Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු නම් පුදුම ජීවී කොටසකි. අරුත් දනිමින් ජීවත්වීමට කියා ඔවුහු නොයෙක් දේ කරති. පාසැල් යති, විශ්ව විද්‍යාලයට යති. එහෙත් මේවායින් ජීවිතයට කිසිදු අරුතක් නොලැබෙන බව නොවටහා ගනිති. පාසැල, විශ්ව විද්‍යාලය මිනිසාට උපකාර වන්නේ රැකියාව, ජීවිකාව සකස් කර ගැනීමට මිස ජීවිතය සකස් කර ගැනීමට නොවේ. ලෝකයේ ජීවත් වූ සුවිශේෂී පුද්ගලයින්ගේ ජීවිත බැලූ විට ඒ බැව් පසක් වෙයි. නමුත් සමාජයේ යම් තත්ත්වයක් ඇතිව ජීවත්වීමට පාසැල්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හේතු වේ. මේ අධ්‍යාපනය කිසිවිට අවබෝධය දෙන්නේ නැත. තමන්ට තමන් ගැන අවබෝධයක් නොලැබෙන අධ්‍යාපනයකින් ඇති ඵලය කිම?

බුදු දහම තුල යහපත් දිවියක් ගෙවීම සඳහා අකුසල් මූලයන් දුරු කරමින් දිවි ගෙවීම අනුමත කරයි. ක්‍රිස්තු ආගම ද පෙන්වන්නේ යහපත් ලෙසින් දිවි ගෙවන්නේ නම් යහපත් ප්‍රතිඵල ලැබෙන බවයි. හින්දු ආගම ද එසේමැයි. ලෝභය, ද්වේශය සහ මෝහය අකුසල් මූල වේ. කුසල් මූල වන්නේ අලෝභ, අමෝහ හා අද්වේශයයි. අප කරනා ඕනෑම ක්‍රියාවක් මේ අකුසල් හෝ කුසල් මූල හය මුල් කර ගනිමින් සිදු කරන බව ඔබට පෙනී යනු ඇත. එසේම ඉන් අකුසල් මූල මුල් කර ගනිමින් කරන ක්‍රියාවෙන් දුක ඇති වන බවත් කුසල් මූල මුල් කර ගනිමින් කරන ක්‍රියාවෙන් සැප ඇති වන බවත් ඔබට පෙනී යනු ඇත. බුදු දහමේ පෙන්වන්නේ ඇති අකුසල් නැසීමට සහ නව අකුසල් ඇති නොවීමට වෙර වැඩිය යුතු බවයි. එසේම නැති කුසල් වැඩීමට සහ ඇති කුසල් පවත්වාගෙන යාමට වෙර වැඩීමටත් බුදු දහම අපට උගන්වයි.

පෘථග්ජන මිනිසාට අකුසල් වැඩීම වෙඩි බෙහෙත් ගොඩකට සිගරැට් කොටයක් දැම්මා වැනිය. කුඩා අරමුණකින් මහත් ප්‍රතිඵලයක් ඇති කරයි. නිදසුනකට කෙනෙක්ගේ එරවීමක් ද්වේශය පැතුරවීමට හේතු වෙයි. කාන්තාවකගේ රූපයක් පුරුෂයකුගේ නින්ද නැති කිරීමට මෝහය උපද්දවයි. ලෝභය ගැන කියනු කිම. එදිනෙදා අප කරන බහුතරයක් ක්‍රියාවන් අකුසල මූලයන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන බවට දැන් ඔබට වැටහෙනු ඇත. බලාපොරොත්තුවන දේ නොලැබීම නිසා විඳවීම තුලින් මෙලොවදීම අකුසල මූල සිතුවිල්ලේ ප්‍රතිඵල දුක්ඛිතබව වටහා ගත හැක. නමුත් මෝහයේ ආවරණය නිසාවෙන් අප ඒ දුක් සහිත බවෙන්වත් සෑහීමට පත් නොවී ලෝභය හේතවෙන් දවල් වැටුන වලේ රෑටත් වැටෙන්නෙමු. පාසැල් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් මෙයින් ගැලවීමට මග නොපෙන්වයි. ඒ සඳහා මග පෙන්වන්නේ එකම එක අවබෝධයකි. එනම් යෝනිසෝ මනසිකාරයයි. අපගේ සිතුවිලිවල ස්වභාවය හඳුනා ගනිමින් දිවි ගෙවීමයි මේ. අකුසල් සිතුවිලි ඇති වූ විට ඒවා උපන් තැනදී නැසීමටත්, ඇති අකුසල් සිත් යටපත් කිරීමටත්, කුසල් සිත් වර්ධනය කර ගැනීමට සහ පවත්වාගෙන යාමටත් හැකියාව ලැබෙන්නේ එවිට පමණි. කුසල් අකුසල් වෙනස දක්නාවිට පහසුවෙන් ත්රිලක්ෂණය මෙනෙහි වේ. දස සංයෝජනයන් කඩා දැමිය හැක්කේ තිලකුණෙනි. සැප විඳිය හැක්කේ නොගැටීමෙනි. ගැටීම ඇති කරන්නේ දුකම පමණි. දිවියේ අරුත ඇත්තේ නොගැටීම තුළයි. එය අප අවබෝධ කල යුතුය.

[QUOTE="hpalpola, post: 19787989, member: 321413"] මිනිස්සු නම් පුදුම ජීවී කොටසකි. අරුත් දනිමින් ජීවත්වීමට කියා ඔවුහු නොයෙක් දේ කරති. පාසැල් යති, විශ්ව විද්‍යාලයට යති. එහෙත් මේවායින් ජීවිතයට කිසිදු අරුතක් නොලැබෙන බව නොවටහා ගනිති. පාසැල, විශ්ව විද්‍යාලය මිනිසාට උපකාර වන්නේ රැකියාව, ජීවිකාව සකස් කර ගැනීමට මිස ජීවිතය සකස් කර ගැනීමට නොවේ. ලෝකයේ ජීවත් වූ සුවිශේෂී පුද්ගලයින්ගේ ජීවිත බැලූ විට ඒ බැව් පසක් වෙයි. නමුත් සමාජයේ යම් තත්ත්වයක් ඇතිව ජීවත්වීමට පාසැල්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හේතු වේ. මේ අධ්‍යාපනය කිසිවිට අවබෝධය දෙන්නේ නැත. තමන්ට තමන් ගැන අවබෝධයක් නොලැබෙන අධ්‍යාපනයකින් ඇති ඵලය කිම? බුදු දහම තුල යහපත් දිවියක් ගෙවීම සඳහා අකුසල් මූලයන් දුරු කරමින් දිවි ගෙවීම අනුමත කරයි. ක්‍රිස්තු ආගම ද පෙන්වන්නේ යහපත් ලෙසින් දිවි ගෙවන්නේ නම් යහපත් ප්‍රතිඵල ලැබෙන බවයි. හින්දු ආගම ද එසේමැයි. ලෝභය, ද්වේශය සහ මෝහය අකුසල් මූල වේ. කුසල් මූල වන්නේ අලෝභ, අමෝහ හා අද්වේශයයි. අප කරනා ඕනෑම ක්‍රියාවක් මේ අකුසල් හෝ කුසල් මූල හය මුල් කර ගනිමින් සිදු කරන බව ඔබට පෙනී යනු ඇත. එසේම ඉන් අකුසල් මූල මුල් කර ගනිමින් කරන ක්‍රියාවෙන් දුක ඇති වන බවත් කුසල් මූල මුල් කර ගනිමින් කරන ක්‍රියාවෙන් සැප ඇති වන බවත් ඔබට පෙනී යනු ඇත. බුදු දහමේ පෙන්වන්නේ ඇති අකුසල් නැසීමට සහ නව අකුසල් ඇති නොවීමට වෙර වැඩිය යුතු බවයි. එසේම නැති කුසල් වැඩීමට සහ ඇති කුසල් පවත්වාගෙන යාමට වෙර වැඩීමටත් බුදු දහම අපට උගන්වයි. පෘථග්ජන මිනිසාට අකුසල් වැඩීම වෙඩි බෙහෙත් ගොඩකට සිගරැට් කොටයක් දැම්මා වැනිය. කුඩා අරමුණකින් මහත් ප්‍රතිඵලයක් ඇති කරයි. නිදසුනකට කෙනෙක්ගේ එරවීමක් ද්වේශය පැතුරවීමට හේතු වෙයි. කාන්තාවකගේ රූපයක් පුරුෂයකුගේ නින්ද නැති කිරීමට මෝහය උපද්දවයි. ලෝභය ගැන කියනු කිම. එදිනෙදා අප කරන බහුතරයක් ක්‍රියාවන් අකුසල මූලයන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන බවට දැන් ඔබට වැටහෙනු ඇත. බලාපොරොත්තුවන දේ නොලැබීම නිසා විඳවීම තුලින් මෙලොවදීම අකුසල මූල සිතුවිල්ලේ ප්‍රතිඵල දුක්ඛිතබව වටහා ගත හැක. නමුත් මෝහයේ ආවරණය නිසාවෙන් අප ඒ දුක් සහිත බවෙන්වත් සෑහීමට පත් නොවී ලෝභය හේතවෙන් දවල් වැටුන වලේ රෑටත් වැටෙන්නෙමු. පාසැල් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් මෙයින් ගැලවීමට මග නොපෙන්වයි. ඒ සඳහා මග පෙන්වන්නේ එකම එක අවබෝධයකි. එනම් යෝනිසෝ මනසිකාරයයි. අපගේ සිතුවිලිවල ස්වභාවය හඳුනා ගනිමින් දිවි ගෙවීමයි මේ. අකුසල් සිතුවිලි ඇති වූ විට ඒවා උපන් තැනදී නැසීමටත්, ඇති අකුසල් සිත් යටපත් කිරීමටත්, කුසල් සිත් වර්ධනය කර ගැනීමට සහ පවත්වාගෙන යාමටත් හැකියාව ලැබෙන්නේ එවිට පමණි. කුසල් අකුසල් වෙනස දක්නාවිට පහසුවෙන් ත්රිලක්ෂණය මෙනෙහි වේ. දස සංයෝජනයන් කඩා දැමිය හැක්කේ තිලකුණෙනි. සැප විඳිය හැක්කේ නොගැටීමෙනි. ගැටීම ඇති කරන්නේ දුකම පමණි. දිවියේ අරුත ඇත්තේ නොගැටීම තුළයි. එය අප අවබෝධ කල යුතුය. [SIZE="4"] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom