Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත්ගම_ගින්නේ බොරු කතා සහ ඇත්ත කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත්ගම_ගින්නේ බොරු කතා සහ ඇත්ත කතා

අලුත්ගම ගින්නේ බොරු කතා සහ ඇත්ත කතා

අලුත්ගම කතාව දැන් පරණය. එසේ වුවත් ඒ කතාවෙන් ඉගෙන ගත යුතු අලුත් පාඩමක් තිබේ. 1915 වසරේදී සිදුවූ මරක්කල කෝලාහලයේ අනූනම වැනි සංවත්සරය සැමරීමට දොa යළිත් එවැනි අභාග්‍යවන්ත තත්ත්වයක් මතුවී පැමිණ තිබේ.ගාලු පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාව තුළ තිබෙන මතයක් නම්, අලුත්ගම හා බලපිටිය යන ස්ථානවලදී ඉතාමත් ප්‍රවේශමෙන් පාරේ යා යුතු බවය. බලපිටියේ සිටින පිරිසගේ චණ්ඩි භාවයත් අලුත්ගම සිටින මුස්ලිම් පිරිස්වල මුරණ්ඩු භාවයත් ඒ සඳහා වන හේතු බව පැවසේ.

අලුත්ගම පමණක් නොව ලංකාවේ මුස්ලිම් ජනයා බහුල ලෙස පැතිරී සිටින ප්‍රදේශවල අමුතුම ආකාරයේ ස්වභාවයක් පවතී. නැගෙනහිර පළාතේ සමහර ගම්, නගර පුංචි අරාබියක් සේය. බෝඩ් ලෑලිවල පවා ඇත්තේ අරාබි අකුරුය. වවා ඇත්තේ රට ඉඳි ගස්ය. එම ප්‍රදේශවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රටේ නීති රීති නැත. ගාලු පාරේ මුස්ලිම් පිරිස් ඒකරාශි වී සිටින කළුතර, කටුකුරුන්ද වෙට්ටුම කඩය, අලුත්ගම, දර්ගා නගරය, ගාල්ලේ කිත්තංගේ ආදී ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ නොවන අමුතුම පරිසරයක් පවතී. මෙම ප්‍රදේශවල මුස්ලිම් තරුණයන් හෙල්මට් නොමැතිව බයිසිකල් පැදීම සුලබ ලක්ෂණයකි. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. බේරුවල, අලුත්ගම ප්‍රදේශවල ගාලුපාර හා ඒ අවට පාරවල්වල උණ ඇඟට ගත් මුස්ලිම් තරුණයන් සිටින්නේ පාර මැදය. පිට ප්‍රදේශයක කෙනකු වාහනයක යනවිට හෝන් ගසනවා නම්, ඒ ගැන උරණ වූ සෙයියාවෙන් බලා, හයිරංකාරකම් පෙන්වූ වාර අනන්තය. මේ ප්‍රදේශයේ සමහර මුස්ලිම් පිරිස් සිටින්නේ, තමන්ගේ ස්වාධීන රාජ්‍යයක ජීවත් වී සිටින්නා සේය. ප්‍රදේශයේ සිංහල ජනවර්ගයාට නීතිරීති තිබෙනා අතරේම මෙවැනි බලයක් මුස්ලිම් ජනතාව විඳිමින් සිටින්නේ, දේශපාලන හයිය ද ඇතිවය. දැන් කාලයක සිට මෙම ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදී අදහස් අලුත් වී, සංවිධානය වෙමින් තිබේ. එතෙරින් එන මුදල්, පොත්පත්, දේශකවරු එම ගින්නට පිදුරු දමමින් තිබේ.

කාලාන්තරයක් පුරාවටම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම මුස්ලිම් අන්තවාදයට එරෙහිව හඬක් අවදි වෙමින් තිබුණි. ඒ අතරේ ම බෞද්ධ ලෝකයට එරෙහිවද මුස්ලිම් අන්තවාදය බිහිසුණු ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඉස්ලාමය රාජ්‍ය ආගම වූ රටක, විදේශීය බෞද්ධයකුට පවා බුදු පිළිමයක්, බුදුරජාණන් වහන්සේගේ පිංතූරයක් තබාගෙන සිටින්නේ හොරෙන් ගත් යමක් සඟවාගෙන සිටිනා ආකාරයෙනි. බාමියන් බුදුපිළිමවලට ෂෙල් වෙඩි ප්‍රහාරදී වැනසුවේ ලෝකයාගේම විරෝධතා මැද්දේ, ලෝකයාම බලා සිටියදීය. තායිලන්තයේ, බුරුමයේ, මාලදිවයිනේ, බෞද්ධයන්ට ඉස්ලාමිකයන්ගෙන් සිදුවන මරණීය කරදර තවමත් ඉවරයක් නැත. මේ අතරේ දීඝවාපී පුද බිම ඩෝසර් කිරීම ආදී මේ රටේ ද බෞද්ධයන්ට මුස්ලිම් අන්තවාදයෙන් අටෝරාශියක් ව්‍යාධි පැමිණියේය.

පසුගිය පොසොන් පොහෝදා ඇතිවූ සිද්ධිය සමග කල් පිරෙන්නේ මේ සියල්ල සමග කරුණු ගොනු වී ගිය තැන්පතුවකටය.

පොසොන් පොහෝදින ධර්මදේශනාවක් සඳහා වැඩම කොට සිටි අළුත්ගම කරුඳුවත්ත විජයාරාම විහාරවාසී, අයගම සමිත හිමියන්ට ප්‍රහාරයක් එල්ලවන්නේ අළුත්ගම දර්ගා නගරයේදීය. හිමියන් වාහනයකින් ගමන් කරමින් සිටියදී පාර ඉඩ නොදී හරස් කරගෙන මුස්ලිම් තරුණයන් පිරිසක් සිටියේය. කිහිපවරක්ම වාහනයේ නලාව නාද කර පාරෙන් ඉවත්වීමට සංඥ ලබාදුන්නත් පාරෙන් ඉවත්වීම වෙනුවට වාහනයේ රියෑදුරුට රැවුම් ගෙරවුම් මුලින් කරන ලද අතර ප්‍රති උත්තර දීමේ "වරදට" පහර කන්නට සිදුවුණේ, රියෑදුරාට පමණක් නොවේ. වාහනයේ සිටි සමිත ස්වාමින් වහන්සේද රෝහල් ගත වෙන මට්ටමේ පහර කෑමකට ලක්විය. මේ සිද්ධිය විසින් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය තව තවත් නොසන්සුන් කරන්නට සමත් වුණේ තොග ගණනින් ගොතන්නට පටන් ගත් කට කතාය.

ගැටුමේ ආරම්භය ගැන පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙසේය.

"පසුගිය දොළොස්වැනිදා පොසොන් පොහොය දිනයේ කුරුඳුවත්ත විහාරස්ථානයේ වැඩ වසන අයගම සමිත ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවක් සඳහා වෑන් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවකදී මුස්ලිම් තරුණයන් තිදෙනකු එම වෑන් රථයේ රියෑදුරු සමග බහින්බස්වීමක් ඇතිවෙලා. එම අවස්ථාවේදී රියෑදුරුට පහරදීමක් සිද්ධ වෙලා තියෙනවා. ලැබී තිබෙන සාක්ෂි අනුව එම අවස්ථාවේදී ස්වාමින් වහන්සේටත් පහරදීමක් සිද්ධවෙලා තියෙනවා. මෙම සිදුවීම පොලිස් ස්ථානයට වාර්තා වීමත් සමඟ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් තිsදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ පහරදීම නිසා තුවාල ලැබූ සමිත ස්වාමින් වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. ඉන් පසුව 15 වැනිදා සමිත ස්වාමින් වහන්සේ රෝහලින් ප්‍රතිකාර අවසන් වී පිටව එන අවස්ථාවේදී උන්වහන්සේ පිළිගැනීම සඳහා අළුත්ගම නගරය තුළ උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ උත්සවය අවසානයේදී උන්වහන්සේ නැවත උන්වහන්සේගේ විහාරස්ථානය කරා වැඩමවන අවස්ථාවේදී දර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය අසලදී එම පල්ලිය දෙසින් ප්‍රථමයෙන් ලීයකින් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒ ප්‍රහාරය සමඟම දෙපක්ෂය අතර ගැටුමක් ඇති වුණා."

අළුත්ගම - බේරුවල - දර්ගා නගරයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය සිය ඡන්ද ව්‍යාපාරවල ඡන්ද වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදෙන අමන දේශපාලනඥයන් පිරිසක් පිළිබඳවද ඒ අතර දකින්නට ලැබිණි.

කළුතර දිසා ලේකම් කාර්යාලයේදී ඉකුත් 16 වැනිදා මැති ඇමැතිවරු ජනමාධ්‍යයට කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට දඟලන දැඟලිලි කමක් දිසාපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී සමහර දේශපාලනඥයන් මෙම ගැටුමට වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සංධාන හවුල්කාර පක්ෂවල ක්‍රියාකාරී සාමාජිකයන් ඉදිරිපත් කළ කරුණුවලදී පැහැදිලි විය.

පොසොන් පොහෝ දින (12 දා) ධර්මදේශනාවකට යමින් සිsටියදී පහරදීමකට ලක්වූ දර්ගානගරය කුරුඳුවත්ත ශ්‍රී විජයරාම විහාරාධිපති අයගම සමිත හිමියන්ට පහර දුන් තරුණයන් තිදෙනා නිසා මුළු රට පමණක් නොව ලෝකයම හෙල්ලුම් කෑ මෙම ගැටුම දුරදිග ගියේ කාගේ නොසැලකිල්ල නිසාද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය.

හාමුදුරුවන්ට පහරදීලා යන ආරංචිය බේරුවල අළුත්ගම ප්‍රදේශය පුරා ලැව්ගින්නක් සේ පැතිර යද්දී මහජනතාව එකා දෙන්නා පොලිසිය කරා ඇදී එන්නට විය.

පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා තබා සිටි අතර සිද්ධිය සැලවූ වහාම ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු පොලිසියට පැමිණ සිටියහ.

ගත වූයේ ස්වල්ප මොහොතකි. ගාලුපාර වැසී ගියේය.

පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල වන්නට විය. පොලිසියේ ආරක්ෂිත වැට ද පොලිසියේ නාම පුවරුව ද ගල් ගසා විනාශකරන්නට කලබලකාරීන් සමත් විය. උසස් පොලිස් නිලධාරීන් ද මෙහිදී හොඳ හැටි ගුටි පාරවල්වලට ලක් වන්නට විය.

මැති ඇමැතිවරුන්ගේ වාහනවලටද ගල් ප්‍රහාර එල්ල වන්නට විය. මැති ඇමැතිවරු ද හෙමින් සැරේ ලිස්සා ගිය අතර මහජනතාව නීතිය අතට ගෙන පොලිසියට සිය විරෝධය පළ කළ අතර මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රදේශය සාමකාමී තත්ත්aවයකට පත්විය.

මේ අතර පහර දුන් තරුණයන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔවුන් හඳුනා ගන්නා පෙරෙට්ටුවකට 25 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

පහර කෑමෙන් තුවාල ලැබූ අයගම සමිත හිමියෝ කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට 15 වැනිදා සවස රෝහලින් පිටත්වීමට සූදානම්ව සිටියදී උන්වහන්සේට දුරකථන ඇමතුමක් දුන්නෙමු.

මහත්තයෝ මං පන්සලට වඩිනවා. මට පහර දුන් අයට මෛත්‍රි කරනවා. අළුත්ගම බොදු සමුළුවක් තියෙනවා. වෙලාවක් ඇත්නම් එම උත්සවයට සහභාගි වෙනවා" යෑයි පැවසූහ.

මෙම බොදු සමුළුව ගැන බුද්ධි අංශ විශේෂ අවධානය යොමු කර තිබූ අතර පෙළපාලි යනවාද උද්ඝෝෂණ කරනවා ද යන්න සොයා බලන්නට වූ අතර මුස්ලිම් පිරිස් බොදු බල සේනාව පවත්නා රැස්වීමට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් සූදානම් වන්නට විය.

රැස්වීම අවසන් වී භික්ෂුන් වහන්සේලා දර්ගා නගරය මැදින් අයගම සමිත හිමියන් පන්සලට වැඩම කරවද්දී දර්ගා නගර පල්ලිය අසලදී හිමිවරු වැඩම කළ පෙරහැරට ගල් ප්‍රහාර එල්ල වන්නට විය.

මෙහි විද්‍යුත් මාධ්‍ය කටයුතුවල යෙදුන සිරස මාධ්‍යවේදී ජයපාල පුංචිහේවා ගමන් කළ ත්‍රීවීල් රථයට ද ගල් ප්‍රහාර එල්ල වූ අතර ඔහු ආපසු හැරී නිවස කරා පිටත් වූ අතර බේරුවල අළුත්ගම හා ධර්ගා නගරවල නිවාස, වෙළෙඳසල් විනාශ කරන්නට සමහර පිරිස් පියවර ගෙන තිබිණි.

කටකතා ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. ස්වාමින්වහන්සේලා, තරුණයන් ඝාතනය කර ඇතැයිද දසදෙස අසත්‍ය ප්‍රකාශයන් පැතිර යන්නට වූ අතර සත්‍ය තොරතුරු අනාවරණය කරගන්නට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි.

රාත්‍රියේම විශේෂ කාර්ය බළකාය හා පොලිසිය ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් අතර මෙම ගැටුමින් මුස්ලිම් පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත් වූ අතර භික්ෂූන් වහන්සේ නමක් සුළුÊතුවාල ලැබූහ.

ඉකුත් 16 වැනිදා කළුතර දිසාලේකම් කාර්යාලයේදී අළුත්ගම ගැටුම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බව ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය හා ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබිණි.

අගමැති දි. මු. ජයරත්න හා ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිsරිසේන, ඩලස් අලහප්පෙරුම ඒ. එච්. එම්. µවුසි, කුමාර වෙල්ගම, එස්. බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද පොලිස්පති, නීතිය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් නන්ද මල්ලවආරච්චි ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මහනායක හිමිවරු හා මුස්ලිම් මව්ලවිතුමන්ලාද පැමිණ සිටියහ.

මෙහිදී සාමකාමී පරිසරයක් ප්‍රදේශය තුළ ඇති කිරීමට සියලුම පාර්ශ්වයන් එකඟ වූ අතර කොළඹ සිට පැමිණි සමහර ඇමැතිවරුන් විනාඩි කීපයක් රැස්වීමේ ගත කර පිටව යන අයුරු දක්නට ලැබිණි.

මෙදින පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කළුතර පොලිස් අධිකාරි කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම ගැටුමින් කිසියම් ස්වාමින් වහන්සේ නමක් අපවත් වී නැතැයි ප්‍රකාශ කරමින් ගැටුම පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛන සහිතව ඔප්පු කළේය.

කෙසේ වෙතත් කළුතර දිසා ලේකම් කාර්යාලයේදී මුස්ලිම් හා සිංහල ආගමික නායකයන් දෙපිරිස එකඟතාවකට පැමිණියත් එදින රාත්‍රියේද ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබිණි.

මේ ගැටුම උපයෝගී කර ගෙන දේශපාලනඥයන් ද මනාපය වෙනුවෙන් එකිනෙකාට දොaෂාරෝපණය කරගන්නා අයුරු දක්නට ලැබිණි.

කළුතර බේරුවල හා අළුත්ගම පොලිස් වසම්වල වසර කීපයකට වරක් මෙවැනි ගැටුම් ඇති වන්නේය.

මොන අන්දමින් ගැටුම් ඇති වුවත් මේ අවස්ථාවල සිංහලයන් මුස්ලිම් ජනතාව තම නිවෙස්වල සඟවා තබා ගෙන ආරක්ෂා කරන අයුරුත් මුස්ලිම් ජාතිකයන් සිංහලයන් සිය නිවෙස්වල සඟවා තබාගෙන ආරක්ෂා කරන අයුරුත් අපට අසන්නට දකින්නට ලැබිණි.

මෙම ජාතිවාදී ගිනිදැල් සහමුලින්ම නිවා දැමිය යුතු කාලය එළැඹ ඇත. මෙම ප්රශ්නය ඉතාමත් කෙටි කාලයකින් විසඳිය යුතුය. අප අනාගත පරපුරට මේ ගැටුම් ඇතිවීමට ඉඩ නොදී නිරාකරණය කළ යුතුය.

බේරුවලදී ඉකුත් 15 වැනිදා පැවැති බොදුබල සේනා රැස්වීමේ වීඩියෝවද 12 වැනිදා අලුත්ගම පොලිසිය අසලදී ඇති වූ ගැටුමේ දර්ශන ද රහස් පොලිස් නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැන් නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ. දැනටමත් අපි 41 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුපුරණ ද්‍රව්‍යය ද තොග ගණනින් සොයාගෙන තිබේ. ඉදිරි දින කීපය තුළදී සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගැනීමට මේ අනුව නියමිතය.

මනෝඡ් අබයදීර,

විජයසිරි විද්‍යාසේකර

DIVAINA

[QUOTE="deanXX, post: 16808319, member: 492830"] [b]අලුත්ගම_ගින්නේ බොරු කතා සහ ඇත්ත කතා[/b] [SIZE="5"][COLOR="Black"]අලුත්ගම ගින්නේ බොරු කතා සහ ඇත්ත කතා[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]අලුත්ගම කතාව දැන් පරණය. එසේ වුවත් ඒ කතාවෙන් ඉගෙන ගත යුතු අලුත් පාඩමක් තිබේ. 1915 වසරේදී සිදුවූ මරක්කල කෝලාහලයේ අනූනම වැනි සංවත්සරය සැමරීමට දොa යළිත් එවැනි අභාග්‍යවන්ත තත්ත්වයක් මතුවී පැමිණ තිබේ.ගාලු පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාව තුළ තිබෙන මතයක් නම්, අලුත්ගම හා බලපිටිය යන ස්ථානවලදී ඉතාමත් ප්‍රවේශමෙන් පාරේ යා යුතු බවය. බලපිටියේ සිටින පිරිසගේ චණ්ඩි භාවයත් අලුත්ගම සිටින මුස්ලිම් පිරිස්වල මුරණ්ඩු භාවයත් ඒ සඳහා වන හේතු බව පැවසේ. අලුත්ගම පමණක් නොව ලංකාවේ මුස්ලිම් ජනයා බහුල ලෙස පැතිරී සිටින ප්‍රදේශවල අමුතුම ආකාරයේ ස්වභාවයක් පවතී. නැගෙනහිර පළාතේ සමහර ගම්, නගර පුංචි අරාබියක් සේය. බෝඩ් ලෑලිවල පවා ඇත්තේ අරාබි අකුරුය. වවා ඇත්තේ රට ඉඳි ගස්ය. එම ප්‍රදේශවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රටේ නීති රීති නැත. ගාලු පාරේ මුස්ලිම් පිරිස් ඒකරාශි වී සිටින කළුතර, කටුකුරුන්ද වෙට්ටුම කඩය, අලුත්ගම, දර්ගා නගරය, ගාල්ලේ කිත්තංගේ ආදී ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ නොවන අමුතුම පරිසරයක් පවතී. මෙම ප්‍රදේශවල මුස්ලිම් තරුණයන් හෙල්මට් නොමැතිව බයිසිකල් පැදීම සුලබ ලක්ෂණයකි. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. බේරුවල, අලුත්ගම ප්‍රදේශවල ගාලුපාර හා ඒ අවට පාරවල්වල උණ ඇඟට ගත් මුස්ලිම් තරුණයන් සිටින්නේ පාර මැදය. පිට ප්‍රදේශයක කෙනකු වාහනයක යනවිට හෝන් ගසනවා නම්, ඒ ගැන උරණ වූ සෙයියාවෙන් බලා, හයිරංකාරකම් පෙන්වූ වාර අනන්තය. මේ ප්‍රදේශයේ සමහර මුස්ලිම් පිරිස් සිටින්නේ, තමන්ගේ ස්වාධීන රාජ්‍යයක ජීවත් වී සිටින්නා සේය. ප්‍රදේශයේ සිංහල ජනවර්ගයාට නීතිරීති තිබෙනා අතරේම මෙවැනි බලයක් මුස්ලිම් ජනතාව විඳිමින් සිටින්නේ, දේශපාලන හයිය ද ඇතිවය. දැන් කාලයක සිට මෙම ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදී අදහස් අලුත් වී, සංවිධානය වෙමින් තිබේ. එතෙරින් එන මුදල්, පොත්පත්, දේශකවරු එම ගින්නට පිදුරු දමමින් තිබේ. කාලාන්තරයක් පුරාවටම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම මුස්ලිම් අන්තවාදයට එරෙහිව හඬක් අවදි වෙමින් තිබුණි. ඒ අතරේ ම බෞද්ධ ලෝකයට එරෙහිවද මුස්ලිම් අන්තවාදය බිහිසුණු ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඉස්ලාමය රාජ්‍ය ආගම වූ රටක, විදේශීය බෞද්ධයකුට පවා බුදු පිළිමයක්, බුදුරජාණන් වහන්සේගේ පිංතූරයක් තබාගෙන සිටින්නේ හොරෙන් ගත් යමක් සඟවාගෙන සිටිනා ආකාරයෙනි. බාමියන් බුදුපිළිමවලට ෂෙල් වෙඩි ප්‍රහාරදී වැනසුවේ ලෝකයාගේම විරෝධතා මැද්දේ, ලෝකයාම බලා සිටියදීය. තායිලන්තයේ, බුරුමයේ, මාලදිවයිනේ, බෞද්ධයන්ට ඉස්ලාමිකයන්ගෙන් සිදුවන මරණීය කරදර තවමත් ඉවරයක් නැත. මේ අතරේ දීඝවාපී පුද බිම ඩෝසර් කිරීම ආදී මේ රටේ ද බෞද්ධයන්ට මුස්ලිම් අන්තවාදයෙන් අටෝරාශියක් ව්‍යාධි පැමිණියේය. පසුගිය පොසොන් පොහෝදා ඇතිවූ සිද්ධිය සමග කල් පිරෙන්නේ මේ සියල්ල සමග කරුණු ගොනු වී ගිය තැන්පතුවකටය. පොසොන් පොහෝදින ධර්මදේශනාවක් සඳහා වැඩම කොට සිටි අළුත්ගම කරුඳුවත්ත විජයාරාම විහාරවාසී, අයගම සමිත හිමියන්ට ප්‍රහාරයක් එල්ලවන්නේ අළුත්ගම දර්ගා නගරයේදීය. හිමියන් වාහනයකින් ගමන් කරමින් සිටියදී පාර ඉඩ නොදී හරස් කරගෙන මුස්ලිම් තරුණයන් පිරිසක් සිටියේය. කිහිපවරක්ම වාහනයේ නලාව නාද කර පාරෙන් ඉවත්වීමට සංඥ ලබාදුන්නත් පාරෙන් ඉවත්වීම වෙනුවට වාහනයේ රියෑදුරුට රැවුම් ගෙරවුම් මුලින් කරන ලද අතර ප්‍රති උත්තර දීමේ "වරදට" පහර කන්නට සිදුවුණේ, රියෑදුරාට පමණක් නොවේ. වාහනයේ සිටි සමිත ස්වාමින් වහන්සේද රෝහල් ගත වෙන මට්ටමේ පහර කෑමකට ලක්විය. මේ සිද්ධිය විසින් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය තව තවත් නොසන්සුන් කරන්නට සමත් වුණේ තොග ගණනින් ගොතන්නට පටන් ගත් කට කතාය. ගැටුමේ ආරම්භය ගැන පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙසේය. "පසුගිය දොළොස්වැනිදා පොසොන් පොහොය දිනයේ කුරුඳුවත්ත විහාරස්ථානයේ වැඩ වසන අයගම සමිත ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවක් සඳහා වෑන් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවකදී මුස්ලිම් තරුණයන් තිදෙනකු එම වෑන් රථයේ රියෑදුරු සමග බහින්බස්වීමක් ඇතිවෙලා. එම අවස්ථාවේදී රියෑදුරුට පහරදීමක් සිද්ධ වෙලා තියෙනවා. ලැබී තිබෙන සාක්ෂි අනුව එම අවස්ථාවේදී ස්වාමින් වහන්සේටත් පහරදීමක් සිද්ධවෙලා තියෙනවා. මෙම සිදුවීම පොලිස් ස්ථානයට වාර්තා වීමත් සමඟ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් තිsදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ පහරදීම නිසා තුවාල ලැබූ සමිත ස්වාමින් වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. ඉන් පසුව 15 වැනිදා සමිත ස්වාමින් වහන්සේ රෝහලින් ප්‍රතිකාර අවසන් වී පිටව එන අවස්ථාවේදී උන්වහන්සේ පිළිගැනීම සඳහා අළුත්ගම නගරය තුළ උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ උත්සවය අවසානයේදී උන්වහන්සේ නැවත උන්වහන්සේගේ විහාරස්ථානය කරා වැඩමවන අවස්ථාවේදී දර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය අසලදී එම පල්ලිය දෙසින් ප්‍රථමයෙන් ලීයකින් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒ ප්‍රහාරය සමඟම දෙපක්ෂය අතර ගැටුමක් ඇති වුණා." අළුත්ගම - බේරුවල - දර්ගා නගරයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය සිය ඡන්ද ව්‍යාපාරවල ඡන්ද වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදෙන අමන දේශපාලනඥයන් පිරිසක් පිළිබඳවද ඒ අතර දකින්නට ලැබිණි. කළුතර දිසා ලේකම් කාර්යාලයේදී ඉකුත් 16 වැනිදා මැති ඇමැතිවරු ජනමාධ්‍යයට කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට දඟලන දැඟලිලි කමක් දිසාපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී සමහර දේශපාලනඥයන් මෙම ගැටුමට වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සංධාන හවුල්කාර පක්ෂවල ක්‍රියාකාරී සාමාජිකයන් ඉදිරිපත් කළ කරුණුවලදී පැහැදිලි විය. පොසොන් පොහෝ දින (12 දා) ධර්මදේශනාවකට යමින් සිsටියදී පහරදීමකට ලක්වූ දර්ගානගරය කුරුඳුවත්ත ශ්‍රී විජයරාම විහාරාධිපති අයගම සමිත හිමියන්ට පහර දුන් තරුණයන් තිදෙනා නිසා මුළු රට පමණක් නොව ලෝකයම හෙල්ලුම් කෑ මෙම ගැටුම දුරදිග ගියේ කාගේ නොසැලකිල්ල නිසාද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය. හාමුදුරුවන්ට පහරදීලා යන ආරංචිය බේරුවල අළුත්ගම ප්‍රදේශය පුරා ලැව්ගින්නක් සේ පැතිර යද්දී මහජනතාව එකා දෙන්නා පොලිසිය කරා ඇදී එන්නට විය. පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා තබා සිටි අතර සිද්ධිය සැලවූ වහාම ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු පොලිසියට පැමිණ සිටියහ. ගත වූයේ ස්වල්ප මොහොතකි. ගාලුපාර වැසී ගියේය. පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල වන්නට විය. පොලිසියේ ආරක්ෂිත වැට ද පොලිසියේ නාම පුවරුව ද ගල් ගසා විනාශකරන්නට කලබලකාරීන් සමත් විය. උසස් පොලිස් නිලධාරීන් ද මෙහිදී හොඳ හැටි ගුටි පාරවල්වලට ලක් වන්නට විය. මැති ඇමැතිවරුන්ගේ වාහනවලටද ගල් ප්‍රහාර එල්ල වන්නට විය. මැති ඇමැතිවරු ද හෙමින් සැරේ ලිස්සා ගිය අතර මහජනතාව නීතිය අතට ගෙන පොලිසියට සිය විරෝධය පළ කළ අතර මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රදේශය සාමකාමී තත්ත්aවයකට පත්විය. මේ අතර පහර දුන් තරුණයන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔවුන් හඳුනා ගන්නා පෙරෙට්ටුවකට 25 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. පහර කෑමෙන් තුවාල ලැබූ අයගම සමිත හිමියෝ කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට 15 වැනිදා සවස රෝහලින් පිටත්වීමට සූදානම්ව සිටියදී උන්වහන්සේට දුරකථන ඇමතුමක් දුන්නෙමු. මහත්තයෝ මං පන්සලට වඩිනවා. මට පහර දුන් අයට මෛත්‍රි කරනවා. අළුත්ගම බොදු සමුළුවක් තියෙනවා. වෙලාවක් ඇත්නම් එම උත්සවයට සහභාගි වෙනවා" යෑයි පැවසූහ. මෙම බොදු සමුළුව ගැන බුද්ධි අංශ විශේෂ අවධානය යොමු කර තිබූ අතර පෙළපාලි යනවාද උද්ඝෝෂණ කරනවා ද යන්න සොයා බලන්නට වූ අතර මුස්ලිම් පිරිස් බොදු බල සේනාව පවත්නා රැස්වීමට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් සූදානම් වන්නට විය. රැස්වීම අවසන් වී භික්ෂුන් වහන්සේලා දර්ගා නගරය මැදින් අයගම සමිත හිමියන් පන්සලට වැඩම කරවද්දී දර්ගා නගර පල්ලිය අසලදී හිමිවරු වැඩම කළ පෙරහැරට ගල් ප්‍රහාර එල්ල වන්නට විය. මෙහි විද්‍යුත් මාධ්‍ය කටයුතුවල යෙදුන සිරස මාධ්‍යවේදී ජයපාල පුංචිහේවා ගමන් කළ ත්‍රීවීල් රථයට ද ගල් ප්‍රහාර එල්ල වූ අතර ඔහු ආපසු හැරී නිවස කරා පිටත් වූ අතර බේරුවල අළුත්ගම හා ධර්ගා නගරවල නිවාස, වෙළෙඳසල් විනාශ කරන්නට සමහර පිරිස් පියවර ගෙන තිබිණි. කටකතා ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. ස්වාමින්වහන්සේලා, තරුණයන් ඝාතනය කර ඇතැයිද දසදෙස අසත්‍ය ප්‍රකාශයන් පැතිර යන්නට වූ අතර සත්‍ය තොරතුරු අනාවරණය කරගන්නට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. රාත්‍රියේම විශේෂ කාර්ය බළකාය හා පොලිසිය ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් අතර මෙම ගැටුමින් මුස්ලිම් පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත් වූ අතර භික්ෂූන් වහන්සේ නමක් සුළුÊතුවාල ලැබූහ. ඉකුත් 16 වැනිදා කළුතර දිසාලේකම් කාර්යාලයේදී අළුත්ගම ගැටුම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බව ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය හා ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබිණි. අගමැති දි. මු. ජයරත්න හා ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිsරිසේන, ඩලස් අලහප්පෙරුම ඒ. එච්. එම්. µවුසි, කුමාර වෙල්ගම, එස්. බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද පොලිස්පති, නීතිය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් නන්ද මල්ලවආරච්චි ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මහනායක හිමිවරු හා මුස්ලිම් මව්ලවිතුමන්ලාද පැමිණ සිටියහ. මෙහිදී සාමකාමී පරිසරයක් ප්‍රදේශය තුළ ඇති කිරීමට සියලුම පාර්ශ්වයන් එකඟ වූ අතර කොළඹ සිට පැමිණි සමහර ඇමැතිවරුන් විනාඩි කීපයක් රැස්වීමේ ගත කර පිටව යන අයුරු දක්නට ලැබිණි. මෙදින පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කළුතර පොලිස් අධිකාරි කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම ගැටුමින් කිසියම් ස්වාමින් වහන්සේ නමක් අපවත් වී නැතැයි ප්‍රකාශ කරමින් ගැටුම පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛන සහිතව ඔප්පු කළේය. කෙසේ වෙතත් කළුතර දිසා ලේකම් කාර්යාලයේදී මුස්ලිම් හා සිංහල ආගමික නායකයන් දෙපිරිස එකඟතාවකට පැමිණියත් එදින රාත්‍රියේද ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබිණි. මේ ගැටුම උපයෝගී කර ගෙන දේශපාලනඥයන් ද මනාපය වෙනුවෙන් එකිනෙකාට දොaෂාරෝපණය කරගන්නා අයුරු දක්නට ලැබිණි. කළුතර බේරුවල හා අළුත්ගම පොලිස් වසම්වල වසර කීපයකට වරක් මෙවැනි ගැටුම් ඇති වන්නේය. මොන අන්දමින් ගැටුම් ඇති වුවත් මේ අවස්ථාවල සිංහලයන් මුස්ලිම් ජනතාව තම නිවෙස්වල සඟවා තබා ගෙන ආරක්ෂා කරන අයුරුත් මුස්ලිම් ජාතිකයන් සිංහලයන් සිය නිවෙස්වල සඟවා තබාගෙන ආරක්ෂා කරන අයුරුත් අපට අසන්නට දකින්නට ලැබිණි. මෙම ජාතිවාදී ගිනිදැල් සහමුලින්ම නිවා දැමිය යුතු කාලය එළැඹ ඇත. මෙම ප්රශ්නය ඉතාමත් කෙටි කාලයකින් විසඳිය යුතුය. අප අනාගත පරපුරට මේ ගැටුම් ඇතිවීමට ඉඩ නොදී නිරාකරණය කළ යුතුය. බේරුවලදී ඉකුත් 15 වැනිදා පැවැති බොදුබල සේනා රැස්වීමේ වීඩියෝවද 12 වැනිදා අලුත්ගම පොලිසිය අසලදී ඇති වූ ගැටුමේ දර්ශන ද රහස් පොලිස් නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැන් නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ. දැනටමත් අපි 41 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුපුරණ ද්‍රව්‍යය ද තොග ගණනින් සොයාගෙන තිබේ. ඉදිරි දින කීපය තුළදී සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගැනීමට මේ අනුව නියමිතය. මනෝඡ් අබයදීර, විජයසිරි විද්‍යාසේකර DIVAINA[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom