Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුගේගොඩට පැමිණියේ කවු ද?

පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට පැමිණියෝ කවරහු ද? විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කියති. ඒ අතර රැස්වීම පැවැත්වීමේ ගෞරවය තම තමන් වෙත දිනාගැනීමට ඇතැම්හු කටයුතු කරති. ඒ රැ්ස්වීමට පැමිණි අය අතර අති විශාල බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් අය වෙති. එයට අමතර ව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්් පිරිසක් ද වූහ. ඒ දෙවනු කී අයගෙන් යම් පිරිසක් තමන් කළ වරද ගැන දැන් පසුතැවිලි වෙති. අපට ඔවුන්ට කීමට සිදු වී ඇත්තේ ගිය නුවණ ඇතුන් (අලින්) ලවාවත් ඇද්දවීමට බැරි බව ය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අයගෙන් සමහරු වෙනසක් පතා එසේ කළහ. ඒ වෙනස ඇති වී තිබේ. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ කොටියකු ලෙස ය. අද අලින් සහ කොටින් එකතු වී ඇත. ඔවුන් සියල්ලන් පසු පස බටහිරයෝ සිටිති. සිදු වී ඇති වෙනසක් අනුව අප කල් තබා කී පරිදි ම මාර්තු මාසයේ ජෙනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට තිබූ ඊනියා මානව හිමිකම් කඩවීමේ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ඇත. එයින් මැතිවරණයේ දී එ ජා පක්ෂය තම ඊනියා නිවැරදි (එනම් බටහිර හා ඉන්දීය ගැති) විදේශ ප්‍රතිපත්තිය ගැන කියවා වාසි ලබාගැනීමට උත්සාහ දරනු ඇත. එහෙත් ඔවුන් නොකියන කරුණ වනුයේ දැනට අභ්‍යන්තර පරීක්ෂණයකට පමණක් සීමා කරන්නේ යැයි කියන ඊනදයා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මැතිවරණයෙන් පසු ජාත්‍යන්තර පරීක්ෂණයකට ලක්කෙරෙන බව ය.

නුගේගොඩ රැස්වීමට බස්වලින් සෙනග පැමිණියේ යැයි රාජිත සේනාරත්න නම් සිංහල බෞද්ධ විරෝධී ඇමති කියයි. ජනතාව බස්වලින් පැමිණෙන්නේ නැතිව රාජිතලා ගමන් බිමන් යන ආකාරයෙන් කාර්වලින් පැමිණෙන්න ද?  ජනතාවට ලංගම බස් නොලැබුණු බවට අපි මැසිවිලි නො කියමු. රාජිත දැනටමත් පරාජිත වී ඇති බව පැහැදිලි ය.

කෙසේ වෙතත් රාජිතටත් වෙනත් එවැනි පාරාජික වූ ශ්‍රී ලංකා කාරයන්ටත් දැනගැනීම පිණිස කිව යුත්තේ ,නුගේගොඩට බස්වලින් පැමිණියේ රට බෙදීමට විරුද්ධ ජනතාව බව ය.. රටේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතු යැයි කියන්නන් බව ය, දෙමළ ජාතිවාදයට විරුද්ධ අය බව ය, දෙමළ බෙදුම්වාදයට විරුද්ධ අය බව ය, දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ව පුවත්පත් නිවේදන හා පුවත්පත් සාකච්ඡාවලට පමණක් සීමා නොවී හදපත්ලෙන් ම සතුටුවන අය බව ය, පාරාජික ශ්‍රී ලංකා කාරයන් පක්ෂයෙන් එළවා දැමිය යුතු යැයි කියන්නන් බව ය, සිංහල බෞද්ධ විරෝධී ජනවේග කල්ලියකට තව දුරටත් ශ්‍රී ල නි පක්ෂයේ ඉඩ නොදිය යුතු ය කියන්නන් බව ය, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූවන් බව ය, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට විරුද්ධ වූවන් බව ය, ඊනියා මානව හිමිකම් කඩවීම් ගැන අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්ෂණවලට විරුද්ධ වූවන් බවය, මහින්්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ හා රණවිරුවන් දංගෙඩියට යැවීමට විරුද්ධ වූවන් බව ය, රුපියල් දහදාහට කහකුඩුවලට රට පාවා නොදෙන්නවුන් බව ය, රටේ ආරක්ෂාව බඩේ ආරක්ෂාවට වඩා වැදගත යැයි සිතන්නන් බව ය..

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 20

[QUOTE="funkyguy89, post: 17930373, member: 250919"] [CENTER] [U][SIZE=5][B]නුගේගොඩට පැමිණියේ කවු ද?[/B][/SIZE][/U][/CENTER] [B] [/B] [SIZE=4]පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට පැමිණියෝ කවරහු ද? විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කියති. ඒ අතර රැස්වීම පැවැත්වීමේ ගෞරවය තම තමන් වෙත දිනාගැනීමට ඇතැම්හු කටයුතු කරති. ඒ රැ්ස්වීමට පැමිණි අය අතර අති විශාල බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් අය වෙති. එයට අමතර ව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්් පිරිසක් ද වූහ. ඒ දෙවනු කී අයගෙන් යම් පිරිසක් තමන් කළ වරද ගැන දැන් පසුතැවිලි වෙති. අපට ඔවුන්ට කීමට සිදු වී ඇත්තේ ගිය නුවණ ඇතුන් (අලින්) ලවාවත් ඇද්දවීමට බැරි බව ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අයගෙන් සමහරු වෙනසක් පතා එසේ කළහ. ඒ වෙනස ඇති වී තිබේ. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ කොටියකු ලෙස ය. අද අලින් සහ කොටින් එකතු වී ඇත. ඔවුන් සියල්ලන් පසු පස බටහිරයෝ සිටිති. සිදු වී ඇති වෙනසක් අනුව අප කල් තබා කී පරිදි ම මාර්තු මාසයේ ජෙනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට තිබූ ඊනියා මානව හිමිකම් කඩවීමේ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ඇත. එයින් මැතිවරණයේ දී එ ජා පක්ෂය තම ඊනියා නිවැරදි (එනම් බටහිර හා ඉන්දීය ගැති) විදේශ ප්‍රතිපත්තිය ගැන කියවා වාසි ලබාගැනීමට උත්සාහ දරනු ඇත. එහෙත් ඔවුන් නොකියන කරුණ වනුයේ දැනට අභ්‍යන්තර පරීක්ෂණයකට පමණක් සීමා කරන්නේ යැයි කියන ඊනදයා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මැතිවරණයෙන් පසු ජාත්‍යන්තර පරීක්ෂණයකට ලක්කෙරෙන බව ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නුගේගොඩ රැස්වීමට බස්වලින් සෙනග පැමිණියේ යැයි රාජිත සේනාරත්න නම් සිංහල බෞද්ධ විරෝධී ඇමති කියයි. [COLOR=Indigo]ජනතාව බස්වලින් පැමිණෙන්නේ නැතිව රාජිතලා ගමන් බිමන් යන ආකාරයෙන් කාර්වලින් පැමිණෙන්න ද? :rofl: [/COLOR]ජනතාවට ලංගම බස් නොලැබුණු බවට අපි මැසිවිලි නො කියමු. රාජිත දැනටමත් පරාජිත වී ඇති බව පැහැදිලි ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]කෙසේ වෙතත් රාජිතටත් වෙනත් එවැනි පාරාජික වූ ශ්‍රී ලංකා කාරයන්ටත් දැනගැනීම පිණිස කිව යුත්තේ [COLOR=Red],[/COLOR][/SIZE][COLOR=Red][SIZE=4]නුගේගොඩට බස්වලින් පැමිණියේ රට බෙදීමට විරුද්ධ ජනතාව බව ය..[/SIZE][/COLOR][SIZE=4] [COLOR=Magenta]රටේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතු යැයි කියන්නන් බව ය[/COLOR], [COLOR=DarkOrange]දෙමළ ජාතිවාදයට විරුද්ධ අය බව ය, දෙමළ බෙදුම්වාදයට විරුද්ධ අය බව ය,[/COLOR] [COLOR=DarkGreen]දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ව පුවත්පත් නිවේදන හා පුවත්පත් සාකච්ඡාවලට පමණක් සීමා නොවී හදපත්ලෙන් ම සතුටුවන අය බව ය,[/COLOR] පාරාජික ශ්‍රී ලංකා කාරයන් පක්ෂයෙන් එළවා දැමිය යුතු යැයි කියන්නන් බව ය, [COLOR=DarkOrchid]සිංහල බෞද්ධ විරෝධී ජනවේග කල්ලියකට තව දුරටත් ශ්‍රී ල නි පක්ෂයේ ඉඩ නොදිය යුතු ය කියන්නන් බව ය,[/COLOR] දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූවන් බව ය, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට විරුද්ධ වූවන් බව ය, ඊනියා මානව හිමිකම් කඩවීම් ගැන අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්ෂණවලට විරුද්ධ වූවන් බවය, මහින්්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ හා රණවිරුවන් දංගෙඩියට යැවීමට විරුද්ධ වූවන් බව ය, [B][SIZE=5][COLOR=Red]රුපියල් දහදාහට කහකුඩුවලට රට පාවා නොදෙන්නවුන් බව ය, රටේ ආරක්ෂාව බඩේ ආරක්ෂාවට වඩා වැදගත යැයි සිතන්නන් බව ය..[/COLOR][/SIZE][/B][/SIZE][B] [/B] [B] [/B] [SIZE=3][B]නලින් ද සිල්වා[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]2015 පෙබරවාරි 20[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom