Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]පහුගිය දවසක මතකය අළුත් කර ගන්න හිතලා මහා පරිනිබ්බාන සූත්‍රය ආපහු කියවන්න හිතුනා. බොහෝ බෞද්ධ පින්වතුන් මේ සූත්‍රය ගැන දැනුවත්. අමුතුවෙන් කිව යුතු නැහැ. බුදුරජාණන්වහන්සේ අවුරුදු 45 ක් විතර කාලයක් අසරණ මිනිස් වර්ගයා වෙනුවෙනුත්, අප වෙනුවෙනුත් තමන්ගේ දිවිය කැප කරලා පරිනිර්වාණයට පත් වීමට වැඩිය ගමනත්, ඒ මහා පරිනිර්වාණයත් මේ සූත්‍රයෙන් විස්තර කෙරෙනවා. ඇත්තටම මේ සූත්‍රය කියවද්දී අපිට හමුවෙන වැදගත් සිදුවීම් කීපයක් ම තියෙනවා. එයින් එකක් තමයි බුදුරජාණන්වහන්සේගේ අවසන් දානය පිරිනමන්න චුන්ද සූකරට අවස්ථාව ලැබීම. අදත් අපි මේ චුන්ද පූජා කලේ මොනවාද කියලා වාද ඇති කරන් දඟලනවා. ඒත් අපේ බුදුරජාණන්වහන්සේ මේ සූත්‍රයෙ දී ඒ ප්රශ්නය එදාම නිරාකරණය කරලා අවසන් කරනවා. ඒ වගේම තමයි අපේ බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටිය දී පැවිද්ද ලබා රහත් බවට පත් වුන අවසන් ශ්‍රාවකයාණන් වහන්සේ වන සුභද්‍ර රහතන්වහන්සේ සහ බුදුරජාණන්වහන්සේගේ හමු වීම. අද මේ ලිපියෙන් මන් කතා කරන්න හිතුවෙ මෙන්න මේ හමුවීම ගැන. මොකද මේ හමුවීමේ දී සුභද්‍ර සහ බුදුරජාණන්වහන්සේ අතර ඇති වන සාකච්ඡාව අද අපිට බොහොම වැදගත්.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අද බුදු දහමට නොයෙක් ආකාරයේ ප්රහාරයන් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම භික්ෂු වේශයෙන් ඉඳිමින් ම මේ ධර්මය වනසන පිරිස් අද අපිට දකින්න ලැබෙනවා. අන්‍යාගමිකයන් විසිනුත් ඒ වගේම බුදු දහම නසන්න නොයෙක් ආකාරයේ උපක්‍රම යොදනවා. බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙනවා අන්‍යාගමිකයන් එක්ක අපේ ධර්මය ගැන කතා කරන්න. අවාසනාවට හුඟක් බෞද්ධයන් තවමත් බෞද්ධ ඉගැන්වීම් ගැන හරියට දන්නෙ නෑ. එක අවස්ථාවක දී මට මුණ ගැසුන ක්‍රිස්තියානි භක්තිකයෙක් කියනවා එයාලට අනුව බුද්ධාගම මිථ්‍යාදෘෂ්ටික ආගමක් කියලා. එවේලේ මන් කිව්වා වෙන්න ඇති, මොකද ඔයා අන්‍ය භක්තිකයෙක්. ඒත් ඔයා දන්නවා ද බෞද්ධ ඉගැන්වීම් ගැන කියලා. එයා, එයා ඉගෙනගත්ත විදියට ඒ ගැන කිව්වාම මන් අහගෙන ඉඳලා ඇහුවා, හොඳයි ඔයා අහලා තියෙනවා ද මහා පරිනිබ්බාන සූත්‍රය ගැන කියලා. එයා නැහැ කියලා උත්තර දුන්නම මන් මේ ගැන කතා කරලා ඒ සූත්රයෙදි බුදුරජාණන්වහන්සේ සුභද්‍ර එක්ක ඇති වුන සංවාදය ගැන මතක් කලා. ඉන්පස්සේ මන් ඇහුවා ම තවමත් ඔයා කියනවාද අපේ බුද්ධ ධර්මය මිථ්‍යා දෘෂ්ටියක් ය කියලා, එයා කියනවා ඕක ඇහුවමනම් එහෙම කියන්න අමාරුයි, ඔය කියපු එකක්වත් ක්‍රිස්තියානි ධර්මයේ නෑ කියලා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතින් මේ වගේ නිසා මන් දකිනවා මේ සුභද්‍ර එක්ක බුදුරජාණන්වහන්සේ යෙදෙන සංවාදය අපිටත් වැදගත් වෙනවා කියලා. ඊට කළින් අපි සුභද්‍ර කියන්නෙ කව්ද කියලත් ටිකක් දැන ගත්තොත් හොඳයි නේද? ඇත්තටම මට වඩා හොඳට මේ කියවන ඔයාලා සුභද්‍ර ගැන දන්නවා. මේ සුභද්‍ර අයිති වුනේ මහාසාල කියන කුලයට. මහාසාල කුලය එවකට දඹදිව ඉඳිය ධනවත්තු පිරිසක්. මේ සුභද්රත් එවකට උන්න බොහෝ තරුණ පිරිස් වගේ සත්‍ය සොයාගෙන යන්න පටන් ගත්තා. ඔහුට ඇති වුන ප්‍රශ්න ගැන එකල උන්න ප්‍රසිද්ධ ගුරුවරුයැයි සැළකෙන අයගෙන් ප්‍රශ්න කලා. ඒත් ඒ කිසි කෙනකුට ඔහුගේ ප්‍රශ්නවලට ඔහුට අවශ්‍ය උත්තරය දෙන්න හැකියාවක් තිබුනෙ නෑ. හැබැයි සුභද්‍ර කිසිම වෙලාවක බුදුරජාණන්වහන්සේ මුණ ගැහිලා තිබුනෙ නෑ. මෙන්න මේ නිසාම තමයි බුදුරජාණන්වහන්සේ ගව් ගාණක් ගෙවාගෙන සුභද්‍ර මුණ ගැහෙන්න වැඩම කළේ. කුසිනාරාවට වැඩමවා සිටි බුදුරජාණන්වහන්සේ ගැන සත්‍ය සොයමින් ඇවිදපු සුභද්‍රට අහන්න ලැබුනා. ඒ වගේම එදා රාත්‍රියෙ දී උන්වහන්සේ පිරිනිවන් පාන්න නියමිත බවත් අහන්න ලැබුනා. ඉතින් සුභද්‍ර ඉක්මණිනන්ම බුදුරජාණන්වහන්සේ මුණ ගැහෙන්න පැමිණුනා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා සම්පූර්ණ කරනු ලැබුවේ බුද්ධ ශාසනයක ප්‍රථම ශ්‍රාවකයන් බවට පත්වෙන්න. උන්වහන්සේ එය සාර්ථක කර ගත්තා. ඒ වගේම මේ සුභද්‍ර පාරමිතා පුරමින් ඉඳියෙ බුද්ධ ශාසනයක අවසන් ශ්රාවකයා බවට පත් වෙන්න. උන්වහන්සේත් එය සම්පූර්ණ කර ගත්තා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දැන් අපි බුදුරජාණන්වහන්සේ සහ මේ සුභද්‍ර අතර ඇතිවුන සාකච්ඡාවට යොමු වෙමු. අපිට වැදගත් ම ඒකයි. සුභද්‍ර බුදුරජාණන්වහන්සේ මුණ ගැහැලා මුලින්ම වැඩි ගරු සරුවක් ඇතිව නෙමෙයි කතා කරන්නේ. ‘ගෞතමයෙනි’ කියලා තමයි මුලින්ම ඔහු බුදුරජාණන්වහන්සේ අමතන්නේ. එහෙම අමතලා ඔහු අහන්නේ පූරණ කස්සප වගේ නොයෙක් දාර්ශනිකයො මිනිස්සුන්ගේ වන්දනාවට ලක් වෙලා ඉන්නවා. මේ අයගේ ඉගැන්වීම් සංසාරයෙන් එතෙර වෙන්න හේතු වෙනවා ද නැද්ද කියලා. බුදුරජාණන්වහන්සේ ඒ අයගේ ඉගැන්වීම් ගැන කිසිම දෙයක් වදාරන්නේ නැතිව සුභද්‍රට දේශනා කරනවා ඒවා ඒ විදියට තිබිච්චාවේ, මම නිවනට මාර්ගය දේශනා කරන්නම් කියලා. අන්න එතැන් පටන් සුභද්‍ර බුදුරජාණන්වහන්සේ ට ‘ස්වාමිණී’ කියලා ගෞරවයෙන් අමතන්න පටන් ගන්නවා. බලන්න අද ඉන්න තමන් රහතුන්වහන්සේ යැයි කියා ගන්නා, අනෙක් භික්ෂූන්ට තමන්ගේ රහත්කම පරීක්ෂා කරන්නැයි කියමින් අභියෝග කරන භික්ෂූන්වහන්සේලාට බුදුරජාණන්වහන්සේගෙන් කොයිතරම් දේ ඉගෙන ගන්න තියෙනවා ද කියලා. උන්වහන්සේ සුභද්‍ර සඳහන් කරන ගුරුවරු ගැන කිසිම අදහසක් කියන්න යන්නෙ නෑ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බුදුරජාණන්වහන්සේ සුභද්‍රට දේශනා කරනවා, ‘සුභද්‍ර යම් ආගමක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැත්තේ ද සෝවාන් ආදී මාර්ගඵල ලැබූ මහණුන් නැත. ඔවුන් ඇත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති සසුනේ පමණි. භික්ෂූන් නිසි පරිදි පිළිවෙත් පුරතොත් ලොව රහතුන්ගෙන් හිස් නොවේ ය’ කියලා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ විදියට බුදුහාමුදුරුවො දේශනා කරද්දි ඒ ගැන පැහැදුන සුභද්‍ර තිසරණයේ පිහිටලා බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් ඉගෙනගෙන පැත්තකට ගිහින් භාවනා කරලා තමන් පුරපු පාරමිතා සම්පූර්ණ කරමින් රහතන්වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ තමයි කලින් කියපු විදියට බුදුරජාණන්වහන්සේගේ අවසන් ශ්රාවකයා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇත්තටම මොන ආගමේ ද බුද්ධ ධර්මයේ හැර ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙන්නේ. කිසිම ආගමක, ධර්මයක නැහැ. ඒත් බෞද්ධයො වුනත් මේවයින් ඈතට ගිහින්දෝ කියලා සමහර වෙලාවට හිතෙනවා. අද අපේ බෞද්ධ ඉගැන්වීම්වල වෙනත් ආගම්වල සංකල්පත් කැටි වෙලා. හින්දු ආගමේ වගේම ක්‍රිස්තියානි ආගමේ සමහරක් දේවලුත් අපේ බෞද්ධ ධර්මයට අද එකතු වෙලා දෝ කියලා හිතෙනවා. සමහරු කියනවා ආලෝකය නැත්නම් ප්‍රඥාව පහල වුනාට පස්සෙ ආයිත් ඒ ගැන මහන්සි වෙන්න අවශ්‍ය නෑ කියලා. මොන පච ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිඵල ලබන්න ලේසියෙන් බැහැ. ලබන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ ගැන හොඳින් අවබෝධයෙන් කටයුතු කිරීම. ඉතින් ඒකට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක් ද කියන දේ තේරුම් ගන්න අවශ්‍යයි. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අද වෙද්දි නොයෙක් ධර්ම දේශනා, පොත් පත්, ලිපි, සාකච්ඡා සමාජගතව තිබෙනවා. කව්රු වුනත් ඒ ගැන කතා කරන එක කිසිම වරදක්, පාඩුවක් නොවේ. මොකද අපි ආර්ය අෂටාංගික මාර්ගය ප්‍රචලිත කරන්න කරන්න තමයි මිනිස්සුන්ට ඒ ගැන දැන ගන්න වෙන්නේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනයේ දී ප්‍රථම වරට බුදුරජාණන්වහන්සේ මේ ගැන අපිට හඳුන්වලා දෙනවා. කාලයක් තිස්සේ අන්ධකාරයෙන්, අනවබෝධයෙන් වැහිලා තිබුණු මාර්ගය උන්නහන්සේ නැවත සොයා ගෙන අපිට පෙන්වලා දෙනවා. ඒ කාලේ ඉඳපු මිනිස්සු මේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරලා අර්ථවත් ජීවිතයක් සකස් කර ගත්තා. ඒ ඔස්සේ නිවන් සම්පත් ලබා ගත්තා. බුද්ධ ධර්මය ලංකාවට හඳුන්වලා දුන්නාට පස්සෙ ලාංකිකයොත් ප්‍රතිඵල ලබා ගෙන නිවන් සම්පත් ලබා ගත්තා. එදා ලාංකික සමාජය සකස්වෙලා තිබුනෙ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් කර ගනිමින්. ඒත් ක්‍රමයෙන් ලංකාව ඇතුලෙ අනෙක් ආගම්, දර්ශනයන් පැතිරෙන්න පටන් ගැනීමත් එක්ක සහ මිනිස්සු ඒ තුළට යොමු වීමත් එක්ක ක්‍රමයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපේ රට ඈත් වෙන්න පටන් ගත්තා. රට එයින් ඈත් වෙද්දි තනි පුද්ගලයො ඈත් වීම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. අද සමහර මිනිස්සු නිවන් ලැබෙන්නෙ මැරුනට පස්සෙ කියලා කියන තැනටම කොහොමහරි දියුණු වෙලා. හිතන්න රටේ ප්‍රධාන ආදායම අරක්කු වලින් උපයාගනිද්දි, රට පුරාම බලපත්‍ර දීලා මස් කඩ පවත්වාගෙන යද්දි, සූදුව කරන්න බලපත්‍ර දෙද්දි රටක මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද කියලා. ඒත් අපි එහෙමයි කියලා එතැනින් අයින්වෙන්න හොඳ නෑ. අපි බුදුහාමුදුරුවො දේශනා කළ මේ මාර්ගයේ හැකි උපරිමයෙන් ම ගමන් කරන්න ඕනා. සමහරක් අවස්ථාවල දී පාර ටිකක් වැරදෙයි. ඒත් ආපහු කොහොමහරි හරි පාරට එන්න. මොකද සැප විඳින්න පුළුවන් මේ ක්‍රමයෙන් ම විතරක් නිසා. [/FONT]

[FONT=&quot] [/FONT]

[QUOTE="hpalpola, post: 19444543, member: 321413"] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]පහුගිය දවසක මතකය අළුත් කර ගන්න හිතලා මහා පරිනිබ්බාන සූත්‍රය ආපහු කියවන්න හිතුනා. බොහෝ බෞද්ධ පින්වතුන් මේ සූත්‍රය ගැන දැනුවත්. අමුතුවෙන් කිව යුතු නැහැ. බුදුරජාණන්වහන්සේ අවුරුදු 45 ක් විතර කාලයක් අසරණ මිනිස් වර්ගයා වෙනුවෙනුත්, අප වෙනුවෙනුත් තමන්ගේ දිවිය කැප කරලා පරිනිර්වාණයට පත් වීමට වැඩිය ගමනත්, ඒ මහා පරිනිර්වාණයත් මේ සූත්‍රයෙන් විස්තර කෙරෙනවා. ඇත්තටම මේ සූත්‍රය කියවද්දී අපිට හමුවෙන වැදගත් සිදුවීම් කීපයක් ම තියෙනවා. එයින් එකක් තමයි බුදුරජාණන්වහන්සේගේ අවසන් දානය පිරිනමන්න චුන්ද සූකරට අවස්ථාව ලැබීම. අදත් අපි මේ චුන්ද පූජා කලේ මොනවාද කියලා වාද ඇති කරන් දඟලනවා. ඒත් අපේ බුදුරජාණන්වහන්සේ මේ සූත්‍රයෙ දී ඒ ප්රශ්නය එදාම නිරාකරණය කරලා අවසන් කරනවා. ඒ වගේම තමයි අපේ බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටිය දී පැවිද්ද ලබා රහත් බවට පත් වුන අවසන් ශ්‍රාවකයාණන් වහන්සේ වන සුභද්‍ර රහතන්වහන්සේ සහ බුදුරජාණන්වහන්සේගේ හමු වීම. අද මේ ලිපියෙන් මන් කතා කරන්න හිතුවෙ මෙන්න මේ හමුවීම ගැන. මොකද මේ හමුවීමේ දී සුභද්‍ර සහ බුදුරජාණන්වහන්සේ අතර ඇති වන සාකච්ඡාව අද අපිට බොහොම වැදගත්. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අද බුදු දහමට නොයෙක් ආකාරයේ ප්රහාරයන් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම භික්ෂු වේශයෙන් ඉඳිමින් ම මේ ධර්මය වනසන පිරිස් අද අපිට දකින්න ලැබෙනවා. අන්‍යාගමිකයන් විසිනුත් ඒ වගේම බුදු දහම නසන්න නොයෙක් ආකාරයේ උපක්‍රම යොදනවා. බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙනවා අන්‍යාගමිකයන් එක්ක අපේ ධර්මය ගැන කතා කරන්න. අවාසනාවට හුඟක් බෞද්ධයන් තවමත් බෞද්ධ ඉගැන්වීම් ගැන හරියට දන්නෙ නෑ. එක අවස්ථාවක දී මට මුණ ගැසුන ක්‍රිස්තියානි භක්තිකයෙක් කියනවා එයාලට අනුව බුද්ධාගම මිථ්‍යාදෘෂ්ටික ආගමක් කියලා. එවේලේ මන් කිව්වා වෙන්න ඇති, මොකද ඔයා අන්‍ය භක්තිකයෙක්. ඒත් ඔයා දන්නවා ද බෞද්ධ ඉගැන්වීම් ගැන කියලා. එයා, එයා ඉගෙනගත්ත විදියට ඒ ගැන කිව්වාම මන් අහගෙන ඉඳලා ඇහුවා, හොඳයි ඔයා අහලා තියෙනවා ද මහා පරිනිබ්බාන සූත්‍රය ගැන කියලා. එයා නැහැ කියලා උත්තර දුන්නම මන් මේ ගැන කතා කරලා ඒ සූත්රයෙදි බුදුරජාණන්වහන්සේ සුභද්‍ර එක්ක ඇති වුන සංවාදය ගැන මතක් කලා. ඉන්පස්සේ මන් ඇහුවා ම තවමත් ඔයා කියනවාද අපේ බුද්ධ ධර්මය මිථ්‍යා දෘෂ්ටියක් ය කියලා, එයා කියනවා ඕක ඇහුවමනම් එහෙම කියන්න අමාරුයි, ඔය කියපු එකක්වත් ක්‍රිස්තියානි ධර්මයේ නෑ කියලා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ඉතින් මේ වගේ නිසා මන් දකිනවා මේ සුභද්‍ර එක්ක බුදුරජාණන්වහන්සේ යෙදෙන සංවාදය අපිටත් වැදගත් වෙනවා කියලා. ඊට කළින් අපි සුභද්‍ර කියන්නෙ කව්ද කියලත් ටිකක් දැන ගත්තොත් හොඳයි නේද? ඇත්තටම මට වඩා හොඳට මේ කියවන ඔයාලා සුභද්‍ර ගැන දන්නවා. මේ සුභද්‍ර අයිති වුනේ මහාසාල කියන කුලයට. මහාසාල කුලය එවකට දඹදිව ඉඳිය ධනවත්තු පිරිසක්. මේ සුභද්රත් එවකට උන්න බොහෝ තරුණ පිරිස් වගේ සත්‍ය සොයාගෙන යන්න පටන් ගත්තා. ඔහුට ඇති වුන ප්‍රශ්න ගැන එකල උන්න ප්‍රසිද්ධ ගුරුවරුයැයි සැළකෙන අයගෙන් ප්‍රශ්න කලා. ඒත් ඒ කිසි කෙනකුට ඔහුගේ ප්‍රශ්නවලට ඔහුට අවශ්‍ය උත්තරය දෙන්න හැකියාවක් තිබුනෙ නෑ. හැබැයි සුභද්‍ර කිසිම වෙලාවක බුදුරජාණන්වහන්සේ මුණ ගැහිලා තිබුනෙ නෑ. මෙන්න මේ නිසාම තමයි බුදුරජාණන්වහන්සේ ගව් ගාණක් ගෙවාගෙන සුභද්‍ර මුණ ගැහෙන්න වැඩම කළේ. කුසිනාරාවට වැඩමවා සිටි බුදුරජාණන්වහන්සේ ගැන සත්‍ය සොයමින් ඇවිදපු සුභද්‍රට අහන්න ලැබුනා. ඒ වගේම එදා රාත්‍රියෙ දී උන්වහන්සේ පිරිනිවන් පාන්න නියමිත බවත් අහන්න ලැබුනා. ඉතින් සුභද්‍ර ඉක්මණිනන්ම බුදුරජාණන්වහන්සේ මුණ ගැහෙන්න පැමිණුනා. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා සම්පූර්ණ කරනු ලැබුවේ බුද්ධ ශාසනයක ප්‍රථම ශ්‍රාවකයන් බවට පත්වෙන්න. උන්වහන්සේ එය සාර්ථක කර ගත්තා. ඒ වගේම මේ සුභද්‍ර පාරමිතා පුරමින් ඉඳියෙ බුද්ධ ශාසනයක අවසන් ශ්රාවකයා බවට පත් වෙන්න. උන්වහන්සේත් එය සම්පූර්ණ කර ගත්තා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]දැන් අපි බුදුරජාණන්වහන්සේ සහ මේ සුභද්‍ර අතර ඇතිවුන සාකච්ඡාවට යොමු වෙමු. අපිට වැදගත් ම ඒකයි. සුභද්‍ර බුදුරජාණන්වහන්සේ මුණ ගැහැලා මුලින්ම වැඩි ගරු සරුවක් ඇතිව නෙමෙයි කතා කරන්නේ. ‘ගෞතමයෙනි’ කියලා තමයි මුලින්ම ඔහු බුදුරජාණන්වහන්සේ අමතන්නේ. එහෙම අමතලා ඔහු අහන්නේ පූරණ කස්සප වගේ නොයෙක් දාර්ශනිකයො මිනිස්සුන්ගේ වන්දනාවට ලක් වෙලා ඉන්නවා. මේ අයගේ ඉගැන්වීම් සංසාරයෙන් එතෙර වෙන්න හේතු වෙනවා ද නැද්ද කියලා. බුදුරජාණන්වහන්සේ ඒ අයගේ ඉගැන්වීම් ගැන කිසිම දෙයක් වදාරන්නේ නැතිව සුභද්‍රට දේශනා කරනවා ඒවා ඒ විදියට තිබිච්චාවේ, මම නිවනට මාර්ගය දේශනා කරන්නම් කියලා. අන්න එතැන් පටන් සුභද්‍ර බුදුරජාණන්වහන්සේ ට ‘ස්වාමිණී’ කියලා ගෞරවයෙන් අමතන්න පටන් ගන්නවා. බලන්න අද ඉන්න තමන් රහතුන්වහන්සේ යැයි කියා ගන්නා, අනෙක් භික්ෂූන්ට තමන්ගේ රහත්කම පරීක්ෂා කරන්නැයි කියමින් අභියෝග කරන භික්ෂූන්වහන්සේලාට බුදුරජාණන්වහන්සේගෙන් කොයිතරම් දේ ඉගෙන ගන්න තියෙනවා ද කියලා. උන්වහන්සේ සුභද්‍ර සඳහන් කරන ගුරුවරු ගැන කිසිම අදහසක් කියන්න යන්නෙ නෑ. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]බුදුරජාණන්වහන්සේ සුභද්‍රට දේශනා කරනවා, ‘සුභද්‍ර යම් ආගමක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැත්තේ ද සෝවාන් ආදී මාර්ගඵල ලැබූ මහණුන් නැත. ඔවුන් ඇත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති සසුනේ පමණි. භික්ෂූන් නිසි පරිදි පිළිවෙත් පුරතොත් ලොව රහතුන්ගෙන් හිස් නොවේ ය’ කියලා.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ විදියට බුදුහාමුදුරුවො දේශනා කරද්දි ඒ ගැන පැහැදුන සුභද්‍ර තිසරණයේ පිහිටලා බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් ඉගෙනගෙන පැත්තකට ගිහින් භාවනා කරලා තමන් පුරපු පාරමිතා සම්පූර්ණ කරමින් රහතන්වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ තමයි කලින් කියපු විදියට බුදුරජාණන්වහන්සේගේ අවසන් ශ්රාවකයා. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඇත්තටම මොන ආගමේ ද බුද්ධ ධර්මයේ හැර ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙන්නේ. කිසිම ආගමක, ධර්මයක නැහැ. ඒත් බෞද්ධයො වුනත් මේවයින් ඈතට ගිහින්දෝ කියලා සමහර වෙලාවට හිතෙනවා. අද අපේ බෞද්ධ ඉගැන්වීම්වල වෙනත් ආගම්වල සංකල්පත් කැටි වෙලා. හින්දු ආගමේ වගේම ක්‍රිස්තියානි ආගමේ සමහරක් දේවලුත් අපේ බෞද්ධ ධර්මයට අද එකතු වෙලා දෝ කියලා හිතෙනවා. සමහරු කියනවා ආලෝකය නැත්නම් ප්‍රඥාව පහල වුනාට පස්සෙ ආයිත් ඒ ගැන මහන්සි වෙන්න අවශ්‍ය නෑ කියලා. මොන පච ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිඵල ලබන්න ලේසියෙන් බැහැ. ලබන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ ගැන හොඳින් අවබෝධයෙන් කටයුතු කිරීම. ඉතින් ඒකට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක් ද කියන දේ තේරුම් ගන්න අවශ්‍යයි. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අද වෙද්දි නොයෙක් ධර්ම දේශනා, පොත් පත්, ලිපි, සාකච්ඡා සමාජගතව තිබෙනවා. කව්රු වුනත් ඒ ගැන කතා කරන එක කිසිම වරදක්, පාඩුවක් නොවේ. මොකද අපි ආර්ය අෂටාංගික මාර්ගය ප්‍රචලිත කරන්න කරන්න තමයි මිනිස්සුන්ට ඒ ගැන දැන ගන්න වෙන්නේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනයේ දී ප්‍රථම වරට බුදුරජාණන්වහන්සේ මේ ගැන අපිට හඳුන්වලා දෙනවා. කාලයක් තිස්සේ අන්ධකාරයෙන්, අනවබෝධයෙන් වැහිලා තිබුණු මාර්ගය උන්නහන්සේ නැවත සොයා ගෙන අපිට පෙන්වලා දෙනවා. ඒ කාලේ ඉඳපු මිනිස්සු මේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරලා අර්ථවත් ජීවිතයක් සකස් කර ගත්තා. ඒ ඔස්සේ නිවන් සම්පත් ලබා ගත්තා. බුද්ධ ධර්මය ලංකාවට හඳුන්වලා දුන්නාට පස්සෙ ලාංකිකයොත් ප්‍රතිඵල ලබා ගෙන නිවන් සම්පත් ලබා ගත්තා. එදා ලාංකික සමාජය සකස්වෙලා තිබුනෙ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් කර ගනිමින්. ඒත් ක්‍රමයෙන් ලංකාව ඇතුලෙ අනෙක් ආගම්, දර්ශනයන් පැතිරෙන්න පටන් ගැනීමත් එක්ක සහ මිනිස්සු ඒ තුළට යොමු වීමත් එක්ක ක්‍රමයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපේ රට ඈත් වෙන්න පටන් ගත්තා. රට එයින් ඈත් වෙද්දි තනි පුද්ගලයො ඈත් වීම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. අද සමහර මිනිස්සු නිවන් ලැබෙන්නෙ මැරුනට පස්සෙ කියලා කියන තැනටම කොහොමහරි දියුණු වෙලා. හිතන්න රටේ ප්‍රධාන ආදායම අරක්කු වලින් උපයාගනිද්දි, රට පුරාම බලපත්‍ර දීලා මස් කඩ පවත්වාගෙන යද්දි, සූදුව කරන්න බලපත්‍ර දෙද්දි රටක මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද කියලා. ඒත් අපි එහෙමයි කියලා එතැනින් අයින්වෙන්න හොඳ නෑ. අපි බුදුහාමුදුරුවො දේශනා කළ මේ මාර්ගයේ හැකි උපරිමයෙන් ම ගමන් කරන්න ඕනා. සමහරක් අවස්ථාවල දී පාර ටිකක් වැරදෙයි. ඒත් ආපහු කොහොමහරි හරි පාරට එන්න. මොකද සැප විඳින්න පුළුවන් මේ ක්‍රමයෙන් ම විතරක් නිසා. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom