Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
28 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුගම්බේ_රේප් සීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුගම්බේ_රේප් සීන්

[ATTACH]76751[/ATTACH]

මට ලංකාව එපා වුණා.. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්‍රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන' ඇය පැවසුවාය.

"ආරුගම්බේ තිරිසන් වැඩ ගැන හැමෝටම කියනවා ආයෙ නම් ලංකාවට එන්නෙ නෑ" මත් වී වැනසුණු සුද්දියක් 'මව්බිම'ට කියයි

මත් වන්නට හද්ද ජරාවන් දා තිබෙන මත්ද්‍රව්‍ය බී සිටි සුද්දි ලංකාවේ තරුණයාගේ තුරුලේය. අනෙක් තරුණයෝ සුද්දාට බැන තර්ජනය කර පන්නා දමන්නට විය. මෙලෝ සිහියක් නැතිව සුදු තරුණිය අඳුරට කැඳවාගෙන ගියාය. "බලාගන්නකෝ අයියේ දැන් වෙනදේ" මිතුරා නැවතත් කනට කොඳුළේය. ඒ දෙසට නැවතත් කොණ්ඩය වවා ගත් අපේ තරුණයෝ කිහිප දෙනෙක් පානඟන්නට වූහ. "දැන් සුද්දිට මොනවද වෙන්නේ කියලා සුද්දිවත් දන්නේ නැහැ. සුද්දව පන්නලා සුද්දිව උස්සන්නේ ඒ විදිහටයි" මිතුරා නැවතත් කීය. ඒ පසුපස ගියොත් අපට සිදුවන්නේ ඉල්ලන් කෑමටය.

ආරුගම්බේදී එවන් අත්දැකීමට මුහුණ දුන් යුරෝපා රටකින් පැමිණි සුදු කතක් මෙසේ පැවැසුවාය.

"මගේ නම, පොටෝ එක පත්තරේ දාන්න එපා. හැබයි මේ ටික ලියන්න. මම මිතුරියක් එක්ක ආවේ, ලංකාවේ සුන්දරත්වය නරඹන්න. ලංකාව ගොඩක් ලස්සනයි. නමුත් සමහර දේවල් හරිම සවුත්තුයි. අපේ අය කැමැත්තෙන් තමන් කැමැති අයත් එක්ක ඉන්නවා. ඒක ඒ අයගේ කැමැත්ත. නමුත් හැමෝම එහෙම නැහැ. අපි බීච් පාටියට යන්නේ විනෝද වෙන්න. මාව බීච් පාටියකදී මත් කරලා තිබ්බා. 'මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මම පාන්දර ඇහැරිලා බලද්දි මුහුදු වෙරළ ළඟ බෝට්ටුවක් ළඟයි හිටියේ. මට මහා වේදනාවක් දැනුණා. මට අතවර කරලා තියෙනවා කියලා තේරුණා. මම දන්නේ නැහැ මට ඒ දේ කළේ කවුද කියලා. කී දෙනෙක් මට කරදර කළාද කියලා මම දන්නේ නැහැ.

මට ලංකාව එපා වුණා. අපිට මිහිහෙක් එක්ක ඉන්න ඕන නම් ඒ ගැන හැඟීමක් තියෙන්න ඕන. අපිට කැමැත්තක් ඇති වෙන්න ඕන. අපට සිහි නැති කරලා මේ කරන වැඩේ පිළිකුල්. අපි ආයේ ලංකාවට එන්නේ නැහැ. අපි දන්න අයටත් කියනවා ආරුගම්බේ ඇත්ත තත්ත්වය. යන්න එපා කියලා. ආරුගම්බේට යනවා නම් ප්‍රවේශම් වෙන්න කියලා. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්‍රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන' ඇය පැවසුවාය.

මේ සුදු කතක් අපිට කී කතාවයි. මේ ආකාරයෙන් නරුම විලසින් ගෝත්‍රික ක්‍රමයට විදේශික කන්තාවන්ට අතවර කිරීම රාත්‍රි කාලයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. මේ සියල්ල ආරුගම්බේ සුන්දර රළ පෙළ අතරේ සැඟව ගොසිනි.

ඔහුගේ දෑස කඳුළෙන් තෙත්ව ඇත. ඔහුට ඇත්තේ සැබැවින්ම කම්පනයකි. නානා මාදිලියේ ජරාවන් (මත්ද්‍රව්‍ය) ගසා විනාශ වූ ජීවිතයේ අඳුරු සෙවණැලි ඔහුගේ දිවියම වෙළාගෙන පීඩා ගෙන දෙන අයුරු පෙනේ.

"අනේ සර් මුළු ආරුගම්බේම විනාශ වෙනවා. මුන් ඩ්‍රින්ක් එක පල්ලේට පෙති දාලා සුද්දියන්ට තුන් හතර දෙනා අතවර කරනවා. ඒක හැමදාම වෙනවා. අනේ ඒ සුද්දියන් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. සමහරුන්ට ජරාව ගැහුවාම මොකෙක් හරි එකෙක් ඉන්න ඕන. අපේ වුන් පෙති ගහලා තමයි සුද්දියන් එක්ක යන්නේ. පව් මත් වෙච්ච උන් මොනවත් දන්නේ නැහැ". ඔහු මඳක් නිහඩ විය.

"දක්ෂ සර්පින්ලා විනාශ වෙනවා සර්". මගේ ජීවිතය විනාශ වුණා සර් මේ ජරාව නිසා. මම කාලකන්නි වුණා සර්. දැන් ආරුගම්බේ පොඩි උන් ටිකත් විනාශ වෙනවා. මේවා කොහොම හරි නතර කරන්න සර්. තව අවුරුදු කිහිපයක් ගියොත් ආරුගම්බේ ගන්න දෙයක් නැති වෙනවා. අනේ මොනවා හරි කරන්න. හමුදාවේ මහත්වරුන් හරි දාලා මේවා අල්ලන්න." ඔහු මහත් වේදනාවෙන් පැවසුවේය.

ඔහු තව තවත් බොහෝ දේ කියන්නට විය. නානා මාදිලියේ මත්ද්‍රව්‍ය භාවිත කළ පසු ඇතිවන දේ පිළිබඳව එකින් එක කීවේය. ඒ ඇසූ කල අපේ දෙනෙත් උඩ යන්නට වූහ.

ඒ හඬ නැඟුවේ ජීවිතය විනාශ කරගත් මත් ලෝලියෙක්ගේ හදවතේ දෝංකාරයයි. මෙය වටහා නොගත් කී දෙනෙක් නම් ජීවිතය විනාශ කරගනිමින් සිටීද?

ගෝත්‍රිකයන් සේ හැසිරෙන අපේ තරුණ පිරිසට මොන වසංගතයක් නොසෑදේද? හිරිමල් ගැටව් රොත්තට වෙන්නේ කුමක්ද? සමාජ රෝග ගොන්නක් කරපින්නාගෙන තාරුණ්‍ය දිය වෙද්දී තවත් කී දෙනකුට නම් ඒ තෑග්ග පිරිනමනු ඇත්ද? මේවාට බලධාරීන්ට වැඩපිළිවෙළක් තිබේද? ඔහු පවසද්දී මා සිතට එකදිගට සිතෙන්නට වූවේය.

ගිය සතියේ කළ අනාවරණයෙන් ජාවාරම්කාරයෝ ඇඹරී යද්දී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුම් ආරම්භ කරන්නට විය. ඒ නිසා බීච් පාටිකරුවෝ සැලී යන්නට වූහ. වෙනදා මෙන් ආරක්ෂක අංශත් සමඟ සෙල්ලම් දමන්නට නොහැකි විය. ආරුගම්බ වෙරළ තීරයේ කුඩු ජාවාරම සමඟ සුද්දන් අන්දන්න හොරට මත්ද්‍රව්‍ය සාදා විකුණන තවත් ජාවාරමක් ඇත. සමහරෙක් පැනඩොල් පෙති කුඩු කර දමා කොකේන් කියා මත්ව නටන සුද්දන්ට දෙයි. ඒ නිකන් නොව රුපියල් අට දහසේ සිට ෙදාළොස් දහසත් අතර මිලකටය.

තවත් සමහරු බිත්තිවල ආලේප කර තිබෙන කහ පැහැති සමර තීන්ත සුරා මත්ද්‍රව්‍ය ලෙසද අලෙවි කරති. වෙනදා මෙන් හොල්මන් දසුන් පේන්නේ නැති නිසා මේවා නියම

මත්ද්‍රව්‍ය නොවේදැයි අසන්නට කොච්චර සෙව්වත් විකුණපු එකා සොයා ගැනීමට නොහැකිය. මේ ආකාරයට සුද්දන්ව අන්දන්න හැකි මොහොතක ඇතැමුන් ඉඩ ලැබුණු සැණින් ඒ දේ විවිධාකාරයෙන් කරනු ලබයි.

29 වනදා බීච් පාටියකින් පාන්දර තුනට පසුව එළියට පැමිණි සුදු ජෝඩුවකට ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවූහ. රටේ නැති ජරාවන් ගසා මත්වූ සුද්දාට මෙලෝ සිහියක් නැත.

සුද්දියට යන එන තැන අමතක වෙන්නට වූවාය. අවසානයේදී වෙනත් හෝටලයකට ගිය විට සුද්දා සිහිය නැතිව වැටෙන්නට විය. ඇතැම්හු මියයාවි යැයි බය වෙන්නට වූහ. සුද්දාගේ සිරුරේ තැළීම් පහර වැනි යමක් තිබෙන දුටු ඇතැමෙක් සුද්දට මොකෙක් හරි ගහලවත්ද දන්නේ නැහැ කියා පවසන්නට විය. අවට සිටි පිරිස් එකතුව අවසානයේදී ඔහුගේ නවාතැන්පළට ඔසවා ගොස් දමන්නට වූහ. ඇත්තටම සුද්දාට අධික ලෙස මත්ද්‍රව්‍ය නිසා එසේ වූවාද? එසේ නැතිනම් යම් කිසිවෙක් පහර දුන්නේද? මෙය සටහන් තබන මොහොත වන විටත් එම සුදු යුවළ සිය කාමරයෙන් එළියට නොපැමිණි නිසා වැඩි තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් විය.

බීච් පාටි තියෙන හැම දවසකම වාගේ සිදුවන ගුටි ඇන ගැනීම් ආරුගම්බේ අඩුවක් නොමැත. ඇතැම් වෙලාවට ගමේ තරුණයෝද මත්ව ගුටි ඇන ගනිති. ඇතැම් වෙලාවට සුද්දන්ට දරුණුවට පහර දෙති. මේවායේ ලොකු ලොක්කන්ගේ ඇස් ඇරෙන්නේ විදේශිකයෙක් බීච් පාටිවලදී ගුටි කා මිය ගිය පසුවය. ලෝකය හමුවේ ලංකාව සුන්දර රටක් යැයි අඬබෙර ගසා සංචාරකයන් ගෙන්වා නිසි ආරක්ෂාවක් දෙන්නට නොහැකි නම් මත් රකුසාගේ තුරුලේ තමන්ට අවශ්‍ය ලෙස නැළවෙන්නට ඉඩ දීම තුළ හෙට දිනයේ අපට අත්වන කනගාටුදායක ඉරණම ගැන අදාළ ඉහළ බලධාරීන්ට මෙන්ම ආරුගම්බේ වැඩ සිටින නිලධාරි උත්තමයන්ට මෙන්ම බුරුතු පිටින් සිටිනා බුද්ධි අංශ නිලධාරීන්ට නොපෙනීම කනගාටුදායක කරුණකි.

නමුත් අපගේ හෙළිදරව්ව නිසා ආරුගම්බේ ජාවාරම්කරුවෝ මෙන්ම ආරක්ෂක අංශද කැලඹී ගියහ. කඩිනමින් මත් ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම්ද සිදුවිය. ඒත් ලිවිය යුතු කනගාටුම කරුණ නම් ආරුගම්බේ සේවය කරන ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ට මත් ජාවාරම නතර කරන්නට කිසිදු වුවමනාවක් නොමැතිකමය. ඇතැමුන් කටයුතු කරන්නේ ජාවාරම්කාරයෝ තමන්ගේ බාප්පා, ලොකු තාත්තලා සේ සිතාය.

ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් ජාවාරම්කරුවන්ගේ මිතුරන් වීම නිසා තවමත් ඔවුන් තොරතුරු අනාවරණය කරන 'මව්බිම' පුවත්පත කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබේ.

අපි කතාවට වැටුණෙමි. "අනේ මහත්තයෝ. මෙහෙ වෙන දේවල් ගැන කියලා වැඩක් නැහැ. අපිට පොලිසිය දාන ගෑස් ඔය බීච් පාටි කාරයන්ට දාන්නේ නැහැ. ගොඩක් අය බීච් පාටි කාරයන්ගේ ඔඩොක්කුවේ. ගමේ කොල්ලෝ ගොඩක් බීච් පාටිකාරයන්ට අහුවෙලා ඉන්නේ. උන්ට කන්න බොන්න නිකන් දෙනවා. සුද්දියන් එක්ක නටන්නත් ලැබෙනවා.

උන් එක්ක වෙන වැඩත් කරගන්නවා. උන් එකෙක් බීච් පාටියට විරුද්ධව කට අරින්නේ නැහැ. මේවාට විරුද්ධ වන අය රැකගන්න කවුරුත් නැහැ. අපිට නම් මහත්තයෝ ආරක්ෂක අංශ විශ්වාස කරන්න බැරි වෙලා තියෙන්නේ. අවංක නිලධාරීන් ඇවිල්ලා වැඩ පෙන්නුවොත් මේවාට විරුද්ධ අය තොරතුරු දෙයි. වැඩක් නැහැ මහත්තයෝ ඒ ගැන මතක් වෙද්දිත් දුකයි. අපේ කොල්ලෝ ඔක්කොම වගේ විනාශ වෙනවා. මේවාට ලොකු තැන්වල අයත් සම්බන්ධයි මහත්තයෝ.

මේවා මර්දනය කරන අය සිතට ගත යුතු කරුණක් ඇත. ඒ කුඩ්ඩෙක් දෙන්නෙක් අල්ලා උසාවි දැමූ පමණින් මත් ජාවාරම නතර නොවෙන බවය. ඒ පිටුපස මහා මොළකරුවෝ රැසක් සිටිති. දේශපාලන රැකවරණද ලැබෙති. ඒ නිසා මහ මොළකරුවන් කොටුකර ගන්නට නොහැකි වන තාක් කල් මේ ජාවාරම නතර කිරීමට නොහැකිය.

[QUOTE="YelaWolf, post: 24755781, member: 563129"] [b]අරුගම්බේ_රේප් සීන්[/b] [CENTER][ATTACH]76751._xfImport[/ATTACH][/CENTER] [B][SIZE=4] මට ලංකාව එපා වුණා.. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්‍රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන' ඇය පැවසුවාය. "ආරුගම්බේ තිරිසන් වැඩ ගැන හැමෝටම කියනවා ආයෙ නම් ලංකාවට එන්නෙ නෑ" මත් වී වැනසුණු සුද්දියක් 'මව්බිම'ට කියයි [/SIZE][/B][B][SIZE=4]මත් වන්නට හද්ද ජරාවන් දා තිබෙන මත්ද්‍රව්‍ය බී සිටි සුද්දි ලංකාවේ තරුණයාගේ තුරුලේය. අනෙක් තරුණයෝ සුද්දාට බැන තර්ජනය කර පන්නා දමන්නට විය. මෙලෝ සිහියක් නැතිව සුදු තරුණිය අඳුරට කැඳවාගෙන ගියාය. "බලාගන්නකෝ අයියේ දැන් වෙනදේ" මිතුරා නැවතත් කනට කොඳුළේය. ඒ දෙසට නැවතත් කොණ්ඩය වවා ගත් අපේ තරුණයෝ කිහිප දෙනෙක් පානඟන්නට වූහ. "දැන් සුද්දිට මොනවද වෙන්නේ කියලා සුද්දිවත් දන්නේ නැහැ. සුද්දව පන්නලා සුද්දිව උස්සන්නේ ඒ විදිහටයි" මිතුරා නැවතත් කීය. ඒ පසුපස ගියොත් අපට සිදුවන්නේ ඉල්ලන් කෑමටය.[/SIZE][/B] [B][SIZE=4]ආරුගම්බේදී එවන් අත්දැකීමට මුහුණ දුන් යුරෝපා රටකින් පැමිණි සුදු කතක් මෙසේ පැවැසුවාය. [/SIZE][/B][B][SIZE=4]"මගේ නම, පොටෝ එක පත්තරේ දාන්න එපා. හැබයි මේ ටික ලියන්න. මම මිතුරියක් එක්ක ආවේ, ලංකාවේ සුන්දරත්වය නරඹන්න. ලංකාව ගොඩක් ලස්සනයි. නමුත් සමහර දේවල් හරිම සවුත්තුයි. අපේ අය කැමැත්තෙන් තමන් කැමැති අයත් එක්ක ඉන්නවා. ඒක ඒ අයගේ කැමැත්ත. නමුත් හැමෝම එහෙම නැහැ. අපි බීච් පාටියට යන්නේ විනෝද වෙන්න. මාව බීච් පාටියකදී මත් කරලා තිබ්බා. 'මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මම පාන්දර ඇහැරිලා බලද්දි මුහුදු වෙරළ ළඟ බෝට්ටුවක් ළඟයි හිටියේ. මට මහා වේදනාවක් දැනුණා. මට අතවර කරලා තියෙනවා කියලා තේරුණා. මම දන්නේ නැහැ මට ඒ දේ කළේ කවුද කියලා. කී දෙනෙක් මට කරදර කළාද කියලා මම දන්නේ නැහැ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]මට ලංකාව එපා වුණා. අපිට මිහිහෙක් එක්ක ඉන්න ඕන නම් ඒ ගැන හැඟීමක් තියෙන්න ඕන. අපිට කැමැත්තක් ඇති වෙන්න ඕන. අපට සිහි නැති කරලා මේ කරන වැඩේ පිළිකුල්. අපි ආයේ ලංකාවට එන්නේ නැහැ. අපි දන්න අයටත් කියනවා ආරුගම්බේ ඇත්ත තත්ත්වය. යන්න එපා කියලා. ආරුගම්බේට යනවා නම් ප්‍රවේශම් වෙන්න කියලා. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්‍රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන' ඇය පැවසුවාය.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]මේ සුදු කතක් අපිට කී කතාවයි. මේ ආකාරයෙන් නරුම විලසින් ගෝත්‍රික ක්‍රමයට විදේශික කන්තාවන්ට අතවර කිරීම රාත්‍රි කාලයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. මේ සියල්ල ආරුගම්බේ සුන්දර රළ පෙළ අතරේ සැඟව ගොසිනි.[/SIZE][/B] [B][SIZE=4]ඔහුගේ දෑස කඳුළෙන් තෙත්ව ඇත. ඔහුට ඇත්තේ සැබැවින්ම කම්පනයකි. නානා මාදිලියේ ජරාවන් (මත්ද්‍රව්‍ය) ගසා විනාශ වූ ජීවිතයේ අඳුරු සෙවණැලි ඔහුගේ දිවියම වෙළාගෙන පීඩා ගෙන දෙන අයුරු පෙනේ. [/SIZE][/B][B][SIZE=4]"අනේ සර් මුළු ආරුගම්බේම විනාශ වෙනවා. මුන් ඩ්‍රින්ක් එක පල්ලේට පෙති දාලා සුද්දියන්ට තුන් හතර දෙනා අතවර කරනවා. ඒක හැමදාම වෙනවා. අනේ ඒ සුද්දියන් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. සමහරුන්ට ජරාව ගැහුවාම මොකෙක් හරි එකෙක් ඉන්න ඕන. අපේ වුන් පෙති ගහලා තමයි සුද්දියන් එක්ක යන්නේ. පව් මත් වෙච්ච උන් මොනවත් දන්නේ නැහැ". ඔහු මඳක් නිහඩ විය.[/SIZE][/B] [B][SIZE=4]"දක්ෂ සර්පින්ලා විනාශ වෙනවා සර්". මගේ ජීවිතය විනාශ වුණා සර් මේ ජරාව නිසා. මම කාලකන්නි වුණා සර්. දැන් ආරුගම්බේ පොඩි උන් ටිකත් විනාශ වෙනවා. මේවා කොහොම හරි නතර කරන්න සර්. තව අවුරුදු කිහිපයක් ගියොත් ආරුගම්බේ ගන්න දෙයක් නැති වෙනවා. අනේ මොනවා හරි කරන්න. හමුදාවේ මහත්වරුන් හරි දාලා මේවා අල්ලන්න." ඔහු මහත් වේදනාවෙන් පැවසුවේය. ඔහු තව තවත් බොහෝ දේ කියන්නට විය. නානා මාදිලියේ මත්ද්‍රව්‍ය භාවිත කළ පසු ඇතිවන දේ පිළිබඳව එකින් එක කීවේය. ඒ ඇසූ කල අපේ දෙනෙත් උඩ යන්නට වූහ. ඒ හඬ නැඟුවේ ජීවිතය විනාශ කරගත් මත් ලෝලියෙක්ගේ හදවතේ දෝංකාරයයි. මෙය වටහා නොගත් කී දෙනෙක් නම් ජීවිතය විනාශ කරගනිමින් සිටීද? ගෝත්‍රිකයන් සේ හැසිරෙන අපේ තරුණ පිරිසට මොන වසංගතයක් නොසෑදේද? හිරිමල් ගැටව් රොත්තට වෙන්නේ කුමක්ද? සමාජ රෝග ගොන්නක් කරපින්නාගෙන තාරුණ්‍ය දිය වෙද්දී තවත් කී දෙනකුට නම් ඒ තෑග්ග පිරිනමනු ඇත්ද? මේවාට බලධාරීන්ට වැඩපිළිවෙළක් තිබේද? ඔහු පවසද්දී මා සිතට එකදිගට සිතෙන්නට වූවේය. [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ගිය සතියේ කළ අනාවරණයෙන් ජාවාරම්කාරයෝ ඇඹරී යද්දී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුම් ආරම්භ කරන්නට විය. ඒ නිසා බීච් පාටිකරුවෝ සැලී යන්නට වූහ. වෙනදා මෙන් ආරක්ෂක අංශත් සමඟ සෙල්ලම් දමන්නට නොහැකි විය. ආරුගම්බ වෙරළ තීරයේ කුඩු ජාවාරම සමඟ සුද්දන් අන්දන්න හොරට මත්ද්‍රව්‍ය සාදා විකුණන තවත් ජාවාරමක් ඇත. සමහරෙක් පැනඩොල් පෙති කුඩු කර දමා කොකේන් කියා මත්ව නටන සුද්දන්ට දෙයි. ඒ නිකන් නොව රුපියල් අට දහසේ සිට ෙදාළොස් දහසත් අතර මිලකටය.[/SIZE][/B] [B][SIZE=4] තවත් සමහරු බිත්තිවල ආලේප කර තිබෙන කහ පැහැති සමර තීන්ත සුරා මත්ද්‍රව්‍ය ලෙසද අලෙවි කරති. වෙනදා මෙන් හොල්මන් දසුන් පේන්නේ නැති නිසා මේවා නියම මත්ද්‍රව්‍ය නොවේදැයි අසන්නට කොච්චර සෙව්වත් විකුණපු එකා සොයා ගැනීමට නොහැකිය. මේ ආකාරයට සුද්දන්ව අන්දන්න හැකි මොහොතක ඇතැමුන් ඉඩ ලැබුණු සැණින් ඒ දේ විවිධාකාරයෙන් කරනු ලබයි. [/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]29 වනදා බීච් පාටියකින් පාන්දර තුනට පසුව එළියට පැමිණි සුදු ජෝඩුවකට ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවූහ. රටේ නැති ජරාවන් ගසා මත්වූ සුද්දාට මෙලෝ සිහියක් නැත. [/SIZE][/B] [B][SIZE=4]සුද්දියට යන එන තැන අමතක වෙන්නට වූවාය. අවසානයේදී වෙනත් හෝටලයකට ගිය විට සුද්දා සිහිය නැතිව වැටෙන්නට විය. ඇතැම්හු මියයාවි යැයි බය වෙන්නට වූහ. සුද්දාගේ සිරුරේ තැළීම් පහර වැනි යමක් තිබෙන දුටු ඇතැමෙක් සුද්දට මොකෙක් හරි ගහලවත්ද දන්නේ නැහැ කියා පවසන්නට විය. අවට සිටි පිරිස් එකතුව අවසානයේදී ඔහුගේ නවාතැන්පළට ඔසවා ගොස් දමන්නට වූහ. ඇත්තටම සුද්දාට අධික ලෙස මත්ද්‍රව්‍ය නිසා එසේ වූවාද? එසේ නැතිනම් යම් කිසිවෙක් පහර දුන්නේද? මෙය සටහන් තබන මොහොත වන විටත් එම සුදු යුවළ සිය කාමරයෙන් එළියට නොපැමිණි නිසා වැඩි තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් විය.[/SIZE][/B] [B][SIZE=4]බීච් පාටි තියෙන හැම දවසකම වාගේ සිදුවන ගුටි ඇන ගැනීම් ආරුගම්බේ අඩුවක් නොමැත. ඇතැම් වෙලාවට ගමේ තරුණයෝද මත්ව ගුටි ඇන ගනිති. ඇතැම් වෙලාවට සුද්දන්ට දරුණුවට පහර දෙති. මේවායේ ලොකු ලොක්කන්ගේ ඇස් ඇරෙන්නේ විදේශිකයෙක් බීච් පාටිවලදී ගුටි කා මිය ගිය පසුවය. ලෝකය හමුවේ ලංකාව සුන්දර රටක් යැයි අඬබෙර ගසා සංචාරකයන් ගෙන්වා නිසි ආරක්ෂාවක් දෙන්නට නොහැකි නම් මත් රකුසාගේ තුරුලේ තමන්ට අවශ්‍ය ලෙස නැළවෙන්නට ඉඩ දීම තුළ හෙට දිනයේ අපට අත්වන කනගාටුදායක ඉරණම ගැන අදාළ ඉහළ බලධාරීන්ට මෙන්ම ආරුගම්බේ වැඩ සිටින නිලධාරි උත්තමයන්ට මෙන්ම බුරුතු පිටින් සිටිනා බුද්ධි අංශ නිලධාරීන්ට නොපෙනීම කනගාටුදායක කරුණකි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]නමුත් අපගේ හෙළිදරව්ව නිසා ආරුගම්බේ ජාවාරම්කරුවෝ මෙන්ම ආරක්ෂක අංශද කැලඹී ගියහ. කඩිනමින් මත් ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම්ද සිදුවිය. ඒත් ලිවිය යුතු කනගාටුම කරුණ නම් ආරුගම්බේ සේවය කරන ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ට මත් ජාවාරම නතර කරන්නට කිසිදු වුවමනාවක් නොමැතිකමය. ඇතැමුන් කටයුතු කරන්නේ ජාවාරම්කාරයෝ තමන්ගේ බාප්පා, ලොකු තාත්තලා සේ සිතාය.[/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් ජාවාරම්කරුවන්ගේ මිතුරන් වීම නිසා තවමත් ඔවුන් තොරතුරු අනාවරණය කරන 'මව්බිම' පුවත්පත කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබේ.[/SIZE][/B] [B][SIZE=4]අපි කතාවට වැටුණෙමි. "අනේ මහත්තයෝ. මෙහෙ වෙන දේවල් ගැන කියලා වැඩක් නැහැ. අපිට පොලිසිය දාන ගෑස් ඔය බීච් පාටි කාරයන්ට දාන්නේ නැහැ. ගොඩක් අය බීච් පාටි කාරයන්ගේ ඔඩොක්කුවේ. ගමේ කොල්ලෝ ගොඩක් බීච් පාටිකාරයන්ට අහුවෙලා ඉන්නේ. උන්ට කන්න බොන්න නිකන් දෙනවා. සුද්දියන් එක්ක නටන්නත් ලැබෙනවා. උන් එක්ක වෙන වැඩත් කරගන්නවා. උන් එකෙක් බීච් පාටියට විරුද්ධව කට අරින්නේ නැහැ. මේවාට විරුද්ධ වන අය රැකගන්න කවුරුත් නැහැ. අපිට නම් මහත්තයෝ ආරක්ෂක අංශ විශ්වාස කරන්න බැරි වෙලා තියෙන්නේ. අවංක නිලධාරීන් ඇවිල්ලා වැඩ පෙන්නුවොත් මේවාට විරුද්ධ අය තොරතුරු දෙයි. වැඩක් නැහැ මහත්තයෝ ඒ ගැන මතක් වෙද්දිත් දුකයි. අපේ කොල්ලෝ ඔක්කොම වගේ විනාශ වෙනවා. මේවාට ලොකු තැන්වල අයත් සම්බන්ධයි මහත්තයෝ. [/SIZE][/B][B][SIZE=4]මේවා මර්දනය කරන අය සිතට ගත යුතු කරුණක් ඇත. ඒ කුඩ්ඩෙක් දෙන්නෙක් අල්ලා උසාවි දැමූ පමණින් මත් ජාවාරම නතර නොවෙන බවය. ඒ පිටුපස මහා මොළකරුවෝ රැසක් සිටිති. දේශපාලන රැකවරණද ලැබෙති. ඒ නිසා මහ මොළකරුවන් කොටුකර ගන්නට නොහැකි වන තාක් කල් මේ ජාවාරම නතර කිරීමට නොහැකිය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom