Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change

කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ආන්ඩුවට කෙලවෙලා ගියේ ඔය දින 100 කෙප්පය නිසාය. අන්තිමට ඒ පචේ වහන්න පච 100 ක් නොව, නහුතයක්ම කියන්න උනේය. අන්තීමේදි, එකාට එකෙක් නැතිව ඔක්කෝම පච් වෙලාම ගියේය.

මේකට කෙල වෙලා ගියේ රටේ උන්ගේ වාසනාවටය. ඔය සිරි ලංකා එකේම, මහ එකා නොහොත් බන්ඩාරනායක උන්නැහේගේ ප්‍රියාදර භාර්යාව වූද, මැටි මෝල් ගොන් හරකුන්ගේ අම්මා වූද, සිරිමාවෝ අම්මන්ඩිත් හවුලක් අරගෙන 70 බලයට ආවේය. ඒකට කිව්වේ හත් හවුල කියලාය. අන්තීමේදි උන් සැට් එක මේක හිඟන රටක් කොලේය. උන්ඩුක පුඡ්චය, අක්මාව, මහ බඩ වැල්, කුඩා බඩවැල් ඔක්කෝම පිටේ ඇලුනේය. ඉතියෝපියාවේ වාගේ ඇවිදින ඇටසැකිලි හා කුණු බක්කියේ ආශ්චර්ය හොයන ජනතාවක් ඉතිරිකර, ඇපත් නැතිව 8 ට බැහැලා ගෙදර ගියේය.

හවුල් කෙරුවාව එහෙමය. ඕනම තැනක නායකයෙක් සිටිය යුතුය. මහින්දටත් කෙල උනේ එකාධිපතියෙක්ය කිව්වාට, නියම එකාධිපතියෙක් උනේ නැති එකය. එයා කොටහලු ගෙවල් ගානේ යද්දි, රට පාළණය කලේ ඇමරිකන් බ්රදර්ලා දෙන්නාය. අන්තීමේදි කෙල වෙලා ගියෙත් ඒ නිසාය. ජේ ආර් පප්පා මෙන්ම ප්‍රේමදාස උන්නැහෙද නියම නායකයෝ විය. ප්‍රේමදාසගෙන් පස්සේ අලි පාටියටත් හතේ හත වැදුනේය.

රනිල් මෛත්‍රී පච ආන්ඩුව කෙලිය තරම් කෙලියේ අම්බ පිස්සුමය. එහෙම උනේ රනිල් අගමැති වෙලා මෛත්‍රිපාල උන්නැහේ ජනාධිපති උන නිසාය. කැබිනට් එකේ හිටියේ අලි පාටියේ උන්ය. උන් කියනා විදියට වැඩ කරන්න අකමැති, රතනෙලා, චම්පිකලා, සිරිසේන ලොක්කා රනිල් එක්ක කෙටෙව්වේය. අන්තීමට ගිලිය නියමෙටම කා ජනතාවට පොරොන්දු උන 30 වෙනුවට 80 කටම හොරා කන්න සෙට් කොරලා දුන්නේය. තව ආවා නම් තවත් දෙනවාය. අන්තිමට මහින්දගෙයි මෙයාගෙයි කිසිම වෙනසක් නැති වෙලාම ගියේය. නාගෙන ගියපු ආන්ඩුව රීලා හත්පොලේ ගාගත්තේ අර්ජුන මහේන්ද්‍ර හින්දාය. අතිමේදි ඒ යකා බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවන්න කිව්වේ හොරකම් කරපු එකාට තියෙන තියෙන ආදරේ නිසා මිසක්, වෙන මළදානයකට නෙමේය.

කොහොමින් කොහොම හරි නියම ගේමක් තියෙන්නේය. මීට පස්සේ මහින්ද ලොක්කාට ගස් අස්සේ හැංගෙමින්, සෙනග මැද්දෙන් ඇවිත් මෝඩ චූන් දෙන්න ඕනා නැතිය. පන්සල් ගානේ බූට්ස් දාගෙන ගිහින් ගොන් බයියන්ට ආතල් දෙන්න ඕනත් නැතිය. දැන් ඉතින් සංධානෙන් හරි නැත්තන් වෙන බඩකඩිත්තුවකින් හරි ඉස්ටේජ් නගින්නම වෙනවාය. ඒ වගේම, මෛත්‍රිපාල උන්නැහේ මොකාද කියලත් ඉස්සරහට නියමට හොයා ගන්න පුළුවන්ය.

යහ පාලනේ ගේනවා කිව්වාට එයා ගෙනාපු යහ පාලනයක් නැතිය. 19 කියන්නේ අමූලික බොරුවක්ය. අන්තීමට එයාගේ සෙට් එකක් හදා ගන්න කුඩු ලන්සලා, බුකි තිලංගලා ඉතරක් නොව, ට්‍රැපික් රාළහාමි මරන්න ට්‍රයි කරපු මිනිමරු කාළකන්නිත් රෙද්ද අස්සේ දාගත්තේය. එයා නටන්නේ චම්පිකගේ පදයටය, චම්පික බලන්නේ සිරි ලංකා නිදහස් පක්ෂේ ලීඩර් වෙලා, ඊළඟ ජනාධිපති වෙන්නටය. එහෙම උනොත් රත්නේ අගමැති වෙන නිසා, උන්නාන්සෙත් චම්පික රජා කිරීමේ ගේමේ පෙරමුණේම ඉන්නවාය.

සෝභිතලා, නිර්මාල්ලා, ජයම්පතිලා, අන්ත අසරණ වෙලාය. තැටි රත් වෙච්ච වෙලේ පුච්චන්න හිරපු රොටි අඟුරු වෙලා, කටේ පිට්ටු හිරවෙලා, පුඛ මූට්ටූ වෙලා පැෆරල් එකේ මාර්තු 12 එල්ලිලා, ඒක පස්සෙන් යනවාය. නියම සීන් එක කියන්නේ, මෛත්රිපාලාලාත්, රනිල්ලාත් ඒකට අත්සන් ගහනා එකය. දෙපැත්තේම කම්බ හොරු, මිණීමරුවෝ, කුඩුකාරයෝ, බඩුකාරයෝ, බඩු ඉස්පොට් කාරයෝ, බාර් කාරයෝ වැහි වැහැලාය. මාර්තු 12 ප්‍රකාශනේ තියෙන ඒවා කොරන්න ගියොත් හෙම, පක්ෂ දෙකටම කෙල වෙලාම යනවාය.

කොහොමින් කොහොම හරි, ඒ ප්රකාශනයෙන් කියනවා වාගෙම මාතලන්ටත් කියන්න තියෙන්නේ අවුරුදු ගානක් රට කාපු කම්බ හොරුන්ට නම් ආයේ චෑන්ස් එකක් නම් දෙන්න එපා කියලාය. උන් අවුරුදු ගානක් හොරා කාලා, දැන් ඉන්නේ මළ පෙරේතයෝ වාගේය. හිරගෙවල් වල ඉන්න උන් තැබිය යුත්තේ හිර ගෙවල් වල මිස රටේ නීතී සම්පාදනය කොරනා තැන නෙමේය. එතන් ඉන්න ඕනා මේ රට හදන්න පුළුවන් උන් මිස, තම තමන්ගේ පරම්පරා හදන්න එන උන් නෙමේය. රට කරවන තැන්වල තියන්න ඕනා වැදගත් මහත්තුරුන්ය. එහෙම බැලුවාම, එහෙම සෙට් එකක් ඉන්නේ ජෙප්පෝ ගාව ඉතරය. උන් හොඳයි කිව්වාට එකෙක්වත් උන්ට දෙන්නේත් නැතිය.

දෙයියන්ගේ නාමෙන් අලිබබා ගෙදර ඇරියා වාගෙම, හොර කල්ලියත් ගෙදර යවනවා නම් මේ ඡන්දයෙන් රටට වැඩක් වෙනවාය. හොරුන්ට ආදරේ කොරනා බයියෝ වගේ උන්ට කියන්න තියෙන්නේ, අනික් උන්ටත් තොපෙ උන් කෑවා වගේ කන්න චෑන්ස් එකක් දියන් කියලාය. ටොයියන්ට කියන්න තියෙන්නේ ටයි කෝට් ගැහුවත් හොරා හොරාමය කියලා විතරය. ඒ නිසා, මහ පක්ෂ දෙකේ කම්බ හොරු ටිකවත් ගෙදර යවන්නට පුළුවන් නම් ජහ මනයා කියන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා මී හරක් රැලක් නොවනා බව මේ කාළකන්නින්ට දැනෙන්නට පුළුවන්ය.

උපුටා ගැනීම

http://maathalan.blogspot.com/

[QUOTE="keerthi.mac, post: 18574496, member: 322148"] [b]අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change[/b] [B][CENTER][SIZE="3"]කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ආන්ඩුවට කෙලවෙලා ගියේ ඔය දින 100 කෙප්පය නිසාය. අන්තිමට ඒ පචේ වහන්න පච 100 ක් නොව, නහුතයක්ම කියන්න උනේය. අන්තීමේදි, එකාට එකෙක් නැතිව ඔක්කෝම පච් වෙලාම ගියේය. මේකට කෙල වෙලා ගියේ රටේ උන්ගේ වාසනාවටය. ඔය සිරි ලංකා එකේම, මහ එකා නොහොත් බන්ඩාරනායක උන්නැහේගේ ප්‍රියාදර භාර්යාව වූද, මැටි මෝල් ගොන් හරකුන්ගේ අම්මා වූද, සිරිමාවෝ අම්මන්ඩිත් හවුලක් අරගෙන 70 බලයට ආවේය. ඒකට කිව්වේ හත් හවුල කියලාය. අන්තීමේදි උන් සැට් එක මේක හිඟන රටක් කොලේය. උන්ඩුක පුඡ්චය, අක්මාව, මහ බඩ වැල්, කුඩා බඩවැල් ඔක්කෝම පිටේ ඇලුනේය. ඉතියෝපියාවේ වාගේ ඇවිදින ඇටසැකිලි හා කුණු බක්කියේ ආශ්චර්ය හොයන ජනතාවක් ඉතිරිකර, ඇපත් නැතිව 8 ට බැහැලා ගෙදර ගියේය. හවුල් කෙරුවාව එහෙමය. ඕනම තැනක නායකයෙක් සිටිය යුතුය. මහින්දටත් කෙල උනේ එකාධිපතියෙක්ය කිව්වාට, නියම එකාධිපතියෙක් උනේ නැති එකය. එයා කොටහලු ගෙවල් ගානේ යද්දි, රට පාළණය කලේ ඇමරිකන් බ්රදර්ලා දෙන්නාය. අන්තීමේදි කෙල වෙලා ගියෙත් ඒ නිසාය. ජේ ආර් පප්පා මෙන්ම ප්‍රේමදාස උන්නැහෙද නියම නායකයෝ විය. ප්‍රේමදාසගෙන් පස්සේ අලි පාටියටත් හතේ හත වැදුනේය. රනිල් මෛත්‍රී පච ආන්ඩුව කෙලිය තරම් කෙලියේ අම්බ පිස්සුමය. එහෙම උනේ රනිල් අගමැති වෙලා මෛත්‍රිපාල උන්නැහේ ජනාධිපති උන නිසාය. කැබිනට් එකේ හිටියේ අලි පාටියේ උන්ය. උන් කියනා විදියට වැඩ කරන්න අකමැති, රතනෙලා, චම්පිකලා, සිරිසේන ලොක්කා රනිල් එක්ක කෙටෙව්වේය. අන්තීමට ගිලිය නියමෙටම කා ජනතාවට පොරොන්දු උන 30 වෙනුවට 80 කටම හොරා කන්න සෙට් කොරලා දුන්නේය. තව ආවා නම් තවත් දෙනවාය. අන්තිමට මහින්දගෙයි මෙයාගෙයි කිසිම වෙනසක් නැති වෙලාම ගියේය. නාගෙන ගියපු ආන්ඩුව රීලා හත්පොලේ ගාගත්තේ අර්ජුන මහේන්ද්‍ර හින්දාය. අතිමේදි ඒ යකා බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවන්න කිව්වේ හොරකම් කරපු එකාට තියෙන තියෙන ආදරේ නිසා මිසක්, වෙන මළදානයකට නෙමේය. කොහොමින් කොහොම හරි නියම ගේමක් තියෙන්නේය. මීට පස්සේ මහින්ද ලොක්කාට ගස් අස්සේ හැංගෙමින්, සෙනග මැද්දෙන් ඇවිත් මෝඩ චූන් දෙන්න ඕනා නැතිය. පන්සල් ගානේ බූට්ස් දාගෙන ගිහින් ගොන් බයියන්ට ආතල් දෙන්න ඕනත් නැතිය. දැන් ඉතින් සංධානෙන් හරි නැත්තන් වෙන බඩකඩිත්තුවකින් හරි ඉස්ටේජ් නගින්නම වෙනවාය. ඒ වගේම, මෛත්‍රිපාල උන්නැහේ මොකාද කියලත් ඉස්සරහට නියමට හොයා ගන්න පුළුවන්ය. යහ පාලනේ ගේනවා කිව්වාට එයා ගෙනාපු යහ පාලනයක් නැතිය. 19 කියන්නේ අමූලික බොරුවක්ය. අන්තීමට එයාගේ සෙට් එකක් හදා ගන්න කුඩු ලන්සලා, බුකි තිලංගලා ඉතරක් නොව, ට්‍රැපික් රාළහාමි මරන්න ට්‍රයි කරපු මිනිමරු කාළකන්නිත් රෙද්ද අස්සේ දාගත්තේය. එයා නටන්නේ චම්පිකගේ පදයටය, චම්පික බලන්නේ සිරි ලංකා නිදහස් පක්ෂේ ලීඩර් වෙලා, ඊළඟ ජනාධිපති වෙන්නටය. එහෙම උනොත් රත්නේ අගමැති වෙන නිසා, උන්නාන්සෙත් චම්පික රජා කිරීමේ ගේමේ පෙරමුණේම ඉන්නවාය. සෝභිතලා, නිර්මාල්ලා, ජයම්පතිලා, අන්ත අසරණ වෙලාය. තැටි රත් වෙච්ච වෙලේ පුච්චන්න හිරපු රොටි අඟුරු වෙලා, කටේ පිට්ටු හිරවෙලා, පුඛ මූට්ටූ වෙලා පැෆරල් එකේ මාර්තු 12 එල්ලිලා, ඒක පස්සෙන් යනවාය. නියම සීන් එක කියන්නේ, මෛත්රිපාලාලාත්, රනිල්ලාත් ඒකට අත්සන් ගහනා එකය. දෙපැත්තේම කම්බ හොරු, මිණීමරුවෝ, කුඩුකාරයෝ, බඩුකාරයෝ, බඩු ඉස්පොට් කාරයෝ, බාර් කාරයෝ වැහි වැහැලාය. මාර්තු 12 ප්‍රකාශනේ තියෙන ඒවා කොරන්න ගියොත් හෙම, පක්ෂ දෙකටම කෙල වෙලාම යනවාය. කොහොමින් කොහොම හරි, ඒ ප්රකාශනයෙන් කියනවා වාගෙම මාතලන්ටත් කියන්න තියෙන්නේ අවුරුදු ගානක් රට කාපු කම්බ හොරුන්ට නම් ආයේ චෑන්ස් එකක් නම් දෙන්න එපා කියලාය. උන් අවුරුදු ගානක් හොරා කාලා, දැන් ඉන්නේ මළ පෙරේතයෝ වාගේය. හිරගෙවල් වල ඉන්න උන් තැබිය යුත්තේ හිර ගෙවල් වල මිස රටේ නීතී සම්පාදනය කොරනා තැන නෙමේය. එතන් ඉන්න ඕනා මේ රට හදන්න පුළුවන් උන් මිස, තම තමන්ගේ පරම්පරා හදන්න එන උන් නෙමේය. රට කරවන තැන්වල තියන්න ඕනා වැදගත් මහත්තුරුන්ය. එහෙම බැලුවාම, එහෙම සෙට් එකක් ඉන්නේ ජෙප්පෝ ගාව ඉතරය. උන් හොඳයි කිව්වාට එකෙක්වත් උන්ට දෙන්නේත් නැතිය. දෙයියන්ගේ නාමෙන් අලිබබා ගෙදර ඇරියා වාගෙම, හොර කල්ලියත් ගෙදර යවනවා නම් මේ ඡන්දයෙන් රටට වැඩක් වෙනවාය. හොරුන්ට ආදරේ කොරනා බයියෝ වගේ උන්ට කියන්න තියෙන්නේ, අනික් උන්ටත් තොපෙ උන් කෑවා වගේ කන්න චෑන්ස් එකක් දියන් කියලාය. ටොයියන්ට කියන්න තියෙන්නේ ටයි කෝට් ගැහුවත් හොරා හොරාමය කියලා විතරය. ඒ නිසා, මහ පක්ෂ දෙකේ කම්බ හොරු ටිකවත් ගෙදර යවන්නට පුළුවන් නම් ජහ මනයා කියන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා මී හරක් රැලක් නොවනා බව මේ කාළකන්නින්ට දැනෙන්නට පුළුවන්ය.[/SIZE][/CENTER][/B] උපුටා ගැනීම [URL="http://maathalan.blogspot.com/"]http://maathalan.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom