Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
- අලි ඇතුන් මරා හෙන වැදී මල සුද්දා -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- අලි ඇතුන් මරා හෙන වැදී මල සුද්දා -

රූපවාහිනී නාළිකා අපට පෙන්වන ප්රවෘත්ති අතර මිනිස් වෙඩි තැබීම් හෝ උගුල් ඇටවීම් නිසා අසරණ බවට පත් වන වන අලින් පිළිබඳ පුවත් බහුල බව රූපවාහිනී නරඹන්නන් වන අපි අත්දැකීමෙන් දනිමු. අද අසරණ වන අලින්ට බොහෝ දෙන අනුකම්පා කරත්. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් යටතේ හෝ ලන්දේසි පාලකයන් යටතේ හෝ මහනුවර සිංහල රජවරුන් යටතේ හෝ තත්ත්වය මීට වඩා හාත්පසින් ම වෙනස් විය. උඩරට රජවරු අලි අල්ලන්නන්ට මතු නො ව අලි දඩයක්කාරයන්ට ද තෑගි බෝග දුන්හ. බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී වන අලි දඩයමේ යෙදුණු සුදු ජාතිකයන්ට ආණ්ඩුවෙන් දීමනාවක් ලැබුණු බව එදවස ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍යයේ ලේඛකයන් විසින් ලියන ලද පොතපතින් සහ වෙනත් ලේඛනවලින් සනාථ වේ. ඊට හේතුව වූයේ වනගත පෙදෙස් ගහණ වූ ලංකාවේ එවකට සිටි විශාල වන අලි ගහණයයි. මහාමාර්ග හා ජනාවාස ඉදිවන්නට පෙර බොහෝ පෙදෙස් මෙකියන වන අලින්ගේ රජ දහන් බවට පත්ව තිබිණි.

නිදහසේ නිදැල්ලේ හැසිරුණු අලිරංචු ගැමියන්ගේ භවභෝග විනාශ කළහ. ගැමියෝ ද වන අලි රංචුවලට බියෙන් පසු වූහ. සුදු ජාතිකයන්ගේ ආර්ථික උපාය මාර්ගය වූ වැවිලි ආර්ථිකය බිහි කරන්නට ද වන අලි රංචු විශාල බාධාවක් විය. එබැවින් අලි දඩයමට යටත් විජිත ආණ්ඩුවෙන් ද ලැබුණේ අනුග්ර හයෙකි. සුදු ජාතිකයෝ අලි දඩයමින් පසු සිය ජයග්‍රහණය සැමරීමටත්, මරා දැමූ සංඛ්‍යාවේ ගණන් හිලව් තබා ගැනීමටත් අලියාගේ වල්ගය කපා ළඟ තබා ගත්හ. තරුණ දඩයක්කාරයන් මිය නො ගිය අලින්ගේ වල්ගා ද කපා ළඟ තබාගත් බව කියැවෙන පුවත් ද අසන්නට ලැබේ. මෙසේ පණැති අලින්ගේ වල්ගා කපා ගන්නට ගිය සුදු නිලධාරියකුට වූ ඇබැද්දියක් වාර්තා කරන්නේ හෙන්රි සර් නම් සුදු ජාතික නිලධාරියා සිය CEYLON AND THE CINGALESE නම් කෘතියේ ය. (ලංකාව සහ සිංහලයෝ පරි- ප්‍රේමචන්ද්‍ර අල්විස්) හෙන්රි සර්ට අනුව මේ නිලධාරියා වෙඩි පහරින් තෝන්තු වූ ඇතකුගේ වල්ගය කපා ගන්නට තැත් කළේ ය. තුවාලය නිසා සිහි ලබන ඇතා එක් පසෙකට දුවද්දී බියට පත් නිලධාරියා ආධාර ඉල්ලා කෑගසමින් විරුද්ධ පැත්තට දිව්වේලු.

ලංකාවේ සිටි දක්ෂතම බ්‍රිතාන්‍ය වන අලි ඝාතකයා ලෙස නමක් දිනා ගත්තේ ලංකා රයිපල් රෙජිමේන්තුවේ මේජර් රොජර්ස් ය. (තෝමස් විලියම් රොජර්ස්) හෙන්රි සර් සඳහන් කරන්නේ ඔහු වන අලින් 1400 ක් වෙඩි තබා මරා දැමූ බවයි. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි ය. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ඈ සතුන්ගේ සම්වලිනි. කොහොමටත් මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් මෙන් ම නොසිතූ ලෙස සිදුවුණු මේ අපූර්ව දඩයක්කාරයාගේ මරණය ද ඔහුගේ දිවි පෙවෙත අපූර්වත්වයකට නංවන්නට හේතු විය.

එක් වතාවක ආණ්ඩුකාරයා ද සහභාගී වූ සාදයක දී රොජර්ස් දඩයක්කාර සුද්දන් රැළක් ඉදිරියේ කයිවාරුවක් ගැසුවේ ය. රොජර්ස් කීවේ තමන්ට එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු මරා දැමිය හැකි බවයි. සෙසු සුද්දෝ රොජර්ස්ට සමච්චල් කළහ. හැකි නම් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන ලෙස අභියෝග කළහ. රොජර්ස් සුද්දන් පිරිස සමඟ දඩයමේ ගොස් පැටවකු සමඟ සිටි ඇතින්නියකට වෙඩි තැබුවේ ය. ඇතින්නිය මිය ගියේ පැටවා මත වැටෙමිනි. ඇතින්නියට යට වූ පැටවා ද මිය ගියෙන් රොජර්ස් ඔට්ටුවෙන් ජය ගත්තේ ය.

එක් වතාවක රොජර්ස් අලියකුට තැබූ වෙඩිල්ල අලියාගේ සිරුරේ පැත්තකින් උගේ සම තුවාල කරගෙන ගියේ ය. වේදනාවෙන් වියරු වැටුණු හස්තියා හොඬ ඔසවා ගෙන කුඤ්ච නාද කරමින් පෙරට ආවේ ය. රොජර්ස්ට ගැලවෙන්නට මගක් නො වී. අලියා රොජර්ස් හොඬින් ගෙන මඳ දුරක් ගොස් කුඩා වළකට විසි කළේ ය. ගැළවෙන්නට හෝ පලා යන්නට තැත් කිරීම මරණයට අත වැනීමක් බව දැන සිටි රොජර්ස් මළාක් මෙන් සිටියේ ය. වළට දමා පෑගුව ද වළේ කුඩා කම නිසා අලියාට සිය ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගත නො හැකි විය. දඩයම් සගයන් ඔහු කරා එන විට රොජර්ස් සිහිසුන්ව සිටියේ ය. ඔහුගේ දකුණත දෙපොළකින් කැඩී ඉළ ඇට කීපයක් බිඳී තිබිණි.

ලංකාවේ සංචාරය කළ පර්සියාවේ වැල්ඩමාර් කුමාරයාට දඩයමේ යන්නට අවශ්‍ය විය. සුදු ආණ්ඩුව රාජකීය අමුත්තා සමඟ දඩයමේ යන්නට යෙදවූයේ රොජර්ස් ප්රමුඛ කණ්ඩායමකි. ඌවේ වනගතව සිටින අතර කුමාරයා ප්රමුඛ දඩයම් කණ්ඩායම වරක් දෙපැත්තෙන් ම හඹා ගෙන ආ අලි රංචු දෙකකට කොටු විය. වහා ක්‍රියාකාරී වූ රොජර්ස් මුලින් එක් පැත්තකින් හඹා ආ නායක හස්තියාට වෙඩි තබා බිම හෙළා සැණෙන් අනෙක් පැත්තෙන් හඹා ආ නායක හස්තියා ද වෙඩි තබා බිම හෙළී ය.

රංචු දෙකේ ම ඉතිරි අලි පසු නොබලා දිව ගියහ. රොජර්ස්ගේ දක්ෂතාවය නො වන්නට කුමාරයා ප්රමුඛ කණ්ඩායම වන අලින්ට ගොදුරු වී වනාන්තරයේ ශෝචනීය මරණය අත්දකින්නට ඉඩ තිබිණි.

තවත් වරෙක දඩයමේ ගිය අවස්ථාවක වනය දෙදරවාගෙන ගිගුම් දෙමින් ආ වන අලියකු කුපිතව ඉදිරියට එනු දුටු දඩයම් සහචරයෝ සැඟවෙන්නට දස අත දිවූහ. රොජර්ස් සිටියේ සුරුට්ටුවක් උරමිනි. කලබල නො වූ ඔහු දුම් උගුරක් පිට කර සුරුට්ටුව පසෙක ගල් පොත්තකින් තබා, වෙඩි තැබුවේ ය. ඔහු වෙත දිව ආ වන අලියා බිම පතිත වූයේ රොජර්ස් ආසන්නයේ ම ය. සහායකයන් ආපසු එන විට ද රොජර්ස් සැහැල්ලුවෙන් සුරුට්ටුව උරමින් සිටියේ ය.

රොජර්ස්ට 41 වයස සපිරුණු සමහරුන්ට අනුව 1845 දී තවත් අයට අනුව 1846 දී දිනය හරියට ම සඳහන් කරන්නේ නම් ජූනි මස 7 වෙනිදා තවත් පිරිසක් සමඟ හපුතලේ තානායමේ සිටියේ වැස්ස තුරල් වන තුරු ය. වැස්ස තුරල් වෙමින් කාලගුණය යහපත් වන විට ඔහු තානායමෙන් පිටතට ආවේ වැහි ගතිය පිළිබඳ හරියට ම පිරික්සා බලන්නට ය. කෙහෙන්දෝ ආ අකාල අකුණු පහර මේජර් රොජර්ස්ට වැදිණි. ඔහු භූමදාන කළේ නුවරඑළියේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය අසල ය. තවමත් මෙම සොහොනට හෙණ වදින බව ප්‍රදේශවාසීහු අදහත්. කතරගම දෙවියන්ගේ අඩවියේ දී සුදු ඇතකුට වෙඩි තැබීම නිසා රොජර්ස් මෙම ඉරණමට ගොදුරු වූ බව ගැමියන්ගේ විශ්වාසයයි. බදුල්ල දේවස්ථානයේ ද රොජර්ස් වෙනුවෙන් සිහිවටනයක් සාදා තිබෙයි.

අකුණු සැර වැදී දෙපලු වී ගිය මේජර් රොජර්ස්ගේ සොහොන් කොත

[QUOTE="DJU9, post: 24390467, member: 44472"] [b]- අලි ඇතුන් මරා හෙන වැදී මල සුද්දා -[/b] [CENTER][COLOR=#000000][FONT=Arial][SIZE=4]රූපවාහිනී නාළිකා අපට පෙන්වන ප්රවෘත්ති අතර මිනිස් වෙඩි තැබීම් හෝ උගුල් ඇටවීම් නිසා අසරණ බවට පත් වන වන අලින් පිළිබඳ පුවත් බහුල බව රූපවාහිනී නරඹන්නන් වන අපි අත්දැකීමෙන් දනිමු. අද අසරණ වන අලින්ට බොහෝ දෙන අනුකම්පා කරත්. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් යටතේ හෝ ලන්දේසි පාලකයන් යටතේ හෝ මහනුවර සිංහල රජවරුන් යටතේ හෝ තත්ත්වය මීට වඩා හාත්පසින් ම වෙනස් විය. උඩරට රජවරු අලි අල්ලන්නන්ට මතු නො ව අලි දඩයක්කාරයන්ට ද තෑගි බෝග දුන්හ. බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී වන අලි දඩයමේ යෙදුණු සුදු ජාතිකයන්ට ආණ්ඩුවෙන් දීමනාවක් ලැබුණු බව එදවස ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍යයේ ලේඛකයන් විසින් ලියන ලද පොතපතින් සහ වෙනත් ලේඛනවලින් සනාථ වේ. ඊට හේතුව වූයේ වනගත පෙදෙස් ගහණ වූ ලංකාවේ එවකට සිටි විශාල වන අලි ගහණයයි. මහාමාර්ග හා ජනාවාස ඉදිවන්නට පෙර බොහෝ පෙදෙස් මෙකියන වන අලින්ගේ රජ දහන් බවට පත්ව තිබිණි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]නිදහසේ නිදැල්ලේ හැසිරුණු අලිරංචු ගැමියන්ගේ භවභෝග විනාශ කළහ. ගැමියෝ ද වන අලි රංචුවලට බියෙන් පසු වූහ. සුදු ජාතිකයන්ගේ ආර්ථික උපාය මාර්ගය වූ වැවිලි ආර්ථිකය බිහි කරන්නට ද වන අලි රංචු විශාල බාධාවක් විය. එබැවින් අලි දඩයමට යටත් විජිත ආණ්ඩුවෙන් ද ලැබුණේ අනුග්ර හයෙකි. සුදු ජාතිකයෝ අලි දඩයමින් පසු සිය ජයග්‍රහණය සැමරීමටත්, මරා දැමූ සංඛ්‍යාවේ ගණන් හිලව් තබා ගැනීමටත් අලියාගේ වල්ගය කපා ළඟ තබා ගත්හ. තරුණ දඩයක්කාරයන් මිය නො ගිය අලින්ගේ වල්ගා ද කපා ළඟ තබාගත් බව කියැවෙන පුවත් ද අසන්නට ලැබේ. මෙසේ පණැති අලින්ගේ වල්ගා කපා ගන්නට ගිය සුදු නිලධාරියකුට වූ ඇබැද්දියක් වාර්තා කරන්නේ හෙන්රි සර් නම් සුදු ජාතික නිලධාරියා සිය CEYLON AND THE CINGALESE නම් කෘතියේ ය. (ලංකාව සහ සිංහලයෝ පරි- ප්‍රේමචන්ද්‍ර අල්විස්) හෙන්රි සර්ට අනුව මේ නිලධාරියා වෙඩි පහරින් තෝන්තු වූ ඇතකුගේ වල්ගය කපා ගන්නට තැත් කළේ ය. තුවාලය නිසා සිහි ලබන ඇතා එක් පසෙකට දුවද්දී බියට පත් නිලධාරියා ආධාර ඉල්ලා කෑගසමින් විරුද්ධ පැත්තට දිව්වේලු.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]ලංකාවේ සිටි දක්ෂතම බ්‍රිතාන්‍ය වන අලි ඝාතකයා ලෙස නමක් දිනා ගත්තේ ලංකා රයිපල් රෙජිමේන්තුවේ මේජර් රොජර්ස් ය. (තෝමස් විලියම් රොජර්ස්) හෙන්රි සර් සඳහන් කරන්නේ ඔහු වන අලින් 1400 ක් වෙඩි තබා මරා දැමූ බවයි. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි ය. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ඈ සතුන්ගේ සම්වලිනි. කොහොමටත් මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් මෙන් ම නොසිතූ ලෙස සිදුවුණු මේ අපූර්ව දඩයක්කාරයාගේ මරණය ද ඔහුගේ දිවි පෙවෙත අපූර්වත්වයකට නංවන්නට හේතු විය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]එක් වතාවක ආණ්ඩුකාරයා ද සහභාගී වූ සාදයක දී රොජර්ස් දඩයක්කාර සුද්දන් රැළක් ඉදිරියේ කයිවාරුවක් ගැසුවේ ය. රොජර්ස් කීවේ තමන්ට එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු මරා දැමිය හැකි බවයි. සෙසු සුද්දෝ රොජර්ස්ට සමච්චල් කළහ. හැකි නම් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන ලෙස අභියෝග කළහ. රොජර්ස් සුද්දන් පිරිස සමඟ දඩයමේ ගොස් පැටවකු සමඟ සිටි ඇතින්නියකට වෙඩි තැබුවේ ය. ඇතින්නිය මිය ගියේ පැටවා මත වැටෙමිනි. ඇතින්නියට යට වූ පැටවා ද මිය ගියෙන් රොජර්ස් ඔට්ටුවෙන් ජය ගත්තේ ය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]එක් වතාවක රොජර්ස් අලියකුට තැබූ වෙඩිල්ල අලියාගේ සිරුරේ පැත්තකින් උගේ සම තුවාල කරගෙන ගියේ ය. වේදනාවෙන් වියරු වැටුණු හස්තියා හොඬ ඔසවා ගෙන කුඤ්ච නාද කරමින් පෙරට ආවේ ය. රොජර්ස්ට ගැලවෙන්නට මගක් නො වී. අලියා රොජර්ස් හොඬින් ගෙන මඳ දුරක් ගොස් කුඩා වළකට විසි කළේ ය. ගැළවෙන්නට හෝ පලා යන්නට තැත් කිරීම මරණයට අත වැනීමක් බව දැන සිටි රොජර්ස් මළාක් මෙන් සිටියේ ය. වළට දමා පෑගුව ද වළේ කුඩා කම නිසා අලියාට සිය ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගත නො හැකි විය. දඩයම් සගයන් ඔහු කරා එන විට රොජර්ස් සිහිසුන්ව සිටියේ ය. ඔහුගේ දකුණත දෙපොළකින් කැඩී ඉළ ඇට කීපයක් බිඳී තිබිණි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]ලංකාවේ සංචාරය කළ පර්සියාවේ වැල්ඩමාර් කුමාරයාට දඩයමේ යන්නට අවශ්‍ය විය. සුදු ආණ්ඩුව රාජකීය අමුත්තා සමඟ දඩයමේ යන්නට යෙදවූයේ රොජර්ස් ප්රමුඛ කණ්ඩායමකි. ඌවේ වනගතව සිටින අතර කුමාරයා ප්රමුඛ දඩයම් කණ්ඩායම වරක් දෙපැත්තෙන් ම හඹා ගෙන ආ අලි රංචු දෙකකට කොටු විය. වහා ක්‍රියාකාරී වූ රොජර්ස් මුලින් එක් පැත්තකින් හඹා ආ නායක හස්තියාට වෙඩි තබා බිම හෙළා සැණෙන් අනෙක් පැත්තෙන් හඹා ආ නායක හස්තියා ද වෙඩි තබා බිම හෙළී ය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]රංචු දෙකේ ම ඉතිරි අලි පසු නොබලා දිව ගියහ. රොජර්ස්ගේ දක්ෂතාවය නො වන්නට කුමාරයා ප්රමුඛ කණ්ඩායම වන අලින්ට ගොදුරු වී වනාන්තරයේ ශෝචනීය මරණය අත්දකින්නට ඉඩ තිබිණි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]තවත් වරෙක දඩයමේ ගිය අවස්ථාවක වනය දෙදරවාගෙන ගිගුම් දෙමින් ආ වන අලියකු කුපිතව ඉදිරියට එනු දුටු දඩයම් සහචරයෝ සැඟවෙන්නට දස අත දිවූහ. රොජර්ස් සිටියේ සුරුට්ටුවක් උරමිනි. කලබල නො වූ ඔහු දුම් උගුරක් පිට කර සුරුට්ටුව පසෙක ගල් පොත්තකින් තබා, වෙඩි තැබුවේ ය. ඔහු වෙත දිව ආ වන අලියා බිම පතිත වූයේ රොජර්ස් ආසන්නයේ ම ය. සහායකයන් ආපසු එන විට ද රොජර්ස් සැහැල්ලුවෙන් සුරුට්ටුව උරමින් සිටියේ ය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4]රොජර්ස්ට 41 වයස සපිරුණු සමහරුන්ට අනුව 1845 දී තවත් අයට අනුව 1846 දී දිනය හරියට ම සඳහන් කරන්නේ නම් ජූනි මස 7 වෙනිදා තවත් පිරිසක් සමඟ හපුතලේ තානායමේ සිටියේ වැස්ස තුරල් වන තුරු ය. වැස්ස තුරල් වෙමින් කාලගුණය යහපත් වන විට ඔහු තානායමෙන් පිටතට ආවේ වැහි ගතිය පිළිබඳ හරියට ම පිරික්සා බලන්නට ය. කෙහෙන්දෝ ආ අකාල අකුණු පහර මේජර් රොජර්ස්ට වැදිණි. ඔහු භූමදාන කළේ නුවරඑළියේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය අසල ය. තවමත් මෙම සොහොනට හෙණ වදින බව ප්‍රදේශවාසීහු අදහත්. කතරගම දෙවියන්ගේ අඩවියේ දී සුදු ඇතකුට වෙඩි තැබීම නිසා රොජර්ස් මෙම ඉරණමට ගොදුරු වූ බව ගැමියන්ගේ විශ්වාසයයි. බදුල්ල දේවස්ථානයේ ද රොජර්ස් වෙනුවෙන් සිහිවටනයක් සාදා තිබෙයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial][SIZE=4][IMG]http://www.elakiri.com//i.imgur.com/Y4hvfqU.jpg[/IMG][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][IMG]http://www.elakiri.com//i.imgur.com/Vx8pPw6.jpg[/IMG][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][IMG]http://www.elakiri.com//i.imgur.com/816csRO.jpg[/IMG][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][IMG]http://www.elakiri.com//i.imgur.com/a4gNqx6.jpg[/IMG][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=4][IMG]http://www.elakiri.com//i.imgur.com/dQ4erqj.jpg[/IMG] [/SIZE][/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial][CENTER][SIZE=4] [/SIZE][/CENTER] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial][CENTER][SIZE=4][B][COLOR=DarkRed]අකුණු සැර වැදී දෙපලු වී ගිය [/COLOR][/B][COLOR=#000000][FONT=Arial][B][COLOR=DarkRed]මේජර් රොජර්ස්ගේ සොහොන් කොත [/COLOR][/B] [/FONT][/COLOR][/SIZE][/CENTER] [/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom