Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරියඥාණ හිමිගේ බුදු සසුන සෝදාපාළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෙමත් සර්පයා වැරදි කොණෙන් අල්ලාගෙන වගේ. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට ගැරහිය යුතුයි කියලා දාරුකම්මික සූත්‍රයේ කිසිසේත්ම සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දාරුකම්මිකගේ දානයට සාංඝික අර්ථය ලබා දෙන්නයි දාරුකම්මික සූත්‍රය දේශනා කළේ.

බුදුරදුන් හමුවීමට පෙර දාරුකම්මික ගෘහපතියා දානය පිරිනැමුවේ ඔහු විසින් තෝරාගත් සංඝයා වහන්සේලාට පමණයි. ඔහුට වැටහෙන විදිහට යම් භික්ෂුවක් ආරණ්‍යක/පිණ්ඩපාතික/පාංශුකූලික හෝ අර්හත් හෝ ඒ මගට පිවිස සිටී නම් පමණයි ඔහු එම භික්ෂුවට දානය පිරිනැමුවේ.

නොයෙක් දේවල් මැද, කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන දාරුකම්මිකට රහතන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන් අය කවුරුන්ද කියලා දැනගන්න එක ඉතාම දුෂ්කර වැඩක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ආරණ්‍යක වුනත්, ගමක වාසය කළත්, පිණ්ඩපාතික වුනත්, ආරාධනා ලබා දන් ලැබුවත්....... භික්ෂූන් වහන්සේ නමකගේ ගුණය තීරණය වෙන්නේ උන්වහන්සේගේ හැසිරීම මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මෙහි "නින්දා ලබයි", "ප්‍රශංසා ලබයි" කියන වචන ඇතුලත් වෙලා තියෙනවා, මේ වචන වැරදියට අල්ලාගෙන පවු පුරවගන්න කලින් සූත්‍රයේ ඉතිරි ටිකත් කියවලා වටහාගන්න ඕනේ.

නොයෙක් දේවල් මැද, කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන දාරුකම්මිකට සංඝයා වහන්සේලාගේ හරි වැරදි නොසොයා සාංඝික කොට දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ මේ පිළිබඳව තවත් පැහැදිලි කරලා තියෙනවා.

පුද්ගලයන්ගේ ගුණ නුගුණ නොසොයා සාංඝික කර දන් දෙන්න කියලා දාරුකම්මික සූත්‍රයේ තිබෙනවා. එත් එක්කම යම් යම් හැසිරීම් නිසා සංඝයා වහන්සේ නින්දා ලබයි, ප්‍රශංසා ලබයි කියලත් එම සූත්රයේම තිබෙනවා. එහෙනම් වැරදියට වටහාගත් කෙනෙකුට දානය පිළිගන්වන ගමන් උනත් සංඝයා වහන්සේට නින්දා කිරීමට මේ සූත්‍රයේ වචනාර්ථයෙන් කිසිම බාධාවක් නැහැ. නින්දා කළ යුතු කාලය අවස්ථාව සූත්‍රයේ සඳහන් නොවෙන නිසා වැරදියට වටහාගත් කෙනෙක් සංඝයාගේ ඇස නොගැටෙන වෙබ් අඩවියක් හෝ ෆෝරම් එකක් උනත් නින්දා කිරීම සඳහා තෝරාගන්න පුළුවන්. නමුත් සතර අගතියෙන් අගතියට නොයා බුද්ධිමත්ව බලන කෙනෙකුට මේ සූත්‍රයේ සැබෑ අරුත වටහා ගැනීම අමාරු දෙයක් නෙවෙයි.

ධර්මයේ ඉගැන්වීම් පිටු දස දහස් ගණනක පැතිර තිබුනත් ඒ එක් කරුණක්වත් අනෙක් කිසිම කරුණක් සමග පරස්පර විරෝධී වන්නේ නැහැ. උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්පදා භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවලා තියෙද්දී ගිහියන් දෙන උපදෙස් ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ භද්දවග්ගිය කුමාරවරුන්ටත් දේශනා කළේ අනුන් ගැන සෙවීමට වඩා තමන් ගැන සෙවීම උතුම් බවයි. දාරුකම්මික සූත්‍රයේ "නින්දා ලබයි", "පැසසුම් ලබයි" ලෙස සඳහන් වී තිබුණත් ඒවා කළයුත්තේ කවුරුන් විසින් කුමන අවස්ථාවකද කියා සඳහන් වී නැහැ. ධර්මයේ සංගත බව දැනගෙන එම වචන දිහා බැලුවොත් වැටහේවි ඒවා යොදාගෙන ඇත්තේ "මේ සංඝයාවහන්සේ මේ ගුණයෙන් උතුම් වෙයි" , "මේ ගුණයෙන් උතුම් නොවෙයි" කියන අර්ථය ලබාදීමට වෙනත් භාෂා ව්‍යවහාරයක් භාවිතා කිරීමක් ලෙස පමණක් බව.

ස්කයිලාක්වත්, ඔහුගේ පිරිසවත්, මේ සංවාද කියවන වෙන කිසිවෙක්වත් භාෂාව අල්ලා ගෙන අකුසල් රැස්කර නොගනීවා කියල ප්‍රාර්ථනා කරනවා.

[QUOTE="Superuser, post: 21261296, member: 546689"] [SIZE=4][B]ආයෙමත් සර්පයා වැරදි කොණෙන් අල්ලාගෙන වගේ. ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට ගැරහිය යුතුයි කියලා දාරුකම්මික සූත්‍රයේ කිසිසේත්ම සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දාරුකම්මිකගේ දානයට සාංඝික අර්ථය ලබා දෙන්නයි දාරුකම්මික සූත්‍රය දේශනා කළේ. [/B] බුදුරදුන් හමුවීමට පෙර දාරුකම්මික ගෘහපතියා දානය පිරිනැමුවේ ඔහු විසින් තෝරාගත් සංඝයා වහන්සේලාට පමණයි. ඔහුට වැටහෙන විදිහට යම් භික්ෂුවක් ආරණ්‍යක/පිණ්ඩපාතික/පාංශුකූලික හෝ අර්හත් හෝ ඒ මගට පිවිස සිටී නම් පමණයි ඔහු එම භික්ෂුවට දානය පිරිනැමුවේ.[/SIZE] [SIZE=4]නොයෙක් දේවල් මැද, කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන දාරුකම්මිකට රහතන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන් අය කවුරුන්ද කියලා දැනගන්න එක ඉතාම දුෂ්කර වැඩක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.[/SIZE] [SIZE=4]ආරණ්‍යක වුනත්, ගමක වාසය කළත්, පිණ්ඩපාතික වුනත්, ආරාධනා ලබා දන් ලැබුවත්....... භික්ෂූන් වහන්සේ නමකගේ ගුණය තීරණය වෙන්නේ උන්වහන්සේගේ හැසිරීම මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.[/SIZE] [SIZE=4]මෙහි "නින්දා ලබයි", "ප්‍රශංසා ලබයි" කියන වචන ඇතුලත් වෙලා තියෙනවා, මේ වචන වැරදියට අල්ලාගෙන පවු පුරවගන්න කලින් සූත්‍රයේ ඉතිරි ටිකත් කියවලා වටහාගන්න ඕනේ. නොයෙක් දේවල් මැද, කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන දාරුකම්මිකට සංඝයා වහන්සේලාගේ හරි වැරදි නොසොයා සාංඝික කොට දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.[/SIZE] [SIZE=4]පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ මේ පිළිබඳව තවත් පැහැදිලි කරලා තියෙනවා.[/SIZE] [SIZE=4][B]පුද්ගලයන්ගේ ගුණ නුගුණ නොසොයා සාංඝික කර දන් දෙන්න කියලා දාරුකම්මික සූත්‍රයේ තිබෙනවා. එත් එක්කම යම් යම් හැසිරීම් නිසා සංඝයා වහන්සේ නින්දා ලබයි, ප්‍රශංසා ලබයි කියලත් එම සූත්රයේම තිබෙනවා. එහෙනම් වැරදියට වටහාගත් කෙනෙකුට දානය පිළිගන්වන ගමන් උනත් සංඝයා වහන්සේට නින්දා කිරීමට මේ සූත්‍රයේ වචනාර්ථයෙන් කිසිම බාධාවක් නැහැ. නින්දා කළ යුතු කාලය අවස්ථාව සූත්‍රයේ සඳහන් නොවෙන නිසා වැරදියට වටහාගත් කෙනෙක් සංඝයාගේ ඇස නොගැටෙන වෙබ් අඩවියක් හෝ ෆෝරම් එකක් උනත් නින්දා කිරීම සඳහා තෝරාගන්න පුළුවන්. නමුත් සතර අගතියෙන් අගතියට නොයා බුද්ධිමත්ව බලන කෙනෙකුට මේ සූත්‍රයේ සැබෑ අරුත වටහා ගැනීම අමාරු දෙයක් නෙවෙයි. [/B] [B]ධර්මයේ ඉගැන්වීම් පිටු දස දහස් ගණනක පැතිර තිබුනත් ඒ එක් කරුණක්වත් අනෙක් කිසිම කරුණක් සමග පරස්පර විරෝධී වන්නේ නැහැ. උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට පවා උපසම්පදා භික්ෂූන්ට අවවාද කිරීම නොකළ යුතු දෙයක් බවට පණවලා තියෙද්දී ගිහියන් දෙන උපදෙස් ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ භද්දවග්ගිය කුමාරවරුන්ටත් දේශනා කළේ අනුන් ගැන සෙවීමට වඩා තමන් ගැන සෙවීම උතුම් බවයි. දාරුකම්මික සූත්‍රයේ "නින්දා ලබයි", "පැසසුම් ලබයි" ලෙස සඳහන් වී තිබුණත් ඒවා කළයුත්තේ කවුරුන් විසින් කුමන අවස්ථාවකද කියා සඳහන් වී නැහැ. ධර්මයේ සංගත බව දැනගෙන එම වචන දිහා බැලුවොත් වැටහේවි ඒවා යොදාගෙන ඇත්තේ "මේ සංඝයාවහන්සේ මේ ගුණයෙන් උතුම් වෙයි" , "මේ ගුණයෙන් උතුම් නොවෙයි" කියන අර්ථය ලබාදීමට වෙනත් භාෂා ව්‍යවහාරයක් භාවිතා කිරීමක් ලෙස පමණක් බව. [/B] ස්කයිලාක්වත්, ඔහුගේ පිරිසවත්, මේ සංවාද කියවන වෙන කිසිවෙක්වත් භාෂාව අල්ලා ගෙන අකුසල් රැස්කර නොගනීවා කියල ප්‍රාර්ථනා කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom