Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අදින්නාදාන සහ අදින්නාදා වේරමණී. [/FONT]

[FONT=&quot]මේ තමයි ගිහි ඇත්තන්ට බුදුරජාණන්වහන්සේ විසින් වදාළ පංච ශීලයේ දෙවැනි සිල් පදය. අපි මෙතනදි මේ ගැන කතා කරන්නේ සලෙයියක සූත්‍රය මුල් කර ගනිමින්. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අදින්නාදා කියන්නෙන් සරලවම කියන්නේ නොදුන් දේ ගැනීමයි. සලෙයියක සූත්‍රයේ දී මේ විදියට තමයි ඒක විස්තර කෙරෙන්නේ. “යං තං පරස්ස පරිවිත්තුපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං නාදින්නං ථෙය්යසංඛතං අදාතා හොති” මේ කොටස සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථයට අනුව සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ “පරා අයත්, එයින් ම පරාසතු, කුටු උපදවන, පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැය සෙත්යසංඛ්යාත (සොරකම් කිරීමේ හිතින්) සොරසිතින් නොගන්නා සුලු වෙයි.” [/FONT]

[FONT=&quot]මේ කියන බුද්ධ භාෂිත කොටසින් අපිට ප්‍රභලව ගන්න වෙන වචනය තමයි “විත්තුපකරණං” කියන වචනය. මේ වචනය ආකාර දෙකකට අර්ත ගන්වන්න පුළුවන්. එකක් තමයි, මෙතනදි කරුණු දෙකක් පෙන්නුම් කරනවා. ඒ විත්ත සහ උපකරණං. විත්ත කියන වචනය ධනය කියන දේට සමානයි. උපකරණං කියන්නේ උපකරණය. ඉතිං ධනය සහ උපකරණ සොරකම් කිරීමේ චේතනාවෙන් අත්කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් ගමේදී වගේම වනාන්තරයේ දී ත් ගන්න පුළුවන්. දෙවැන්න තමයි මේ විත්තුපකරණං යන්නෙන් වටිනා උපකරණ, වැදගත් උපකරණ කියන දේත් අර්ථ ගැන්වීම. ඉතින් වටිනා උපකරණත් ගමේ තිබුනත් කැලේ තිබුනත් සොරකම් කිරීමේ චේතනාවෙන් ගන්න පුළුවන්. මේකට තමයි අදින්නාදානා කිව්වෙ.

[/FONT]

[FONT=&quot]බලන්න අග්ගඤ්ඤ සූත්‍රය. එතනදි බුදුහාමුදුරුවො පෙන්නුම් කරනවා කොහොම ද මේ අදත්තාදානය මිනිසුන් අතරෙ භාවිතයට ආවේ කියලා. සරලවම බැලුවම ඒක පටන් ගන්නේ මිනිස්සු කෘෂිකර්මාන්තයට බැස්සට පස්සේ. ඒ අය දඩයමේ යද්දි මෙහෙම දේවල් තිබ්බෙ නෑ, සතා මරලා දැම්මා. කාමය වරදවා හැසිරීමක් ගැන ඒ කාලේ හිතුවෙ නෑ. මේ යහපත් ආචාර ධර්ම මිනිස්සු හඳුනා ගත්තේ කෘෂිකාර්මික ජීවිතයට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තම. [/FONT]

[FONT=&quot]මේ කෘෂිකාර්මික සමාජයේදී ඒ වෙනුවෙන් යොදා ගන්න උපකරණ බොහොම වටින දේවල් විදියටයි සැළකුවෙ. අදටත් ගොවියො මඩේ වැඩ කරලා ඉවර වුනාම උදැල්ල හෝදලා ඒකට බොහොම ගරු කරනවා. ඒ වගේම හේනක් කරන්න කැලේට ගෙනි යන භාණ්ඩ වගේම, ඒ විදියට ඒ මිනිස්සු හදා ගත්ත නොයෙකුත් උපකරණවලටත් මිනිස්සු හරියට ගරු කලා, පරිස්සම් කලා. අදත් එහෙමයි. ඉතින් මේ දේවල් සොරකම් කලාම ඒ අයට තවදුරටත් ගොවිතැන් කටයුතු කර ගන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. මේ නිසා මානව ශිෂ්ඨාචාරයේ මුල් යුගයේ දී අදත්තාදානය යන්නෙන් අදහස් කලේ මේ දේවල් අර ගැනීම. ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු නොයෙක් දේවල් අයිතිකර ගත්තා. ඒවත් විත්තුපකරණ විදියට හඳුන්වතෑකි. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අදත්තාදානයෙන් වැළකීම නා අදතා හෝති විදියට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ නුදුන් දේ නොගැනීම. ඔයාලා දන්නවා බුදු දහමට අනුව ප්‍රධාන මූලධර්ම හතරක් තියෙනවා හැම බෞද්ධ ආචාර ධර්මයක් ම පාලනය කරන. ඒ තමයි අන් අයට හානියක් කිරීමෙන් වැළකීම, නුදුන් දේ නොගැනීම, කාමය වරදවා නොහැසිරීම සහ බොරු කීමෙන් වැළකීම. මේ දේවල් නොයෙක් ආකාරයෙන් නොයෙක් අවස්ථාවලදී බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා. අපි භික්ෂුවක් සම්බන්ධයෙන් බැලුවොත් මේ හතර ආකාර දෙකකට දක්වලා තියෙනවා. එකක් විනය රීති විදියට දැක්වීම. අනෙක භික්ෂු සමූහයා විසින් ආරක්ෂා කළ යුතු දේ විදියට දක්වලා තිබීම. මේ අරුතින් “චත්තාරෝ අකරණීය ධර්ම” විදියට මේවා හැඳින්වෙනවා. බලන්න පාරාජිකා රීති ගැන. භික්ෂුවක් පාරාජිකා රීති කඩ කරන්නේ මිනිහෙක් මැරුවොත්, ගත්තොත් ආණ්ඩුවෙන් දඬුවම් නියම කෙරෙන දෙයක් ලබා ගත්තොත්, භික්ෂුවක් කාන්තාවක් සමග ලිංගික හැසිරීමක යෙදුනොත් සහ තමන්ට ධ්‍යාන සම්පත් තියෙනවා කියලා හරි තමන් රහත්යැයි කියලා හරි තමන්ට නැති ගුණයක් ගැන කියලා අනෙක් අයව නොමග යවනවානම් පාරාජිකා රීතිවල හතරවැනි රීතිය කඩ වෙනවා. බලන්න අර කලින් කියපු මූලධර්ම හතර පාරාජිකා රීති වලිනුත් පෙන්නුම් කරලා දෙන හැටි. මේ අනුව නොයෙක් පදනම් මේ තුළ තියෙනවා. ඒත් වඩාත්ම වැදගත් පදනම තමයි මන් දකින්නේ අර අකරණීය ධම්මා කියලා හඳුන්වන හැඳින්වීම. ඒවා කිසිසේත්ම කඩ කළ යුතු නෑ. ඒවා ආරක්ෂා කළ යුතුයි. ඒ තුළින් තමයි ගිහි පින්වතුනට මේ දෙවැනි සිල්පදය අර්ථ දක්වන්න වෙන්නේ. භික්ෂූන් සඳහා නොයෙක් පදනම් වලින් කෙරෙන අර්ථයන් තියෙනවා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඔව්, මිනිස්සු අදින්නාදානයෙන් ආකාර තුනකින් වැළකිය යුතුයි. ඒ කොහොම ද කියනවානම්, 1. අදින්නම් පරිවාජෙයිය - නුදුන් දෙයක් නොගත යුතුයි. 2. නා හරායෙ - නුදුන් දේ අර ගන්න කිසිවෙක්ව කිසිවකු විසින් නොපෙළඹිය යුතුයි. 3. හාරතම් නානුජන්ඤා - සමාජයේ සිදුවන නොයෙක් ආකාරයේ සොරකම් වලට අපේ කැමැත්ත අපි නොදී ඉන්න අවශ්‍යයි. (ඒ කියන්නේ හොරට කිරීම, මාරු සල්ලි වලින් දෙන ගේම්, කළු කඩ කාරයින්ගේ ගේම්, අල්ලස්, දූෂණය, සොරකම, මං කොල්ලකෑම වගේ එකී මෙකී නොකී සොරකට වැටෙන සියළු දේ) ඇත්තටම මිනිස්සු දන්නෙ නෑ මේ දේවල් දැක දැක නිහඬව ඉඳීමෙන් දෙවැනි සිල්පදය කඩා ගන්න බව. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කොහොමවුනත් මේ දේවල් පුහුණු වෙන්න අපිට ටිකක් අමාරුයි. බුදුහාමුදුරුවො දේශනා කරන්නේ එක පාර සේරම කරන්න යන්නේ නැති ව ක්‍රමානුකූලව එකින් එකට ගමන් කරන්න කියලා. නුදුන් දේ ගැනීමෙන් හැම විදියකින්ම වැළකිය යුතුයි. ඒකට එක එක හේතු දාලා නෑ නෑ එකට අයිතිකාරයෙක් නෑ. එහෙම නැත්නම් එයාගෙ නෙමෙයි එක් වගේ දේවල් කියලා වැඩක් නෑ. තමන්ගේ නෙමෙයිනම් ගන්න එපා, එච්චරයි. ඔබට අයත් නැති දෙයක් තියෙනවානම් ඒක අයිති වෙන කෙනෙක්ට. අවම වශයෙන් ලංකාවේනම් අයිතිකාරයෙක් නැති හැම දේම අයිති රජයට. ඒ වගේම බුදුහාමුදුරුවො දේශනා කරනවා තමන්ට නුදුන් දේ කොහෙන්වත් ගන්න එපා (කිංචි ක්වචි) කියලා. මේ තමයි ප්‍රඥාවත් ශ්‍රාවකයාගේ ජීවිතය ගෙවන ආකාරය. අහලා ඇතිනේ අර කැලේකට ගිහින් අතරමං වුන මනුෂ්‍යයායි ඔහුට හම්බවුන ඉඳිකට්ටෙයි කතාව. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අදින්නාදාන කියන වචනයෙන් භෞතික දේවල් ගැනීමම පමණක් අදහස් වෙන්නේ නෑ. අපිට නොපෙනෙන හුඟක් දේ මේ දෙවැනි සිල්පදයෙන් ආවරණය වෙනවා. උදාහරණයකට ඔබට පුළුවන් අනිකකුගේ කාලය හොරකම් කරන්න. ඒ විතරක්ද තව කෙනෙක් දෙන සේවය හොරකම් කරන්න පුළුවන්. මේ හැම දේම අදින්නාදානය. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙ 13 වන සූත්‍රයේ ආකාර 3 ක සොරකම් සාකච්ඡාවට භාජනය වෙනවා. [/FONT]

[FONT=&quot]කෙනෙකුට තරාදිය මාර්ගයෙන් සොරකම් කළෑකි (තුලාකූඨ). [/FONT]

[FONT=&quot]මැනීමෙන් සොරකම් කළෑකි (මානකූඨ)[/FONT]

[FONT=&quot]වෙළඳාමේදී භාවිතාවන කාසි වලින් (කම්සකූඨ) [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවන්ගේ කාලේ ගම්වල උන්න මිනිස්සු මේ තරාදිවලින් කරන වැඩ ගැන ඒ තරම් උනන්දුවුනා හිතන්න බෑ. ඉතින් කිරීමෙන්, මැනීමෙන් කෙරෙන සොරකම් ගැන ඒ කාලේ මිනිස්සුන්ට ඒ තරම් දැනුමක් නොතියෙන්න ඇති. මෙච්චර උගත් මිනිස්සු ඉන්න අද කාලෙත් ඔය රිදී, රත්තරං වගේ දේවලින් අපිව කොයිතරම්නම් රවට්ටනවාද? ඉතින් මිනිස්සුන්ව හරිම ලේසියෙන් මුලා කරන්න පුළුවන්. සමාජයේ ඉන්න මිනිස්සු මේ තුන්විදියෙන් මුලාවට ලක්වෙනවා කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවා. කෙනෙක්ට දෙවැනි සිල්පදය ආරක්ෂා කරන්න වෙනවානම් ඒ දේවලිනුත් වළකින්න වෙනවා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="hpalpola, post: 19295588, member: 321413"] [SIZE=3][B][FONT="]අදින්නාදාන සහ අදින්නාදා වේරමණී. [/FONT][/B] [FONT="]මේ තමයි ගිහි ඇත්තන්ට බුදුරජාණන්වහන්සේ විසින් වදාළ පංච ශීලයේ දෙවැනි සිල් පදය. අපි මෙතනදි මේ ගැන කතා කරන්නේ සලෙයියක සූත්‍රය මුල් කර ගනිමින්. [/FONT] [FONT="] [/FONT] [FONT="]අදින්නාදා කියන්නෙන් සරලවම කියන්නේ නොදුන් දේ ගැනීමයි. සලෙයියක සූත්‍රයේ දී මේ විදියට තමයි ඒක විස්තර කෙරෙන්නේ. “[B]යං තං පරස්ස පරිවිත්තුපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං නාදින්නං ථෙය්යසංඛතං අදාතා හොති[/B]” මේ කොටස සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථයට අනුව සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ “පරා අයත්, එයින් ම පරාසතු, කුටු උපදවන, පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැය සෙත්යසංඛ්යාත (සොරකම් කිරීමේ හිතින්) සොරසිතින් නොගන්නා සුලු වෙයි.” [/FONT] [FONT="]මේ කියන බුද්ධ භාෂිත කොටසින් අපිට ප්‍රභලව ගන්න වෙන වචනය තමයි “[B]විත්තුපකරණං[/B]” කියන වචනය. මේ වචනය ආකාර දෙකකට අර්ත ගන්වන්න පුළුවන්. එකක් තමයි, මෙතනදි කරුණු දෙකක් පෙන්නුම් කරනවා. ඒ [I]විත්ත[/I] සහ [I]උපකරණං[/I]. [I]විත්ත [/I]කියන වචනය [I]ධනය[/I] කියන දේට සමානයි. [I]උපකරණං[/I] කියන්නේ උපකරණය. ඉතිං ධනය සහ උපකරණ සොරකම් කිරීමේ චේතනාවෙන් අත්කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් ගමේදී වගේම වනාන්තරයේ දී ත් ගන්න පුළුවන්. දෙවැන්න තමයි මේ විත්තුපකරණං යන්නෙන් වටිනා උපකරණ, වැදගත් උපකරණ කියන දේත් අර්ථ ගැන්වීම. ඉතින් වටිනා උපකරණත් ගමේ තිබුනත් කැලේ තිබුනත් සොරකම් කිරීමේ චේතනාවෙන් ගන්න පුළුවන්. මේකට තමයි අදින්නාදානා කිව්වෙ. [/FONT] [FONT="]බලන්න අග්ගඤ්ඤ සූත්‍රය. එතනදි බුදුහාමුදුරුවො පෙන්නුම් කරනවා කොහොම ද මේ අදත්තාදානය මිනිසුන් අතරෙ භාවිතයට ආවේ කියලා. සරලවම බැලුවම ඒක පටන් ගන්නේ මිනිස්සු කෘෂිකර්මාන්තයට බැස්සට පස්සේ. ඒ අය දඩයමේ යද්දි මෙහෙම දේවල් තිබ්බෙ නෑ, සතා මරලා දැම්මා. කාමය වරදවා හැසිරීමක් ගැන ඒ කාලේ හිතුවෙ නෑ. මේ යහපත් ආචාර ධර්ම මිනිස්සු හඳුනා ගත්තේ කෘෂිකාර්මික ජීවිතයට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තම. [/FONT] [FONT="]මේ කෘෂිකාර්මික සමාජයේදී ඒ වෙනුවෙන් යොදා ගන්න උපකරණ බොහොම වටින දේවල් විදියටයි සැළකුවෙ. අදටත් ගොවියො මඩේ වැඩ කරලා ඉවර වුනාම උදැල්ල හෝදලා ඒකට බොහොම ගරු කරනවා. ඒ වගේම හේනක් කරන්න කැලේට ගෙනි යන භාණ්ඩ වගේම, ඒ විදියට ඒ මිනිස්සු හදා ගත්ත නොයෙකුත් උපකරණවලටත් මිනිස්සු හරියට ගරු කලා, පරිස්සම් කලා. අදත් එහෙමයි. ඉතින් මේ දේවල් සොරකම් කලාම ඒ අයට තවදුරටත් ගොවිතැන් කටයුතු කර ගන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. මේ නිසා මානව ශිෂ්ඨාචාරයේ මුල් යුගයේ දී අදත්තාදානය යන්නෙන් අදහස් කලේ මේ දේවල් අර ගැනීම. ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු නොයෙක් දේවල් අයිතිකර ගත්තා. ඒවත් විත්තුපකරණ විදියට හඳුන්වතෑකි. [/FONT] [FONT="] [/FONT] [FONT="]අදත්තාදානයෙන් වැළකීම [I]නා අදතා හෝති[/I] විදියට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ නුදුන් දේ නොගැනීම. ඔයාලා දන්නවා බුදු දහමට අනුව ප්‍රධාන මූලධර්ම හතරක් තියෙනවා හැම බෞද්ධ ආචාර ධර්මයක් ම පාලනය කරන. ඒ තමයි අන් අයට හානියක් කිරීමෙන් වැළකීම, නුදුන් දේ නොගැනීම, කාමය වරදවා නොහැසිරීම සහ බොරු කීමෙන් වැළකීම. මේ දේවල් නොයෙක් ආකාරයෙන් නොයෙක් අවස්ථාවලදී බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා. අපි භික්ෂුවක් සම්බන්ධයෙන් බැලුවොත් මේ හතර ආකාර දෙකකට දක්වලා තියෙනවා. එකක් විනය රීති විදියට දැක්වීම. අනෙක භික්ෂු සමූහයා විසින් ආරක්ෂා කළ යුතු දේ විදියට දක්වලා තිබීම. මේ අරුතින් “චත්තාරෝ අකරණීය ධර්ම” විදියට මේවා හැඳින්වෙනවා. බලන්න පාරාජිකා රීති ගැන. භික්ෂුවක් පාරාජිකා රීති කඩ කරන්නේ මිනිහෙක් මැරුවොත්, ගත්තොත් ආණ්ඩුවෙන් දඬුවම් නියම කෙරෙන දෙයක් ලබා ගත්තොත්, භික්ෂුවක් කාන්තාවක් සමග ලිංගික හැසිරීමක යෙදුනොත් සහ තමන්ට ධ්‍යාන සම්පත් තියෙනවා කියලා හරි තමන් රහත්යැයි කියලා හරි තමන්ට නැති ගුණයක් ගැන කියලා අනෙක් අයව නොමග යවනවානම් පාරාජිකා රීතිවල හතරවැනි රීතිය කඩ වෙනවා. බලන්න අර කලින් කියපු මූලධර්ම හතර පාරාජිකා රීති වලිනුත් පෙන්නුම් කරලා දෙන හැටි. මේ අනුව නොයෙක් පදනම් මේ තුළ තියෙනවා. ඒත් වඩාත්ම වැදගත් පදනම තමයි මන් දකින්නේ අර අකරණීය ධම්මා කියලා හඳුන්වන හැඳින්වීම. ඒවා කිසිසේත්ම කඩ කළ යුතු නෑ. ඒවා ආරක්ෂා කළ යුතුයි. ඒ තුළින් තමයි ගිහි පින්වතුනට මේ දෙවැනි සිල්පදය අර්ථ දක්වන්න වෙන්නේ. භික්ෂූන් සඳහා නොයෙක් පදනම් වලින් කෙරෙන අර්ථයන් තියෙනවා. [/FONT] [FONT="] [/FONT] [FONT="]ඔව්, මිනිස්සු අදින්නාදානයෙන් ආකාර තුනකින් වැළකිය යුතුයි. ඒ කොහොම ද කියනවානම්, 1. අදින්නම් පරිවාජෙයිය - නුදුන් දෙයක් නොගත යුතුයි. 2. නා හරායෙ - නුදුන් දේ අර ගන්න කිසිවෙක්ව කිසිවකු විසින් නොපෙළඹිය යුතුයි. 3. හාරතම් නානුජන්ඤා - සමාජයේ සිදුවන නොයෙක් ආකාරයේ සොරකම් වලට අපේ කැමැත්ත අපි නොදී ඉන්න අවශ්‍යයි. (ඒ කියන්නේ හොරට කිරීම, මාරු සල්ලි වලින් දෙන ගේම්, කළු කඩ කාරයින්ගේ ගේම්, අල්ලස්, දූෂණය, සොරකම, මං කොල්ලකෑම වගේ එකී මෙකී නොකී සොරකට වැටෙන සියළු දේ) [B]ඇත්තටම මිනිස්සු දන්නෙ නෑ මේ දේවල් දැක දැක නිහඬව ඉඳීමෙන් දෙවැනි සිල්පදය කඩා ගන්න බව. [/B][/FONT] [FONT="] [/FONT] [FONT="]කොහොමවුනත් මේ දේවල් පුහුණු වෙන්න අපිට ටිකක් අමාරුයි. බුදුහාමුදුරුවො දේශනා කරන්නේ එක පාර සේරම කරන්න යන්නේ නැති ව ක්‍රමානුකූලව එකින් එකට ගමන් කරන්න කියලා. නුදුන් දේ ගැනීමෙන් හැම විදියකින්ම වැළකිය යුතුයි. ඒකට එක එක හේතු දාලා නෑ නෑ එකට අයිතිකාරයෙක් නෑ. එහෙම නැත්නම් එයාගෙ නෙමෙයි එක් වගේ දේවල් කියලා වැඩක් නෑ. තමන්ගේ නෙමෙයිනම් ගන්න එපා, එච්චරයි. ඔබට අයත් නැති දෙයක් තියෙනවානම් ඒක අයිති වෙන කෙනෙක්ට. අවම වශයෙන් ලංකාවේනම් අයිතිකාරයෙක් නැති හැම දේම අයිති රජයට. ඒ වගේම බුදුහාමුදුරුවො දේශනා කරනවා තමන්ට නුදුන් දේ කොහෙන්වත් ගන්න එපා ([I]කිංචි ක්වචි[/I]) කියලා. මේ තමයි ප්‍රඥාවත් ශ්‍රාවකයාගේ ජීවිතය ගෙවන ආකාරය. අහලා ඇතිනේ අර කැලේකට ගිහින් අතරමං වුන මනුෂ්‍යයායි ඔහුට හම්බවුන ඉඳිකට්ටෙයි කතාව. [/FONT] [FONT="] [/FONT] [FONT="]අදින්නාදාන කියන වචනයෙන් භෞතික දේවල් ගැනීමම පමණක් අදහස් වෙන්නේ නෑ. අපිට නොපෙනෙන හුඟක් දේ මේ දෙවැනි සිල්පදයෙන් ආවරණය වෙනවා. උදාහරණයකට ඔබට පුළුවන් අනිකකුගේ කාලය හොරකම් කරන්න. ඒ විතරක්ද තව කෙනෙක් දෙන සේවය හොරකම් කරන්න පුළුවන්. මේ හැම දේම අදින්නාදානය. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙ 13 වන සූත්‍රයේ ආකාර 3 ක සොරකම් සාකච්ඡාවට භාජනය වෙනවා. [/FONT] [/SIZE] [LIST=1] [*][FONT="][SIZE=3]කෙනෙකුට තරාදිය මාර්ගයෙන් සොරකම් කළෑකි ([I]තුලාකූඨ[/I]). [/SIZE][/FONT] [*][FONT="][SIZE=3]මැනීමෙන් සොරකම් කළෑකි ([I]මානකූඨ[/I])[/SIZE][/FONT] [*][FONT="][SIZE=3]වෙළඳාමේදී භාවිතාවන කාසි වලින් ([I]කම්සකූඨ[/I]) [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [FONT="]බුදුහාමුදුරුවන්ගේ කාලේ ගම්වල උන්න මිනිස්සු මේ තරාදිවලින් කරන වැඩ ගැන ඒ තරම් උනන්දුවුනා හිතන්න බෑ. ඉතින් කිරීමෙන්, මැනීමෙන් කෙරෙන සොරකම් ගැන ඒ කාලේ මිනිස්සුන්ට ඒ තරම් දැනුමක් නොතියෙන්න ඇති. මෙච්චර උගත් මිනිස්සු ඉන්න අද කාලෙත් ඔය රිදී, රත්තරං වගේ දේවලින් අපිව කොයිතරම්නම් රවට්ටනවාද? ඉතින් මිනිස්සුන්ව හරිම ලේසියෙන් මුලා කරන්න පුළුවන්. සමාජයේ ඉන්න මිනිස්සු මේ තුන්විදියෙන් මුලාවට ලක්වෙනවා කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවා. කෙනෙක්ට දෙවැනි සිල්පදය ආරක්ෂා කරන්න වෙනවානම් ඒ දේවලිනුත් වළකින්න වෙනවා. [/FONT] [FONT="] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom