Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
අරුම පුදුම සත්තු -02(Splashing Tetra)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුම පුදුම සත්තු -02(Splashing Tetra)

ලෝකේ ඉන්න තවත් අරුම පුදුම සත්වයෙක් ගැන තොරතුරක් තමා මේක.මේ Splashing Tetra එහෙම නැත්නම් Copella කියන,දකුණු ඇමෙරිකාවේ ඉන්න පුංචි මාළුවා ලෝකයේ සිදුවෙන අපුරු සිදුවීමකට සම්බන්ද වෙනවා.

වතුරේ ඉන්න මාළුවෝ බිත්තර හරි පැටව් හරිදා න්නේ ජලයේ බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හබැයි මෙයා වතුරේ හිටියට බිත්තර දාන්නේ වතුරෙන් පිටත. ජලයෙන් ඉහලට ඇති කොලයක තමයි මෙයා බිත්තර දාන්නේ.

එක්වීමට සුදානම් වෙන  Splashing Tetra ජෝඩුවක් මෙන්න මේ වගේ ජල පෘෂ්ටය ලඟට ඇවිල්ලා ,එක වරම වතුරෙන් ඉහල තියෙන කොලයකට පනිනවා.

කොලය අල්ලා ගැනීමට වරල් තමයි පාවිච්චි කරන්නේ. ඉන් පසු බිත්තර එම කොලයේ ගැණු සතා විසින් තැන්පත් කරන අතර පිරිමි සතා ඒවා සංසේචනය(fertilisation) කරනවා.

ඊට පස්සේ ඇයත් වතුරට පනින මේ දෙන්නගේ පිරිමි සතා ඉන්පසු වරින් වර පැමිණ වලිගය අධාරයෙන් බිත්තර සහිත කොලයට වතුර ඉහිනවා.splashing යන නම මෙයාට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වතුර ඉහින පුරුද්ද හින්දයි.

විසිතුරැ මත්සයයෙක් විදිහටත් මෙයාට ඉල්ලුමක් තියෙනවා. මින් මදුරු තුල මෙයාව බෝකරන ටැංකි ඉහලින් මෙන්න මේවගේ කොළ එල්ලලා තියෙන්නේ මෙගොල්ලොන්ට බිත්තර දාගන්න තමයි.

නොදන්න දෙයක් දැන ගත්තනම් එකයි ලොකුම දේ. අරුම පුදුම සත්තු 03 න් හමුවෙමු

[QUOTE="Diya Rakus, post: 14891985, member: 456594"] [b]අරුම පුදුම සත්තු -02(Splashing Tetra)[/b] [B][I][SIZE=5][COLOR=Blue][B] [/B][FONT=DejaVu Sans]ලෝකේ ඉන්න තවත් අරුම පුදුම සත්වයෙක් ගැන තොරතුරක් තමා මේක[/FONT].[B]මේ [/B]Splashing Tetra[B] එහෙම නැත්නම් [/B]Copella කියන,දකුණු ඇමෙරිකාවේ ඉන්න පුංචි මාළුවා ලෝකයේ සිදුවෙන අපුරු සිදුවීමකට සම්බන්ද වෙනවා. [IMG]http://www.fotoshack.us/fotos/84851.jpg[/IMG] වතුරේ ඉන්න මාළුවෝ බිත්තර හරි පැටව් හරිදා න්නේ ජලයේ බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හබැයි මෙයා වතුරේ හිටියට බිත්තර දාන්නේ වතුරෙන් පිටත. ජලයෙන් ඉහලට ඇති කොලයක තමයි මෙයා බිත්තර දාන්නේ. එක්වීමට සුදානම් වෙන [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue]Splashing Tetra ජෝඩුවක් මෙන්න මේ වගේ ජල පෘෂ්ටය ලඟට ඇවිල්ලා ,එක වරම වතුරෙන් ඉහල තියෙන කොලයකට පනිනවා. [IMG]http://www.fotoshack.us/fotos/54005DSCF3406.jpg[/IMG] කොලය අල්ලා ගැනීමට වරල් තමයි පාවිච්චි කරන්නේ. ඉන් පසු බිත්තර එම කොලයේ ගැණු සතා විසින් තැන්පත් කරන අතර පිරිමි සතා ඒවා සංසේචනය(fertilisation) කරනවා. [IMG]http://www.fotoshack.us/fotos/5395bolla.jpg[/IMG] ඊට පස්සේ ඇයත් වතුරට පනින මේ දෙන්නගේ පිරිමි සතා ඉන්පසු වරින් වර පැමිණ වලිගය අධාරයෙන් බිත්තර සහිත කොලයට වතුර ඉහිනවා.splashing යන නම මෙයාට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වතුර ඉහින පුරුද්ද හින්දයි. [IMG]http://www.fotoshack.us/fotos/71805DSCF3436.jpg[/IMG] විසිතුරැ මත්සයයෙක් විදිහටත් මෙයාට ඉල්ලුමක් තියෙනවා. මින් මදුරු තුල මෙයාව බෝකරන ටැංකි ඉහලින් මෙන්න මේවගේ කොළ එල්ලලා තියෙන්නේ මෙගොල්ලොන්ට බිත්තර දාගන්න තමයි. [IMG]http://www.fotoshack.us/fotos/91484DSCF3634.jpg[/IMG] නොදන්න දෙයක් දැන ගත්තනම් එකයි ලොකුම දේ. අරුම පුදුම සත්තු 03 න් හමුවෙමු[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom