Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අර කෙල්ලට වන්දියක් ගන්න බැරිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"නීතිය අතට අරං චීවරධාරීයකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට හිංසා කල චණ්ඩි කල්ලිය සිදු කල ක්‍රියාවන් පහත නීති යටතේ වරදවල් විය හැකිය......හිරේ යන්න වුනොත් ඒ චණ්ඩින්ට යන්න වෙන උපරිම සිර දඩුවම් කාලයද ආසන්න වශයෙන් දක්වා ඇත.

ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ

314/316 තුවාලවල ස්වාභාවය අනුව සුළු තුවාලනම් අවුරුදු 01යි බරපතල තුවාලනම් අවුරුදු 07යි

332 අයුතු අවහිර කිරීම (උපරිම මාස 01යි)

345 ලිංගික අතවර. උපරිම අවුරුදු 05යි

346 ප්‍රකෝප කිරීමකින් තොරව අඩත්තේට්ටම් කිරීමේ අදහසින් අඩත්තේට්ටම හෝ සාපරාධී බලහත්කාරය පෑම. උපරිම අවුරුදු 02යි

433 සාපරාධී අයුතු ඇතුල් වීම.උපරිම මාස 03යි.

441 තුවාල කිරීමට සූදානම්ව සිටිමින් ගෙයකට අයුතු ඇතුලත්වීම.ගහන විදිහට හොදටම පේනවා චණ්ඩි ටික හිටියේ "මූට නෙලන්න ඕන" කියන අදහසින්.උපරිම අවුරුදු 10යි

445 සෑගව සිය ගෙයකට ඇතුල් වී බරපතල තුවාල හෝ මරණය හෝ බරපතල තුවාල කිරීමට තැත්කලහොත් .උපරිම අවුරුදු 20යි.

486 සාපරාධී බිය ගැන්වීම.උපරිම අවුරුදු 02.

490 වගන්තිය මෙතන්ට එනවා මොකද අයුතු සිරකර තැබීමකට තැත්කිරීමක් තියෙන නිසා.උපරිම අවුරුදු 01යි.

ඊට අමතරව අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අනිවාර්යයෙන්ම චෝදනා ගේන්න පුළුවන් මොකද මේ සිදුවීම චණ්ඩින් විසින් වීඩියෝ කරලා සමාජ මාධ්‍යය වලට මුදා හැරලා තියෙනවා.

ඒවගේම මේ සිදුවීම රෑද දවල්ද වෙලා තියෙන්නේ කියලා මම දන්නේ නැහැ.රාත්‍රී කාලයේ වෙලා තිබුනොත් දඩුවම් වගන්තිය තවත් බරපතලයි.ඒවගේම එතන කී දෙනෙක් හිටියද කියලත් මම දන්නේ නෑ.පස් දෙනෙක් හෝ ඊට වැඩියෙන් හිටියානම් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම නැතිනම් අයුතු ජනරාසිය යටතෙත් වරදවල් සිදු කරලා තියෙනවා.පහට අඩුනම් කිසි කෙනෙකුට අනිත් කෙනා කල වරදින් මම කලේ නෑ කියලා ගැලවෙන්න බෑ පොදු අදහස යටතේ සමාන වගකීමකට යටත් වෙනවා.

මේ ටික ලිව්වේ තමන් නීතිය අතට අරන් දක්ෂිණ භාරතීය චිත්‍රපට රගපාන්න ගියොත් ලංකාවේ හිර කූඩුව ඇතුලට වෙලා "ජය අපටයි" රගපාන්න තමයි වෙන්නේ.ඒ නිසා නීතිය විසින් දඩුවම් කරන තුරු කිසිදු පුද්ගලයකුට දඩුවම් කිරීමේ බලයක් කොහත්ම නෑ.කිසිවකුට පහර දෙන්න හෝ හිංසා කරන්න කිසිදු අයිතියක් නෑ පුද්ගලික ආරක්ෂාවේ අයිතියට යටත්ව.

ඒ නිසා කවුරුත් නීතිය අතට ගන්න එපා වරදක් කලා කියලා සැක කරන්න පුළුවන් කෙනෙක් තමන් අතට අසුවුනොත් ළගම තියෙන පොලීසියට හෝ ළගම ඉන්න සාම නිළධාරියාට භාර දෙන්න.

අනුන්ගේ පරිප්පුත් තමන්ගේ පිගානට බෙදාගෙන කන අය ඉන්නවානම් ඉතිං කරන්න දෙයක් නෑ."

නිතිඥ සුසන්ත කුමාර මහතාගේ පිටුවෙන් උපුටා ගන්නා ලද කොටසකි.

-copied from FB-

[QUOTE="Edward Elric, post: 29010717, member: 583271"] "නීතිය අතට අරං චීවරධාරීයකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට හිංසා කල චණ්ඩි කල්ලිය සිදු කල ක්‍රියාවන් පහත නීති යටතේ වරදවල් විය හැකිය......හිරේ යන්න වුනොත් ඒ චණ්ඩින්ට යන්න වෙන උපරිම සිර දඩුවම් කාලයද ආසන්න වශයෙන් දක්වා ඇත. ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ 314/316 තුවාලවල ස්වාභාවය අනුව සුළු තුවාලනම් අවුරුදු 01යි බරපතල තුවාලනම් අවුරුදු 07යි 332 අයුතු අවහිර කිරීම (උපරිම මාස 01යි) 345 ලිංගික අතවර. උපරිම අවුරුදු 05යි 346 ප්‍රකෝප කිරීමකින් තොරව අඩත්තේට්ටම් කිරීමේ අදහසින් අඩත්තේට්ටම හෝ සාපරාධී බලහත්කාරය පෑම. උපරිම අවුරුදු 02යි 433 සාපරාධී අයුතු ඇතුල් වීම.උපරිම මාස 03යි. 441 තුවාල කිරීමට සූදානම්ව සිටිමින් ගෙයකට අයුතු ඇතුලත්වීම.ගහන විදිහට හොදටම පේනවා චණ්ඩි ටික හිටියේ "මූට නෙලන්න ඕන" කියන අදහසින්.උපරිම අවුරුදු 10යි 445 සෑගව සිය ගෙයකට ඇතුල් වී බරපතල තුවාල හෝ මරණය හෝ බරපතල තුවාල කිරීමට තැත්කලහොත් .උපරිම අවුරුදු 20යි. 486 සාපරාධී බිය ගැන්වීම.උපරිම අවුරුදු 02. 490 වගන්තිය මෙතන්ට එනවා මොකද අයුතු සිරකර තැබීමකට තැත්කිරීමක් තියෙන නිසා.උපරිම අවුරුදු 01යි. ඊට අමතරව අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අනිවාර්යයෙන්ම චෝදනා ගේන්න පුළුවන් මොකද මේ සිදුවීම චණ්ඩින් විසින් වීඩියෝ කරලා සමාජ මාධ්‍යය වලට මුදා හැරලා තියෙනවා. ඒවගේම මේ සිදුවීම රෑද දවල්ද වෙලා තියෙන්නේ කියලා මම දන්නේ නැහැ.රාත්‍රී කාලයේ වෙලා තිබුනොත් දඩුවම් වගන්තිය තවත් බරපතලයි.ඒවගේම එතන කී දෙනෙක් හිටියද කියලත් මම දන්නේ නෑ.පස් දෙනෙක් හෝ ඊට වැඩියෙන් හිටියානම් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම නැතිනම් අයුතු ජනරාසිය යටතෙත් වරදවල් සිදු කරලා තියෙනවා.පහට අඩුනම් කිසි කෙනෙකුට අනිත් කෙනා කල වරදින් මම කලේ නෑ කියලා ගැලවෙන්න බෑ පොදු අදහස යටතේ සමාන වගකීමකට යටත් වෙනවා. මේ ටික ලිව්වේ තමන් නීතිය අතට අරන් දක්ෂිණ භාරතීය චිත්‍රපට රගපාන්න ගියොත් ලංකාවේ හිර කූඩුව ඇතුලට වෙලා "ජය අපටයි" රගපාන්න තමයි වෙන්නේ.ඒ නිසා නීතිය විසින් දඩුවම් කරන තුරු කිසිදු පුද්ගලයකුට දඩුවම් කිරීමේ බලයක් කොහත්ම නෑ.කිසිවකුට පහර දෙන්න හෝ හිංසා කරන්න කිසිදු අයිතියක් නෑ පුද්ගලික ආරක්ෂාවේ අයිතියට යටත්ව. ඒ නිසා කවුරුත් නීතිය අතට ගන්න එපා වරදක් කලා කියලා සැක කරන්න පුළුවන් කෙනෙක් තමන් අතට අසුවුනොත් ළගම තියෙන පොලීසියට හෝ ළගම ඉන්න සාම නිළධාරියාට භාර දෙන්න. අනුන්ගේ පරිප්පුත් තමන්ගේ පිගානට බෙදාගෙන කන අය ඉන්නවානම් ඉතිං කරන්න දෙයක් නෑ." නිතිඥ සුසන්ත කුමාර මහතාගේ පිටුවෙන් උපුටා ගන්නා ලද කොටසකි. -copied from FB- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom