Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අර පොඩි එකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]105979[/ATTACH]

2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝශයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියා.

ඉන් එහි ගමන්ගත් ගගනගාමීන් 7 දෙනාම මරුමුවට පත්වුනා...

ඒ අතර විශේෂ කෙනෙක්ද උනා.ඒ ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි.ඉන්දියානු ඉතිහාසයේ වීරවරියක් ලෙස සැලකෙන ඇය සිය දෙවන අභ්‍යාවකාශ මෙහෙයුම වෙනුවෙන් කොලොම්බියා කණ්ඩායම සමඟ එකතුවී තිබුණා...

එවකට පාසල් වයසේ කුඩා දරුවන් වූ අපට මේ සිදුවීම හොඳින් මතක තිබූ අතර පුවත් මැවූ කේදවාචකයක් වුනා.

එය ඉන්දියානු ඉතිහාසයේද ශෝඛී දින කිහිපයක් බවට පත්වී තිබුණා...

පුදුමයට කරුණ නම් හරීන්ද්‍ර ජයලාල්ගේ සම්මුඛ සාකච්චාවට අනුව මේ කුඩා දරුවා හෙළි කරන කරුණු කල්පනා චවුලාට අදාල කරුණු සමඟ එකිනෙකට සැසඳීමයි...

- කාන්තාරයකදී යානය ගිනිගෙන විනාශ වූ බවට ඔහු කරන ප්‍රකාශය සත්‍යක්.ටෙක්සාස් යනු කාන්තාර දේශගුණයක් පවතින ප්‍රාන්තයක්.කොලොම්බියා යානය අනතුරට පත්ව තිබුණේ ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී.

-යානා දෙකක් එකිනෙක ගැටුනු බවක් ප්‍රකාශ වුනා.එයත් යම්තාක් දුරට සත්‍යක්.භාහිර ඉන්ධන ටැංකියෙන් වෙන්වූ කොටසක් ප්‍රධාන යානයේ ගැටීමෙන් ඇතිවූ පලුද්දක් හේතුවෙන් යානය විනාශ වූ බවටයි කියවෙන්නේ...

-ඉස්සර කොන්ඩය දිගට තිබූ බවත් දැන් එය කපා දැමූ බවත් කියයි...

-සිංහල භාශාවට වඩා චතුරව ඉන්ග්‍රීසි සහ හින්දි භාශා හැසිරවීම.ඉන්ග්‍රීසි භාශාව පාසලෙන් හෝ උගතහැකි උවත් හින්දි භාශාව ඉගෙන ගත්තා යැයි පැවසීමට කිසිදු හැකියාවක් නැහැ.

-එවැනි වයසක දරුවෙකුට නොපිහිට හෝ එවැනි පහසුකම් යටතේ අධ්‍යනය කල නොහැකි විද්‍යාත්මක කරුණු පිළිබඳ තිබෙන අවබෝධය.ඩයිනෝසරයන් පිළිබඳ කරුණු කිසිලෙසකටවත් එවන් පසුබිමක් යටතේ අවුරුදු 7 ක දරුවෙකුට පැවසිය නොහැකියි...

පුනර්භව සිදුවීම් කොතෙකුත් අසා ඇති මුත් එවැන්නක් සිදුවී තිබෙන ප්‍රසිද්ධම පුද්ගලයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේවි. දරුවාට හිරිහැරයක් නොවන පරිදි විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන්නේ නම් ලෝකයක් සතුටු වේවී.විශේශයෙන්ම ඉන්දීය රජය සහ නාසා ආයතනය.

නමුත් ඉන්දියානු ටෙලිවිශන් කරුවන්ගෙන් සහ ලංකික යූටියුබ් කරුවන්ගෙන් ඔහුව බේරා ගැනීම පුරවැසියන්ගේ වගකීමක්.

නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥ්ඥයන් 263 සිටින හෙයින් මේ දරුවා නාසා ආයතනයේ අවධානයට යොමුකිරීමේ විශාල හැකියාවක් තිබෙනවා.අනාගතයේදී මේ අග්‍රගණ්‍ය මානික්‍ය ඔපදැමුවහොත් රටට

The misson...https://en.m.wikipedia.org/wiki/STS-107

The crash...https://youtu.be/6R4ctaCBapM

Kalpana chawla...https://en.m.wikipedia.org/wiki/Kalpana_Chawla

Discussion with senura....https://youtu.be/y3K5oOFv-sM

උපුටාගැනීමකි

[QUOTE="jayalathjayath, post: 25960011, member: 570693"] [ATTACH type="full" width="522px"]105979[/ATTACH] 2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝශයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියා. ඉන් එහි ගමන්ගත් ගගනගාමීන් 7 දෙනාම මරුමුවට පත්වුනා... ඒ අතර විශේෂ කෙනෙක්ද උනා.ඒ ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි.ඉන්දියානු ඉතිහාසයේ වීරවරියක් ලෙස සැලකෙන ඇය සිය දෙවන අභ්‍යාවකාශ මෙහෙයුම වෙනුවෙන් කොලොම්බියා කණ්ඩායම සමඟ එකතුවී තිබුණා... එවකට පාසල් වයසේ කුඩා දරුවන් වූ අපට මේ සිදුවීම හොඳින් මතක තිබූ අතර පුවත් මැවූ කේදවාචකයක් වුනා. එය ඉන්දියානු ඉතිහාසයේද ශෝඛී දින කිහිපයක් බවට පත්වී තිබුණා... පුදුමයට කරුණ නම් හරීන්ද්‍ර ජයලාල්ගේ සම්මුඛ සාකච්චාවට අනුව මේ කුඩා දරුවා හෙළි කරන කරුණු කල්පනා චවුලාට අදාල කරුණු සමඟ එකිනෙකට සැසඳීමයි... - කාන්තාරයකදී යානය ගිනිගෙන විනාශ වූ බවට ඔහු කරන ප්‍රකාශය සත්‍යක්.ටෙක්සාස් යනු කාන්තාර දේශගුණයක් පවතින ප්‍රාන්තයක්.කොලොම්බියා යානය අනතුරට පත්ව තිබුණේ ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී. -යානා දෙකක් එකිනෙක ගැටුනු බවක් ප්‍රකාශ වුනා.එයත් යම්තාක් දුරට සත්‍යක්.භාහිර ඉන්ධන ටැංකියෙන් වෙන්වූ කොටසක් ප්‍රධාන යානයේ ගැටීමෙන් ඇතිවූ පලුද්දක් හේතුවෙන් යානය විනාශ වූ බවටයි කියවෙන්නේ... -ඉස්සර කොන්ඩය දිගට තිබූ බවත් දැන් එය කපා දැමූ බවත් කියයි... -සිංහල භාශාවට වඩා චතුරව ඉන්ග්‍රීසි සහ හින්දි භාශා හැසිරවීම.ඉන්ග්‍රීසි භාශාව පාසලෙන් හෝ උගතහැකි උවත් හින්දි භාශාව ඉගෙන ගත්තා යැයි පැවසීමට කිසිදු හැකියාවක් නැහැ. -එවැනි වයසක දරුවෙකුට නොපිහිට හෝ එවැනි පහසුකම් යටතේ අධ්‍යනය කල නොහැකි විද්‍යාත්මක කරුණු පිළිබඳ තිබෙන අවබෝධය.ඩයිනෝසරයන් පිළිබඳ කරුණු කිසිලෙසකටවත් එවන් පසුබිමක් යටතේ අවුරුදු 7 ක දරුවෙකුට පැවසිය නොහැකියි... පුනර්භව සිදුවීම් කොතෙකුත් අසා ඇති මුත් එවැන්නක් සිදුවී තිබෙන ප්‍රසිද්ධම පුද්ගලයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේවි. දරුවාට හිරිහැරයක් නොවන පරිදි විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන්නේ නම් ලෝකයක් සතුටු වේවී.විශේශයෙන්ම ඉන්දීය රජය සහ නාසා ආයතනය. නමුත් ඉන්දියානු ටෙලිවිශන් කරුවන්ගෙන් සහ ලංකික යූටියුබ් කරුවන්ගෙන් ඔහුව බේරා ගැනීම පුරවැසියන්ගේ වගකීමක්. නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥ්ඥයන් 263 සිටින හෙයින් මේ දරුවා නාසා ආයතනයේ අවධානයට යොමුකිරීමේ විශාල හැකියාවක් තිබෙනවා.අනාගතයේදී මේ අග්‍රගණ්‍ය මානික්‍ය ඔපදැමුවහොත් රටට The misson...https://en.m.wikipedia.org/wiki/STS-107 The crash...https://youtu.be/6R4ctaCBapM Kalpana chawla...https://en.m.wikipedia.org/wiki/Kalpana_Chawla Discussion with senura....https://youtu.be/y3K5oOFv-sM උපුටාගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom