Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අරුගම්බේ වෙරළත් තලෙයිබාන්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුගම්බේ වෙරළත් තලෙයිබාන්!!

රටට ම වසන්ත සමය උදාවෙන අප්‍රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්‍රශ්න ඇති කරන්නට නම් නොවේ.

එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්ලිම් ව්‍යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්ද?

උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක් නැත. ඒ සියලු ඉඩම් මුස්ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක් (ඉඩමක්) අද වාහන නවාතැන් පලක් ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්‍රාදේශීය සභාවේ ටිකට් පතක්ද ඊට හිලව් කරමිනි.

උල්ල දෙසට හරවන සෑම වාහනයක්ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට් පතක් කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්‍රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්රියකට 150 කි. ටිකට් පතේ මේ ගාස්තු සඳහා යටත් වන වෙලාවක් සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය.

රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්‍රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි.

මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්ද මේ මුස්ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

කිරි බොන කුඩා දරුවෙක්, ළඳරුවෙක් පුංචි කොල්ලෙක් කෙල්ලෙක් තරුණයෙක් වැඩිහිටියෙක් මහල්ලෙක් කියා නැත. දිය නාන්නට ගේට්ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක් නැත. කෙනෙක් දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක් ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.

පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්ලිම්වරු ප්‍රශ්නයක් ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි.

ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න.

අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා.

තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්ලිම් ජාතික ෂයිලොක් මොරගායි.

අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක් ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක් එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි.

මුස්ලිම් ජාතික ෂයිලොක්ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්‍ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක් එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි.

අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් එතනට පැමිණ ප්‍රශ්නයට මැදිහත් වෙමිනි.

ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක් දීල ටිකට් එකක් ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට් එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක් තියනවා නම් අපට කියන්න. පොලිස් නිලධාරීන් යුක්තිය ඉටු කළේ එසේය.

එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක් දෙකක් මෙතැන සිදුවන්නේ මේ මුස්ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය.

උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්‍රශ්න නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ හැම තැනකම ප්රශ්නය. මුස්ලිම් ආධිපත්‍ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එබඳු ප්‍රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.

http://www.divaina.com/2014/04/27/feature11.html

[QUOTE="kungpupanda, post: 16586160, member: 404084"] [b]අරුගම්බේ වෙරළත් තලෙයිබාන්!![/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]රටට ම වසන්ත සමය උදාවෙන අප්‍රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්‍රශ්න ඇති කරන්නට නම් නොවේ. එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්ලිම් ව්‍යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්ද? උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක් නැත. ඒ සියලු ඉඩම් මුස්ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක් (ඉඩමක්) අද වාහන නවාතැන් පලක් ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්‍රාදේශීය සභාවේ ටිකට් පතක්ද ඊට හිලව් කරමිනි. උල්ල දෙසට හරවන සෑම වාහනයක්ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට් පතක් කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්‍රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්රියකට 150 කි. ටිකට් පතේ මේ ගාස්තු සඳහා යටත් වන වෙලාවක් සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය. රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්‍රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි. මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්ද මේ මුස්ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය. කිරි බොන කුඩා දරුවෙක්, ළඳරුවෙක් පුංචි කොල්ලෙක් කෙල්ලෙක් තරුණයෙක් වැඩිහිටියෙක් මහල්ලෙක් කියා නැත. දිය නාන්නට ගේට්ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක් නැත. කෙනෙක් දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක් ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත. පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්ලිම්වරු ප්‍රශ්නයක් ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි. ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න. අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා. තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්ලිම් ජාතික ෂයිලොක් මොරගායි. අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක් ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක් එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි. මුස්ලිම් ජාතික ෂයිලොක්ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්‍ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක් එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි. අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් එතනට පැමිණ ප්‍රශ්නයට මැදිහත් වෙමිනි. ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක් දීල ටිකට් එකක් ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට් එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක් තියනවා නම් අපට කියන්න. පොලිස් නිලධාරීන් යුක්තිය ඉටු කළේ එසේය. එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක් දෙකක් මෙතැන සිදුවන්නේ මේ මුස්ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය. උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්‍රශ්න නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ හැම තැනකම ප්රශ්නය. මුස්ලිම් ආධිපත්‍ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එබඳු ප්‍රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය. [URL]http://www.divaina.com/2014/04/27/feature11.html[/URL] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom