Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලි ඇතුන් ගැන සත්ව ලොවෙන් ඇසෙන කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලි ඇතුන් ගැන සත්ව ලොවෙන් ඇසෙන කතා..

අලි ඇතුන් ගැන සත්ව ලොවෙන් ඇසෙන කතා..

මිහිබට වෙසෙන විශාලතම සත්වයා වන අලි ඇතුන් පිළිබඳ ඔබ නොදත් දේ.

ලොව වෙසෙන සියලු සතුන් අතුරෙන් අලියා අපූරු සතෙකි. ඇන්ටිඩෙලුවියන් යුගයට (Antedeluvion) අයත් සත්වයෙකි. අලියාගේ ශාරීරික ව්‍යුහය එම කල විසූ අනෙකුත් අද්භූත සත්වයනට වඩා බෙහෙවින් වෙනස්ය. ශරීරය ඉතා විශාලයි. පාද ටැඹ ආකාරයි. හොඬය නම්‍යශීලීයි. පියාපත් ආකාරයෙන් වැනෙන විශාල කන් යුගලක් ඇත. මේ අනුව ලොව වෙසෙන සෑම ක්ෂීරපායී සතෙකුටම වඩා අලියා හැඩ රුවෙන්ද චර්යාලක්ෂණවලින්ද වෙනස් වෙයි. කන් චලනය කළ හැකි එකම සතාය. ඔවුනට දණිස් සන්දි නැත. එහෙත් ඔවුනට පසුපාද දෙකේ දණහිස් ඇත. ඔවුනට දුවන්න පනින්න නොහැකියි. නමුත් ඔවුන් ඇවිදීමේ යාන්ත්‍රණය වේගවත් කරගෙන, දිවීමක් කරයි. කෑම ගැනීමේදී හොඬවැල හා වක්වූ දිව ප්‍රයෝජනයට ගනියි. ඔවුන් ජලය පානය කරනු ලබන්නේ මුඛය තුළට විදීමෙන්ය. ඔවුන්ගේ වෘෂණකෝෂ උදර කුහරයේ පිහිටා ඇත. ඉදිරිපාද රවුම්ය. පසු පාද අණ්ඩාකාරය. පෙණහලු රුධිර නාළ ඇති පැත්තෙන්ම පසු අස්ථිවලට ඇලී තිබෙයි. මොවුන්ගේ ශරීර ඉන්ද්‍රියන්ගේ පිහිටීම අසාමාන්‍යයි. පෙණහලුවල මේදය අඩංගු නැති බවද සඳහන් වේ.

අලි ඇතුන්ගේ නිජබිම අප්‍රිකා හා ආසියා මහද්වීපයයි. පසුගිය ශත වර්ෂ තුනක පමණ කාලයේ සිට අලි ඇතුන් විශාල වශයෙන් යුරෝපීයන් අතින් ඝාතනය විය. එහෙත් අද අලි ඇතුන් රක්ෂණයකට යටත් කර ඇත.

ලොව ජනප්රසාරණයත් සමග විශේෂයෙන් ආසියාවේ අලි ඇතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වෙමින් පවතියි. ඒ අලි ඇතුන්ගේ වාස භූමි මිනිසා විසින් ආක්‍රමණය කිරීම නිසයි. අප්‍රිකාවේ ද මේ තර්ජනයම ඇතත් තවමත් ප්‍රමාණවත් තරම් වනපෙත් ඉතිරිව ඇත.

ගම් වදින අලි-ඇතුන් පලවාහැරීමට වෙඩි තැබිම, වෙඩි බැඳීම, විදුලි වැට බැඳීම ආදිය නිසා මරණයට පත්වන තුවාල ලබන සදාකාලික ආබාධිතයන්වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව දැන් ඉහළ යමින් පවතියි.

ක්‍රි.ව. 43 දී පමණ රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ අනුග්‍රාහකත්වයෙන් එංගලන්තයට ඇතෙකු ගෙනවිත් ඇති බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. ඒ එංගලන්තයට පැමිණි පළමු අලි අමුත්තාය. එංගලන්තයේ අලි ඇතුන් ඇති රටක් නොවුණත් මේ සතුනට බෙහෙවින් ප්‍රිය කරන ආදරය කරන විශාල ජන සමාජයක් එංගලන්තයේ සිටියි.

ඒ වටිනාකම් ඔවුන්ගේ ජන සංස්කෘතියට එක් වූයේ අධිරාජ්‍ය සේවයේ යෙදුනු ජන ප්‍රජාව හරහාය.

අද එංගලන්තයේ අලි සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙයි. ඒ විශේෂයෙන් ආසියාවේ අලි සංරක්ෂණය සඳහා අරමුදල් එකතු කිරීමටයි. එය හඳුන්වනු ලබන්නේ Elephant parade- Conservation Campaign කියාය. මෙහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු කරන්නේ එංගලන්තයේ චාල්ස් කුමාරයාගේ ඥාතියකු වූ මාර්ක් ෂෑන්ඩ්ය. ඔහුගේ පුත් මයික්ද ඊට සහය වෙයි. මේ සංවිධානයේ අනුශාසක ජො ඈනා ලුම්ලෝය. 2010 වසරේ පැවැති එලිෆන්ට් පැරේඩ් වැඩසටහනේ පෝස්ටරයක වූ පණිවුඩය මෙසේ විය.

මෙම සුවිශේෂී සිවුපාවා ඉතා ශෝචනීය ලෙස අද ලොවින් වඳ වී යෑමේ තර්ජනයේ ආසන්නයට පැමිණ සිටියි. ඒ ඔවුන්ගේ විශාල වූ නිජභූමි අහිමි වීම නිසයි.

ඔවුන්ට ජීවත් වීමට ඇති ඉඩ ද කාලය ද අහිමි වෙමින් යයි.

අප සමග එක්වන්න මේ පණිවුඩය ලොවට දෙන්න” ජෝ ඈනා ලුබ්ලේ ප්‍රකාශ කරන ආකාරයට වර්ෂ 2050 වන විට ලොවින් අලි ඇතුන් වඳවී යනු ඇත.

මේ අලි පෙළපාළියට අලි 250ක් පමණ සහභාගි වෙයි. මධ්‍යම ලන්ඩනයේ ප්‍රදර්ශන ගමන සිදුවෙයි. විවිධ රටවලින් අලි ඇතුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය වෙයි. ඒ චිත්‍ර අලෙවි කර අරමුදලට මුදල් බැර කරයි. මෙම වැඩසටහන අයත් වන්නේ Elephant family of England නම් වූ සංවිධානයටයි.

මේ සංවිධානය පෙන්වා දෙන හැටියට දැනට අප්‍රිකාවේ වන අලි ගහණය ලක්ෂ 5 පමණ වේ. මේ ආසියා මහද්වීපයේ එය 40,000 පමණය. ඉන් 27,000ක් පමණ ජීවත් වන්නේ ඉන්දියාවේය.

බෙහෙවින් නිදහසේ නිශ්ශබ්දව ජීවත් වීමට ප්‍රිය කරන මොවුන්ට වාහන ශබ්ද, යන්ත්‍ර සූත්‍ර ශබ්ද, මිනිස් හඬවල්, ඔවුන්ගේ චර්යාව හා සැරිසරය නොසන්සුන් කරයි.

මොවුන් වනාන්තරවල මද උස් බිම් සහිත තෘණතලා, විවෘත වනපෙත් ආදියේ සැරිසැරීමට ප්‍රියය. දහවල මධ්‍යහ්නයේ වනය තුළට යයි. උණුසුම් කාලයේ ජල පානයට සවස් භාගයේ ජලපෙත් කරා ගමන් කරයි. පැය 24ක කාලයක් තුළ දෙවරක් නිදා ගනියි. ඒ දහවල් මධ්‍යහ්නයේ හා මධ්‍යම රාත්‍රියේදීය. දිග ඇදී නිදාගන්නේ නම් වහා නැගිටීමේ පහසුව සඳහා හිස උස් ස්ථානයක තබා ගනියි. හිටගෙන වුවද නිදා ගැනීමට හැකියාවක් ඇත.

දල් යුගළ ඔවුනට ආයුධයක් පමණය. ආහාර ගැනීමට පාවිච්චි නොකරයි. සමහර අවස්ථාවල එක් දළක් පමණක් ඇති ඇත්තු දක්නට ලැබෙයි. ඒ දළ අනතුරකට ලක්වී බිඳී යෑමෙන්ය. කැඩී ඉතිරි වූ දළ කොටස මේ ඇතුනට මුළු ජීවිත කාලය පුරාවටම බොහෝ වේදනා ගෙන දෙයි. ඒ ඉතිරිව ඇති දළ කැබැල්ලේ ඉහඳ පණුවන් වැඩෙයි.

ඒ දළ කැබැල්ල ඇති පැත්තේ ඇසේ නොපෙනී යෑමේ ප්‍රවණතාවක් ඇති බවද සඳහන් වේ.

වැඩුණු අලියෙකුගේ උස අඩි 9-10 අතර වෙයි. එහෙත් යෝධ අලි ඇතුන් අඩි 11-12දක්වා උස් වෙයි. තම පරිසරයේ ආගන්තුක වස්තුවක් දක්නට ලැබුණහොත් වහා කඩා බිඳ දමයි.

ඔවුන්ගේ පෙනීම දුර්වලය. ඉව හා කන් ඇසීම ඉතාම තීව්රය. සුළඟ හමන දිසාවට හොඬවැල උස්සා සැතපුම් ගණනක ඈත ඇති අනතුරක වුවද ඉව අල්ලා ගනියි.

දැන් දහවල් කාලයේ මොවුන් දක්නට නොමැති වුවත්, අලියා ස්වභාවයෙන්ම රෑ දහවල් දෙකේම සැරිසැරයට හුරුපුරුදු සතෙකි. මිනිස් ගහණය වැඩි වීමත් සමග මිනිසාට ඇති භීතිය නිසාම දහවල සැරිසරය සීමා කරගෙන ඇති බව සත්ව විද්වතුන් කියයි.

වන අලියාට කිසිදු සතුරෙකු නැත. එහෙත් මිනිසා අලියාගේ පරම සතුරාය.ඔවුන් ඒ බව හොඳින් දනියි. අලියා තම වන පරිසරයේදී ඉතාම අහිංසකය. අලියා කිසිදු සතෙකුගේ විලෝපියෙක්ද නොවේ. එහෙත් ඔහු බිය කළහොත් කළ හැකි විනාශ අතිමහත්ය.

අලි ඇත්තුද දක්ෂ පිහිනුම්කරුවෝය. දිගු වේලාවක් පිහිනීමට හැකිය. මධ්‍යම අප්‍රිකාවේ චැඩ්විල් ප්‍රදේශයේදී මොවුන්ගේ පිහිනීමේ දක්ෂතා හොඳින් දැකගතහැකිය. හඳුනාගැනීමට දක්ෂය. පල්ලම් බැසීමේදී පසුපාද නමාගෙන පිටුපසින් රූටා යෑම කරයි.

අලි ඇතුන් නිශ්ශබ්ද සතුන් ලෙස හඳුන්වයි. විශාල ශරීරයක් සහිත වුවද වනයේ නිශ්ශබ්දව ගමන් කිරීමට හුරු පුරුදුයි. එසේ වුවද මොවුන් නිතරම ශරිරය චලනය කරමින් සිටියි. හිසද හොඬවැලද නිතරම දෙපැත්තට පද්දයි. පාද නිතර නිතර එකිනෙකට පිරිමදියි. කන්පෙති සොලවයි. හොඬවැලින් පිඹියි.

මොවුන් සංගීතයට විවිධ නාද රටාවලට බෙහෙවින් සංවේදී සත්ව කොට්ඨාසයකි. පිරිසිදු ජලය සොයා පානය කරයි. මඩ ජලය පානය කරන්නේ ජලය බොහෝ දුර්ලභ වූ විටය. ඔවුන් අසනීප තත්ත්වයෙන් සිටිනා විට හිස එල්ලා වැටෙයි. කුඩා අලි පැටවෙකු ඉපදුණු විගස ඇතින්න පැටියාගේ ශරීරයේ මඩ තවරාලන බව අසන්නට ලැබේ. ඒ කෘමි සතුන්ගෙන් පැටවා ආරක්ෂා කර ගැනීමටය.

වන අලි ඇතුන් විනාශකාරී ලෙස ආහාර ගන්නා සත්ව කොටසක් ලෙස හඳුන්වයි. තමාට ආහාර සැපයූ ගස් කොළන්ම ඉරා දමයි. උදුරා ගලවා දමයි, පෙරළා දමයි. පාගා කුඩුකර දමයි. නිදාගෙන සිටින හා ජලය සොයාගෙන යන අවස්ථාවල හැර අන් සෑම අවස්ථාවකම ආහාර බුදීම කරයි.

වනාශ්‍රිත ගම්මුන්, වන සතුන්, අතුරෙන් වන අලියාට මහත් සේ බිය වෙයි. ඒ ඔවුන්ගේ ශරීරයේ විශාලත්වය නිසාය. බොහෝ වණ අලින්ගේ ශරීරයේ තුවාල දක්නට ලැබෙයි. ගෙඩි වණ, දක්නට ලැබෙයි.

මිනිසා විසින් තබන ලද වෙඩි පහරවල වෙඩි උණ්ඩ උන්ගේ ශරීරය තුළ හිර වෙයි. ඒවා ගෙඩි වශයෙන් පසු කාලයේ එළියට නෙරා එයි. අද බොහෝ වන අලින්ගේ මෙබඳු ගෙඩි දක්නට ලැබෙන බව අසන්නට ලැබේ.

මොවුන්ගේ ආරක්ෂාව, පැවැත්ම, සෞඛ්‍යය උදෙසා අද ලොව බොහෝ ජාත්‍යන්තර ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.

උපුටා ගැනීම facebook ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුව

https://www.facebook.com/sridaladamaligawa?fref=photo

මෙහි සියලු අයිතිය එය සතුය. සියල්ලන්ටම දැනගැනීම පිණිස මෙහි දමන ලදී. බම්ප් එකක් දා තව කෙනෙක්ට බලන්න ඉඩ සලසන්න.

[QUOTE="maxboysl, post: 17184262, member: 346679"] [b]අලි ඇතුන් ගැන සත්ව ලොවෙන් ඇසෙන කතා..[/b] [SIZE="6"][COLOR="DarkRed"][U]අලි ඇතුන් ගැන සත්ව ලොවෙන් ඇසෙන කතා..[/U][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][U][B]මිහිබට වෙසෙන විශාලතම සත්වයා වන අලි ඇතුන් පිළිබඳ ඔබ නොදත් දේ. [/B][/U][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/3BhcJMp.jpg?1[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]ලොව වෙසෙන සියලු සතුන් අතුරෙන් අලියා අපූරු සතෙකි. ඇන්ටිඩෙලුවියන් යුගයට (Antedeluvion) අයත් සත්වයෙකි. අලියාගේ ශාරීරික ව්‍යුහය එම කල විසූ අනෙකුත් අද්භූත සත්වයනට වඩා බෙහෙවින් වෙනස්ය. ශරීරය ඉතා විශාලයි. පාද ටැඹ ආකාරයි. හොඬය නම්‍යශීලීයි. පියාපත් ආකාරයෙන් වැනෙන විශාල කන් යුගලක් ඇත. මේ අනුව ලොව වෙසෙන සෑම ක්ෂීරපායී සතෙකුටම වඩා අලියා හැඩ රුවෙන්ද චර්යාලක්ෂණවලින්ද වෙනස් වෙයි. කන් චලනය කළ හැකි එකම සතාය. ඔවුනට දණිස් සන්දි නැත. එහෙත් ඔවුනට පසුපාද දෙකේ දණහිස් ඇත. ඔවුනට දුවන්න පනින්න නොහැකියි. නමුත් ඔවුන් ඇවිදීමේ යාන්ත්‍රණය වේගවත් කරගෙන, දිවීමක් කරයි. කෑම ගැනීමේදී හොඬවැල හා වක්වූ දිව ප්‍රයෝජනයට ගනියි. ඔවුන් ජලය පානය කරනු ලබන්නේ මුඛය තුළට විදීමෙන්ය. ඔවුන්ගේ වෘෂණකෝෂ උදර කුහරයේ පිහිටා ඇත. ඉදිරිපාද රවුම්ය. පසු පාද අණ්ඩාකාරය. පෙණහලු රුධිර නාළ ඇති පැත්තෙන්ම පසු අස්ථිවලට ඇලී තිබෙයි. මොවුන්ගේ ශරීර ඉන්ද්‍රියන්ගේ පිහිටීම අසාමාන්‍යයි. පෙණහලුවල මේදය අඩංගු නැති බවද සඳහන් වේ. අලි ඇතුන්ගේ නිජබිම අප්‍රිකා හා ආසියා මහද්වීපයයි. පසුගිය ශත වර්ෂ තුනක පමණ කාලයේ සිට අලි ඇතුන් විශාල වශයෙන් යුරෝපීයන් අතින් ඝාතනය විය. එහෙත් අද අලි ඇතුන් රක්ෂණයකට යටත් කර ඇත. ලොව ජනප්රසාරණයත් සමග විශේෂයෙන් ආසියාවේ අලි ඇතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වෙමින් පවතියි. ඒ අලි ඇතුන්ගේ වාස භූමි මිනිසා විසින් ආක්‍රමණය කිරීම නිසයි. අප්‍රිකාවේ ද මේ තර්ජනයම ඇතත් තවමත් ප්‍රමාණවත් තරම් වනපෙත් ඉතිරිව ඇත. ගම් වදින අලි-ඇතුන් පලවාහැරීමට වෙඩි තැබිම, වෙඩි බැඳීම, විදුලි වැට බැඳීම ආදිය නිසා මරණයට පත්වන තුවාල ලබන සදාකාලික ආබාධිතයන්වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව දැන් ඉහළ යමින් පවතියි. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/bCAm1so.jpg?1[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]ක්‍රි.ව. 43 දී පමණ රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ අනුග්‍රාහකත්වයෙන් එංගලන්තයට ඇතෙකු ගෙනවිත් ඇති බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. ඒ එංගලන්තයට පැමිණි පළමු අලි අමුත්තාය. එංගලන්තයේ අලි ඇතුන් ඇති රටක් නොවුණත් මේ සතුනට බෙහෙවින් ප්‍රිය කරන ආදරය කරන විශාල ජන සමාජයක් එංගලන්තයේ සිටියි. ඒ වටිනාකම් ඔවුන්ගේ ජන සංස්කෘතියට එක් වූයේ අධිරාජ්‍ය සේවයේ යෙදුනු ජන ප්‍රජාව හරහාය. අද එංගලන්තයේ අලි සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙයි. ඒ විශේෂයෙන් ආසියාවේ අලි සංරක්ෂණය සඳහා අරමුදල් එකතු කිරීමටයි. එය හඳුන්වනු ලබන්නේ Elephant parade- Conservation Campaign කියාය. මෙහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු කරන්නේ එංගලන්තයේ චාල්ස් කුමාරයාගේ ඥාතියකු වූ මාර්ක් ෂෑන්ඩ්ය. ඔහුගේ පුත් මයික්ද ඊට සහය වෙයි. මේ සංවිධානයේ අනුශාසක ජො ඈනා ලුම්ලෝය. 2010 වසරේ පැවැති එලිෆන්ට් පැරේඩ් වැඩසටහනේ පෝස්ටරයක වූ පණිවුඩය මෙසේ විය. මෙම සුවිශේෂී සිවුපාවා ඉතා ශෝචනීය ලෙස අද ලොවින් වඳ වී යෑමේ තර්ජනයේ ආසන්නයට පැමිණ සිටියි. ඒ ඔවුන්ගේ විශාල වූ නිජභූමි අහිමි වීම නිසයි. ඔවුන්ට ජීවත් වීමට ඇති ඉඩ ද කාලය ද අහිමි වෙමින් යයි. අප සමග එක්වන්න මේ පණිවුඩය ලොවට දෙන්න” ජෝ ඈනා ලුබ්ලේ ප්‍රකාශ කරන ආකාරයට වර්ෂ 2050 වන විට ලොවින් අලි ඇතුන් වඳවී යනු ඇත. මේ අලි පෙළපාළියට අලි 250ක් පමණ සහභාගි වෙයි. මධ්‍යම ලන්ඩනයේ ප්‍රදර්ශන ගමන සිදුවෙයි. විවිධ රටවලින් අලි ඇතුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය වෙයි. ඒ චිත්‍ර අලෙවි කර අරමුදලට මුදල් බැර කරයි. මෙම වැඩසටහන අයත් වන්නේ Elephant family of England නම් වූ සංවිධානයටයි. මේ සංවිධානය පෙන්වා දෙන හැටියට දැනට අප්‍රිකාවේ වන අලි ගහණය ලක්ෂ 5 පමණ වේ. මේ ආසියා මහද්වීපයේ එය 40,000 පමණය. ඉන් 27,000ක් පමණ ජීවත් වන්නේ ඉන්දියාවේය. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/SZapr8m.jpg?1[/IMG] [COLOR="RoyalBlue"][SIZE="5"] බෙහෙවින් නිදහසේ නිශ්ශබ්දව ජීවත් වීමට ප්‍රිය කරන මොවුන්ට වාහන ශබ්ද, යන්ත්‍ර සූත්‍ර ශබ්ද, මිනිස් හඬවල්, ඔවුන්ගේ චර්යාව හා සැරිසරය නොසන්සුන් කරයි. මොවුන් වනාන්තරවල මද උස් බිම් සහිත තෘණතලා, විවෘත වනපෙත් ආදියේ සැරිසැරීමට ප්‍රියය. දහවල මධ්‍යහ්නයේ වනය තුළට යයි. උණුසුම් කාලයේ ජල පානයට සවස් භාගයේ ජලපෙත් කරා ගමන් කරයි. පැය 24ක කාලයක් තුළ දෙවරක් නිදා ගනියි. ඒ දහවල් මධ්‍යහ්නයේ හා මධ්‍යම රාත්‍රියේදීය. දිග ඇදී නිදාගන්නේ නම් වහා නැගිටීමේ පහසුව සඳහා හිස උස් ස්ථානයක තබා ගනියි. හිටගෙන වුවද නිදා ගැනීමට හැකියාවක් ඇත. දල් යුගළ ඔවුනට ආයුධයක් පමණය. ආහාර ගැනීමට පාවිච්චි නොකරයි. සමහර අවස්ථාවල එක් දළක් පමණක් ඇති ඇත්තු දක්නට ලැබෙයි. ඒ දළ අනතුරකට ලක්වී බිඳී යෑමෙන්ය. කැඩී ඉතිරි වූ දළ කොටස මේ ඇතුනට මුළු ජීවිත කාලය පුරාවටම බොහෝ වේදනා ගෙන දෙයි. ඒ ඉතිරිව ඇති දළ කැබැල්ලේ ඉහඳ පණුවන් වැඩෙයි. ඒ දළ කැබැල්ල ඇති පැත්තේ ඇසේ නොපෙනී යෑමේ ප්‍රවණතාවක් ඇති බවද සඳහන් වේ. වැඩුණු අලියෙකුගේ උස අඩි 9-10 අතර වෙයි. එහෙත් යෝධ අලි ඇතුන් අඩි 11-12දක්වා උස් වෙයි. තම පරිසරයේ ආගන්තුක වස්තුවක් දක්නට ලැබුණහොත් වහා කඩා බිඳ දමයි. ඔවුන්ගේ පෙනීම දුර්වලය. ඉව හා කන් ඇසීම ඉතාම තීව්රය. සුළඟ හමන දිසාවට හොඬවැල උස්සා සැතපුම් ගණනක ඈත ඇති අනතුරක වුවද ඉව අල්ලා ගනියි. දැන් දහවල් කාලයේ මොවුන් දක්නට නොමැති වුවත්, අලියා ස්වභාවයෙන්ම රෑ දහවල් දෙකේම සැරිසැරයට හුරුපුරුදු සතෙකි. මිනිස් ගහණය වැඩි වීමත් සමග මිනිසාට ඇති භීතිය නිසාම දහවල සැරිසරය සීමා කරගෙන ඇති බව සත්ව විද්වතුන් කියයි. වන අලියාට කිසිදු සතුරෙකු නැත. එහෙත් මිනිසා අලියාගේ පරම සතුරාය.ඔවුන් ඒ බව හොඳින් දනියි. අලියා තම වන පරිසරයේදී ඉතාම අහිංසකය. අලියා කිසිදු සතෙකුගේ විලෝපියෙක්ද නොවේ. එහෙත් ඔහු බිය කළහොත් කළ හැකි විනාශ අතිමහත්ය. අලි ඇත්තුද දක්ෂ පිහිනුම්කරුවෝය. දිගු වේලාවක් පිහිනීමට හැකිය. මධ්‍යම අප්‍රිකාවේ චැඩ්විල් ප්‍රදේශයේදී මොවුන්ගේ පිහිනීමේ දක්ෂතා හොඳින් දැකගතහැකිය. හඳුනාගැනීමට දක්ෂය. පල්ලම් බැසීමේදී පසුපාද නමාගෙන පිටුපසින් රූටා යෑම කරයි. අලි ඇතුන් නිශ්ශබ්ද සතුන් ලෙස හඳුන්වයි. විශාල ශරීරයක් සහිත වුවද වනයේ නිශ්ශබ්දව ගමන් කිරීමට හුරු පුරුදුයි. එසේ වුවද මොවුන් නිතරම ශරිරය චලනය කරමින් සිටියි. හිසද හොඬවැලද නිතරම දෙපැත්තට පද්දයි. පාද නිතර නිතර එකිනෙකට පිරිමදියි. කන්පෙති සොලවයි. හොඬවැලින් පිඹියි. මොවුන් සංගීතයට විවිධ නාද රටාවලට බෙහෙවින් සංවේදී සත්ව කොට්ඨාසයකි. පිරිසිදු ජලය සොයා පානය කරයි. මඩ ජලය පානය කරන්නේ ජලය බොහෝ දුර්ලභ වූ විටය. ඔවුන් අසනීප තත්ත්වයෙන් සිටිනා විට හිස එල්ලා වැටෙයි. කුඩා අලි පැටවෙකු ඉපදුණු විගස ඇතින්න පැටියාගේ ශරීරයේ මඩ තවරාලන බව අසන්නට ලැබේ. ඒ කෘමි සතුන්ගෙන් පැටවා ආරක්ෂා කර ගැනීමටය. වන අලි ඇතුන් විනාශකාරී ලෙස ආහාර ගන්නා සත්ව කොටසක් ලෙස හඳුන්වයි. තමාට ආහාර සැපයූ ගස් කොළන්ම ඉරා දමයි. උදුරා ගලවා දමයි, පෙරළා දමයි. පාගා කුඩුකර දමයි. නිදාගෙන සිටින හා ජලය සොයාගෙන යන අවස්ථාවල හැර අන් සෑම අවස්ථාවකම ආහාර බුදීම කරයි. වනාශ්‍රිත ගම්මුන්, වන සතුන්, අතුරෙන් වන අලියාට මහත් සේ බිය වෙයි. ඒ ඔවුන්ගේ ශරීරයේ විශාලත්වය නිසාය. බොහෝ වණ අලින්ගේ ශරීරයේ තුවාල දක්නට ලැබෙයි. ගෙඩි වණ, දක්නට ලැබෙයි. මිනිසා විසින් තබන ලද වෙඩි පහරවල වෙඩි උණ්ඩ උන්ගේ ශරීරය තුළ හිර වෙයි. ඒවා ගෙඩි වශයෙන් පසු කාලයේ එළියට නෙරා එයි. අද බොහෝ වන අලින්ගේ මෙබඳු ගෙඩි දක්නට ලැබෙන බව අසන්නට ලැබේ. මොවුන්ගේ ආරක්ෂාව, පැවැත්ම, සෞඛ්‍යය උදෙසා අද ලොව බොහෝ ජාත්‍යන්තර ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/Y1DkzuS.jpg?1[/IMG] [SIZE="4"]උපුටා ගැනීම facebook ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුව [url]https://www.facebook.com/sridaladamaligawa?fref=photo[/url] [/SIZE] [SIZE="4"]මෙහි සියලු අයිතිය එය සතුය. සියල්ලන්ටම දැනගැනීම පිණිස මෙහි දමන ලදී. බම්ප් එකක් දා තව කෙනෙක්ට බලන්න ඉඩ සලසන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom