Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි. වෙනද වචනවල තේරුම ටක්කෙටම හොයන මිනිහාට කියන්න දෙයක් නැති උනාම "ගිහි වේවා පැවිදි වේවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න" කියල කියවන්නා නොමග යවන්න හදනවා.

ඔය දාල තියෙන සූත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනකවත් ගිහියන් විසින් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීමක් ගැන සඳහන් වෙලා හෝ බුදුරජාණන් වහන්සේ හෝ වදාරා නැත්තේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ දේශනා කරපු කාරණය නිසාම තමයි. උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්පදා භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවලා තියෙද්දී ගිහියන් දෙන උපදෙස් ගැන කවර කතාද? සාමණේරයන් වහන්සේ පවා ගින්දරක් බවට දහමේ සඳහන් වෙන කොට ගිහි අපි ඒ ගින්දර අල්ලන්න ගිහින් පිච්චේන එකද නැත්තම් ආලෝකයක් කරගන්න එකද හොඳ කියල බුද්ධිමතුන්ට වැටහේවි.

රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ මේ ධර්ම දේශනාව ගිහියන් ගැන කරුණාවෙන් ලබා දීපු අවවාදයක්. ඒ ගැන තවත් වටහාගන්න අවශ්‍ය අය අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරත්වා!

ස්කයිලාක් සහ ඔහුගේ පාප මිත්‍රයන්ගේ බාල හැසිරීම ගැන එළකිරි එකේ අය හොඳට දන්නා බව, ඔවුන්ගේ පව් වැඩෙන පව්කම් වලට අනිත් සාමාජිකයන් සහයෝගය නොදැක්වීමෙන් පෙනෙනවා. මේ සංවාද අලුතින්ම කියවන අයත් මේ පුද්ගලයින් ගැන විමසා බලා, දිග හෑලි වලට හෝ අදාළ නොවන සූත්‍ර උපුටා දැක්වීම් වලට රැවටී නොමග නොයයි කියල ප්‍රාර්ථනා කරනවා.

[QUOTE="Superuser, post: 21253479, member: 546689"] [SIZE=4] කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි. වෙනද වචනවල තේරුම ටක්කෙටම හොයන මිනිහාට කියන්න දෙයක් නැති උනාම "ගිහි වේවා පැවිදි වේවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න" කියල කියවන්නා නොමග යවන්න හදනවා. [B]ඔය දාල තියෙන සූත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනකවත් ගිහියන් විසින් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීමක් ගැන සඳහන් වෙලා හෝ බුදුරජාණන් වහන්සේ හෝ වදාරා නැත්තේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ දේශනා කරපු කාරණය නිසාම තමයි. උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්ප[/B][/SIZE][SIZE=4][B][SIZE=4][B]දා[/B][/SIZE] භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවලා තියෙද්දී ගිහියන් දෙන උපදෙස් ගැන කවර කතාද? සාමණේරයන් වහන්සේ පවා ගින්දරක් බවට දහමේ සඳහන් වෙන කොට ගිහි අපි ඒ ගින්දර අල්ලන්න ගිහින් පිච්චේන එකද නැත්තම් ආලෝකයක් කරගන්න එකද හොඳ කියල බුද්ධිමතුන්ට වැටහේවි. [/B] [B]රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ මේ ධර්ම දේශනාව ගිහියන් ගැන කරුණාවෙන් ලබා දීපු අවවාදයක්. ඒ ගැන තවත් වටහාගන්න අවශ්‍ය අය අරියඥාන තෙරුන්ගේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරත්වා! [/B] ස්කයිලාක් සහ ඔහුගේ පාප මිත්‍රයන්ගේ බාල හැසිරීම ගැන එළකිරි එකේ අය හොඳට දන්නා බව, ඔවුන්ගේ පව් වැඩෙන පව්කම් වලට අනිත් සාමාජිකයන් සහයෝගය නොදැක්වීමෙන් පෙනෙනවා. මේ සංවාද අලුතින්ම කියවන අයත් මේ පුද්ගලයින් ගැන විමසා බලා, දිග හෑලි වලට හෝ අදාළ නොවන සූත්‍ර උපුටා දැක්වීම් වලට රැවටී නොමග නොයයි කියල ප්‍රාර්ථනා කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom