Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තණ්හාව මහ පුදුම දෙයකි. බුදු දහමට අනුව සෑම දුකටම හේතුව තණ්හාව වන අතර අනිකුත් ආගම්වල ඒ ආකාරයෙන් ඉගැන්වෙන්නේ නැත. කිසිවකුට වෙනස් කල නොහැකි සත්‍යයන් හතරෙන් එකකි තණ්හාව. හයක් හතරක් නොතේරෙන පුංචි එකාගේ පටන් දණ ගාන මහල්ලා දක්වාත් මේ තණ්හාව හට ගනී, පවතී. එසේම එය නොයෙක් ආකාරයෙන් පවතී. සමහරු එනිසා තණ්හාවෙන් පීඩිතව සිටත් තමුන්ට තණ්හාවක් නැතැයි කියා සිතති. තණ්හාව දුකට හේතු වන්නේ ඇයි ද යන්න මදක් සිතන්න. තණ්හාවේ ලක්ෂණ කීපයකි. එකක් අත් කර ගැනුමට ඇති ලක්ෂණයයි. තවෙකක් වන්නේ තමන්ගේ පමණක් කියා සිතීමයි. තවෙකකි තමන්ට රිසි ලෙසින් පමණක් පැවතිය යුතු බව. තවෙකක් වන්නේ කෙතරම් ඇතත් මද බව දැනීමයි. මේ ආකාරයේ නොයෙක් ලක්ෂණ තණ්හාවට ඇත. මේ සෑම ලක්ෂණයකින්ම පෙන්වන්නේ දුකම පමණි. දෙමාපියෝ නූපන් දරුවන් ගැන තණ්හාවෙන් සිටිති. දරුවන් ලද විට උපන් දරුවන් ගැන තණ්හාවෙන් සිටිති. ඔවුන් තමන්ට රිසි සේ විසිය යුතු බවට සිතති. එසේ නොමැති විට දුක් වෙති. ජීවත්වීමට මුදල් අවැසි යැයි සිතති. ලද දෙයින් සැනසීමට නොසිතති. එනිසා නිදහසක් නොමැතිව මුදල් සොයති. අසනීප වෙති. දුක් වෙති. හම්බකල සියවල්ල වෛද්‍යවරුන්ට දෙති. නැත්නම් කය පිනවීමට වෙළෙන්දකුට දෙති. නැවත හූල්ලති. ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් තණ්හා වෙති. මගේ මිස වෙනකකුගේ නොවේවායැයි පතති. එසේ වූ විට එක්කෝ උන් නසති, නැත්නම් තමන් නැසෙති. කෙසේ බැලුවත් තණ්හාව නිසා දුක, ශෝකය, බිය, තරහව, වැලපීම ආදී සෘණාත්මක මානසික තත්ත්වයන් ඇති වේ. සමහරු තණ්හාව නැති කිරීමටැයි කියා දන් දීත් අතහැරගත නොහී විඳවති. අත්හරින්නන්ට අපහාස කරති. සමහරු පන්සල් යන්නේ තණ්හාව නැති කිරීමේ අරමුණින් වූවත් අවසානයේ නතර වන්නේ ස්වාමීන්වහන්සේලාට ද තණ්හා කරමිනි. මෙකී මානසික තත්ත්වයන් මිනිසා අවිවේකී තත්ත්වයට පත් කරයි. දුකින්, පීඩාවෙන් ජීවත්වීමට මග සලසයි. එනිසාවෙනි දුකට හේතුව තණ්හාව වන්නේ. තණ්හාව නැත්තෝ සැප සේ විවේකීව ජීවත් වෙති. තණ්හාව ඇත්තෝ තණ්හාව නොමැති විට ඇති සුවය විඳ නොමැති නිසාවෙන් සුවසේ වසන්නෝ මෙලොව කොයිද වැනි සම්ප්රප්ඵලාපයන් බණිමින්ම වසති. තණ්හාවෙන් ඈත් වන්නෝ අල්පේච්ඡතාවයට ඇලුම් කරති, සුභර වෙති, පහසුවෙන් පෝෂණය කල හැක්කෝ වෙති, දන් දෙන්නෝ වෙති. ආගම කුමක් වූවත් මෙවැන්නෝ අප අතර වසති. නමුත් බැණුම් අසන්නෝ, නින්දාවට ලක් වෙන්නෝ ඔවුන් ය. එවතුදු ඔවුහු සැප සේ වසති.

[QUOTE="hpalpola, post: 19764988, member: 321413"] [SIZE="4"] තණ්හාව මහ පුදුම දෙයකි. බුදු දහමට අනුව සෑම දුකටම හේතුව තණ්හාව වන අතර අනිකුත් ආගම්වල ඒ ආකාරයෙන් ඉගැන්වෙන්නේ නැත. කිසිවකුට වෙනස් කල නොහැකි සත්‍යයන් හතරෙන් එකකි තණ්හාව. හයක් හතරක් නොතේරෙන පුංචි එකාගේ පටන් දණ ගාන මහල්ලා දක්වාත් මේ තණ්හාව හට ගනී, පවතී. එසේම එය නොයෙක් ආකාරයෙන් පවතී. සමහරු එනිසා තණ්හාවෙන් පීඩිතව සිටත් තමුන්ට තණ්හාවක් නැතැයි කියා සිතති. තණ්හාව දුකට හේතු වන්නේ ඇයි ද යන්න මදක් සිතන්න. තණ්හාවේ ලක්ෂණ කීපයකි. එකක් අත් කර ගැනුමට ඇති ලක්ෂණයයි. තවෙකක් වන්නේ තමන්ගේ පමණක් කියා සිතීමයි. තවෙකකි තමන්ට රිසි ලෙසින් පමණක් පැවතිය යුතු බව. තවෙකක් වන්නේ කෙතරම් ඇතත් මද බව දැනීමයි. මේ ආකාරයේ නොයෙක් ලක්ෂණ තණ්හාවට ඇත. මේ සෑම ලක්ෂණයකින්ම පෙන්වන්නේ දුකම පමණි. දෙමාපියෝ නූපන් දරුවන් ගැන තණ්හාවෙන් සිටිති. දරුවන් ලද විට උපන් දරුවන් ගැන තණ්හාවෙන් සිටිති. ඔවුන් තමන්ට රිසි සේ විසිය යුතු බවට සිතති. එසේ නොමැති විට දුක් වෙති. ජීවත්වීමට මුදල් අවැසි යැයි සිතති. ලද දෙයින් සැනසීමට නොසිතති. එනිසා නිදහසක් නොමැතිව මුදල් සොයති. අසනීප වෙති. දුක් වෙති. හම්බකල සියවල්ල වෛද්‍යවරුන්ට දෙති. නැත්නම් කය පිනවීමට වෙළෙන්දකුට දෙති. නැවත හූල්ලති. ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් තණ්හා වෙති. මගේ මිස වෙනකකුගේ නොවේවායැයි පතති. එසේ වූ විට එක්කෝ උන් නසති, නැත්නම් තමන් නැසෙති. කෙසේ බැලුවත් තණ්හාව නිසා දුක, ශෝකය, බිය, තරහව, වැලපීම ආදී සෘණාත්මක මානසික තත්ත්වයන් ඇති වේ. සමහරු තණ්හාව නැති කිරීමටැයි කියා දන් දීත් අතහැරගත නොහී විඳවති. අත්හරින්නන්ට අපහාස කරති. සමහරු පන්සල් යන්නේ තණ්හාව නැති කිරීමේ අරමුණින් වූවත් අවසානයේ නතර වන්නේ ස්වාමීන්වහන්සේලාට ද තණ්හා කරමිනි. මෙකී මානසික තත්ත්වයන් මිනිසා අවිවේකී තත්ත්වයට පත් කරයි. දුකින්, පීඩාවෙන් ජීවත්වීමට මග සලසයි. එනිසාවෙනි දුකට හේතුව තණ්හාව වන්නේ. තණ්හාව නැත්තෝ සැප සේ විවේකීව ජීවත් වෙති. තණ්හාව ඇත්තෝ තණ්හාව නොමැති විට ඇති සුවය විඳ නොමැති නිසාවෙන් සුවසේ වසන්නෝ මෙලොව කොයිද වැනි සම්ප්රප්ඵලාපයන් බණිමින්ම වසති. තණ්හාවෙන් ඈත් වන්නෝ අල්පේච්ඡතාවයට ඇලුම් කරති, සුභර වෙති, පහසුවෙන් පෝෂණය කල හැක්කෝ වෙති, දන් දෙන්නෝ වෙති. ආගම කුමක් වූවත් මෙවැන්නෝ අප අතර වසති. නමුත් බැණුම් අසන්නෝ, නින්දාවට ලක් වෙන්නෝ ඔවුන් ය. එවතුදු ඔවුහු සැප සේ වසති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom