Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අල්ලස් නාට්‍යයෙන් පසු…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලස් නාට්‍යයෙන් පසු…

අල්ලස් නාට්‍යයෙන් පසු…...!!

[YOUTUBE]<object width="384" height="313"><param name="movie" value="http://www.youtube.com/v/ChTrexFFRRg&hl=en_US&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/ChTrexFFRRg&hl=en_US&fs=1" type="application/x-shockwave-flash" width="384" height="313" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>[/YOUTUBE]

නාට්‍යය ඉවරවුනාට ඒ ගත්තා යයි කියූ සල්ලි තවම ගත්ත අය ලග ය. අප දන්නා පමණින් අල්ලස් ගැනීම නීතිවිරෝධී වන අතර එවැන්නක් ලබා දෙන්නට තැත් කළොත් එය නීතියේ රැහැණට හසු කර දීම හැරෙන්නට එය ලබා ගෙන නාට්‍ය රග දක්වන්නට ඉඩක් නීති පොතේ නැත.

මෙ රටෙ බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ නිසා මෙසේ රංගනයක යෙදී නිරුපද්‍රිතව සිටිය හැකි ය.

එහෙත් අඩු වශයෙන් මෙ ලබා ගත්තේ යැයි කියන සල්ලි ලග තබා ගන්නේ නැතිව පැමිණිල්ලක් සහිතව ළගම ඇති පොලීසියට බාර දීමට හෝ යුතුකමක් ඇත.

තමන්ට අයත් නොවන සල්ලියක් ලග තබා ගැනීම ද නීතියට අනුව වැරැද්දකි.

මෙ මහත්තුරු නීතිය නොදන්නවා විය නොහැකි ය.

නීතිය තරමටම රටෙ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ද දන්නා නිසා මුන් මෙ විගඩම් කරගෙන යනවා ඇත. ඉස්සරහට තවත් නාට්‍යය බලා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇත.

පොලීසිය නාඩගම් බලාගෙන අසරණ ලෙස සිනාසෙමින් ඉන්නා නිසා මුන්ට මෙ විගඩම් කරගෙන යා හැකි ය.

[YOUTUBE]<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/H5iQgRFj4L4&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/H5iQgRFj4L4&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>[/YOUTUBE]

රටක නීතිය මෙ තරමට හෑල්ලු වී රට විගඩමක්ව ඇත්තේ කාගේ වරදින්ද?

අපි 26 දා දෙන චන්දය වැදගත් වන්නේ අඩුවශයෙන් මෙ විගඩම ගැන අපේ නොසතුට වත් පල කිරීමට ඉන් අපට අවස්ථාවක් සැලසෙන බැවිනි.

හැම ගස්බල්ලා ම අභියෝග කරන කාලයේ අපිත් පුංචි අභියෝගයක් කළාට කමක් නැතැයි සිතමු.

ඒ පුලුවන් නම් ඔය සල්ලි ටික ලගම ඇති පොලීසියට බාර දෙන ලෙස ය.

[YOUTUBE]<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/psqX58fP0D0&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/psqX58fP0D0&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>[/YOUTUBE]

Source :- http://beyondframe.wordpress.com/2010/01/18/අල්ලස්-නාට්‍යයෙන්-පසු/

[QUOTE="urajdrlk, post: 6421642, member: 1489"] [b]අල්ලස් නාට්‍යයෙන් පසු…[/b] [B][SIZE="5"][COLOR="Red"][CENTER]:oo: අල්ලස් නාට්‍යයෙන් පසු…...!! :oo:[/CENTER][/COLOR][/SIZE][/B] [CENTER][YOUTUBE]<object width="384" height="313"><param name="movie" value="http://www.youtube.com/v/ChTrexFFRRg&hl=en_US&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/ChTrexFFRRg&hl=en_US&fs=1" type="application/x-shockwave-flash" width="384" height="313" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>[/YOUTUBE][/CENTER] [SIZE="4"]නාට්‍යය ඉවරවුනාට ඒ ගත්තා යයි කියූ සල්ලි තවම ගත්ත අය ලග ය. අප දන්නා පමණින් අල්ලස් ගැනීම නීතිවිරෝධී වන අතර එවැන්නක් ලබා දෙන්නට තැත් කළොත් එය නීතියේ රැහැණට හසු කර දීම හැරෙන්නට එය ලබා ගෙන නාට්‍ය රග දක්වන්නට ඉඩක් නීති පොතේ නැත. මෙ රටෙ බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ නිසා මෙසේ රංගනයක යෙදී නිරුපද්‍රිතව සිටිය හැකි ය. එහෙත් අඩු වශයෙන් මෙ ලබා ගත්තේ යැයි කියන සල්ලි ලග තබා ගන්නේ නැතිව පැමිණිල්ලක් සහිතව ළගම ඇති පොලීසියට බාර දීමට හෝ යුතුකමක් ඇත. තමන්ට අයත් නොවන සල්ලියක් ලග තබා ගැනීම ද නීතියට අනුව වැරැද්දකි. මෙ මහත්තුරු නීතිය නොදන්නවා විය නොහැකි ය. නීතිය තරමටම රටෙ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ද දන්නා නිසා මුන් මෙ විගඩම් කරගෙන යනවා ඇත. ඉස්සරහට තවත් නාට්‍යය බලා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇත. පොලීසිය නාඩගම් බලාගෙන අසරණ ලෙස සිනාසෙමින් ඉන්නා නිසා මුන්ට මෙ විගඩම් කරගෙන යා හැකි ය. [CENTER][YOUTUBE]<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/H5iQgRFj4L4&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/H5iQgRFj4L4&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>[/YOUTUBE][/CENTER] රටක නීතිය මෙ තරමට හෑල්ලු වී රට විගඩමක්ව ඇත්තේ කාගේ වරදින්ද? අපි 26 දා දෙන චන්දය වැදගත් වන්නේ අඩුවශයෙන් මෙ විගඩම ගැන අපේ නොසතුට වත් පල කිරීමට ඉන් අපට අවස්ථාවක් සැලසෙන බැවිනි. හැම ගස්බල්ලා ම අභියෝග කරන කාලයේ අපිත් පුංචි අභියෝගයක් කළාට කමක් නැතැයි සිතමු. ඒ පුලුවන් නම් ඔය සල්ලි ටික ලගම ඇති පොලීසියට බාර දෙන ලෙස ය.[/SIZE] [CENTER][YOUTUBE]<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/psqX58fP0D0&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/psqX58fP0D0&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>[/YOUTUBE][/CENTER] [COLOR="red"][B]Source :-[/B][/COLOR] [url]http://beyondframe.wordpress.com/2010/01/18/අල්ලස්-නාට්‍යයෙන්-පසු/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom