Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අරුණ, එළකිරිය හා ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව හරි මචන් Start ඒකයි අවුල...

1).අරුණ කරන දේ හරි වැරැද්ද කරන දේ වෙලාව මත වෙනස් වෙනවා.හොඳයි කියන ගොඩකුත් හොඳ නැතැයි කියන පිරිසකුත් ඉන්නවා.අරුණව බෑන් කලා කියලා කිසි වෙනසක් වෙන්නේ නෑ..(මොකද ඔය දේ ඉදිරියට ගෙනියන්න අර හොඳයි කියන වගේම නරකයි අරුණ එපා කියන දෙගොල්ලොම උත්සාහ කරනවා..)

2).ඇඩ්මින් ගැන නොදනී.

3).ඇත්ත කොච්චර නම් දේවල්තියෙනවද..කොච්චර නම් දේවල් ලියලා තියෙනවද..දවසකට ඔය නරකයි කියන ත්රෙඩ් වගේම ඔය කියන වගේ..දැනුම අලුත් දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙන ත්රෙඩ් ඉස්සර තරම් නැති උනත් එක දෙක් වැටෙනවා..ඒවා වැටිලා පැයක් දෙකක් යන්න කලින් තිබ්බ දිහාවක් වත් නෑ හොයා ගන්න..වරද කාගෙද...

4).රටක දේශපාලනය කතා කරයුතු දෙයක්.අපේ රටේ කතා නොකල යුතු දෙයක්..මොකද ඇතුලේ එකෙක්ටවත් බෑ ඕක නිර්වචනය කර ගන්න..මම දන්න විදියට දැන් අර්ථ දැක්වීම තියෙන්නේ..(හැකිතාක් කඩා ගනු..බිඳක් වත් අපේ නොයනු..)

5).අපේ රට දියුණු වෙයි රටේ උන්ව මකවලා ගත්ත දවසකට..අපි තව පැයක් රට වෙනුවෙන් වැඩ කරමුද කියුවොත් අපේ උන් කරයි ද..රට ගැන ලොවෙත් තැකීමක් නෑ ..තැකීමක් තියෙනවද කියන එක බලා ගන්න තියෙන හොඳම දර්ශකය තමා පොදු දේපල.

6)අර කතාවත් ඇත්ත කොරියාවට අපට වඩා සංවර්ධන දර්ශකයෙ පස්සෙන් හිටියේ..2000 වෙනකනුත් අපි ඉස්සරහින් හිටියේ..(ඒ වෙද්දිත් රටේ යුද්ධෙ නම් තිබ්බා...) අවු 10ක් ඇතුලත අපි හිටිය තැන හිටියනම් මැලේසියාව තියෙන ගානටවත් ඉන්න ඕන..අවු.10කදී ඒ රටවල් ඉස්සරහට යනකොට අපි අවුරුදු 4ක් විතර පස්සට ගිහින් තියෙනවා හිටි තැනින්..

අද හෙටම ඉන්දුනීසියාවත් ලංකාව ඉස්සර කරනවා. ඉන්දියාවට නම් ටිකක් අමාරු වෙයි. සංවර්ධන දර්ශකය ගත්තම දියුණුව හැම අතින්ම එක මට්ටමකින් තියා ගත්තොත් තමා රට ඉහලට යන්නේ..මහා මාර්ග වල සංවර්ධනය රටකට වැදගත්..ඒත් අපේ රටට මෙච්චර වාහන ඕන ද?මේ වාහන මොකටද..කෝ පොදු ප්රවාහනය.ඇයි ඒවගේ මිනිස්සු නොයන්නේ..ඕවා තමා ප්රශ්න..

7)කොහොමත් කම්පියුටරේ ඉස්සරහ ඉඳන් කතා කරලා වැඩක්ම නෑ..එලියට බහින්නේ නැතිව..අඩුව ගානේ එළකිරියේ ඉන්න ඔය ලක්ෂ ගානකගෙන් 5,000 ක් වත් එකා වගේ හිතලා වැඩ කලොත් ඒ 5,000 ම මලත් රට ගොඩ යනවා.

ඒ වෙනුවෙන් උත්සාහ කරන උන් ඕන තරම් ඉන්නවා නැඟිටින එකාට පයින් ගහන උන් අතරේ ඉඳලා හිටල අත දෙන එකා ගේ අතින් ඇදලා ඌව බිම දාලා උගේ කර පිටින් නොයන සමාජයක් හැදුන දාකට මේ රටට හරි යයි..

නැවත රිප්ලයි නොකරමි..

[QUOTE="Randike Mendis, post: 15522498, member: 313349"] [SIZE=4][COLOR=Magenta]කතාව හරි මචන් Start ඒකයි අවුල... 1).අරුණ කරන දේ හරි වැරැද්ද කරන දේ වෙලාව මත වෙනස් වෙනවා.හොඳයි කියන ගොඩකුත් හොඳ නැතැයි කියන පිරිසකුත් ඉන්නවා.අරුණව බෑන් කලා කියලා කිසි වෙනසක් වෙන්නේ නෑ..(මොකද ඔය දේ ඉදිරියට ගෙනියන්න අර හොඳයි කියන වගේම නරකයි අරුණ එපා කියන දෙගොල්ලොම උත්සාහ කරනවා..):P:P 2).ඇඩ්මින් ගැන නොදනී. 3).ඇත්ත කොච්චර නම් දේවල්තියෙනවද..කොච්චර නම් දේවල් ලියලා තියෙනවද..දවසකට ඔය නරකයි කියන ත්රෙඩ් වගේම ඔය කියන වගේ..දැනුම අලුත් දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙන ත්රෙඩ් ඉස්සර තරම් නැති උනත් එක දෙක් වැටෙනවා..ඒවා වැටිලා පැයක් දෙකක් යන්න කලින් තිබ්බ දිහාවක් වත් නෑ හොයා ගන්න..වරද කාගෙද...:oo: 4).රටක දේශපාලනය කතා කරයුතු දෙයක්.අපේ රටේ කතා නොකල යුතු දෙයක්..මොකද ඇතුලේ එකෙක්ටවත් බෑ ඕක නිර්වචනය කර ගන්න..මම දන්න විදියට දැන් අර්ථ දැක්වීම තියෙන්නේ..(හැකිතාක් කඩා ගනු..බිඳක් වත් අපේ නොයනු..) 5).අපේ රට දියුණු වෙයි රටේ උන්ව මකවලා ගත්ත දවසකට..අපි තව පැයක් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][SIZE=4][COLOR=Magenta]රට වෙනුවෙන් [/COLOR][/SIZE]වැඩ කරමුද කියුවොත් අපේ උන් කරයි ද..රට ගැන ලොවෙත් තැකීමක් නෑ ..තැකීමක් තියෙනවද කියන එක බලා ගන්න තියෙන හොඳම දර්ශකය තමා පොදු දේපල.:nerd::nerd: 6)අර කතාවත් ඇත්ත කොරියාවට අපට වඩා සංවර්ධන දර්ශකයෙ පස්සෙන් හිටියේ..2000 වෙනකනුත් අපි ඉස්සරහින් හිටියේ..(ඒ වෙද්දිත් රටේ යුද්ධෙ නම් තිබ්බා...) අවු 10ක් ඇතුලත අපි හිටිය තැන හිටියනම් මැලේසියාව තියෙන ගානටවත් ඉන්න ඕන..[/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][SIZE=4][COLOR=Magenta]අවු.[/COLOR][/SIZE]10කදී ඒ රටවල් ඉස්සරහට යනකොට අපි අවුරුදු 4ක් විතර පස්සට ගිහින් තියෙනවා හිටි තැනින්.. අද හෙටම ඉන්දුනීසියාවත් ලංකාව ඉස්සර කරනවා. ඉන්දියාවට නම් ටිකක් අමාරු වෙයි. සංවර්ධන දර්ශකය ගත්තම දියුණුව හැම අතින්ම එක මට්ටමකින් තියා ගත්තොත් තමා රට ඉහලට යන්නේ..මහා මාර්ග වල සංවර්ධනය රටකට වැදගත්..ඒත් අපේ රටට මෙච්චර වාහන ඕන ද?මේ වාහන මොකටද..කෝ පොදු ප්රවාහනය.ඇයි ඒවගේ මිනිස්සු නොයන්නේ..ඕවා තමා ප්රශ්න.. [COLOR=Red]7)කොහොමත් කම්පියුටරේ ඉස්සරහ ඉඳන් කතා කරලා වැඩක්ම නෑ..එලියට බහින්නේ නැතිව..අඩුව ගානේ එළකිරියේ ඉන්න ඔය ලක්ෂ ගානකගෙන් 5,000 ක් වත් එකා වගේ හිතලා වැඩ කලොත් ඒ 5,000 ම මලත් රට ගොඩ යනවා.[/COLOR] ඒ වෙනුවෙන් උත්සාහ කරන උන් ඕන තරම් ඉන්නවා නැඟිටින එකාට පයින් ගහන උන් අතරේ ඉඳලා හිටල අත දෙන එකා ගේ අතින් ඇදලා ඌව බිම දාලා උගේ කර පිටින් නොයන සමාජයක් හැදුන දාකට මේ රටට හරි යයි.. [/COLOR][/SIZE][CENTER][B][SIZE=4]නැවත රිප්ලයි නොකරමි..[/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom