Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අල් බයික් ගේ නා ගැනිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල් බයික් ගේ නා ගැනිල්ල

නා ගත්තු ත්‍රෙඩ් එක

මව්ලානාගේ ගව ඝාතන පින්කම

ඔන්න චානකයා දැම්මා ගව ඝාතන පිං කම කියලා ත්‍රෙඩ් එකක් අර විකිනෙන මවුලානාගේ පිංකම පිළිබඳ ත්‍රෙඩ් එකක්. ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට ගැහුවා රීපොස්ට් කියල රිප්ලය් එකක්. ඊට පස්සේ බයික් කොලුව සෙට් වුනා වාදේකට මේ ත්‍රෙඩ් එකෙන් ඌයි මායි අතර වුන වාදේත් ඌ නා ගත්ත හැටිත් පෙන්නල දෙනවා. ඒ වාදේ මගේ රිප්ලයි දම් පාටෙනුත් බයික් කොලුවා කියපු ඒවා කොල පාටෙනුත් දානවා

"පිංකමක් වෙන්නේ" කාටද? බෞද්ධයන්ටද මුස්ලිම් අයටද?

ප්‍රශ්නේ උඩින් ධර්මචක්රේ තියෙන නිසාද?

ප්‍රශ්නේ විසඳන්න තියෙන ධර්මානුකූල හා ප්‍රජාත්‍රාන්තවාදී යෝජනා මොනවාද?

අල් බයික් ඔය ලිපියේ අලෙවි කොලේ වහල ගැහිල්ලක් කොරනවා . කුර්බාන් කරපු මස් කොහෙද දුප්පත් දූගි අයට බෙදා දෙන්නේ, එතනත් ඕ ගොල්ලෝ ජාතිය ඉස්සරහට දානවා, මුස්ලිම් වූ දුප්පත් අයට පමණයි දෙන්නේ . මුස්ලිම් නොවුනොත් ඌ බඩගින්නේ මැරෙනවා වුනත් කුර්බාන් මස් ඕය කට්ටිය දෙන්නේ නෑ, හැබැයි ගත් කටටම සහජීවනය.

අපි ඒ මස් බෞඩ්ධ්යන්ට බෙදුවෙත් නෑ.. එහෙම බෙදුවොත් තවත් ප්‍රශ්නයක් ඒවි ඕනකමින් කුලප්පු කරන්න බෞඩ්ධ අවිහිංසාවාදීන්ට මුස්ලිම් අය ගෙරි මස් බෙදුවා කියලා

බයික් මහත්තයෝ. බෞද්ධයන්ට හරක් බෙදීමත්, එකට බෞද්ධයන් අකමැති වෙලා චොදනා කිරිමත් දෙවැනි කාරනා, කුරාබාන් කරපු මසක් මුස්ලිම් නොව්න කෙනෙකුට දෙන්න පුළුවන්ද බැරිද ?

ඔව් බැහැ තමයි.. අන්‍ය ආගමිකයන් වෙනත් ආගමක ආගමේ නාමයෙන් කරපු දෙයක් ගන්නෙත් නෑ සෝ ඉස්ලාම් දෙන්න එපා කියල කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න වලකගන්නයි...

ඕක නිසාමනේ අර හලාල් තියෙන දේවල් බුදුන්ට පූජ කරන්න බෑ කියල ඥානසර හාමදුරොව් දෙසුවෙත්...

මේක හරියට මුස්ලිම් කාන්තාවකට කලු අඳින එක ගැනයි එයාගේ නිදහසයි ගැන කතාකරන යගෙන් හරි අපි ෆර්දාව අයින් කරන්නම් ඔයාලා මුස්ලිම් කාන්තාවන්ට පත්තිරිප්පුවට නගින්න දෙනවද කියල අහනවා වගේ තමයි...

අනවශ්‍ය ප්‍රශ්න නෙවෙයි මහත්තයෝ ආගම්වාදී කුහක කම, හරි කුර්බාන් හාලාල් හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිවෙන හින්දා උඹල රටේ සාමය තියෙන්න ඕන හින්දා මුස්ලිම් නොවන කට්ටියට දෙන්නේ නෑ කියමුකො. දැන් උඹ සල්ලි කාරයෙක් නම් උඹේ වස්තුවෙන් 2 1/2 % ක අනිවාර්යවූ දානයක් දෙන්නම ඕනේ දුප්පතුන්ට . සාමාන්‍යයෙන් දෙන්නේ සැමන් ටින් එකක්, හාල් මල්ලක්,පරිප්පු , සීනි ,කෝපි , කිරිපිටි. මේවා සාකාත් හැටියට දෙන්න ඕනේ සල්ලි තියෙන හැම කෙනාම. හැබයි ඒකත් දෙන්න පුළුව්න් මුස්ලිම් වන දූප්පතුන්ට විතරයි. ඇයි ඒ ?

zසකාත් දෙන්නේ ඇයි කියන එක මුලින් දැනගනින් මචන්...

zසකාත් කියන බද්ද තමන් මුස්ලිම් වීම් නිසාම විතරයි ඒක දෙන්න වෙන්නේ... ඒ කියන්නේ කෙනෙක් මුස්ලිම් නම් එයා මුස්ලිමෙකු විම කියන එක zසකාත් කියන බද්දකට යටත් වෙනවා..

ඉතින්... මුස්ලිම් දුප්පත් අයගේ නැති බරිකම නැතිකරන්න ඒ බද්ද යෝදාගන්නවා...

ඉස්ලාම් ආගම සල්ලි වලට පාවදීමක් දුප්පත් මිනිස්සු නොකර ඉන්න තමයි මුස්ලිම් අයගෙන් විතරක්ම අයකරන බද්ද මුස්ලිම් නැතිබැරි අයට දෙන්නේ... ඒකේ අරමුන නැති බැරිකමට දුප්පතුන් ඉස්ලාමය පාවදීල යන්නේ නැතිවෙන්න එයාලව සලකගෙන ඉන්න එක... මේක හරියට කටින පෙරහැරට බෞද්ධයනෙන් සල්ලි එකතුකරලා මුස්ලිම් අයගෙ පල්ලියේ දානෙට නොදෙනවා වගේ වැඩක්....

ඒ හේතුව නිසා තමයි ආගම් කාරයෝ මුස්ලිම් අයව ටාගට් කරනවට වඩා බෞද්ධයන්වම ටාගට් කරන්නේ...

මුස්ලිම් අය තමන්ගේ ජනතාව ආගමෙන් පිට තාන්න මාන්න කිරි පිටි පැකටි එකට ආගම පාව නොදෙන්න තමයි සල්ලි තියෙන මුස්ලිම් අයගෙන් ඉස්ලාම් ආගම බද්දක් අරගෙන ඒක මුස්ලිම් නැති බැරි අයගේ සුභ සිද්ධියට යොදවන්නේ...

මේ වගේ ක්‍රමයක් බෞද්ධ අය කරලා තිබුනනම් අද ලංකාවේ සිරිපාලා සිල්වලා වෙන්නේත් නා... දයාවතීලා ඩල්සිලා වෙන්නෙත් නෑ...

ඕක බද්දකට වඩා දානයක් නේ, සකාත් දුන්නොත් අරතරම් පිනක් හම්බවෙනවා , මේක හමබ්වෙනවා කියලයි කියන්නේ , ඉතින් බද්දකට වඩා දානයක්. බද්දක් නම් ගෙවන්න ඕනා රජයට. සකාත් දෙන්නේ දුප්පතුන්ට. ඉස්ලාමිකයන්ගෙන් අරගෙන ඉස්ලාමිකයන්ටම දෙන හින්දා අවුලක් නෑ කියනවා මොහොතකට තර්කය පිලිගනිමු. හැබැයි මුස්ලිම් නොවීම නිසාම බද්දක් ගෙවන්න වෙනවනම් ඒක වැරදියි නේද , ඒ බද්ද අරගෙන මුස්ලිම් වරුන්ගේ පමණක් සුබ සිද්දිය සඳහා වැඩකිරිම හරිද ?

ඉස්ලාම් ආගමේ තියෙන හැම එකටම පිනක් ලබෙනවා කියලයි කියන්නේ... ඒක කොයිතරම්ද කියල කියනවානම් උදේ මනුස්සයෙක් නැගිට්ට වෙලේ ඉඳලා නිදාගන්නකන් සම්පූර්න දවසේ කරන හැම හොඳ දෙයක්ම පිනක් විදියට තමයි කියන්නේ.. ඒක ආගමෙන් කරන්න කියල තියෙන අනක් උනත් ඒකේ කිසිම වෙනසක් නෑ... ඒ ගැන වැඩිවිස්තර ඉස්ලාම් උගතුන්ගෙන දැනගනන්න... හදීස් වල සඳහන් වෙනවා පාරේ තියෙන යමෙකුට ආපදාවක් කල හකි දෙයක් ඉවත් කිරීම ඊමානයේ අවම ප්‍රමානයයි කියලා.. එහෙනම් හිතාගන්න පුලුවන්නේද ඊමානයේ උපරිමය ගැන...ඊමානයේ උපරිමය බීබීසී එකෙන් හෝ සී එන් එන් එකේ නිවුස් වලින් හොයන්න එපා අපේ රටේ හමුදාවට කිව්ව වගේ දේවල් උන් ඉස්ලාම් වලටත් කියන්නේ )

ඉස්ලාම් නොවීම නිස ගෙවන බද්ද ගැන ඇහුවනේ... එක ගැන කියනන්ම්... ඔය කියන්නේ ජිzස්‍යා ගැනනේ...

ඒක මෙහෙමයි මුස්ලිම් අයට එයාලා මුස්ලිම් වීම කියන හේතුවට මුස්ලිම් අය ලෙඔකේ කොයි රටේ සුලුතරයක් හිටියත් බහුතරයක් විදියට ඉස්ලාම් රටක් විදියට රටේ නීතිය ඉස්ලාම් කියන ශරීආ නීතිය ට අනුව හිටියත් නැතත් ගෙවන්නම වෙනවා.. හරිද...

නමුත් මුස්ලිම් නොවීම කියන එක මුස්ලිම් නොවන්නන්ට ගෙවන්න වෙන්නෙ එයාලා ඉස්ලාම් රාජ්‍යයක මුස්ලිම් අයගේ සම අයිතීන් උද හරනයකට එයාලට කැමති තැනක එයාලගේ ආගම අදහන්න පිලිම, වන්දනාකරන ස්ථාන වගේ ඒවා හදාගෙන සම්පූර්න ආරක්ශාව යටතේ ඉස්ලාම් රාජ්‍ය නායකයා වග කියන යය විදියට ඉන්නට ගෙවන බද්දයි... එතනදීත් මුස්ලිම් අයගේ අර කලින් කිව්ව බද්ද තියෙනවා... නමුත් මුස්ලිම් නොවන හා ශරීයා නීතිය නොමැති මුස්ලිම් රටක ජිස්zජා ගෙවන්න අව්ශ්ය නෑ... දැන් මේරටේ අපි මුස්ලිම් නන් මුස්ලිම් හැමෝම එකහා සමානව බදු ගෙවනවා... නමුත් බෞඩ්ධය්න්ට විතරයි විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ බහුතරය වශයෙන්...

ඒනිසා හින්ඩු අයට එලුවෝ මරලා කාලි මෑනි පූජා බෑ... මුස්ලිම් අයට හරක් මරන්න බෑ..අඩුතරමේ සුලුජාතිකයන්ට රටේ සමානාත්මතාවයක් නෑ... මේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදි ජනරජයක තත්වේ....

නමුත් ඉස්ලාම් ශරීආ නීතිය තියෙන රටකදී ජිzස්‍යා ගෙවන මුස්ලිම් නොවන කාෆිර් හෙවත් ඉස්ලාම් ආගම ප්‍රතික්ශේප කරන්නා... මජූසි ගෙවත් ගිනි වඳනා කරන්නා මුස්‍රික් හෙවත් අල්ලහ්ට සමානව වෙන දෙවිකෙනෙක් සම කරන්නා.. හා මුනාෆික් හෙවත් එලිපිට ඉස්ලාම් අදහන මෙන පෙන්නා ඇතුලින් වෙන ආගම් අදහගෙන ඉස්ලාමයට විරුද්ධව වැඩකරන්නා මේ හැම කෙනාම වෙනුවෙන් ඉස්ලාම් රාජ්‍යයේ නායකයා විශේෂ වගවීමක් වෙනවා ඒ ජිස්zයා ගෙවනවා කියන එකම හේතුවට.. අයිතීන් පවා මුස්ලිමුන් හා එකම සමානයි... කිසිම වෙනසක් වෙන්න බෑ... ඉතින් තව මොනවද...

[QUOTE="hirashgeff, post: 15798799, member: 15895"] [b]අල් බයික් ගේ නා ගැනිල්ල[/b] නා ගත්තු ත්‍රෙඩ් එක [SIZE="5"]මව්ලානාගේ ගව ඝාතන පින්කම[/SIZE] [SIZE="5"]ඔන්න චානකයා දැම්මා ගව ඝාතන පිං කම කියලා ත්‍රෙඩ් එකක් අර විකිනෙන මවුලානාගේ පිංකම පිළිබඳ ත්‍රෙඩ් එකක්. ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට ගැහුවා රීපොස්ට් කියල රිප්ලය් එකක්. ඊට පස්සේ බයික් කොලුව සෙට් වුනා වාදේකට මේ ත්‍රෙඩ් එකෙන් ඌයි මායි අතර වුන වාදේත් ඌ නා ගත්ත හැටිත් පෙන්නල දෙනවා. ඒ වාදේ මගේ රිප්ලයි දම් පාටෙනුත් බයික් කොලුවා කියපු ඒවා කොල පාටෙනුත් දානවා[/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"] "පිංකමක් වෙන්නේ" කාටද? බෞද්ධයන්ටද මුස්ලිම් අයටද? ප්‍රශ්නේ උඩින් ධර්මචක්රේ තියෙන නිසාද? ප්‍රශ්නේ විසඳන්න තියෙන ධර්මානුකූල හා ප්‍රජාත්‍රාන්තවාදී යෝජනා මොනවාද? [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrchid"]අල් බයික් ඔය ලිපියේ අලෙවි කොලේ වහල ගැහිල්ලක් කොරනවා . කුර්බාන් කරපු මස් කොහෙද දුප්පත් දූගි අයට බෙදා දෙන්නේ, එතනත් ඕ ගොල්ලෝ ජාතිය ඉස්සරහට දානවා, මුස්ලිම් වූ දුප්පත් අයට පමණයි දෙන්නේ . මුස්ලිම් නොවුනොත් ඌ බඩගින්නේ මැරෙනවා වුනත් කුර්බාන් මස් ඕය කට්ටිය දෙන්නේ නෑ, හැබැයි ගත් කටටම සහජීවනය.[/COLOR][/SIZE] [COLOR="SeaGreen"][SIZE="5"] අපි ඒ මස් බෞඩ්ධ්යන්ට බෙදුවෙත් නෑ.. එහෙම බෙදුවොත් තවත් ප්‍රශ්නයක් ඒවි ඕනකමින් කුලප්පු කරන්න බෞඩ්ධ අවිහිංසාවාදීන්ට මුස්ලිම් අය ගෙරි මස් බෙදුවා කියලා[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="5"]බයික් මහත්තයෝ. බෞද්ධයන්ට හරක් බෙදීමත්, එකට බෞද්ධයන් අකමැති වෙලා චොදනා කිරිමත් දෙවැනි කාරනා, කුරාබාන් කරපු මසක් මුස්ලිම් නොව්න කෙනෙකුට දෙන්න පුළුවන්ද බැරිද ?[/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"]ඔව් බැහැ තමයි.. අන්‍ය ආගමිකයන් වෙනත් ආගමක ආගමේ නාමයෙන් කරපු දෙයක් ගන්නෙත් නෑ සෝ ඉස්ලාම් දෙන්න එපා කියල කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න වලකගන්නයි... ඕක නිසාමනේ අර හලාල් තියෙන දේවල් බුදුන්ට පූජ කරන්න බෑ කියල ඥානසර හාමදුරොව් දෙසුවෙත්... මේක හරියට මුස්ලිම් කාන්තාවකට කලු අඳින එක ගැනයි එයාගේ නිදහසයි ගැන කතාකරන යගෙන් හරි අපි ෆර්දාව අයින් කරන්නම් ඔයාලා මුස්ලිම් කාන්තාවන්ට පත්තිරිප්පුවට නගින්න දෙනවද කියල අහනවා වගේ තමයි... [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkOrchid"] [SIZE="5"]අනවශ්‍ය ප්‍රශ්න නෙවෙයි මහත්තයෝ ආගම්වාදී කුහක කම, හරි කුර්බාන් හාලාල් හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිවෙන හින්දා උඹල රටේ සාමය තියෙන්න ඕන හින්දා මුස්ලිම් නොවන කට්ටියට දෙන්නේ නෑ කියමුකො. දැන් උඹ සල්ලි කාරයෙක් නම් උඹේ වස්තුවෙන් 2 1/2 % ක අනිවාර්යවූ දානයක් දෙන්නම ඕනේ දුප්පතුන්ට . සාමාන්‍යයෙන් දෙන්නේ සැමන් ටින් එකක්, හාල් මල්ලක්,පරිප්පු , සීනි ,කෝපි , කිරිපිටි. මේවා සාකාත් හැටියට දෙන්න ඕනේ සල්ලි තියෙන හැම කෙනාම. හැබයි ඒකත් දෙන්න පුළුව්න් මුස්ලිම් වන දූප්පතුන්ට විතරයි. ඇයි ඒ ?[/SIZE][/COLOR][SIZE="5"][/SIZE] [COLOR="SeaGreen"] zසකාත් දෙන්නේ ඇයි කියන එක මුලින් දැනගනින් මචන්... zසකාත් කියන බද්ද තමන් මුස්ලිම් වීම් නිසාම විතරයි ඒක දෙන්න වෙන්නේ... ඒ කියන්නේ කෙනෙක් මුස්ලිම් නම් එයා මුස්ලිමෙකු විම කියන එක zසකාත් කියන බද්දකට යටත් වෙනවා.. ඉතින්... මුස්ලිම් දුප්පත් අයගේ නැති බරිකම නැතිකරන්න ඒ බද්ද යෝදාගන්නවා... ඉස්ලාම් ආගම සල්ලි වලට පාවදීමක් දුප්පත් මිනිස්සු නොකර ඉන්න තමයි මුස්ලිම් අයගෙන් විතරක්ම අයකරන බද්ද මුස්ලිම් නැතිබැරි අයට දෙන්නේ... ඒකේ අරමුන නැති බැරිකමට දුප්පතුන් ඉස්ලාමය පාවදීල යන්නේ නැතිවෙන්න එයාලව සලකගෙන ඉන්න එක... මේක හරියට කටින පෙරහැරට බෞද්ධයනෙන් සල්ලි එකතුකරලා මුස්ලිම් අයගෙ පල්ලියේ දානෙට නොදෙනවා වගේ වැඩක්.... ඒ හේතුව නිසා තමයි ආගම් කාරයෝ මුස්ලිම් අයව ටාගට් කරනවට වඩා බෞද්ධයන්වම ටාගට් කරන්නේ... මුස්ලිම් අය තමන්ගේ ජනතාව ආගමෙන් පිට තාන්න මාන්න කිරි පිටි පැකටි එකට ආගම පාව නොදෙන්න තමයි සල්ලි තියෙන මුස්ලිම් අයගෙන් ඉස්ලාම් ආගම බද්දක් අරගෙන ඒක මුස්ලිම් නැති බැරි අයගේ සුභ සිද්ධියට යොදවන්නේ... මේ වගේ ක්‍රමයක් බෞද්ධ අය කරලා තිබුනනම් අද ලංකාවේ සිරිපාලා සිල්වලා වෙන්නේත් නා... දයාවතීලා ඩල්සිලා වෙන්නෙත් නෑ...[/COLOR][/SIZE][COLOR="SeaGreen"][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="5"] ඕක බද්දකට වඩා දානයක් නේ, සකාත් දුන්නොත් අරතරම් පිනක් හම්බවෙනවා , මේක හමබ්වෙනවා කියලයි කියන්නේ , ඉතින් බද්දකට වඩා දානයක්. බද්දක් නම් ගෙවන්න ඕනා රජයට. සකාත් දෙන්නේ දුප්පතුන්ට. ඉස්ලාමිකයන්ගෙන් අරගෙන ඉස්ලාමිකයන්ටම දෙන හින්දා අවුලක් නෑ කියනවා මොහොතකට තර්කය පිලිගනිමු. හැබැයි මුස්ලිම් නොවීම නිසාම බද්දක් ගෙවන්න වෙනවනම් ඒක වැරදියි නේද , ඒ බද්ද අරගෙන මුස්ලිම් වරුන්ගේ පමණක් සුබ සිද්දිය සඳහා වැඩකිරිම හරිද ?[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="SeaGreen"] ඉස්ලාම් ආගමේ තියෙන හැම එකටම පිනක් ලබෙනවා කියලයි කියන්නේ... ඒක කොයිතරම්ද කියල කියනවානම් උදේ මනුස්සයෙක් නැගිට්ට වෙලේ ඉඳලා නිදාගන්නකන් සම්පූර්න දවසේ කරන හැම හොඳ දෙයක්ම පිනක් විදියට තමයි කියන්නේ.. ඒක ආගමෙන් කරන්න කියල තියෙන අනක් උනත් ඒකේ කිසිම වෙනසක් නෑ... ඒ ගැන වැඩිවිස්තර ඉස්ලාම් උගතුන්ගෙන දැනගනන්න... හදීස් වල සඳහන් වෙනවා පාරේ තියෙන යමෙකුට ආපදාවක් කල හකි දෙයක් ඉවත් කිරීම ඊමානයේ අවම ප්‍රමානයයි කියලා.. එහෙනම් හිතාගන්න පුලුවන්නේද ඊමානයේ උපරිමය ගැන...ඊමානයේ උපරිමය බීබීසී එකෙන් හෝ සී එන් එන් එකේ නිවුස් වලින් හොයන්න එපා අපේ රටේ හමුදාවට කිව්ව වගේ දේවල් උන් ඉස්ලාම් වලටත් කියන්නේ ) ඉස්ලාම් නොවීම නිස ගෙවන බද්ද ගැන ඇහුවනේ... එක ගැන කියනන්ම්... ඔය කියන්නේ ජිzස්‍යා ගැනනේ... ඒක මෙහෙමයි මුස්ලිම් අයට එයාලා මුස්ලිම් වීම කියන හේතුවට මුස්ලිම් අය ලෙඔකේ කොයි රටේ සුලුතරයක් හිටියත් බහුතරයක් විදියට ඉස්ලාම් රටක් විදියට රටේ නීතිය ඉස්ලාම් කියන ශරීආ නීතිය ට අනුව හිටියත් නැතත් ගෙවන්නම වෙනවා.. හරිද... නමුත් මුස්ලිම් නොවීම කියන එක මුස්ලිම් නොවන්නන්ට ගෙවන්න වෙන්නෙ එයාලා ඉස්ලාම් රාජ්‍යයක මුස්ලිම් අයගේ සම අයිතීන් උද හරනයකට එයාලට කැමති තැනක එයාලගේ ආගම අදහන්න පිලිම, වන්දනාකරන ස්ථාන වගේ ඒවා හදාගෙන සම්පූර්න ආරක්ශාව යටතේ ඉස්ලාම් රාජ්‍ය නායකයා වග කියන යය විදියට ඉන්නට ගෙවන බද්දයි... එතනදීත් මුස්ලිම් අයගේ අර කලින් කිව්ව බද්ද තියෙනවා... නමුත් මුස්ලිම් නොවන හා ශරීයා නීතිය නොමැති මුස්ලිම් රටක ජිස්zජා ගෙවන්න අව්ශ්ය නෑ... දැන් මේරටේ අපි මුස්ලිම් නන් මුස්ලිම් හැමෝම එකහා සමානව බදු ගෙවනවා... නමුත් බෞඩ්ධය්න්ට විතරයි විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ බහුතරය වශයෙන්... ඒනිසා හින්ඩු අයට එලුවෝ මරලා කාලි මෑනි පූජා බෑ... මුස්ලිම් අයට හරක් මරන්න බෑ..අඩුතරමේ සුලුජාතිකයන්ට රටේ සමානාත්මතාවයක් නෑ... මේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදි ජනරජයක තත්වේ.... නමුත් ඉස්ලාම් ශරීආ නීතිය තියෙන රටකදී ජිzස්‍යා ගෙවන මුස්ලිම් නොවන කාෆිර් හෙවත් ඉස්ලාම් ආගම ප්‍රතික්ශේප කරන්නා... මජූසි ගෙවත් ගිනි වඳනා කරන්නා මුස්‍රික් හෙවත් අල්ලහ්ට සමානව වෙන දෙවිකෙනෙක් සම කරන්නා.. හා මුනාෆික් හෙවත් එලිපිට ඉස්ලාම් අදහන මෙන පෙන්නා ඇතුලින් වෙන ආගම් අදහගෙන ඉස්ලාමයට විරුද්ධව වැඩකරන්නා මේ හැම කෙනාම වෙනුවෙන් ඉස්ලාම් රාජ්‍යයේ නායකයා විශේෂ වගවීමක් වෙනවා ඒ ජිස්zයා ගෙවනවා කියන එකම හේතුවට.. අයිතීන් පවා මුස්ලිමුන් හා එකම සමානයි... කිසිම වෙනසක් වෙන්න බෑ... ඉතින් තව මොනවද...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom