Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන

රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම

[YOUTUBE]rYdgzP3McDE[/YOUTUBE]

රාජගිරියේ අරියඥාණ හිමි ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 15, තත්පර 21න් පමණ පසු ස්වාමීන් වහන්සේලාට මුදල් දීම ගැන මෙසේ පවසනවා:

ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp1/606 ] විස්තර වන්නේ මෙහෙම:

රූපියශික්ෂාපදයට අනුව ලඟ තබන මුදල් වත් පිළිගැනීමට භික්ෂූන් වහන්සේලාට අවසරයක් නැහැ. "ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කලාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න." යැයි කීමත් නොමනා කීමක්මයි.

පහත දැක්වෙන්නේ නා උයනේ අරියධම්ම හිමි විසින් භික්ෂූන්ට මුදල් කැපද යන්න ගැන කෙරෙන විස්තරයක්:

[YOUTUBE]0c1VunnB-PI[/YOUTUBE]

ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ ගාමණි වග්ගයේ මණිචූළක සූත්රයේ [ http://thripitaka.org/view/sp/sp10/614 ] මෙසේ සඳහන්:

මණිචූළක සූත්රයට අනුව රන්රිදි කැප යැයි සලකා ක්රියා කරන භික්ෂූන් වහන්සේලා ඒකාන්තයෙන්ම අශ්රමණ ධර්ම ඇති, අශාක්යපුත්රීය ධර්ම ඇති අය ලෙසයි සලකන්න වෙන්නේ.

රාජගිරියේ අරියඥාණ හිමි විසින් සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් කටයුතු කිරීමට පෙළඹවීම ධර්මයට සහ විනයට නොගැළපෙන ක්රියාවක්. එහිමියන් පවසන එම කරුණු අසන භික්ෂූන් වහන්සේලාත් මුදල් පිළිගැනීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්, ගිහියනුත් මුදල් දීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්. එය ගිහි පැවිදි දෙපිරිසේම පිරිහීමට කාරණාවක්.

නා උයනේ අරියධම්ම හිමිගේ ඉහත දක්වන ලද දේශනාව ශ්රවණය නොකෙරුවා නම් එය ශ්රවණය කොට මුදල් පිළිගන්නා භික්ෂූන් වහන්සේලාට සිදුවන්නේ කුමක් දැයි එම වීඩියෝවේ කියවෙන දෑ ගැනත් හිතා බලන්න.

Skylark

[QUOTE="Skylark, post: 21183354, member: 266027"] [b]අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන[/b] [SIZE=3][SIZE=4][B]රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම[/B][/SIZE] [/SIZE][YOUTUBE]rYdgzP3McDE[/YOUTUBE][SIZE=3] [/SIZE][SIZE=3]රාජගිරියේ අරියඥාණ හිමි ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 15, තත්පර 21න් පමණ පසු ස්වාමීන් වහන්සේලාට මුදල් දීම ගැන මෙසේ පවසනවා:[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ [URL="http://thripitaka.org/view/vp/vp1/606"]රූපියශික්ෂාපදය[/URL] [ [URL]http://thripitaka.org/view/vp/vp1/606[/URL] ] විස්තර වන්නේ මෙහෙම:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රූපියශික්ෂාපදයට අනුව ලඟ තබන මුදල් වත් පිළිගැනීමට භික්ෂූන් වහන්සේලාට අවසරයක් නැහැ. "ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කලාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න." යැයි කීමත් නොමනා කීමක්මයි.[/SIZE] [SIZE=3]පහත දැක්වෙන්නේ නා උයනේ අරියධම්ම හිමි විසින් භික්ෂූන්ට මුදල් කැපද යන්න ගැන කෙරෙන විස්තරයක්:[/SIZE][SIZE=3] [/SIZE] [YOUTUBE]0c1VunnB-PI[/YOUTUBE] [SIZE=3]ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ ගාමණි වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp10/614"]මණිචූළක සූත්රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp10/614[/URL] ] මෙසේ සඳහන්:[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මණිචූළක සූත්රයට අනුව රන්රිදි කැප යැයි සලකා ක්රියා කරන භික්ෂූන් වහන්සේලා ඒකාන්තයෙන්ම අශ්රමණ ධර්ම ඇති, අශාක්යපුත්රීය ධර්ම ඇති අය ලෙසයි සලකන්න වෙන්නේ.[/SIZE] [SIZE=3]රාජගිරියේ අරියඥාණ හිමි විසින් සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් කටයුතු කිරීමට පෙළඹවීම ධර්මයට සහ විනයට නොගැළපෙන ක්රියාවක්. එහිමියන් පවසන එම කරුණු අසන භික්ෂූන් වහන්සේලාත් මුදල් පිළිගැනීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්, ගිහියනුත් මුදල් දීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්. එය ගිහි පැවිදි දෙපිරිසේම පිරිහීමට කාරණාවක්.[/SIZE] [SIZE=3] නා උයනේ අරියධම්ම හිමිගේ ඉහත දක්වන ලද දේශනාව ශ්රවණය නොකෙරුවා නම් එය ශ්රවණය කොට මුදල් පිළිගන්නා භික්ෂූන් වහන්සේලාට සිදුවන්නේ කුමක් දැයි එම වීඩියෝවේ කියවෙන දෑ ගැනත් හිතා බලන්න. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom