Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අල්ලාහ් යනු සැබැවින්ම කවුරුන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10-17. බොරු ගොතා එය අල්ලාහ්ට ආරෝපණය කරන්නාට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත් බොරු යැයි කියන්නාටද වඩා දරුණු පව්කාරයා කවරකුද? වැරදිකරන්නවුන් නියත වශයෙන්ම(කිසිම දාක) ජය ලබන්නේ නැත.

10-18. අල්ලාහ් හැර, ඔවුනට විපතක් සිදුනොකරන්නා වූද, ඔවුනට සැපතක් නොකරන්නා වූද අන් දෑට ඔවුහු නමදිති. තවද මේ අය, අල්ලාහ්ගේ සන්නිධානයෙහි අපගේ අතරමැදියන් යැයි ඔවුහු කියති. අහස්වල හෝ මහපොළොවෙහි ඔහු නොදන්නා දැයින් නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහුද? ශ්‍රී විභූතිය ඔහු(අල්ලාහ්)ටමය. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඔහු(අල්ලාහ්) උත්තරීතර යැයි (නබි මුහම්මද්) පවසනු.

10-36. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන් අනුමානය සත්‍යය වෙනුවෙන් කිසිදැයකින් නොපිරිමැසෙයි. මොවුන් කරන දෑ ගැන නියත වශයෙන්ම අල්ලාහ් මැනවින් දනියි.

10-40 ඔවුන් අතුරින් සමහරු එය විශ්වාස කරති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන අයද සිටිති. නුඹගේ (පරමාධිපති) රබ් (මෙවැනි) කලබලකාරීන් ගැන මැනවින් දනියි.

10-41. (නබි මුහම්මද් ණී) ඔවුන් නුඹ බොරුකාරයකු යැයි පවසනවා නම්, මාගේ කි‍්‍රයාව (ගැන වගකීම) මටයි. නුඹලාගේ ක්‍රියාව (ගැන වගකීම) නුඹලාටය. මා කරන දෑට නුඹලා වගකිව යුතු නැත. තවද නුඹලා කරන දෑට මා වගකිව යුතු නැතැයි පවසනු.

10-45. (දැන් මේ ජනයා මෙලොව ජීවිතයෙන් උමතු වී සිටිති. නමුත්) ඔහු(අල්ලාහ්) ඔවුන් (මළවුන් කෙරෙන් නැගිටුවා) එක්රැුස්කරවන දිනයේදී ඔවුන් දවසකින් එක් පැයක් මිස කල්ගත නොකළ සේ ඔවූහු තමන් අතර(එකිනෙකා) හැදින ගනිති. අල්ලාහ් හමු වීම ප්‍රතික්ෂේප කළ අය සැබවින්ම පරාජිතවූහ. තවද ඔවුහු යහමඟ ගිය අය නොවෙති.

10-60. අල්ලාහ්ට අසත්‍යය ආරෝපණය කරන අය කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනය ගැන (අල්ලාහ් ඔවුනට කුමන දඬවමක් දේවිදැයි) සිතන්නෙහිද? නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුනට ත්‍යාගශීලිය. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගූණගරුක නොවෙති.

10-65. (නබි මුහම්මද් ණී) ඔවුන්ගේ කතා(අපවාද) නුඹ ශෝකයට පත් නොකරත්වා. නියත වශයෙන් සියලූ ගෞරවයන් අල්ලාහ්ටමය. ඔහු සර්ව ශ්රාවකය, සර්ව ඥානීය.

10-66. නියත වශයෙන් අහස්හි අයද මහපොළොවෙහි අයද අල්ලාහ්ටමය. අල්ලාහ් හැර වෙනත් සමානයන් කැදවන්නෝ (හුදෙක්) අනුමානය මිස අනුගමනය නොකරති. තවද ඔවුහු බොරු මිස නොකියති.

10-69. අල්ලාහ්ට බොරුව ආරෝපණය කරන්නෝ කිසිමදාක නියත වශයෙන්, ජයග්‍රහණය නොලබතියි (නබි මුහම්මද්) පවසනු.

10-70. (ඔවුනට) මෙලොව තාවකාලික සැපතකි. ඉන්පසු ඔවුන්ගේ ආපසු පැමිණීම අප වෙතය. ප්‍රතික්ෂේප කළ නිසා එවිට අපි ඔවුනට දැඩි වේදනාවේ රසවිඳින්නට සලස්වන්නෙමු.

[QUOTE="tuwanriyas, post: 20217968, member: 269851"] [SIZE=4] 10-17. බොරු ගොතා එය අල්ලාහ්ට ආරෝපණය කරන්නාට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත් බොරු යැයි කියන්නාටද වඩා දරුණු පව්කාරයා කවරකුද? වැරදිකරන්නවුන් නියත වශයෙන්ම(කිසිම දාක) ජය ලබන්නේ නැත. 10-18. අල්ලාහ් හැර, ඔවුනට විපතක් සිදුනොකරන්නා වූද, ඔවුනට සැපතක් නොකරන්නා වූද අන් දෑට ඔවුහු නමදිති. තවද මේ අය, අල්ලාහ්ගේ සන්නිධානයෙහි අපගේ අතරමැදියන් යැයි ඔවුහු කියති. අහස්වල හෝ මහපොළොවෙහි ඔහු නොදන්නා දැයින් නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහුද? ශ්‍රී විභූතිය ඔහු(අල්ලාහ්)ටමය. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඔහු(අල්ලාහ්) උත්තරීතර යැයි (නබි මුහම්මද්) පවසනු. 10-36. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන් අනුමානය සත්‍යය වෙනුවෙන් කිසිදැයකින් නොපිරිමැසෙයි. මොවුන් කරන දෑ ගැන නියත වශයෙන්ම අල්ලාහ් මැනවින් දනියි. 10-40 ඔවුන් අතුරින් සමහරු එය විශ්වාස කරති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන අයද සිටිති. නුඹගේ (පරමාධිපති) රබ් (මෙවැනි) කලබලකාරීන් ගැන මැනවින් දනියි. 10-41. (නබි මුහම්මද් ණී) ඔවුන් නුඹ බොරුකාරයකු යැයි පවසනවා නම්, [/SIZE][COLOR=Red][SIZE=4]මාගේ කි‍්‍රයාව (ගැන වගකීම) මටයි. නුඹලාගේ ක්‍රියාව (ගැන වගකීම) නුඹලාටය. මා කරන දෑට නුඹලා වගකිව යුතු නැත. තවද නුඹලා කරන දෑට මා වගකිව යුතු නැතැයි පවසනු. [/SIZE][COLOR=Sienna][SIZE=4]10-45. (දැන් මේ ජනයා මෙලොව ජීවිතයෙන් උමතු වී සිටිති. නමුත්) ඔහු(අල්ලාහ්) ඔවුන් (මළවුන් කෙරෙන් නැගිටුවා) එක්රැුස්කරවන දිනයේදී ඔවුන් දවසකින් එක් පැයක් මිස කල්ගත නොකළ සේ ඔවූහු තමන් අතර(එකිනෙකා) හැදින ගනිති. අල්ලාහ් හමු වීම ප්‍රතික්ෂේප කළ අය සැබවින්ම පරාජිතවූහ. තවද ඔවුහු යහමඟ ගිය අය නොවෙති. [COLOR=Blue] 10-60. අල්ලාහ්ට අසත්‍යය ආරෝපණය කරන අය කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනය ගැන (අල්ලාහ් ඔවුනට කුමන දඬවමක් දේවිදැයි) සිතන්නෙහිද? නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුනට ත්‍යාගශීලිය. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගූණගරුක නොවෙති. 10-65. (නබි මුහම්මද් ණී) ඔවුන්ගේ කතා(අපවාද) නුඹ ශෝකයට පත් නොකරත්වා. නියත වශයෙන් සියලූ ගෞරවයන් අල්ලාහ්ටමය. ඔහු සර්ව ශ්රාවකය, සර්ව ඥානීය. 10-66. නියත වශයෙන් අහස්හි අයද මහපොළොවෙහි අයද අල්ලාහ්ටමය. අල්ලාහ් හැර වෙනත් සමානයන් කැදවන්නෝ (හුදෙක්) අනුමානය මිස අනුගමනය නොකරති. තවද ඔවුහු බොරු මිස නොකියති. 10-69. අල්ලාහ්ට බොරුව ආරෝපණය කරන්නෝ කිසිමදාක නියත වශයෙන්, ජයග්‍රහණය නොලබතියි (නබි මුහම්මද්) පවසනු. 10-70. (ඔවුනට) මෙලොව තාවකාලික සැපතකි. ඉන්පසු ඔවුන්ගේ ආපසු පැමිණීම අප වෙතය. ප්‍රතික්ෂේප කළ නිසා එවිට අපි ඔවුනට දැඩි වේදනාවේ රසවිඳින්නට සලස්වන්නෙමු.[/COLOR][/SIZE] [/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom