Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව

අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව

[ පූර්ව සටහන: මෙම ලිපිය කියවීමට පෙර "අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව" [ http://www.elakiri.com/forum/showthread.php?t=1785527 ] නම් ත්‍රෙඩ් එක කියවා බලන්න. මෙම ලිපියෙහි ඊට අදාල තවත් කරුණු සහ රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන ලද අට මහා අකුසල් නම් අධර්ම අවිනය කථාව ගැන සඳහන්. ]

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකා පාළියේ සඞ්ඝාදිසෙසකාණ්ඩයේ කුලදූසකශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp1/492 ] විස්තරයේ අස්සජි පුනබ්බසුක නම් කීටාගිරි දනව්වෙහි ආවාසික වූ අලජ්ජී වූ පාප භික්ෂූන්ගේ එම අලජ්ජී වූ පාප ක්‍රියාවන් ගැන කීටාගිරියට පැමිණි අන් භික්ෂූන් වහන්සේ නමකගේ මාර්ගයෙන් බුදුරජානන් වහන්සේට දැන්වීමට ක්‍රියා කරන උපාසකයෙකු ගැන සඳහන් වෙනවා. එම අලජ්ජී වූ පාප භික්ෂූන් හේතුවෙන් කීටාගිරියේ ගිහි සහ පැවිදි පිරිසට සිඳුවන අවැඩ වලක්වා කීටාගිරියෙහි ආවාසය මැනවින් පිහිටවීම පිණිස කරණ ලද එම උපාසකයාගේ මනා ඉල්ලීම ඇසීමෙන් බුදුරජානන් වහන්සේ එම ඉල්ලීමට අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති අයුරු එහි දැක්වෙනවා.

කුලදූසකශික්ෂාපදය විස්තරයේ අඩංගු අවැඩ පිණිස නොව වැඩ පිණිස වන, පණිවිඩය රැගෙන ගිය භික්ෂූවද ප්‍රතික්ෂේප නොකළ සහ බුදුරජානන් වහන්සේද අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති එම උපාසකයාගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියී.

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ හස්සධම්ම ශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp2p1/324 ] විස්තරයේ අචීරවතී නදියේ දිය කෙළින භික්ෂූන් වහන්සේලා පිරිසක් ගැන පසෙනදි කොසොල් රජතුමා විසින් උපායකින් බුදුරජානන් වහන්සේට දන්වන ආකාරය සහ බුදුරජානන් වහන්සේ ඊට අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති ආකාරය දැකිය හැකියී.

හස්සධම්ම ශික්ෂාපදය විස්තරයේ අඩංගු අවැඩ පිණිස නොව වැඩ පිණිස වන සහ බුදුරජානන් වහන්සේද අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති පසේනදි කොසොල් රජතුමාගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියී.

ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ග පාළියේ චීවරක්ඛන්ධකයේ විසාඛාවත්ථු [ http://thripitaka.org/view/vp/vp3p2/208 ] විස්තරයේ විසාඛා මිගාරමාතාව විසින් බුදුරජානන් වහන්සේගෙන් වර අටක් ඉල්ලිම ගැන සඳහන්. එයින් පළමු වැන්න නම් විසාඛා මිගාරමාතාවගේ දාසිය විසින්ද දුටු භික්ෂූන්ගේ නග්නභාවය නො හොබිනා බැවින්, ලැජ්ජා සහිත බැවින් සහ පිළිකුල් වූ බැවින් එම කරුණ දැක දිවිහිම් කොට සංඝයාට වැසිසළු දීමට ඉල්ලන වරයයි. දෙවැන්න නම් දිවි ඇති තාක් සඞ්ඝයාට ආගන්තුකබත් දීමට ඉල්ලන වරයයි. එහිදීද විසාඛා මිගාරමාතාව ආගන්තුක භික්ෂූන් යා යුතු නොයා යුතු තැන් නොදන්නා බැවින් සිදු විය හැකි අයහපත ගැන සලකා බලා තිබෙනවා. අටවන වරය ලෙස දිවි තෙක් භික්ෂුණී සඞ්ඝයාට දියසළු දීමට වරයක් ඇය ඉල්ලා තිබෙනවා. එහිදී මෙහෙණහු අචීරවතී නදියෙහි වෙසඟනන් සමග නග්නව එක් තොටෙහි ස්නානය කිරීමේදී වෙසඟනන් විසින් නොමනා බස් පවසා එම මෙහෙණහු වෙහෙසනු ලැබීමත්, එම මෙහෙණහු එයින් ලජ්ජිත වීමත් යන්න ගැන විසාඛා මිගාරමාතාව සලකා බලා මාගමගේ නග්නභාවය නො හොබිනා බැවින්, ලැජ්ජා සහිත බැවින් සහ පිළිකුල් බැවින් එම කරුණ දැක දිවි තෙක් භික්ෂුණී සඞ්ඝයාට දියසළු දීමට එම වරය ඉල්ලා තිබෙනවා.

එසේ වරයන් අටක් ඉල්ලන්නේ කවර අනුසස් දැක දැයි බුදුරජානන් වහන්සේ විසාඛාවගෙන් විමසීමේදී එම වර අටෙන් ඉල්ලන දෑට අනුව ඇය කරන ක්‍රියාවන් ඇයගේ ඉන්ද්රියභාවනාව, බලභාවනාව, බොජ්ඣඬ්ගභාවනාව අනුසස් කොට ඇති අයුරු ඇය විසින් මනාව විස්තර කර තිබෙනවා. බුදුරජානන් වහන්සේ ඇය පැවසූ දෑ පිළිගෙන ඇති අයුරු දැක්වෙන්නේ මෙසේයි:

එහි සිංහල තේරුම:

එහිදී බුදුරජානන් වහන්සේ විසාඛා මිගාරමාතාවට සීලසම්පන්න ශ්‍රාවිකාවකගේ දානයේ ඵලයන් ගැන ගාථාවන්ගෙන්ද අනුමෝදන් කර තිබෙනවා.

විසාඛාවත්ථු විස්තරයේ දැක්වෙන පරිදි භික්ෂූ සංඝයාගේ සහ භික්ෂුණී සංඝයාගේ නො හොබිනා වූ, ලැජ්ජා සහිත වූ, පිළිකුල් වූ නග්නභාවය ගැන සලකා, ආගන්තුක භික්ෂූන් යා යුතු නොයා යුතු තැන් ගැනද සලකා, තවත් වෙනත් කරුණු ගැනද සලකා, ඉල්ලන ලද එම වර අටට අනුව තමන් කරනා ක්‍රියාවන් තමන්ගේ ඉන්ද්රියභාවනාව, බලභාවනාව, බොජ්ඣඬ්ගභාවනාව අනුසස් කොට ඇති අයුරුත් දක්වා, බුදුරජානන් වහන්සේ විසින්ද "සාධු සාධු" යැයි කියමින් පිළිගත් සහ දානයේ මනා වූ විපාක දැක්වෙන ගාථාවන්ගෙන් අනුමෝදන් ලැබීමට හේතු වූ විසාඛා මිගාරමාතාවගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියී.

රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම බුදු සසුන තුල මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාණ භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුල නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

පහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි විසින් භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය යන අධර්ම අවිනය මතයද අඩංගු කොට අට මහා අකුසල් පැනවීම:

[YOUTUBE]H80XUSoTXLU[/YOUTUBE]

ඉහත වීඩියෝවේ විනාඩි 5, තත්පර 59 න් පමණ ඉදිරියට:

ඉහත වීඩියෝවේ විනාඩි 14, තත්පර 23 න් පමණ ඉදිරියට:

ඉහත වීඩියෝවේ විනාඩි 17, තත්පර 14 න් පමණ ඉදිරියට:

රාජගිරියේ අරියඥාණ හිමි විසින් අට මහා අකුසල් මෙසේ යැයි කරන පැනවීම ඇසුරෙන් අඥාණ භික්ෂූන් විසින් සද්ධර්මය අතුරුදහන් කරනා ආකාරයක් වටහා ගැනීමට පුළුවන්. පිරිසිදු ධර්මය සහ විනය අපැහැදිලි වී, වැසී යන පරිදි අධර්මය සහ අවිනය කරුණු කළවම් කර එවන් කථාවන්ට "අට මහා අකුසල්" වැනි නම් යොදා සමාජ ගත කල විට අති බහුල පිරිසක් බුදු දහම මේ යැයි එම අධර්ම අවිනය කරුණුද පිළිගැනීමට යොමුවෙනවා. ඊටම අනුව ඔවුන්ගේ සෙසු ක්‍රියාවනුත් පවතිනවා. එම වරදවා ගැනීම් දෙව් මිනිසුන්ගේ බොහෝ දුක් පිණිස සහ අහිත පිණිසයි පවතින්නේ. සද්ධර්මය අපැහැදිලි වී අතුරුදහන් වෙනවා.

රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම බුදු සසුන තුල මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාණ භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුල නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.

Skylark

[QUOTE="Skylark, post: 21269809, member: 266027"] [b]අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව[/b] [SIZE=3][SIZE=4][B]අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව[/B][/SIZE] [B][ පූර්ව සටහන:[/B] මෙම ලිපිය කියවීමට පෙර "[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1785527"]අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව[/URL]" [ [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1785527[/URL] ] නම් ත්‍රෙඩ් එක කියවා බලන්න. මෙම ලිපියෙහි ඊට අදාල තවත් කරුණු සහ රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන ලද අට මහා අකුසල් නම් අධර්ම අවිනය කථාව ගැන සඳහන්. [B]][/B] ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකා පාළියේ සඞ්ඝාදිසෙසකාණ්ඩයේ [URL="http://thripitaka.org/view/vp/vp1/492"]කුලදූසකශික්ෂාපදය[/URL] [ [URL]http://thripitaka.org/view/vp/vp1/492[/URL] ] විස්තරයේ අස්සජි පුනබ්බසුක නම් කීටාගිරි දනව්වෙහි ආවාසික වූ අලජ්ජී වූ පාප භික්ෂූන්ගේ එම අලජ්ජී වූ පාප ක්‍රියාවන් ගැන කීටාගිරියට පැමිණි අන් භික්ෂූන් වහන්සේ නමකගේ මාර්ගයෙන් බුදුරජානන් වහන්සේට දැන්වීමට ක්‍රියා කරන උපාසකයෙකු ගැන සඳහන් වෙනවා. එම අලජ්ජී වූ පාප භික්ෂූන් හේතුවෙන් කීටාගිරියේ ගිහි සහ පැවිදි පිරිසට සිඳුවන අවැඩ වලක්වා කීටාගිරියෙහි ආවාසය මැනවින් පිහිටවීම පිණිස කරණ ලද එම උපාසකයාගේ මනා ඉල්ලීම ඇසීමෙන් බුදුරජානන් වහන්සේ එම ඉල්ලීමට අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති අයුරු එහි දැක්වෙනවා. කුලදූසකශික්ෂාපදය විස්තරයේ අඩංගු අවැඩ පිණිස නොව වැඩ පිණිස වන, පණිවිඩය රැගෙන ගිය භික්ෂූවද ප්‍රතික්ෂේප නොකළ සහ බුදුරජානන් වහන්සේද අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති එම උපාසකයාගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියී. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ [URL="http://thripitaka.org/view/vp/vp2p1/324"]හස්සධම්ම ශික්ෂාපදය[/URL] [ [URL]http://thripitaka.org/view/vp/vp2p1/324[/URL] ] විස්තරයේ අචීරවතී නදියේ දිය කෙළින භික්ෂූන් වහන්සේලා පිරිසක් ගැන පසෙනදි කොසොල් රජතුමා විසින් උපායකින් බුදුරජානන් වහන්සේට දන්වන ආකාරය සහ බුදුරජානන් වහන්සේ ඊට අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති ආකාරය දැකිය හැකියී. හස්සධම්ම ශික්ෂාපදය විස්තරයේ අඩංගු අවැඩ පිණිස නොව වැඩ පිණිස වන සහ බුදුරජානන් වහන්සේද අනුරූපී ලෙසින් ක්‍රියා කර ඇති පසේනදි කොසොල් රජතුමාගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියී. ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ග පාළියේ චීවරක්ඛන්ධකයේ [URL="http://thripitaka.org/view/vp/vp3p2/208"]විසාඛාවත්ථු[/URL] [ [URL]http://thripitaka.org/view/vp/vp3p2/208[/URL] ] විස්තරයේ විසාඛා මිගාරමාතාව විසින් බුදුරජානන් වහන්සේගෙන් වර අටක් ඉල්ලිම ගැන සඳහන්. එයින් පළමු වැන්න නම් විසාඛා මිගාරමාතාවගේ දාසිය විසින්ද දුටු භික්ෂූන්ගේ නග්නභාවය නො හොබිනා බැවින්, ලැජ්ජා සහිත බැවින් සහ පිළිකුල් වූ බැවින් එම කරුණ දැක දිවිහිම් කොට සංඝයාට වැසිසළු දීමට ඉල්ලන වරයයි. දෙවැන්න නම් දිවි ඇති තාක් සඞ්ඝයාට ආගන්තුකබත් දීමට ඉල්ලන වරයයි. එහිදීද විසාඛා මිගාරමාතාව ආගන්තුක භික්ෂූන් යා යුතු නොයා යුතු තැන් නොදන්නා බැවින් සිදු විය හැකි අයහපත ගැන සලකා බලා තිබෙනවා. අටවන වරය ලෙස දිවි තෙක් භික්ෂුණී සඞ්ඝයාට දියසළු දීමට වරයක් ඇය ඉල්ලා තිබෙනවා. එහිදී මෙහෙණහු අචීරවතී නදියෙහි වෙසඟනන් සමග නග්නව එක් තොටෙහි ස්නානය කිරීමේදී වෙසඟනන් විසින් නොමනා බස් පවසා එම මෙහෙණහු වෙහෙසනු ලැබීමත්, එම මෙහෙණහු එයින් ලජ්ජිත වීමත් යන්න ගැන විසාඛා මිගාරමාතාව සලකා බලා මාගමගේ නග්නභාවය නො හොබිනා බැවින්, ලැජ්ජා සහිත බැවින් සහ පිළිකුල් බැවින් එම කරුණ දැක දිවි තෙක් භික්ෂුණී සඞ්ඝයාට දියසළු දීමට එම වරය ඉල්ලා තිබෙනවා. එසේ වරයන් අටක් ඉල්ලන්නේ කවර අනුසස් දැක දැයි බුදුරජානන් වහන්සේ විසාඛාවගෙන් විමසීමේදී එම වර අටෙන් ඉල්ලන දෑට අනුව ඇය කරන ක්‍රියාවන් ඇයගේ ඉන්ද්රියභාවනාව, බලභාවනාව, බොජ්ඣඬ්ගභාවනාව අනුසස් කොට ඇති අයුරු ඇය විසින් මනාව විස්තර කර තිබෙනවා. බුදුරජානන් වහන්සේ ඇය පැවසූ දෑ පිළිගෙන ඇති අයුරු දැක්වෙන්නේ මෙසේයි: [/SIZE] [SIZE=3] එහි සිංහල තේරුම: [/SIZE][SIZE=3] එහිදී බුදුරජානන් වහන්සේ විසාඛා මිගාරමාතාවට සීලසම්පන්න ශ්‍රාවිකාවකගේ දානයේ ඵලයන් ගැන ගාථාවන්ගෙන්ද අනුමෝදන් කර තිබෙනවා. විසාඛාවත්ථු විස්තරයේ දැක්වෙන පරිදි භික්ෂූ සංඝයාගේ සහ භික්ෂුණී සංඝයාගේ නො හොබිනා වූ, ලැජ්ජා සහිත වූ, පිළිකුල් වූ නග්නභාවය ගැන සලකා, ආගන්තුක භික්ෂූන් යා යුතු නොයා යුතු තැන් ගැනද සලකා, තවත් වෙනත් කරුණු ගැනද සලකා, ඉල්ලන ලද එම වර අටට අනුව තමන් කරනා ක්‍රියාවන් තමන්ගේ ඉන්ද්රියභාවනාව, බලභාවනාව, බොජ්ඣඬ්ගභාවනාව අනුසස් කොට ඇති අයුරුත් දක්වා, බුදුරජානන් වහන්සේ විසින්ද "සාධු සාධු" යැයි කියමින් පිළිගත් සහ දානයේ මනා වූ විපාක දැක්වෙන ගාථාවන්ගෙන් අනුමෝදන් ලැබීමට හේතු වූ විසාඛා මිගාරමාතාවගේ ක්‍රියාවට අනුවත් රාජගිරියේ අරියඥාණ හිමිගේ "ඒ නිසා කොයිම වෙලාවකවත් ගිහි පිංවතුන්ලාට මහත්තයෝ ස්වාමීන් වහන්සේලාගේ හරි වැරදි සොයන්න යන්න අදාල නැහැ. ...", "එහෙම නැතුව අපි ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදි අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ..." වැනි කථා එහිමියන්ගේ බොරු බේගල් මිස ධර්මයට විනයට ගැළපෙන යහපත උදෙසා පවතින කථා නොවන බව දැකිය හැකියී. රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම බුදු සසුන තුල මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාණ භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුල නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා. පහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි විසින් භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය යන අධර්ම අවිනය මතයද අඩංගු කොට අට මහා අකුසල් පැනවීම: [/SIZE][YOUTUBE]H80XUSoTXLU[/YOUTUBE][SIZE=3] ඉහත වීඩියෝවේ විනාඩි 5, තත්පර 59 න් පමණ ඉදිරියට: [/SIZE][SIZE=3] ඉහත වීඩියෝවේ විනාඩි 14, තත්පර 23 න් පමණ ඉදිරියට: [/SIZE][SIZE=3] ඉහත වීඩියෝවේ විනාඩි 17, තත්පර 14 න් පමණ ඉදිරියට: [/SIZE][SIZE=3] රාජගිරියේ අරියඥාණ හිමි විසින් අට මහා අකුසල් මෙසේ යැයි කරන පැනවීම ඇසුරෙන් අඥාණ භික්ෂූන් විසින් සද්ධර්මය අතුරුදහන් කරනා ආකාරයක් වටහා ගැනීමට පුළුවන්. පිරිසිදු ධර්මය සහ විනය අපැහැදිලි වී, වැසී යන පරිදි අධර්මය සහ අවිනය කරුණු කළවම් කර එවන් කථාවන්ට "අට මහා අකුසල්" වැනි නම් යොදා සමාජ ගත කල විට අති බහුල පිරිසක් බුදු දහම මේ යැයි එම අධර්ම අවිනය කරුණුද පිළිගැනීමට යොමුවෙනවා. ඊටම අනුව ඔවුන්ගේ සෙසු ක්‍රියාවනුත් පවතිනවා. එම වරදවා ගැනීම් දෙව් මිනිසුන්ගේ බොහෝ දුක් පිණිස සහ අහිත පිණිසයි පවතින්නේ. සද්ධර්මය අපැහැදිලි වී අතුරුදහන් වෙනවා. රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම බුදු සසුන තුල මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාණ භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුල නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom