Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත්ගම හම්බ කේස් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

07 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එරෙහිව පොලිසිය නිසි ලෙස රාජකාරි ඉටුනොකිරිමට විරෝධය පළ කරමින් ප්රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.

අලුත්ගම නගරයේ දි ඊයේ පැවති මෙම උද්ඝෝෂණයට එක්වුවන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පක්ෂග්රාහිව කටයුතු කර ඇති බවයි.

පසුගිය දිනක සිය මව සමග අලුත්ගම නගරයේ වෙළඳසැලකට ගිය අවස්ථාවේදී අදාළ දරුවා සිද්ධියට මුහුණ පා ඇත.

මේ සම්බන්ධයෙන් අදහසක් දැක්වු එම දරුවාගේ මව පවසන්නේ තමන් වෙළඳසැලේ භාණ්ඩ තෝරා ගන්නා අතරවාරයේ දි එහි සිටි පුද්ගලයෙකු විසින් දරුවා අපයෝජනයට ලක් කර ඇති බවයි.

මෙකී සිද්ධියත් සමග දරුවාට මූත්රා කිරීමේ අපහසුතාවයක් ඇති වූ බැවින් අනතුරුව දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට ද සිදුව ඇති අතර දරුවාගේ පාසල් ගමනට ද මේ නිසා බාධා සිදුව ඇත.

මේවන විට එකී දරුවා දැඩි කම්පනයකින් පසුවන බවද අප වෙත වාර්තා විය.

කෙසේ වුවද පොලීසිය මේ ගැන අධිකරණයට නිසි පරිදි කරුණු ඉදිරිපත් නොකර දෙපාර්ශවය එය සාමාදානයට කැමැති යැයි පැවසීම නිසා අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුට ඇප ලබාදුන් බව කියමින් ජනතාව ඊයේ පැවැති විරෝධතාවයේදී පොලීසියට චෝදනා කරන ලදී.

මේ අතර මෙම සිද්ධිය වූ බව කියන වෙළඳසැල තුළ ඊයේ රාත්රී ගින්නක් හටගෙන ඇති බවත් එය සැලසුම් සහගතව සිදුකළ එකක්දැයි පොලීසිය මේවන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and

should not contain any in between spaces.)

Recepient(s) Your Name

Most Viewed video Stories

Your browser does not support iframes.

Facebook

Twitter

U-Tube

Apps

Alerts

RSS

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.

[QUOTE="Dream_Har, post: 16637669, member: 491887"] [B][/B] [B] 07 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එරෙහිව පොලිසිය නිසි ලෙස රාජකාරි ඉටුනොකිරිමට විරෝධය පළ කරමින් ප්රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය. අලුත්ගම නගරයේ දි ඊයේ පැවති මෙම උද්ඝෝෂණයට එක්වුවන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පක්ෂග්රාහිව කටයුතු කර ඇති බවයි. පසුගිය දිනක සිය මව සමග අලුත්ගම නගරයේ වෙළඳසැලකට ගිය අවස්ථාවේදී අදාළ දරුවා සිද්ධියට මුහුණ පා ඇත. මේ සම්බන්ධයෙන් අදහසක් දැක්වු එම දරුවාගේ මව පවසන්නේ තමන් වෙළඳසැලේ භාණ්ඩ තෝරා ගන්නා අතරවාරයේ දි එහි සිටි පුද්ගලයෙකු විසින් දරුවා අපයෝජනයට ලක් කර ඇති බවයි. මෙකී සිද්ධියත් සමග දරුවාට මූත්රා කිරීමේ අපහසුතාවයක් ඇති වූ බැවින් අනතුරුව දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට ද සිදුව ඇති අතර දරුවාගේ පාසල් ගමනට ද මේ නිසා බාධා සිදුව ඇත. මේවන විට එකී දරුවා දැඩි කම්පනයකින් පසුවන බවද අප වෙත වාර්තා විය. [/B] [B] කෙසේ වුවද පොලීසිය මේ ගැන අධිකරණයට නිසි පරිදි කරුණු ඉදිරිපත් නොකර දෙපාර්ශවය එය සාමාදානයට කැමැති යැයි පැවසීම නිසා අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුට ඇප ලබාදුන් බව කියමින් ජනතාව ඊයේ පැවැති විරෝධතාවයේදී පොලීසියට චෝදනා කරන ලදී. මේ අතර මෙම සිද්ධිය වූ බව කියන වෙළඳසැල තුළ ඊයේ රාත්රී ගින්නක් හටගෙන ඇති බවත් එය සැලසුම් සහගතව සිදුකළ එකක්දැයි පොලීසිය මේවන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. [/B] [B]Share this article with a friend[/B] [B]Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)[/B] [B]Recepient(s) Your Name [/B] [LEFT] [B][URL="http://www.adaderana.lk/includes/url_redirector.php?bid=1329"] [IMG]http://sinhala.adaderana.lk/news_banners/airlanka-sin-inner-275x125.jpg[/IMG][/URL][/B] [/LEFT] [B][IMG]http://sinhala.adaderana.lk/images/show_reel.gif[/IMG][/B] [B]Most Viewed video Stories[/B] [B]
Your browser does not support iframes.
[/B] [CENTER] [/CENTER] [B][IMG]http://sinhala.adaderana.lk/images/bottom_logo.jpg[/IMG][/B] [B][URL="http://www.facebook.com/sinhala.adaderana.lk"][IMG]http://sinhala.adaderana.lk/images/sm-5.png[/IMG] Facebook[/URL][/B] [B][URL="http://twitter.com/adaderanasin"][IMG]http://sinhala.adaderana.lk/images/Untitled-6.png[/IMG] Twitter[/URL][/B] [B][URL="http://www.youtube.com/DeranaVideos"][IMG]http://sinhala.adaderana.lk/images/sm-7.png[/IMG] U-Tube[/URL][/B] [B][URL="http://itunes.apple.com/lk/app/adaderana/id417074439?mt=8"][IMG]http://sinhala.adaderana.lk/images/sm-4.png[/IMG] Apps[/URL][/B] [B][IMG]http://sinhala.adaderana.lk/images/sm-2.png[/IMG] Alerts[/B] [B][URL="http://sinhala.adaderana.lk/rss.php"][IMG]http://sinhala.adaderana.lk/images/sm-1.png[/IMG] RSS[/URL][/B] [CENTER] [/CENTER] [B] Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by [URL="http://www.fortunaglobal.com"]Fortunaglobal.[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom