Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරැම පුදුම පුදුම කරවන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරැම පුදුම පුදුම කරවන්නා

අරැම පුදුම පුදුම කරවන්නා

මිතුරනි..

මිනිසුන්ව පුදුමකරවන අරැම පුදුම මිනිසෙකු පිළිබඳව ඇදහිය නොහැකි කතාවක් මට ඔබට පැවසීමට ඇත.

මේ අරැම පුදුම මිනිසා මා වඩාත් අගය කරන රාජ්‍ය නිලධාරීන් අතර අග්‍රස්ථානයේ වැජඹෙන්නා ය. මේ දිනවල වඩාත් කතාබහට ලක්වන රාජ්‍ය නිලධාරියා ය. විශ්‍රාම යාමෙන් පසු පහසු දේශපාලනය වෙනුවට අපහසු දේශපාලනය තෝරා ගෙන තම ගමේ මිනිසුන් සමග ගමට පිට්ටනියක් සෑදීමට.. තිබී නැති වූ මාකට් එක.. ස්වභාවික පිහිනුම් තටාකය නැවත ගොඩනැඟීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසා ය. පොත් එළිදැක්වීම්, සංවාද මණ්ඩප මඟ නොහරින තරැණ හදැති මිනිසා ය. ප්‍රමාද වී හෝ පැමිණ ඒවාට එබී බැලීමට කාලය සොයාගන්නා , ප්‍රමාද වී පැමිණියහොත් අන් අයට බාධා නොකර හොරෙන් ම නැමීගෙන ගොස් පිටුපස අසුන්ගන්නා.. තමා දුරකතන ඇමතුම්වලට දෙන පිළිතුරුවලින් උත්සව සභාවට බාධාවක් නොවනු පිණිස .. ඇමතුමක් ආ විගසින් ශාලාවෙන් පිටව ඒවාට පිළිතුරු සපයන වඩාත් නිහතමානී හදැති මිනිසා ය.

ඔහු මාව පළමුවෙන් ම පුදුම කළේ ... මට මතක ආකාරයට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සහ සම්මානිගේ පොත් කීපයක් පසුගිය වසරේ මහවැලියේ දී එළිදුටු දිනයේ දී ය.

මගේ " කහට ගවුමක අයිතිකාරිය " ගැන වරින් වර මුහුණු පොතේ එතුමා පළකළ කොමෙන්ටු සහ සුබ පැතුම් නිසා එදින එහි සිටි එතුමාට ද පොතක් පිළිගැන්වීමට මට සිත් වි ය. මා පළමුවරට එතුමාව හැබැහින් දුටුවේ ද එදා ය. එතුමා අසලට කිට්ටු කළ මම මාව හඳුන්වා දී පොත පිළිගැන්වූයෙමි. මුහුණුපොතේ මගේ නම දැක තිබුණ ද නම පිළිබඳව එතරම් මතකයක් එතුමාට තිබුණු බවක් නොපෙනුණි.නමුත් ඔහු සැණින් මගේ අත තිබූ පොත හඳුනාගත්තේ ය.

" ආ..මේ කහට ගවුමක අයිතිකාරිනෙ.. ඔය පොත මං ගාව තියෙනවනෙ පුතා."

මම විශ්මයෙන් ඇලලී ගියෙමි .

" ඒ කොහොමද sir ?"

" fb එකේ මේ පොත ගැන දැකල මට හිතුන ගන්න ඕනෙ කියල .

මං නිබන්ධිකාට කියල book fair එකෙන් පොතක් ගෙන්න ගත්ත"

මා පුදුමයට පත් වූ තරම කෙතෙක් ද යත් ඔහුට පැවසීමට මගේ දිවට කිසිදු වදනක් ගලා ආවේ නැත.

" කමක් නෑ .. ඔය පොතත් දෙන්නකො.. අපේ office එකේ ඉන්නව කවි කියවන කොල්ලො කෙල්ලො ටිකක් .. උන්ට කියවන්න දෙන්න පුලුවන් "

ඔහු මගේ පොත ඔහුගේ සුවිසල් කලිසම් සාක්කුවට ඔබාගත්තේ ය.

පළමු පුදුමකිරීම නිමි යේ ය.

දෙවන පුදුම කිරීම සිදුවූයේ .. ඊට මාස ගණනාවකට පසු .. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ය.ඒ මෙ'වසර ජනවාරිය ය.මගේ කවි පොත ගම් දොර වඩින උළෙල පැවැත්වීමට දින ළං වෙමින් පැවති සමය ය. අප කුමක්දෝ දැනට මතක නැති උවමනාවකට රාජගිරිය පෙදෙස හරහා ගමන් කරමින් සිටින විට මැතිවරණ මහලේකම් කාර්යාලයේ නාම පුවරැව මගේ ඇස ගැටුණි.

" අපි මැකෝටත් invitation එකක් දෙමු ද?"මම මගේ ක්ෂණික සිතුවිල්ල මගේ සැමියාට පැවසුවෙමි.

" හා "

ඔහු කාරය නැවැත්වී ය.

" අපට කොමසාරිස්තුමාව හමුවෙන්න පුලුවන් ද?"

අපි ආරක්ෂක කුටියෙන් විමසුවෙමු.

" ඔයාල කවුද ?

Sir ව දන්නෙ කොහොමද "

අප මොන මොන උත්තර දුන්නාදැයි දැන් මතක නැත.නිසැකව ම ඒවා සැක බිය උපදවන සුළු පිළිතුරැ වන්නට ඇත.මන්ද ඔවුන් අපට සැලකුවේ සැක මුසුව ය. ඒ ඉතා ම සාධාරණ සැකයකි. මඳ වේලාවකට පසු එහි පැමිණි අයෙක් කුඩා කොලයක් දිගු කර එහි අපේ නම් ලියාදෙන ලෙස පැවසී ය.මම මගේ නම වෙනුවට එතුමා මාව හඳුනන නම එහි ලිවීමි.

* කහට ගවුමක අයිතිකාරිය ..

එම කුඩා කොලය රැගෙන ඇතුළට ගිය තැනැත්තා එසැණින් ම ආපසු පැමිණියේ ය.

" sir ටයි මිස්ටයි අපේ sir ඇතුළට එන්න කිව්වා."

ඔහු අපට ඇතුළට යාම සඳහා ගෞරව පූර්වකව දොර ද විවර කළේ ය.

" අයියෝ දරැවො.. මොකටද ඕක මෙහෙ උස්සං ආවෙ?"

මම මඳක් පැකිලුනෙමි.

එතුමාගේ රාජකාරී ස්ථානයට පැමිණි නිසා මේ අපට දොස් කියනවාවත් ද.?

" අපි එනවනෙ.. 10 ඉරිදා හවස මීගමුවෙනෙ තියෙන්නෙ ..

මේ මගේ කැලැන්ඩරේ ලියල තියෙන්නෙ ..

මං ෂෙනූටත් කිව්ව මගෙ වාහනේ යන්න පුලුවන් කියල ."

මේ නම් පුදුම මිනිසෙකි.මාත් සැමියාත් මූණෙන් මූණ බලාගතිමු.

" මේ ඇහැට බේත් වගයක් දාල තියෙන්නෙ .. ඒ හින්දා මට හෙල්ලෙන්න විදියක් නෑ.. එන්න ඉඳගන්න.. අපි තේකක් බොමු"

තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග කරමින් සිටි සාකච්ඡාව මඳකට නවතා එතුමා අප සුහදව පිළිගත්තේ ය.

" නෑ .. තේ ඕනෙ නෑ .. බොහොම ස්තුතියි sir .. අපි ගිහින් එන්නම්"

අපි ආපසු ආවෙමු.

අපව සැකකාර ත්රස්තවාදීන්ගේ ලාච්චුවට දමා සිටි සියලු දෙනා ම ආපසු එන අප දෙදෙනා දෙස පුදුම වී බලා සිටියහ. දෙවෙනි පුදුම කිරීම නිමි යේ ය.

ඉක්බිති තෙවන පුදුමය සිදුවූයේ "කහට ගවුමක අයිතිකාරිය" පුර දොර වැඩි උළෙලදා ය.උත්සවය ඇරඹී තිඹිරියාගම බණ්ඩාර මහතාගේ දේශනය ද අවසන් විණි.එතුමා නැත. මේ ඉරිදා .. අනික නිවාඩු දවස.. තකහනියෙ ම මේකට මීගමු එන්න පුලුවන් ද? එන එකක් නෑ.... මම සිතුවෙමි.

මා සිතුවා වැරදි ය.

ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මියගේ දෙසුම අතරතුර එහි පැමිණි එතුමා.. කිසිදු සද්දයක් බද්දයක් නොමැතිව ගොස් අන්තිම පේළියේ අසුන්ගත්තේ ය.

උත්සවේ ඉවරවෙලා ම මැකෝට කතාකරනව..ඉදිරිපස අසුනක සිටි මම එලෙස සිතුවෙමි.නමුත් මඳ වේලාවකින් මට ශාලාවෙන් පිටතට එන ලෙස පණිවිඩයක් ලැබුණි.එතුමා මගේ සැමියා ඇතුළු තවත් කීප දෙනෙකු සමග සුහද කතාවක ය.

" මං යන්න කියල දරැවො...

මං මේ අද ආවෙ නෑවිත් බැරිකමට.. ඔයාට මං එනව කියල කියපු නිසා..

අපේ නෝනගෙ අම්ම hospital එකේ..

මං මේ එතන ඉඳල ඉක්මනින් මීගමුවට දුවල එන්නං කියල ආවෙ.. "

" ඉතිං sir .. අනේ ඇයි කරදර වුනේ.. පොඩි call එකක් දීල කියන්න තිබුනනෙ..පොඩි කරදරයක් එන්න වෙන්නෑ කියල .." මම කීවෙමි.

" මං වචනයක් දුන්නොත් ආයෙ දුන්න ම තමයි ..

මං කිව්වනෙ ඔයාට මං එනව කියල .. ඉතින් ඕන් මං ආව."

අනේ දෙයි හාමුදුරුවනේ.. මෙහෙමත් අරැම පුදුම.. පොරොන්දු රකින මනුස්සයෙක් .!!

එතුමා ඉක්මනින් ම අපෙන් සමුගෙන ආපසු ගියේ ය.

මේ විශ්මයජනක මිනිසා අප සියලු දෙනාව ම විශ්මයට පත්කරමින් .. මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදෙතියි අපි අන්තිම තත්පරය දක්වා ම බලාපොරොත්තු දල්වාගෙන සිටියෙමු.නමුත් ඔහු අපට ඒ අරැම පුදුම පුදුමවීමේ අවස්ථාව ලබාදුන්නේ නැත.

මාව.. මේ රටේ මිනිසුන්ව පමණක් නොව.. ජනාධිපති අපේක්ෂකයන්ව පවා..විශ්මයට පත්කරවන අන්දමේ .. අරැම පුදුම අවසන් ඡන්ද ප්‍රතිඵලයක් .. අප සැමට ප්රදානය කිරීමට .. මේ පුදුමාකාර පුදුමකරවන්නාට ධෛර්යය ශක්තිය ලැබේවායි යන්න මාගේ පුදුම පැතුමයි.

Facebook කෞශල්‍යා ජයලත්

[QUOTE="namak nathi eka, post: 24939725, member: 559379"] [b]අරැම පුදුම පුදුම කරවන්නා[/b] [SIZE="4"]අරැම පුදුම පුදුම කරවන්නා මිතුරනි.. මිනිසුන්ව පුදුමකරවන අරැම පුදුම මිනිසෙකු පිළිබඳව ඇදහිය නොහැකි කතාවක් මට ඔබට පැවසීමට ඇත. මේ අරැම පුදුම මිනිසා මා වඩාත් අගය කරන රාජ්‍ය නිලධාරීන් අතර අග්‍රස්ථානයේ වැජඹෙන්නා ය. මේ දිනවල වඩාත් කතාබහට ලක්වන රාජ්‍ය නිලධාරියා ය. විශ්‍රාම යාමෙන් පසු පහසු දේශපාලනය වෙනුවට අපහසු දේශපාලනය තෝරා ගෙන තම ගමේ මිනිසුන් සමග ගමට පිට්ටනියක් සෑදීමට.. තිබී නැති වූ මාකට් එක.. ස්වභාවික පිහිනුම් තටාකය නැවත ගොඩනැඟීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසා ය. පොත් එළිදැක්වීම්, සංවාද මණ්ඩප මඟ නොහරින තරැණ හදැති මිනිසා ය. ප්‍රමාද වී හෝ පැමිණ ඒවාට එබී බැලීමට කාලය සොයාගන්නා , ප්‍රමාද වී පැමිණියහොත් අන් අයට බාධා නොකර හොරෙන් ම නැමීගෙන ගොස් පිටුපස අසුන්ගන්නා.. තමා දුරකතන ඇමතුම්වලට දෙන පිළිතුරුවලින් උත්සව සභාවට බාධාවක් නොවනු පිණිස .. ඇමතුමක් ආ විගසින් ශාලාවෙන් පිටව ඒවාට පිළිතුරු සපයන වඩාත් නිහතමානී හදැති මිනිසා ය. ඔහු මාව පළමුවෙන් ම පුදුම කළේ ... මට මතක ආකාරයට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සහ සම්මානිගේ පොත් කීපයක් පසුගිය වසරේ මහවැලියේ දී එළිදුටු දිනයේ දී ය. මගේ " කහට ගවුමක අයිතිකාරිය " ගැන වරින් වර මුහුණු පොතේ එතුමා පළකළ කොමෙන්ටු සහ සුබ පැතුම් නිසා එදින එහි සිටි එතුමාට ද පොතක් පිළිගැන්වීමට මට සිත් වි ය. මා පළමුවරට එතුමාව හැබැහින් දුටුවේ ද එදා ය. එතුමා අසලට කිට්ටු කළ මම මාව හඳුන්වා දී පොත පිළිගැන්වූයෙමි. මුහුණුපොතේ මගේ නම දැක තිබුණ ද නම පිළිබඳව එතරම් මතකයක් එතුමාට තිබුණු බවක් නොපෙනුණි.නමුත් ඔහු සැණින් මගේ අත තිබූ පොත හඳුනාගත්තේ ය. " ආ..මේ කහට ගවුමක අයිතිකාරිනෙ.. ඔය පොත මං ගාව තියෙනවනෙ පුතා." මම විශ්මයෙන් ඇලලී ගියෙමි . " ඒ කොහොමද sir ?" " fb එකේ මේ පොත ගැන දැකල මට හිතුන ගන්න ඕනෙ කියල . මං නිබන්ධිකාට කියල book fair එකෙන් පොතක් ගෙන්න ගත්ත" මා පුදුමයට පත් වූ තරම කෙතෙක් ද යත් ඔහුට පැවසීමට මගේ දිවට කිසිදු වදනක් ගලා ආවේ නැත. " කමක් නෑ .. ඔය පොතත් දෙන්නකො.. අපේ office එකේ ඉන්නව කවි කියවන කොල්ලො කෙල්ලො ටිකක් .. උන්ට කියවන්න දෙන්න පුලුවන් " ඔහු මගේ පොත ඔහුගේ සුවිසල් කලිසම් සාක්කුවට ඔබාගත්තේ ය. පළමු පුදුමකිරීම නිමි යේ ය. දෙවන පුදුම කිරීම සිදුවූයේ .. ඊට මාස ගණනාවකට පසු .. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ය.ඒ මෙ'වසර ජනවාරිය ය.මගේ කවි පොත ගම් දොර වඩින උළෙල පැවැත්වීමට දින ළං වෙමින් පැවති සමය ය. අප කුමක්දෝ දැනට මතක නැති උවමනාවකට රාජගිරිය පෙදෙස හරහා ගමන් කරමින් සිටින විට මැතිවරණ මහලේකම් කාර්යාලයේ නාම පුවරැව මගේ ඇස ගැටුණි. " අපි මැකෝටත් invitation එකක් දෙමු ද?"මම මගේ ක්ෂණික සිතුවිල්ල මගේ සැමියාට පැවසුවෙමි. " හා " ඔහු කාරය නැවැත්වී ය. " අපට කොමසාරිස්තුමාව හමුවෙන්න පුලුවන් ද?" අපි ආරක්ෂක කුටියෙන් විමසුවෙමු. " ඔයාල කවුද ? Sir ව දන්නෙ කොහොමද " අප මොන මොන උත්තර දුන්නාදැයි දැන් මතක නැත.නිසැකව ම ඒවා සැක බිය උපදවන සුළු පිළිතුරැ වන්නට ඇත.මන්ද ඔවුන් අපට සැලකුවේ සැක මුසුව ය. ඒ ඉතා ම සාධාරණ සැකයකි. මඳ වේලාවකට පසු එහි පැමිණි අයෙක් කුඩා කොලයක් දිගු කර එහි අපේ නම් ලියාදෙන ලෙස පැවසී ය.මම මගේ නම වෙනුවට එතුමා මාව හඳුනන නම එහි ලිවීමි. * කහට ගවුමක අයිතිකාරිය .. එම කුඩා කොලය රැගෙන ඇතුළට ගිය තැනැත්තා එසැණින් ම ආපසු පැමිණියේ ය. " sir ටයි මිස්ටයි අපේ sir ඇතුළට එන්න කිව්වා." ඔහු අපට ඇතුළට යාම සඳහා ගෞරව පූර්වකව දොර ද විවර කළේ ය. " අයියෝ දරැවො.. මොකටද ඕක මෙහෙ උස්සං ආවෙ?" මම මඳක් පැකිලුනෙමි. එතුමාගේ රාජකාරී ස්ථානයට පැමිණි නිසා මේ අපට දොස් කියනවාවත් ද.? " අපි එනවනෙ.. 10 ඉරිදා හවස මීගමුවෙනෙ තියෙන්නෙ .. මේ මගේ කැලැන්ඩරේ ලියල තියෙන්නෙ .. මං ෂෙනූටත් කිව්ව මගෙ වාහනේ යන්න පුලුවන් කියල ." මේ නම් පුදුම මිනිසෙකි.මාත් සැමියාත් මූණෙන් මූණ බලාගතිමු. " මේ ඇහැට බේත් වගයක් දාල තියෙන්නෙ .. ඒ හින්දා මට හෙල්ලෙන්න විදියක් නෑ.. එන්න ඉඳගන්න.. අපි තේකක් බොමු" තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග කරමින් සිටි සාකච්ඡාව මඳකට නවතා එතුමා අප සුහදව පිළිගත්තේ ය. " නෑ .. තේ ඕනෙ නෑ .. බොහොම ස්තුතියි sir .. අපි ගිහින් එන්නම්" අපි ආපසු ආවෙමු. අපව සැකකාර ත්රස්තවාදීන්ගේ ලාච්චුවට දමා සිටි සියලු දෙනා ම ආපසු එන අප දෙදෙනා දෙස පුදුම වී බලා සිටියහ. දෙවෙනි පුදුම කිරීම නිමි යේ ය. ඉක්බිති තෙවන පුදුමය සිදුවූයේ "කහට ගවුමක අයිතිකාරිය" පුර දොර වැඩි උළෙලදා ය.උත්සවය ඇරඹී තිඹිරියාගම බණ්ඩාර මහතාගේ දේශනය ද අවසන් විණි.එතුමා නැත. මේ ඉරිදා .. අනික නිවාඩු දවස.. තකහනියෙ ම මේකට මීගමු එන්න පුලුවන් ද? එන එකක් නෑ.... මම සිතුවෙමි. මා සිතුවා වැරදි ය. ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මියගේ දෙසුම අතරතුර එහි පැමිණි එතුමා.. කිසිදු සද්දයක් බද්දයක් නොමැතිව ගොස් අන්තිම පේළියේ අසුන්ගත්තේ ය. උත්සවේ ඉවරවෙලා ම මැකෝට කතාකරනව..ඉදිරිපස අසුනක සිටි මම එලෙස සිතුවෙමි.නමුත් මඳ වේලාවකින් මට ශාලාවෙන් පිටතට එන ලෙස පණිවිඩයක් ලැබුණි.එතුමා මගේ සැමියා ඇතුළු තවත් කීප දෙනෙකු සමග සුහද කතාවක ය. " මං යන්න කියල දරැවො... මං මේ අද ආවෙ නෑවිත් බැරිකමට.. ඔයාට මං එනව කියල කියපු නිසා.. අපේ නෝනගෙ අම්ම hospital එකේ.. මං මේ එතන ඉඳල ඉක්මනින් මීගමුවට දුවල එන්නං කියල ආවෙ.. " " ඉතිං sir .. අනේ ඇයි කරදර වුනේ.. පොඩි call එකක් දීල කියන්න තිබුනනෙ..පොඩි කරදරයක් එන්න වෙන්නෑ කියල .." මම කීවෙමි. " මං වචනයක් දුන්නොත් ආයෙ දුන්න ම තමයි .. මං කිව්වනෙ ඔයාට මං එනව කියල .. ඉතින් ඕන් මං ආව." අනේ දෙයි හාමුදුරුවනේ.. මෙහෙමත් අරැම පුදුම.. පොරොන්දු රකින මනුස්සයෙක් .!! එතුමා ඉක්මනින් ම අපෙන් සමුගෙන ආපසු ගියේ ය. මේ විශ්මයජනක මිනිසා අප සියලු දෙනාව ම විශ්මයට පත්කරමින් .. මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදෙතියි අපි අන්තිම තත්පරය දක්වා ම බලාපොරොත්තු දල්වාගෙන සිටියෙමු.නමුත් ඔහු අපට ඒ අරැම පුදුම පුදුමවීමේ අවස්ථාව ලබාදුන්නේ නැත. මාව.. මේ රටේ මිනිසුන්ව පමණක් නොව.. ජනාධිපති අපේක්ෂකයන්ව පවා..විශ්මයට පත්කරවන අන්දමේ .. අරැම පුදුම අවසන් ඡන්ද ප්‍රතිඵලයක් .. අප සැමට ප්රදානය කිරීමට .. මේ පුදුමාකාර පුදුමකරවන්නාට ධෛර්යය ශක්තිය ලැබේවායි යන්න මාගේ පුදුම පැතුමයි. Facebook කෞශල්‍යා ජයලත්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom