Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පෙරහරට අලි ඇතුන් ගෙනයන්න පෙර අලි හාම්පුතුන් විසින් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කෙරේ.එවිට ඒ අලි ඇතුන්ට තමන් දැන් පෙරහරට යන්න සූදානම් වෙන්නෙ කියා හැඟේ. එවිට ඒ අලින්ගේ හැසිරීම් රටාව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගනී. ඒ අය ඉක්මනින් ඒ ගමන යන්න උත්සාහ කරයි. ඒ අය දන්නවා පෙරහරට ගිය විට තමන්ගෙ වර්ගයා මුණ ගැසෙනවා කියා ඒ අය පුදුම සතුටකින් ඉන්නෙ පෙරහරට යන්න. සමහර අලි ඇතුන් වසරකට වරක් හමුවන මිතුරු මිතුරියන් හමුවෙන්න හරිම ආශාවක් දක්වනවා. ශ්‍රී දළදා පෙරහරට සහභාගි වෙන්න පයින් එන එකම ඇතා කරඬුව වඩමවන නැදුන්ගමුවේ රාජා පමණයි. එයාගේ දළ දෙකට හානි වෙයි කියලා එයා ලොරිවල නග්ගලා එවන්න අයිතිකරු කැමති නැහැ. ඒ නිසා එයා දින හතක් තිස්සේ පෙරහරට එන්නේ පයින්මයි. ඒ දින හතේම එයා නිදා ගන්නෙ නැහැ. එයා නිදා ගන්නේ එයාගෙ ගෙදර ඇත් ගාලෙ සහ මාලිිගාවෙ ඇත් ගාලෙ පමණයි. බොහෝ අලින්ට නිදිපොල මාරු වුණාම ඒ අයට නින්ද යන්නේ නැහැ. නමුත් කාලයක් පෙරහරට ඇවිත් පුරුදු වුණු අය එකම තැන බඳින නිසා ඒ අය හොඳට නිදා ගන්නවා. මෙවර පෙරහරට දුර බැහැර සිට ආවෙ අලුත්ගම කිරින්දෙ ඇතා පමණයි. එයා ලොරියක නංවාගෙන දින දෙකක කාලයක් ගත කර මහනුවරට රැගෙන ආ අතර එක රාත්‍රියක් අතර මග නවාතැන් ගත්තේය.

රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදිම බඳින්නෙ එකම ස්ථානයකයි. ඒ අලි ඇතුන් වසරකට පසුව එතනට ආවත් එයා දන්නවා මේ එයා හැමදාම පෙරහරට ආවාම ඉන්න තැනයි කියා. පෙරහරට එන අලි ඇතුන් ඒ අය අතර මිතුරන් හා හතුරන් ඇති කර ගැනේ. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ අය ඈත්කර තමයි ගාල් කරන්නේ. නැතිනම් ඒ අය රංඩු සරුවල්වලට යන්න උත්සාහ ගනී. පෙරහරට එන කිවුල්පනේ ඇතින්න හා කෑගල්ලේ නිස්සංක මහතාට අයත් මැණිකේ ඇතින්න පෙරහරට ඇවිත් පුදුම මිතුදමක් ගොඩනගා ගත් දෙන්නෙක්. ඒ දෙන්නා මුණ ගැසෙන්නේ වසරකට එක වතාවයි. ඒ මෙම පෙරහරේදී පමණයි. ඒ දෙන්න ගාල් කර බඳින්නේ එකම තැනකයි. ඒ දෙන්නා කෑම පවා කන්නේ හුවමාරු කරගෙනයි. ඒ වගේම ඒ දෙන්නාම තම යාළුවගේ ඇත් ගොව්වන් පවා හොඳින් හඳුනයි. ඒ දෙන්නම තමන්ගේ යාළුවගේ ඇත්ගොව්වගේ අණට පවා හරිම කීකරුයි.

සාමාන්‍යයෙන් බොහෝ තරහා ඇතිකරගන්නේ පිරිමි අලින්. තවත් පිරිමි අලියෙක් සමග තාරුණ්‍යයට හා නායකත්වයට යම් ප්‍රශ්න ඇති වුණොත් ඒ අලි තරහා වෙනවා. එවිට ඒ අලි ඒ තරහා වසර ගණනාවක් තියා ගනී. ඒ අලි හොඳට හඳුනන නිසා හැම විටම ඒ අය එකට මුණගස්වන්නේ නැහැ. අලින් නුරුස්සන ඇතින්නක් මෙවර පෙරහරට පැමිණ සිටියාය. එම ඇතින්න ගොස් අලින්ට පන්න පන්නා පහර දුනි. එම නිසා එම ඇතින්න අනික් අලින් අසළින් බදින්නේ නැත. තවත් කෙනෙක් තමයි මාලිගාවේ ජනරාජා ඇතා. එයා ළඟ තියෙන්නේ අමුතුම තාලෙ වැඩ. එයාව පෙරහරේ ගෙනියන්නේ හරිම බයෙන්. ඒ කියන්නේ කුලප්පු වෙලා කරදර කිරීමක් නොවෙයි. එයා කොයි වෙලාවෙත් වැඩ අවුල් කරයිද කියලා කාටත් සැකයි. මේ කරුණු අනුව පෙරහරට අලි ගමන් කරවන්නෙත් ඒ අයගේ යාළු මිත්‍රකම් හා ගතිගුණ සැලකිල්ලට අරගෙනයි.

අලි ඇතුන් පෙරහරේ යන්න හරිම කැමතියි. ඒ අය ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්නේ මහත් ආඩම්බරෙන්. සාමාන්‍යයෙන් අලි ඇතුන් ඇඳුම්වල පාටට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ. ඒත් ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්න අලි ඇතුන් හරිම කැමතියි. අලි ඇතුන් ඕන වෙලාවක් බැඳගෙන ඉන්න පුළුවන් වුවත් ඒ අයට ඇඳුම් ඇන්දවූ විට සමහර අලි ඇතුන් එකතැන තියාගෙන ඉන්නට බැහැ. පෙරහරේ යන්නමයි උත්සාහ කරන්නේ. ඒ නිසා සමහර ඇත් ගොව්වන් කියන්නේ “අනේ මෙයා පෙරහරේ ඉස්සෙල්ලාම දාන්න. මෙයා ඇඳුම් අන්දවලා එකතැන තියාගෙන ඉන්න බැහැ” කියලයි.

අලුතෙන් එන කෝඩුකාර අලි ඇතුන් එක්වරම පෙරහරේ ගෙනයන්නේ නැහැ. ඒ අය බෙර හඬට, පන්දම් එළිවලට හා මිනිසුන්ටත් බය නැති වෙන්න ඕනෙ. ඒ නිසා පළමුවෙන්ම කරන්නේ ඒ කෝඩුකාර අලි ඇතුන්ට පෙරහර පටන් ගන්න ඉස්සර ලස්සන ඇඳුමක් ඇන්දවීමයි. එවිට එම සතා ආශාවෙන් ඇඳුම් ඇඳගෙන සිටී. නමුත් එහෙම කළත් එයාව පෙරහරේ ගෙන යන්නේ නැහැ. පළමුව එයාට ඇඳුම් අන්දවලා ගෙනත් එක තැනක ගැට ගහලා එයාට පෙරහර පෙන්වනවා. එහෙම දින කීපයක් කළ විට එයා පෙරහරේ යන්න ආශාවක් දක්වනවා. එවිට කරන්නේ එයා මිතුරු වෙලා ඉන්න අලි ඇතුන් සමග එයා පෙරහරේ ගමන් කරවීමයි.එවිට පෙරහරේදී එයාට යම් බියක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයා එයාගෙ යාළුවා ළඟට කිට්ටු වෙලා ඉන්නව වගේම ඒ අය දන්නවා එහෙම කරදරයක් වුණොත් එයාගේ යාළුවා එයාට උදව් කරන බව.

අලි ඇතුන්ගේ හැසිරීමත් මහා පුදුමයි. ඒ අය කොපමණ ප්රචණ්ඩ වුණත් පෙරහර වෙලාවට ඒ අය පුදුම සංවරකමක් දක්වයි.දැන් මාලිගාවේ ඇත්පංතියෙ ඉන්න ඉංදිරාජා ප්රචණ්ඩ ඇතෙක්. සමහරු පුදුම වෙනවා මෙයා කොහොමද කරඬුව වඩමවන්නේ කියා. ඒ කොපමණ ප්රචණ්ඩ චරිතයක් වුවත් ඇඳුම් අන්දවා ඇතාගේ පිටේ කරඬුව තැන්පත් කරන්න මාළිගාව තුළට ගත් පසුව ඇතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වේ.

පෙරහරේ ශිල්පීන් බෙරකරුවන් පන්දම්කරුවන් එම ඇතා ළඟට ආවත් එයා නිහඬව සිටී. සමහර විට පෙරහර කරඬුව සමග රන්සිවිගේ ඇද වුණොත් එම ඇතා පෙරහරේ ගමන් කිරීම නතර කරයි. එක අඩියක්වත් ඉදිරියට තබන්නේ නැත. පෙරහර කරඬුව රැගත් ඇතා පෙරහරේ ගමන් කරන විට දෑලෙ ඇතුන් දෙදෙනා කරඬුව ගෙන යන ඇතාට පුදුම විදියට සහයෝගය දක්වති. දෑලෙ යන ඇතුන් දෙදෙනාත් පෙරහර කරඬුව ගෙනයන ඇතා ගැන පුදුම විදියට අවධානයක් යොමු කරති. කරඬුව වැඩමවන ඇතා නැවතුණ විට දෑලෙ යන ඇතුන් දෙදෙනාත් නතර වේ. ආයෙමත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළ විට කරඬුව වැඩම කරන ඇතා ගමන් කිරීමට පෙර පාදය තැබූ පසුවයි දෑලෙ ඇතුන් දෙදෙනා ඉදිරියට පාද තබන්නේ මේවා කවුරුත් ඒ අයට කියා දුන් ඒවා නම් නොවෙයි.

පුංචි අලි පැටවුන් වගේ ලොකු අලි ඇතුන්ද පැණිරසට පුදුම කැමැත්තක් දක්වයි. ඒ නිසා ඒ අය පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඇත් ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට් වගේ ඒවා කන්නට දෙති. සමහරු කොප්පරා කන්න ආසයි. සමහරු උක්දඬු වගේ දේවල් කන්න ආසයි. තමන්ගේ අලි ඇතුන් ආස කරන දේ ඇත්ගොව්වන් හොරෙන් සඟවාගෙන ඉඳන් පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඒවා ඒ අය ට දෙති. සමහර අලි ඇතුන්ගේ දෙපාවලට මාංචු දාලා හිරකර ගෙනයි පෙරහරේ ගෙනයන්නේ. එයට හේතුව පෙරහරේ ගෙන යන්න ඒ අලි ඇතුන් නුසුදුසු වුණත් අලි ඇතුන්ගේ හිඟකම නිසා ඒ අයත් පෙරහරේ ගෙනයන්න සිදුවීමයි. එහෙම හිර කරගෙන යනවිට ඒ අයට තරහාත් යනවා. ඒ නිසා ඇත්ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට්, පලතුරු වගේ දේවල් දීලා රවටලා ඒ අයගේ අවධානය වෙන අතකට යොමු කර පෙරහරේ ගෙනයයි. හරියට පොඩි ළමයි එක්ක කටයුතු කරනව වගෙයි.

සාමාන්‍යයෙන් සමහරු හිතනවා ඇයි මේ වගේ අලි ඇතුන් මාංචු දාගෙන පෙරහරේ ගෙන යන්නේ කියා. අලි ඇතුන් මද කිපෙන්න මාස තුනකට කලින් වුණත් පෙරහරේ ගෙන යන්න සුදුසු නැහැ. නමුත් මද කිපෙන්නෙ ලබන මාසෙ කියලා තියන අයත් දැන් පෙරහරේ ගෙනයන්න සිදුවී තිබේ. ඒ අලි ඇතුන්ගේ හිඟකම නිසායි. ඒ අය ඒ කාලෙට ප්‍රචණ්ඩත්වයට බර නිසා ඒ අයව හිරකරගෙන අපට පෙරහරේ ගෙන යන්න සිදුවේ.

අලි ඇතුන් පෙරහර වෙලාවෙදි වුණත් යන්නේ බොහෝ කල්පනාවෙන්. ඒ බව බොහෝ අය දන්නෙ නැහැ. මොකක් හරි කලබලයක් වෙලා මිනිසුන් කෑකෝ ගසන විට අනෙක් අලි ඇතුන් දන්නවා මොකක් හරි කලබලයක් අනතුරක් කියා. එවිට එතකොට ඒ අය නිතරම දුවන්නේ ඇත්ගොව්වා හා සෙනග දුවන දෙසටයි. ඒ අලි ඇතුන් හැම වෙලාවෙම හිතනවා ජනතාව අතරට ගිය විට ජනතාව ඒ අයව ඒ කරදරෙන් බේරගනීවි කියා. ඒ නිසා යම් සිදුවීමක් සිදුවුණ විට ජනතාව කෑකෝ ගැසුවොත් අලි ඇතුන් බිය වේ. ඝෝෂාවක් නැතිව නිහඬව ඉන්නවානම් අලි ඇතුන් කරදර කරන්නේ නැහැ.

පෙරහර අවසානයේ ඇඳුම් ලිහනවාටත් අකමැති අලි ඇතුන් සිටී. පෙරහර මංගල්‍යය අවසන් වෙන දවස ඒ අලි ඇතුන්ට දැනේ. ඒ අයට පෙරහර අවසන් කියා වැටහෙයි. සමහරුන්ට ඒ කනගාටුව තිබෙයි. තමන්ගේ යාළුවන් මිතුරන් දාලා යන්න, ඒ අයගෙන් වෙන් වෙන්න යනවා කියලා ඒ අයට දැනේ. සමහරු දෑස්වල කඳුළු පුරෝගෙනයි සමුගන්නෙත්. දෑස්වල කඳුළු පුරෝගෙන දළදා හිමි වන්දනා මාන කරගෙන ඒ අය තමන්ගේ ගම් බිම් බලා යන්නෙ ආයෙ තවත් වසරකින් පෙරහරට එන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වෙන්නට ඇති." - https://www.facebook.com/sridaladamaligawa/posts/10152397607048687

[QUOTE="SLinKy, post: 18906127, member: 511599"] "පෙරහරට අලි ඇතුන් ගෙනයන්න පෙර අලි හාම්පුතුන් විසින් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කෙරේ.එවිට ඒ අලි ඇතුන්ට තමන් දැන් පෙරහරට යන්න සූදානම් වෙන්නෙ කියා හැඟේ. එවිට ඒ අලින්ගේ හැසිරීම් රටාව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගනී. ඒ අය ඉක්මනින් ඒ ගමන යන්න උත්සාහ කරයි. ඒ අය දන්නවා පෙරහරට ගිය විට තමන්ගෙ වර්ගයා මුණ ගැසෙනවා කියා ඒ අය පුදුම සතුටකින් ඉන්නෙ පෙරහරට යන්න. සමහර අලි ඇතුන් වසරකට වරක් හමුවන මිතුරු මිතුරියන් හමුවෙන්න හරිම ආශාවක් දක්වනවා. ශ්‍රී දළදා පෙරහරට සහභාගි වෙන්න පයින් එන එකම ඇතා කරඬුව වඩමවන නැදුන්ගමුවේ රාජා පමණයි. එයාගේ දළ දෙකට හානි වෙයි කියලා එයා ලොරිවල නග්ගලා එවන්න අයිතිකරු කැමති නැහැ. ඒ නිසා එයා දින හතක් තිස්සේ පෙරහරට එන්නේ පයින්මයි. ඒ දින හතේම එයා නිදා ගන්නෙ නැහැ. එයා නිදා ගන්නේ එයාගෙ ගෙදර ඇත් ගාලෙ සහ මාලිිගාවෙ ඇත් ගාලෙ පමණයි. බොහෝ අලින්ට නිදිපොල මාරු වුණාම ඒ අයට නින්ද යන්නේ නැහැ. නමුත් කාලයක් පෙරහරට ඇවිත් පුරුදු වුණු අය එකම තැන බඳින නිසා ඒ අය හොඳට නිදා ගන්නවා. මෙවර පෙරහරට දුර බැහැර සිට ආවෙ අලුත්ගම කිරින්දෙ ඇතා පමණයි. එයා ලොරියක නංවාගෙන දින දෙකක කාලයක් ගත කර මහනුවරට රැගෙන ආ අතර එක රාත්‍රියක් අතර මග නවාතැන් ගත්තේය. රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදිම බඳින්නෙ එකම ස්ථානයකයි. ඒ අලි ඇතුන් වසරකට පසුව එතනට ආවත් එයා දන්නවා මේ එයා හැමදාම පෙරහරට ආවාම ඉන්න තැනයි කියා. පෙරහරට එන අලි ඇතුන් ඒ අය අතර මිතුරන් හා හතුරන් ඇති කර ගැනේ. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ අය ඈත්කර තමයි ගාල් කරන්නේ. නැතිනම් ඒ අය රංඩු සරුවල්වලට යන්න උත්සාහ ගනී. පෙරහරට එන කිවුල්පනේ ඇතින්න හා කෑගල්ලේ නිස්සංක මහතාට අයත් මැණිකේ ඇතින්න පෙරහරට ඇවිත් පුදුම මිතුදමක් ගොඩනගා ගත් දෙන්නෙක්. ඒ දෙන්නා මුණ ගැසෙන්නේ වසරකට එක වතාවයි. ඒ මෙම පෙරහරේදී පමණයි. ඒ දෙන්න ගාල් කර බඳින්නේ එකම තැනකයි. ඒ දෙන්නා කෑම පවා කන්නේ හුවමාරු කරගෙනයි. ඒ වගේම ඒ දෙන්නාම තම යාළුවගේ ඇත් ගොව්වන් පවා හොඳින් හඳුනයි. ඒ දෙන්නම තමන්ගේ යාළුවගේ ඇත්ගොව්වගේ අණට පවා හරිම කීකරුයි. සාමාන්‍යයෙන් බොහෝ තරහා ඇතිකරගන්නේ පිරිමි අලින්. තවත් පිරිමි අලියෙක් සමග තාරුණ්‍යයට හා නායකත්වයට යම් ප්‍රශ්න ඇති වුණොත් ඒ අලි තරහා වෙනවා. එවිට ඒ අලි ඒ තරහා වසර ගණනාවක් තියා ගනී. ඒ අලි හොඳට හඳුනන නිසා හැම විටම ඒ අය එකට මුණගස්වන්නේ නැහැ. අලින් නුරුස්සන ඇතින්නක් මෙවර පෙරහරට පැමිණ සිටියාය. එම ඇතින්න ගොස් අලින්ට පන්න පන්නා පහර දුනි. එම නිසා එම ඇතින්න අනික් අලින් අසළින් බදින්නේ නැත. තවත් කෙනෙක් තමයි මාලිගාවේ ජනරාජා ඇතා. එයා ළඟ තියෙන්නේ අමුතුම තාලෙ වැඩ. එයාව පෙරහරේ ගෙනියන්නේ හරිම බයෙන්. ඒ කියන්නේ කුලප්පු වෙලා කරදර කිරීමක් නොවෙයි. එයා කොයි වෙලාවෙත් වැඩ අවුල් කරයිද කියලා කාටත් සැකයි. මේ කරුණු අනුව පෙරහරට අලි ගමන් කරවන්නෙත් ඒ අයගේ යාළු මිත්‍රකම් හා ගතිගුණ සැලකිල්ලට අරගෙනයි. අලි ඇතුන් පෙරහරේ යන්න හරිම කැමතියි. ඒ අය ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්නේ මහත් ආඩම්බරෙන්. සාමාන්‍යයෙන් අලි ඇතුන් ඇඳුම්වල පාටට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ. ඒත් ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්න අලි ඇතුන් හරිම කැමතියි. අලි ඇතුන් ඕන වෙලාවක් බැඳගෙන ඉන්න පුළුවන් වුවත් ඒ අයට ඇඳුම් ඇන්දවූ විට සමහර අලි ඇතුන් එකතැන තියාගෙන ඉන්නට බැහැ. පෙරහරේ යන්නමයි උත්සාහ කරන්නේ. ඒ නිසා සමහර ඇත් ගොව්වන් කියන්නේ “අනේ මෙයා පෙරහරේ ඉස්සෙල්ලාම දාන්න. මෙයා ඇඳුම් අන්දවලා එකතැන තියාගෙන ඉන්න බැහැ” කියලයි. අලුතෙන් එන කෝඩුකාර අලි ඇතුන් එක්වරම පෙරහරේ ගෙනයන්නේ නැහැ. ඒ අය බෙර හඬට, පන්දම් එළිවලට හා මිනිසුන්ටත් බය නැති වෙන්න ඕනෙ. ඒ නිසා පළමුවෙන්ම කරන්නේ ඒ කෝඩුකාර අලි ඇතුන්ට පෙරහර පටන් ගන්න ඉස්සර ලස්සන ඇඳුමක් ඇන්දවීමයි. එවිට එම සතා ආශාවෙන් ඇඳුම් ඇඳගෙන සිටී. නමුත් එහෙම කළත් එයාව පෙරහරේ ගෙන යන්නේ නැහැ. පළමුව එයාට ඇඳුම් අන්දවලා ගෙනත් එක තැනක ගැට ගහලා එයාට පෙරහර පෙන්වනවා. එහෙම දින කීපයක් කළ විට එයා පෙරහරේ යන්න ආශාවක් දක්වනවා. එවිට කරන්නේ එයා මිතුරු වෙලා ඉන්න අලි ඇතුන් සමග එයා පෙරහරේ ගමන් කරවීමයි.එවිට පෙරහරේදී එයාට යම් බියක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයා එයාගෙ යාළුවා ළඟට කිට්ටු වෙලා ඉන්නව වගේම ඒ අය දන්නවා එහෙම කරදරයක් වුණොත් එයාගේ යාළුවා එයාට උදව් කරන බව. අලි ඇතුන්ගේ හැසිරීමත් මහා පුදුමයි. ඒ අය කොපමණ ප්රචණ්ඩ වුණත් පෙරහර වෙලාවට ඒ අය පුදුම සංවරකමක් දක්වයි.දැන් මාලිගාවේ ඇත්පංතියෙ ඉන්න ඉංදිරාජා ප්රචණ්ඩ ඇතෙක්. සමහරු පුදුම වෙනවා මෙයා කොහොමද කරඬුව වඩමවන්නේ කියා. ඒ කොපමණ ප්රචණ්ඩ චරිතයක් වුවත් ඇඳුම් අන්දවා ඇතාගේ පිටේ කරඬුව තැන්පත් කරන්න මාළිගාව තුළට ගත් පසුව ඇතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වේ. පෙරහරේ ශිල්පීන් බෙරකරුවන් පන්දම්කරුවන් එම ඇතා ළඟට ආවත් එයා නිහඬව සිටී. සමහර විට පෙරහර කරඬුව සමග රන්සිවිගේ ඇද වුණොත් එම ඇතා පෙරහරේ ගමන් කිරීම නතර කරයි. එක අඩියක්වත් ඉදිරියට තබන්නේ නැත. පෙරහර කරඬුව රැගත් ඇතා පෙරහරේ ගමන් කරන විට දෑලෙ ඇතුන් දෙදෙනා කරඬුව ගෙන යන ඇතාට පුදුම විදියට සහයෝගය දක්වති. දෑලෙ යන ඇතුන් දෙදෙනාත් පෙරහර කරඬුව ගෙනයන ඇතා ගැන පුදුම විදියට අවධානයක් යොමු කරති. කරඬුව වැඩමවන ඇතා නැවතුණ විට දෑලෙ යන ඇතුන් දෙදෙනාත් නතර වේ. ආයෙමත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළ විට කරඬුව වැඩම කරන ඇතා ගමන් කිරීමට පෙර පාදය තැබූ පසුවයි දෑලෙ ඇතුන් දෙදෙනා ඉදිරියට පාද තබන්නේ මේවා කවුරුත් ඒ අයට කියා දුන් ඒවා නම් නොවෙයි. පුංචි අලි පැටවුන් වගේ ලොකු අලි ඇතුන්ද පැණිරසට පුදුම කැමැත්තක් දක්වයි. ඒ නිසා ඒ අය පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඇත් ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට් වගේ ඒවා කන්නට දෙති. සමහරු කොප්පරා කන්න ආසයි. සමහරු උක්දඬු වගේ දේවල් කන්න ආසයි. තමන්ගේ අලි ඇතුන් ආස කරන දේ ඇත්ගොව්වන් හොරෙන් සඟවාගෙන ඉඳන් පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඒවා ඒ අය ට දෙති. සමහර අලි ඇතුන්ගේ දෙපාවලට මාංචු දාලා හිරකර ගෙනයි පෙරහරේ ගෙනයන්නේ. එයට හේතුව පෙරහරේ ගෙන යන්න ඒ අලි ඇතුන් නුසුදුසු වුණත් අලි ඇතුන්ගේ හිඟකම නිසා ඒ අයත් පෙරහරේ ගෙනයන්න සිදුවීමයි. එහෙම හිර කරගෙන යනවිට ඒ අයට තරහාත් යනවා. ඒ නිසා ඇත්ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට්, පලතුරු වගේ දේවල් දීලා රවටලා ඒ අයගේ අවධානය වෙන අතකට යොමු කර පෙරහරේ ගෙනයයි. හරියට පොඩි ළමයි එක්ක කටයුතු කරනව වගෙයි. සාමාන්‍යයෙන් සමහරු හිතනවා ඇයි මේ වගේ අලි ඇතුන් මාංචු දාගෙන පෙරහරේ ගෙන යන්නේ කියා. අලි ඇතුන් මද කිපෙන්න මාස තුනකට කලින් වුණත් පෙරහරේ ගෙන යන්න සුදුසු නැහැ. නමුත් මද කිපෙන්නෙ ලබන මාසෙ කියලා තියන අයත් දැන් පෙරහරේ ගෙනයන්න සිදුවී තිබේ. ඒ අලි ඇතුන්ගේ හිඟකම නිසායි. ඒ අය ඒ කාලෙට ප්‍රචණ්ඩත්වයට බර නිසා ඒ අයව හිරකරගෙන අපට පෙරහරේ ගෙන යන්න සිදුවේ. අලි ඇතුන් පෙරහර වෙලාවෙදි වුණත් යන්නේ බොහෝ කල්පනාවෙන්. ඒ බව බොහෝ අය දන්නෙ නැහැ. මොකක් හරි කලබලයක් වෙලා මිනිසුන් කෑකෝ ගසන විට අනෙක් අලි ඇතුන් දන්නවා මොකක් හරි කලබලයක් අනතුරක් කියා. එවිට එතකොට ඒ අය නිතරම දුවන්නේ ඇත්ගොව්වා හා සෙනග දුවන දෙසටයි. ඒ අලි ඇතුන් හැම වෙලාවෙම හිතනවා ජනතාව අතරට ගිය විට ජනතාව ඒ අයව ඒ කරදරෙන් බේරගනීවි කියා. ඒ නිසා යම් සිදුවීමක් සිදුවුණ විට ජනතාව කෑකෝ ගැසුවොත් අලි ඇතුන් බිය වේ. ඝෝෂාවක් නැතිව නිහඬව ඉන්නවානම් අලි ඇතුන් කරදර කරන්නේ නැහැ. පෙරහර අවසානයේ ඇඳුම් ලිහනවාටත් අකමැති අලි ඇතුන් සිටී. පෙරහර මංගල්‍යය අවසන් වෙන දවස ඒ අලි ඇතුන්ට දැනේ. ඒ අයට පෙරහර අවසන් කියා වැටහෙයි. සමහරුන්ට ඒ කනගාටුව තිබෙයි. තමන්ගේ යාළුවන් මිතුරන් දාලා යන්න, ඒ අයගෙන් වෙන් වෙන්න යනවා කියලා ඒ අයට දැනේ. සමහරු දෑස්වල කඳුළු පුරෝගෙනයි සමුගන්නෙත්. දෑස්වල කඳුළු පුරෝගෙන දළදා හිමි වන්දනා මාන කරගෙන ඒ අය තමන්ගේ ගම් බිම් බලා යන්නෙ ආයෙ තවත් වසරකින් පෙරහරට එන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වෙන්නට ඇති." - [url]https://www.facebook.com/sridaladamaligawa/posts/10152397607048687[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom