Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අරුත් දනිමින් ජීවත් වෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුදහම කියන්නේ සජීවී ධර්මයක්. ඒ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මනසක් ඇති අයෙක් ජීවත්වෙද්දී, සතුටින් ජීවත්වෙන්න මාර්ගය තමයි බුදුදහමෙ අන්තර්ගත වෙන්නේ. බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවේද, බිත්තර කෑවට පව්ද, කන්න පුළුවන් මස් මොනවාද වගේ ප්‍රශ්නවලට ඉඩ දෙනවාට වඩා වැඩි ඉඩක් වෙන් කරන්න ඕනා ධර්මයට අනුව ජීවිතය ගොඩගස්සා ගන්න. බුදුදහමට අනුව ජීවත්වෙන කෙනා හැම තිස්සෙම ජීවත්වෙන්නෙ සතුටින්, සිනහවෙන්. මේ සේරම කරන්න වෙන්නෙ බුදුදහම ජීවිතයට ලන් කරගත්තොත් විතරයි.

හිතන්න ඔබට ගමන් කිරීමට වාහනයක් තියෙනවා කියලා. මෝටර් බයිසිකලයක් හරි. ෆුට් බයිසිකලයක් හරි. ඔබ ඒ වාහනයෙන් ගමන් කරද්දි පදිකයො ඔබට පසුවේවි. ඔබව වෙනත් වාහනවලින් පසු කරාවි. ඔබ විසින් පසුකරන පදිකයො නැත්නම් වාහන දිහා බලද්දි ඔබට ආඩම්බරයක් දැනේවි ද ආ ඒක මන් පසු කලා කියලා. නැත්නම් ඔබව පසු කර යද්දි ඔබට දැනේවි ද අයියෝ මාව පසුවුනා කියලා. මෙහෙම දැනෙනවානම් ඔබට ගමන අවසන්වන තුරු නිශ්චල මනසක් හිමිවන්නේ නෑ. මොකද හැම තිස්සේම වගේ මාර්ගයක ගමන් කරද්දී එක්කෝ අපව පසුවෙනවා, නැත්නම් අපි පසු කරනවා. අප විසින් පසු කරද්දී සතුට දැනේවි. අපිව පසු කරද්දි දුක දැනේවි. විශ්වාස කරන්න හුඟක් අයට මේ විදියට දැනෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි බුදුදහමෙන් ඔබට උගන්වන්නේ ඒ විදියට සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් නොවේ. ඔබ වාහනයට නගින්නේ යම් කිසි ගමනාන්තයක් කරා. ඒ යන ගමනෙදි ඔබ විසින් තවත් වාහන පසුකරාවි. ඒ, ඒ වාහන යන පිළිවෙල සහ ඔබගේ ගමනාන්තය කරා යෑමට ඔබ යොදා ගන්නා කාලය අනුව. අනෙක් අතට ඔබව වෙනත් වාහන විසින් පසුකරාවි. නමුත් ඔබට ඉන් බාධාවක් නෑ. මොකද ඔබට ගමනාන්තයක් තියෙනවා, ඒ වෙනුවෙන් ඔබ යොදන කාලයක් තියෙනවා. ඔබ ප්‍රවේශමෙන් ගමනාන්තයට යනවා. ඔබ විසින් පසු කරන හෝ ඔබව පසුකරනා වාහන නිසා ඔබගේ මනස චංචල වෙන්නෙ නෑ. ඔබට අවබෝධයක් තියෙනවා ඔබගේ ගමනාන්තය ගැන. ඔබ ඒ ගැන අවධානයෙන්, ප්‍රවේශමෙන් වාහනය පදවනවා.

බුදුදහමට අනුව ජීවිතය ගෙවන ඔබ, ඔබගේ ගමනේ ගමනාන්තය ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා ඔබට ජීවිතයේ අත්දකින්න ලැබෙන දුක, සැප කිසිම දෙයකින් ඔබේ මනස චංචල කර ගන්නේ නැහැ. සන්සුන්ව ඔබ ගැන අවධානයෙන් ගමනාන්තයට ගමන් කරනවා. ඒ නිසා ඔබේ හිතේ අනවශ්‍ය පීඩනයක්, බියක් නැහැ. සතුට නිසි ලෙසින් නොවිඳින විටත් මනස චංචලයි. දුක අවබෝධ නොකරගත්විටත් මනස චංචලයි. බුදුදහම ඔබට උගන්වන්නේ මේ හැඟීම් ද්විත්වයම අතරෙදි ඔබේ මනස චංචල කර නොගෙන ජීවත්වන්න. ඒක වෙනත් කිසිම ශාස්තෘවරයෙක් කියලා දෙන දෙයක් නෙමෙයි. ඊට වඩා මිනිසකුට තවත් මොනවාද අවශ්‍ය?

[QUOTE="hpalpola, post: 25183023, member: 321413"] [SIZE="4"]බුදුදහම කියන්නේ සජීවී ධර්මයක්. ඒ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මනසක් ඇති අයෙක් ජීවත්වෙද්දී, සතුටින් ජීවත්වෙන්න මාර්ගය තමයි බුදුදහමෙ අන්තර්ගත වෙන්නේ. බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවේද, බිත්තර කෑවට පව්ද, කන්න පුළුවන් මස් මොනවාද වගේ ප්‍රශ්නවලට ඉඩ දෙනවාට වඩා වැඩි ඉඩක් වෙන් කරන්න ඕනා ධර්මයට අනුව ජීවිතය ගොඩගස්සා ගන්න. බුදුදහමට අනුව ජීවත්වෙන කෙනා හැම තිස්සෙම ජීවත්වෙන්නෙ සතුටින්, සිනහවෙන්. මේ සේරම කරන්න වෙන්නෙ බුදුදහම ජීවිතයට ලන් කරගත්තොත් විතරයි. හිතන්න ඔබට ගමන් කිරීමට වාහනයක් තියෙනවා කියලා. මෝටර් බයිසිකලයක් හරි. ෆුට් බයිසිකලයක් හරි. ඔබ ඒ වාහනයෙන් ගමන් කරද්දි පදිකයො ඔබට පසුවේවි. ඔබව වෙනත් වාහනවලින් පසු කරාවි. ඔබ විසින් පසුකරන පදිකයො නැත්නම් වාහන දිහා බලද්දි ඔබට ආඩම්බරයක් දැනේවි ද ආ ඒක මන් පසු කලා කියලා. නැත්නම් ඔබව පසු කර යද්දි ඔබට දැනේවි ද අයියෝ මාව පසුවුනා කියලා. මෙහෙම දැනෙනවානම් ඔබට ගමන අවසන්වන තුරු නිශ්චල මනසක් හිමිවන්නේ නෑ. මොකද හැම තිස්සේම වගේ මාර්ගයක ගමන් කරද්දී එක්කෝ අපව පසුවෙනවා, නැත්නම් අපි පසු කරනවා. අප විසින් පසු කරද්දී සතුට දැනේවි. අපිව පසු කරද්දි දුක දැනේවි. විශ්වාස කරන්න හුඟක් අයට මේ විදියට දැනෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි බුදුදහමෙන් ඔබට උගන්වන්නේ ඒ විදියට සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් නොවේ. ඔබ වාහනයට නගින්නේ යම් කිසි ගමනාන්තයක් කරා. ඒ යන ගමනෙදි ඔබ විසින් තවත් වාහන පසුකරාවි. ඒ, ඒ වාහන යන පිළිවෙල සහ ඔබගේ ගමනාන්තය කරා යෑමට ඔබ යොදා ගන්නා කාලය අනුව. අනෙක් අතට ඔබව වෙනත් වාහන විසින් පසුකරාවි. නමුත් ඔබට ඉන් බාධාවක් නෑ. මොකද ඔබට ගමනාන්තයක් තියෙනවා, ඒ වෙනුවෙන් ඔබ යොදන කාලයක් තියෙනවා. ඔබ ප්‍රවේශමෙන් ගමනාන්තයට යනවා. ඔබ විසින් පසු කරන හෝ ඔබව පසුකරනා වාහන නිසා ඔබගේ මනස චංචල වෙන්නෙ නෑ. ඔබට අවබෝධයක් තියෙනවා ඔබගේ ගමනාන්තය ගැන. ඔබ ඒ ගැන අවධානයෙන්, ප්‍රවේශමෙන් වාහනය පදවනවා. බුදුදහමට අනුව ජීවිතය ගෙවන ඔබ, ඔබගේ ගමනේ ගමනාන්තය ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා ඔබට ජීවිතයේ අත්දකින්න ලැබෙන දුක, සැප කිසිම දෙයකින් ඔබේ මනස චංචල කර ගන්නේ නැහැ. සන්සුන්ව ඔබ ගැන අවධානයෙන් ගමනාන්තයට ගමන් කරනවා. ඒ නිසා ඔබේ හිතේ අනවශ්‍ය පීඩනයක්, බියක් නැහැ. සතුට නිසි ලෙසින් නොවිඳින විටත් මනස චංචලයි. දුක අවබෝධ නොකරගත්විටත් මනස චංචලයි. බුදුදහම ඔබට උගන්වන්නේ මේ හැඟීම් ද්විත්වයම අතරෙදි ඔබේ මනස චංචල කර නොගෙන ජීවත්වන්න. ඒක වෙනත් කිසිම ශාස්තෘවරයෙක් කියලා දෙන දෙයක් නෙමෙයි. ඊට වඩා මිනිසකුට තවත් මොනවාද අවශ්‍ය? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom