Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරාබි වසන්තය ඇවිදින්... හේමන්තය ඉදිරියට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාව ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැහැ

(මෙය රිවිර පත්‍රයේ පළ නොකළ ලිපියකි)

පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නීත්‍යානුකූල ව ජනාධිපති බවට පත් වී ඇත. ඒ මහතාට මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඡන්ද ලක්ෂ හතරහමාරක් පමණ ලැබී ඇත. මේ ඡන්දවල පදනම අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහලයන්ගේ ඡන්දවලින් 45% ක් වත් ලබා නැත. අද ජනාධිපති සම්බන්ධයෙන් ගත්කල ඇත්තේ සුළුතරයේ ආධිපත්‍යයකි. (පසුගිය 18 වැනිදා ඉරිදා රිවිර බලන්න ) එය ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදීන් 1833 ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේ සිට ම බලාපොරොත්තු වූවකි. 1931න් පසුව ඩොනමොර් ව්‍යවස්ථාව යටතේ ජී ජි පොන්නම්බලම් පනහට පනහ ඉල්ලා සිටියේ ද ඒ අරමුණෙනි. මේ කරුණු අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ අපි ලිපි මගින් දේශන මගින් හා ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් ද කියා ඇත්තෙමු.

ඒ කෙසේ වුවත් ජනාධිපතිවරණ නීති රීති රෙගුලාසි අණ පනත් අනුව මේ කිසිවක් ප්‍රශ්න නො වේ. ජනාධිපති ලෙස තේරී පත්වීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයේ දී දුන් වලංගු ඡන්දවලින් සියයට පනහක් හා එක් ඡන්දයක් පමණ ය. ජනාධිපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීම බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීම වුවත් එය ඔවුන්ගේ ම දේශපාලන විද්‍යාව අනුව නීත්‍යානුකූල වෙයි. එහෙත් ඒ සමග ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම කිනම් පනතකට එකඟ ද? මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත. රවි කරුණානායක මහතා මුදල් ඇමති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත. මා කැමති වුවත් අකමැති වුවත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 11 දෙනකුට ඇමතිකම් දීමට ඡන්දය දී නැත. ඊනියා යහපාලනයක මුවාවෙන් රටේ ආරක්ෂාව බිල්ලට දීමට ඡන්දය දී නැත. මේ දින කිහිපයෙහි දේශපාලන පළිගැනීම් කීයක් කර ඇත් ද? මහජනයා ඒ කිසිවක් සඳහා ඡන්දය දී නැත. දහතුන් වැනි සංශෝධනය ඒ අයුරින් ම ක්‍රියාත්මක කිරීමට ඡන්දය දී නැත. පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත්සභාවලට පැවරීමට ඡන්දය දී නැත. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ නැගෙනහිර පළාතෙනි. පළාත්සභාවලට පුර්ණ බලතල පැවරීමෙන් පසු මහවැලි ජලය බෙදාගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති නොවන්නේ ද? නැගෙනහිර පළාත් සභාව උතුරට එක්කර ඒකාබද්ධ පළාත් සභාව මහවැලි යෝජනා ක්‍රම මගින් මහවැලි ජලය සම්පුර්ණයෙන් ම ත්‍රිකුණාමලයට නොඑවීම පිළිබඳ ප්‍රශ්න ඇති කරනු ඇත. ජනතාව ඒ සඳහා චන්දය දී නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වැනි වගන්තියට අනුව ජනාධිපතිතුමාට තමා සිතන ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගැනීමට හැකි අයකු අගමැති ධුරයට පත්කළ හැකි ය. එය සැබෑ ය. එහෙත් එය ඒ මහතාගේ (ජනාධිපතිතුමාගේ) සිතේ තිබෙන කාරණයකි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් තෝරාගනු ලැබුයේ ජනවාරි 8 වැනි දා නො වේ. ඒ තෝරාගනු ලැබුයේ 2010 දී ය. එහි දී සංධානයට බහුතරයක් ලැබිණි. පසුව එය තුනෙන් දෙකේ වැඩි ඡන්දයක් බවට පත්විණි. අද වුවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ සංධානයට ය. එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන්නේ කෙසේ ද? එය ව්‍යවස්ථාවට එකඟ වන්නේ ජනාධිපතිතුමාගේ සිතිවිල්ලක් අනුව පමණ ය. එය ඊනියා ශීලාචාරකම ද? එය යහපාලනය ද?

සංධානයේ මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් ශීලාචාර වීම නිසා මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් නොගෙනනවා විය හැකි ය.  ඔවුන් දේශපාලන වශයෙන් ශීලාචාර මිනිසුන් ලෙස ඊනියා දින සියයේ වැඩ සටහනට සහයෝගය දෙනවා විය හැකි ය. එහෙත් එපමණකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීම යුක්ති යුක්ත කළ නො හැකි ය. අනෙක් අතට ඊනියා දින සියයේ වැඩ සටහන වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කරන මෙන් ඉල්ලා පිහිටු වූ ආණ්ඩුවක වැඩසටහනක් නො වේ. එය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් පමණකි. ඒ පොරොන්දුව සුදුසු පරිදි සංධාන ආණ්ඩුවකින් වුව ද ඉටුකර ගත හැකි ය.

ජනවාරි 8 වැනි දා ඡන්දය සළකා බැලුව ද දිස්ත්‍රික් වශයෙන් සළකා බැලීමේ දී බහුතරය ඇත්තේ කිනම් පක්ෂයකට ද යන්න ගණනය කළ යුතු ය. එහෙත් එය ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධ නිර්ණායකය විය යුතු යැයි මම නො කියමි. එය පාර්ලිමේන්තු මැතිවරණයක් නො වී ය. ආණ්ඩුව පිහිටුවීමට මහජනයා ඡන්දය දුන්නේ 2010 දී ය. 2010 පාර්ලිමේන්තුව තවමත් විසුරුවා හැර නැත. ජනතාව ඒ ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැත. එසේ ඡන්දය දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නැත. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයකි. ඒ ඡන්දය අනුව ජනාධිපති තෝරාපත් කර ගැනීම නීත්‍යානුකූල මෙන් ම ශීලාචාර ද වෙයි. එහෙත් ඒ ඡන්දය අනුව ආණ්ඩුව පිහිටුවීම කිසිසේත් යුක්තියුක්ත කළ නො හැකි ය.

නලින් ද සිල්වා

[QUOTE="funkyguy89, post: 17791488, member: 250919"] [B] [U][SIZE=5]ජනතාව ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැහැ[/SIZE][/U] [/B] [COLOR=#990000][FONT=Times][I][B](මෙය රිවිර පත්‍රයේ පළ නොකළ ලිපියකි)[/B][/I][/FONT][/COLOR] [FONT=Times] [/FONT] [SIZE=4][FONT=Times]පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නීත්‍යානුකූල ව ජනාධිපති බවට පත් වී ඇත. ඒ මහතාට මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඡන්ද ලක්ෂ හතරහමාරක් පමණ ලැබී ඇත. මේ ඡන්දවල පදනම අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහලයන්ගේ ඡන්දවලින් 45% ක් වත් ලබා නැත. අද ජනාධිපති සම්බන්ධයෙන් ගත්කල ඇත්තේ සුළුතරයේ ආධිපත්‍යයකි. (පසුගිය 18 වැනිදා ඉරිදා රිවිර බලන්න ) එය ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදීන් 1833 ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේ සිට ම බලාපොරොත්තු වූවකි. 1931න් පසුව ඩොනමොර් ව්‍යවස්ථාව යටතේ ජී ජි පොන්නම්බලම් පනහට පනහ ඉල්ලා සිටියේ ද ඒ අරමුණෙනි. මේ කරුණු අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ අපි ලිපි මගින් දේශන මගින් හා ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් ද කියා ඇත්තෙමු.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times] [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times]ඒ කෙසේ වුවත් ජනාධිපතිවරණ නීති රීති රෙගුලාසි අණ පනත් අනුව මේ කිසිවක් ප්‍රශ්න නො වේ. ජනාධිපති ලෙස තේරී පත්වීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයේ දී දුන් වලංගු ඡන්දවලින් සියයට පනහක් හා එක් ඡන්දයක් පමණ ය. ජනාධිපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීම බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීම වුවත් එය ඔවුන්ගේ ම දේශපාලන විද්‍යාව අනුව නීත්‍යානුකූල වෙයි. එහෙත් ඒ සමග ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම කිනම් පනතකට එකඟ ද? [B][COLOR=Red]මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත. රවි කරුණානායක මහතා මුදල් ඇමති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත.[/COLOR][/B] මා කැමති වුවත් අකමැති වුවත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 11 දෙනකුට ඇමතිකම් දීමට ඡන්දය දී නැත. ඊනියා යහපාලනයක මුවාවෙන් රටේ ආරක්ෂාව බිල්ලට දීමට ඡන්දය දී නැත. මේ දින කිහිපයෙහි දේශපාලන පළිගැනීම් කීයක් කර ඇත් ද? මහජනයා ඒ කිසිවක් සඳහා ඡන්දය දී නැත. [B][COLOR=Red]දහතුන් වැනි සංශෝධනය ඒ අයුරින් ම ක්‍රියාත්මක කිරීමට ඡන්දය දී නැත. පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත්සභාවලට පැවරීමට ඡන්දය දී නැත.[/COLOR][/B] මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ නැගෙනහිර පළාතෙනි. පළාත්සභාවලට පුර්ණ බලතල පැවරීමෙන් පසු මහවැලි ජලය බෙදාගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති නොවන්නේ ද? නැගෙනහිර පළාත් සභාව උතුරට එක්කර ඒකාබද්ධ පළාත් සභාව මහවැලි යෝජනා ක්‍රම මගින් මහවැලි ජලය සම්පුර්ණයෙන් ම ත්‍රිකුණාමලයට නොඑවීම පිළිබඳ ප්‍රශ්න ඇති කරනු ඇත. ජනතාව ඒ සඳහා චන්දය දී නැත. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times] [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වැනි වගන්තියට අනුව ජනාධිපතිතුමාට තමා සිතන ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගැනීමට හැකි අයකු අගමැති ධුරයට පත්කළ හැකි ය. එය සැබෑ ය. එහෙත් එය ඒ මහතාගේ (ජනාධිපතිතුමාගේ) සිතේ තිබෙන කාරණයකි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් තෝරාගනු ලැබුයේ ජනවාරි 8 වැනි දා නො වේ. ඒ තෝරාගනු ලැබුයේ 2010 දී ය. එහි දී සංධානයට බහුතරයක් ලැබිණි. පසුව එය තුනෙන් දෙකේ වැඩි ඡන්දයක් බවට පත්විණි. අද වුවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ සංධානයට ය. එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන්නේ කෙසේ ද? එය ව්‍යවස්ථාවට එකඟ වන්නේ ජනාධිපතිතුමාගේ සිතිවිල්ලක් අනුව පමණ ය. එය ඊනියා ශීලාචාරකම ද? එය යහපාලනය ද?[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times] [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times]සංධානයේ මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් ශීලාචාර වීම නිසා මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් නොගෙනනවා විය හැකි ය. :rofl::rofl: ඔවුන් දේශපාලන වශයෙන් ශීලාචාර මිනිසුන් ලෙස ඊනියා දින සියයේ වැඩ සටහනට සහයෝගය දෙනවා විය හැකි ය. එහෙත් එපමණකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීම යුක්ති යුක්ත කළ නො හැකි ය. අනෙක් අතට ඊනියා දින සියයේ වැඩ සටහන වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කරන මෙන් ඉල්ලා පිහිටු වූ ආණ්ඩුවක වැඩසටහනක් නො වේ. එය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් පමණකි. ඒ පොරොන්දුව සුදුසු පරිදි සංධාන ආණ්ඩුවකින් වුව ද ඉටුකර ගත හැකි ය. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times] [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times][/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Times]ජනවාරි 8 වැනි දා ඡන්දය සළකා බැලුව ද දිස්ත්‍රික් වශයෙන් සළකා බැලීමේ දී බහුතරය ඇත්තේ කිනම් පක්ෂයකට ද යන්න ගණනය කළ යුතු ය. එහෙත් එය ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධ නිර්ණායකය විය යුතු යැයි මම නො කියමි. එය පාර්ලිමේන්තු මැතිවරණයක් නො වී ය. ආණ්ඩුව පිහිටුවීමට මහජනයා ඡන්දය දුන්නේ 2010 දී ය. 2010 පාර්ලිමේන්තුව තවමත් විසුරුවා හැර නැත. ජනතාව ඒ ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැත. එසේ ඡන්දය දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නැත. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයකි. ඒ ඡන්දය අනුව ජනාධිපති තෝරාපත් කර ගැනීම නීත්‍යානුකූල මෙන් ම ශීලාචාර ද වෙයි. එහෙත් ඒ ඡන්දය අනුව ආණ්ඩුව පිහිටුවීම කිසිසේත් යුක්තියුක්ත කළ නො හැකි ය. [/FONT][/SIZE] [FONT=Times] [/FONT] [B][COLOR=black][FONT=Times]නලින් ද සිල්වා[/FONT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom