Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අලි පැටියා.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ලා.... ඔන්න මට තවත් කථාවක් මතක් උනා........

මේක උනේ නම් එක්තරා ගමක...........( ගමේ නම නං දාන්න බැරියෝ )

ඔන්න එක ගමක ඉන්නවා සිල්ලර බඩු කඩයක් කරන ටිකක් ගානටත් වඩා මහත, ලොකු බඩක් තියන මුදලාලි කෙනෙක්....

මෙයා හරි විහිළු කාරයා...........

කඩේට එන කාටහරි විහිළුවක් කරන එක මෙයාගෙ දින චරියාවෙ එක අංගයක්.....

ඔන්න " කාන්ති " කියලා අක්කා කෙනෙක් මේ කඩේට බඩුගන්න එනවා...

හැබැයි මෙයා ට බබෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්.........

ඔන්න ඉතිං මේ මුදලාලි මේ " කාත්ති " අක්කගෙන් අහනවා

" ආහ්... කාන්ති නංගී ඔය මොකද බඩ ලොකුවෙලා "...........................

ඔන්න ඉතිං කාන්ති අක්කත් ලැජ්ජාවෙන් දෙපාරක් විතර ඇඹරිලා එහෙම උත්තර දෙනවා..

" දරු පැටියෙක් නේ "..................

" වෙන්න බෑ "....... මුදලාලිගෙ ඊලග උත්තරේ.....

ඔය දෙබස හැමදාම " කාන්ති " කඩේට ආවොත් ඉතිං වරදින්නෙ නැති දෙබසක් තමයි.....

ඕක අහගෙන ඉන්න " සිරියාවතී " ට නම් ඉතිං හැමදාම තද වෙනවා.......

" යකෝ මේ බඩදරු අම්මා කෙනෙක්ටනේ මේ මුදලාලියා හැමදාම විහිළු කරන්නේ "

" ඊලග දවසෙ මම ඔය මුදලාලියට හොද වැඩක් කරන්නංකෝ "... කියලා හිතාගන්න මේ " සිරියාවතී " පහුවදා සෙනග ගොඩක් ඉන්න වෙලාවක ඔන්න කඩේට එනවා මුදලාලිට වැඩක් දෙන්න......

ඔන්න ඉතිං මේ " සිරියාවතී " එකපාරටම අහනවා.....

" මුදලාලි... මොකද ඔය බඩ ලොකුවෙලා "....

මුදලාලි ගානකටවත් ගන්නෙ නැතිව කියනවා....

" අලි පැටියෙක් නේ " ...............

" සිරියාවතී " හිතනවා.... අද හරි .... මුදලාලි නෝන්ඩි කරන්න අද පුළුවන්....

ඔහොම හිතපු " සිරියාවතී " අහනවා......

" වෙන්න බෑ.. වෙන්න බෑ... ඔප්පු කරන්න.... "

දන්නවද මුදලාලි කියපු දේ........

(පල්ලෙහා කෑල්ල Select කරලම බලන්න මුදලාලි ඇත්තටම කියපු දේ මොකක්ද කියලා )

" සරම උස්සලා *** පෙන්නලා කියනවා...... වෙන්න බැරි ඇයි... මේ තියෙන්නේ හොඩවැල " කියලා.....

[QUOTE="weerasinghe, post: 9191809, member: 45255"] [COLOR="Red"][SIZE="6"]මචං ලා.... ඔන්න මට තවත් කථාවක් මතක් උනා........ මේක උනේ නම් එක්තරා ගමක...........( ගමේ නම නං දාන්න බැරියෝ )[/SIZE] [SIZE="6"]ඔන්න එක ගමක ඉන්නවා සිල්ලර බඩු කඩයක් කරන ටිකක් ගානටත් වඩා මහත, ලොකු බඩක් තියන මුදලාලි කෙනෙක්.... මෙයා හරි විහිළු කාරයා........... කඩේට එන කාටහරි විහිළුවක් කරන එක මෙයාගෙ දින චරියාවෙ එක අංගයක්..... ඔන්න " කාන්ති " කියලා අක්කා කෙනෙක් මේ කඩේට බඩුගන්න එනවා... හැබැයි මෙයා ට බබෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්.........[/SIZE] [SIZE="6"]ඔන්න ඉතිං මේ මුදලාලි මේ " කාත්ති " අක්කගෙන් අහනවා [/SIZE] [SIZE="7"]" ආහ්... කාන්ති නංගී ඔය මොකද බඩ ලොකුවෙලා "...........................[/SIZE] [SIZE="6"]ඔන්න ඉතිං කාන්ති අක්කත් ලැජ්ජාවෙන් දෙපාරක් විතර ඇඹරිලා එහෙම උත්තර දෙනවා.. [/SIZE] [SIZE="7"]" දරු පැටියෙක් නේ "..................[/SIZE] [SIZE="7"]" වෙන්න බෑ "....... මුදලාලිගෙ ඊලග උත්තරේ.....[/SIZE] [SIZE="6"] ඔය දෙබස හැමදාම " කාන්ති " කඩේට ආවොත් ඉතිං වරදින්නෙ නැති දෙබසක් තමයි..... ඕක අහගෙන ඉන්න " සිරියාවතී " ට නම් ඉතිං හැමදාම තද වෙනවා....... " යකෝ මේ බඩදරු අම්මා කෙනෙක්ටනේ මේ මුදලාලියා හැමදාම විහිළු කරන්නේ " " ඊලග දවසෙ මම ඔය මුදලාලියට හොද වැඩක් කරන්නංකෝ "... කියලා හිතාගන්න මේ " සිරියාවතී " පහුවදා සෙනග ගොඩක් ඉන්න වෙලාවක ඔන්න කඩේට එනවා මුදලාලිට වැඩක් දෙන්න...... ඔන්න ඉතිං මේ " සිරියාවතී " එකපාරටම අහනවා.....[/SIZE] [SIZE="7"]" මුදලාලි... මොකද ඔය බඩ ලොකුවෙලා "....[/SIZE] [SIZE="6"]මුදලාලි ගානකටවත් ගන්නෙ නැතිව කියනවා....[/SIZE] [SIZE="7"]" අලි පැටියෙක් නේ " ...............[/SIZE] [SIZE="6"]" සිරියාවතී " හිතනවා.... අද හරි .... මුදලාලි නෝන්ඩි කරන්න අද පුළුවන්.... ඔහොම හිතපු " සිරියාවතී " අහනවා......[/SIZE] [SIZE="7"]" වෙන්න බෑ.. වෙන්න බෑ... ඔප්පු කරන්න.... "[/SIZE] [SIZE="6"]දන්නවද මුදලාලි කියපු දේ........ [/SIZE] [SIZE="5"][I](පල්ලෙහා කෑල්ල Select කරලම බලන්න මුදලාලි ඇත්තටම කියපු දේ මොකක්ද කියලා )[/I][/SIZE] [/COLOR] [COLOR="White"][SIZE="7"]" සරම උස්සලා *** පෙන්නලා කියනවා...... වෙන්න බැරි ඇයි... මේ තියෙන්නේ හොඩවැල "[/SIZE][/COLOR][COLOR="Red"] [SIZE="6"]කියලා.....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom