Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම කාන්දම් මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුම පුදුම කාන්දම් මිනිස්සු

කාන්දමක් ළඟින් තැබුවහොත් යතුරු, කාසි, අල්පෙනෙති ආදිය වහා ඇදී විත් කාන්දමෙහි ඇලෙන අයුරු නොදුටු කෙනෙක් නැති තරම්ය. මේ හැකියාවම තිබෙන බව කියන මිනිසුන් සිටින බව ඔබ දැන සිටියාද? මිනිස් කාන්දම් ගැන ඔබ අසා තිබුණාද.......?

මිනිස් කාන්දම්වලට ප්ලාස්ටික්, වීදුරු, දැව මෙන්ම කඩදාසි ආදියත් සිරුරේ අලවාගැනීමට හැකියාවක් තිබේ. එසේ අලවාගැනීමට හැකි පපුවේ, අත්වල හා මුහුණේ යනාදී සිරුරේ උඩ කොටසේ වීමද විශේෂත්වයකි. සමහර මිනිස් කාන්දම්වලට එක්ස් කිරණ ඡුායාරූපවලට පෙනෙන ආකාරයෙන් දකින්නට හැකිය. රුසියාවේ නටාලියා ඩෙම්කිනා එවන් හැකියාවක් ඇත්තියකි. රුසියාව, බල්ගේරියා හා වෙනත් නැගෙනහිර යුරෝපීය රටවල මෙම අංශය කෙරෙහි පර්යේෂණ පැවැත්වීම සඳහා විශාල උනන්දුවක් දක්නට ලැබේ. එනිසා සමහර පර්යේෂකයෝ අනුමාන කරන්නේ විවිධ න්‍යෂ්ඨික කාන්දුවීම් නිසා මෙවැනි දෑ සිදුවෙන බවය. සැබැවින්ම එසේ වූ අවස්ථාද නැත්තේ නොවේ.

රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි ජීවත්වන අවුරෙල් රිලිනියු ලෝකයේ සිටින ප්‍රබලම මිනිස් කාන්දම වශයෙන් ලෝක වාර්තාවක් තබා ඇත. ඔහුගේ ලෝක වාර්තාව වන්නේ කිලෝග්‍රෑම් 26ක් පමණ බරුති රූපවාහිනියක් ඇෙඟ් අලවා ගැනීමයි. කිසිදු බාහිර බලපෑමක් නැතිව හුදෙක් ආකර්ෂණ ශක්තියෙන් පමණක් රූපවාහිනිය සිරුරේ අලවා ගැනීම කොපමණ පුදුම සහගත ක්‍රියාවක්ද?

අවුරෙල්, සිරුරේ අලවාගන්නේ රූපවාහිනී පමණක් නොවේ. චුම්භක ශක්තිය ඇති වස්තූන් හා උපකරණ, හැඳි, ස්ත්‍රික්ක පවා සමේ අලවා ගැනීමට විස්මිත හැකියාවක් තිබෙන්නෙකි. එක් එක් දේ ඔහුගේ සිරුරේ ඇලෙන්නේ මැලියම් ගෑ කලෙක මෙනි.

අවුරෙල් පවසන්නේ තමා එය කරන්නේ කෙසේදැයි යන්න තමාවත් නොදන්නා බවයි. උපකරණ සිරුරේ අලවාගන්නා ආකාරය පැහැදිලි කිරීමට තමා නොදන්නා බව ඔහු පිළිගනී. ඔහුට සිරුරේ අලවාගැනීමට හැක්කේ ලෝහ පමණක් අඩංගු දේවල් පමණක් නොවේ. ඕනෑම උපකරණයක් අලවාගැනීමට පුළුවන. ඒ පපුවේ, නිකටේ සහ නළලේය.

‘‘සමහරු මගෙන් අහනවා හමේ මැලියම් වර්ගයක් ආලේප කරගෙන ඉන්නවාද කියලා.... නමුත් මම මගේ හැකියාව මේ නගරේ මිනිස්සුන්ගෙන් හංගගෙන ඉන්නේ. මොකද ඒ අය විකාරකාරයෙක් කියා මා දිහා බලනවාට මම බයයි....’’

කාන්දම් බලයෙන් ද්‍රව්‍ය ආකර්ෂණය කරගැනීම ගැන ඔහු පවසන ආකාරයට, ඔහු කරන්නේ මනස ඒකාග්ර කරගෙන චුම්බක ආකර්ෂණ ශක්තිය පිළිබඳ හැඟීම් නිකුත් කිරීමයි. එවිට කොයිතරම් බර වුවත්, ආකර්ෂණ ශක්තිය ඇති දෙයක් නම් තමා වෙත ආකර්ෂණය වන්නේ යැයි අවුරෙල් කියා සිටියි. විදුලි ස්ත්‍රික්ක ආදිය ඔහුගේ සමට ඇදී එන්නාක් මෙනි. වේටර්වරු හමුදාවකටත් වඩා වේගයෙන් හැඳි ගෑරුප්පු සහිත මේසයක් අස් කරන්නට ඔහුට හැකි බව කියැවේ.

බ්‍රෙන්ඩා

අවුරෙල් රෝහලක සේවයේ නිරතව සිටියි. ඔහු ජීවත්වන්නේ මව සමගය. මේ අද්භූත මිනිස් කාන්දමට වයස අවුරුදු 40කි. ඔහු කරන්නේ කාන්දම් ආකර්ෂණය කරගැනීම පමණක් නොවේ. අනතුරුවලට ලක්වූවන් සුවපත් කිරීමටත් තම විස්මිත උරුමය යොදාගනී. තමාට එම හැකියාව තිබෙන්නේ වසර ගණනාවක සිට බව පවසන අවුරෙල් ඒ ගැන පොතක්ද ලියා පළකර තිබේ. එම පොතෙහි පුදුම සහගත ඡුායාරූප රැුසක් ද අඩංගු වේ.

රූපවාහිනියත් මහ දෙයක්ද?

කිලෝග්‍රෑම් 26ක් පමණ බර රූපවාහිනිය සිරුරේ අලවාගැනීමට සමත් වූ බව අවුරෙල් කියා සිටියි. ඔහු රූපවාහිනියක් සිරුරේ අලවාගත්තේ හැකියාව පෙන්වන ලෙස පිරිසක් කළ ඉල්ලීමකට අනුවය. පළමුව ඔහු කුටියේ මැද සිට ගත්තේය. ඉන්පසු ඔහුගේ බලය රූපවාහිනිය දෙසට යොමු කරමින් රූපවාහිනිය දෙසට නැඹුරු විය. ඔහු යළිත් සිට ගත්තේ පපුවට ඇලී තිබුණු රූපවාහිනිය සමගයි. විශාල රූපවාහිනියක් පපුවේ අලවාගෙන සිටීමත්, එය එසේම තිබියදී ඇවිදීමත් ලේසි පහසු දෙයක්ද? මන්ද ඔහු එය අලවාගත් වනම කුටියේ එහා මෙහා ඇවිද්දේය. ඒ කාලය අතරතුරදී රූපවාහිනියද ඔහුටම ඇලීගත් වනම පැවතිණි. ගලවා ඉවත් කරන තුරු මිනිත්තු කීපයක් එය මඳක් ලිහිල් වී එල්ලා වැටෙමින් තිබිණි. එය ඉවත් කළේද තරමක අපහසුවකිනි. ඉන්පසු ඔහු තෝරාගත්තේ ඇණ ගැසූ විශාල ලෑල්ලකි. එයද පපුවේ අලවාගත්තේ කිසිදු අපහසුවකින් තොරවය.

අවුරෙල්

‘‘මා කුඩා කාලයේ සිටම මෙවැනි ආකර්ෂණ ශක්තියක් මට තිබෙන්නට ඇති. එහෙත් ඒ බව අත්දැකීමෙන් දැනගත්තේ මීට වසර හයකට පෙරාතුවයි. මැලියම් ගෑවුණු ආකාරයට ඒවා මගේ සිරුරේ ඇලී තිබෙන බව මම අවබෝධ කරගත්තා. එය පළමුවෙන් සිදුවූ දිනය මට මතක නැහැ. නමුත් ඒ සිද්ධිය හොඳින් මතකයි.

දිනක් මා තරමක් විශාල, බරැුති මාලයක් පැළඳ සිටියා. එහි ගාංචුව කැඞී ගියා. මා ඒ අවස්ථාවේ සිටියේ කැඩපත ඉදිරියෙයි. ගාංචුව කැඩුණත් මාලය ගැලවී බිම වැටුණේ නැහැ. කැඩුණු මාලය මගේ බෙල්ලේ ඇලී තිබුණා. මා ඒ ගැන සැබැවින්ම ඉතාම කුතුහලයට පත් වුණා. එපමණකින් නොනැවතී විවිධ ද්‍රව්‍ය සහ උපකරණ බෙල්ලේ එල්ලාගෙන බැලූවා. හැඳි, පොත්, ලයිටර් පමණක් නොවෙයි, අන්තිමේදී රූපවාහිනිය පවා අලවාගෙන බැලූවා. හැඳි වැනි උපකරණ නම් සැහැල්ලූයි කියන්න පුළුවනි. නමුත් බර රූපවාහිනිය පවා හොඳින් මගේ සිරුරේ ඇලී තිබුණා.

නමුත් මා තවත් දෙයක් සොයාගත්තා. කුමක් වුවත් එසේ ඇලෙන්නේ සම නිරාවරණය වී තිබෙන අවස්ථාවල පමණයි. ඉතින් මේ තත්ත්වය නිසා මා වෛද්‍යවරයෙක් මුණගැසෙන්න ගියා. එතැනදී වෛද්‍යවරයා මා පරීක්ෂා කරන්න වෙද නලාව පපුවට තැබූ විට එයත් මගේ සිරුරේ ඇලූණා...

මා මේ ගැන කීවේ මගේ සමීප මිතුරන් කීප දෙනෙකුට පමණයි. එය ඇසූ විට ඔවුන් මහත් පුදුමයට පත්වුණා. මම ඒ හැකියාවන් ප්‍රදර්ශනය කරන විට ඔවුන් මහත් පුදුමයට පත් වුණා. දැනටත් මම මේ පිළිබඳව පරීක්ෂා කරන්න මේ ගැන විශේෂඥයින් හමුවී නැහැ. එය කුමනාකාරයේ ප්‍රතිඵල ඇති කරාවිද කියා මම බයයි. මේ හැකියාව ගැන පෙරදී නම් මම බොහොම පසුතැවිල්ලට පත් වුණා. නමුත් පසුව තමයි තීරණය කළේ මේ ගැන කතාකිරීම හා මෙය පෙන්වීම හොඳ වේවි කියලා. රූපවාහිනියේ පෙනී සිටීම සහ විද්‍යාඥයින් සමග පරීක්ෂණවලට යොදාගැනීම ගැන මට සුබවාදී ආකල්පයක් ඇති වුණා...’’

අවුරෙල් වසර ගණනාවකින් පසුව හෝ තම හැකියාව ගැන සුබවාදී ආකල්පයක් ඇති කරගත් නමුත් ඔහුට ප්‍රායෝගිකව මුහුණ දෙන්නට සිදුවූ අපහසුතාද නැත්තේ නොවේ. ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට නොහැකි වීම ඒ අවාසි අතරින් ඉදිරියෙන්ම තිබේ. මන්ද, ජංගම දුරකථනය ඔහුගේ මුහුණේ ඇලෙන බැවිනි.

විද්‍යාඥයින් සමග පර්යේෂණවලට පෙනී සිටින්නට කැමති වුවත්, ඔහු තවමත් කිසිදු පර්යේෂණයකට ලක් වී නොමැත.

මිනිස් කාන්දම් ගොඩයි.....

චුම්බක ශක්තිය තිබෙන මිනිසුන් ගැන වාර්තා වූ පළමු වතාව මෙය නොවේ. ඉතිහාසය පුරාවටම එවැනි අද්භූත හා පැහැදිලි කළ නොහැකි හැකියාවන් ඇති පුද්ගලයින් ජීවත් වී ඇත. වර්තමානයේද එවැන්නෝ ජීවත් වෙති. රුසියාවේ කර්මාන්ත ශාලාවක සේවකයෙකු වන ලියොනිඞ් ටෙන්කියෙව්, ඔහුගේ බිරිඳ වන ගලීනා, දියණිය ටාන්යා සහ මුණුබුරා කෝල්යා යන අයද මෑතකාලීනව ප්‍රසිද්ධියට පත් වූ චුම්බක ශක්තිය ඇත්තෝ වෙති.

1986දී සිදුවුණු චර්නෝබෙල් න්‍යෂ්ඨික අනතුරෙන් වසරකට පසුව, ලෝහ උපකරණ සිරුරේ අලවා ගැනීමට හැකි බව ඔවුහු අනාවරණය කරගත්හ. ලියොනිඞ්ටද බරුති රූපවාහිනී පපුවේ අලවාගැනීමට පුළුවන. රුසියාවේ සහ ජපානයේ වෛද්‍යවරු ටෙන්කියෙව් පවුලේ අයගේ හැකියාවන් සත්‍ය බව පිළිගනිති. 1991 දී වෛද්‍ය අටුසි කෝනෝ ඔවුන්ගේ හැකියාව ගැන මෙසේ කීවේය. ‘‘චුම්බක ශක්තිය තිබෙන දේවල් ඔවුන්ගේ සිරුරුවල ඇලෙන්නේ හරියට ඒවා කාන්දම් වගෙයි.’’ ටෙන්කියෙව් පවුලේ චුම්බක ආකර්ෂණ ශක්තිය පරම්පරා තුනකට ගමන් කර තිබෙන අයුරු පැහැදිලිව පෙනේ.

වරක්, මැරිනෙලා බ්රැන්කෝවා නමැති තරුණ කාන්තාව තම අත්ල මගින් රාත්තල් 15ක බරක් එල්ලාගෙන සිටින අයුරු රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කළාය. එම සිද්ධියෙන් පසුව ලෝකය පුරා සිටින ‘‘මිනිස් කාන්දම්’’ 300 දෙනෙක් බල්ගේරියාවේ සොෆියා නගරයට රැුස් කරවා සමුළුවක් පැවැත්විණ.

වික්ටෝරියා පෙට්රෝවා නමැති බල්ගේරියානු ජාතික කාන්තාව සිය සිරුර පුරා අලවාගෙන සිටි විවිධ උපකරණ සංගීත රිද්මයට එහා මෙහා කරවීමෙන් මිනිසුන් පුදුමයට පත් කළාය.

කාසි, යතුරු මෙන්ම ටින්වල පියන් ආදියෙන් ගැලවීමක් නැති කාන්තාවක්ද සිටියි. ඇය බ්‍රෙන්ඩා ඇලිසන්ය. ළමාවියේ සිටම විදුලි උපකරණ ආදියත්, ලෝහ ඇතුළු වෙනත් උපකරණත් තමාට ආකර්ෂණය වන බව ඈ පවසන්නීය. එහෙත් කුඩා කල තිබූ හැකියාව ක්‍රමයෙන් නැතිවී යන්නට ඇතැයි තමන් සිතූ නමුත් තවමත් එම හැකියාව ස්වල්ප වශයෙන් හෝ තමාට පවතින බව සොයාගත්තේ ඉතාම මෑතකදී බවත් ඈ ප්‍රකාශ කරන්නීය.

වැඩිම හැඳි ගණනාවක් සිරුරේ අලවාගෙන සිටීමේ වාර්තාව තබා ඇත්තේ ජෝර්ජියානු ජාතිකයෙක් වන එටිබාර් එල්ක්යෙව් ය. ඔහුගේ වාර්තාව වන්නේ, ලෝහ හැඳි 53ක් ගෙල සහ පපුව වටා නොවැටී රඳවා ගැනීමට සමත් වීමයි. මිනිස් සිරුරක ලෝහ හැඳි සමබරව තබාගෙන සිටීමේ ලෝක වාර්තාව ඔහු තබා ඇත. එය කරනු ලැබුවේ 2011 වසරේදීය. විශාල ලෝහ පුවරුවක් හා ඒ මත තැබූ යගුලි කීපයක් පවා පපුව මත තබාගෙන පෙන්වා ඇති එටිබාර්, අනාගතයේදී තවත් අරුම පුදුම වැඩ කිරීමට අපේක්ෂාවෙන් සිටින්නෙකි. ගුවන් යානයක්, හිස් දුම්රිය මැදිරියක් ආදී විශාල වැඩවලට අත ගැසීමට ඔහු මග බලා සිටියි.

දරුණු ලෙස විදුලි සැර වැදුණු රුසියානු ජාතික පිරිමි දරුවකු ඉබේම කාන්දමක් වූ අවස්ථාවක්ද වාර්තා වී තිබුණි. නිකොලායි ක්රිග්ලිචෙන්කෝ නම් ඔහු දිනක් පාසල නිමවී නිවෙසට යන අතරමග විදුලි කාන්දුවක් පැවති කණුවක හැපී, විදුලි සැර වැදුණු අතර නොමැරී බේරුණේ අනූ නවයෙනි. පසුදින උදෑසන අවදි වන විට ඔහුගේ සිරුරේ කාසි කීපයක් ඇලී තිබිණි. එදිනම උදෑසන ආහාරය ගනිමින් සිටියදී හැන්ද ගිලිහී ගිය අතර එය මේසය මතට නොවැටී නිකොලායිගේ පපුවේ ඇලිණි.

‘‘මට පෙර කළ නොහැකි වූ දේවල් දැන් කරන්න පුළුවනි. මට එය පාලනය කරන්න බැහැ. සමහර වෙලාවට මට අනවශ්‍ය දේවලූත් පැමිණ සිරුරේ ඇලෙනවා. වීදුරු පවා...’’

චුම්බක ශක්තියක් නොවෙයි...

සමේ තිබෙන මෘදු බව, තෙත් බව, ස්වභාවික සීබම් නිෂ්පාදනය (තෙල් ගතිය) හේතුවෙන් හැන්දක් වැනි උපකරණයක් සමේ අලවාගැනීම අපහසු නොවෙන බව පිළිගත් කරුණකි. වඩා මෘදු මතුපිටක් සහිත උපකරණ සහ වස්තූන් පපුවේ ඉහළ කොටසේ, අත්වල ඉහළ කොටසේ, පිටෙහි ඉහළ කොටසේ, මුහුණේ වැනි පොළොවට ලම්බකව නොපවතින ස්ථානවල එසේ අලවාගැනීමට පුළුවන. රෝම රහිත මෘදු සමක් තිබීම, දිනපතා සමෙන් නිකුත්වන තෙල් නිසා ලිස්සා නොයන මතුපිටක් සමෙහි නිර්මාණය වේ. සමෙහි ඇදෙන සුළු බවත් මෙහිදී වැදගත් වේ. එවැනි ස්වභාවික තත්ත්වයන්ගේ වාසිය මිනිස් කාන්දම් කියාගන්නා අයට තිබෙන බවට සමහරු තර්ක ඉදිරිපත් කරති.

කිසිම මිනිස් කාන්දමක් පරීක්ෂණයට ලක් කර නැත. එමෙන්ම විද්‍යුත් පේ‍්‍රරණ මාපකයකට හසුවෙන අන්දමේ චුම්භක ක්ෂේත්රයක් නිකුත් කරන බව පෙන්වා හෝ නැත. චුම්බකත්වය මැනිය හැකි සරලම උපකරණය වන මාලිමාවකට පවා මේ මිනිස් කාන්දම්වලින් හසුවුණු චුම්බකත්වයක් නැත. සමහර මිනිස් කාන්දම්වලට වීදුරු හා සෙරමික් වැනි මෘදු මතුපිටක් සහිත භාණ්ඩ සිරුරේ අලවාගැනීමට පුළුවන. එහිදී ක්‍රියාත්මක වන්නේ චුම්බක ශක්තියක් නොව, කිසියම් ආකාරයක ආකර්ෂණ ශක්තියක් බව සිතන්නට පුළුවන.

මහාචාර්ය රුන්ඩිගෙන් හෙළිදරව්වක්..

අද්භූත හා ගුප්ත දේවල සත්‍යය අසත්‍යය වෙන් කරගැනීමට වෙහෙසෙන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධ මහාචාර්ය ජේම්ස් රැුන්ඩි, මිනිස් කාන්දම්වල පවතින්නේ චුම්බක ශක්තියක් නොවන බව ප්‍රායෝගිකව පෙන්වා දුන් අවස්ථා ඇත.

එක්තරා රූපවාහිනී වැඩසටහනකදී මිනිස් කාන්දමක් යැයි කියා විශාල කැඩපතක් පපුවේ අලවාගත් පුද්ගලයෙකු විය. ඔහු කැඩපත පපුවේ අලවාගත්විට ඒ වැඩසටහනට සජීවීව සහභාගී වී සිටි පේ්රක්ෂකයෝ විස්මයෙන් බලා සිටියහ. කාන්දම් මිනිසා එහාට මෙහාට හැරී සෙමින් වටයක් ගමන් කළේය. මේ අතර මහාචාර්ය රුන්ඩි පසෙක සිට බලා සිටියේය. හරඹය පෙන්වීමට කාන්දම් මිනිසාට මඳ වේලාවක් ලබාදීමෙන් අනතුරුව කාන්දම් මිනිසාගේ පපුවෙන් කැඩපත ඉවත් කරන ලදී. ඉන්පසු රැුන්ඩි විසින් කාන්දම් මිනිසාගේ පපුවේ හොඳින් පියරු ගල්වනු ලැබිණි. අනතුරුව නැවත කැඩපත අලවාගන්නැයි ඔහුට කියන ලදී. එහෙත් පියරු ගැල්වූ පසු කැඩපත අලවා ගැනීමට කාන්දම් මිනිසාට නොහැකි විය. කිහිපවරක් උත්සාහ කළත් කැඩපත පපුවේ අලවාගැනීමට නොහැකි වූයෙන් ඔහු තුෂ්ණිම්භූතව සිටියේය.

පියරු ගැල්වූ විට සමේ ඇලෙන සුළු ස්වභාවය අඩුවී උපකරණ ලිස්සා යන බව රැුන්ඩි කියා සිටියේය. මිනිස් කාන්දමට සිදුවූයේද එයමයි. ඔහු කොතෙක් උත්සාහ කළත් ස්ත්‍රික්කය ලිස්සා යනු මිස ඇලීමක් නොවීය. සංශයවාදියෙක් වන බෙන්ජමින් රුඞ්ෆෝඞ් ප්‍රකාශ කරන්නේ එසේ ඇලෙනසුළු ගතිය සමේ පවතින තෙල් ස්ථරය නිසා සිදුවන්නක් බවයි. තුනී රෙද්දක් හෝ ප්ලාස්ටික් වැස්මක් දමා බැලූවිටත් එවැනි විස්මකර්ම කළ හැකි විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි. මන්ද චුම්බක ශක්තියට ඒවා බලපෑමක් නොවිය යුතු බැවිනි.

කෙසේ වෙතත්, හැඳි, විදුලි ස්ත්‍රික්ක හා නොයෙකුත් ලෝහ උපකරණ ආදිය සිරුරේ අලවාගැනීමේ හැකියාව මිනිසුන්ට තිබෙනවා යැයි සිතා සිටින චුම්බක ශක්තියෙහි ප්‍රතිඵලයක් නොව, අසාමාන්‍ය ලෙස ඇලෙනසුළු සමක් තිබීමෙහි ප්‍රතිඵලයක් විය හැකියැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

[QUOTE="Crazy killer, post: 18167960, member: 517810"] [b]අරුම පුදුම කාන්දම් මිනිස්සු[/b] [SIZE="4"]කාන්දමක් ළඟින් තැබුවහොත් යතුරු, කාසි, අල්පෙනෙති ආදිය වහා ඇදී විත් කාන්දමෙහි ඇලෙන අයුරු නොදුටු කෙනෙක් නැති තරම්ය. මේ හැකියාවම තිබෙන බව කියන මිනිසුන් සිටින බව ඔබ දැන සිටියාද? මිනිස් කාන්දම් ගැන ඔබ අසා තිබුණාද.......? මිනිස් කාන්දම්වලට ප්ලාස්ටික්, වීදුරු, දැව මෙන්ම කඩදාසි ආදියත් සිරුරේ අලවාගැනීමට හැකියාවක් තිබේ. එසේ අලවාගැනීමට හැකි පපුවේ, අත්වල හා මුහුණේ යනාදී සිරුරේ උඩ කොටසේ වීමද විශේෂත්වයකි. සමහර මිනිස් කාන්දම්වලට එක්ස් කිරණ ඡුායාරූපවලට පෙනෙන ආකාරයෙන් දකින්නට හැකිය. රුසියාවේ නටාලියා ඩෙම්කිනා එවන් හැකියාවක් ඇත්තියකි. රුසියාව, බල්ගේරියා හා වෙනත් නැගෙනහිර යුරෝපීය රටවල මෙම අංශය කෙරෙහි පර්යේෂණ පැවැත්වීම සඳහා විශාල උනන්දුවක් දක්නට ලැබේ. එනිසා සමහර පර්යේෂකයෝ අනුමාන කරන්නේ විවිධ න්‍යෂ්ඨික කාන්දුවීම් නිසා මෙවැනි දෑ සිදුවෙන බවය. සැබැවින්ම එසේ වූ අවස්ථාද නැත්තේ නොවේ. [IMG]http://1.bp.blogspot.com/-P89DZnIIH0w/VRgPImfF-mI/AAAAAAAAEKI/A7lm_BdmV5g/s1600/a134_magnetic_real_life_superheroes_10_people_with_incredible_abilities-s426x450-13880-580.jpg[/IMG] රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි ජීවත්වන අවුරෙල් රිලිනියු ලෝකයේ සිටින ප්‍රබලම මිනිස් කාන්දම වශයෙන් ලෝක වාර්තාවක් තබා ඇත. ඔහුගේ ලෝක වාර්තාව වන්නේ කිලෝග්‍රෑම් 26ක් පමණ බරුති රූපවාහිනියක් ඇෙඟ් අලවා ගැනීමයි. කිසිදු බාහිර බලපෑමක් නැතිව හුදෙක් ආකර්ෂණ ශක්තියෙන් පමණක් රූපවාහිනිය සිරුරේ අලවා ගැනීම කොපමණ පුදුම සහගත ක්‍රියාවක්ද? අවුරෙල්, සිරුරේ අලවාගන්නේ රූපවාහිනී පමණක් නොවේ. චුම්භක ශක්තිය ඇති වස්තූන් හා උපකරණ, හැඳි, ස්ත්‍රික්ක පවා සමේ අලවා ගැනීමට විස්මිත හැකියාවක් තිබෙන්නෙකි. එක් එක් දේ ඔහුගේ සිරුරේ ඇලෙන්නේ මැලියම් ගෑ කලෙක මෙනි. අවුරෙල් පවසන්නේ තමා එය කරන්නේ කෙසේදැයි යන්න තමාවත් නොදන්නා බවයි. උපකරණ සිරුරේ අලවාගන්නා ආකාරය පැහැදිලි කිරීමට තමා නොදන්නා බව ඔහු පිළිගනී. ඔහුට සිරුරේ අලවාගැනීමට හැක්කේ ලෝහ පමණක් අඩංගු දේවල් පමණක් නොවේ. ඕනෑම උපකරණයක් අලවාගැනීමට පුළුවන. ඒ පපුවේ, නිකටේ සහ නළලේය. ‘‘සමහරු මගෙන් අහනවා හමේ මැලියම් වර්ගයක් ආලේප කරගෙන ඉන්නවාද කියලා.... නමුත් මම මගේ හැකියාව මේ නගරේ මිනිස්සුන්ගෙන් හංගගෙන ඉන්නේ. මොකද ඒ අය විකාරකාරයෙක් කියා මා දිහා බලනවාට මම බයයි....’’ කාන්දම් බලයෙන් ද්‍රව්‍ය ආකර්ෂණය කරගැනීම ගැන ඔහු පවසන ආකාරයට, ඔහු කරන්නේ මනස ඒකාග්ර කරගෙන චුම්බක ආකර්ෂණ ශක්තිය පිළිබඳ හැඟීම් නිකුත් කිරීමයි. එවිට කොයිතරම් බර වුවත්, ආකර්ෂණ ශක්තිය ඇති දෙයක් නම් තමා වෙත ආකර්ෂණය වන්නේ යැයි අවුරෙල් කියා සිටියි. විදුලි ස්ත්‍රික්ක ආදිය ඔහුගේ සමට ඇදී එන්නාක් මෙනි. වේටර්වරු හමුදාවකටත් වඩා වේගයෙන් හැඳි ගෑරුප්පු සහිත මේසයක් අස් කරන්නට ඔහුට හැකි බව කියැවේ. [SIZE="5"][COLOR="Navy"]බ්‍රෙන්ඩා[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-nrrK3uEMAFs/VRgQFVA0miI/AAAAAAAAEKU/DyosPOc_7uw/s1600/article-1304481-0AD947F5000005DC-864_634x1008.jpg[/IMG] අවුරෙල් රෝහලක සේවයේ නිරතව සිටියි. ඔහු ජීවත්වන්නේ මව සමගය. මේ අද්භූත මිනිස් කාන්දමට වයස අවුරුදු 40කි. ඔහු කරන්නේ කාන්දම් ආකර්ෂණය කරගැනීම පමණක් නොවේ. අනතුරුවලට ලක්වූවන් සුවපත් කිරීමටත් තම විස්මිත උරුමය යොදාගනී. තමාට එම හැකියාව තිබෙන්නේ වසර ගණනාවක සිට බව පවසන අවුරෙල් ඒ ගැන පොතක්ද ලියා පළකර තිබේ. එම පොතෙහි පුදුම සහගත ඡුායාරූප රැුසක් ද අඩංගු වේ. රූපවාහිනියත් මහ දෙයක්ද? කිලෝග්‍රෑම් 26ක් පමණ බර රූපවාහිනිය සිරුරේ අලවාගැනීමට සමත් වූ බව අවුරෙල් කියා සිටියි. ඔහු රූපවාහිනියක් සිරුරේ අලවාගත්තේ හැකියාව පෙන්වන ලෙස පිරිසක් කළ ඉල්ලීමකට අනුවය. පළමුව ඔහු කුටියේ මැද සිට ගත්තේය. ඉන්පසු ඔහුගේ බලය රූපවාහිනිය දෙසට යොමු කරමින් රූපවාහිනිය දෙසට නැඹුරු විය. ඔහු යළිත් සිට ගත්තේ පපුවට ඇලී තිබුණු රූපවාහිනිය සමගයි. විශාල රූපවාහිනියක් පපුවේ අලවාගෙන සිටීමත්, එය එසේම තිබියදී ඇවිදීමත් ලේසි පහසු දෙයක්ද? මන්ද ඔහු එය අලවාගත් වනම කුටියේ එහා මෙහා ඇවිද්දේය. ඒ කාලය අතරතුරදී රූපවාහිනියද ඔහුටම ඇලීගත් වනම පැවතිණි. ගලවා ඉවත් කරන තුරු මිනිත්තු කීපයක් එය මඳක් ලිහිල් වී එල්ලා වැටෙමින් තිබිණි. එය ඉවත් කළේද තරමක අපහසුවකිනි. ඉන්පසු ඔහු තෝරාගත්තේ ඇණ ගැසූ විශාල ලෑල්ලකි. එයද පපුවේ අලවාගත්තේ කිසිදු අපහසුවකින් තොරවය. [SIZE="5"][COLOR="navy"]අවුරෙල්[/COLOR][/SIZE] ‘‘මා කුඩා කාලයේ සිටම මෙවැනි ආකර්ෂණ ශක්තියක් මට තිබෙන්නට ඇති. එහෙත් ඒ බව අත්දැකීමෙන් දැනගත්තේ මීට වසර හයකට පෙරාතුවයි. මැලියම් ගෑවුණු ආකාරයට ඒවා මගේ සිරුරේ ඇලී තිබෙන බව මම අවබෝධ කරගත්තා. එය පළමුවෙන් සිදුවූ දිනය මට මතක නැහැ. නමුත් ඒ සිද්ධිය හොඳින් මතකයි. [IMG]http://2.bp.blogspot.com/-nQTtmdFO6c0/VRgQehp1fnI/AAAAAAAAEKc/VwTZGvhY2f0/s1600/IndiaTvd76bf4_human.jpg[/IMG] දිනක් මා තරමක් විශාල, බරැුති මාලයක් පැළඳ සිටියා. එහි ගාංචුව කැඞී ගියා. මා ඒ අවස්ථාවේ සිටියේ කැඩපත ඉදිරියෙයි. ගාංචුව කැඩුණත් මාලය ගැලවී බිම වැටුණේ නැහැ. කැඩුණු මාලය මගේ බෙල්ලේ ඇලී තිබුණා. මා ඒ ගැන සැබැවින්ම ඉතාම කුතුහලයට පත් වුණා. එපමණකින් නොනැවතී විවිධ ද්‍රව්‍ය සහ උපකරණ බෙල්ලේ එල්ලාගෙන බැලූවා. හැඳි, පොත්, ලයිටර් පමණක් නොවෙයි, අන්තිමේදී රූපවාහිනිය පවා අලවාගෙන බැලූවා. හැඳි වැනි උපකරණ නම් සැහැල්ලූයි කියන්න පුළුවනි. නමුත් බර රූපවාහිනිය පවා හොඳින් මගේ සිරුරේ ඇලී තිබුණා. නමුත් මා තවත් දෙයක් සොයාගත්තා. කුමක් වුවත් එසේ ඇලෙන්නේ සම නිරාවරණය වී තිබෙන අවස්ථාවල පමණයි. ඉතින් මේ තත්ත්වය නිසා මා වෛද්‍යවරයෙක් මුණගැසෙන්න ගියා. එතැනදී වෛද්‍යවරයා මා පරීක්ෂා කරන්න වෙද නලාව පපුවට තැබූ විට එයත් මගේ සිරුරේ ඇලූණා... මා මේ ගැන කීවේ මගේ සමීප මිතුරන් කීප දෙනෙකුට පමණයි. එය ඇසූ විට ඔවුන් මහත් පුදුමයට පත්වුණා. මම ඒ හැකියාවන් ප්‍රදර්ශනය කරන විට ඔවුන් මහත් පුදුමයට පත් වුණා. දැනටත් මම මේ පිළිබඳව පරීක්ෂා කරන්න මේ ගැන විශේෂඥයින් හමුවී නැහැ. එය කුමනාකාරයේ ප්‍රතිඵල ඇති කරාවිද කියා මම බයයි. මේ හැකියාව ගැන පෙරදී නම් මම බොහොම පසුතැවිල්ලට පත් වුණා. නමුත් පසුව තමයි තීරණය කළේ මේ ගැන කතාකිරීම හා මෙය පෙන්වීම හොඳ වේවි කියලා. රූපවාහිනියේ පෙනී සිටීම සහ විද්‍යාඥයින් සමග පරීක්ෂණවලට යොදාගැනීම ගැන මට සුබවාදී ආකල්පයක් ඇති වුණා...’’ අවුරෙල් වසර ගණනාවකින් පසුව හෝ තම හැකියාව ගැන සුබවාදී ආකල්පයක් ඇති කරගත් නමුත් ඔහුට ප්‍රායෝගිකව මුහුණ දෙන්නට සිදුවූ අපහසුතාද නැත්තේ නොවේ. ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට නොහැකි වීම ඒ අවාසි අතරින් ඉදිරියෙන්ම තිබේ. මන්ද, ජංගම දුරකථනය ඔහුගේ මුහුණේ ඇලෙන බැවිනි. විද්‍යාඥයින් සමග පර්යේෂණවලට පෙනී සිටින්නට කැමති වුවත්, ඔහු තවමත් කිසිදු පර්යේෂණයකට ලක් වී නොමැත. [IMG]http://1.bp.blogspot.com/-JNI7PJGzmn8/VRgRcWndOzI/AAAAAAAAEKo/nCLoWY3xv8k/s1600/205889.jpg[/IMG] මිනිස් කාන්දම් ගොඩයි..... චුම්බක ශක්තිය තිබෙන මිනිසුන් ගැන වාර්තා වූ පළමු වතාව මෙය නොවේ. ඉතිහාසය පුරාවටම එවැනි අද්භූත හා පැහැදිලි කළ නොහැකි හැකියාවන් ඇති පුද්ගලයින් ජීවත් වී ඇත. වර්තමානයේද එවැන්නෝ ජීවත් වෙති. රුසියාවේ කර්මාන්ත ශාලාවක සේවකයෙකු වන ලියොනිඞ් ටෙන්කියෙව්, ඔහුගේ බිරිඳ වන ගලීනා, දියණිය ටාන්යා සහ මුණුබුරා කෝල්යා යන අයද මෑතකාලීනව ප්‍රසිද්ධියට පත් වූ චුම්බක ශක්තිය ඇත්තෝ වෙති. 1986දී සිදුවුණු චර්නෝබෙල් න්‍යෂ්ඨික අනතුරෙන් වසරකට පසුව, ලෝහ උපකරණ සිරුරේ අලවා ගැනීමට හැකි බව ඔවුහු අනාවරණය කරගත්හ. ලියොනිඞ්ටද බරුති රූපවාහිනී පපුවේ අලවාගැනීමට පුළුවන. රුසියාවේ සහ ජපානයේ වෛද්‍යවරු ටෙන්කියෙව් පවුලේ අයගේ හැකියාවන් සත්‍ය බව පිළිගනිති. 1991 දී වෛද්‍ය අටුසි කෝනෝ ඔවුන්ගේ හැකියාව ගැන මෙසේ කීවේය. ‘‘චුම්බක ශක්තිය තිබෙන දේවල් ඔවුන්ගේ සිරුරුවල ඇලෙන්නේ හරියට ඒවා කාන්දම් වගෙයි.’’ ටෙන්කියෙව් පවුලේ චුම්බක ආකර්ෂණ ශක්තිය පරම්පරා තුනකට ගමන් කර තිබෙන අයුරු පැහැදිලිව පෙනේ. වරක්, මැරිනෙලා බ්රැන්කෝවා නමැති තරුණ කාන්තාව තම අත්ල මගින් රාත්තල් 15ක බරක් එල්ලාගෙන සිටින අයුරු රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කළාය. එම සිද්ධියෙන් පසුව ලෝකය පුරා සිටින ‘‘මිනිස් කාන්දම්’’ 300 දෙනෙක් බල්ගේරියාවේ සොෆියා නගරයට රැුස් කරවා සමුළුවක් පැවැත්විණ. වික්ටෝරියා පෙට්රෝවා නමැති බල්ගේරියානු ජාතික කාන්තාව සිය සිරුර පුරා අලවාගෙන සිටි විවිධ උපකරණ සංගීත රිද්මයට එහා මෙහා කරවීමෙන් මිනිසුන් පුදුමයට පත් කළාය. කාසි, යතුරු මෙන්ම ටින්වල පියන් ආදියෙන් ගැලවීමක් නැති කාන්තාවක්ද සිටියි. ඇය බ්‍රෙන්ඩා ඇලිසන්ය. ළමාවියේ සිටම විදුලි උපකරණ ආදියත්, ලෝහ ඇතුළු වෙනත් උපකරණත් තමාට ආකර්ෂණය වන බව ඈ පවසන්නීය. එහෙත් කුඩා කල තිබූ හැකියාව ක්‍රමයෙන් නැතිවී යන්නට ඇතැයි තමන් සිතූ නමුත් තවමත් එම හැකියාව ස්වල්ප වශයෙන් හෝ තමාට පවතින බව සොයාගත්තේ ඉතාම මෑතකදී බවත් ඈ ප්‍රකාශ කරන්නීය. වැඩිම හැඳි ගණනාවක් සිරුරේ අලවාගෙන සිටීමේ වාර්තාව තබා ඇත්තේ ජෝර්ජියානු ජාතිකයෙක් වන එටිබාර් එල්ක්යෙව් ය. ඔහුගේ වාර්තාව වන්නේ, ලෝහ හැඳි 53ක් ගෙල සහ පපුව වටා නොවැටී රඳවා ගැනීමට සමත් වීමයි. මිනිස් සිරුරක ලෝහ හැඳි සමබරව තබාගෙන සිටීමේ ලෝක වාර්තාව ඔහු තබා ඇත. එය කරනු ලැබුවේ 2011 වසරේදීය. විශාල ලෝහ පුවරුවක් හා ඒ මත තැබූ යගුලි කීපයක් පවා පපුව මත තබාගෙන පෙන්වා ඇති එටිබාර්, අනාගතයේදී තවත් අරුම පුදුම වැඩ කිරීමට අපේක්ෂාවෙන් සිටින්නෙකි. ගුවන් යානයක්, හිස් දුම්රිය මැදිරියක් ආදී විශාල වැඩවලට අත ගැසීමට ඔහු මග බලා සිටියි. දරුණු ලෙස විදුලි සැර වැදුණු රුසියානු ජාතික පිරිමි දරුවකු ඉබේම කාන්දමක් වූ අවස්ථාවක්ද වාර්තා වී තිබුණි. නිකොලායි ක්රිග්ලිචෙන්කෝ නම් ඔහු දිනක් පාසල නිමවී නිවෙසට යන අතරමග විදුලි කාන්දුවක් පැවති කණුවක හැපී, විදුලි සැර වැදුණු අතර නොමැරී බේරුණේ අනූ නවයෙනි. පසුදින උදෑසන අවදි වන විට ඔහුගේ සිරුරේ කාසි කීපයක් ඇලී තිබිණි. එදිනම උදෑසන ආහාරය ගනිමින් සිටියදී හැන්ද ගිලිහී ගිය අතර එය මේසය මතට නොවැටී නිකොලායිගේ පපුවේ ඇලිණි. ‘‘මට පෙර කළ නොහැකි වූ දේවල් දැන් කරන්න පුළුවනි. මට එය පාලනය කරන්න බැහැ. සමහර වෙලාවට මට අනවශ්‍ය දේවලූත් පැමිණ සිරුරේ ඇලෙනවා. වීදුරු පවා...’’ චුම්බක ශක්තියක් නොවෙයි... සමේ තිබෙන මෘදු බව, තෙත් බව, ස්වභාවික සීබම් නිෂ්පාදනය (තෙල් ගතිය) හේතුවෙන් හැන්දක් වැනි උපකරණයක් සමේ අලවාගැනීම අපහසු නොවෙන බව පිළිගත් කරුණකි. වඩා මෘදු මතුපිටක් සහිත උපකරණ සහ වස්තූන් පපුවේ ඉහළ කොටසේ, අත්වල ඉහළ කොටසේ, පිටෙහි ඉහළ කොටසේ, මුහුණේ වැනි පොළොවට ලම්බකව නොපවතින ස්ථානවල එසේ අලවාගැනීමට පුළුවන. රෝම රහිත මෘදු සමක් තිබීම, දිනපතා සමෙන් නිකුත්වන තෙල් නිසා ලිස්සා නොයන මතුපිටක් සමෙහි නිර්මාණය වේ. සමෙහි ඇදෙන සුළු බවත් මෙහිදී වැදගත් වේ. එවැනි ස්වභාවික තත්ත්වයන්ගේ වාසිය මිනිස් කාන්දම් කියාගන්නා අයට තිබෙන බවට සමහරු තර්ක ඉදිරිපත් කරති. කිසිම මිනිස් කාන්දමක් පරීක්ෂණයට ලක් කර නැත. එමෙන්ම විද්‍යුත් පේ‍්‍රරණ මාපකයකට හසුවෙන අන්දමේ චුම්භක ක්ෂේත්රයක් නිකුත් කරන බව පෙන්වා හෝ නැත. චුම්බකත්වය මැනිය හැකි සරලම උපකරණය වන මාලිමාවකට පවා මේ මිනිස් කාන්දම්වලින් හසුවුණු චුම්බකත්වයක් නැත. සමහර මිනිස් කාන්දම්වලට වීදුරු හා සෙරමික් වැනි මෘදු මතුපිටක් සහිත භාණ්ඩ සිරුරේ අලවාගැනීමට පුළුවන. එහිදී ක්‍රියාත්මක වන්නේ චුම්බක ශක්තියක් නොව, කිසියම් ආකාරයක ආකර්ෂණ ශක්තියක් බව සිතන්නට පුළුවන. මහාචාර්ය රුන්ඩිගෙන් හෙළිදරව්වක්.. අද්භූත හා ගුප්ත දේවල සත්‍යය අසත්‍යය වෙන් කරගැනීමට වෙහෙසෙන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධ මහාචාර්ය ජේම්ස් රැුන්ඩි, මිනිස් කාන්දම්වල පවතින්නේ චුම්බක ශක්තියක් නොවන බව ප්‍රායෝගිකව පෙන්වා දුන් අවස්ථා ඇත. එක්තරා රූපවාහිනී වැඩසටහනකදී මිනිස් කාන්දමක් යැයි කියා විශාල කැඩපතක් පපුවේ අලවාගත් පුද්ගලයෙකු විය. ඔහු කැඩපත පපුවේ අලවාගත්විට ඒ වැඩසටහනට සජීවීව සහභාගී වී සිටි පේ්රක්ෂකයෝ විස්මයෙන් බලා සිටියහ. කාන්දම් මිනිසා එහාට මෙහාට හැරී සෙමින් වටයක් ගමන් කළේය. මේ අතර මහාචාර්ය රුන්ඩි පසෙක සිට බලා සිටියේය. හරඹය පෙන්වීමට කාන්දම් මිනිසාට මඳ වේලාවක් ලබාදීමෙන් අනතුරුව කාන්දම් මිනිසාගේ පපුවෙන් කැඩපත ඉවත් කරන ලදී. ඉන්පසු රැුන්ඩි විසින් කාන්දම් මිනිසාගේ පපුවේ හොඳින් පියරු ගල්වනු ලැබිණි. අනතුරුව නැවත කැඩපත අලවාගන්නැයි ඔහුට කියන ලදී. එහෙත් පියරු ගැල්වූ පසු කැඩපත අලවා ගැනීමට කාන්දම් මිනිසාට නොහැකි විය. කිහිපවරක් උත්සාහ කළත් කැඩපත පපුවේ අලවාගැනීමට නොහැකි වූයෙන් ඔහු තුෂ්ණිම්භූතව සිටියේය. පියරු ගැල්වූ විට සමේ ඇලෙන සුළු ස්වභාවය අඩුවී උපකරණ ලිස්සා යන බව රැුන්ඩි කියා සිටියේය. මිනිස් කාන්දමට සිදුවූයේද එයමයි. ඔහු කොතෙක් උත්සාහ කළත් ස්ත්‍රික්කය ලිස්සා යනු මිස ඇලීමක් නොවීය. සංශයවාදියෙක් වන බෙන්ජමින් රුඞ්ෆෝඞ් ප්‍රකාශ කරන්නේ එසේ ඇලෙනසුළු ගතිය සමේ පවතින තෙල් ස්ථරය නිසා සිදුවන්නක් බවයි. තුනී රෙද්දක් හෝ ප්ලාස්ටික් වැස්මක් දමා බැලූවිටත් එවැනි විස්මකර්ම කළ හැකි විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි. මන්ද චුම්බක ශක්තියට ඒවා බලපෑමක් නොවිය යුතු බැවිනි. කෙසේ වෙතත්, හැඳි, විදුලි ස්ත්‍රික්ක හා නොයෙකුත් ලෝහ උපකරණ ආදිය සිරුරේ අලවාගැනීමේ හැකියාව මිනිසුන්ට තිබෙනවා යැයි සිතා සිටින චුම්බක ශක්තියෙහි ප්‍රතිඵලයක් නොව, අසාමාන්‍ය ලෙස ඇලෙනසුළු සමක් තිබීමෙහි ප්‍රතිඵලයක් විය හැකියැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom