Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අලියා සහ කන්තෝරුවේ ඩ්රයිවර්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ලච් එකේ කතාව කියද්දි තව එකක් මතක් උනා...

හැබැයි මේකනම් මමත් අහපු කතාවක්...

අපේ ඔෆිස් එකේ වෑන් එකක් තියෙනව ඒකෙ ගියර් දානකොට හෙන සද්දයි.. හැමෝම කියන්නෙ ක්ලච් එකේ ප්රශ්නයක් එකක් කියල.. ඒත් ඉතින් ගියර් පෙට්ටිය බිම වැටෙනකන් ඔහේ දුවනව...

ඔන්න ඔය වෑන් එකේ යද්දි ඉස්සරහ සීට් එකේ හිටිය නිතරම මේ රියදුරු අංකල් එක්ක වලි දා ගන්න ටිකක් කටකාර කාර්යාලීය සාමාජිකයෙක් ඇහැව්වලු,

"මොකද්ද් අයියේ ඒ සද්දේ" කියලා...

"මේකෙ ක්ලච් එක සවුත්තු වෙලානේ මහත්තයා.. කොච්චර කිව්වත් මේ !@#$ගෙ පුතාල මේක හදල දෙන්නෙත් නෑනේ..."

"ඉතින් ක්ලච් එක සවුත්තු නොවී තියෙයියෑ.. ඔයා නිතරම ඕක පාග පාගනේ පාරෙ යන්නේ.. ඒකයි ඕක සවුත්තු වෙන්නේ.. ඔයාගෙ තමයි සම්පූර්ණ වැරැද්ද..

ඔය ඔය.. දැනුත් කකුල ක්ලච් එක උඩනේ..."

"අම්!@#$ට !@#$න්න...

කලච් එක උඩ කකුල තියන්නෙ නැතුව මහත්තයගෙ අ!@#$ගෙ බඩ උඩ තියන්නද කියන්නේ...

අපිටත් අම්!@#$ට !@#$න මහත්තුරු තමයි ගෙවල් වලට ගිහින් දාන්න වෙන්නේ... නිකන් !@#$%තෙ කතා කියන්නෙ නැතුව කටවහගෙන ඉන්න මහත්තයෝ..." කියල කිව්වලු...

කොහොමහරි මහත්තය ගෙදරට යනකන් හිනා වෙවී යන අතරේ අපේ රියදුරු මාමානම් මූන් දෙක කරගෙනලු යනකන්ම ගියේ... හොඳම විහිලුව තියෙන්නේ කුණුහරුප අහ ගත්ත මහත්තය එයා අහගත්තු සුන්දර වචන ටික එයාම රස කර කර කියන එකයි...

[QUOTE="richlife, post: 19531211, member: 430068"] [b]ක්ලච් එකේ කතාව කියද්දි තව එකක් මතක් උනා...[/b] [SIZE=4][COLOR=Indigo]හැබැයි මේකනම් මමත් අහපු කතාවක්... අපේ ඔෆිස් එකේ වෑන් එකක් තියෙනව ඒකෙ ගියර් දානකොට හෙන සද්දයි.. හැමෝම කියන්නෙ ක්ලච් එකේ ප්රශ්නයක් එකක් කියල.. ඒත් ඉතින් ගියර් පෙට්ටිය බිම වැටෙනකන් ඔහේ දුවනව...:oo: ඔන්න ඔය වෑන් එකේ යද්දි ඉස්සරහ සීට් එකේ හිටිය නිතරම මේ රියදුරු අංකල් එක්ක වලි දා ගන්න ටිකක් කටකාර කාර්යාලීය සාමාජිකයෙක් ඇහැව්වලු, "මොකද්ද් අයියේ ඒ සද්දේ" කියලා... "මේකෙ ක්ලච් එක සවුත්තු වෙලානේ මහත්තයා.. කොච්චර කිව්වත් මේ !@#$ගෙ පුතාල මේක හදල දෙන්නෙත් නෑනේ...":lol: "ඉතින් ක්ලච් එක සවුත්තු නොවී තියෙයියෑ.. ඔයා නිතරම ඕක පාග පාගනේ පාරෙ යන්නේ.. ඒකයි ඕක සවුත්තු වෙන්නේ.. ඔයාගෙ තමයි සම්පූර්ණ වැරැද්ද.. ඔය ඔය.. දැනුත් කකුල ක්ලච් එක උඩනේ...":rofl: "අම්!@#$ට !@#$න්න... කලච් එක උඩ කකුල තියන්නෙ නැතුව මහත්තයගෙ අ!@#$ගෙ බඩ උඩ තියන්නද කියන්නේ...:growl: අපිටත් අම්!@#$ට !@#$න මහත්තුරු තමයි ගෙවල් වලට ගිහින් දාන්න වෙන්නේ... නිකන් !@#$%තෙ කතා කියන්නෙ නැතුව කටවහගෙන ඉන්න මහත්තයෝ..." කියල කිව්වලු...:rofl: කොහොමහරි මහත්තය ගෙදරට යනකන් හිනා වෙවී යන අතරේ අපේ රියදුරු මාමානම් මූන් දෙක කරගෙනලු යනකන්ම ගියේ... හොඳම විහිලුව තියෙන්නේ කුණුහරුප අහ ගත්ත මහත්තය එයා අහගත්තු සුන්දර වචන ටික එයාම රස කර කර කියන එකයි...:P [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom