Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොසොල් රජු දුටු හීන - ඉතිරි ටික

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]4. [/FONT][FONT=&quot]රජතුමා දැක්ක හතරවැනි හීනය තමයි කරත්ත පේළියක ඉස්සරහ කරත්තවල වසු පැටවුනුත් පසුපස කරත්තවල හොඳ හරක් බැඳලා තිබීම. ඉතින් ඉස්සරහ ඉඳියෙ වසු පැටව් නිසා කරත්ත ටික ඇදගන්න බැරිව කරත්ත පේළිය නතර වෙලා තිබුනා. මේ ගැන බුදුහාමුදුරුවො අර්ත විවරණය කළා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] රජතුමනි මෙම සිහිනයෙන් කියවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් ඇති ඇමතිවරුන්හට බලතල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම් අඩු පුද්ගලයන්හය බලතල ලබා දී පාලනය අවුල් කර ගැනීමයි. මෙයින් හානියක් ඔබට ඇති වෙන්නේ නෑ, මෙය අනාගතයේ සිදුවෙන්නක් ලෙසින්. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] බලන්න අද අපේ රට දිහා බලලා. කව්ද ඇමතිකම් දරන්නේ, කව්ද මේ රට මෙහෙයවන්නේ කියලා. කිසිම සුදුසුකමක් නැති මිනිස්සු ලොක්කො වෙලා සුදුසුකම් ඇති මිනිස්සුන්ව මෙහෙයවන්න හදනවා. මේ රට අවුල් ජාලයක් වෙලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]5. පස්වැනි හීනය වුනේ ඔළු දෙකක් තියෙන අශ්වයෙක් ඉස්සරහ ඔළුවෙනුයි, පිටි පස්සෙ ඔළුවෙනුයි දෙකෙන්ම තණකොල කනවා. ඉතින් රජු බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමිනී මේක වෙන්න පුළුවන් ද කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] රජතුමනි, අනාගතයේ දී රටේ පාලකයන් නිසා නීතිය අවනීතිය වෙනවා, යුක්තිය අයුක්තිය වෙනවා, නීතීඥයොත් විනිශ්යකාරයොත් දෙපැත්තෙන්ම (විත්තිය හා පැමිණිල්ල) අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මේ හීනයෙන් කියන්නේ එයයි. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ කියලා බුදුහාමුදුරුවො මේ හීනයත් අර්ථ ගන්වනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] මේ ගැන ඉතින් ආයිත් අමුතුවෙන් කිවයුතු නෑ. කාලයක් තිබ්බා පොලීසියට නිවාඩු දීලා උසාවියට ගල් ගස්සපු. ස්ත්‍රී දූෂකයො, මිනී මරුවො ජනාධිපති සමාවෙන් ගෙදර ගියා. තවත් දේශපාලකයො ගෑණු 100 දූෂණය කරලා කේක් කපලා සමරනවා. තවත් අය ප්‍රසිද්ධියෙ කුඩු විකුණනවා. නීතීඥවරු විනිසුරුවරු ගැනත් මෙතනදි දක්වලා තියෙනවා. ඒ ගැන මන් මුකුත් ලියන්නෙ නෑ මමත් නීතීඥවරයකු නිසා. නමුත් ඒ ගැන දන්නෝ දනිති. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]6. ස්වාමිනී හයවන හීනයෙන් මන් දැක්කෙ ජරාවට ගිය හිවලකුට රන්තලියක මුත්‍රා කිරීමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි කියලා රජතුමා බුදුහාමුදුරුවන්ට කියනවා. මේ ගැන බුදුහාමුදුරුවො අර්ථ දක්වනවා මේ විදියට. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] රජතුමනි මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී සම්භාවනීය යැයි සැලකෙන පුද්ගලයින් තමන්නේ ම නොමනා ක්‍රියාකාරකම් නිසා සම්පත්වලින් පිරිහෙනවා, තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහු තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] මේ හීනය තම තමන්ගේ ප්‍රදේශවල ජීවත්වෙන මිනිස්සු, තම තමන්ගේ පවුල් දිහා බලලාම හිතලා බැලීම වැදගත්.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]7. රජු දුටු හත්වැනි හීනය තමයි මිනිහෙකු ආසනයක වාඩි වී සම්පටකින් ලණුවක් අඹරද්දි එම අඹරන ලණුව අසුන යට හිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය. මේ ගැන අර්ථ දක්වන බුදුහාමුදුරුවො දේශනා කරනවා රජතුමනි, මෙයත් අනාගතයේ සිදු වන්නක්. කාම මිථ්‍යාචාරය බහුලවීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරී නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] මේ ගැන තම තමන්ම හිතලා බලන්න කොයි තරම් ඇත්තක් ද කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]8. අටවැනි හීනය විදියට රජු දකින්නේ හතර දිශාවෙන් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් හිස් කළගෙඩි දිහා බලන්නෙවත් නැතිව පිරිලා ඉතිරිලා යන කළයකටම වතුර දාලා පුරවන්න හැදීම. මේ ගැන අර්ථ දක්වමින් බුදුහාමුදුරුවො දේශනා කරනවා, රජතුමනි මින් කියවෙන්නේ, අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා. ඇත්තෝ තර වෙනවා, නැත්තෝ නැත්තටම නැති වෙනවා කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] බලන්න අද අපිට වෙලා තියෙන්නෙත් මේකම නෙමෙයි ද කියලා. රු.2.50 ට තිබ්බ ඉඩම් ලේඛන සෙවීමේ ගාස්තුව බොරු හේතු කියලා රු.500 කලා. විවාහ ලියාපදිංචි ගාස්තුව රු.5000 කලා. වාහනවලට බදු ගහන හැටි. වතුර, විදුලිය හැම දේකින්ම පුංචි මිනිහාව නැති කරනවා. හැබැයි ඇත්තෝ තව තවත් මන්දිර හදමින් ජීවත් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් වෙන කව්ද දේශනා කරන්නේ බුදුහාමුදුරුවොම ඇර. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]9. රජු දුටු නව වන හීනය තමයි දිය පිරුණු පොකුණක මැද බොර වී තිබීම. සතුන් සිව්පාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා. පොකුණ වටේ වතුර පැහැදිලියි මැද බොරවෙලා. මේක වෙන්න බැරි දෙයක්. මේක පුදුම සහගත දෙයක් කියලා රජු බුදුහාමුදුරුවන්ට කියනවා. ඉතින් අනිත් හීනවල වගේම බුදුහාමුදුරුවො මේ හීනයෙත් අර්ථ පෙන්වලා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] රජතුමනි රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා. තමන්ගේ උගත්කමට හරියන ස්ථානය නොලැබීම නිසාත් රටේ යහපත් ජීවිතයක් ගෙවන්න නොහැකිවීම නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් රටවලට යනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නෙ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා. මෙය අනාගතයේ සිදුවන දෙයක් කියලා බුදුහාමුදුරුවො පෙන්වලා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] යහපාලන ආණ්ඩුව ආපු ගමන්ම මොකක් ද කිව්වෙ පිටරට ගිහින් ඉන්න උගතුන් බුද්ධිමතුන්ට ආපහු ලංකාවට ඇවිත් රට දියුණු කරන්න එකතු වෙන්න කිව්වා. බුද්ධිගලනය කියලා ලොකුවට හඳුන්වන්නේ මේක තමා. පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය සොයා ගත්ත බුද්ධිමතා ලංකාවෙන් එළෙව්වා. ඉන් පස්සෙ ලංකාවේ මිනිස්සු ඒ මනුස්සයා ඉන්න පිටරටට ගිහින් එහෙන් ඉගෙන ගන්නවා. ඒ මනුස්සයා තමන් ජීවත්වෙන රට සංවර්ධනය කරලා ලංකාවට වඩා සෑහෙන්න උසස් රටක් කරන්න තමන්ගේ සේවය ලබා දෙනවා. මේ අපේ රට ගැනයි බුදුහාමුදුරුවො පෙන්වලා දෙන්නෙ. හොඳයි නැද්ද? [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]10. දහවැනි හීනය තමයි ලිපේ තියෙන බත් මුට්ටියෙ එක පැත්තක ඉදුණු හාලුත් අනිත් පැත්තේ බාගෙට තැම්බුන හාලුත් තවත් පැත්තක ඇට්ටකුණා හාලුත් තියෙනවා. ඉතින් රජු අහනවා ස්වාමිනී එකම බත් මුට්ටියෙ මේ වගේ විවිධාකාරයෙන් හාල් තියෙන්න බෑ නේ ඒක පුදුම සහගතයි කියලා. ඉතින් බුදුහාමුදුරුවො මේ හීනයත් පැහැදිලි කරලා දෙනවා මෙන්න මෙහෙම. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] රජතුමනි මම දේශනා කරලා තියෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසා කලට නිසි ලෙස වැහි වහින්නෙ නෑ කියලා. මේ හීනයෙන් කියවෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි විදියට වැහි වහින්නෙ නෑ. වැස්සත් වහින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනහම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා. මේකයි අනාගතයේ සිදුවන දෙය කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] අද අපේ රටේ මේ දේවල් දකින්න ලැබෙනවා. ගොවිතැන් කරන් ඉඳපු පැතිවල ගොවිතැන ඉවරයි වැස්ස නිසි විදියට නොවැටෙන නිසා. සමහරු ගොයම් කපා ගත්ත දවසෙ ඉඳන් වැස්ස, වේල ගන්න විදියක් නෑ. ගොයම් ටික ඉවරයි. අපි ගැන එදා බුදුහාමුදුරුවො දැකලා තියෙනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]11. මේක තමයි රජු දුටු එකළොස්වන හීනය. රජු දකිනවා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. මේ ගැනත් බුදුහාමුදුරුවො අර්ථ දක්වනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] රජතුමනි, අනාගතයේ දී ලාභසත්කාර බලාපොරොත්තුවෙන් මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තයි මෙම හීනයේ තේරුම කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] බලන්න අද වෙද්දි එදා බුදුන්ගේ ශාසනය කොටස් කීයකට කැඩිලා ද කියලා. ක්‍රිස්තියානි දහමෙ එකම දෙවියන්වහන්සේ කණ්ඩායම් කීයකට බෙදිලා ද. මේවා ඒ ශාස්තෲන්වහන්සේලා ගේ වැරදි නොවේ. ලාභසත්කාර බලාපොරොත්තුවෙන් ඒ තුළට වැදුන මෝඩ මිනිස්සු කරන දේවල්. අනාගතය දැකලා බුදුහාමුදුරුවො මේ බව එදා දේශනා කලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]12. ස්වාමිනී සැහැල්ල ලබු කබල් වගයක් දියේ පා නොවී බර වස්තූන් වගේ ගිලෙනවා මන් දැක්කා. මේ හීනයේ අරුත කුමක් ද ස්වාමිනී. රජතුමා තමන් දැක්ක දොළොස්වැනි හීනයේ අර්ථවත් බුදුන්ගෙන් විමසනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] රජතුමනි, අනාගතයේ රාජසභාවේ සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අයට ඇමතිකම් හා නිලතල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා. පන්සල් හා අනෙකුත් ආගමික ස්ථාන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්ත්වයට පත් වෙනවා. මේ හීනයේ අර්ථය මෙයයි. බුදුහාමුදුරුවො පෙන්වලා දෙනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] අද ඉතින් රාජසභා නෑ නේ. තියෙන්නේ පාර්ලිමේන්තුව. අපේ පාර්ලිමේන්තුව ගැන බලන්න. අපේ රට ගැන බලන්න. මේ හීනය කොයිතරම් සැබෑවක් ද කියලා පෙනේවි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]13. රජුදුටු දහතුන්වන හීනය තමයි විශාල ගත් ජලයේ පාවෙනවා. මේක වෙන්න බැරි දෙයක් නිසා රජු පුදුම වෙනවා. ඉතින් බුදුහාමුදුරුවො මෙන්න මෙහෙම මේ හීනය අරුත් ගන්වනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] රජතුමනි, අනාගතයේ පාලකයොත් මහජන ප්රජාවත් රටේ ඉන්න උගතුන්ගේ, වියතුන්ගේ, බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නෙ නැහැ. රාජසභාවේත් ප්රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] බලන්න අද පුංචි උදාහරණයකට එකෙක් විල්පත්තුව කියන ස්වභාවික කැලේ කපලා විනාශ කරනවා. පරිසරය ගැන දන්න වියත්තු ඒකට විරුද්ධ වෙනවා. හිටපු රජතුමා ගණන් ගත්තෙත් නෑ, වත්මන් රජතුමා ගණන් ගන්නෙත් නෑ. අන්තිමට රටට තමයි හානිය. මේ අපේ රට එදා බුදුහාමුදුරුවො දැක්ක විදිය බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]14. ස්වාමිනී මන් දැක්කා පුංචි ගෙම්බො සර්පයින්ව කන්න පස්සෙන් පන්නනවා මෙය විය හැක්කක් ද කියලා දහහතරවැනි හීනය රජතුමා විමසනවා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] බුදුහාමුදුරුවො දේශනා කරනවා රජතුමනි, අනාගතයේ මිනිස්සු මීටත් වඩා රාගාධික වෙනවා. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමග සේවනය සඳහා පෙලඹෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් ඉන්න පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමු වී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපල තමන්සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මේකයි මේ හීනෙ අරුත කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] බලන්න අද අපේ සමාජයේ මේ තත්ත්වය දකින්න නැද්ද කියලා. දැන් දැන් මේ තත්ත්වය පොඩ්ඩ පොඩ්ඩ දකින්න ලැබෙනවා. තව ඉදිරියේ දී ඇස් ඇරගෙන ඉද්දි හොඳටම ඇස් පනාපිටම දකින්න ලැබේවි. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]15. රජු දැක්ක පහළොස්වැනි හීනය තමයි නිතරම යමක් ඩැහැගන්න බලන් ඉන්න කපුටෙක් හංසයො රෑනක් පිරිවරාගෙන ඉඳීම. මේ ගැන අර්ථ දක්වන්නෙ මේ විදියට. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] රජතුමනි අනාගතයේ දී පාලකයන් විසින් දාමරිකයින් හට, මිනීමරුවන් හය, හීන ජාති ඇති අයට ඉතා ඉහල සම්භාවනීයත්වය ලබා දෙනවා. එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජඹෙනවා. එම නිසා බුද්ධිමතුන්ට සිදුවෙනවා මොවුන්ට යටත් වීමටත් ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් කියලා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ අපේ රට දිහා බැලුවම නේද? [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]16. අවසන් හීනය විදියට රජු දැක්කෙ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරය. මේ ගැනත බුදුහාමුදුරුවො පැහැදිලි කලා මේ විදියට. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] රජතුමනි දාමරිකයන් හට මිනීමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා. ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට ගියාම එතනදි තාඩන පීඩනවලට ලක්වෙන්න වෙනවා. ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකම් පවරා දී පැත්තකට වෙලා බලා ඉන්නවා. රටේ පූජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මේ හීනයේ තේරුම කියලා. [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] පහුගිය පාලනය යටතේ මේ තත්ත්වය හොඳින්ම අත් විඳින්න ලැබුනා ලාංකිකයන්ට. තවත් ඒ ගැන කුමන කතා ද.... [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඉතින් මේ තමයි කොසොල් රජු දුටු හීන 16 සහ ඒ හීන බුදුහාමුදුරුවො පැහැදිලි කළ ආකාරය. මේ පැහැදිලි කිරීම් හරියට අනාගතය ගැන එදා කියපු අනාවැකි වගේ. බලන්න ඒ හැම එකක්ම අද වෙද්දි අපේ ඇස් පනාපිටම දකින්න ලැබෙනවා. බුදුහාමුදුරුවො අනාගතය ගැන පේන කියන්නෙක් නෙමෙයි. ඒත් අනාගතයේ මෙවැන්නක් විය හැකි බව උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දැකලා දේශනා කළා. වැඩේ තියෙන්නෙ මේකයි. මේ දේවල් අපිට වළක්වන්න බැහැ. ඒවා අනිවාර්යෙන්ම වෙනවා. අපිට තියෙන්නෙ මේ දේවල් දිහා බලාගෙන කම්පා නොවී ජීවත් වීමයි.[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="hpalpola, post: 19484026, member: 321413"] [SIZE=3]කොසොල් රජු දුටු හීන - ඉතිරි ටික [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]4. [/FONT][FONT="]රජතුමා දැක්ක හතරවැනි හීනය තමයි කරත්ත පේළියක ඉස්සරහ කරත්තවල වසු පැටවුනුත් පසුපස කරත්තවල හොඳ හරක් බැඳලා තිබීම. ඉතින් ඉස්සරහ ඉඳියෙ වසු පැටව් නිසා කරත්ත ටික ඇදගන්න බැරිව කරත්ත පේළිය නතර වෙලා තිබුනා. මේ ගැන බුදුහාමුදුරුවො අර්ත විවරණය කළා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි මෙම සිහිනයෙන් කියවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් ඇති ඇමතිවරුන්හට බලතල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම් අඩු පුද්ගලයන්හය බලතල ලබා දී පාලනය අවුල් කර ගැනීමයි. මෙයින් හානියක් ඔබට ඇති වෙන්නේ නෑ, මෙය අනාගතයේ සිදුවෙන්නක් ලෙසින්. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] බලන්න අද අපේ රට දිහා බලලා. කව්ද ඇමතිකම් දරන්නේ, කව්ද මේ රට මෙහෙයවන්නේ කියලා. කිසිම සුදුසුකමක් නැති මිනිස්සු ලොක්කො වෙලා සුදුසුකම් ඇති මිනිස්සුන්ව මෙහෙයවන්න හදනවා. මේ රට අවුල් ජාලයක් වෙලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]5. පස්වැනි හීනය වුනේ ඔළු දෙකක් තියෙන අශ්වයෙක් ඉස්සරහ ඔළුවෙනුයි, පිටි පස්සෙ ඔළුවෙනුයි දෙකෙන්ම තණකොල කනවා. ඉතින් රජු බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමිනී මේක වෙන්න පුළුවන් ද කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි, අනාගතයේ දී රටේ පාලකයන් නිසා නීතිය අවනීතිය වෙනවා, යුක්තිය අයුක්තිය වෙනවා, නීතීඥයොත් විනිශ්යකාරයොත් දෙපැත්තෙන්ම (විත්තිය හා පැමිණිල්ල) අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මේ හීනයෙන් කියන්නේ එයයි. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ කියලා බුදුහාමුදුරුවො මේ හීනයත් අර්ථ ගන්වනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] මේ ගැන ඉතින් ආයිත් අමුතුවෙන් කිවයුතු නෑ. කාලයක් තිබ්බා පොලීසියට නිවාඩු දීලා උසාවියට ගල් ගස්සපු. ස්ත්‍රී දූෂකයො, මිනී මරුවො ජනාධිපති සමාවෙන් ගෙදර ගියා. තවත් දේශපාලකයො ගෑණු 100 දූෂණය කරලා කේක් කපලා සමරනවා. තවත් අය ප්‍රසිද්ධියෙ කුඩු විකුණනවා. නීතීඥවරු විනිසුරුවරු ගැනත් මෙතනදි දක්වලා තියෙනවා. ඒ ගැන මන් මුකුත් ලියන්නෙ නෑ මමත් නීතීඥවරයකු නිසා. නමුත් ඒ ගැන දන්නෝ දනිති. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]6. ස්වාමිනී හයවන හීනයෙන් මන් දැක්කෙ ජරාවට ගිය හිවලකුට රන්තලියක මුත්‍රා කිරීමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි කියලා රජතුමා බුදුහාමුදුරුවන්ට කියනවා. මේ ගැන බුදුහාමුදුරුවො අර්ථ දක්වනවා මේ විදියට. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී සම්භාවනීය යැයි සැලකෙන පුද්ගලයින් තමන්නේ ම නොමනා ක්‍රියාකාරකම් නිසා සම්පත්වලින් පිරිහෙනවා, තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහු තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] මේ හීනය තම තමන්ගේ ප්‍රදේශවල ජීවත්වෙන මිනිස්සු, තම තමන්ගේ පවුල් දිහා බලලාම හිතලා බැලීම වැදගත්.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]7. රජු දුටු හත්වැනි හීනය තමයි මිනිහෙකු ආසනයක වාඩි වී සම්පටකින් ලණුවක් අඹරද්දි එම අඹරන ලණුව අසුන යට හිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය. මේ ගැන අර්ථ දක්වන බුදුහාමුදුරුවො දේශනා කරනවා රජතුමනි, මෙයත් අනාගතයේ සිදු වන්නක්. කාම මිථ්‍යාචාරය බහුලවීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරී නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] මේ ගැන තම තමන්ම හිතලා බලන්න කොයි තරම් ඇත්තක් ද කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]8. අටවැනි හීනය විදියට රජු දකින්නේ හතර දිශාවෙන් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් හිස් කළගෙඩි දිහා බලන්නෙවත් නැතිව පිරිලා ඉතිරිලා යන කළයකටම වතුර දාලා පුරවන්න හැදීම. මේ ගැන අර්ථ දක්වමින් බුදුහාමුදුරුවො දේශනා කරනවා, රජතුමනි මින් කියවෙන්නේ, අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා. ඇත්තෝ තර වෙනවා, නැත්තෝ නැත්තටම නැති වෙනවා කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] බලන්න අද අපිට වෙලා තියෙන්නෙත් මේකම නෙමෙයි ද කියලා. රු.2.50 ට තිබ්බ ඉඩම් ලේඛන සෙවීමේ ගාස්තුව බොරු හේතු කියලා රු.500 කලා. විවාහ ලියාපදිංචි ගාස්තුව රු.5000 කලා. වාහනවලට බදු ගහන හැටි. වතුර, විදුලිය හැම දේකින්ම පුංචි මිනිහාව නැති කරනවා. හැබැයි ඇත්තෝ තව තවත් මන්දිර හදමින් ජීවත් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් වෙන කව්ද දේශනා කරන්නේ බුදුහාමුදුරුවොම ඇර. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]9. රජු දුටු නව වන හීනය තමයි දිය පිරුණු පොකුණක මැද බොර වී තිබීම. සතුන් සිව්පාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා. පොකුණ වටේ වතුර පැහැදිලියි මැද බොරවෙලා. මේක වෙන්න බැරි දෙයක්. මේක පුදුම සහගත දෙයක් කියලා රජු බුදුහාමුදුරුවන්ට කියනවා. ඉතින් අනිත් හීනවල වගේම බුදුහාමුදුරුවො මේ හීනයෙත් අර්ථ පෙන්වලා දෙනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා. තමන්ගේ උගත්කමට හරියන ස්ථානය නොලැබීම නිසාත් රටේ යහපත් ජීවිතයක් ගෙවන්න නොහැකිවීම නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් රටවලට යනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නෙ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා. මෙය අනාගතයේ සිදුවන දෙයක් කියලා බුදුහාමුදුරුවො පෙන්වලා දෙනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] යහපාලන ආණ්ඩුව ආපු ගමන්ම මොකක් ද කිව්වෙ පිටරට ගිහින් ඉන්න උගතුන් බුද්ධිමතුන්ට ආපහු ලංකාවට ඇවිත් රට දියුණු කරන්න එකතු වෙන්න කිව්වා. බුද්ධිගලනය කියලා ලොකුවට හඳුන්වන්නේ මේක තමා. පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය සොයා ගත්ත බුද්ධිමතා ලංකාවෙන් එළෙව්වා. ඉන් පස්සෙ ලංකාවේ මිනිස්සු ඒ මනුස්සයා ඉන්න පිටරටට ගිහින් එහෙන් ඉගෙන ගන්නවා. ඒ මනුස්සයා තමන් ජීවත්වෙන රට සංවර්ධනය කරලා ලංකාවට වඩා සෑහෙන්න උසස් රටක් කරන්න තමන්ගේ සේවය ලබා දෙනවා. මේ අපේ රට ගැනයි බුදුහාමුදුරුවො පෙන්වලා දෙන්නෙ. හොඳයි නැද්ද? [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]10. දහවැනි හීනය තමයි ලිපේ තියෙන බත් මුට්ටියෙ එක පැත්තක ඉදුණු හාලුත් අනිත් පැත්තේ බාගෙට තැම්බුන හාලුත් තවත් පැත්තක ඇට්ටකුණා හාලුත් තියෙනවා. ඉතින් රජු අහනවා ස්වාමිනී එකම බත් මුට්ටියෙ මේ වගේ විවිධාකාරයෙන් හාල් තියෙන්න බෑ නේ ඒක පුදුම සහගතයි කියලා. ඉතින් බුදුහාමුදුරුවො මේ හීනයත් පැහැදිලි කරලා දෙනවා මෙන්න මෙහෙම. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි මම දේශනා කරලා තියෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසා කලට නිසි ලෙස වැහි වහින්නෙ නෑ කියලා. මේ හීනයෙන් කියවෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි විදියට වැහි වහින්නෙ නෑ. වැස්සත් වහින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනහම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා. මේකයි අනාගතයේ සිදුවන දෙය කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] අද අපේ රටේ මේ දේවල් දකින්න ලැබෙනවා. ගොවිතැන් කරන් ඉඳපු පැතිවල ගොවිතැන ඉවරයි වැස්ස නිසි විදියට නොවැටෙන නිසා. සමහරු ගොයම් කපා ගත්ත දවසෙ ඉඳන් වැස්ස, වේල ගන්න විදියක් නෑ. ගොයම් ටික ඉවරයි. අපි ගැන එදා බුදුහාමුදුරුවො දැකලා තියෙනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]11. මේක තමයි රජු දුටු එකළොස්වන හීනය. රජු දකිනවා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. මේ ගැනත් බුදුහාමුදුරුවො අර්ථ දක්වනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි, අනාගතයේ දී ලාභසත්කාර බලාපොරොත්තුවෙන් මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තයි මෙම හීනයේ තේරුම කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] බලන්න අද වෙද්දි එදා බුදුන්ගේ ශාසනය කොටස් කීයකට කැඩිලා ද කියලා. ක්‍රිස්තියානි දහමෙ එකම දෙවියන්වහන්සේ කණ්ඩායම් කීයකට බෙදිලා ද. මේවා ඒ ශාස්තෲන්වහන්සේලා ගේ වැරදි නොවේ. ලාභසත්කාර බලාපොරොත්තුවෙන් ඒ තුළට වැදුන මෝඩ මිනිස්සු කරන දේවල්. අනාගතය දැකලා බුදුහාමුදුරුවො මේ බව එදා දේශනා කලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]12. ස්වාමිනී සැහැල්ල ලබු කබල් වගයක් දියේ පා නොවී බර වස්තූන් වගේ ගිලෙනවා මන් දැක්කා. මේ හීනයේ අරුත කුමක් ද ස්වාමිනී. රජතුමා තමන් දැක්ක දොළොස්වැනි හීනයේ අර්ථවත් බුදුන්ගෙන් විමසනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි, අනාගතයේ රාජසභාවේ සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අයට ඇමතිකම් හා නිලතල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා. පන්සල් හා අනෙකුත් ආගමික ස්ථාන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්ත්වයට පත් වෙනවා. මේ හීනයේ අර්ථය මෙයයි. බුදුහාමුදුරුවො පෙන්වලා දෙනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] අද ඉතින් රාජසභා නෑ නේ. තියෙන්නේ පාර්ලිමේන්තුව. අපේ පාර්ලිමේන්තුව ගැන බලන්න. අපේ රට ගැන බලන්න. මේ හීනය කොයිතරම් සැබෑවක් ද කියලා පෙනේවි. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]13. රජුදුටු දහතුන්වන හීනය තමයි විශාල ගත් ජලයේ පාවෙනවා. මේක වෙන්න බැරි දෙයක් නිසා රජු පුදුම වෙනවා. ඉතින් බුදුහාමුදුරුවො මෙන්න මෙහෙම මේ හීනය අරුත් ගන්වනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි, අනාගතයේ පාලකයොත් මහජන ප්රජාවත් රටේ ඉන්න උගතුන්ගේ, වියතුන්ගේ, බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නෙ නැහැ. රාජසභාවේත් ප්රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] බලන්න අද පුංචි උදාහරණයකට එකෙක් විල්පත්තුව කියන ස්වභාවික කැලේ කපලා විනාශ කරනවා. පරිසරය ගැන දන්න වියත්තු ඒකට විරුද්ධ වෙනවා. හිටපු රජතුමා ගණන් ගත්තෙත් නෑ, වත්මන් රජතුමා ගණන් ගන්නෙත් නෑ. අන්තිමට රටට තමයි හානිය. මේ අපේ රට එදා බුදුහාමුදුරුවො දැක්ක විදිය බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]14. ස්වාමිනී මන් දැක්කා පුංචි ගෙම්බො සර්පයින්ව කන්න පස්සෙන් පන්නනවා මෙය විය හැක්කක් ද කියලා දහහතරවැනි හීනය රජතුමා විමසනවා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] බුදුහාමුදුරුවො දේශනා කරනවා රජතුමනි, අනාගතයේ මිනිස්සු මීටත් වඩා රාගාධික වෙනවා. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමග සේවනය සඳහා පෙලඹෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් ඉන්න පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමු වී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපල තමන්සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මේකයි මේ හීනෙ අරුත කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] බලන්න අද අපේ සමාජයේ මේ තත්ත්වය දකින්න නැද්ද කියලා. දැන් දැන් මේ තත්ත්වය පොඩ්ඩ පොඩ්ඩ දකින්න ලැබෙනවා. තව ඉදිරියේ දී ඇස් ඇරගෙන ඉද්දි හොඳටම ඇස් පනාපිටම දකින්න ලැබේවි. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]15. රජු දැක්ක පහළොස්වැනි හීනය තමයි නිතරම යමක් ඩැහැගන්න බලන් ඉන්න කපුටෙක් හංසයො රෑනක් පිරිවරාගෙන ඉඳීම. මේ ගැන අර්ථ දක්වන්නෙ මේ විදියට. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි අනාගතයේ දී පාලකයන් විසින් දාමරිකයින් හට, මිනීමරුවන් හය, හීන ජාති ඇති අයට ඉතා ඉහල සම්භාවනීයත්වය ලබා දෙනවා. එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජඹෙනවා. එම නිසා බුද්ධිමතුන්ට සිදුවෙනවා මොවුන්ට යටත් වීමටත් ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් කියලා.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ අපේ රට දිහා බැලුවම නේද? [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]16. අවසන් හීනය විදියට රජු දැක්කෙ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරය. මේ ගැනත බුදුහාමුදුරුවො පැහැදිලි කලා මේ විදියට. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] රජතුමනි දාමරිකයන් හට මිනීමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා. ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට ගියාම එතනදි තාඩන පීඩනවලට ලක්වෙන්න වෙනවා. ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකම් පවරා දී පැත්තකට වෙලා බලා ඉන්නවා. රටේ පූජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මේ හීනයේ තේරුම කියලා. [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] පහුගිය පාලනය යටතේ මේ තත්ත්වය හොඳින්ම අත් විඳින්න ලැබුනා ලාංකිකයන්ට. තවත් ඒ ගැන කුමන කතා ද.... [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ඉතින් මේ තමයි කොසොල් රජු දුටු හීන 16 සහ ඒ හීන බුදුහාමුදුරුවො පැහැදිලි කළ ආකාරය. මේ පැහැදිලි කිරීම් හරියට අනාගතය ගැන එදා කියපු අනාවැකි වගේ. බලන්න ඒ හැම එකක්ම අද වෙද්දි අපේ ඇස් පනාපිටම දකින්න ලැබෙනවා. බුදුහාමුදුරුවො අනාගතය ගැන පේන කියන්නෙක් නෙමෙයි. ඒත් අනාගතයේ මෙවැන්නක් විය හැකි බව උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දැකලා දේශනා කළා. වැඩේ තියෙන්නෙ මේකයි. මේ දේවල් අපිට වළක්වන්න බැහැ. ඒවා අනිවාර්යෙන්ම වෙනවා. අපිට තියෙන්නෙ මේ දේවල් දිහා බලාගෙන කම්පා නොවී ජීවත් වීමයි.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom