Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත්ම මත් ද්‍රව්‍යයක් සමඟින් සුරූපි කත ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත්ම මත් ද්‍රව්‍යයක් සමඟින් සුරූපි කත &#3503

මිල අධික අනර්ඝ ගණයේ චොක්ලට්වලට මත්ද්‍රව්‍ය මුසුකරමින් මහා පරිමාණයෙන් කරගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරමක් සාර්ථකව වැටලීමට පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට පසුගියදා හැකිවිය. අනර්ඝ තත්වයේ චොක්ලට්වලට මෙසේ මිල අධික මත්ද්‍රව්‍ය මුසුකරමින් කරන ලද මෙරටින් වාර්තා වූ පළමු මහා පරිමාණයේ ජවාරම මෙයයි. කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මෙම සැකකාරිය මෙලෙස අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතවූයේ සිය මාස 04ක් වයසැති අත දරුවාද සමඟය.

මෙම සැකකාරිය සිය ස්වාමියාද සමඟින් මෙම ජාවාරම කරගෙන යන බව මුලින්ම කණ වැකුණේ පොලිස්පතිතුමාටය. පොලිස්පති එන්. ඒ. ඉලංගකෝන් මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරි ඩී.ජී. එච්. ප්‍රශාන්ත මහතාගෙන් ලද තොරතුරුවලට අනුව මෙම වැටලිම් කටයුතු බාර වූයේ පාණදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයටයි. පොලිස් විශේෂ කාර්යාංශයේ සහාය ඇතිව මෙම වැටලීම් කටයුතු සිදුවුයේ පසුගිය 14 හා 15 යන දෙදින තුළ ය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකුගේ දියණියක වන සැකකාරිය මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ ඉතා සූක්ෂ්ම ආකාරයෙනි. එසේම ඇය මෙම මත්ද්‍රව්‍ය අඩංගු මිලාධික චොක්ලට් බෙදාහැර ඇත්තේද ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙනි. මේ නිසා වැටලීම් කටයුතු ඉතාමත් රහසිගත ආකාරයෙන් දියත් කරන්ටත්, වැටලීම සිදුකෙරෙන තෙක් එය ඉතා රහසිගතව තබා ගන්නටත් මෙම ඒකකයට සිදුවිය.

නදීෂා නම් වූ මෙම කාන්තාව සිය ස්වාමියාද සමඟින්

ඇමෙරිකාවේ පදිංචි සිය හිතවතියන්ගේ ද සහාය ලබා ගනිමින් මෙම ජවාරම සිදුකරන ලද්දේ මත්ද්‍රව්‍ය චොක්ලට් සමඟ මුසුකරමින් අලුත්ම ආකාරයේ චොක්ලට් පෙති නිෂ්පාදනය කරමිනි. කොකේන් නම් වූ මත්ද්‍රව්‍ය චොක්ලට් සමඟ මුසුකරමින් අඟලක ඝනකමින් යුතු රුපියලේ කාසියක ප්‍රමාණයෙන් හදවතේ හැඩරුවට සමානව මෙම චොක්ලට් පෙත්තක් ඇය විකුණා ඇත්තේ රුපියල් 3000 ක 4000 කටත් අධික මිලකටය. ඒ දන්නා කියනා හිතවත් මිතුරන් අතරේ පමණි. කලක පටන්ම මේ සඳහා ඇයට ගැනුම්කරුවන් සිට ඇත. විශේෂයෙන් කොළඹ නගරය ආශ්රිත සමාජ ශාලා රාශියක මෙම චොක්ලට් පෙති විකිණී ඇත්තේ මිතුරන් මඟිනි.

මේ තරුණ රූමත් කාන්තාවගේ ස්වාමියා 'හෑෂ්' නම්වූ මත්ද්‍රව්‍යට තදින්ම ඇබ්බැහිවූවකු බව සඳහන් ය. මොවුන් දෙදෙනා එක්ව චොක්ලට්වලට අමතරව 'ප්‍රොපලීස්' නමැති ඉතා හානිකර මත්ද්‍රව්‍යද නිපදවා ඇත. ඒ මී වදවල ඇති ඉටි හා ඇල්කොහොල් යොදාගෙනය. මේවා සකස් කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ කුප්පිවලය. මේවාද විකුණා ඇත්තේ රුපියල් 3000 සිට 4000 මිල ගණන්වලටය. සාමාන්‍ය කෙනෙකුට ලෙහෙසියෙන් මිලදී ගත නොහැකි මෙම චොක්ලට් පෙත්තක් ගත් අයෙකුට එහි මත්ගතිය පැය 18 ක් පමණ පවතියි. මෙම චොක්ලට් පෙත්ත ගත් විගස ගත් පුද්ගලයා සිය වින්දනීය ලෝකයට කැඳවා ගෙන යෑමට ප්‍රථම ශරීරයේ යම් ගැස්මක් ඇතිවෙයි. එම ගැස්ම වළක්වාගන්නට පෙත්ත ගත් විගස ගත් පුද්ගලයා භාවනානුයෝගීව සිටිය යුතු වෙයි. ඒ ගැස්ම වළක්වාගන්නට අවධානය වෙනතකට යොමු කරවන්නටය. චොක්ලට් පෙත්තෙන් නියම ආස්වාදය ලබන්නේ ඉන් අනතුරුවය. පෙති තුන හතරක් භාවිතා කරන්නෙකුට එහි වින්දනය දින එකහමාරක් පවතී. ඒ කාලය තුළ තමන්ගේ විවිධ රුචිකත්ව හරහා මනස කිසිදු පාලනයකින් තොරව උපරිම වින්දනයක් කරා ළඟා වීමට ඔහුට හැකිය. සිංදු කියන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් ලිංගික ආස්වාදයන්හි නියැළෙන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් හැකිවෙයි. මෙහි අති භයානකකම ඇත්තේ එතැනය. මෙමඟින් මත්ද්‍රව්‍ය ගන්නා තුළ ඇතිවෙන හැඟීම් ඉතා දරුණුය.

මෙසේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් කෙරීගෙන ගිය ජාවාරම උපාය දූතයන් යොදා ගනිමින් ඉතා දක්ෂ ආකාරයෙන් නීතියේ රැහැනට හසුකරගැනීමට වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය සමත් විය. පොලිස්පතිතුමාගේ උපදෙස් මත මාණ්ඩලික නියෝජ්‍ය පොලිසිපති මහේෂ් පෙරේරා සහකාර පොලිස් අධිකාරි ඩි.ජී.එච්. ප්‍රශාන්ත හා වලාන දූෂණ මර්ධන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් ශාන්ත යන මහත්වරුන්ගේ නායකත්වයෙන් සිදුකළ මෙම මහා පරිමාණ වැටලීමට විශේෂ ඒකකයක් එක්විය. උප පොලිස් පරීක්ෂක ජනිත කුමාර, ආසිරි කරුණාරත්න, පොලිස් සැරයන් වික්‍රමරත්න(39456), පොලිස් කොස්තාපල් ජයලාල්(428), අසංක(61659), මුණසිංහ(77146), උදයකුමාර(84889), විජේකෝන්(48886), නිමල්(13045), කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රියදර්ශී(7857), දුලිකා(9478) පොලිස් කොස්තාපල් රියැදුරු බණ්ඩාර(15932) හා දිසානායක(80178) යන නිලධාරීහූ මේ වැටලීමට එක් වූහ. උපායශීලි ලෙස මෙම කාන්තාව හා මිත්‍ර වී දෙවනුව ගැනුම්කරුවකු බවට පත්ව මෙම වැටලිම සිදුකරගෙන ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ මෙම නිවෙස තුළ තිබී මැජික් මෂ්රූම් නමැති දැඩි අන්තරායකර ඖෂධ පැකට් 7 ක්ද ප්‍රොපලීස් නමැති ඖෂධ අඩංගු කුප්පි 42 ක්ද කංසා ශාකයෙන් ලබා ගන්නා හෑෂ් ග්‍රෑම් 16 ක් ද සොයාගන්නා ලදී. මේ සඳහා යොදාගත් විශේෂ හතු විශේෂයක් හා කොකේන් විදේශ රටකින් ආනයනය කර ඇත.

කලක් තිස්සේ මේ ජාවාරමේ නිරතව සිටියැයි කියනු ලබන මේ රූමත් කාන්තාව පසුගිය 17 දා නාරාහේන්පිට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පසුගිය 18 වැනිදා මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවිය වෙත ඉදිරිපත් කළේ සිය චොකලට් තොගයද සමඟිනි. සියලු කරුණු විමර්ශණයෙන් අනතුරුව ඇය සිය මාස හතරේ බිලිඳා ද සමඟින් රිමාන්ඩ් බන්ධනාර ගත කරනු ලැබිණි.

මේ ජාවාරමෙන් රටට සිදුවීමට තිබු හානිය අතිමහත් ය. මේ ජාවාරම තවත් දුර දිග ගියේ නම් ඉන් බොහෝ දෙනකුට කඳුළු බීමට සිදු වනු ඇත. මෙහි තවත් කදුළු කතාවක් ද වෙයි. සැකකාර කාන්තාවගේ පියා මෙන්ම මාමා ද වෛද්‍යවරුන් බව පැවසේ. සැකකාරිය කොළඹ උසස් බාලිකා පාසලක ඉගෙනීම ලබා වයස අවුරුදු 16 දී නිවෙස හැර ගොස් තරුණයකු සමඟ ජිවත්ව ඇත. පසුව නැවත නිවෙසට පැමිණ ඉහත කී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයා සමඟ විවාහ වී ඇත. උගත් වෛද්‍යවරයාට වැරැදුණේ මෙතැනය. ඔහු හඬා වැටුණේ තමාත් තම බිරියත් මීට වඩා දරුවන් ගැන සෙවිල්ලෙන් සිටියානම් 21 හැවිරිදි සිය දියණිය මෙවන් විපතකට පත් නොවන බව පවසමිනි. අද කාලයේ කොයි දෙමවුපියන්ටත් මෙය අගනා පාඩමකි.

දැන් මෙහෙමලු පොලිසියේ ඉන්නේ

[QUOTE="StillStanding, post: 19763492, member: 556582"] [b]අලුත්ම මත් ද්‍රව්‍යයක් සමඟින් සුරූපි කත ද[/b] [CENTER][SIZE=4][IMG]http://www.silumina.lk/2016/02/21/af8.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මිල අධික අනර්ඝ ගණයේ චොක්ලට්වලට මත්ද්‍රව්‍ය මුසුකරමින් මහා පරිමාණයෙන් කරගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරමක් සාර්ථකව වැටලීමට පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට පසුගියදා හැකිවිය. අනර්ඝ තත්වයේ චොක්ලට්වලට මෙසේ මිල අධික මත්ද්‍රව්‍ය මුසුකරමින් කරන ලද මෙරටින් වාර්තා වූ පළමු මහා පරිමාණයේ ජවාරම මෙයයි. කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මෙම සැකකාරිය මෙලෙස අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතවූයේ සිය මාස 04ක් වයසැති අත දරුවාද සමඟය. [/SIZE] [SIZE=4] මෙම සැකකාරිය සිය ස්වාමියාද සමඟින් මෙම ජාවාරම කරගෙන යන බව මුලින්ම කණ වැකුණේ පොලිස්පතිතුමාටය. පොලිස්පති එන්. ඒ. ඉලංගකෝන් මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරි ඩී.ජී. එච්. ප්‍රශාන්ත මහතාගෙන් ලද තොරතුරුවලට අනුව මෙම වැටලිම් කටයුතු බාර වූයේ පාණදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයටයි. පොලිස් විශේෂ කාර්යාංශයේ සහාය ඇතිව මෙම වැටලීම් කටයුතු සිදුවුයේ පසුගිය 14 හා 15 යන දෙදින තුළ ය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකුගේ දියණියක වන සැකකාරිය මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ ඉතා සූක්ෂ්ම ආකාරයෙනි. එසේම ඇය මෙම මත්ද්‍රව්‍ය අඩංගු මිලාධික චොක්ලට් බෙදාහැර ඇත්තේද ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙනි. මේ නිසා වැටලීම් කටයුතු ඉතාමත් රහසිගත ආකාරයෙන් දියත් කරන්ටත්, වැටලීම සිදුකෙරෙන තෙක් එය ඉතා රහසිගතව තබා ගන්නටත් මෙම ඒකකයට සිදුවිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නදීෂා නම් වූ මෙම කාන්තාව සිය ස්වාමියාද සමඟින් [/SIZE] [SIZE=4]ඇමෙරිකාවේ පදිංචි සිය හිතවතියන්ගේ ද සහාය ලබා ගනිමින් මෙම ජවාරම සිදුකරන ලද්දේ මත්ද්‍රව්‍ය චොක්ලට් සමඟ මුසුකරමින් අලුත්ම ආකාරයේ චොක්ලට් පෙති නිෂ්පාදනය කරමිනි. කොකේන් නම් වූ මත්ද්‍රව්‍ය චොක්ලට් සමඟ මුසුකරමින් අඟලක ඝනකමින් යුතු රුපියලේ කාසියක ප්‍රමාණයෙන් හදවතේ හැඩරුවට සමානව මෙම චොක්ලට් පෙත්තක් ඇය විකුණා ඇත්තේ රුපියල් 3000 ක 4000 කටත් අධික මිලකටය. ඒ දන්නා කියනා හිතවත් මිතුරන් අතරේ පමණි. කලක පටන්ම මේ සඳහා ඇයට ගැනුම්කරුවන් සිට ඇත. විශේෂයෙන් කොළඹ නගරය ආශ්රිත සමාජ ශාලා රාශියක මෙම චොක්ලට් පෙති විකිණී ඇත්තේ මිතුරන් මඟිනි. [/SIZE] [SIZE=4] මේ තරුණ රූමත් කාන්තාවගේ ස්වාමියා 'හෑෂ්' නම්වූ මත්ද්‍රව්‍යට තදින්ම ඇබ්බැහිවූවකු බව සඳහන් ය. මොවුන් දෙදෙනා එක්ව චොක්ලට්වලට අමතරව 'ප්‍රොපලීස්' නමැති ඉතා හානිකර මත්ද්‍රව්‍යද නිපදවා ඇත. ඒ මී වදවල ඇති ඉටි හා ඇල්කොහොල් යොදාගෙනය. මේවා සකස් කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ කුප්පිවලය. මේවාද විකුණා ඇත්තේ රුපියල් 3000 සිට 4000 මිල ගණන්වලටය. සාමාන්‍ය කෙනෙකුට ලෙහෙසියෙන් මිලදී ගත නොහැකි මෙම චොක්ලට් පෙත්තක් ගත් අයෙකුට එහි මත්ගතිය පැය 18 ක් පමණ පවතියි. මෙම චොක්ලට් පෙත්ත ගත් විගස ගත් පුද්ගලයා සිය වින්දනීය ලෝකයට කැඳවා ගෙන යෑමට ප්‍රථම ශරීරයේ යම් ගැස්මක් ඇතිවෙයි. එම ගැස්ම වළක්වාගන්නට පෙත්ත ගත් විගස ගත් පුද්ගලයා භාවනානුයෝගීව සිටිය යුතු වෙයි. ඒ ගැස්ම වළක්වාගන්නට අවධානය වෙනතකට යොමු කරවන්නටය. චොක්ලට් පෙත්තෙන් නියම ආස්වාදය ලබන්නේ ඉන් අනතුරුවය. පෙති තුන හතරක් භාවිතා කරන්නෙකුට එහි වින්දනය දින එකහමාරක් පවතී. ඒ කාලය තුළ තමන්ගේ විවිධ රුචිකත්ව හරහා මනස කිසිදු පාලනයකින් තොරව උපරිම වින්දනයක් කරා ළඟා වීමට ඔහුට හැකිය. සිංදු කියන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් ලිංගික ආස්වාදයන්හි නියැළෙන්නාට කිසිදු පාලනයකින් තොරව එය කරන්නටත් හැකිවෙයි. මෙහි අති භයානකකම ඇත්තේ එතැනය. මෙමඟින් මත්ද්‍රව්‍ය ගන්නා තුළ ඇතිවෙන හැඟීම් ඉතා දරුණුය. [/SIZE] [SIZE=4] මෙසේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් කෙරීගෙන ගිය ජාවාරම උපාය දූතයන් යොදා ගනිමින් ඉතා දක්ෂ ආකාරයෙන් නීතියේ රැහැනට හසුකරගැනීමට වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය සමත් විය. පොලිස්පතිතුමාගේ උපදෙස් මත මාණ්ඩලික නියෝජ්‍ය පොලිසිපති මහේෂ් පෙරේරා සහකාර පොලිස් අධිකාරි ඩි.ජී.එච්. ප්‍රශාන්ත හා වලාන දූෂණ මර්ධන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් ශාන්ත යන මහත්වරුන්ගේ නායකත්වයෙන් සිදුකළ මෙම මහා පරිමාණ වැටලීමට විශේෂ ඒකකයක් එක්විය. උප පොලිස් පරීක්ෂක ජනිත කුමාර, ආසිරි කරුණාරත්න, පොලිස් සැරයන් වික්‍රමරත්න(39456), පොලිස් කොස්තාපල් ජයලාල්(428), අසංක(61659), මුණසිංහ(77146), උදයකුමාර(84889), විජේකෝන්(48886), නිමල්(13045), කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රියදර්ශී(7857), දුලිකා(9478) පොලිස් කොස්තාපල් රියැදුරු බණ්ඩාර(15932) හා දිසානායක(80178) යන නිලධාරීහූ මේ වැටලීමට එක් වූහ. උපායශීලි ලෙස මෙම කාන්තාව හා මිත්‍ර වී දෙවනුව ගැනුම්කරුවකු බවට පත්ව මෙම වැටලිම සිදුකරගෙන ඇත. [/SIZE] [SIZE=4] වැටලීම සිදු කරන අවස්ථාවේ මෙම නිවෙස තුළ තිබී මැජික් මෂ්රූම් නමැති දැඩි අන්තරායකර ඖෂධ පැකට් 7 ක්ද ප්‍රොපලීස් නමැති ඖෂධ අඩංගු කුප්පි 42 ක්ද කංසා ශාකයෙන් ලබා ගන්නා හෑෂ් ග්‍රෑම් 16 ක් ද සොයාගන්නා ලදී. මේ සඳහා යොදාගත් විශේෂ හතු විශේෂයක් හා කොකේන් විදේශ රටකින් ආනයනය කර ඇත. [/SIZE] [SIZE=4] කලක් තිස්සේ මේ ජාවාරමේ නිරතව සිටියැයි කියනු ලබන මේ රූමත් කාන්තාව පසුගිය 17 දා නාරාහේන්පිට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පසුගිය 18 වැනිදා මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවිය වෙත ඉදිරිපත් කළේ සිය චොකලට් තොගයද සමඟිනි. සියලු කරුණු විමර්ශණයෙන් අනතුරුව ඇය සිය මාස හතරේ බිලිඳා ද සමඟින් රිමාන්ඩ් බන්ධනාර ගත කරනු ලැබිණි. [/SIZE] [SIZE=4] මේ ජාවාරමෙන් රටට සිදුවීමට තිබු හානිය අතිමහත් ය. මේ ජාවාරම තවත් දුර දිග ගියේ නම් ඉන් බොහෝ දෙනකුට කඳුළු බීමට සිදු වනු ඇත. මෙහි තවත් කදුළු කතාවක් ද වෙයි. සැකකාර කාන්තාවගේ පියා මෙන්ම මාමා ද වෛද්‍යවරුන් බව පැවසේ. සැකකාරිය කොළඹ උසස් බාලිකා පාසලක ඉගෙනීම ලබා වයස අවුරුදු 16 දී නිවෙස හැර ගොස් තරුණයකු සමඟ ජිවත්ව ඇත. පසුව නැවත නිවෙසට පැමිණ ඉහත කී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයා සමඟ විවාහ වී ඇත. උගත් වෛද්‍යවරයාට වැරැදුණේ මෙතැනය. ඔහු හඬා වැටුණේ තමාත් තම බිරියත් මීට වඩා දරුවන් ගැන සෙවිල්ලෙන් සිටියානම් 21 හැවිරිදි සිය දියණිය මෙවන් විපතකට පත් නොවන බව පවසමිනි. අද කාලයේ කොයි දෙමවුපියන්ටත් මෙය අගනා පාඩමකි. [IMG]http://i.istockimg.com/file_thumbview_approve/9461266/6/stock-photo-9461266-woman-hanging-in-mesh-rope.jpg[/IMG] දැන් මෙහෙමලු පොලිසියේ ඉන්නේ :love: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom