝෝෂණය නවතා දමා ඇත. කෙසේ හෝ මෙම උත්ඝෝෂණය අද දින පැවැත්වීමටද ඉඩකඩ ඇත.

මුරුසිය;- ජල හිඟයට සහා ජීවන වියදම ඉහළ යාමට එරෙහිව මාලි රටට ආසන්නයේ පිහිටි ක් වනගරයන වාසල් වැසියන් විසින් උත්ඝෝෂණ මාලාවක් පැවැත්වේ.

ජෙබුටි;- රතු මුහුදට මුහුණලා අප්‍රිකා මහද්වීපයේ පිහිටි ඉතා කුඩා රටක් වන ජෙබුටි (Djibouti) රටෙහි පොලිසිය සහා රාජ්‍යය විරෝධීන් අතර පැවැති ගැටුම් වලින් එක් උත්ඝෝෂකයෙක් සහා පොලිස් නිළධාරියෙකු මරමුවට පත්ව ඇත.

කුවේටය;- කුවේට් දේශයේ පුරවැසිභාවය ඉල්ලා විදේශිකයින් 300ක් විසින් පැවැත් වූ උත්ඝෝෂණයකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ළ කර ඇත.

සෞදී අරාබිය;- අරාබි රාජධානිය ලෙස සැළකෙන සෞදි අරාබියේද තවත් ආකාරයේ වූ උත්ඝෝෂණයක් පවත්වා ඇත. සෞදි අරාබියේ දකුණුකරයේ තෙල් නගරයක සුළු පිරිසක් වන ශීයත් (Shiite) ස්ලාමීය ආගමික නිකයේ පිරිසක් විසින් සාමකාමීව පවත්වා ඇති මෙම උත්ඝෝෂකයින්ගේ ඉල්ලීම වී ඇත්තේ දේශපාලන සිරකරුවෝ නිදහස් කරන ලෙසත් ඒ අතර සිටින ස්ලාමීය ආගමික දේශපාලන පක්ෂයක සිරකරුවනුත් නිදහස් කරන ලෙසත්ය

[QUOTE="rolecoaster, post: 9484513, member: 57087"] [b]අරාබි ලෝකය කළඹන උද්ඝෝෂණ රැල්ල[/b] [SIZE="5"]ලිබියාවේ සිට බහරේනය දක්වාත් මොරොක්කෝවේ සිට ජෙබුටි දක්වාක් වන අරාබි රාජ්‍යය නායකයින් වෙත එළ්ලව ඇති ජනතා උත්ඝෝෂණ රැල්ල මේ වන විට කිසිදා උත්ඝෝෂණයක් නොපැවති සෞදි අරාබිය කරාද ගමන් කරමින් පවතින බවක් පෙන්නුම් කරයි. ලිබියාව;- අල්ජසීරා රුපවාහිනී වාර්තාවලට අනුව 15 දෙනෙකු ලිබියාවේ බෙන්ගසි නඟරයේ පැවැති උත්ඝෝෂණ වලින් මිය ගොස් ඇත. හමුදාව විසින් උත්ඝෝෂකයින් පැවැත්වූ අවමඟුල් පෙරහැරකට තැබූ වෙඩි ප්‍රහාරයකින් මෙම පිරිස මියගොස් ඇති බව සඳහන් වේ. හියුමන් රයිට් වොච් රාජ්‍ය නොවන සංවිධාන සමාගමට අනුව, මේ වන විට 84 දෙනෙකු මියගොස් ඇත. ඔවුන්ට අනුව ඊයේ දින පමණක් ලිබියාවේ බෙන්ගසි නගරයේදී පමණක් 55 දෙනෙකු මියගොස් ඇත. ඇතැම් වාර්තා අනුව මේ වන විට මියගොස් ඇති සම්පූර්ණ සංඛ්‍යාව 120 කි. ඉදිරි දින වලදී මේ පිරිසට තවත් මළ මිනී එක්විය හැකි බව හියුමන් රයිට් වොච් රාජ්‍ය නොවන සංවිධාන සමාගම පවසයි. බහාරේනය;- ශීයත් සහා සුන්නි යන මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින එදිරිවාදීකම් වල ප්‍රතිඵල මෙම උත්ඝෝණ වල ආරම්භය වේ. බහුතර ශීයත් (Shiite) නිකායේ පාලනයට සුළුතර සුන්නි ආගමික නිකාය විසින් ඉල්ලා අස්වන ලෙස බළ කරමින් මෙම උත්ඝෝෂණ පැවැත්වේ. එරට පාළක රජු වන සල්මාන් බින් හමාඩ් අල්-කලීෆා (Salman bin Hamad al-Khalifa) නියමට අනුව මනාමා නගරයේ උත්ෂෝෂකයින්ට විරුද්ධව ක්‍රියාත්මක වූ හමුදා බාධක ඉවත් කිරීමත් සමඟ මේ වන විට උත්ඝෝෂකයෝ විසින් පර්ල් චතුරඝ්‍රයට එක්රොක් වෙමින් තම උත්ඝෝෂණ දිගටම ක්‍රියාත් මකරමින් පවති. අරාබී ලෝකයේ බොහෝ රටවල නිවාඩු දිනයක් නොවන ඉරිදා දිනය බහාරේනයේද නිවාඩු දිනයක් නොවන අතර සුන්නි උත්ඝෝෂකයෝ විසින් මෙම උත්ඝෝෂණය සාර්ථක කර ගැනීම සඳහා මහා වැඩවර්ජනයක් කැඳවා ඇත. එහෙත්, ඊට පෙරදා රාත්‍රියෙහි පාළක පිරිස් විසින් විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන්ට හදිසි සාකච්චාවක් සඳහා කැඳවීමක් කර ඇත. යෙමනය;- යෙමන පාළනයට පක්ෂපාති සහා විරුද්ධ පිරිස් අතර එරට සන්නා විශ්වවිද්‍යාලයේ පැවති ගැටුමකින් එක් සරසවි සිසුවෙකු මිය ගොස් අත. මෙසේ මියගොස් ඇත්තේ 16 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු යැයි සඳහන් වේ. අල්ජේරීයාව;- මැයි පළමු වෙනිදා ලෙස හඳුන්වන වෙළඳ චතුරඝ්රයේදී පොලිසිය සහා උත්ඝෝෂකයින් අතර ඇති වූ ගැටුමකින් සංස්කෘතික සහා ප්රජාතන්ත්රවාදීන්ගේ එකතුවේ විරුද්ධ පක්ෂය වන ආසීඩී පක්ෂයේ දේශපාලකයෙකුට පොලිස් නිළධාරීයෙකු විසින් පහර දීම නිසාවෙන් රෝහල් ගත කර ඇත. ටියුනීසීයාව;- මෙම උත්ඝෝෂණ මාලාවේ ආරම්භක රටවන ටියුනීසාව, එහි ජනාධිපති බෙන් අලීව බලයෙන් පහකළ පසුත් එහි ප්‍රචන්ඩකාරී ක්‍රියා අවසන් වි නොමැත. දැන් මෙම රටෙහි ආගමික යුද්ඬයක් හටගැනීමේ ප්රවනාතාවය ඇති වෙමින් පවති. පෝලන්ත කතෝලික සභාවේ පියතුමෙකු විසින් ඉරානයේ මෙන් ස්ලාමීය රාජ්‍යයක් ටියුනීසියාවේ බිහිවීමට එරෙහිව පැවැති පෙළපාලියේදී ඔහුව ඝාතනය වීමේන් අනතුරුව එහි ඉරාන ස්ලාමීය රාජ්‍යයක පසුබිමක් නිර්මාණය නොවීමට ක්‍රියාකරන බව තාවකාලීක පාලන රජය විසින් පවසයි. එහෙත් මෙම තත්ත්වය ආගමික යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇති බවට දැන් බටහිර රටවල් විසින්ද කියා සිටිති. ඊජිප්තුව;- දිනෙන් දින තත්ත්වය ඉතාමත් භායානක අතට හැරෙමින් පවතින අතර විවිධ ප්‍රදේශ වල නොනවතින වැඩ වර්ජන මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. මොරොක්කොව;- ටන්ජීයර් නගරයේ පොලිසියට ඊයේ දින පහරදීමක් සිදුව ඇත. 'පෙබරවාරී 20 වන දින පෙරළිය' ලෙස නම් කරමින් විශාල උත්ඝෝෂණයක් රටපුරා පැවැත්විමට නියමිත තිබූ අතර ඊයේ රාත්‍රියේ ස්ලාමීය පිරිස් සහා වාමාංෂික පිරිස් අතර පැවති කුමක් හෝ මතවාදී ගැටුමක් නිසාවෙන් මෙම උත්ඝෝෂණය නවතා දමා ඇත. කෙසේ හෝ මෙම උත්ඝෝෂණය අද දින පැවැත්වීමටද ඉඩකඩ ඇත. මුරුසිය;- ජල හිඟයට සහා ජීවන වියදම ඉහළ යාමට එරෙහිව මාලි රටට ආසන්නයේ පිහිටි ක් වනගරයන වාසල් වැසියන් විසින් උත්ඝෝෂණ මාලාවක් පැවැත්වේ. ජෙබුටි;- රතු මුහුදට මුහුණලා අප්‍රිකා මහද්වීපයේ පිහිටි ඉතා කුඩා රටක් වන ජෙබුටි (Djibouti) රටෙහි පොලිසිය සහා රාජ්‍යය විරෝධීන් අතර පැවැති ගැටුම් වලින් එක් උත්ඝෝෂකයෙක් සහා පොලිස් නිළධාරියෙකු මරමුවට පත්ව ඇත. කුවේටය;- කුවේට් දේශයේ පුරවැසිභාවය ඉල්ලා විදේශිකයින් 300ක් විසින් පැවැත් වූ උත්ඝෝෂණයකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ළ කර ඇත. සෞදී අරාබිය;- අරාබි රාජධානිය ලෙස සැළකෙන සෞදි අරාබියේද තවත් ආකාරයේ වූ උත්ඝෝෂණයක් පවත්වා ඇත. සෞදි අරාබියේ දකුණුකරයේ තෙල් නගරයක සුළු පිරිසක් වන ශීයත් (Shiite) ස්ලාමීය ආගමික නිකයේ පිරිසක් විසින් සාමකාමීව පවත්වා ඇති මෙම උත්ඝෝෂකයින්ගේ ඉල්ලීම වී ඇත්තේ දේශපාලන සිරකරුවෝ නිදහස් කරන ලෙසත් ඒ අතර සිටින ස්ලාමීය ආගමික දේශපාලන පක්ෂයක සිරකරුවනුත් නිදහස් කරන ලෙසත්ය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom