Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
21 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරුම පුදුම ලුණු නිධිය - ඡායාරූප සමඟ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුම පුදුම ලුණු නිධිය - ඡායාරූප සමඟ..

ඔන්න අදත් කියන්න යන්නෙ ලස්සන තැනක් ගැන විස්තර ට්කක්. සමහරවිට දන්න කට්ටියත් ඇති. සමහර විට ඔබ මෙතෙක් නොදැන සිටි ස්ථානයක්, මෙය ලෝක උරුමයක්, ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයන් අතර ප්‍රධානම හා කැපී පෙනෙනම සංස්කෘතිකමය හා ස්වභාවික ලෝක උරුම 12 අතරේ තිබෙන ලෝක උරුමයක් වන ලුණු නිධියක තොරතුරු තමයි මේ කියන්න යන්නෙ.. හයි අහෙනම් කතාවට බහිමු.

වසරකට මිලියනයකට අධික දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වන මෙම ලුණු නිධිය මෙතරම් වැදගත්වනනේ එය අතීතයේ පටන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් අසීමිතව ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම එය සියවස් ගණනාවක් පුරා පරම්පරා කිහිපයක්ම එකිනෙකට සමාන හෝ වෙනස් සංස්කෘතික, සාමාජයීය සහ සාම්ප්‍රධායික සහ නූතන සබදතාවය එකිනෙකට යාකරන සිහිවටනයක් වන නිසයි.

පෝලන්තයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති Wieliczka නම් නගරයේ Kraków නාගරික ප්‍රදේශයේ භූගතව පිහිටා ඇති මෙම ලුණු නිධිය නම් කරනු ලබන්නේද Wieliczka ලුණු නිධිය ලෙසයි (“Wieliczka” Salt Mine - Polish: Kopalnia soli Wieliczka).

මේ එම නිධිය පිහිටා ඇති නගරබද ප්‍රදේශයේම ඇති පිවිසුම් ස්ථානයේ චායාරූප.

මෙය ඇත්තෙන්ම පෝලන්තයේ අභිමානය ලෙස සැලකුවත් වරදක් නැහැ. යුනෙස්කෝව මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1978 වසරේ සිටයි.

මෙම ලුණු නිධිය අදඊයෙක පටන් ගත් එකක් නොවෙයි. එහෙත් එය වර්තමානය දක්වාම එදා සිට කිසිදු බාධාවකින් තොරව පෝලන්තයට පමණක් නොව අසල්වැසි රාජ්‍යයන්ට පවා ලුණු සපයන්නේ 13 වන සියවසේ සිටයි.කොටින්ම කියනවා නම් දෙවන ලෝක යුද සමයේ ජර්මනියට පොලන්තය අත්පත්වීමෙන් පසුව ඔවුන් පවා මෙම නිධිය තම ලුණු අවශ්‍යතාව සපුරා ගැනීමට සහ අනෙකුත් යුද කටයුතු වෙනුවෙන් නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට යොදා ගෙන තිබෙනවා. කෙසේවෙතත් 2007 දක්වා ලෝකයේ පැරණිම මේස ලුණු නිශ්පාදකයා ලෙස මෙම නිධිය නම දිනාගෙන සිටි අතර රාජකීයන් සදහා Żupy krakowskie නම් කොටසින් ලුණු කනිනු ලැබූ අතර වෙළදාම සදහා අනෙකුත් කොටස් වලින් ලුණු කනිනු ලැබ තිබෙනවා. කෙසේවෙතත් 1996 සිට මෙම ව්‍යාපාරික කටයුත්ත වෙනුවෙන් ලුණු නිශ්පාදනය නවතා තිබෙන්නේ අතීතයේ ආහාර කල්තබා ගැනීමට විදුලි බලය හා ශීතකරණ නොතිබූ නිසා ආහාර රසවත් කර ගැනීමට එදා මෙන් දැන් ඉල්ලුම අඩුනිසා ලුණු වලට ඇති මිල අඩුකම හා සමහර කොටස් වතුරෙන් යටවීම නිසයි.

මෙම භූගත පතලේ තවත් විශේෂත්වයක් වන්නේ අප සාමාන්‍යයෙන් දකිනා පතලක ඇති ගොරහැඩි බවට වඩා කලාත්මක බවක් මෙම පතල තුල තිබීමයි. ඔබට දැන් ගැටළුවක් පැන නගින්නට පුළුවන් අනේකවිද දුක්කම් කටොළු ඇති අවධානම රජයන පතලක මොන කලාත්මක බවක්ද කියා. එහෙත් ඒ ගැටළුවට පිළිතුරක් ලබා දෙමින් මට කියන්නට තිබෙන්නේ, අතීතයේ පටන් මෙම පතලේ රාජකාරී කළ කලාකාමී පතල් කම්කරුවන් අතින් සහ එරට සිට කලාකරුවන් අතින් මෙම පතලේ ඇති ලුණු ගල්ම උපයෝගී කරගනීමින් නෙළු කැටයම්, ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් පතලේ ඇති කාන්සිය මඟහරවමින්, පතලේ මතුපිටට වඩා සුන්දරයත්වයක් පතල තුලට එක්කරමින් පවතින බවයි.

මෙම නිධිය තුල කතෝලික දේවස්ථාන තුනක්ම අතීතයේ පටන් තිබේ.

එසේම වර්ථමානයේ තවත් විවිද අංග මෙයට ඇතුලත්ව තිබේ. ඒ අතර ක්රීඩාගාර, මෙහි ඇති ස්වභාවික ලවණතාවය නිසා විවිද ලෙඩරෝගවලට සීමිත පිරිසකට ඒ ඇසුරෙන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සහ විවිද විනෝද කටයුතු සදහා වෙන්කෙරුන ස්ථානයන්ද මෙහි පිහිටා තිබේ.

මෙම ස්ථාන ඉතා අලංකාර ලෙස නිමවා ඇති අතර පොළවට ලී අතුරා ඉහළින් අලංකාර ආලෝක පද්දති දුටු විට මෙය භූගත රජමාලිගයක් දැයි සිතෙනා තරමට වශීකෘතය.

තවද මෙය තුල පොකුණු හා ඇල මාර්ගද පිහිටා ඇත.

මෙම පතලේ ගැඹුර අඩි 1,073 ක් හෙවත් මීටර් 327 කි. එහි ගමන් කිරීමට තිබෙනා දුර පමණක් කිලෝමීටර 300 ක් නැතහොත් සැතපුම් 190 කි. තට්ටු ලෙස ගත හොත් තට්ටු නවයක් මෙම නිධිය තුල තිබේ.

මෙහි ඇතුලත පිහිටා ඇති ආකාරය (මැප් එක)

ලුණු පිළිබදව පැවසීමේදී ඔබ සුදු පැහ ක්‍රිස්ටල් මෙන් පෙනුමක් බලාපොරොත්තුවූවත් නිධිය තුල ලුණු පිහිටා අළු පැහැ ගොරෝසු ග්‍රැනයිට් ආකාරයෙනි.

මෙම පතලේ සංචාරකයන්ට විවෘතව තිබෙන්නේ පතලේ මුළු දුර ප්‍රමාණයෙන් 2% ක පමණ ප්‍රමාණයක් හෙවත් කිලෝමීටර් 3.5 ක් හෙවත් සැතපුම් 2.2 කි. පතල තුල බර දරාගැනීමට ඒ ඒ ස්ථාන වල අතීතයේ පටන් භාවිතා කරන්නේ ලී කොට වන අතර පියගැටද දැවයෙන් නිමවා ඇත්තේ මෙහි ඇති ලවණ ගතිය නිසා ලෝහ භාවිතයේදී දිරාපත්වීම කඩිනම් හෙයිනි. එසේම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ලවණ නිසා අඩපන නිසා ලී දිරා යෑමේ වේගයද අඩුය.

මේ මෙම නිධියට අදාල ලාංඡන හා සංකේතයි.

වීවාහ උත්සවයක අවස්තාවක්

මීට අමතරව මේ සම්බන්ද වැඩි විස්තර සොයා බැලීමට අවශ්‍යනම් මහත තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න. මෙම අඩවියෙන් මෙම ස්ථාන පිළිබදව සංචාරක තොරතුරු සහ තවත් වැදගත් තොරතුරු ගණනාවක් දැන ගැනීමට හැකිය.

http://www.wieliczka-saltmine.com/visiting

ඔබ කැමති නම් පහලින් තියෙන ලින්ක් එක හරහා ගොස් Windows 7 සදහා වූ wieliczka theme එකද ලබා ගත හැකිය.

http://windows.microsoft.com/is-IS/windows/wieliczka-download-theme

අළුත් දෙයක් අරන් එනකම්,

සළකලා,

බම්ප් කරලා

යන්න...

[QUOTE="Matara_C, post: 19821200, member: 554978"] [b]අරුම පුදුම ලුණු නිධිය - ඡායාරූප සමඟ..[/b] [COLOR=#333333][FONT=Verdana][CENTER] [IMG]http://i62.tinypic.com/xkyjxz.jpg[/IMG] [/CENTER] [/FONT][/COLOR] [SIZE=4][LEFT][COLOR=#333333][FONT=Verdana][COLOR=purple][B]ඔන්න අදත් කියන්න යන්නෙ ලස්සන තැනක් ගැන විස්තර ට්කක්. සමහරවිට දන්න කට්ටියත් ඇති. සමහර විට ඔබ මෙතෙක් නොදැන සිටි ස්ථානයක්, මෙය ලෝක උරුමයක්, ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයන් අතර ප්‍රධානම හා කැපී පෙනෙනම සංස්කෘතිකමය හා ස්වභාවික ලෝක උරුම 12 අතරේ තිබෙන ලෝක උරුමයක් වන ලුණු නිධියක තොරතුරු තමයි මේ කියන්න යන්නෙ.. හයි අහෙනම් කතාවට බහිමු. වසරකට මිලියනයකට අධික දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වන මෙම ලුණු නිධිය මෙතරම් වැදගත්වනනේ එය අතීතයේ පටන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් අසීමිතව ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම එය සියවස් ගණනාවක් පුරා පරම්පරා කිහිපයක්ම එකිනෙකට සමාන හෝ වෙනස් සංස්කෘතික, සාමාජයීය සහ සාම්ප්‍රධායික සහ නූතන සබදතාවය එකිනෙකට යාකරන සිහිවටනයක් වන නිසයි. පෝලන්තයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති Wieliczka නම් නගරයේ Kraków නාගරික ප්‍රදේශයේ භූගතව පිහිටා ඇති මෙම ලුණු නිධිය නම් කරනු ලබන්නේද Wieliczka ලුණු නිධිය ලෙසයි (“Wieliczka” Salt Mine - Polish: Kopalnia soli Wieliczka). [CENTER][COLOR=blue]මේ එම නිධිය පිහිටා ඇති නගරබද ප්‍රදේශයේම ඇති පිවිසුම් ස්ථානයේ චායාරූප.[/COLOR][/CENTER] [/B][/COLOR][/FONT][/COLOR][/LEFT] [/SIZE][COLOR=#333333][FONT=Verdana][CENTER] [IMG]http://i57.tinypic.com/igzync.jpg[/IMG] [IMG]http://oi58.tinypic.com/risu2f.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/2j1k8hs.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/vzu15x.jpg[/IMG][/CENTER] [/FONT][/COLOR] [SIZE=4][LEFT][COLOR=#333333][FONT=Verdana][B][COLOR=darkred]මෙය ඇත්තෙන්ම පෝලන්තයේ අභිමානය ලෙස සැලකුවත් වරදක් නැහැ. යුනෙස්කෝව මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1978 වසරේ සිටයි.[/COLOR][/B][/FONT][/COLOR][/LEFT] [/SIZE] [COLOR=#333333][FONT=Verdana][CENTER][IMG]http://www.imagesup.net/?di=214110498685[/IMG][/CENTER] [/FONT][/COLOR] [SIZE=4][LEFT][COLOR=#333333][FONT=Verdana][B][COLOR=purple]මෙම ලුණු නිධිය අදඊයෙක පටන් ගත් එකක් නොවෙයි. එහෙත් එය වර්තමානය දක්වාම එදා සිට කිසිදු බාධාවකින් තොරව පෝලන්තයට පමණක් නොව අසල්වැසි රාජ්‍යයන්ට පවා ලුණු සපයන්නේ 13 වන සියවසේ සිටයි.කොටින්ම කියනවා නම් දෙවන ලෝක යුද සමයේ ජර්මනියට පොලන්තය අත්පත්වීමෙන් පසුව ඔවුන් පවා මෙම නිධිය තම ලුණු අවශ්‍යතාව සපුරා ගැනීමට සහ අනෙකුත් යුද කටයුතු වෙනුවෙන් නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට යොදා ගෙන තිබෙනවා. කෙසේවෙතත් 2007 දක්වා ලෝකයේ පැරණිම මේස ලුණු නිශ්පාදකයා ලෙස මෙම නිධිය නම දිනාගෙන සිටි අතර රාජකීයන් සදහා Żupy krakowskie නම් කොටසින් ලුණු කනිනු ලැබූ අතර වෙළදාම සදහා අනෙකුත් කොටස් වලින් ලුණු කනිනු ලැබ තිබෙනවා. කෙසේවෙතත් 1996 සිට මෙම ව්‍යාපාරික කටයුත්ත වෙනුවෙන් ලුණු නිශ්පාදනය නවතා තිබෙන්නේ අතීතයේ ආහාර කල්තබා ගැනීමට විදුලි බලය හා ශීතකරණ නොතිබූ නිසා ආහාර රසවත් කර ගැනීමට එදා මෙන් දැන් ඉල්ලුම අඩුනිසා ලුණු වලට ඇති මිල අඩුකම හා සමහර කොටස් වතුරෙන් යටවීම නිසයි. මෙම භූගත පතලේ තවත් විශේෂත්වයක් වන්නේ අප සාමාන්‍යයෙන් දකිනා පතලක ඇති ගොරහැඩි බවට වඩා කලාත්මක බවක් මෙම පතල තුල තිබීමයි. ඔබට දැන් ගැටළුවක් පැන නගින්නට පුළුවන් අනේකවිද දුක්කම් කටොළු ඇති අවධානම රජයන පතලක මොන කලාත්මක බවක්ද කියා. එහෙත් ඒ ගැටළුවට පිළිතුරක් ලබා දෙමින් මට කියන්නට තිබෙන්නේ, අතීතයේ පටන් මෙම පතලේ රාජකාරී කළ කලාකාමී පතල් කම්කරුවන් අතින් සහ එරට සිට කලාකරුවන් අතින් මෙම පතලේ ඇති ලුණු ගල්ම උපයෝගී කරගනීමින් නෙළු කැටයම්, ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් පතලේ ඇති කාන්සිය මඟහරවමින්, පතලේ මතුපිටට වඩා සුන්දරයත්වයක් පතල තුලට එක්කරමින් පවතින බවයි.[/COLOR][/B][/FONT][/COLOR][/LEFT] [/SIZE] [COLOR=#333333][FONT=Verdana][CENTER][IMG]http://i60.tinypic.com/2mitra.jpg[/IMG] [IMG]http://www.imagesup.net/?di=1614110499722[/IMG] [IMG]http://i58.tinypic.com/fu4z1s.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/qpjj3p.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/25qbvhl.jpg[/IMG] [SIZE=4][B][COLOR=blue]මෙම නිධිය තුල කතෝලික දේවස්ථාන තුනක්ම අතීතයේ පටන් තිබේ.[/COLOR][/B][/SIZE] [IMG]http://i61.tinypic.com/zlr883.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/2ugnuq0.jpg[/IMG] [SIZE=4][B][COLOR=darkred] එසේම වර්ථමානයේ තවත් විවිද අංග මෙයට ඇතුලත්ව තිබේ. ඒ අතර ක්රීඩාගාර, මෙහි ඇති ස්වභාවික ලවණතාවය නිසා විවිද ලෙඩරෝගවලට සීමිත පිරිසකට ඒ ඇසුරෙන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සහ විවිද විනෝද කටයුතු සදහා වෙන්කෙරුන ස්ථානයන්ද මෙහි පිහිටා තිබේ. [/COLOR][/B][/SIZE] [IMG]http://i62.tinypic.com/elcxfa.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/6o1oaa.jpg[/IMG] [IMG]http://i62.tinypic.com/2gwv0qa.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/2akxh0.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/119uu4i.jpg[/IMG] [SIZE=4][B][COLOR=blue]මෙම ස්ථාන ඉතා අලංකාර ලෙස නිමවා ඇති අතර පොළවට ලී අතුරා ඉහළින් අලංකාර ආලෝක පද්දති දුටු විට මෙය භූගත රජමාලිගයක් දැයි සිතෙනා තරමට වශීකෘතය.[/COLOR][/B][/SIZE] [IMG]http://i60.tinypic.com/2rr8euw.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/2hyhted.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/dh4bkl.jpg[/IMG] [SIZE=4][B][COLOR=red]තවද මෙය තුල පොකුණු හා ඇල මාර්ගද පිහිටා ඇත.[/COLOR][/B][/SIZE] [IMG]http://i62.tinypic.com/2a915k8.jpg[/IMG] [SIZE=4][B][COLOR=purple]මෙම පතලේ ගැඹුර අඩි 1,073 ක් හෙවත් මීටර් 327 කි. එහි ගමන් කිරීමට තිබෙනා දුර පමණක් කිලෝමීටර 300 ක් නැතහොත් සැතපුම් 190 කි. තට්ටු ලෙස ගත හොත් තට්ටු නවයක් මෙම නිධිය තුල තිබේ.[/COLOR][/B][/SIZE] [IMG]http://i61.tinypic.com/xkonwi.jpg[/IMG] [SIZE=4][B][COLOR=blue]මෙහි ඇතුලත පිහිටා ඇති ආකාරය (මැප් එක)[/COLOR][/B][/SIZE] [IMG]http://i58.tinypic.com/ztbxj5.jpg[/IMG] [SIZE=4][B][COLOR=darkred]ලුණු පිළිබදව පැවසීමේදී ඔබ සුදු පැහ ක්‍රිස්ටල් මෙන් පෙනුමක් බලාපොරොත්තුවූවත් නිධිය තුල ලුණු පිහිටා අළු පැහැ ගොරෝසු ග්‍රැනයිට් ආකාරයෙනි. මෙම පතලේ සංචාරකයන්ට විවෘතව තිබෙන්නේ පතලේ මුළු දුර ප්‍රමාණයෙන් 2% ක පමණ ප්‍රමාණයක් හෙවත් කිලෝමීටර් 3.5 ක් හෙවත් සැතපුම් 2.2 කි. පතල තුල බර දරාගැනීමට ඒ ඒ ස්ථාන වල අතීතයේ පටන් භාවිතා කරන්නේ ලී කොට වන අතර පියගැටද දැවයෙන් නිමවා ඇත්තේ මෙහි ඇති ලවණ ගතිය නිසා ලෝහ භාවිතයේදී දිරාපත්වීම කඩිනම් හෙයිනි. එසේම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ලවණ නිසා අඩපන නිසා ලී දිරා යෑමේ වේගයද අඩුය.[/COLOR][/B][/SIZE] [IMG]http://i61.tinypic.com/2cico4x.jpg[/IMG] [SIZE=4][B][COLOR=red]මේ මෙම නිධියට අදාල ලාංඡන හා සංකේතයි.[/COLOR][/B][/SIZE] [IMG]http://i59.tinypic.com/mja2o8.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/bivzig.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/2rw26fm.jpg[/IMG] [IMG]http://i57.tinypic.com/v62kco.jpg[/IMG] [IMG]http://i62.tinypic.com/2ch6oud.jpg[/IMG] [B][SIZE=4][COLOR=blue]වීවාහ උත්සවයක අවස්තාවක්[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/WiqWoiC.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/jfalq1.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/11kcq5f.jpg[/IMG][/CENTER] [/FONT][/COLOR] [SIZE=4][LEFT][COLOR=#333333][FONT=Verdana][B][COLOR=red]මීට අමතරව මේ සම්බන්ද වැඩි විස්තර සොයා බැලීමට අවශ්‍යනම් මහත තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න. මෙම අඩවියෙන් මෙම ස්ථාන පිළිබදව සංචාරක තොරතුරු සහ තවත් වැදගත් තොරතුරු ගණනාවක් දැන ගැනීමට හැකිය.[/COLOR][/B][/FONT][/COLOR][/LEFT] [/SIZE] [URL="http://www.wieliczka-saltmine.com/visiting"][SIZE=4][COLOR=royalblue][B]http://www.wieliczka-saltmine.com/visiting[/B][/COLOR][/SIZE][/URL] [SIZE=4][LEFT][COLOR=#333333][FONT=Verdana][B][COLOR=red]ඔබ කැමති නම් පහලින් තියෙන ලින්ක් එක හරහා ගොස් Windows 7 සදහා වූ wieliczka theme එකද ලබා ගත හැකිය. [/COLOR][/B][/FONT][/COLOR][/LEFT] [/SIZE] [URL="http://windows.microsoft.com/is-IS/windows/wieliczka-download-theme"][SIZE=4][COLOR=royalblue][B]http://windows.microsoft.com/is-IS/windows/wieliczka-download-theme[/B][/COLOR][/SIZE][/URL] [COLOR=royalblue][SIZE=4][B][FONT=Century Gothic][SIZE=5][COLOR=DarkRed]අළුත් දෙයක් අරන් එනකම්, සළකලා, බම්ප් කරලා යන්න...[/COLOR][/SIZE][/FONT] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom