Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අලියා මරල හොඬ සහ කණක් කපාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා කරන උන් අල්ලන ලේසියෙන්ම පුළුවන්.

එත් අල්ලන්නේ නැත්තේ ඇයි?

ඝාතනය කර හිස කඳින් වෙන් කර, හොඬ සහ කණක් කපා දමා ඇති වන අලියෙකුගේ හිසක් කිරිඳි ඔය ඉවුරෙන් හමුව ඇතැයි වාර්තා වේ.

දින දෙකකට කලින් එක ලඟ රාත්‍රින් දෙකක්දී වන අලි ජීවිත දෙකක් අහිමි වුනා. ඒ එකම තැනක රැඳිලා තිබුණු ප්‍රාණය නිරුද්ධ සිරුරු දෙක... ඒ රංචුවේ අලි තුන් දෙනෙකු සිටි බවත්, ඉන් දෙදෙනෙකු එසේ මිය ගොස් ඇති බවත් ගම් වාසීන් ප්‍රකාශ කලා... තුන් වෙනි එක්කෙනාට මෙතනට එන්න නොලැබේවා කියලා මං ඒ වෙලාවෙ ප්‍රාර්ථනා කරා... ඒත් ඒ සිද්ධියෙන් හරියටම දින දෙකකට පස්සෙ.... මේ ඒ කිව්ව තුන්වෙනියද.... කලින් මරණ දෙකම දියේ ගිලීයාමෙන් සිදු වූ මරණ බවට පශු වෛද්‍යවරයා නිගමනය කළා. ඒත් මේක අමානුෂික ඝාතනයක්. සතෙකුට උනත් මෙහෙම කුරිරු මරණයක් උරුමකර දෙන්න මිනිස්සුන්ට පුලුවන්ද... කලින් මරණ දෙක තිබුණු තැනට හරියටම මීටර දෙසීයක් පමණ ඉහළින් මේ අලියා ගේ සිරුර අද උදෑසන හමුවුණා. කඳින් වෙන් කර තිබූ මෙම හිසෙහි හොඬවැලත් එක කනකුත් කපා දමා තිබුණා.

වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇතැයි සැක කෙරෙනවා. දැනට හමු වී ඇත්තේ මෙම හිස කොටස විතරයි. මෙම වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී. අප සියලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි ශෝකයට කරුණක් වූ මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලදී ප්‍රදේශවාසීන් ද දැඩි කැපවීමකින් ක්‍රියා කළ අතර ඔවුන්ගේ ඒකායන ඉල්ලීම වනුයේ මෙම කුරිරු සිදුවීමට අදාළ සියලු වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට ගෙන එන ලෙසයි.

දිගින් දිගටම සිදු වූ තුන්වැනි වන අලි මරණයත් සමග ප්‍රදේශවාසීන් ද තරමක් නොසන්සුන්තාවයට පත්ව ඇත. වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති මහතා විසින් හෙට දින සිදුකිරීමට නියමිතය.

facebook ලින්ක්

[QUOTE="Dead Cupid, post: 29366368, member: 118969"] [CENTER][B][SIZE=5]මේවා කරන උන් අල්ලන ලේසියෙන්ම පුළුවන්. එත් අල්ලන්නේ නැත්තේ ඇයි?[/SIZE][/B] [SIZE=6]ඝාතනය කර හිස කඳින් වෙන් කර, හොඬ සහ කණක් කපා දමා ඇති වන අලියෙකුගේ හිසක් කිරිඳි ඔය ඉවුරෙන් හමුව ඇතැයි වාර්තා වේ. [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/402642380_663011312609435_6815539806718983681_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=Snmydan4x74AX-h9izs&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfCjvXTM7l_FRsQyL6wewLTng7Nu1uMdoj4f_3UdUJtY9g&oe=6558B4BD[/IMG][/SIZE][/CENTER] [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/401486344_663011155942784_1962158643391691692_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=2P7NSaZkLLkAX_32u2P&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfBupp5y_ZJVN7ZLpUPP70wAs0qC6cxfCUon_44euU1hIA&oe=65589CAE[/IMG] [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/402636197_663011232609443_5178083499517229851_n.jpg?_nc_cat=107&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=UnzIkBOF1ZsAX9eqaGt&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfBZ5fN6wFtKfrBsWaeCTUkXuXRg2orcG4jAvvY7TYOVlA&oe=65579571[/IMG] [IMG]https://scontent.fkwi2-2.fna.fbcdn.net/v/t39.30808-6/402638191_663011352609431_988112892840023808_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=15ajmgo95aYAX8DVvFi&_nc_ht=scontent.fkwi2-2.fna&oh=00_AfCPo7RtvVN7uqCwvTvbmq8nf49w_o--RubIhhXGGr08Zg&oe=65580C5B[/IMG] දින දෙකකට කලින් එක ලඟ රාත්‍රින් දෙකක්දී වන අලි ජීවිත දෙකක් අහිමි වුනා. ඒ එකම තැනක රැඳිලා තිබුණු ප්‍රාණය නිරුද්ධ සිරුරු දෙක... ඒ රංචුවේ අලි තුන් දෙනෙකු සිටි බවත්, ඉන් දෙදෙනෙකු එසේ මිය ගොස් ඇති බවත් ගම් වාසීන් ප්‍රකාශ කලා... තුන් වෙනි එක්කෙනාට මෙතනට එන්න නොලැබේවා කියලා මං ඒ වෙලාවෙ ප්‍රාර්ථනා කරා... ඒත් ඒ සිද්ධියෙන් හරියටම දින දෙකකට පස්සෙ.... මේ ඒ කිව්ව තුන්වෙනියද.... කලින් මරණ දෙකම දියේ ගිලීයාමෙන් සිදු වූ මරණ බවට පශු වෛද්‍යවරයා නිගමනය කළා. ඒත් මේක අමානුෂික ඝාතනයක්. සතෙකුට උනත් මෙහෙම කුරිරු මරණයක් උරුමකර දෙන්න මිනිස්සුන්ට පුලුවන්ද... කලින් මරණ දෙක තිබුණු තැනට හරියටම මීටර දෙසීයක් පමණ ඉහළින් මේ අලියා ගේ සිරුර අද උදෑසන හමුවුණා. කඳින් වෙන් කර තිබූ මෙම හිසෙහි හොඬවැලත් එක කනකුත් කපා දමා තිබුණා. [SIZE=5]වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇතැයි සැක කෙරෙනවා. දැනට හමු වී ඇත්තේ මෙම හිස කොටස විතරයි. මෙම වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී. අප සියලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි ශෝකයට කරුණක් වූ මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලදී ප්‍රදේශවාසීන් ද දැඩි කැපවීමකින් ක්‍රියා කළ අතර ඔවුන්ගේ ඒකායන ඉල්ලීම වනුයේ මෙම කුරිරු සිදුවීමට අදාළ සියලු වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට ගෙන එන ලෙසයි. දිගින් දිගටම සිදු වූ තුන්වැනි වන අලි මරණයත් සමග ප්‍රදේශවාසීන් ද තරමක් නොසන්සුන්තාවයට පත්ව ඇත. වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති මහතා විසින් හෙට දින සිදුකිරීමට නියමිතය.[/SIZE] [CENTER] [URL='https://www.facebook.com/onlinedeniyaya/posts/pfbid0k75EQbaHVXNcmUa41G63JUWoB9fcrJW7ZqWVdQSUFHkZGXRf4q8hLaevakk87xm3l'][SIZE=7]facebook ලින්ක්[/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom