Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අරුණ, එළකිරිය හා ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැත නැතිව රිප්ලයි කරනවා කියහන්කෝ..

කොරියාව දියුණු උනේ (ද.කොරියාව) ඇමරිකාවේ සප් එක සයිඩ් එකෙන් යම් අගයකට වැදුණ නිසා වගේම ඊට සමානුපාතිකව රටක් විදියට මිනිස්සු තුළ රට වෙනුවෙන් වැඩ කල යුතුයි කියන හැඟිම තිබුණ නිසා..ඒ රටෙත් ඇති වෙන්න හොරකම් හුරගෙන කාපු උන් හිටියා..ඒත් ඒ මිනිස්සු නැඟිට්ටා..දැන් එයාලා ට්රැක් එකට වැටිලා ඉවරයි..දැන් කාටවත් ඒ දියුණුව නවත්තන්න බෑ..අපේ රටෙන් එ රට ගිහින් වැඩ කරන සහෝ ලා ඒ රට ගැන කියයි..මිනිස්සුන්ට ඉඟෙන ගන්න මාරම උනන්දුවත් තියෙන්නේ.කොරියාව චීනෙත් ඉස්සර කරනවා.එහෙම උන ගමන් ඇමරිකාව චීනෙන් ගේම ඉල්ලයි....

ඉන්දියාවේ තමා මේ ලොකෙ ඉන්න සුපිරිම බුද්ධිමතු පිරිසක් ඉන්නේ..වගේම ලෝකේ වැඩිම සල්ලියක් තියෙන වගේම ලොකේ සුපිරිම ආයෝජකයෝ පිරිසකුත් ඉන්නේ ඒත් ඒ රටේ තියෙන තවත් ප්රශ්න වගයක් නිසා ඒ රට සංවර්ධිත කියන තැනට අරන් එන්න ගොඩක් අමාරුයි.ඒත් දියුණු වෙනවා..

ලංකාව දියුණු කරන්න පුලුවන් අර ට්රැක් එකට වැටෙන්න විතරයි තියෙන්නේ..ලෝක හොරු පගා කාරයෝ හිටියත් ට්රැක් එකට දා ගන්න පුලුවන්...ඒක ඉන්දියාවත් දන්නවා..අපේ රට තාම අරාජික අප්රිකා ගණයට වැටිලා නෑ..රටේ මිනිස්සුත් දුවනවා..පොඩි වෙනසක් විතරයි වෙන්න ඕන..

ඉන්දියාව කවම දාවත් ලංකාවට සංවර්ධිත කියන තැනට එන්න දෙන්නේ නෑ...රටක් විදියට තනියම නැගිටගෙන කන බොන දේවල් ටිකවත් හරියට රටේ හදා ගත්ත දාට අපේ රටට තනියම දෙයක් කර ගන්න පුලුවන් වේවි.

මම ඔයා කියන දේ වැරදී කියුවේ නෑ..ඒකෙත් ගත යුත්තක් තියෙන නිසා..මිනිස්සුන් සමහර දේ ගැන දකින්නේ නෑ..ඒවා වැඩක් නෑ අපිට මොකද..අපිට ඕවගෙන් වැඩක් නෑ නේ.. අනේ අපි අපේ පාඩුවේ ඉන්නවා..

ඒත් අපේ මිනිස්සු නොදකින දෙයක් තමා අද රටේ ඕන තැනක බලය්ක් නැතිව යන්න පුලුවන් එකම මිනිහා කවුද අපිම විතරයි. ඇමතිලා පොලිස් ලොක්කෝ මැර රජාලා ඔක්කොම යන්නේ පිරිවර එක්ක..කාට බයේද..

[QUOTE="Randike Mendis, post: 15522834, member: 313349"] [SIZE=4][COLOR=DarkOrchid]කැත නැතිව රිප්ලයි කරනවා කියහන්කෝ.. කොරියාව දියුණු උනේ (ද.කොරියාව) ඇමරිකාවේ සප් එක සයිඩ් එකෙන් යම් අගයකට වැදුණ නිසා වගේම ඊට සමානුපාතිකව රටක් විදියට මිනිස්සු තුළ රට වෙනුවෙන් වැඩ කල යුතුයි කියන හැඟිම තිබුණ නිසා..ඒ රටෙත් ඇති වෙන්න හොරකම් හුරගෙන කාපු උන් හිටියා..ඒත් ඒ මිනිස්සු නැඟිට්ටා..දැන් එයාලා ට්රැක් එකට වැටිලා ඉවරයි..දැන් කාටවත් ඒ දියුණුව නවත්තන්න බෑ..අපේ රටෙන් එ රට ගිහින් වැඩ කරන සහෝ ලා ඒ රට ගැන කියයි..මිනිස්සුන්ට ඉඟෙන ගන්න මාරම උනන්දුවත් තියෙන්නේ.කොරියාව චීනෙත් ඉස්සර කරනවා.එහෙම උන ගමන් ඇමරිකාව චීනෙන් ගේම ඉල්ලයි....:P:P ඉන්දියාවේ තමා මේ ලොකෙ ඉන්න සුපිරිම බුද්ධිමතු පිරිසක් ඉන්නේ..වගේම ලෝකේ වැඩිම සල්ලියක් තියෙන වගේම ලොකේ සුපිරිම ආයෝජකයෝ පිරිසකුත් ඉන්නේ ඒත් ඒ රටේ තියෙන තවත් ප්රශ්න වගයක් නිසා ඒ රට සංවර්ධිත කියන තැනට අරන් එන්න ගොඩක් අමාරුයි.ඒත් දියුණු වෙනවා.. ලංකාව දියුණු කරන්න පුලුවන් අර ට්රැක් එකට වැටෙන්න විතරයි තියෙන්නේ..ලෝක හොරු පගා කාරයෝ හිටියත් ට්රැක් එකට දා ගන්න පුලුවන්...ඒක ඉන්දියාවත් දන්නවා..අපේ රට තාම අරාජික අප්රිකා ගණයට වැටිලා නෑ..රටේ මිනිස්සුත් දුවනවා..පොඩි වෙනසක් විතරයි වෙන්න ඕන.. ඉන්දියාව කවම දාවත් ලංකාවට සංවර්ධිත කියන තැනට එන්න දෙන්නේ නෑ...රටක් විදියට තනියම නැගිටගෙන කන බොන දේවල් ටිකවත් හරියට රටේ හදා ගත්ත දාට අපේ රටට තනියම දෙයක් කර ගන්න පුලුවන් වේවි.[/COLOR][/SIZE] [SIZE=4]මම ඔයා කියන දේ වැරදී කියුවේ නෑ..ඒකෙත් ගත යුත්තක් තියෙන නිසා..මිනිස්සුන් සමහර දේ ගැන දකින්නේ නෑ..ඒවා වැඩක් නෑ අපිට මොකද..අපිට ඕවගෙන් වැඩක් නෑ නේ.. අනේ අපි අපේ පාඩුවේ ඉන්නවා.. ඒත් අපේ මිනිස්සු නොදකින දෙයක් තමා අද රටේ ඕන තැනක බලය්ක් නැතිව යන්න පුලුවන් එකම මිනිහා කවුද අපිම විතරයි. ඇමතිලා පොලිස් ලොක්කෝ මැර රජාලා ඔක්කොම යන්නේ පිරිවර එක්ක..කාට බයේද.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom