Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියවන අයගේ ඇස් වලට වැලි ගහලා, සර්පයා ගැන වල් බූත ලියලා අරියඥාන හිමි බේරගැනීමේ ඔබේ අසාර්ථක ප්රයත්නය නුවැණැත්තන් අවබෝද කරගනී.

මේ සාකච්චාව මුල ගිහියෙක් අරියඥාන හිමිගෙන් ප්‍රශ්නයක් අසනවා මෙහෙම.

"වර්තමානයේ බොහෝ භික්ෂූන්වහන්සේ පැවිදි ජීවිතය තුල ලෞකික සැප සම්පත් හොයාගෙන යනවා අපිට දකින්න හම්බවෙලා තියෙනවා. මේක උචිත කාරනයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලියි, නමුත් මේ යන රටාව පිලිබඳව, ලෞකික සැප සම්පත් සොයා භික්ෂූන්වහන්සේ ගමන් කිරීම පිලිබඳව ගිහියන් වශයෙන් කුමක්ද කල යුත්තේ ?"

මේ ප්‍රශ්නයට අරියඥාන හිමිගේ උත්තරය තමයි ස්කයිලාක් ඉහත පැහැදිලිව දක්වා විභේදනය කරල තියෙන්නේ.

අරියඥාන හිමිගේ උත්තරයේ සාරාංශය ගත්තොත් මෙන්න මේ වගේ අසංගත වල් බූතයක් තමයි දෙසලා තිබෙන්නේ.

"බුදු හිමියන්ගේ කාලයේ විනය නීති දැම්මේ භික්ෂූන් අතින් වැරදි වෙන නිසා. වැරදි එදත් උන අදත් උනා! ඒක ලෝක ස්වභාවය. යමෙක් නිවන් දකින්නත් පැවිදි වෙන්න පුලුවන්, පිරිවෙන් අද්යාපනය ලබා ගන්නත් පැවිදිවෙන්න පුලුවන්, රට ජාතිය වෙනුවෙන් සසුන රැක ගනිමි කියලා, ආයුධ අත දරන හමුද සොල්දාදුවන්ට සෙත් පිත් කියන්නත් පැවිදි වෙන්න පුලුවන්, පැවිදි වී සිටිමින් නොයෙක් අයතා දේ සිවුරට මුවාවී කරන්නත් පැවිදි වෙන්න පුලුවන්. මේ හැම කෙනෙක්ගේම ස්වභාවය, ඒකේ වරදක් දැකීම යුතු නැත. "

මේ නම් බුදු බණට විනයට පෙලට අනුමත දේසනාවක්ද යන්න නුවනැත්තෝ නුවනින් විමසත්වා!

තවත් තැනක අරියඥාන හිමි දෙසනවා මෙහෙම.

මේ තරම් අසංගත වල් බූතයක් ඔබ අසා ඇත්ද? ලෝක ධර්මයම නම් සාසනය තුලින් විද්‍යාමාන වන්නේ, අහවල් කෙංගෙඩියකටද අමුතු සාසනයක්?? සිවුරු දරා පාත්තර අතින් ගෙන පිඬු සිඟා වඩින හිස මුඩු කරගත් භික්ෂූන් ගෙන් පිරුන ගෞතම බුද්ධ සාසනයත් සසුනෙන් පිට ලෞකික දිවියත් අතර වෙනසක් නැතැයි කියන මේ හිමියන්ට සිදුව ඇත්තේ කුමක්ද?

නුවණැත්තෝ නුවණින්ම විමසා බලත්වා!

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21269468, member: 407613"] [SIZE="4"][COLOR="DarkGreen"]මේක කියවන අයගේ ඇස් වලට වැලි ගහලා, සර්පයා ගැන වල් බූත ලියලා අරියඥාන හිමි බේරගැනීමේ ඔබේ අසාර්ථක ප්රයත්නය නුවැණැත්තන් අවබෝද කරගනී. මේ සාකච්චාව මුල ගිහියෙක් අරියඥාන හිමිගෙන් ප්‍රශ්නයක් අසනවා මෙහෙම. [COLOR="Navy"]"වර්තමානයේ බොහෝ භික්ෂූන්වහන්සේ පැවිදි ජීවිතය තුල ලෞකික සැප සම්පත් හොයාගෙන යනවා අපිට දකින්න හම්බවෙලා තියෙනවා. මේක උචිත කාරනයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලියි, නමුත් මේ යන රටාව පිලිබඳව, ලෞකික සැප සම්පත් සොයා භික්ෂූන්වහන්සේ ගමන් කිරීම පිලිබඳව ගිහියන් වශයෙන් කුමක්ද කල යුත්තේ ?" [/COLOR] මේ ප්‍රශ්නයට අරියඥාන හිමිගේ උත්තරය තමයි ස්කයිලාක් ඉහත පැහැදිලිව දක්වා විභේදනය කරල තියෙන්නේ. අරියඥාන හිමිගේ උත්තරයේ සාරාංශය ගත්තොත් මෙන්න මේ වගේ අසංගත වල් බූතයක් තමයි දෙසලා තිබෙන්නේ. [COLOR="navy"]"බුදු හිමියන්ගේ කාලයේ විනය නීති දැම්මේ භික්ෂූන් අතින් වැරදි වෙන නිසා. වැරදි එදත් උන අදත් උනා! ඒක ලෝක ස්වභාවය. යමෙක් නිවන් දකින්නත් පැවිදි වෙන්න පුලුවන්, පිරිවෙන් අද්යාපනය ලබා ගන්නත් පැවිදිවෙන්න පුලුවන්, රට ජාතිය වෙනුවෙන් සසුන රැක ගනිමි කියලා, ආයුධ අත දරන හමුද සොල්දාදුවන්ට සෙත් පිත් කියන්නත් පැවිදි වෙන්න පුලුවන්, පැවිදි වී සිටිමින් නොයෙක් අයතා දේ සිවුරට මුවාවී කරන්නත් පැවිදි වෙන්න පුලුවන්. මේ හැම කෙනෙක්ගේම ස්වභාවය, ඒකේ වරදක් දැකීම යුතු නැත. "[/COLOR] මේ නම් බුදු බණට විනයට පෙලට අනුමත දේසනාවක්ද යන්න නුවනැත්තෝ නුවනින් විමසත්වා! තවත් තැනක අරියඥාන හිමි දෙසනවා මෙහෙම. මේ තරම් අසංගත වල් බූතයක් ඔබ අසා ඇත්ද? ලෝක ධර්මයම නම් සාසනය තුලින් විද්‍යාමාන වන්නේ, අහවල් කෙංගෙඩියකටද අමුතු සාසනයක්?? සිවුරු දරා පාත්තර අතින් ගෙන පිඬු සිඟා වඩින හිස මුඩු කරගත් භික්ෂූන් ගෙන් පිරුන ගෞතම බුද්ධ සාසනයත් සසුනෙන් පිට ලෞකික දිවියත් අතර වෙනසක් නැතැයි කියන මේ හිමියන්ට සිදුව ඇත්තේ කුමක්ද? නුවණැත්තෝ නුවණින්ම විමසා බලත්වා![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom