Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අල්ලාහ් යනු සැබැවින්ම කවුරුන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5-17. සැබැවින්ම “අල්ලාහ්” යනු මර්යම්ගේ පුත් මසීහ් යැයි කී අය නියත වශයෙන්ම ප්රතික්ෂෙප කළෝ වෙති. මර්යම්ගේ පුත් මසීහ්ද ඔහුගේ මවද මෙම මිහිතලය මත වෙසෙන සියල්ලන්ද විනාශ කර දැමීමට ඔහු(අල්ලාහ්)ට සිත්වූවා නම්, අල්ලාහ්

එසේ කිරීමෙන් වැළැක්වීමට බලය ඇත්තේ කවරකුටදැයි (නබි මුහම්මද්) පවසනු. අහස්වලද මහපොළොවෙහිද ඒ දෙක අතර ඇති සියලූ දෙයක්මද අල්ලාහ්ට අයිතිය. ඔහු තමාට අභිමත ඕනෑ දෙයක් මවයි. අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම

බලසම්පන්නය.

5-18. යුදෙව්වෝත් කිතුනුවෝත් අපි අල්ලාහ්ගේ පුත්‍රයෝද තවද ඔහුගේ සෙනෙහසට ලක් වූවෝද වෙමුයි පවසති. එසේ නම් නුඹලාගේ පව්වලට නුඹලාට ඔහු දඬුවම් කරන්නේ ඇයි? අත්තෙන්ම නුඹලාත් ඔහු මැවූ සෙසු මිනිසුන් මෙන්ම මිනිස්සුය.

ඔහු තමාට අභිමත වූ අයට සමාව දෙයි. තමාට අභිමත වූ අයට දඬුවම් දෙයි. අහස් සහ මහපොළොවේත් ඒ දෙක අතර සියල්ලත් අල්ලාහ් සතුය. ආපසු පැමිණිම ඔහු වෙත යැයි (නබි මුහම්මද්) පවසනු.

5-19. දහම් ලත් ජනයිනි, ශුභාරංචි ගෙනෙන්නකු හෝ අනතුරු අඟවන්නකු අප වෙත පැමිණියේ නැතැයි නුඹලා නොකියනු පිණිස රසූල්වරුන් නොපැමිණි දිගු කලකට පසු නුඹලාට දේව මාර්ගය පැහැදිලි කරන්නෙක් ලෙස අපගේ රසූල්වරයා නුඹලා වෙත නියත වශයෙන් පැමිණියේය. ශුභාරංචි ගෙනෙන්නාද අනතුරු අඟවන්නාද දැන් නියත වශයෙන්ම නුඹලා වෙත පැමිණ සිටී. අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නය.

9-30. යුදෙව්වෝ උ‘ෙසෙර් (ඉ‘ස්රා) අල්ලාහ්ගේ පුත්‍රයා යැයි කියති. තවද ක්රිස්තියානිවරු අල්-මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයා යැයි කියති. මේවා පෙර සිටි කාෆිර්වරුන්ගේ (ප්‍රතික්ෂේප කරන්නන්ගේ) අඩිපාරේ ගමන් කරන, ඔවුන් තම මුවින් දොඩන (පදනමක් නැති) දේවල්ය. අල්ලාහ් ඔවුනට ශාප කරත්වා ණී ඔවුහු කෙසේ සත්‍යයට පිටුපෑවෙහිද.

9-31. ඔවුහු අල්ලාහ් හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ්(දෙවි)වරුන් බවට පත්කරගෙන සිටිති. තවද මර්යම්ගේ පුත් මසීහ්ද (රබ් බවට පත්කරගෙන සිටිති.) එහෙත් ඔවුනට අණ කරන ලද්දේ වෙනත් කිසිවකුට නොව, එකම දෙවියකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු(අල්ලාහ්) ඉඳුරා පිවිතුරුය.

9-70. ඔවුනට පෙර ගියාවූ නුහ්, ආද් සහ සමූද් ගෝත්‍ර, ඉබ්රාහීම්ගේ ජනයා, මද්යන්ගේ ජනයා සහ විනාශයට පත්වූ නගරවල ජනයා පිළිබඳ කතාන්තර ඔවුනට (අසන්නට) ලැබී නැතිද? ඔවුන්ගේ රසූල්(ධර්ම දූත)වරු පැහැදිලි සංඥා ඇතිව ඔවුන් අතරට පැමිණියහ. එසේ නම් ඔවුනට වැරදි කළේ අල්ලාහ් නොවේ. ඔවුහුම ඔවුනට වැරදි කර ගත්හ.

10-13. (මිනිසුනි ණී) නුඹලාට පෙර (ඔවුන්ගේ කාලයේ බලයේ සිටි) ජනසමාජයන් ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සංඥා සහිතව පැමිණි නමුත් ඔවුන් විශ්වාස නොකර (පව්කාර ආකල්ප යොදා ගනිමින්) අසාධාරණ ලෙස සිටි අවස්ථාවේ නියත වශයෙන්ම අපි ඔවුන් විනාශ කළෙමු. අපරාධකාර ජනයාට අප දඬවම් දෙන්නේ මේ අන්දමිනි.

13-38. නුඹට පෙර අපි රසූල්වරුන් බොහෝ දෙනකු නියත වශයෙන් පහළ කළෙමු. තවද ඔවුනට අපි අඹුවන්ද දරුවන්ද පැවැරුවෙමු. අල්ලාහ්ගේ අවසරය නැතිව කිසිම සංඥාවක් දැක්වීමට කිසිම රසූල්වරයකුට බලය නොතිබුණි. සෑම අවධියකටම (ඒ අවධියට අයත්) ධර්ම ග්රන්ථයක් තිබුණි.

15-10. (නබි මුහම්මද් !) නුඹට පෙර බොහෝ පැරණි පිරිස් අතරට (රසූල්වරුන්) අපි එවීමු.

21-26. අර්-රහ්මාන්(අපරමිත දයාන්විතයා වූ අල්ලාහ්) දරු පරපුරක් ගත්තේ යැයි ඔවුහූ(ප්‍රතික්ෂේප කරන්නෝ) කියති. (ඔවුහු පවසන මුසාවාදයෙන්) ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. නොඑසේය ඔවුහු (මලක්වරු) ගරු කරනු ලැබූ ගැත්තෝය.

[QUOTE="tuwanriyas, post: 19868679, member: 269851"] [SIZE=4][COLOR=Green][COLOR=DarkSlateGray] 5-17. සැබැවින්ම “අල්ලාහ්” යනු මර්යම්ගේ පුත් මසීහ් යැයි කී අය නියත වශයෙන්ම ප්රතික්ෂෙප කළෝ වෙති. මර්යම්ගේ පුත් මසීහ්ද ඔහුගේ මවද මෙම මිහිතලය මත වෙසෙන සියල්ලන්ද විනාශ කර දැමීමට ඔහු(අල්ලාහ්)ට සිත්වූවා නම්, අල්ලාහ් එසේ කිරීමෙන් වැළැක්වීමට බලය ඇත්තේ කවරකුටදැයි (නබි මුහම්මද්) පවසනු. අහස්වලද මහපොළොවෙහිද ඒ දෙක අතර ඇති සියලූ දෙයක්මද අල්ලාහ්ට අයිතිය. ඔහු තමාට අභිමත ඕනෑ දෙයක් මවයි. අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නය. 5-18. යුදෙව්වෝත් කිතුනුවෝත් අපි අල්ලාහ්ගේ පුත්‍රයෝද තවද ඔහුගේ සෙනෙහසට ලක් වූවෝද වෙමුයි පවසති. එසේ නම් නුඹලාගේ පව්වලට නුඹලාට ඔහු දඬුවම් කරන්නේ ඇයි? අත්තෙන්ම නුඹලාත් ඔහු මැවූ සෙසු මිනිසුන් මෙන්ම මිනිස්සුය. ඔහු තමාට අභිමත වූ අයට සමාව දෙයි. තමාට අභිමත වූ අයට දඬුවම් දෙයි. අහස් සහ මහපොළොවේත් ඒ දෙක අතර සියල්ලත් අල්ලාහ් සතුය. ආපසු පැමිණිම ඔහු වෙත යැයි (නබි මුහම්මද්) පවසනු. 5-19. දහම් ලත් ජනයිනි, ශුභාරංචි ගෙනෙන්නකු හෝ අනතුරු අඟවන්නකු අප වෙත පැමිණියේ නැතැයි නුඹලා නොකියනු පිණිස රසූල්වරුන් නොපැමිණි දිගු කලකට පසු නුඹලාට දේව මාර්ගය පැහැදිලි කරන්නෙක් ලෙස අපගේ රසූල්වරයා නුඹලා වෙත නියත වශයෙන් පැමිණියේය. ශුභාරංචි ගෙනෙන්නාද අනතුරු අඟවන්නාද දැන් නියත වශයෙන්ම නුඹලා වෙත පැමිණ සිටී. අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නය. 9-30. යුදෙව්වෝ උ‘ෙසෙර් (ඉ‘ස්රා) අල්ලාහ්ගේ පුත්‍රයා යැයි කියති. තවද ක්රිස්තියානිවරු අල්-මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයා යැයි කියති. මේවා පෙර සිටි කාෆිර්වරුන්ගේ (ප්‍රතික්ෂේප කරන්නන්ගේ) අඩිපාරේ ගමන් කරන, ඔවුන් තම මුවින් දොඩන (පදනමක් නැති) දේවල්ය. අල්ලාහ් ඔවුනට ශාප කරත්වා ණී ඔවුහු කෙසේ සත්‍යයට පිටුපෑවෙහිද. 9-31. ඔවුහු අල්ලාහ් හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ්(දෙවි)වරුන් බවට පත්කරගෙන සිටිති. තවද මර්යම්ගේ පුත් මසීහ්ද (රබ් බවට පත්කරගෙන සිටිති.) එහෙත් ඔවුනට අණ කරන ලද්දේ වෙනත් කිසිවකුට නොව, එකම දෙවියකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු(අල්ලාහ්) ඉඳුරා පිවිතුරුය. 9-70. ඔවුනට පෙර ගියාවූ නුහ්, ආද් සහ සමූද් ගෝත්‍ර, ඉබ්රාහීම්ගේ ජනයා, මද්යන්ගේ ජනයා සහ විනාශයට පත්වූ නගරවල ජනයා පිළිබඳ කතාන්තර ඔවුනට (අසන්නට) ලැබී නැතිද? ඔවුන්ගේ රසූල්(ධර්ම දූත)වරු පැහැදිලි සංඥා ඇතිව ඔවුන් අතරට පැමිණියහ. එසේ නම් ඔවුනට වැරදි කළේ අල්ලාහ් නොවේ. ඔවුහුම ඔවුනට වැරදි කර ගත්හ. 10-13. (මිනිසුනි ණී) නුඹලාට පෙර (ඔවුන්ගේ කාලයේ බලයේ සිටි) ජනසමාජයන් ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සංඥා සහිතව පැමිණි නමුත් ඔවුන් විශ්වාස නොකර (පව්කාර ආකල්ප යොදා ගනිමින්) අසාධාරණ ලෙස සිටි අවස්ථාවේ නියත වශයෙන්ම අපි ඔවුන් විනාශ කළෙමු. අපරාධකාර ජනයාට අප දඬවම් දෙන්නේ මේ අන්දමිනි. 13-38. නුඹට පෙර අපි රසූල්වරුන් බොහෝ දෙනකු නියත වශයෙන් පහළ කළෙමු. තවද ඔවුනට අපි අඹුවන්ද දරුවන්ද පැවැරුවෙමු. අල්ලාහ්ගේ අවසරය නැතිව කිසිම සංඥාවක් දැක්වීමට කිසිම රසූල්වරයකුට බලය නොතිබුණි. සෑම අවධියකටම (ඒ අවධියට අයත්) ධර්ම ග්රන්ථයක් තිබුණි. 15-10. (නබි මුහම්මද් !) නුඹට පෙර බොහෝ පැරණි පිරිස් අතරට (රසූල්වරුන්) අපි එවීමු. 21-26. අර්-රහ්මාන්(අපරමිත දයාන්විතයා වූ අල්ලාහ්) දරු පරපුරක් ගත්තේ යැයි ඔවුහූ(ප්‍රතික්ෂේප කරන්නෝ) කියති. (ඔවුහු පවසන මුසාවාදයෙන්) ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. නොඑසේය ඔවුහු (මලක්වරු) ගරු කරනු ලැබූ ගැත්තෝය.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom