Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද?

වර්තමාන දේශපාලන තත්වය ගැන හොද විග්‍රහයක්.... ගොඩක් දෙනෙක්ට මේකේ කියල තියෙන ඒවාට උත්තර නෑ...දැන් බඩට හොද වෙනසක් වෙලා තියෙන නිසා රටට මොකක් උනත් මොකද ඉතින්....

අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද

අප කලින් ලිපියක සඳහන් කළේ අරාබි වසන්තය දැන් ලංකාවට පැමිණ ඇති බවත් එය වසන්තයක් වන්නේ ජාතිකත්වයට නොව බටහිර යටත්විජිතවාදීන්ට බවත් ය. මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එය ලංකාවට පැමිණියේ කෙසේ ද යන්න ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කිනම් දුර්වලතා තිබිණත් එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ඉදිරියේ දණින් නො වැටුණේ ය. බටහිරයන්ට මෙරට ප්‍රශ්න දෙකක් විය. එකක් සිංහල ජාතිකත්වය ය. දෙවැන්න මහින්ද රාජපක්ෂ මහතා ය. පළමුවැන්න ඔවුන්ට 1506 පෘතුගීසීන් මෙරටට පැමිණි දිනයේ සිට තිබූවකි. 1815 ඊනියා උඩරට ගිවිසුම හෙවත් සිංහල - ඉංගිරිසි ගිවිසුම අත්සන් කර වංචාවෙන් රටේ පාලනය අතට ගත් ඉංගිරිසින්ට එදා මෙදා තුරාවට මුහුණ පෑමට ඇති ප්‍රධාන ම අභියෝගය සිංහල ජාතිකත්වය වෙයි. 1817 සිට විටින් විට මතුවෙමින් එන සිංහල ජාතිකත්වය විසින් 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කෙරිණි.

මහින්ද රාජපක්ෂ මහතාට 2005 දී බලයට පත්වන විට ජාතිකත්වයේ නො වී ය. එහෙත් ඔහුට ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කිරීමේ විභවයක් විය. නන්දිකඩාල් ජයග්‍රහණය වන විට ඒ මහතා යම් ජාතිකත්වයක් අත්කරගෙන සිටියේ ය. ඒ ජයග්‍රහණයත් සමග බටහිරයන්ට, විශේෂයෙන් ඉංගිරිසින්ට හා ඔවුන්ගේ ඇංග්ලො සැක්සන් මස්සිනාලා වූ ඇමරිකානුවන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව (ඔවුන්ගේ බසින් නම් රෙජිමය) එළවා දැමීමේ අවශ්‍යතාව තදින් ඇතිවිය. බටහිරයෝ ඒ සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගත්හ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එළවා දැමීම මගින් සිංහල ජාතිකත්වය දුර්වල කිරීමට ද හැකි බව බටහිරයෝ දත්හ.

2009 ට පෙර සිට ම බටහිරයෝ ඊනියා යුද්ධාපරාධ චෝදනා රජයට හා හමුදාවට විරුද්ධ ව ඉදිරිපත් කළහ. නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු ඔවුහු ඒ චෝදනා ඉතා තිව්ර ව ඉදිරියට ගෙන ආහ. එහි දී ඔවුන් පළමුව යොදා ගත්තේ සරත් ෆොන්සේකා ය. සරත් ෆොන්සේකා හමුදාව දක්ෂ ලෙස මෙහෙයවූ බව අපි පිළිගනිමු. එහෙත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට කළ නොහැකි වූ දේ සරත් ෆොන්සේකාට කළ හැකි වූයේ ඔහුට මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු දේශපාලන නායකත්වයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණු කළමනාකාරීත්වයත් හේතුකොට ගෙන ය. අනූවේ දශකයේ මුල අප හමුදාවට කොටින් පරාජය කිරීමට හැකි බවත් ඒ සඳහා දේශපාලන නායකත්වයක් ලබා දිය යුතු බවත් පවසන විට සියල්ලෝම පාහේ අපට සිනහසුනහ. ජ වි පෙරමුණත් ජනතා මිතුරෝ සංවිධානයත් (ජාතික හෙළ උරුමයේ පෙර ගමන්කරු) යුද්ධයට විරුද්ධ වූහ. තිලක් කරුණාරත්නගේ ලක්මිණ පුවත්පතින් අපට යෑමට සිදුවූයේ අප හැරෙන්නට එහි වැඩකළ ඉහත කී පිරිස ද ඇතුළු අනෙක් සියළු දෙන යුද්ධයට විරුද්ධව අපට එරෙහිව එක් කඳවුරකට පැමිණි බැවිනි. ඔවුහු අප පුවත්පතෙන් පන්නා දැමූහ.

හමුදාවට දේශපාලනයක් නැතැයි අපේ විරුද්ධකරුවෝ අපට කීවෝ ය. දේශපාලන නායකත්වයක් නැතිව රටක හෝ රාජ්‍යයක හෝ හමුදාවකට සටන් කළ නො හැකි ය. ජේ ආර් හෝ ප්‍රේමදාස හෝ චන්ද්‍රිකා හෝ කොටින් පැරදවීමට දුන් දේශපාලන නායකත්වයක් නැත. සරත් ෆොන්සේකා කොපමණ දක්ෂයකු වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය නොවන්නට අපට දෙමළ ත්‍රස්තවාදී කොටින් පරාජය කිරීමට නොහැකි වනු ඇත. එදා හමුදාවට සමච්චල් කරමින් රණවිරුවන් අධෛර්යමත් කළ රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, ලක්ෂමන් කිරිඇල්ල ආදීන් අද සරත් ෆොන්සේකාට ගෞරව කිරීමට ඉදිරිපත් වන්නේ කොටින් පැරදවීමේ දී මහින්ද රාජපක්ෂ මහතා දුන් නායකත්වය ඉතිහාසයෙන් මකා දැමීම සඳහා ය.

නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු හෝ ඒ ආසන්නයේ හෝ ඇමරිකාවේ උසාවියක සරත් ෆොන්සේකාට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යුද්ධාපරාධ සම්බන්ධ නඩුවක් පැවරිණි. ඉන්පසු සරත් ෆොන්සේකා ඇමරිකාවට ගියේ ය. ඔහු ආපසු පැමිණියේ මහුට විරුද්ධව තිබු නඩුව අස්කර ගැනීමෙන් පසු ය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ව තිබූ නඩුව අස්කර ගත් බවට ආරංචියක් නැත. ලංකාවට පැමිණ නොබෝ කලකින් සරත් ෆොන්සේකා අම්බලංගොඩ දී හා රත්නපුරේ දී අම්බලංගොඩ දී හා රත්නපුරේ දී කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව කළේ ය. ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් බටහිරයන්ට වැදගත් සාක්ෂිකරුවකු ලැබී තිබුණු බව පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව බටහිරයන්ගේ වැඩ පිළිවෙළ යම් පමණකට සාර්ථක වී තිබිණි. සරත් ෆොන්සේකා ටික දිනෙකින් ජනාධිපතිවරණයට ඊනියා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.

එහෙත් සරත් ෆොන්සේකා ඡන්ද දහඅට ලක්ෂයකින් පමණ පරාජයට පත්විය. ඔහු සුදු කොඩි කතාව සම්බන්ධයෙන් වැරදි කරුවෙක් විය. ඔහු සිරකරුවෙක් විය. පසුව හිටපු ජනාධිපතිතුමාගෙන් ඔහුට යම් සමාවක් ලැබිණි. දැන් ඔහු වත්මන් ජනාධිපති විසින් නිදොස් කොට නිදහස් කෙරී ඇත. වැඩිකල් නොගෙස් මේ ආණ්ඩුව ඊනියා අභ්‍යන්තර පරීක්ෂණයක් කර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් අය වරදකරුවන් කිරීමට උත්සාහ කරනු ඇත. ඇතැම් විට රයන් ගුඩ්මන්ලාට අවශ්‍ය ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට ගෙන ගොස් ඔහුට එහි දී දඬුවම් කිරීමට ඉඩ දෙනු ඇත (ආණ්ඩුව නිහඬ ද ආදී ලිපි කියවන්න). ඒ බටහිරයන් සැනසීමට ය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට සරත් ෆොන්සේකා යම් පමණකට යොදා ගැනුණු අතර ඉදිරියේදීත් ඔහු බටහිරයන් හා ඔවුන්ගේ ආණ්ඩුව විසින් යොදා ගැනෙණු ඇත.

දෙවනුව බටහිරයෝ වීදි සටන්වලින් ආණ්ඩුව එළවා දැමීමට උත්සාහ කලහ. එහි දී ඔවුන්ගේ සහායට සිටියේ ව්‍යාජ උගතුන් ය. ඔවුන් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද , විශ්වවිද්‍යාලවල ද, ඊනියා පර්යේෂණ ආයතනවල ද, ජනමාධ්‍යයෙහි ද දැකිය හැකි ය. එහෙත් කටුනායක, රතුපස්වල, ධීවර ආදී සටන් ලත් තැන ම ලොප් විය. අරාබියේ මෙන් ජනතාව ආණ්ඩුවට විරුද්ධ ව පාරට බැස්සවීමට බටහිරයන්ට නොහැකි විය. එහෙත් රතුපස්වල ආදී සිද්ධි ඊනියා යුද්ධාපරාධවලට සම්බන්ධ කිරීමේ වෑයමක් දැන් පවතියි. ඒ සියල්ල පසුපස මහින්ද රාජපක්ෂ මහතාට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට දඬුවම් කිරීමේ අවශ්‍යතාව ද හමුදාව අකර්මණ්‍ය කිරීමේ වුවමනාව ද වෙයි. එදා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇළවූ ද, මංගල සමරවීර සමග ෆෙඩරල් දීම සඳහා ඊනියා රටවැසි පෙරමුණ අටවා ගත්තාවූ ද ජනතා මිතුරෝහි චම්පික රණවක අද රනිල්ගේ ඇමතිවරයකු ලෙස බටහිරයන්ගේ අවශ්‍යතාවට මහින්ද රාජපක්ෂට දඬුවම් කරන ලෙසට උදඝෝෂණය කරයි.

බටහිරයන් හා ඔවුන්ගේ මෙරට හෙංචයියන් කුමක් කීව ද ඔවුන්ට අවශ්‍ය රටේ ආරක්ෂාව දුර්වල කිරීම, රටේ ස්වෛරීභාවය කඩා බිඳ දැමීම, හැකි නම් ජාතිකත්වය නැති කිරීම, බැරි නම් ඒ දුර්වල කිරීම, රටේ ආරක්ෂාව හා ස්වෛරීභාවය වෙනුවෙන් කටයුතු කළ රාජපක්ෂවරුන්ට දඬුවම් කිරීම ආදිය බව පැහැදිලි ය. එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතාගේ දරුවන්ට හා භාර්යාවට දඬුවම් කර එමගින් මහින්ද රාජපක්ෂ මහතා මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ද වෙයි. බටහිරයන්ගේ මේ අවශ්‍යතාව ජාතික හෙළ උරුමය මගින් ද ක්‍රියාත්මක වෙයි. බටහිරයන්ට බැසිල් රාජපක්ෂට හෝ වෙනත් රාජපක්ෂ කෙනකුට හෝ දඬුවම් කිරීමට තදබල වුවමනාවක් නැති බව පැහැදිලි ය. තොරතුරු ලැබෙන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ කිසිම ප්‍රශ්නයක් නැතිව කල්ගත කරයි.

වඩාත්ම දුෂණ චෝදනා එල්ල වූයේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ය. ඊනියා යහපාලනය සම්බන්ධයෙන් බොහෝ දෙනා ඇඟිල්ල දික්කළේත් බැසිල් රාජපක්ෂ මහතා දිශාවට ය. බොහෝ ඇමතිවරුන් කලකිරී සිටියේ බැසිල් රාජපක්ෂ මහතා තමන් වෙත දැක්වූ ආධිපත්‍යය කෙරෙහි ය. එහෙත් අද කිසිවකු ඔහු ගැන සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. කාට කාටත් ප්රශ්නය වී තිබුණේ දුෂණ හා යහපාලනයක් නැති කම නොව රටේ ස්වෛරීභාවය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම බව පැහැදිලි ය.

මැති ඇමතිවරුන් කිහිප දෙනකුට බැසිල් රාජපක්ෂ දැක්වූ ආධිපත්‍යය ගැන කලකිරීමක් තිබෙන්නට ඇත. බටහිරයෝ එය සූක්ෂම ලෙස යොදාගත්හ. අවසානයේ දී බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සුවසේ වෙසෙයි.  පැහැදිලිව ම දඬුවම් කිරීමට අවශ්‍ය ඊනියා යහපාලනයක් නොතිබීම හෝ දූණයක් හෝ නිසා නොව රටේ නිදහස, ඒකීයභාවය හා ආරක්ෂාව තරකිරීම නිසා ය. ආණ්ඩුව එළවීමට තුන්වැනිව යොදා ගැනුණේ ආණ්ඩුවේ ම මැති ඇමතිවරුන් ය.

මේ මැති ඇමතිවරුන් අද කතාකරන්නේ පන්සිල්, අටසිල්, දසසිල් නොව එයටත් එහා යන සීලයක් රකින්නන් ලෙස ය. මෙරට දේශපාලනයෙහි දූෂිතයන් නොවන්නන් කී දෙනකු ඇත් දැයි නො දනිමි. එ ජා පක්ෂයේ කලින් ඇමතිධුර දැරූ අය ගැන මෙන් ම චන්ද්‍රිකා නෝනා ගැන ද බොහෝ කතා පළ වී ඇත. මේ සියල්ල බොරු යැයි (සියළු දැනුම් බොරු ය, බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන අර්ථයෙන් නොව) අපට කිව නො හැකි ය. එහෙත් එකී මැති ඇමැතිවරුන්ට එ ජා පාක්ෂිකයෝ හා චන්ද්‍රිකා නෝනා ද රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීමේ කටයුත්තේ දී එකතු වූහ. දූෂිතයන් නොවන දේශපාලනඥයන් කවුදැයි මාදුළුවාවේ සෝභිත හිමියන්වත් අපට පවසනසේක් ද? වත්මන් ජනාධිපති පසුගිය දා පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ උත්සවයකට සහභාගි වීමට හෙලිකොප්ටරයෙන් අපට පෙනෙන්නට එහි ගියේ තනිවම ය. ඔහුගේ භාර්යාව එහි ගියේ කෙසේ දැයි පාරදෘශ්‍යභාවය අගයන යහපාලකයන් අපට කියන්නේ ද? ජනතාව හැමදාමත් රැවටිය නොහැකි බව පමණක් මතක් කරමු.

ඊනියා රාජපක්ෂ රෙජිමයට (මෙය ඇමරිකානුන් යොදා ගත් වචනයකි. රනිල්් ඉගෙන ගන්නේ ඇමරිකාවෙනි) විරුද්ධ වූවන් එකතු වූයේ ඊනියා ඒකාධිපතිවාදයකට එරෙහි ව නො වේ. පසුගිය ආණ්ඩුවේ ඒකාධිපතිවාදය කොටස් දෙකකින් සමන්විත වී යැයි ඔවුහු අපට නොකියා කීවෝ ය. එකක් ජනතාව කෙරෙහි දැක්වූ ඒකාධිපතිවාදය ය. ජනතාවගේ මූලික අයිතීන් කප්පාදු වී ඇතැයි ඔවුහු අපට කීවෝ ය. ඊනියා භාෂණයේ නිදහස, ජනමාධ්‍යයේ නිදහස, විරෝධය පෑමට ඇති නිදහස, නැති වූ ජනමාධ්‍යවේදීන්, සුදු වෑන් හා තවත් දේ ගැන ඔවුහු ද ඊනියා උගත්තු ද අපට කීවෝ ය. අනෙක් ඒකාධිපතිවාදය මැති ඇමතිවරුන්ට නිදහසක් නොමැති වීම ගැන විය. එය එතරම් පැහැදිලිව ජනතාවට නොකී නමුත් බොහෝ මැති ඇමතිවරුන්ට ඉහළින් තීරණ ගැනීමේ දී බැසිල් රාජපක්ෂ පමණක් නොව නාමල් රාජපක්ෂ ද සිටින බවට කතා පැතිර ගියේ ය.

ආණ්ඩුවේ අගමැති ධුරය බලාපොරොත්තුවෙන් කිහිප දෙනකු සිටි නමුදු ඉන් ප්‍රධාන වූයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත්‍රිපාල සිරිසේන ය. මංගල සමරවීර ආණ්ඩුවෙන් යෑමට ප්‍රධාන වූ කරුණ ඔහුට අවශ්‍ය ව තිබූ වැදගත් ඇමති කමක් නො ලැබීම ය. අගමැති පදවිය එයටත් වඩා ප්‍රශ්න ඇති කළේ ය. රයිගම රත්නසිරි වික්‍රමසිංහට අගමැතිකම දීම ගැන ගම්පළ දි මු ජයරත්න කළකිරීමෙන් සිටියේ ය. ජයරත්නට ඒ නොදී බැරි වූ කල වයෝවෘද්ධ ගම්පළ ට අගමැතිකම හිමි විය. මැති ඇමතිවරුන් බොහෝ විට ආණ්ඩුව ගැන කළකිරුණේ ප්‍රතිපත්ති මත නොව පෞද්ගලික ව තනතුරු ලබා නොදීම පිළිබඳව ය. බටහිරයන්ට හා ඔවුන්ගේ හෙංචයියන්ට මේ කළකිරුණු මැති ඇමතිවරුන් තම අරමුණ වෙනුවෙන් යොදාගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය.

මේ අතර රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට යොදාගත් හතරවැනි උපක්‍රමයක් ද විය. ඒ දෙමළ ත්‍රස්තවාදය පරදවා රට එක්සේසත් කිරීම අවතක්සේරු කර ඊනියා යහපාලනයට හා දුෂණය භීෂණය නැති කිරීමට ඉතා ඉහළ ප්‍රචාරයක් ලබා දීම ය. ඒ සඳහා මුල දී යොදාගනු ලැබුයේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ය. තම්බයියා බුදුදහම පාවාදීම ලියූ කාලයේ දී බටහිරයන් හා ඔවුන්ගේ හෙංචයියන් අතර යක්ෂයකු සේ සැලකුණු සෝභිත හාමුදුරුවෝ එක් රැයකින් මෙරට ගැලවුම් කරුවන්වහන්සේ බවට පත්කරනු ලැබූහ. උන්වහන්සේගේ ඊනියා සාධාරණ සමාජය සඳහා වූ ව්‍යාපාරයට විශාල ප්‍රසිද්ධියක් හා වැදගත්කමක් දෙනු ලැබිණි. සිංහල බෞද්ධ විරෝධිහු සියළු අමනාපකම් අමතක කර සෝභිත හිමියන් සමග එක්වූහ.

දුෂණය හා භිෂණය ගැන තැන තැන කතාකෙරිණි. බැසිල් රාජපක්ෂ නූතන යක්ෂයා බවට පත්කෙරුණේ කලක් සෝභිත හිමියන් යක්ෂයා බවට පත්කෙරී තිබූ අය විසින් ම ය. කුඩු ගැන එතනොල් ගැන මිනිස්සු කතාකළහ. ඔවුන්ට බෝම්බ අමතක වී තිබිණි. ගෙදරින් පිටවන විට ඔවුන් කල්පනා කළේ බෝම්බ ගැන නොව කුඩු හා එතනොල් නැතිකර රට ධර්මද්වීපයක් බවට පත්කිරීම ගැන ය! මෙරට ඉතා වැඩි පිරිසක් දූෂිතයෝ ය. තම කාර්යාලයේ දුරකථනයෙන් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගත් අය, අඩුවෙන් වැඩකර වැඩියෙන් වැටුප් ලැබූ අය, දරුවන් පාසලට ඇතුළත් කරගැනීමේ දී බොරු ලියවිලි සකස්කළ අය, විවිධ තනතුරු මාරුවීම් ලබාගැනීම සඳහා දේශපාලනඥයන් පසුපස ගිය අය ආදීහු මෙරට කෙතෙක් වෙත් ද? ඔවුන් සියල්ලන්ට බැසිල්ගේ කොමිස් ප්‍රශ්නයක් විය. තමන්ගේ දූෂණ බැසිල්ගේ දූෂණ සමග සැසඳිය නොහැකි යැයි ඔවුන් පැවසීමට ඉඩ ඇත. එහෙත් සියයට එකකින් ගර්භණී වීමක් නැත. ගර්භනී නම් ගර්භනී මිස අඩු වැඩි වශයෙන් ගර්භනී වීම් නැත.

මේ අතර අන්තර්ජාලය. මුහුණක් නැති මුහුණු පොත ආදිය මගින් බොරු ප්‍රචාර ගෙන යන ලදී. පළමුව දරුවන් අතර පැතුරුණු මේ කතා පසුව ඔවුන්ගේ දෙමව්පියන් අතර ද පැතිරිණි. ආණ්ඩුව විසින් ම ඇතිකරන ලද නැණසල ආණ්ඩුවට විරුද්ධව යොදා ගැනිණි. ආණ්ඩුව මේ බොරු ප්‍රචාරවලට නිසි පිළිතුරු නො දුන්නේ ය. මෙරට ඇත්තේ කටකතා දේශපාලනයක් මිස විශ්ලේෂණාත්මක දේශපාලනයක් නො වේ. ආණ්ඩුවට නිසි ප්රචාරක යාන්ත්‍රණයක් නො වීය. ජනමාධ්‍ය මෙහෙය වූ බැසිල්, ඩලස් විමල් ආදීහු තම අනුගාමිකයන්ට පමණක් රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍ය ලබාදුන්හ. ඔවුන්ට ජාතිකත්වය මුල දී අමතක විය. ඔවුන්ට ඒ මතක් වූයේ අවසන් සතියේ දී ය. ඔවුන්ගෙන් කටකතා දේශපාලනයට ද පිළිතුරු නො ලැබිණි.

ආණ්ඩුව වැට්ටවීමෙහි ලා බලපෑ පස්වැනි කරුණක් වූයේ විමල් වීරවංශගේ දේශපාලනය ය. මෙහි දී මා සඳහන් කරන්නේ මධ්‍යම පාංතිකයන් ඔහුගේ කතා ගැන කියන දේ නො වේ. ඔහු සෝභිත හිමියන් සමග පසුගිය ජූනියේ දී පමණ එක්වී ඊනියා සාධාරණ සමාජයක් ගැන කතා කළේ ය. ආණ්ඩුවට කරුණු දොළහක වැඩසටහනක් ඉදිරිපත් කර ජාතික හෙළ උරුමයට ආණ්ඩුවෙන් වෙන්වන්නේ කෙසේ දැයි කියා දුන්නේ ය. රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් කතාවලට පණක් ලබා දුන්නේ ජාතික නිදහස් පෙරමුණ ය.

ජා නි පෙ ඌවේ තනිව ම තරග කිරීමට ගොස් තම ශක්තිය මැනවින් දැක ගත්තේ ය. බදුල්ල දිස්ත්‍රික්කයේ ජා නි පෙ ලබාගත් ඡන්දවලින් ඔවුන්ගේ ශක්තිය හෙළිදරවු විය. ජාතික හෙළ උරුමයට ද තනියම තරග කළහොත් ඒ සන්තෑසිය ම අත්වනු ඇත. අද ඔවුන් ශ්‍රී ල නි පක්ෂයට එකතු වීමට වළිකන්නේ ඔවුන්ට එ ජා ප සන්ධානයක තැනක් නොමැති නිසාත් තනියම තරග කළහොත් ඇපත් නැතිවන නිසාත් ය. මේ පිළිබඳ පසුව වැඩිදුරටත් කතාකළ යුතු ය. ජා හෙ උරුමයේ නායකයන් හැමදාමත් කළේ වෙනත් සංවිධානයකට බැඳී ඒ මෙහෙයවීමට උත්සාහ කිරීම ය. තමන්ට වඩා ශක්තිමත් නායකයකු සංවිධායකයකු ඒ සංවිධානයේ සිටියහොත් ටීක කලෙකින් සංවිධානය අත්හැර යෑමත් නැතහෙත් සංවිධානයේ නායකයා ඉවත්කර තමන් ඒ තැනට පත්වීමට මාන බැලීමත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය.

මෙරට ජාතික ව්‍යාපාරය දුර්වල කෙරුණේ ජා නි පෙ හා ජා හෙ උරුමය ඒ දේශපාලනීකරණයට ලක්කිරීම හේතුවෙනි. එහි ප්‍රතිඵලය ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජාතික ව්‍යාපාරය තම අතට ගැනීමට සමත්විය. අද ජා නි පෙරමුණට හෝ ජා හෙ උරුමයට හෝ තනිව ම කළ හැකි කෙං ගෙඩියක් නැත. ජා හෙ උරුමය තමන්ට ජනපදනමක් නැති බව දනියි. ඔවුන් ශ්‍රී ල නි පක්ෂයට එකතුවීමට (ඒ පක්ෂය ප්‍රධාන කොට ඇති සංධානයේ දිගට ම සිටීමට) උත්සාහ කරන්නේ ඒ බව දන්නා බැවිනි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවත්කිරීමට යොදා ගැනුණු හයවැනි බලවේගය වූයේ අන්තර්ජාලය පරිහරණය කළ තරුණයන් ය. බොරු ප්‍රචාරය කරන ගොබෙල්ස් ලා අන්තර්ජාලය වටා එක්වූහ. ඔවුහු තරුණ මනස් විකෘති කළහ. තරමක් ප්‍රසාරණය වී ඇති මධ්‍යම පංතියේ ආකල්ප ද මෙහි දී යොදා ගැනිණි.  මධ්‍යම පංතියේ බොරු සදාචාරය ඊනියා දූෂණයට භීෂණයට විරුද්ධ ව්‍යාජ ආකල්ප නිර්මාණය කළේ ය. බොරු ප්‍රචාරය විසින් ද අන්තර්ජාලය මගින් ද මධ්‍යම පංතිය හැඩගැස්විණි. ඔවුන්ට ඊනියා වෙනසක් අවශ්‍ය විය. වෙනස යන්න මධ්‍යම පාංතික ව්‍යාජ සංකල්පයකි. මධ්‍යම පංතිකයෝ ඊනියා වෙනසක් සඳහා විවිධ දේ කරති. ඇමරිකානුවන්ට (බටහිරයන්ට) අවශ්‍ය ආකාරයට ඊනියා රෙජීම මාරුකිරීම ද එවැනි වෙනසකි. ඇතැම් මධ්‍යම පංතිකයන් සිල් ගන්නේ ද වෙනසකට ය!

ඒ සියල්ල අවසාන වශයෙන් ගොනු කෙරුණේ විදේශීය බලවේග විසිනි. එය හත්වැනි බලවේගය විය. රෝ සංවිධානය ඇතුළු ඔත්තු සේවා විසින් කරන ලද කාර්යය හෙළි වීමට බොහෝ කල්ගත වනු ඇත. අප රටේ දෙමළ ජාතිවාදය පෝෂණය කර එය සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. අද ඔවුන්ට ඇමරිකාවේ සහාය ප්‍රධාන වශයෙන් ලැබෙයි. ඒ අතර ඉන්දියාව ද අද ඇමරිකාව සමග ය. අනෙක් බටහිර රටවල් ඇමරිකාව සමග අත්වැල් බැඳගනියි. චීන විරෝධය මූලික වශයෙන් ම ඇමරිකාවේ හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ඇතිකරන ලද්දක් විය. බටහිර යටත්විජිතවාදීන් සමග අත්වැල් බැඳගන්නා එ ජා ප චීනයට විරුද්ධ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේ ය. ඇමරිකාවට හා ඉන්දියාවට ඊනියා රාජපක්ෂ රෙජිමය පෙරළා දැමීමට එක් හේතුවක් වූයේ පසුගිය ආණ්ඩුව යටතේ ලංකාව හා චීනය අතර ආර්ථික සම්බන්ධතා ගොඩ නැගීම ය.

ඇමරිකාව හා ඉන්දියාව විසින් මෙරට ගිහි පැවිදි දේශපාලකයෝ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව යොදාගනු ලැබූහ. පසුගිය අවුරුද්දක පමණ කාලයෙහි සිංගප්පුරුවට, ඉන්දියාවට, ඇමරිකාවට, ස්කැන්ඩිනේවියානු රටවලට ආ ගිය (වැඩම කළ) අය ගැන සොයා බැලුවහොත් මේ පිළිබඳ හෝඩුවාවක් ලබාගත හැකිවනු ඇත.

බටහිරයෝ මෙහි දී ව්‍යාජ ගිහි පැවිදි සිංහල බෞද්ධ සංවිධාන ද යොදාගත්හ. ඒ සංවිධාන පිහිටුවා ගැනීමේ දී නෝර්වේ රාජ්‍යයෙන් මෙන් ම මෙරට ව්‍යාජ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කරන දේශපාලන පක්ෂයකින් ද සහාය ලැබිණි. එහෙත් ඒ සංවිධානවල පැවැත්මට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට ප්‍රකාශ කිරීමට ආණ්ඩු විරෝධී ප්‍රචාරකයෝ කටයුතු කළහ. ශ්‍රී ල නි පක්ෂයට ලැබෙන දෙමළ හා මුස්ලිම් ඡන්ද සුළු වුවත් එය තව දුරටත් අඩු කිරීමට මේ ව්‍යාජ සිංහල බෞද්ධ සංවිධානවලට හැකි විය. සිංහල හෝ බෞද්ධ හෝ නම යොදාගත් පමණින් හෝ භික්ෂූන් වහන්සේලා සාමාජිකත්වය දැරූ පමණින් සංවිධානයක් ජාතික සංවිධානයක් බවට පත් නො වේ. මේ සියල්ලන් විසින් ඊනියා යහපාලනයක් ඉල්ලා සිටිනු ලැබිණි. සැබෑ ප්රශ්නය වූ රටේ ස්වාධීනත්වය, ඒකීය භාවය, යටත්විජිත විරෝධය යටපත්කර ඊනියා යහපාලනය ඉස්මතු කෙරිණි. ව්‍යාජ බෞද්ධ සංවිධාන පමණක් සුළු ජන විරෝධයක් ගැන කතා කළේ ය.

මහින්්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊනියා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු ය යන්න බටහිරයන්ගේ අදහස විය. ඔවුහු ද ඔවුන්ගේ හෙංචයියලා හා හෙංචක්කලා ද කරු ජයසූරිය ගැන සිතූහ. එහෙත් ඔහු ආකර්ෂණීය නො වී ය. රනිල් ම ඊනියා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය වත තිබිණි. එහෙත් රතන හිමියන්ගේ හා ඉන්දියාවේ මැදිහත්වීමෙන් සිංහල බෞද්ධ පෙනුමක් ඇති එහෙත් දෙමළ හා මුස්ලිම් ජනයාගේ ද ඡන්දය ලබාගත හැකි මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනිණි. අවසානයේ දී ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීම ය. එහෙත් ඉහත සඳහන් සියළු ප්‍රශ්න මධ්‍යයෙහි රාජපක්ෂ මහතාට සිංහල බෞද්ධයන්ගෙන් 55%කට වඩා ඡන්දය දී තිබිණි. එය වැදගත් ය. ශ්‍රී ල නි පාක්ෂිකයන් ඒ බව මතක්කර ගත යුතු ය. ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ප්‍රධාන වෙනස ඇත්තේ ජාතිකත්වය හා යටත්විජිත විරෝධය පදනම් කරගෙන ය. ඒ පක්ෂවල ඊනියා ජාතික ආණ්ඩුවක් ඇතිකිරීමට නො හැකි ය. අප දෙමළ ජාතිවාදයට හා මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වන්නේ අවසාන විග්රහයේ දී ඒ යටත්විජිතවාදයේ බළල් අතක් වී යටත්විජිත විරෝධී සිංහල ජාතිකත්වයට පහර එල්ල කර රටේ ස්වෛරිභාවයට හා ඒකීයභාවයට තර්ජනයක් වන බැවින් ය යන්න සිංහල මෙන් ම දෙමළ මුස්ලිම් ජනතාවට ද තවමත් තේරුම් ගැනීමට නොහැකි වීම ඛෙදජනක ය.

මෛත්‍රිපාල සිිරිසේන ගමෙන් හා පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයෙන් පැමිණියත්, චන්ද්‍රිකා කුමාරතුංග රොස්මීඩ් පෙදෙසෙන් හා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් පැමිණියත් අද දෙදෙනාට ම අවශ්‍ය වී ඇත්තේ ඉන්දියාවේ සහාය ඇතිව එංගලන්තයේ හා ඇමරිකාවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ය, ශ්‍රී ල නි පක්ෂයේ ජාතිකත්වය නැතිකිරීම ය. එමගින් යටත්විජිත විරෝධී සිංහල ජාතිකත්වය මරා දැමීම ය. අද මෙරට මෙහෙයවනු ලබන්නේ ඇමරිකාව හා ඉන්දියාව විසිනි, ඔබාමා හා මෝදී විසිනි. රනිල් ඔබාමාට අඳින අතර මෛත්‍රිපාල මෝදිට අඳියි. ළඟ එන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත්කර නොගතහොත් ශ්‍රී ල නි පක්ෂයට හා සිංහල ජාතිකත්වයට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටත් මදිවනු ඇත.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 10

http://www1.kalaya.org/2015/02/blog-post_10.html

(යහපාලනය ගැන කියන නිසා මතක් උනේ...අර මෛත්රීපාලගේ පුත්‍රයා ලග තිබුනා කියල තිබ්බ විදේශ මුදල් තොගයට මොකද උනේ? ඒකට දාපු නඩුව, යහපාලනයෙන්ම යට ගියාද? පන්සල් වලට පනින රන්ජා, ඔතනටත් පැනල සල්ලි ටික හෙව්වා නම් නරකද?)

[QUOTE="funkyguy89, post: 17879767, member: 250919"] [b]අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද?[/b] [CENTER] [LEFT][SIZE=4]වර්තමාන දේශපාලන තත්වය ගැන හොද විග්‍රහයක්.... ගොඩක් දෙනෙක්ට මේකේ කියල තියෙන ඒවාට උත්තර නෑ...දැන් බඩට හොද වෙනසක් වෙලා තියෙන නිසා රටට මොකක් උනත් මොකද ඉතින්....[/SIZE]:baffled: [/LEFT] [COLOR=Red][U][SIZE=4][B] අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද[/B][/SIZE][/U][/COLOR] [SIZE=4][/SIZE][/CENTER] [SIZE=4][B]අප කලින් ලිපියක සඳහන් කළේ අරාබි වසන්තය දැන් ලංකාවට පැමිණ ඇති බවත් එය වසන්තයක් වන්නේ ජාතිකත්වයට නොව බටහිර යටත්විජිතවාදීන්ට බවත් ය. මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එය ලංකාවට පැමිණියේ කෙසේ ද යන්න ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කිනම් දුර්වලතා තිබිණත් එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ඉදිරියේ දණින් නො වැටුණේ ය. බටහිරයන්ට මෙරට ප්‍රශ්න දෙකක් විය. එකක් සිංහල ජාතිකත්වය ය. දෙවැන්න මහින්ද රාජපක්ෂ මහතා ය. පළමුවැන්න ඔවුන්ට 1506 පෘතුගීසීන් මෙරටට පැමිණි දිනයේ සිට තිබූවකි. 1815 ඊනියා උඩරට ගිවිසුම හෙවත් සිංහල - ඉංගිරිසි ගිවිසුම අත්සන් කර වංචාවෙන් රටේ පාලනය අතට ගත් ඉංගිරිසින්ට එදා මෙදා තුරාවට මුහුණ පෑමට ඇති ප්‍රධාන ම අභියෝගය සිංහල ජාතිකත්වය වෙයි. 1817 සිට විටින් විට මතුවෙමින් එන සිංහල ජාතිකත්වය විසින් 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කෙරිණි. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මහින්ද රාජපක්ෂ මහතාට 2005 දී බලයට පත්වන විට ජාතිකත්වයේ නො වී ය. එහෙත් ඔහුට ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කිරීමේ විභවයක් විය. නන්දිකඩාල් ජයග්‍රහණය වන විට ඒ මහතා යම් ජාතිකත්වයක් අත්කරගෙන සිටියේ ය. ඒ ජයග්‍රහණයත් සමග බටහිරයන්ට, විශේෂයෙන් ඉංගිරිසින්ට හා ඔවුන්ගේ ඇංග්ලො සැක්සන් මස්සිනාලා වූ ඇමරිකානුවන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව (ඔවුන්ගේ බසින් නම් රෙජිමය) එළවා දැමීමේ අවශ්‍යතාව තදින් ඇතිවිය. බටහිරයෝ ඒ සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගත්හ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එළවා දැමීම මගින් සිංහල ජාතිකත්වය දුර්වල කිරීමට ද හැකි බව බටහිරයෝ දත්හ. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]2009 ට පෙර සිට ම බටහිරයෝ ඊනියා යුද්ධාපරාධ චෝදනා රජයට හා හමුදාවට විරුද්ධ ව ඉදිරිපත් කළහ. නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු ඔවුහු ඒ චෝදනා ඉතා තිව්ර ව ඉදිරියට ගෙන ආහ. [COLOR=Red]එහි දී ඔවුන් පළමුව යොදා ගත්තේ සරත් ෆොන්සේකා ය.[/COLOR] සරත් ෆොන්සේකා හමුදාව දක්ෂ ලෙස මෙහෙයවූ බව අපි පිළිගනිමු. එහෙත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට කළ නොහැකි වූ දේ සරත් ෆොන්සේකාට කළ හැකි වූයේ ඔහුට මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු දේශපාලන නායකත්වයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණු කළමනාකාරීත්වයත් හේතුකොට ගෙන ය. අනූවේ දශකයේ මුල අප හමුදාවට කොටින් පරාජය කිරීමට හැකි බවත් ඒ සඳහා දේශපාලන නායකත්වයක් ලබා දිය යුතු බවත් පවසන විට සියල්ලෝම පාහේ අපට සිනහසුනහ. ජ වි පෙරමුණත් ජනතා මිතුරෝ සංවිධානයත් (ජාතික හෙළ උරුමයේ පෙර ගමන්කරු) යුද්ධයට විරුද්ධ වූහ. තිලක් කරුණාරත්නගේ ලක්මිණ පුවත්පතින් අපට යෑමට සිදුවූයේ අප හැරෙන්නට එහි වැඩකළ ඉහත කී පිරිස ද ඇතුළු අනෙක් සියළු දෙන යුද්ධයට විරුද්ධව අපට එරෙහිව එක් කඳවුරකට පැමිණි බැවිනි. ඔවුහු අප පුවත්පතෙන් පන්නා දැමූහ.[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]හමුදාවට දේශපාලනයක් නැතැයි අපේ විරුද්ධකරුවෝ අපට කීවෝ ය. දේශපාලන නායකත්වයක් නැතිව රටක හෝ රාජ්‍යයක හෝ හමුදාවකට සටන් කළ නො හැකි ය. ජේ ආර් හෝ ප්‍රේමදාස හෝ චන්ද්‍රිකා හෝ කොටින් පැරදවීමට දුන් දේශපාලන නායකත්වයක් නැත. සරත් ෆොන්සේකා කොපමණ දක්ෂයකු වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය නොවන්නට අපට දෙමළ ත්‍රස්තවාදී කොටින් පරාජය කිරීමට නොහැකි වනු ඇත. [COLOR=Red]එදා හමුදාවට සමච්චල් කරමින් රණවිරුවන් අධෛර්යමත් කළ රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, ලක්ෂමන් කිරිඇල්ල ආදීන් අද සරත් ෆොන්සේකාට ගෞරව කිරීමට ඉදිරිපත් වන්නේ කොටින් පැරදවීමේ දී මහින්ද රාජපක්ෂ මහතා දුන් නායකත්වය ඉතිහාසයෙන් මකා දැමීම සඳහා ය. [/COLOR][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු හෝ ඒ ආසන්නයේ හෝ ඇමරිකාවේ උසාවියක සරත් ෆොන්සේකාට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යුද්ධාපරාධ සම්බන්ධ නඩුවක් පැවරිණි. ඉන්පසු සරත් ෆොන්සේකා ඇමරිකාවට ගියේ ය. ඔහු ආපසු පැමිණියේ මහුට විරුද්ධව තිබු නඩුව අස්කර ගැනීමෙන් පසු ය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ව තිබූ නඩුව අස්කර ගත් බවට ආරංචියක් නැත. ලංකාවට පැමිණ නොබෝ කලකින් සරත් ෆොන්සේකා අම්බලංගොඩ දී හා රත්නපුරේ දී අම්බලංගොඩ දී හා රත්නපුරේ දී [COLOR=Red]කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව[/COLOR] කළේ ය. ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් බටහිරයන්ට වැදගත් සාක්ෂිකරුවකු ලැබී තිබුණු බව පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව බටහිරයන්ගේ වැඩ පිළිවෙළ යම් පමණකට සාර්ථක වී තිබිණි. සරත් ෆොන්සේකා ටික දිනෙකින් ජනාධිපතිවරණයට ඊනියා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]එහෙත් සරත් ෆොන්සේකා ඡන්ද දහඅට ලක්ෂයකින් පමණ පරාජයට පත්විය. ඔහු සුදු කොඩි කතාව සම්බන්ධයෙන් වැරදි කරුවෙක් විය. ඔහු සිරකරුවෙක් විය. පසුව හිටපු ජනාධිපතිතුමාගෙන් ඔහුට යම් සමාවක් ලැබිණි. දැන් ඔහු වත්මන් ජනාධිපති විසින් නිදොස් කොට නිදහස් කෙරී ඇත. වැඩිකල් නොගෙස් මේ ආණ්ඩුව ඊනියා අභ්‍යන්තර පරීක්ෂණයක් කර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් අය වරදකරුවන් කිරීමට උත්සාහ කරනු ඇත. ඇතැම් විට රයන් ගුඩ්මන්ලාට අවශ්‍ය ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට ගෙන ගොස් ඔහුට එහි දී දඬුවම් කිරීමට ඉඩ දෙනු ඇත (ආණ්ඩුව නිහඬ ද ආදී ලිපි කියවන්න). ඒ බටහිරයන් සැනසීමට ය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට සරත් ෆොන්සේකා යම් පමණකට යොදා ගැනුණු අතර ඉදිරියේදීත් ඔහු බටහිරයන් හා ඔවුන්ගේ ආණ්ඩුව විසින් යොදා ගැනෙණු ඇත. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]දෙවනුව බටහිරයෝ වීදි සටන්වලින් ආණ්ඩුව එළවා දැමීමට උත්සාහ කලහ. එහි දී ඔවුන්ගේ සහායට සිටියේ ව්‍යාජ උගතුන් ය. ඔවුන් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද , විශ්වවිද්‍යාලවල ද, ඊනියා පර්යේෂණ ආයතනවල ද, ජනමාධ්‍යයෙහි ද දැකිය හැකි ය. එහෙත් කටුනායක, රතුපස්වල, ධීවර ආදී සටන් ලත් තැන ම ලොප් විය. අරාබියේ මෙන් ජනතාව ආණ්ඩුවට විරුද්ධ ව පාරට බැස්සවීමට බටහිරයන්ට නොහැකි විය. එහෙත් රතුපස්වල ආදී සිද්ධි ඊනියා යුද්ධාපරාධවලට සම්බන්ධ කිරීමේ වෑයමක් දැන් පවතියි. ඒ සියල්ල පසුපස මහින්ද රාජපක්ෂ මහතාට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට දඬුවම් කිරීමේ අවශ්‍යතාව ද හමුදාව අකර්මණ්‍ය කිරීමේ වුවමනාව ද වෙයි. එදා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇළවූ ද, මංගල සමරවීර සමග ෆෙඩරල් දීම සඳහා ඊනියා රටවැසි පෙරමුණ අටවා ගත්තාවූ ද ජනතා මිතුරෝහි චම්පික රණවක අද රනිල්ගේ ඇමතිවරයකු ලෙස බටහිරයන්ගේ අවශ්‍යතාවට මහින්ද රාජපක්ෂට දඬුවම් කරන ලෙසට උදඝෝෂණය කරයි. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]බටහිරයන් හා ඔවුන්ගේ මෙරට හෙංචයියන් කුමක් කීව ද ඔවුන්ට අවශ්‍ය රටේ ආරක්ෂාව දුර්වල කිරීම, රටේ ස්වෛරීභාවය කඩා බිඳ දැමීම, හැකි නම් ජාතිකත්වය නැති කිරීම, බැරි නම් ඒ දුර්වල කිරීම, රටේ ආරක්ෂාව හා ස්වෛරීභාවය වෙනුවෙන් කටයුතු කළ රාජපක්ෂවරුන්ට දඬුවම් කිරීම ආදිය බව පැහැදිලි ය. එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතාගේ දරුවන්ට හා භාර්යාවට දඬුවම් කර එමගින් මහින්ද රාජපක්ෂ මහතා මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ද වෙයි. බටහිරයන්ගේ මේ අවශ්‍යතාව ජාතික හෙළ උරුමය මගින් ද ක්‍රියාත්මක වෙයි. [COLOR=Red]බටහිරයන්ට බැසිල් රාජපක්ෂට හෝ වෙනත් රාජපක්ෂ කෙනකුට හෝ දඬුවම් කිරීමට තදබල වුවමනාවක් නැති බව පැහැදිලි ය.[/COLOR] තොරතුරු ලැබෙන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ කිසිම ප්‍රශ්නයක් නැතිව කල්ගත කරයි.[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=Purple][B]වඩාත්ම දුෂණ චෝදනා එල්ල වූයේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ය. ඊනියා යහපාලනය සම්බන්ධයෙන් බොහෝ දෙනා ඇඟිල්ල දික්කළේත් බැසිල් රාජපක්ෂ මහතා දිශාවට ය. බොහෝ ඇමතිවරුන් කලකිරී සිටියේ බැසිල් රාජපක්ෂ මහතා තමන් වෙත දැක්වූ ආධිපත්‍යය කෙරෙහි ය. එහෙත් අද කිසිවකු ඔහු ගැන සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. කාට කාටත් ප්රශ්නය වී තිබුණේ දුෂණ හා යහපාලනයක් නැති කම නොව රටේ ස්වෛරීභාවය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම බව පැහැදිලි ය. [/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මැති ඇමතිවරුන් කිහිප දෙනකුට බැසිල් රාජපක්ෂ දැක්වූ ආධිපත්‍යය ගැන කලකිරීමක් තිබෙන්නට ඇත. බටහිරයෝ එය සූක්ෂම ලෙස යොදාගත්හ. අවසානයේ දී බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සුවසේ වෙසෙයි. [COLOR=Purple] පැහැදිලිව ම දඬුවම් කිරීමට අවශ්‍ය ඊනියා යහපාලනයක් නොතිබීම හෝ දූණයක් හෝ නිසා නොව රටේ නිදහස, ඒකීයභාවය හා ආරක්ෂාව තරකිරීම නිසා ය. [/COLOR]ආණ්ඩුව එළවීමට තුන්වැනිව යොදා ගැනුණේ ආණ්ඩුවේ ම මැති ඇමතිවරුන් ය. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මේ මැති ඇමතිවරුන් අද කතාකරන්නේ පන්සිල්, අටසිල්, දසසිල් නොව එයටත් එහා යන සීලයක් රකින්නන් ලෙස ය. මෙරට දේශපාලනයෙහි දූෂිතයන් නොවන්නන් කී දෙනකු ඇත් දැයි නො දනිමි. එ ජා පක්ෂයේ කලින් ඇමතිධුර දැරූ අය ගැන මෙන් ම චන්ද්‍රිකා නෝනා ගැන ද බොහෝ කතා පළ වී ඇත. මේ සියල්ල බොරු යැයි (සියළු දැනුම් බොරු ය, බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන අර්ථයෙන් නොව) අපට කිව නො හැකි ය. එහෙත් එකී මැති ඇමැතිවරුන්ට එ ජා පාක්ෂිකයෝ හා චන්ද්‍රිකා නෝනා ද රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීමේ කටයුත්තේ දී එකතු වූහ. [COLOR=Red]දූෂිතයන් නොවන දේශපාලනඥයන් කවුදැයි මාදුළුවාවේ සෝභිත හිමියන්වත් අපට පවසනසේක් ද?[/COLOR] වත්මන් ජනාධිපති පසුගිය දා පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ උත්සවයකට සහභාගි වීමට හෙලිකොප්ටරයෙන් අපට පෙනෙන්නට එහි ගියේ තනිවම ය. [COLOR=Red]ඔහුගේ භාර්යාව එහි ගියේ කෙසේ දැයි පාරදෘශ්‍යභාවය අගයන යහපාලකයන් අපට කියන්නේ ද? ජනතාව හැමදාමත් රැවටිය නොහැකි බව පමණක් මතක් කරමු.[/COLOR][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]ඊනියා රාජපක්ෂ රෙජිමයට (මෙය ඇමරිකානුන් යොදා ගත් වචනයකි. රනිල්් ඉගෙන ගන්නේ ඇමරිකාවෙනි) විරුද්ධ වූවන් එකතු වූයේ ඊනියා ඒකාධිපතිවාදයකට එරෙහි ව නො වේ. පසුගිය ආණ්ඩුවේ ඒකාධිපතිවාදය කොටස් දෙකකින් සමන්විත වී යැයි ඔවුහු අපට නොකියා කීවෝ ය. එකක් ජනතාව කෙරෙහි දැක්වූ ඒකාධිපතිවාදය ය. ජනතාවගේ මූලික අයිතීන් කප්පාදු වී ඇතැයි ඔවුහු අපට කීවෝ ය. ඊනියා භාෂණයේ නිදහස, ජනමාධ්‍යයේ නිදහස, විරෝධය පෑමට ඇති නිදහස, නැති වූ ජනමාධ්‍යවේදීන්, සුදු වෑන් හා තවත් දේ ගැන ඔවුහු ද ඊනියා උගත්තු ද අපට කීවෝ ය. අනෙක් ඒකාධිපතිවාදය මැති ඇමතිවරුන්ට නිදහසක් නොමැති වීම ගැන විය. එය එතරම් පැහැදිලිව ජනතාවට නොකී නමුත් බොහෝ මැති ඇමතිවරුන්ට ඉහළින් තීරණ ගැනීමේ දී බැසිල් රාජපක්ෂ පමණක් නොව නාමල් රාජපක්ෂ ද සිටින බවට කතා පැතිර ගියේ ය.[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]ආණ්ඩුවේ අගමැති ධුරය බලාපොරොත්තුවෙන් කිහිප දෙනකු සිටි නමුදු ඉන් ප්‍රධාන වූයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත්‍රිපාල සිරිසේන ය. මංගල සමරවීර ආණ්ඩුවෙන් යෑමට ප්‍රධාන වූ කරුණ ඔහුට අවශ්‍ය ව තිබූ වැදගත් ඇමති කමක් නො ලැබීම ය. අගමැති පදවිය එයටත් වඩා ප්‍රශ්න ඇති කළේ ය. රයිගම රත්නසිරි වික්‍රමසිංහට අගමැතිකම දීම ගැන ගම්පළ දි මු ජයරත්න කළකිරීමෙන් සිටියේ ය. ජයරත්නට ඒ නොදී බැරි වූ කල වයෝවෘද්ධ ගම්පළ ට අගමැතිකම හිමි විය. මැති ඇමතිවරුන් බොහෝ විට ආණ්ඩුව ගැන කළකිරුණේ ප්‍රතිපත්ති මත නොව පෞද්ගලික ව තනතුරු ලබා නොදීම පිළිබඳව ය. බටහිරයන්ට හා ඔවුන්ගේ හෙංචයියන්ට මේ කළකිරුණු මැති ඇමතිවරුන් තම අරමුණ වෙනුවෙන් යොදාගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මේ අතර රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට යොදාගත් හතරවැනි උපක්‍රමයක් ද විය. ඒ දෙමළ ත්‍රස්තවාදය පරදවා රට එක්සේසත් කිරීම අවතක්සේරු කර ඊනියා යහපාලනයට හා දුෂණය භීෂණය නැති කිරීමට ඉතා ඉහළ ප්‍රචාරයක් ලබා දීම ය. ඒ සඳහා මුල දී යොදාගනු ලැබුයේ [COLOR=Red]මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ය.[/COLOR] තම්බයියා බුදුදහම පාවාදීම ලියූ කාලයේ දී බටහිරයන් හා ඔවුන්ගේ හෙංචයියන් අතර යක්ෂයකු සේ සැලකුණු සෝභිත හාමුදුරුවෝ එක් රැයකින් මෙරට ගැලවුම් කරුවන්වහන්සේ බවට පත්කරනු ලැබූහ. උන්වහන්සේගේ ඊනියා සාධාරණ සමාජය සඳහා වූ ව්‍යාපාරයට විශාල ප්‍රසිද්ධියක් හා වැදගත්කමක් දෙනු ලැබිණි. සිංහල බෞද්ධ විරෝධිහු සියළු අමනාපකම් අමතක කර සෝභිත හිමියන් සමග එක්වූහ. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]දුෂණය හා භිෂණය ගැන තැන තැන කතාකෙරිණි. [COLOR=Red]බැසිල් රාජපක්ෂ නූතන යක්ෂයා බවට පත්කෙරුණේ කලක් සෝභිත හිමියන් යක්ෂයා බවට පත්කෙරී තිබූ අය විසින් ම ය. [/COLOR]කුඩු ගැන එතනොල් ගැන මිනිස්සු කතාකළහ. ඔවුන්ට බෝම්බ අමතක වී තිබිණි. [SIZE=5]ගෙදරින් පිටවන විට ඔවුන් කල්පනා කළේ බෝම්බ ගැන නොව කුඩු හා එතනොල් නැතිකර රට ධර්මද්වීපයක් බවට පත්කිරීම ගැන ය![/SIZE] මෙරට ඉතා වැඩි පිරිසක් දූෂිතයෝ ය. තම කාර්යාලයේ දුරකථනයෙන් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගත් අය, අඩුවෙන් වැඩකර වැඩියෙන් වැටුප් ලැබූ අය, දරුවන් පාසලට ඇතුළත් කරගැනීමේ දී බොරු ලියවිලි සකස්කළ අය, විවිධ තනතුරු මාරුවීම් ලබාගැනීම සඳහා දේශපාලනඥයන් පසුපස ගිය අය ආදීහු මෙරට කෙතෙක් වෙත් ද? ඔවුන් සියල්ලන්ට බැසිල්ගේ කොමිස් ප්‍රශ්නයක් විය. තමන්ගේ දූෂණ බැසිල්ගේ දූෂණ සමග සැසඳිය නොහැකි යැයි ඔවුන් පැවසීමට ඉඩ ඇත. [COLOR=Red][SIZE=5]එහෙත් සියයට එකකින් ගර්භණී වීමක් නැත. ගර්භනී නම් ගර්භනී මිස අඩු වැඩි වශයෙන් ගර්භනී වීම් නැත.[/SIZE]:rofl::rofl::P[/COLOR][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මේ අතර අන්තර්ජාලය. මුහුණක් නැති මුහුණු පොත ආදිය මගින් බොරු ප්‍රචාර ගෙන යන ලදී. පළමුව දරුවන් අතර පැතුරුණු මේ කතා පසුව ඔවුන්ගේ දෙමව්පියන් අතර ද පැතිරිණි. ආණ්ඩුව විසින් ම ඇතිකරන ලද නැණසල ආණ්ඩුවට විරුද්ධව යොදා ගැනිණි. ආණ්ඩුව මේ බොරු ප්‍රචාරවලට නිසි පිළිතුරු නො දුන්නේ ය. [COLOR=Red]මෙරට ඇත්තේ කටකතා දේශපාලනයක් මිස විශ්ලේෂණාත්මක දේශපාලනයක් නො වේ.[/COLOR] ආණ්ඩුවට නිසි ප්රචාරක යාන්ත්‍රණයක් නො වීය. ජනමාධ්‍ය මෙහෙය වූ බැසිල්, ඩලස් විමල් ආදීහු තම අනුගාමිකයන්ට පමණක් රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍ය ලබාදුන්හ. ඔවුන්ට ජාතිකත්වය මුල දී අමතක විය. ඔවුන්ට ඒ මතක් වූයේ අවසන් සතියේ දී ය. ඔවුන්ගෙන් කටකතා දේශපාලනයට ද පිළිතුරු නො ලැබිණි. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B][COLOR=Red]ආණ්ඩුව වැට්ටවීමෙහි ලා බලපෑ පස්වැනි කරුණක් වූයේ විමල් වීරවංශගේ දේශපාලනය ය.[/COLOR] මෙහි දී මා සඳහන් කරන්නේ මධ්‍යම පාංතිකයන් ඔහුගේ කතා ගැන කියන දේ නො වේ. ඔහු සෝභිත හිමියන් සමග පසුගිය ජූනියේ දී පමණ එක්වී ඊනියා සාධාරණ සමාජයක් ගැන කතා කළේ ය. ආණ්ඩුවට කරුණු දොළහක වැඩසටහනක් ඉදිරිපත් කර ජාතික හෙළ උරුමයට ආණ්ඩුවෙන් වෙන්වන්නේ කෙසේ දැයි කියා දුන්නේ ය. රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් කතාවලට පණක් ලබා දුන්නේ ජාතික නිදහස් පෙරමුණ ය. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]ජා නි පෙ ඌවේ තනිව ම තරග කිරීමට ගොස් තම ශක්තිය මැනවින් දැක ගත්තේ ය. බදුල්ල දිස්ත්‍රික්කයේ ජා නි පෙ ලබාගත් ඡන්දවලින් ඔවුන්ගේ ශක්තිය හෙළිදරවු විය. ජාතික හෙළ උරුමයට ද තනියම තරග කළහොත් ඒ සන්තෑසිය ම අත්වනු ඇත. අද ඔවුන් ශ්‍රී ල නි පක්ෂයට එකතු වීමට වළිකන්නේ ඔවුන්ට එ ජා ප සන්ධානයක තැනක් නොමැති නිසාත් තනියම තරග කළහොත් ඇපත් නැතිවන නිසාත් ය. මේ පිළිබඳ පසුව වැඩිදුරටත් කතාකළ යුතු ය. ජා හෙ උරුමයේ නායකයන් හැමදාමත් කළේ වෙනත් සංවිධානයකට බැඳී ඒ මෙහෙයවීමට උත්සාහ කිරීම ය. තමන්ට වඩා ශක්තිමත් නායකයකු සංවිධායකයකු ඒ සංවිධානයේ සිටියහොත් ටීක කලෙකින් සංවිධානය අත්හැර යෑමත් නැතහෙත් සංවිධානයේ නායකයා ඉවත්කර තමන් ඒ තැනට පත්වීමට මාන බැලීමත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මෙරට ජාතික ව්‍යාපාරය දුර්වල කෙරුණේ ජා නි පෙ හා ජා හෙ උරුමය ඒ දේශපාලනීකරණයට ලක්කිරීම හේතුවෙනි. එහි ප්‍රතිඵලය ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජාතික ව්‍යාපාරය තම අතට ගැනීමට සමත්විය. අද ජා නි පෙරමුණට හෝ ජා හෙ උරුමයට හෝ තනිව ම කළ හැකි කෙං ගෙඩියක් නැත. ජා හෙ උරුමය තමන්ට ජනපදනමක් නැති බව දනියි. ඔවුන් ශ්‍රී ල නි පක්ෂයට එකතුවීමට (ඒ පක්ෂය ප්‍රධාන කොට ඇති සංධානයේ දිගට ම සිටීමට) උත්සාහ කරන්නේ ඒ බව දන්නා බැවිනි. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවත්කිරීමට යොදා ගැනුණු හයවැනි බලවේගය වූයේ අන්තර්ජාලය පරිහරණය කළ තරුණයන් ය. බොරු ප්‍රචාරය කරන ගොබෙල්ස් ලා අන්තර්ජාලය වටා එක්වූහ. ඔවුහු තරුණ මනස් විකෘති කළහ. තරමක් ප්‍රසාරණය වී ඇති මධ්‍යම පංතියේ ආකල්ප ද මෙහි දී යොදා ගැනිණි. [COLOR=Red] මධ්‍යම පංතියේ බොරු සදාචාරය ඊනියා දූෂණයට භීෂණයට විරුද්ධ ව්‍යාජ ආකල්ප නිර්මාණය කළේ ය. [/COLOR]බොරු ප්‍රචාරය විසින් ද අන්තර්ජාලය මගින් ද මධ්‍යම පංතිය හැඩගැස්විණි. ඔවුන්ට ඊනියා වෙනසක් අවශ්‍ය විය. වෙනස යන්න මධ්‍යම පාංතික ව්‍යාජ සංකල්පයකි. මධ්‍යම පංතිකයෝ ඊනියා වෙනසක් සඳහා විවිධ දේ කරති. ඇමරිකානුවන්ට (බටහිරයන්ට) අවශ්‍ය ආකාරයට ඊනියා රෙජීම මාරුකිරීම ද එවැනි වෙනසකි. [COLOR=Red]ඇතැම් මධ්‍යම පංතිකයන් සිල් ගන්නේ ද වෙනසකට ය![/COLOR][/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]ඒ සියල්ල අවසාන වශයෙන් ගොනු කෙරුණේ විදේශීය බලවේග විසිනි. එය හත්වැනි බලවේගය විය. [COLOR=Red]රෝ සංවිධානය ඇතුළු ඔත්තු සේවා විසින් කරන ලද කාර්යය හෙළි වීමට බොහෝ කල්ගත වනු ඇත.[/COLOR] අප රටේ දෙමළ ජාතිවාදය පෝෂණය කර එය සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. අද ඔවුන්ට ඇමරිකාවේ සහාය ප්‍රධාන වශයෙන් ලැබෙයි. ඒ අතර ඉන්දියාව ද අද ඇමරිකාව සමග ය. අනෙක් බටහිර රටවල් ඇමරිකාව සමග අත්වැල් බැඳගනියි. චීන විරෝධය මූලික වශයෙන් ම ඇමරිකාවේ හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ඇතිකරන ලද්දක් විය. බටහිර යටත්විජිතවාදීන් සමග අත්වැල් බැඳගන්නා එ ජා ප චීනයට විරුද්ධ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේ ය. ඇමරිකාවට හා ඉන්දියාවට ඊනියා රාජපක්ෂ රෙජිමය පෙරළා දැමීමට එක් හේතුවක් වූයේ පසුගිය ආණ්ඩුව යටතේ ලංකාව හා චීනය අතර ආර්ථික සම්බන්ධතා ගොඩ නැගීම ය.[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]ඇමරිකාව හා ඉන්දියාව විසින් මෙරට ගිහි පැවිදි දේශපාලකයෝ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව යොදාගනු ලැබූහ. පසුගිය අවුරුද්දක පමණ කාලයෙහි සිංගප්පුරුවට, ඉන්දියාවට, ඇමරිකාවට, ස්කැන්ඩිනේවියානු රටවලට ආ ගිය (වැඩම කළ) අය ගැන සොයා බැලුවහොත් මේ පිළිබඳ හෝඩුවාවක් ලබාගත හැකිවනු ඇත. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]බටහිරයෝ මෙහි දී ව්‍යාජ ගිහි පැවිදි සිංහල බෞද්ධ සංවිධාන ද යොදාගත්හ. ඒ සංවිධාන පිහිටුවා ගැනීමේ දී නෝර්වේ රාජ්‍යයෙන් මෙන් ම මෙරට ව්‍යාජ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කරන දේශපාලන පක්ෂයකින් ද සහාය ලැබිණි. එහෙත් ඒ සංවිධානවල පැවැත්මට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට ප්‍රකාශ කිරීමට ආණ්ඩු විරෝධී ප්‍රචාරකයෝ කටයුතු කළහ. ශ්‍රී ල නි පක්ෂයට ලැබෙන දෙමළ හා මුස්ලිම් ඡන්ද සුළු වුවත් එය තව දුරටත් අඩු කිරීමට මේ ව්‍යාජ සිංහල බෞද්ධ සංවිධානවලට හැකි විය. සිංහල හෝ බෞද්ධ හෝ නම යොදාගත් පමණින් හෝ භික්ෂූන් වහන්සේලා සාමාජිකත්වය දැරූ පමණින් සංවිධානයක් ජාතික සංවිධානයක් බවට පත් නො වේ. [COLOR=Red]මේ සියල්ලන් විසින් ඊනියා යහපාලනයක් ඉල්ලා සිටිනු ලැබිණි. සැබෑ ප්රශ්නය වූ රටේ ස්වාධීනත්වය, ඒකීය භාවය, යටත්විජිත විරෝධය යටපත්කර ඊනියා යහපාලනය ඉස්මතු කෙරිණි.[/COLOR] ව්‍යාජ බෞද්ධ සංවිධාන පමණක් සුළු ජන විරෝධයක් ගැන කතා කළේ ය. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B]මහින්්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊනියා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු ය යන්න බටහිරයන්ගේ අදහස විය. ඔවුහු ද ඔවුන්ගේ හෙංචයියලා හා හෙංචක්කලා ද කරු ජයසූරිය ගැන සිතූහ. එහෙත් ඔහු ආකර්ෂණීය නො වී ය. රනිල් ම ඊනියා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය වත තිබිණි. එහෙත් රතන හිමියන්ගේ හා ඉන්දියාවේ මැදිහත්වීමෙන් සිංහල බෞද්ධ පෙනුමක් ඇති එහෙත් දෙමළ හා මුස්ලිම් ජනයාගේ ද ඡන්දය ලබාගත හැකි මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනිණි. අවසානයේ දී ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීම ය. [COLOR=Red]එහෙත් ඉහත සඳහන් සියළු ප්‍රශ්න මධ්‍යයෙහි රාජපක්ෂ මහතාට සිංහල බෞද්ධයන්ගෙන් 55%කට වඩා ඡන්දය දී තිබිණි. එය වැදගත් ය.[/COLOR] ශ්‍රී ල නි පාක්ෂිකයන් ඒ බව මතක්කර ගත යුතු ය. ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ප්‍රධාන වෙනස ඇත්තේ ජාතිකත්වය හා යටත්විජිත විරෝධය පදනම් කරගෙන ය. ඒ පක්ෂවල ඊනියා ජාතික ආණ්ඩුවක් ඇතිකිරීමට නො හැකි ය. [COLOR=Red]අප දෙමළ ජාතිවාදයට හා මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වන්නේ අවසාන විග්රහයේ දී ඒ යටත්විජිතවාදයේ බළල් අතක් වී යටත්විජිත විරෝධී සිංහල ජාතිකත්වයට පහර එල්ල කර රටේ ස්වෛරිභාවයට හා ඒකීයභාවයට තර්ජනයක් වන බැවින් ය යන්න සිංහල මෙන් ම දෙමළ මුස්ලිම් ජනතාවට ද තවමත් තේරුම් ගැනීමට නොහැකි වීම ඛෙදජනක ය. [/COLOR] [/B][/SIZE] [SIZE=4][/SIZE] [B][SIZE=4]මෛත්‍රිපාල සිිරිසේන ගමෙන් හා පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයෙන් පැමිණියත්, චන්ද්‍රිකා කුමාරතුංග රොස්මීඩ් පෙදෙසෙන් හා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් පැමිණියත් අද දෙදෙනාට ම අවශ්‍ය වී ඇත්තේ ඉන්දියාවේ සහාය ඇතිව එංගලන්තයේ හා ඇමරිකාවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ය, ශ්‍රී ල නි පක්ෂයේ ජාතිකත්වය නැතිකිරීම ය. එමගින් යටත්විජිත විරෝධී සිංහල ජාතිකත්වය මරා දැමීම ය. අද මෙරට මෙහෙයවනු ලබන්නේ ඇමරිකාව හා ඉන්දියාව විසිනි, ඔබාමා හා මෝදී විසිනි. [SIZE=5][COLOR=Red]රනිල් ඔබාමාට අඳින අතර මෛත්‍රිපාල මෝදිට අඳියි.[/COLOR][/SIZE]:rofl: ළඟ එන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත්කර [/SIZE]නොගතහොත් ශ්‍රී ල නි පක්ෂයට හා [SIZE=5][COLOR=PaleGreen][COLOR=DarkGreen]සිංහල ජාතිකත්වයට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටත් මදිවනු ඇත. [/COLOR] [/COLOR][/SIZE] [/B] [B]නලින් ද සිල්වා[/B] [B]2015 පෙබරවාරි 10 [URL]http://www1.kalaya.org/2015/02/blog-post_10.html[/URL] [/B][SIZE=3](යහපාලනය ගැන කියන නිසා මතක් උනේ...අර මෛත්රීපාලගේ පුත්‍රයා ලග තිබුනා කියල තිබ්බ විදේශ මුදල් තොගයට මොකද උනේ? ඒකට දාපු නඩුව, යහපාලනයෙන්ම යට ගියාද? පන්සල් වලට පනින රන්ජා, ඔතනටත් පැනල සල්ලි ටික හෙව්වා නම් නරකද?)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom