Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලි ලෙඩ සුව කල ඉසිවර වෙදදුරු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුව කල නොහැකි යැයි පැවසූ අලි ලෙඩ සුව කල ඉසිවර වෙදදුරු.....

" අලි බැලිල්ලයි බලි ඇරිල්ලයි ලේසි නෑ" කියලයි ජන වහරේ කියැවෙන්නේ අලි බැලිල්ලට දෙවැනි නොවන අලි වෙදකමක් ගැන හෝඩුවාවකට අපි ගොඩවුණේ දෙල්ගොඩ, උඩුපිල ප්‍රදේශයේ වෙද මහතෙකුගේ ගෙදරකටයි. පෝරෙ ගෙදර වෙද මහතා නොහොත් කේ.ඒඩී කුලසිරි මහතා, කමන්ගෙ ගෙදරට පැමිණි අපව ඉතාම සුහදශීලිව පිළිගත්තා.

"තේ එකක් බීලම කතා කරමු නේද?" ඒ ඉතිං අපට විතරක් නෙවෙයි. ගෙදරට එක ඕනම කෙනෙකුට ලැබෙන සැළකිල්ල.

මේ දවස් වල කුල සිරි වෙද මහතාගේ දෑපින් ඇඹරෙන ඛෙහෙත් හේත්, සාත්තු සප්පායම් ලැබෙන්නේ එසේ මෙසේ අලියෙකුට නෙවෙයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවන්න සුදුසුකම් ලැබ ඇති ඇත් පංතියේ ඇතෙකුටයි. එයා ලංකාවෙ කෙනෙකුත් නෙවෙයි.

බුරුමයේ ඉපදිලා ලංකාවට ඇවිත් දළදා වහන්සේ වැඩමවන්න පිනක් සියෙනව කියන්නෙ ඉතිං ලේසි පහසු නෑ. ඒ වගේ කෙනකුට සාත්තු සප්පායම් කරලා පිහිට වෙනවා කියන එක ඉතින් මටත් කොයි තරම් ලොකු පිනක්ද? මැරෙන්න කලින් දවසක බුරුම රාජා දළදා වහන්සේ වැඩමවනවා දකින එක තරම් ලොකු සතුටක් මට කොයින්ද මහන්තයෝ මං මේ කිසි දේකට සත පහක්වත් අරන් නෑ. හැමදේම කරන්නෙ මගෙ දහඩිය මහන්සියෙන්' හෙතෙම පවසන්නේ ඉමහත් ගෞරවයෙනි. භක්තියෙනි.

රටේ අලි ඇතුන්ට ලෙඩක් දුකක්, අතුරු ආන්තරාවක් ඇති වු අවස්ථාවන්හි ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරුන් විශේෂඥයන් සිටිති. පෙරහරට යොද ගන්නා හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් එය මාලිගයේ ඇත් පංතිය යනු සංස්කෘතික වශයෙන් රටේම අවධානයටත්, විශේෂ ගෞරවයටත් ලත් වූ වර ප්‍රසාද ලක් සත්ත්ව කොට්ඨාසයක් බව අමුතුවෙන් සිව යුතු නොවෙයි. එවැනි සුවිශේෂී වූ ඇත් රජෙකුට ගොඩ වෙදකම් කිරීම අවදානමක් නෙවෙයිද? බොහෝ දෙනකුට එහෙම හිතන්නට බාධාවක් නැතත්, බටහිර වෛද්‍ය විද්‍යාවටත් කළ නොහැකි අරුම පුදුම වෙද හෙදකම් කරන හෙළ වෙද මහතුන් අදටත් නැතිවා නොවෙයි. පෝරෙගෙදර වෙද මහතා' යනු එවැන්නෙක් බව අවිවාදයෙන් යුතුව පිළිගන්නට පුළුවන්

"අපේ සියලගේ පටන් අපට අලි ඇතුන් සිටියා. සීයා වගේම තාත්තත් අලි ඇතුන්ට වෙදකම් කළා. ඒ අය පස්සෙ වැටිලා. අත් උදව් දෙමින් ඉගෙන ගත්තු දේවල් වගේම පස්සෙ කාලෙක මට හම්බ වුණු පුරාණ පොත්පත්වල තිඛිලා මමම අත්හදා බලලා හොයාගත්තු යම් යම් බෙහෙත් වර්ගත් දැන් දැන් මා මේ සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නවා."

වෙද මහත්තයා කියා සිටින්නේ මහත් ආඩම්බරයෙන්. පරම්පරාවෙ අලි ඇතුන්ට අසනීපයක් හෝ යම් අතුරු ආන්තරාවක් ඇති වුවහොත් වෙදකම් කිරීමක් මිස, ජීවිකාවක් ලෙස කිසි කලෙක වෙදකම පවත්වාගෙන එන්නට හෝ ප්‍රචලිත කරන්නට ඔහුට වුවමනාවක් තිබී නෑ. එහෙත් කාලයත් සමඟ අලි වෙද මහතු ලෙස ඔහුට යම් ප්‍රසිද්ධියක් ලැබෙන්නට පටන් ගැනීම සිදුවන්නේ අහම්බයෙන්) ඔහු ඒ අතීතයය කරන්නේ මෙහෙමයි.

"ටික කාලෙකට රත්නපුරේ තිස්සමහාරාමේ පෙරහරට යද්දි ලොරියෙ ටැංකිය ගැලවිලා අලියෙක් බිමට වැටිලා තිබුණා. මේ අලියා අයිතිව සිටියෙ පල්ලෙබැද්ද ජයසේකර හාමු මහත්තයටයි. එයා අපිත් එක්ක හිතවත්, අලියා වැටුණෙ මාදම්පෙ හන්දියේදි. සිද්ධිය වෙච්චි ගමන් තිබුනු හිතවත්කමට මටත් කතා කරලා අලියා බලන්න එන්න කීව ඉතිං මමත් ගියා. යද්දි රෑ 2ට විතර ඇති ඒ වෙද්දි අලියා ක්‍රේන් එකකින් උස්සලා මැස්සක තියලා සිටියා. ඒ වෙද්දී පශු වෛද්‍ය කණ්ඩායමක් අලියව බලලා ස්නායුවල ඉදිමුමක් කියලා වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කරන්න අමාරු මට්ටමක තියෙනවා කියලා තමා කියල තිබුණේ. ඊට පස්සෙ මං පාන්දරම වැඩ පටන් අරන් බෙහෙත් කොළ. පැළෑටි ආදිය හොයාගෙන, බෙහෙතක් හදලා පහුවදා උදේ 7 වෙද්දි ගෑවා. මොකද හානි වෙලා තියෙන්නේ කොතනද කියලා හොයන්න අමාරුයි. ඒ නිසා මුළු ඇගේම ගෑවා. ඒ එක්කම එළිවුණාම ගම්මු හැමෝගෙම උදව් එක්ක පත්තුවකුත් අඹරලා ගැවා. දැන් අලියගෙ ඇඟම රතු පාටයි. ඒක 'රත් හඳුන් පත්තුව කියලා ප්‍රසිද්ධ වුණා. යි ඒකෙ තිබ්බේ රත් හදුන් විතරක් නෙවෙයි.ඒත් රත් හඳුන් පත්තුව සියල තමයි ප්‍රසිද්ධ උනේ. කොහොම වුණත් අර සුව කරන්න බෑ කියපු සතා. දවස් තුනකින් පල්ලෙබැද්දට පයින් යන්න පුළුවන් මට්ටමට සුව වුණා. මාදම්පෙ ඉදන් පල්ලෙබැද්දට කිලෝමීටර් 12 ක් විතර ඇති දැනට අවුරුදු 20 ට විතර කලින් තමයි ඔක සිද්ධ වුණේ ඒක එතනින් ඉවරයි. ඒත් මේ සිද්ධිය අලි බාසුන් නැහෙලා අතර කටින් කට ගිහින් තිබුණා. "හොඳ කරන්න බෑ කියපු අලියෙන් දවස් තුනකින් නැගිට්ටෙව්වා " කියලා ඒ අය අතර කතාව පැතිරුණා

අලි ඇතුන් සිටින, ඒ ගැන උනන්දු වන අයට මේ කතාව අමතක කළ හැකි කතාවක් නොවන බව පැහැදිලියි. මේ සිද්ධියෙන් ටික කාලෙකට පස්සේ මේ වගේ අත්දැකීමකට ආයෙමත් මුහුණ දෙන්නට වෙද මහත්මයාට අවස්ථාවක් ලැබෙනවා. ඒ සිද්ධියත් ඉතිං කුලසිරි අලි වෙද මහතාගෙන්ම අසා දැන ගැනීමයි වටින්නෙ.

" අලි ඇතුන් හිටපු වෑවිට රාලහාමියි, හොරණ වරුණ කන්නන්ගර මහත්තයයි බුලත් අතක් අරන් දවසක් මෙහේ ආවා. මා ඒ වෙලාවෙ විහිළුවට වගේ මඟුල් ගෙයක් ද කියලත් ඇහුවා. අපි ආවෙ ඊට වඩා ලොකු රාජකාරියකට කියලා ඒ මහත්තුරු කීවා. පස්සෙ බලද්දි එයාලගෙ අලියකු ගෙ ආබාධයක්, ඒක සුව කරන්න පුළුවන්ද, බැරිද කියලා දකින්නෙත් නැතුව එක පාරටම කියන්න බෑනෙ.ඒ නිසා මං ටිකක් පස්සගැහුවා. කොහොම හරිඊට පස්සෙ දවස් දෙකකින් මේ දෙන්නා ආයෙම

ආවා. වෑවිට රාලහාමිගෙ අලි ගැන බලන රංජිත්

මහත්තයක් ඇවිත් සිටියා. පහුවදා උදේම අපි ගියා.

බණ්ඩාරගම වීදාගම පන්සල කිට්ටුව වැවක්

තියෙනවා. ඒ ළඟ තමා ඒ වෙද්දි අලියා වැටිලා හිටියෙ. මං ටිකක් ළංවෙලා හොඳට බැලුවා. අලි බාසුන්නැහැලාගෙ ක්‍රියාකාරකමකින් මේ ඇබැද්දිය වෙන්න ඇති කියල මට බැලූ බැල්මට හිතුණේ මොකද, ඒ අලියා ටිකක් සැරයි කොහොම වුණත් හරියට තියලා ඇවිදින්න බැරි ඉස්සරහ අතේ කැල්සියම් වගේ බැඳිලා ඇති බවත් මට දැනුණා සමහර විට ඇතුළතින් පුපුරලා නියෙන්නත් ඇති බෙහෙතක් දෙකක් කරලා බලලා කියන්නම් කියලා මං එන්න ආවා. හැබැයි ඒ අය දවස් හයෙන් හයට වගේ වාහනයක් අරන් මාව එක්කරගෙන යන්න ආවා. පළවැනි බෙහෙත හදලා දවස් 10ක් ගැවා. කලින් හිටියට වඩා හොඳ ප්‍රතිචාර තිබුණා. ඊට පස්සෙ දෙවැනි එකත් කළා. ඒකෙනුත් යම් සුවයක් පෙන්නුම් කළා.

ඊට පස්සෙ ඒක සුව කරන්න පුළුවන් බව මට තේරුණා. අවුරුදු 6ක් තිස්සෙ තිබුණු ආබාධය මං මාස 3 න් සනීප කළා. ඊට පස්සේ අලියා නාවන්න පාරෙ එක්ක යද්දි මිනිස්සු ඒක දැකලා මට පිං දුන්නා. අලි බලන කෙනාත් එහෙමයි. ඒත් මේ වෙලාවෙත් මං මිල මුදලක් වශයෙන් කීයක්වත් ගත්තේ නෑ. බෙහෙත් බඩු කඩෙන් සමහර බෙහෙත් වර්ග ගන්න ඕන වුණාම එයාලත් එක්කම ගිහින්, ඕන දේවල් තෝරගෙන තුණ්ඩුව එයාලට දිලා ගෙවන්න කියලා කඩෙන් ගන්න ඕන ඒවා ගත්තා. ඒ අය ඒ බිල ගෙව්වාවා, මං අතට රුපියලක්වත් ගත්තෙ නැ. මගෙ මහන්සිය කියලා සත පහක්වත් අය කරලා නැ. කොහොම හරි ඔය සිද්ධි දෙක නිසා මං ප්‍රසිද්ධ වුනා.

එතකොට මේක බුරුම රාජාට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

මෙහෙ යන එන ළමයෙක් මේ අලියා කලින් කොර ගගහ යන වීඩියෝ වගයක් එයාගෙ ෆෝන් එකෙන් අරන් තිබුණා. ඊට පස්සෙ අලියා මාස තුනකට පස්සෙ සුව වෙලා යනවත් එයා වීඩියෝ කරලා තිබුනා. ඊට පස්සේ එයා ඒක එඩිට් කරලා වීඩියෝ එකක් හදලා යූ ටියුබ් දාලා තිබුණා. ඒක දැකලා ජාතික රූපවාහිනියෙන් ඇවිත් මා ගැන වැඩසටහනක් කළා. අලිය කලින් ඇවිදපු විදිහෙ වීඩියෝ තිබුණා. ෆොටෝ තිබුණා. දැන් තත්ත්වයත් එක්ක සසඳලා දැම්මා. ජාතික රූපවාහිනියෙ දවස් 3ක් මේ වැඩසටහන පෙන්නුවා. දියවඩන නිලමේ ටීවී එකෙන් මේක දැකලා තිබුණා. ඒ වෙද්දී මුතු රාජා තායිලන්තයට අරගෙන ගිහින් තිබුනේ. ඒ නිසා එතුමා එහෙ අයටත්. ඒ වීඩියෝ පෙන්නලා මං ගැන කියලා තිබුණා. මුතු රාජා ඇතාවත් මේ තත්ත්වයට සනීප වෙලා නැ. කොහොම හරි ඒ වෙද්දි බුරුම රාජාටත් මෙහෙම ආබාධයක් තියෙයි සියලා නිලමෙතුමා මට කීවා. ඒ වෙද්දි මද කිපිලා බැඳලා සිටියෙ. මං කීවා ලිහුවම ගෙනත් දාන්න සියලා ඊට පස්සෙ ටික දවසන පස්සෙ ගංගාරාමේ පෙරහරට අරං ඇවිත් යන ගමන් මෙහෙට ගෙනත් ඇරලුවා. ඒ ආපු ගමන තමා ඔය මං ගාව ඉන්නේ.

"දැන් කොනොමද තත්වේ ?" අපි ඇහුවා

මේ අවුරුද්දෙ පෙබරවාරි 25 වෙනිදා තමයි බුරුම රාජා මෙහෙට ගෙනාවේ. ඊට පස්සෙ 27 දා මං නුවර ගිහින් දළදා වැඳලා ඇවිත් 29 වෙනිදා තමයි ප්‍රතිකාර පටන් ගත්තෙ. දැන් සෑහෙන දුරට හොදයි. තව සති කීපයකින් යන්න පුළුවන්" අලි වෙද මහත්මා කියයි

ඒ කියන්නෙ අලියකුට ප්‍රතිකාර කරන්න කලින් බාර හාර එහෙමත් ඉෂ්ඨ සිද්ධ කරනවද? අපි ඇහුවා.

"මෙහෙමයි මහත්තයෝ. අපි බෞද්ධයොනෙ. එහෙම දේවල් කළාම ඒවායෙ යම් යම් පිහිට ආරක්ෂාව නියෙනවා. මං නිළමෙතුමා බුරුම රාජා ගැන කීවම ඉල්ලපු එකම උදව්ව එව්වරයි. මට දන්ත ධාතුන් වහන්සේට වැඳලා කරන්න ඉල්ලීමක් තියෙනවා ඒක කරලා තමයි ප්‍රතිකාර පටන් ගන්නෙ කියලා කිව්වම නිලමෙතුමා ඊට වෙලාවක් දුන්නා පහසුකම් සලසල දුන්නා. ඒ අනුව මං ගිහින් මගේ පොරොන්දුව වුණා. මං හිතෙන් අධිෂ්ඨාන කරගත්තේ එක දෙයයි. මේ දළදා හාමුදුරුවන්ට අයිති කරඩුව ගෙනියන්න ඉන්න සතෙක් මේ ආබාධ තත්ත්වය සනීප කරන්න මට ශක්තිය ධෛර්ය ලබා දෙන්න සියල ඉල්ලීමක් කළා. ඊට පස්සෙ ඇවිත් තමා වෙදකම පටන් ගත්තේ. මං හිතන්නෙ හැමදේම හොදින් ඉෂ්ට සිද්ධ වෙන්නෙ ඒ අවංක චේතනාවක් එක්කමයි කියලා.

මීට කලින් වෑවිට බණ්ඩාර අලියට ප්‍රතිකාර කරද්දිත් එහෙම බාර භාර වුණාද? අපි ඇහුවා.

ඔව්. හැබැයි ඒ දළදා මාලිගාවට නෙවෙයි. එක කළේ ශ්‍රී මහා බෝධියට ගිහින්, මං ශ්‍රී මහා බෝධියේ පා මුල බෙහෙත් ඖෂධ සියලා පොරොන්දු වුණා. ඊට කලින් මාළු කඩේ පණ පිටින් ඉන්න කකුළුවො ටිකක් නිදහස් කරලා තමා බෝධියට ගියේ පිනක් කරලයි ගියේ කළු දේවතාවුන් වහන්සේ තමා ශ්‍රී මහා බෝධියට අධිගෘහිත වෙලා ඉන්නෙ. මට මේ බෙහෙත් කරන්න ධෛර්ය ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලුවා අවුරුදු 6ක් තිබුණු ආබාධිත තත්ත්වය මාස තුනෙන් සනීප කරන්න මට පුළුවන් වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ටත් එක බැරිවුණා. දැන් ඒ අලියාව එක්කරගෙන ගිහින් ශ්‍රී මහා බෝධියට වැඳ නමස්කාර කරවන්න ඕන. මේ දවස් වල මද පිපිලා ඉන්නෙ. ලෙහුවම ඒක කරන්න පුළුවන් එතනින් මගේ ඒ රාජකාරිය ඉවරයි.

මේ බුරුම රාජගේ රාජකාරිය අවසන් වෙන්නේ දළදා වන්දවලද?

අපි ඇහුවා. ඔව්. ඒ විතරක් නෙවෙයි.දැන් මේ සතා කරඩුව ගෙනි යන දවස තමා මං ලබන දිව්‍ය ලෝක සතුට. මේ කිසි දෙයක් මුදලකට නොකරන නිසා මට පින වැඩියි. නිලමෙතුමා සල්ලි දුන්නා. ඒත් මං ගත්තෙ නෑ. සතාට කන්න දෙනවා. බලා ගන්න මිනිසුන්ට කන්න දෙනවා. බෙහෙත් වට්ටෝරු වලට විශාල මුදලක් වැය වෙනවා දැන් අතේ ආබාධය විතරක් නෙමේ කකුල් වල තියන තැලුම් සීරුම් පවා සුව කරලයි මම ඇතා ආපහු මාළිගාවට බාර දෙන්නේ.

සටහන ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

https://www.facebook.com/share/p/Gzg1JwF77moioyxe/?mibextid=oFDknk

[QUOTE="හෙළයෙක්, post: 29860286, member: 503645"] සුව කල නොහැකි යැයි පැවසූ අලි ලෙඩ සුව කල ඉසිවර වෙදදුරු..... " අලි බැලිල්ලයි බලි ඇරිල්ලයි ලේසි නෑ" කියලයි ජන වහරේ කියැවෙන්නේ අලි බැලිල්ලට දෙවැනි නොවන අලි වෙදකමක් ගැන හෝඩුවාවකට අපි ගොඩවුණේ දෙල්ගොඩ, උඩුපිල ප්‍රදේශයේ වෙද මහතෙකුගේ ගෙදරකටයි. පෝරෙ ගෙදර වෙද මහතා නොහොත් කේ.ඒඩී කුලසිරි මහතා, කමන්ගෙ ගෙදරට පැමිණි අපව ඉතාම සුහදශීලිව පිළිගත්තා. "තේ එකක් බීලම කතා කරමු නේද?" ඒ ඉතිං අපට විතරක් නෙවෙයි. ගෙදරට එක ඕනම කෙනෙකුට ලැබෙන සැළකිල්ල. මේ දවස් වල කුල සිරි වෙද මහතාගේ දෑපින් ඇඹරෙන ඛෙහෙත් හේත්, සාත්තු සප්පායම් ලැබෙන්නේ එසේ මෙසේ අලියෙකුට නෙවෙයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවන්න සුදුසුකම් ලැබ ඇති ඇත් පංතියේ ඇතෙකුටයි. එයා ලංකාවෙ කෙනෙකුත් නෙවෙයි. බුරුමයේ ඉපදිලා ලංකාවට ඇවිත් දළදා වහන්සේ වැඩමවන්න පිනක් සියෙනව කියන්නෙ ඉතිං ලේසි පහසු නෑ. ඒ වගේ කෙනකුට සාත්තු සප්පායම් කරලා පිහිට වෙනවා කියන එක ඉතින් මටත් කොයි තරම් ලොකු පිනක්ද? මැරෙන්න කලින් දවසක බුරුම රාජා දළදා වහන්සේ වැඩමවනවා දකින එක තරම් ලොකු සතුටක් මට කොයින්ද මහන්තයෝ මං මේ කිසි දේකට සත පහක්වත් අරන් නෑ. හැමදේම කරන්නෙ මගෙ දහඩිය මහන්සියෙන්' හෙතෙම පවසන්නේ ඉමහත් ගෞරවයෙනි. භක්තියෙනි. රටේ අලි ඇතුන්ට ලෙඩක් දුකක්, අතුරු ආන්තරාවක් ඇති වු අවස්ථාවන්හි ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරුන් විශේෂඥයන් සිටිති. පෙරහරට යොද ගන්නා හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් එය මාලිගයේ ඇත් පංතිය යනු සංස්කෘතික වශයෙන් රටේම අවධානයටත්, විශේෂ ගෞරවයටත් ලත් වූ වර ප්‍රසාද ලක් සත්ත්ව කොට්ඨාසයක් බව අමුතුවෙන් සිව යුතු නොවෙයි. එවැනි සුවිශේෂී වූ ඇත් රජෙකුට ගොඩ වෙදකම් කිරීම අවදානමක් නෙවෙයිද? බොහෝ දෙනකුට එහෙම හිතන්නට බාධාවක් නැතත්, බටහිර වෛද්‍ය විද්‍යාවටත් කළ නොහැකි අරුම පුදුම වෙද හෙදකම් කරන හෙළ වෙද මහතුන් අදටත් නැතිවා නොවෙයි. පෝරෙගෙදර වෙද මහතා' යනු එවැන්නෙක් බව අවිවාදයෙන් යුතුව පිළිගන්නට පුළුවන් "අපේ සියලගේ පටන් අපට අලි ඇතුන් සිටියා. සීයා වගේම තාත්තත් අලි ඇතුන්ට වෙදකම් කළා. ඒ අය පස්සෙ වැටිලා. අත් උදව් දෙමින් ඉගෙන ගත්තු දේවල් වගේම පස්සෙ කාලෙක මට හම්බ වුණු පුරාණ පොත්පත්වල තිඛිලා මමම අත්හදා බලලා හොයාගත්තු යම් යම් බෙහෙත් වර්ගත් දැන් දැන් මා මේ සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නවා." වෙද මහත්තයා කියා සිටින්නේ මහත් ආඩම්බරයෙන්. පරම්පරාවෙ අලි ඇතුන්ට අසනීපයක් හෝ යම් අතුරු ආන්තරාවක් ඇති වුවහොත් වෙදකම් කිරීමක් මිස, ජීවිකාවක් ලෙස කිසි කලෙක වෙදකම පවත්වාගෙන එන්නට හෝ ප්‍රචලිත කරන්නට ඔහුට වුවමනාවක් තිබී නෑ. එහෙත් කාලයත් සමඟ අලි වෙද මහතු ලෙස ඔහුට යම් ප්‍රසිද්ධියක් ලැබෙන්නට පටන් ගැනීම සිදුවන්නේ අහම්බයෙන්) ඔහු ඒ අතීතයය කරන්නේ මෙහෙමයි. "ටික කාලෙකට රත්නපුරේ තිස්සමහාරාමේ පෙරහරට යද්දි ලොරියෙ ටැංකිය ගැලවිලා අලියෙක් බිමට වැටිලා තිබුණා. මේ අලියා අයිතිව සිටියෙ පල්ලෙබැද්ද ජයසේකර හාමු මහත්තයටයි. එයා අපිත් එක්ක හිතවත්, අලියා වැටුණෙ මාදම්පෙ හන්දියේදි. සිද්ධිය වෙච්චි ගමන් තිබුනු හිතවත්කමට මටත් කතා කරලා අලියා බලන්න එන්න කීව ඉතිං මමත් ගියා. යද්දි රෑ 2ට විතර ඇති ඒ වෙද්දි අලියා ක්‍රේන් එකකින් උස්සලා මැස්සක තියලා සිටියා. ඒ වෙද්දී පශු වෛද්‍ය කණ්ඩායමක් අලියව බලලා ස්නායුවල ඉදිමුමක් කියලා වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කරන්න අමාරු මට්ටමක තියෙනවා කියලා තමා කියල තිබුණේ. ඊට පස්සෙ මං පාන්දරම වැඩ පටන් අරන් බෙහෙත් කොළ. පැළෑටි ආදිය හොයාගෙන, බෙහෙතක් හදලා පහුවදා උදේ 7 වෙද්දි ගෑවා. මොකද හානි වෙලා තියෙන්නේ කොතනද කියලා හොයන්න අමාරුයි. ඒ නිසා මුළු ඇගේම ගෑවා. ඒ එක්කම එළිවුණාම ගම්මු හැමෝගෙම උදව් එක්ක පත්තුවකුත් අඹරලා ගැවා. දැන් අලියගෙ ඇඟම රතු පාටයි. ඒක 'රත් හඳුන් පත්තුව කියලා ප්‍රසිද්ධ වුණා. යි ඒකෙ තිබ්බේ රත් හදුන් විතරක් නෙවෙයි.ඒත් රත් හඳුන් පත්තුව සියල තමයි ප්‍රසිද්ධ උනේ. කොහොම වුණත් අර සුව කරන්න බෑ කියපු සතා. දවස් තුනකින් පල්ලෙබැද්දට පයින් යන්න පුළුවන් මට්ටමට සුව වුණා. මාදම්පෙ ඉදන් පල්ලෙබැද්දට කිලෝමීටර් 12 ක් විතර ඇති දැනට අවුරුදු 20 ට විතර කලින් තමයි ඔක සිද්ධ වුණේ ඒක එතනින් ඉවරයි. ඒත් මේ සිද්ධිය අලි බාසුන් නැහෙලා අතර කටින් කට ගිහින් තිබුණා. "හොඳ කරන්න බෑ කියපු අලියෙන් දවස් තුනකින් නැගිට්ටෙව්වා " කියලා ඒ අය අතර කතාව පැතිරුණා අලි ඇතුන් සිටින, ඒ ගැන උනන්දු වන අයට මේ කතාව අමතක කළ හැකි කතාවක් නොවන බව පැහැදිලියි. මේ සිද්ධියෙන් ටික කාලෙකට පස්සේ මේ වගේ අත්දැකීමකට ආයෙමත් මුහුණ දෙන්නට වෙද මහත්මයාට අවස්ථාවක් ලැබෙනවා. ඒ සිද්ධියත් ඉතිං කුලසිරි අලි වෙද මහතාගෙන්ම අසා දැන ගැනීමයි වටින්නෙ. " අලි ඇතුන් හිටපු වෑවිට රාලහාමියි, හොරණ වරුණ කන්නන්ගර මහත්තයයි බුලත් අතක් අරන් දවසක් මෙහේ ආවා. මා ඒ වෙලාවෙ විහිළුවට වගේ මඟුල් ගෙයක් ද කියලත් ඇහුවා. අපි ආවෙ ඊට වඩා ලොකු රාජකාරියකට කියලා ඒ මහත්තුරු කීවා. පස්සෙ බලද්දි එයාලගෙ අලියකු ගෙ ආබාධයක්, ඒක සුව කරන්න පුළුවන්ද, බැරිද කියලා දකින්නෙත් නැතුව එක පාරටම කියන්න බෑනෙ.ඒ නිසා මං ටිකක් පස්සගැහුවා. කොහොම හරිඊට පස්සෙ දවස් දෙකකින් මේ දෙන්නා ආයෙම ආවා. වෑවිට රාලහාමිගෙ අලි ගැන බලන රංජිත් මහත්තයක් ඇවිත් සිටියා. පහුවදා උදේම අපි ගියා. බණ්ඩාරගම වීදාගම පන්සල කිට්ටුව වැවක් තියෙනවා. ඒ ළඟ තමා ඒ වෙද්දි අලියා වැටිලා හිටියෙ. මං ටිකක් ළංවෙලා හොඳට බැලුවා. අලි බාසුන්නැහැලාගෙ ක්‍රියාකාරකමකින් මේ ඇබැද්දිය වෙන්න ඇති කියල මට බැලූ බැල්මට හිතුණේ මොකද, ඒ අලියා ටිකක් සැරයි කොහොම වුණත් හරියට තියලා ඇවිදින්න බැරි ඉස්සරහ අතේ කැල්සියම් වගේ බැඳිලා ඇති බවත් මට දැනුණා සමහර විට ඇතුළතින් පුපුරලා නියෙන්නත් ඇති බෙහෙතක් දෙකක් කරලා බලලා කියන්නම් කියලා මං එන්න ආවා. හැබැයි ඒ අය දවස් හයෙන් හයට වගේ වාහනයක් අරන් මාව එක්කරගෙන යන්න ආවා. පළවැනි බෙහෙත හදලා දවස් 10ක් ගැවා. කලින් හිටියට වඩා හොඳ ප්‍රතිචාර තිබුණා. ඊට පස්සෙ දෙවැනි එකත් කළා. ඒකෙනුත් යම් සුවයක් පෙන්නුම් කළා. ඊට පස්සෙ ඒක සුව කරන්න පුළුවන් බව මට තේරුණා. අවුරුදු 6ක් තිස්සෙ තිබුණු ආබාධය මං මාස 3 න් සනීප කළා. ඊට පස්සේ අලියා නාවන්න පාරෙ එක්ක යද්දි මිනිස්සු ඒක දැකලා මට පිං දුන්නා. අලි බලන කෙනාත් එහෙමයි. ඒත් මේ වෙලාවෙත් මං මිල මුදලක් වශයෙන් කීයක්වත් ගත්තේ නෑ. බෙහෙත් බඩු කඩෙන් සමහර බෙහෙත් වර්ග ගන්න ඕන වුණාම එයාලත් එක්කම ගිහින්, ඕන දේවල් තෝරගෙන තුණ්ඩුව එයාලට දිලා ගෙවන්න කියලා කඩෙන් ගන්න ඕන ඒවා ගත්තා. ඒ අය ඒ බිල ගෙව්වාවා, මං අතට රුපියලක්වත් ගත්තෙ නැ. මගෙ මහන්සිය කියලා සත පහක්වත් අය කරලා නැ. කොහොම හරි ඔය සිද්ධි දෙක නිසා මං ප්‍රසිද්ධ වුනා. එතකොට මේක බුරුම රාජාට සම්බන්ධ වෙන්නෙ කොහොමද ? මෙහෙ යන එන ළමයෙක් මේ අලියා කලින් කොර ගගහ යන වීඩියෝ වගයක් එයාගෙ ෆෝන් එකෙන් අරන් තිබුණා. ඊට පස්සෙ අලියා මාස තුනකට පස්සෙ සුව වෙලා යනවත් එයා වීඩියෝ කරලා තිබුනා. ඊට පස්සේ එයා ඒක එඩිට් කරලා වීඩියෝ එකක් හදලා යූ ටියුබ් දාලා තිබුණා. ඒක දැකලා ජාතික රූපවාහිනියෙන් ඇවිත් මා ගැන වැඩසටහනක් කළා. අලිය කලින් ඇවිදපු විදිහෙ වීඩියෝ තිබුණා. ෆොටෝ තිබුණා. දැන් තත්ත්වයත් එක්ක සසඳලා දැම්මා. ජාතික රූපවාහිනියෙ දවස් 3ක් මේ වැඩසටහන පෙන්නුවා. දියවඩන නිලමේ ටීවී එකෙන් මේක දැකලා තිබුණා. ඒ වෙද්දී මුතු රාජා තායිලන්තයට අරගෙන ගිහින් තිබුනේ. ඒ නිසා එතුමා එහෙ අයටත්. ඒ වීඩියෝ පෙන්නලා මං ගැන කියලා තිබුණා. මුතු රාජා ඇතාවත් මේ තත්ත්වයට සනීප වෙලා නැ. කොහොම හරි ඒ වෙද්දි බුරුම රාජාටත් මෙහෙම ආබාධයක් තියෙයි සියලා නිලමෙතුමා මට කීවා. ඒ වෙද්දි මද කිපිලා බැඳලා සිටියෙ. මං කීවා ලිහුවම ගෙනත් දාන්න සියලා ඊට පස්සෙ ටික දවසන පස්සෙ ගංගාරාමේ පෙරහරට අරං ඇවිත් යන ගමන් මෙහෙට ගෙනත් ඇරලුවා. ඒ ආපු ගමන තමා ඔය මං ගාව ඉන්නේ. "දැන් කොනොමද තත්වේ ?" අපි ඇහුවා මේ අවුරුද්දෙ පෙබරවාරි 25 වෙනිදා තමයි බුරුම රාජා මෙහෙට ගෙනාවේ. ඊට පස්සෙ 27 දා මං නුවර ගිහින් දළදා වැඳලා ඇවිත් 29 වෙනිදා තමයි ප්‍රතිකාර පටන් ගත්තෙ. දැන් සෑහෙන දුරට හොදයි. තව සති කීපයකින් යන්න පුළුවන්" අලි වෙද මහත්මා කියයි ඒ කියන්නෙ අලියකුට ප්‍රතිකාර කරන්න කලින් බාර හාර එහෙමත් ඉෂ්ඨ සිද්ධ කරනවද? අපි ඇහුවා. "මෙහෙමයි මහත්තයෝ. අපි බෞද්ධයොනෙ. එහෙම දේවල් කළාම ඒවායෙ යම් යම් පිහිට ආරක්ෂාව නියෙනවා. මං නිළමෙතුමා බුරුම රාජා ගැන කීවම ඉල්ලපු එකම උදව්ව එව්වරයි. මට දන්ත ධාතුන් වහන්සේට වැඳලා කරන්න ඉල්ලීමක් තියෙනවා ඒක කරලා තමයි ප්‍රතිකාර පටන් ගන්නෙ කියලා කිව්වම නිලමෙතුමා ඊට වෙලාවක් දුන්නා පහසුකම් සලසල දුන්නා. ඒ අනුව මං ගිහින් මගේ පොරොන්දුව වුණා. මං හිතෙන් අධිෂ්ඨාන කරගත්තේ එක දෙයයි. මේ දළදා හාමුදුරුවන්ට අයිති කරඩුව ගෙනියන්න ඉන්න සතෙක් මේ ආබාධ තත්ත්වය සනීප කරන්න මට ශක්තිය ධෛර්ය ලබා දෙන්න සියල ඉල්ලීමක් කළා. ඊට පස්සෙ ඇවිත් තමා වෙදකම පටන් ගත්තේ. මං හිතන්නෙ හැමදේම හොදින් ඉෂ්ට සිද්ධ වෙන්නෙ ඒ අවංක චේතනාවක් එක්කමයි කියලා. මීට කලින් වෑවිට බණ්ඩාර අලියට ප්‍රතිකාර කරද්දිත් එහෙම බාර භාර වුණාද? අපි ඇහුවා. ඔව්. හැබැයි ඒ දළදා මාලිගාවට නෙවෙයි. එක කළේ ශ්‍රී මහා බෝධියට ගිහින්, මං ශ්‍රී මහා බෝධියේ පා මුල බෙහෙත් ඖෂධ සියලා පොරොන්දු වුණා. ඊට කලින් මාළු කඩේ පණ පිටින් ඉන්න කකුළුවො ටිකක් නිදහස් කරලා තමා බෝධියට ගියේ පිනක් කරලයි ගියේ කළු දේවතාවුන් වහන්සේ තමා ශ්‍රී මහා බෝධියට අධිගෘහිත වෙලා ඉන්නෙ. මට මේ බෙහෙත් කරන්න ධෛර්ය ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලුවා අවුරුදු 6ක් තිබුණු ආබාධිත තත්ත්වය මාස තුනෙන් සනීප කරන්න මට පුළුවන් වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ටත් එක බැරිවුණා. දැන් ඒ අලියාව එක්කරගෙන ගිහින් ශ්‍රී මහා බෝධියට වැඳ නමස්කාර කරවන්න ඕන. මේ දවස් වල මද පිපිලා ඉන්නෙ. ලෙහුවම ඒක කරන්න පුළුවන් එතනින් මගේ ඒ රාජකාරිය ඉවරයි. මේ බුරුම රාජගේ රාජකාරිය අවසන් වෙන්නේ දළදා වන්දවලද? අපි ඇහුවා. ඔව්. ඒ විතරක් නෙවෙයි.දැන් මේ සතා කරඩුව ගෙනි යන දවස තමා මං ලබන දිව්‍ය ලෝක සතුට. මේ කිසි දෙයක් මුදලකට නොකරන නිසා මට පින වැඩියි. නිලමෙතුමා සල්ලි දුන්නා. ඒත් මං ගත්තෙ නෑ. සතාට කන්න දෙනවා. බලා ගන්න මිනිසුන්ට කන්න දෙනවා. බෙහෙත් වට්ටෝරු වලට විශාල මුදලක් වැය වෙනවා දැන් අතේ ආබාධය විතරක් නෙමේ කකුල් වල තියන තැලුම් සීරුම් පවා සුව කරලයි මම ඇතා ආපහු මාළිගාවට බාර දෙන්නේ. සටහන ප්‍රියාන් ආර් විජේබණ්ඩාර [URL]https://www.facebook.com/share/p/Gzg1JwF77moioyxe/?mibextid=oFDknk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom