අල්ලස් ගත් පොලිස් ලොක්කා යළි රිමාන්ඩ්
පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකුගෙන් ගැටලුව නිරාකරණය කරදීම සඳහා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා ඒ සී යන්ත්රයක් මිලදී ගැනීමට මුදල් ලබා ගත්තේ යැයි කියන මීගමුව පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මුණසිංහ සැකකරු ලබන 20 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.
Last edited: